Helabima
Helabima
  • 148
  • 309 717
තාත්තා වෙනුවෙන් සෙත් පිරිත් දේශනාවක් පැවැත්වී.
මාගේ ආදරණීය පියාණන් වන ආර් අමරසිංහ මහතා 2023 වර්ෂයේ අවසාන මාස තුනක පමණ කාලයක් අසනීපව සිටීම නිසා, ඔහුට මෙන්ම ශ්‍රී ලංකාවාසී සහ සියලුම ලෝකවාසී රෝගාතුවරවලින් පීඩා විඳින ජනතාවට සෙත් පතා, 2024 ජනවාරි මස 12 වැනි දින උදේ සහ හවස පිරිත් සජ්ඣායනාව සහ 2024 ජනවාරි මස 13 වන දෙන උදෑසන පිරිත් සජ්ඣායනාව අවසානයේ සාංඝික දානය පිරිනමන ලදී. මෙම මහඟු කර්තව්‍ය අපගේ ආරාධනයෙන් ඉටු කරන ලද්දේ මණ්ඩවිල අබේසුමනාරාමයේ විහාරාධිපති පූජ්‍ය ගරු කෝමාරිකයේ ශ්‍රී සුබෝධානන්ද හිමියන් විසිනි.
มุมมอง: 141

วีดีโอ

04 කොටස - දස අකුසලය @padanamatv4664 @padanamapublication977 @Subscribe_me_official
มุมมอง 6533 ปีที่แล้ว
#animals #animation #anime #bgmi #bts #army #artist #baby #best #cat #comedy
03 කොටස - බුද්ධ ඥාන
มุมมอง 4873 ปีที่แล้ว
03 කොටස - බුද්ධ ඥාන
02 කොටස - ඔබ නිදහස් නිවහල් චින්තකයෙක් ද?
มุมมอง 6443 ปีที่แล้ว
02 කොටස - ඔබ නිදහස් නිවහල් චින්තකයෙක් ද?
01 කොටස - කාලේන යනු කුමක්ද? ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා කාලීන බණ - බෝපිටියේ සදහම් පාසල
มุมมอง 8063 ปีที่แล้ว
01 කොටස - කාලේන යනු කුමක්ද? ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා කාලීන බණ - බෝපිටියේ සදහම් පාසල
6 කොටස ශ්‍රී ලංකාවේ නිවැරදි හෙළ බොදු ඉතිහාසය - අභිනිෂ්ක්‍රමණය
มุมมอง 4.8K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
5 කොටස ශ්‍රී ලංකාවේ නිවැරදි හෙළ බොදු ඉතිහාසය
มุมมอง 3.8K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
4 කොටස ශ්‍රී ලංකාවේ නිවැරදි හෙළ බොදු ඉතිහාසය
มุมมอง 3K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
3 කොටස ශ්‍රී ලංකාවේ නිවැරදි හෙළ බොදු ඉතිහාසය
มุมมอง 6K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
2 කොටස - ශ්‍රී ලංකාවේ නිවැරදි හෙළ බුදු ඉතිහාසය
มุมมอง 12K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
1 කොටස - ශ්‍රී ලංකාවේ සැබෑ හෙළ බුදු ඉතිහාසය කොටස් වශයෙන්
มุมมอง 7K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
බෞද්ධයන් හඳුනා නොගත් ඉන්දියාවේ පහල වූ බුදුන් වහන්සේ
มุมมอง 9K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
දම්සක් පැවතුම් සූත්‍රය තුළින් බුද්ධ දේශය තහවුරු වෙයි
มุมมอง 17K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
මජ්ඣිම නිකායේ සූත්‍ර තුළින් බුදුන් උපන් දේශය තහවුරු වෙයි
มุมมอง 18K3 ปีที่แล้ว
තර්කානුකූලව සහ බුද්ධිමත්ව නිවැරදිව කරුණු සනාථ කර ගැනීම සඳහා පහත ලින්ක් වල ඇති මගේ වීඩියෝ නැරඹීමට නිර්දේශ කළ හැකිය. සක්කපඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි th-cam.com/video/YPT1r_lqESs/w-d-xo.html මගධ රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිබ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි th-cam.com/video/iwetLKc1KRU/w-d-xo.html සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව th-cam.com/video/lSil_rjKE2Q/w-d-xo.html ගිරිහඩුසෑ...
දීඝ නිකායෙන් හෙලිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි
มุมมอง 2.5K3 ปีที่แล้ว
දීඝ නිකායෙන් හෙලිවන බුද්ධ දේශය ශ්‍රී ලංකාවයි
මගධ රාජ්‍යය ලංකාවේ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි
มุมมอง 4.8K3 ปีที่แล้ว
මගධ රාජ්‍යය ලංකාවේ ප්‍රදේශයක් බව පරීක්ෂණවලින් තහවුරු වෙයි
සමනල කන්ද පූජනීය වූ සත්‍ය කතාව
มุมมอง 2.6K3 ปีที่แล้ว
සමනල කන්ද පූජනීය ව සත්‍ය කතාව
ගිරිහඩුසෑය සහ බුද්ධගයාව අතර මාර්ගයේ සුවිශේෂත්වය
มุมมอง 1.7K3 ปีที่แล้ว
ගිරිහඩුසෑය සහ බුද්ධගයාව අතර මාර්ගයේ සුවිශේෂත්වය
HELABIMA
มุมมอง 6033 ปีที่แล้ว
HELABIMA
බටහිර බෙහෙත් නිසා අක්මාව ඉවරටම ඉවරයි
มุมมอง 963 ปีที่แล้ว
බටහිර බෙහෙත් නිසා අක්මාව ඉවරටම ඉවරයි
Dwathawaya ද්වතාවය
มุมมอง 8414 ปีที่แล้ว
Dwathawaya ද්වතාවය
හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම - 07 කොටස RECTIFYING THE HELA BUDDHIST HISTORY
มุมมอง 5116 ปีที่แล้ว
හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම - 07 කොටස RECTIFYING THE HELA BUDDHIST HISTORY
මොරටුව විශ්ව විද්‍යාලයේ ජේශ්ට කතිකාචාර්්‍යය
มุมมอง 4345 ปีที่แล้ว
මොරටුව විශ්ව විද්‍යාලයේ ජේශ්ට කතිකාචාර්්‍යය
ලන්දේසි ගෙන ගිය වස්තුව යළි ශ් රී ලංකාවට
มุมมอง 4205 ปีที่แล้ว
ලන්දේසි ගෙන ගිය වස්තුව යළි ශ් රී ලංකාවට
බ්රිතාන්යයන් පැහැරගත් අපේ පුස්කොළ පොත්වල අන්තර්ගතය සොයා බැලීමට සුදුසුම කාලයයි මේ
มุมมอง 3655 ปีที่แล้ว
බ්රිතාන්යයන් පැහැරගත් අපේ පුස්කොළ පොත්වල අන්තර්ගතය සොයා බැලීමට සුදුසුම කාලයයි මේ
ශ් රී ලංකා ඉතිහාසය පිළිබද නව සොයා ගැනීම් Part 1 Prof Raj Somadeva
มุมมอง 3.5K5 ปีที่แล้ว
ශ් රී ලංකා ඉතිහාසය පිළිබද නව සොයා ගැනීම් Part 1 Prof Raj Somadeva
How to draw Bhagwan Mahavira Jainism
มุมมอง 2.9K5 ปีที่แล้ว
How to draw Bhagwan Mahavira Jainism
Worshiping Lord Mahavira by Digambar Jains
มุมมอง 2145 ปีที่แล้ว
Worshiping Lord Mahavira by Digambar Jains
Mahaweera Song
มุมมอง 3375 ปีที่แล้ว
Mahaweera Song
Vijaya Kuweni - විජය කවේණි
มุมมอง 7765 ปีที่แล้ว
Vijaya Kuweni - විජය කවේණි

ความคิดเห็น

  • @HichchiSashi
    @HichchiSashi 2 วันที่ผ่านมา

    මෙච්චර ජෛන ආගම ගැන කියලාත් ඒ මිනිස්සු හොද වෙලාවට‍ අවිහිංසා වාදී වුනේ නැත්නම් උන් එනවා අපේ සාස්තෘව විකුර්ති කරලා සිදාර්ත කියලා ප්‍රබන්දනයක් ගෙතුවා කියලා...😂😂😂 දැන් ඉතිං ලංකාවේ කියලා වත් කිහන් ඉන්දියාවේ ත් නැත්නම්.. 😂😂😂එහෙම එකෙක්.ඕකට කියන්නේ . ගිලෙනවා කියලා දැනගෙන තුත්තිරි ගහේ එල්ලෙනවා කියලා..😂😂😂.. කපුටාගේ කුඩුවේ කොහා බිත්තර දැමීම.. දැන් කොහා කෙලවගන්න කාලේ 😂😂

  • @dhammikakalansooriya6242
    @dhammikakalansooriya6242 3 วันที่ผ่านมา

    මේ හෙලබිම බුදුන් පහල වූ බිමයි

  • @lakmalvidu945
    @lakmalvidu945 5 วันที่ผ่านมา

    Salli labenawanam Mawa Deepaya Deshaya unath wikunagena kana ape rate ewung mewa piliganeeda? Me Budunge Deshayayi!

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 7 วันที่ผ่านมา

    අපේ බුදුන් වහන්සෙ උපන්නේ මේ උතුම් හෙළ බිම,,සාදු සාදු සාදු, බුදුන්වහන්සේ ඉන්දියාවට vikunala, දහම විකෘති කරගෙන,,සුද්දන්ගේහොරනායකpattamඅරගෙන😂, සුරසැප විදින හොර, siwru කල්ලිය ට, බුද්ධිය pahala වේවා 😢😢

  • @LahiruNimesha-de2ys
    @LahiruNimesha-de2ys 7 วันที่ผ่านมา

    බුදු කොහෙ උත්පත්තිය ලැබුවත් වැඩක් නෑ උන් වහන්සේගේ දර්මය දකින්න උත්සහ කරහල්ල ඉපදුන බුදු උන පිරිනිවන් පෑ තැන් හෙව්ව කියල උබලට නිවන් යන්න බෑ .නිවන පැත්තක තියල ඉපදුන තැන් හොයනව .වලඳපු තැන් හොයනව .මෝඩ මිනිස්සු

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 16 วันที่ผ่านมา

    Pitathin lassanak novunata peranima sthanaya nalanda gedige ape game thiyenna hamoma anna harima niskalanka parisarayaka thiyenna apita nam vinadi 15 ka dura vatinava bs.🙏🏻🙏🏻

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 27 วันที่ผ่านมา

    Me siyalu budu raja warunage jata bumiyai, maha rawana rajadaniyai. ❤❤❤❤

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 27 วันที่ผ่านมา

    ❤ oba samata samma sambudu saranai. ❤❤❤

  • @DsrmarathnaDarmarathna
    @DsrmarathnaDarmarathna หลายเดือนก่อน

    Sidhuhath kurananuptha lebuwekolitha gama .sidhuhtaa,upathe saththyawisthara.yasadhu,,saadhu saadhu (මහපරිනිබ්බන,,ශුත්තරය)

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 หลายเดือนก่อน

    අනෙ මාත් ආසයි මේ වැඩ වලට

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 หลายเดือนก่อน

    මේ විෂය නිර්දේශයට තියෙ එකද සර් අලුත් එකක්ද

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 หลายเดือนก่อน

    අනෙ තවත් මෙ වගෙ පැරණි කැණිම් වල වීඩියෝ දාන්⁣නකො

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 หลายเดือนก่อน

    මම 2024 o/l කරන්න ඉන්නෙ සර් මම කැමතිම විෂය ඉතිහාසය මම ⁣කැමතියි පුරාවිද්‍යාඥයෙක් විදිහට ඉස්සරහට යන්න

  • @nadeeshadeshani8022
    @nadeeshadeshani8022 หลายเดือนก่อน

    සර් මේ පූර්ව ඓතිහාසික යුගයට අයත් එකක් ද

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 หลายเดือนก่อน

    අනේ මෙච්චර දේවල් තියෙද්දී මිනිසුන් 😢😢😢😢 ගැන දුකයි .. ඉන්දියාවේ සදා ඇති දේවල් වලට මිනිසුන් රැවටිලා 😢😢😢 මේ තමයි බුදුන් උපන් දේශයේ තියෙන සත්‍ය..මමත් ගියා .. ඉන්දියාවේ..ඇති කෙන්ගෙඩියක් නැහැ බොලව්

  • @sumudubhashini2806
    @sumudubhashini2806 2 หลายเดือนก่อน

    අර පුවරුව කඩාදාල. දැන් ඒක එතන නෑ.පාර අහගෙන හොයාගෙන යන්න ඕන

  • @ranuranu1234
    @ranuranu1234 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ariyapalas.m5561
    @ariyapalas.m5561 2 หลายเดือนก่อน

    මීමනගෙ අමනයො ටිකක්

  • @ariyapalas.m5561
    @ariyapalas.m5561 2 หลายเดือนก่อน

    මීමනගෙ ගොන් හරක් ටිකක්

  • @ariyapalas.m5561
    @ariyapalas.m5561 2 หลายเดือนก่อน

    මීමනගෙ පක්කු ටිකක්

  • @SanjayaMalwenna-tt2uo
    @SanjayaMalwenna-tt2uo 2 หลายเดือนก่อน

    Budun upan desaya me siw helayama thamai

  • @KeerthiRajapaksha-m3i
    @KeerthiRajapaksha-m3i 2 หลายเดือนก่อน

    බලාපියවි සිංහලුනේ අපේ සත්‍ය ඉතිහාසය.ධර්මවිකෘතිය කිය කියා නටන වනචරයින්ට මෙන්න උදාහරණ.

  • @ChamiduRukshan-w9y
    @ChamiduRukshan-w9y 2 หลายเดือนก่อน

    කවුරු අවිස්වාස කලත් පිලි නොගත්තත් මේක තමයි ඇත්ත.. ❤

  • @SandunThilina-v8q
    @SandunThilina-v8q 2 หลายเดือนก่อน

    පාරාසරිය තෙරැන්ගේ ගථා කියවන්න

  • @swarnaperera61
    @swarnaperera61 2 หลายเดือนก่อน

    මෝඩරැල බුදුන් උපන් දේශය හොය හොයා හිටපල්ලා අපි බුදුන් දෙසූ දර්මය පිලිපදිනවා

    • @SunethJayantha
      @SunethJayantha 2 หลายเดือนก่อน

      Ehenam den marga palayak labala ethi. Ane sadu...

  • @izuslife
    @izuslife 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @WasanthaKumara-jf3wm
    @WasanthaKumara-jf3wm 3 หลายเดือนก่อน

    මී හරක් පට්ටියක් මුං

  • @PadmaJayasooriya-xw2uf
    @PadmaJayasooriya-xw2uf 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @PrasannaUdayakumara-o5s
    @PrasannaUdayakumara-o5s 3 หลายเดือนก่อน

    බුදුන් කොහේ ඉපදුනත් එකයි.බුදුන්ගේ ධර්මය හැමෝටම පොදුයි.එයයි මිනිසුන් තේරුම් ගත යුත්තේ.😊

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 3 หลายเดือนก่อน

    රටක ඉතිහාසය විකෘති කරන ඔයා කොහොමත් හොද කෙනෙක් නෙවේ.අපි දන්නවා ඔබ පාසල් වල දරුවන් ට උගනන විදිහ. කිසිම කැපකිරීමක් නැති ටියුෂන් වලින් ගෝඩ යන්න කියන ඔයලා රජයෙන් ගන්න පඩියටත් නය කාරයෝ රටටම කරන විනාශය සුලු පටු නෑ විදවන්න ම වෙනවා

    • @deeshapaluvo971
      @deeshapaluvo971 2 หลายเดือนก่อน

      ඔයා කවුද කියල කියන්න දන්නෑ. මගෙ මල්ලි මෙයාගෙන් ස්කෝලෙ ඉගෙන ගත්තෙ. මම හොදටම දන්නව සර් මෙයාට කොහොම බලපෑමක්ද ඉගෙනගන්න කලේ කියල. මෙ වගේ මතයක් ගෙනාව කියල මෝඩ විදියට comment කරන්නෙපා

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 2 หลายเดือนก่อน

      ​@@deeshapaluvo971ඒ ඔයාගේ මල්ලි ගේ කාලේ.. 2022/23කාලේ ලමයිගෙන් අහන්න විස්තර මම මගේ නෑයක්ගේ දරැවකුගේ රැස්වීමට ගිය වෙලේ කිව්වේ පන්ති වලින් විශය කවර් කර ගන්න පුලුවන්නේ කියලා අනිත් සර්ලා 6.30 පුශ්න පත්තර පන්ති කරනවා කිව්වා ම. අනික බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුන බව ලෝකයේ සියලු රටවල් පිලිගැනීමට ලක්වෙලා තියන්නේ කාල නිර්නය වැනි සාධක එක්ක. ඕන තරම් සාක්ෂි තිබියදී මේ සල්ලිවලට බොරැ කියන කන්ඩායමකට එකතු වෙවා ගුරුවරයෙක් දෙන ආදර්ශය හරිද මත තියෙනවා. ඒත් බුදුන්ගේ ඉතිහාසය කාටවත් ඕන ඕන මත වලට වෙනස් කරන්න වත් වෙනස් වෙන්නේ වත් නෑ ඒක ලෝක යේ සතයය.දහමක් උඩින් අතගාලා මත ගෙන්නෙ මේකේ බුද්ධ සාසන ඇමතිගේ හොදකමට.

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 3 หลายเดือนก่อน

    ඔබ සියලු දෙනා සුවපත් වේවා !!! ❤❤❤❤❤

  • @presannabuddika7839
    @presannabuddika7839 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම.ඔව්

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 3 หลายเดือนก่อน

    බුදුන් උපන් මගේ රට.

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige1800 3 หลายเดือนก่อน

    🙏🏻

  • @MA-fi9oq
    @MA-fi9oq 3 หลายเดือนก่อน

    Me ගතකරන කාලය තුල ඔබට මෙය සොයාගෙන ඵන්න.ඵලයන්ට. තමාට ම සෙය භෑකී. මෙ සමිපත් බන්ඩාරයි.

  • @padminiramanayaka
    @padminiramanayaka 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @supunthenuwara4174
    @supunthenuwara4174 3 หลายเดือนก่อน

    ammo kiren bala unge logic

  • @supunthenuwara4174
    @supunthenuwara4174 3 หลายเดือนก่อน

    2000 ta eha kiyanne 2500 nemei neda

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 หลายเดือนก่อน

    Pus wedi..

  • @AMJD..1961
    @AMJD..1961 3 หลายเดือนก่อน

    ඕවා වුනේ ඉන්දියාවේ

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Ranjanihettige-mu9qu
    @Ranjanihettige-mu9qu 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @lwgamage1896
    @lwgamage1896 4 หลายเดือนก่อน

    තේ කෝපි රබර් වලට යටවුණු අපේ ඉතිහාසය .

  • @gwamunugama
    @gwamunugama 4 หลายเดือนก่อน

    වගකිවයුත්තන්ගේ අවදානය යොමුකොට නිවැරැදි මතය තහවුරු කරදීම වටිනවා,

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    ලංකාවේ කොහෙවත් සිවිල් මිනිසුන් මිය ගියාම දර සෑයවල්වල ආදාහනය කරලා මීනී අලු ගංගාවල පා කරලා යවනවද ගොන් පකෝ😂😂 ඉන්දියාවේ අදටත් ඒක කරනවා..බුද්ධකාලීන මහා භාරතීය සමාජය බලපන්..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව බව මනාව තහවුරු වෙනවා ..

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන බුදු වරැන් ලංකාව කියන දූපතක පහළ වෙනවද ගොන් පකෝ😂😂 ලංකාවේ සිංහලයන් කතා කරන්නෙ සිංහල භාෂාව ...පාලි භාෂාව කියන්නෙ පිරිත් කියන්නෙ මොකක්ද කියලවත් හෙලයන් දන්නවද පිරිත් ඇහුවට..😂😂😂 බුදුන් දඹදිව ඉන්දියාවේ බව පාලි භාෂාවෙන්ම තහවුරු වෙනවා

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන ඉන්දියාවේ බුදු වරැන් ලංකාව කියන දූපතක පහළ වෙනවද ගොන් හුත්තෝ ...ලංකාවේ සිංහලයන් නලලේ තිලකයක් තියනවද ?? ඒකෙන්ම තේරෙනවා බුදුන් ඉන්දියානුවෙක් කියලා

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    මොකද නැත්තෙ සයෝමිනි කියන්නෙ පාලියෙන් සාකය මුනි ගෞතම බුදුන් උපන් දඹදිව නේපාලයේ ලුම්බිණිය... ලංකාව කියන දූපතේ කොහෙද ගොන් හුත්තෝ ලුම්බිණියක් හෝ සෙල්ලිපියක්..ලංකාවේ සෙල්ලිපි හැදුනේත් ඉන්දියාවේන් බුදු දහම ආවට පස්සෙ

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    පාලි ත්‍රිපිටකයෙම තියෙනවා සිංහයන් සහ බෙංගාල කොටියා හෙවත් වයාගයන් ගැන..ඉන්දියාවේ අදටත් ඉන්නවා කොටි, සිංහයන්.. ලංකාවේ කොහෙවත් නෑ වයාග කොටියා සහ සිංහයන් ..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව බව පාලි ත්‍රිපිටකයෙන් මනාව ඔප්පු වෙනවා