Mama sir wa danagatte 2020 6 months karana welawe e idan me wenakam sir apita godak dewal kiyala Dunna sir wage kenek mama dakala na ape gedara hamoma kiyanne sir dewiyek kiyala thank you sir 🥺🙏
Sir ගෙන් ඉගන ගන්න පින තියෙන්න ඔනි.. Sir screen එකෙන් විතරක් දැක්කාට sirගේ motivations සුපිරියට දැනේනවා sir... Thank you sir ❣️🔥 Respect you a lot sir ❤️🙏
Hithatam weduna sir... 😔❤️❤️❤️ godaaaaaaakkkk thank you sir.. sir nm aeththatam dewiyek wage... kauruth me wage kawamdawth me tharam jiwithee gena kiyal dila ne..❤️godaaaaakk thank you sir.. budu sranai...😔❤️❤️❤️❤️❤️
ජීවිතේ වැටුණු තැන්වල හැමදාමත් දිරිමත් කළ ගුරුවරයා💖lanka sir✌️💖බුදු සරණයි සර්!💚ළමයින්ගේ ආනාගතය තවත් දිරිමත් කරන්නට ශක්තිය,දෛර්‍ය ලැබේවා සර්!ජේසු පිහිටයි💖
"වියළි කර්කෂ පොළොව බිඳගෙන නැගුණු කටු පඳුරේ පිපි හිනැහෙන සුදු කඹර මල නුඹයි ගුරු අප්පච්චි " ❤️ දැනුම පමණක් නොදී ජිවිතයම දුන්න අපේ ගුරු අප්පච්චි ඔබ චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා !! 😍❤️🙏
😍😘😘😘😘❤❤❤
පිස්සු කෙල කෙල හිටපු මගෙ මනස සර් හින්දා නොකැඩෙන අද්‍යාපන ගමනකට මුල් පිරුවා මේ දැන් ඉදන්. සර්ට පිං!!!
ජීවිතේ කියා දෙන ගුරුවරයා 😍🔥🌸
විශය විතරක් නෙවෙයි මුලු ජීවිතයම කියලා දෙන නිහතමානී ගුරුවරයෙක්🥰Thank you sir❤️❤️
ekanam aththa
කොච්චර ගුරුවරු අපිව motivate කරත් sir ගේ motivation එක තරම් හිතට වැදුණු motivational speech එකක් කවදාවත් නෑ තිබුනේ සර් කවදාවත් එහෙම වෙන්නෙත් නැ සර් . සර් සමහරවිට දෙන motivation එකට අඩපු වෙලාවලුත් තිබුනා සර්. ස්තුතියි සර් ගොඩාරියක් 🙏❤️
අපේ ලංකා සර් 🥺❤️..... ගොඩක් ස්තූතියි මගේ සර්ට 💕🌍...... ජීවිතේ හදා ගන්න අපට ගොඩක් දේවල් කියලා දෙනවට ♥️❤️🔥..... සර්ට පිං සිද්ද වෙන්න ඕනේ 🙏💚..... අනිවාර්යයෙන් අපි අපේ හීනවලට යන්න කට්ට කාගෙන වැඩ කරනවා 💜️🥰...
මුලු රටේම හැම මනුස්සයෙක්ම අහන්න වටින කතාවක්.සර් තරම් ජීවිතේ කියල දීපු කෙනෙක් නෑ.සර්.සර්ට ගොඩක් පින් මේ කරන සමාජ සත්කාරයට.😍😍😍😍😍✊✊✊
ගොඩාක් පින් සර් මගේ ජීවිතේ හැරව්ම් ලක්ශය සර් තමයි .... පේරා යනවාමයි ... ආදරෙයි සර් ..සර් මිහිපිට දෙවි කෙනෙක් අයෙ ගට කියන එක හොදටම වැදුනා සර් ට දීර්ගායුශ ලැබේවා
🙏❤️❤️❤️❤️❤️🙏
අපේ දෙවැනි තාත්තා❤️❤️❤️
2022 O/L කරන උන් sir කියන විදියට වැඩ ටික කර ගනිල්ලා 2021 O/L ලියපු අපිව ගොඩ දැම්මේ sir🥰🥰 ජීවිතේට පාඩම් කරපු නැති අපිට මොරාල් හදලා පාඩම් කරන විදියට අපේ ඔලුව හැදුවේ sir❤️❤️
2022 O/L එවුන්‍ට good luck❤️❤️
ජිවතය වෙනස් කරන ගුරුවරු ගොඩාක් පින් සර් ♥️♥️♥️
ජිවිතේ කියාදේන ගුරැවරයේක්♥️
හැමදාම ආදරේයි ♥️💫
සර් මම පට්ට දුප්පත් ඉස්කෝලෙ ළමයි ඉන්ටවල් එකේ කැන්ටිමේන් රයික් කනකොට මම රෑ බත් කනවා😢 හැබැයි සර් මම ඒ වෙලාවට මම හිතාගන්වා මම දැන් මෙතන හිටියට කවදා හරි kfc එකෙන් අම්මයි තත්තයි එක්ක ගිහින් කනවා කියලා මගේ ම සල්ලි වලින් මගේ ම වාහනේක 🥺😊මම කවදා හරි හොදට ඉගෙනගෙන doctor කෙනෙක් වෙලා සර්ලාව බලන්න අනිවාරෙන් ම එනවාමයි 😊ගේ තැනින් තැන තෙමෙනවා ,බිත්ති වැස්සට තෙමිලා කඩන් වැටෙන්න ඔන්න මෙන්න 😢සර් ඇත්තට ම බලන් හිටියා වගේ කියන්නේ සර් ඇත්තටම ගමේ කව්රුත් අපිව ගණන් ගන්නේ නෑ 😢මේ කිසි දේකට මාව නවත්තන්න බෑ මම මගේ ගමන් ආනිවාරෙන් ම යනවාමයි 😊❤සර් නිසා තමයි මට මෙහෙම ඔලුව හදාගෙන වැටෙන හැම මොහොතක ම moral up කරගෙන යන්න ලැබෙන්නේ 😊
අපේ ජිවිතය ලස්සන කරන්න වචනෙකින් හරි උදවු කරේ අපේ සර් තමා.ගොඩක් පින් සර්❤️
2021 O/L batch එකත් එක්ක හැමදාමත් හිටියේ අපේ සර් තමා🥰
ඔවු ❤️❤️
Sirnm brand ekk thamai ❤️❤️
🥺 කොච්චර motivation බැලුවත් සර් කියන ඒවා තරම් දැනුනේ නෑ🥺❤️ ජීවිතේම කියලා දෙන සර්🥺🙏 ගොඩක් පිං සර්ට 🥺🙏
අපිට OL කාලෙ ඉදන් අපිව දිරිගන්නන්න සර් අපේ ජීවිතේට දුන්නු ඒ වචන ටික..ඊලඟ පරම්පරාවටත් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..! ආදරෙයි සර්❤
සල්ලි ටාගට් කරපු සමාජෙක මුදල් මත බොහෝ දේ යැපෙන සමාජෙක ඒ පසුපස හබා යන මිනිස්සු ඉන්න ලෝකෙක අනාගත පරම්පරාවෙ ඔලු ටික එක්ක හදවත් ටික හදන්න උනන්දු වෙන සර් වගේ ගුරුවරු අපිට නිදානයක් සර් ........................ආදරෙයි හැමදාටම........❤❤❤❤❤❤
Thank you sir ape jivithe hadanavata sirta pin..
ජීවිතේ කියා දෙන හදවතේ ගුරුවරයා 💖බුදු සරණයි සර්🙏
මම මේ සැරෙ O/L ලිව්වා...සර් ලගින්ම ඉදන් හැමදේම කියලා දුන්නා වගේ දැනුනා ඔන්ලයින් ඉගෙන ගත්තත්...සර් නිසා කෝමත් මට A 9 ක් sure.. ජීවිතේ කාගන්න ගිහින් සර් නිසා හිත එක තැනකට ගත්තා..ආදරෙයි ලන්කා සර්....ප්‍රශ්නයක් ආවාම මතක් උනේ සර්ව...පුලුවන් වෙලාවට කෝල්.කරල උපදෙස් ගත්තා..අමෝ සර්..පට්ට ආදරෙයි..ආයේ ඉගෙන ගන්න ආසයි...දුකයි😒සර්....❤️❤️❤️respect....mge turning point eka sir.❤️
ඔව් සර් සර් කියපු දේ ඇත්ත තමයි.තමන්ගෙ results අහන්න call ගන්නේ අපිව චාටර් කරන්න තමයි.මයෙ ශිෂත්වේ ළකුණු 138 මන් ෆේල්.ඒත් මන් ෆේල් කියලා දැනගෙන අපෙ අප්පච්චිගෙ phone එකට call 100 ක් විතර ආවා.ඒට්‍ය් මගේ මල්ලි ශිෂත්වේ පාස් වුනාට පස්සෙ අපෙ අප්පච්චිගෙ phone එකට call 20 ක් වත් ආවෙ නෑ සර්.ඒ නිසා සර් අනිවාර්යයෙන් ම මාව චාටර් කරන්න එදා call ගත්ත අයට පේන්න මන් O/L හොද result එකක් දානවා. thank you Sir ❤️🙏
138 i..super..දක්ශයෙක්. මගේ 135 යි. මගේ යාලුවා 123 යි. එයා අද campus එකේ lecture කෙනෙක්. අපි දෙන්නටම වඩා ඔයා දක්ෂයි..super.
@@Lanka491 Thank you Sir ❤️🙏
Jeewithe kiyala dunna ekama guruwaraya❤️❤️❤️😇❤️✨
සර්ගේ ප්න්තියකට කියල ආවේ මම සරසවිසත්කායෙන් කරපු free ක්ලාස් වලට ආසයි සර්ව ඇත්තටම දකින්න සර් මගේ ජිවිතේ වෙනස් කරා අදටත් මම ආසම ගුරුවරය සර්.මම කවද හරි සර්ව බලන්න එනව doctor කෙනෙක් වෙලා A/l කරනකොට පවා මම තාම සර්ගේ විඩියෝ බලනව😊❤
සර් දෙවියෙක් වගේ අපේ ජීවිත වෙනස් කරන හැටි හරිම පුදුමයි සර් ...... පින් සර් . ගොඩාක් වෙනස් උනා අපි . 🙏🙏
||. ලගදිම !
||• ජිවිතේ ලොකු වෙනසක් වෙයි♥!🌻🙂.. කියන බලාපොරොත්තුවම ඇති සර්...ඒදේ කියල දුන්නෙ අපේ සර් විතරයි.ඒදේම ඇති සර් සර්ට ගොඩක් පින් සර්.....🥰🥰🥰
ජිවිතෙ හම්බඋන දෙවියෙක් වගෙ ගුරුවරයෙක්....❤️❤️ තාමත් මතකයි සර් අපිට කියපු වචන...එ වචන මාව හැමදාම ධෛර්යමත් කරා....❤️ # අපෙ සර්....
ජීවිතේ ගැන හරි හැටි කියලා දුන්නු එකම සර් . ජීවිතේ වැටෙන හැම වෙලාවකම අපිව දිරිමත් කලේ අපේ ලන්කා සර් .හරියට මගේම තාත්තා වගේ මට සර්ව. බුදු සරණයි මගේ සර්ට 🙏🙏
පාඩම සමග ජීවිතය කියා දුන් මගේ ගුරු දෙවිදු.ආදරෙයි මගේ සර්.
සර් දවසින් දවස දියුණු වේවා!!!බුදු සරණයි...❤❤❤❤
මේ වගේ සර්ලා 100ක් හිටියනම් ලන්කාව හිතා ගන්නත් බැරි තරමට දුර ගිහින් , ඉගෙනීමට සීමා නොවී මේ ලමයින්ට කියාදෙන අනාගත දැක්ම යන්න පාර හදලා දෙන ලංකා ප්‍රසාද් සර්ට ගොඩාක් ගොඩාක් ස්තූතියි,ගොඩාක් පින්
අනිවාරෙන්ම සර් .. ජිවිතේ දිනනවා
ජීවිතේ හරි ලස්සනට කියල දෙන,වැටෙන තැන් වලදි නැගිටින්න ශක්තියක් උන,මේ මිහිපිට දැක්ක නම් දෙවි කෙනෙක් ඒ දෙවියන් ඔබයි ගුරු පියාණෙනි...❤️
Oya motiveshan thama apiva takat valata purudu kale .
Oya ඉන්නේ minis ආත්මයක් ගත්ත දෙවිකෙනෙක් .
I love mage srr.
ජීවිතේ වැටිලා හිටපු වෙලාවක මේ විදිහට දිරිමත් කරපු සර්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි සර් ❤ මම 2024 A/L මන්වත් මේ වැටිච්ච තැනින් ගොඩගත්තට සර්ට පින් 🙏🙏 මට මේ වීඩියෝ එකත් group එකකින් හම්බුනේ.... මන් වගේම හිතින් වැටිල ඉන්න මගේ සහෝදර සහෝදරියන්වත් තවත් දිරිමත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන🙂 ❤❤ බුදු සරණයි සර්
Ane adenawa sir. Sirwa dakiddith hithata danenene mara gawrawayak.Ma nodutu piya obayi.....❤️
සර් හැමදාම කියනවා වගේ මගේ Turning point එක සර් තමයි.. සර් අපේ දෙවෙනි තාත්තා...සර්ව බලන්න එනවමයි අනිවාරෙන්. සර්ට ගොඩාක් පින්..
හදවතේ ගුරුවරයා ❤💯
Thank you so much sir 🙏
අපේ කාලයේ දුයිෂෙන් ඔබයි ගුරුතුමනි
Mama sir wa danagatte 2020 6 months karana welawe e idan me wenakam sir apita godak dewal kiyala Dunna sir wage kenek mama dakala na ape gedara hamoma kiyanne sir dewiyek kiyala thank you sir 🥺🙏
Thanks sir..It is very valuable to make this video in our life ❣️💯
මාරම කතාවක් සර් බුදු සරනයි♥️
මේ වීඩියෝ එක බලද්දි හිතට අලුත් බවක් දැනෙනව , අමුතු ගැම්මක් හිතට් එනවා.. thank you sir ....
සර් නම් දෙවියෙක් සර් ...... ජීවිතේ ට හම්බුන හොදම ගුරුවරයා ♥️ගොඩක් දේවල් ඉගන ගත්තා සර්ගෙන් .... සර් මොලේට වදින්න උගන්නනවා වගේම මෝටිවේශන් එකත් නියමෙට කරනවා සර් .... කට්ට කාලා කවදාමහරි හොද තැනකට අනිවා එනවා සර් ..... 😊 සර්ට වරදින්නෑ ගොඩක් පින් සර් ♥️
ආදරෙයි සර්ට හැමදාම
Sir මට 10 අවසාන වාර විභාගයට sirගේ class එන්න කලින් තිබුනේ A5,B3,S1 sir ගේ class ආවට පස්සේ මට තිබ්බේ 11 දෙවන වාර විභාගයට මට A9 ක් තිබ්බා. තව මම section 1st උනා. 11 තුන්වන වාර විභාගයටත් මම A9 ක් අරගත්තා ආයෙත් section 1st උනා. ඒ ඔක්කොම මට කරන්න පුළුවන් වුනේ sir නිසා.. sir මට දෙවියෙක්.. පට්ට ආදරෙයි sir sir ට...❤
සර් ගොඩක් පින් සර්.🙏🙏අපේ හීනවලට යන්න අපිව දිරි ගන්වනවට.....🙏🙏🙏
හිතටම වැදුනා සර්😊😊😊😊😊
අපේ සර් ❤❤❤
හැමදාමත් ජීවිතයේ කියල දෙනවට sir ට ගොඩක් පිං❤
ඒ වචන ටික හිත පත්ලටම වැදුනා සර් ❤️👍
හදවතටම දැනුනා සර්🥺♥.ගොඩාක් ස්තූතියි සර්🤗🙏.god bless you sir🙏
නිහතමානී චරිතයක්🙂
❤❤Jiwitheema kiya dunnu mageeema sirkenek thamai LANKA SIR ....💕💕
මගේ ජීවිතේ නොමැකෙන ගුරුවරයෙක් සර් ඔයා ❤️
ජීවිතේට අරමුණක් දීලා හීනෙට වැඩ කරන්න උගන්නපු ගුරුවරයා..තව අවුරුදු කිහිපයකින් මගේ හීනෙට ගිහින් සර්ව බලන්න එනවා අනිවාරෙන්...අපි වගේ තව ලමයි දහස් ගානකට මේ වගේ හරි මාර්ගෙ පෙන්නන්න සර්ට ශක්තිය ලැබේවා...☺️
Sir ගෙන් ඉගන ගන්න පින තියෙන්න ඔනි.. Sir screen එකෙන් විතරක් දැක්කාට sirගේ motivations සුපිරියට දැනේනවා sir...
Thank you sir ❣️🔥
Respect you a lot sir ❤️🙏
සර් වගේ ගුරුවරයෙක් ලබන්න පින් අපි කරන්න ඕන . විශයට එහා ගිය ජීවිතයෙ යතාර්තය පෙන්නල දුන්නෙ සර් . එවගේම අද ඉදන් හදෙනවනම් මෙ මෝටිවේශන් එක හොදටම අති. සර් අපේ මේ විදියට ඇස් කන් පාදනවාට ගොඩාක් පින්. බුදු සරනයි සර්
Hitha athulen ka gahuna e katha tikata 😍 adarei sir,මට මේ ලගදි හම්බune sarasawi sathkara wadasatahanen,මට මිට කලින් හම්බ උනානම් කියලා හිතුනු වාර ගොඩයි.🙏✨
මගේ ජීවිතය ගෝඩ යන්න පාර කිවුව අපේම සර් 💕
❤️❤️❤️❤️🙏🙏
හදවතේ ගුරුවරයා ❤️
Sirla vage guruvaru labanna api giya athme loku pinak karala thiyenava.🙏🙏
Adareyii sir godakk.. ❤️❤️
අපේ sir.......ආදරෙයි පැලෙන්න 😇❤️🔥
sirta godak pin aderei sir
මගේ සර් ❤️🔥 ආඩම්බරය් සර්ගෙ පන්ති එන්න පුළුවන් වුණ එක ගැන විද්‍යාව නම් සුපිරියට ම හැදුන සර් ,ඒ වගේම ජීවිතයටත් සුපිරි උපදෙස් දුන්නේ😍 ආදරෙයි සර් 2021. OL 😘
Adyapanaya vitharak nevei jivitheta vatina deval kiyala dena saha lankave anka 1 vidya guruvaraya lanka sir karana sathkarayata pin .aderei sir ❤️❤️❤️❤️🙏🙏🙏🙏
සර්ගෙන් ඉගනගන්න පිං කරන්න ඕන.කොච්චර science class තිබුනත් හිතට දැනෙන්න පාඩමයි ජිවිතයයි කියාදෙන ගුරුවරු හරි අඩුයි.සර්ගෙ motivation එක හිතට ම දැනුනා.
සර්ගෙ online class වලට ආවත් සර්ට හැමදාම ආදරේයි❤🎉
ජීවිතේ හදාගන්න සර් මේ කියල දෙන දේවල් වලට ගොඩාක් පිං සර්🙏🙏My Dream Pera❤️ අනිවාර්යයෙන් ඒ හීනෙට යනව සර්. අනිවාර්යයෙන් දවසක එනවාමයි සර්ව බලල යන්න.❤️🤭ආදරෙයි සර්❤️සර්ගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව☺️☺️මම අම්මටයි තාත්තටයි පස්සෙ වැඩියෙන්ම ගරුකරන කෙනා සර්.මේක අහගෙන ඉද්දි ඇස් දෙකට කදුලු ආව සර්.😥😥අද ඉදං හොදට වැඩ කරල හොද රිසාල්ට් එකක් දානව අනිවාර්යයෙන්ම❤️❤️
ජීවිතේ වැටෙන්න යන හැම වෙලාවකම සර්ගේ motivation එකෙන් හිත හදාගත්ත ගොඩක් පිං සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hithatam weduna sir... 😔❤️❤️❤️ godaaaaaaakkkk thank you sir.. sir nm aeththatam dewiyek wage... kauruth me wage kawamdawth me tharam jiwithee gena kiyal dila ne..❤️godaaaaakk thank you sir.. budu sranai...😔❤️❤️❤️❤️❤️
අපේ සර් 💝💞 ජීවිතේ කියාදුන්න සර් 😍 තෑන්ක්ස් සර් 💟
Thankyou sir❤❤
සර් තරම් ජීවිතය හදාගන්න ඔවදන් දෙන්නෑ කවුරුත් .
සර්ට ගොඩක් ස්තුතියි සර්.මේ වගේ අපිව මෝටිවේට් කරන එකට.බුදු සරණයි සර්.සර්ට මම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
සර් මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙන එක.සර්ගේ කතාව මට ලොකු පිටුහලක් උණා.මන් අනිවාරයයෙන් සර්ව බලන්න එනවා.A 9 අරන් හැබැයි. ♥️
Niyamai sir patta me motivation eka බුදුසරණයි සර්❤️🙏
Sir thamayi mage mulu jiwithema wenas karapu eka manussaya..😍😍❤️❤️e wachana tika..kiyanna wachana na sir mage budu sir..
පාඩම සමග ජීවිතය කියා දුන් අපේ sir❤️❤️
ජිවිතය කියා දුන්නට ගොඩක් ස්තූතියි සර් ❤️❤️❤️❤️❤️❤️
Padam krnn kammali hithen hama welawem sirge motivation ekk blnw ❤️✨🙏aadarei siir
සර්ට තියෙන ආදරය ගෞරවය තාමත් එහෙම්මයි සර්.... ඇස් දෙකට දැක්කේ නැති වුනත් ඒ හැඟීම ඕ ලෙවල් කාලේ වගේම තාමත් තියෙනවා සර් රිසාල්ට් ආවම සර්ව හම්බෙන්න එනවමයි සර් 🤗❤️
❤️❤️❤️හදවතේ ගුරුවරයා ❤️❤️💯💯💯
අනිවාර්යයෙන් sir api අම්මයි තාත්තයි සතුටින් thiyanawa .හොඳටම igenagannawa .බොහෝම isthuuthi sir.🙂
ගොඩක් පිං sir මම 10 වසර ළමයෙක් නියමයි sir මාර ගැම්මක් එනවා මම අද ඉදන් වැඩ කරනවා රැයක් දවලක් නැතුව මම A 9 අරන් උසස් පෙළත් A3 bio වලටවිශ්වවිද්‍යාලයට ගිහින් අරන් sir වගේ ගුරුවරයෙක් වෙනවා.
මාරයි sir.
Godak pin sir me karana dewal walata.budu saranai sirta🙏🥺❤❤❤
විද්‍යාව වගේම ඡීවිතේ කියලා දුන්න එකම සර් කෙනෙක් ඉන්නවානම් එ ලංකා සර් විතරමයි😃 කියන දේ හදවතටම කිමන සර් කෙනෙක් ❤️❤️ ආඳරෙයි හැමදාම වගේ...... 💙
Ape sir.sir thama ape jivithe hadanne sirta godak pin sir.
❤❤ ආදරෙයි සර් එදා clz එකට එනකොට ඒ තිබ්බ විදියමයි
SUPIRIIY SIR😥👍, Adarey Sir Hamadama ♥️♥️ Jesu pihitai 🙏
සර් කිව්වනේද හැමෝගෙන ජීවිතවල ටර්නින් පොයින්ට් එකක් එනවා කියලා .මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක සර්ගේ පන්තිය තමයි කියන්න වචන් නෑ සර් කවුරුවත් කියලා වෙන්නේ නැති විදියට සර් අපිට ජීවිතේ කියලා දෙනවා සර්ට ගොඩක් පිං ❤❤
සර් ව හම්බෙන්න කලින් මමයි දැන් ඉන්න මමයි ගොඩාක් වෙනස් සර් දවසින් දවස මාර විදියට අපිව දිරි ගන්වලා හැම ළමයෙක්ටම මාර හයියක් වෙල සර් ව දැන් සර් ගෙ motivations ඇහුවම මාර මොරාල් එකක් තමා සර් එන්නේ සර්ල වගේ සර්ල හොයා ගන්න හරි අමාරුය් සර්🙏❤
My hero in my world....lanka sir.....
මන් දැකපු හොදම සර්💕
අපේ සර් ....... 🥺❤️🙏
ජීවිතයම අපිට free කැප කරන සර් ඔයාට පින්..🙏
ආදර්ශමත් හොද නිහතමානි ගුරැවරයෙක් 😊😊
"ඇත දේශවල කතා මැවූ..
දෛවයට පෙරහුරු ගැන්වූ.
දහමින් මුල් පිටු රසවත් කළ..
දැනුමෙන් මගේ ලොව එළිය කළ❤. ජීවන ගසේ ආදරය මුදුන් මුල .. තෙරුවන් සරණයි ඔබට, ගුරුපිය❤"
ඇත්තටම මම ගොඩක් පින් කරන්න ඕනේ සර් වගේ කෙනෙක් ලබන්න. සර් කියන දේවල් ඇත්තටම හිතට වදිනවා❤ හැමදාම ගොඩක් ආදරෙයි සර්ට.....❤
කමෙන්ට් එකකින් කියලා ඉවර කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා...♥️ ජීවිතේ මාරම ගැම්මෙන් ගොඩ දාන්න මාර විදියට මෝටිවේට් උනා ..🥰 සර් ගැන කමෙන්ට් එකකටවත් කැප්ශන් එකකටවත් සීමා කරන්න තියා හිතාගන්නවත් බෑ 💯 මාරම ගරුකරන චරිතයක් .....
ජීවිතේ ලොකුම සහ වටිනාම දේ තමා සර් හම්බුන එක ..🎊 අනිවා කොහොමහරි ගේම ගොඩ දාලා කවදාහරි දවසක මල් තියලා වැදලා යන්න එනවා සර්..
බුදු සරනයි..💮❤️
❤️❤️❤️🙏🙏
මම මගෙ හීනෙට යනවමයි ....මගෙ රත්තරන් අම්මා තාත්තා වෙනුවෙන්..😍💜💜💙❤😢💛😍💜
ජීවිතේම කියලා දෙන මම ආසම ගුරුවරයෙක් 😊
මම මේ සර්ගේ අවසාන මාස දෙකේ සෙට් වුනේ.හැබැයි අවුරුදු දෙකක දේවල් ඉගෙන ගත්තා.මම හැමදාම උදේ සර්ගේ motivation බලලා තමා වැඩ් පටන් ගත්තේ.ඕන ලමයෙක් මේ සර්ගේ පන්ති යන්න.ගියාම තේරෙයි.