ඉන්දියාවේ අධ්‍යාපනය - 02 || තුලනාත්මක අධ්‍යාපනය | Wasantha sir 2024.06.19
ฝัง
- เผยแพร่เมื่อ 14 ต.ค. 2024
- subscribe
@pgde
තුලනාත්මක අධ්‍යාපනය
මාතර මධ්‍යස්ථානය wasantha sir ඔහුගේ කාලය ශ්‍රමය වැය කරමින් 2023 NIE PGDE කණ්ඩායමට ප්‍රතිඵල ඉහල නංවා හැනීමට ඉතාමත් සැදැහැබර සිතින් යුතුව කරන පිං කටයුත්තකි . වැඩ ලෝකයේ ඉතාමත් කාර්‍ය බහුල වැඩිහිටි අධ්‍යාපනය ලබන අප හට ඉතාමත් අගනා කර්තව්‍යයක් එතුමා විසින් ඔහුගේ කාලය දනය වැය කරමින් අප හට ලබා දේ .එතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.🙏🙏
ස්තුතියි 💐
🏆
🙏🙏