අද කෝටිපතියකු වී සිටින. ලංකා සර්ගෙ හීනය 🥰🥰 Lanka prasad motivation/ o/l motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 196

  • @Gaurawa_Randahara1
    @Gaurawa_Randahara1 8 หลายเดือนก่อน +4

    කවදාවත් දැකල නැති online වලින් හම්බෙලා අද මගෙ ලිස්ට් එකේ පලවෙනියට ඉන්නෙ ලන්කා සර් 🥺 ඒතරමටම ලංකා සර් දැනුනා 🥺 ආදරෙයි සර් 🥺💗 බැරි ලමයෙක්ට උනත් A එකක් ගන්න තැනට වැඩ කරා සර් හිටපු තැනයි අද ඉන්න තැනයි දැක්කම මාර සතුටුයි සර් සර්ව හදපු සර්ගෙ අම්මටත් මාර පිං🥺

  • @tharushikavinduni4036
    @tharushikavinduni4036 2 ปีที่แล้ว +192

    Ape sir..❤️bike එක accident වෙලත් අපට උගන්නන්න ආවා ❤️🥺හැමදාම කීවේ දෙන්න පුතේ අපට කොයි විදියෙන් හරි හම්බෙයි ඒවා කියල..❤️🥺සර් තරම් හොද මනුස්සයෙක් මං දැකලම නෑ 🥺❤️

  • @grsujeewakumudini3099
    @grsujeewakumudini3099 2 ปีที่แล้ว +17

    මන් කීපාරක් නම් මේ වීඩීයෝ එක බලලා තියේද🥺කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මේ වචන ටික,මේ වොයිස් එක🙏🙏🙏බුදු සරණයි සර්.💞💞

  • @wildlifesrilanka8296
    @wildlifesrilanka8296 2 ปีที่แล้ว +81

    දවසක මාත් හොද මිනිහෙක් වෙලා මගේ කතාවත් හැමෝටම කියනවා (නිහතමානීව) මම සර්ව ඇත්තට දැකලා නෑ online clz ආපු ලමයෙක් ඒත පට්ටම love සර්ට

  • @neshahithaishi3096
    @neshahithaishi3096 2 ปีที่แล้ว +5

    එපා වෙලා ඉන්න වෙලාවක සර්ගේ කතාව ආහුවේ ඇත්තමයි සර් සර්ට ගොඩාක් පින් මන් a/l කරන කෙනෙක් ඒත් සර්ගේ විඩියෝ එක බැලුවාහම මටත් හිතුනා හොද තැනකට එන්න ඕනි කියලා 🙏🙏🙏 💕

  • @사윋라닐마니디싸나야
    @사윋라닐마니디싸나야 2 ปีที่แล้ว +8

    Sir,තමයි mage ජීවිතේ turning point එක 😍😊

  • @sanjeewaninirmala1232
    @sanjeewaninirmala1232 2 ปีที่แล้ว +21

    සර්ව මම ඇත්තටම දැකල නෑ සර් online clz එන හින්ද. ඒත් සර් හරිම නිහතමානී හරිම හොද චරිතයක්. ඒ හින්ද සර්ට පට්ට ආදරෙයි❤️අනිවාර්යයෙන් දවසක සර්ව බලන්න එනවාමයි❤️❤️

  • @nsnsnsnsns2689
    @nsnsnsnsns2689 2 ปีที่แล้ว +11

    හැම තැන්කදිම දිනුවේ මගේ සර් නිසා ගොඩක් පින් සර් සර් නිසා කී දෙනෙක්ගේ ජිවිත හොද වෙනවද ගොඩක් පින් සර් මේ හැම දේකටම සර් ගේ විඩියෝස් තව දාන්න 🙏❤

  • @sithuminibhagya2594
    @sithuminibhagya2594 ปีที่แล้ว +8

    සර් තරම් හිතට දැනුන, දැනෙන ගුරුවරයෙක් තවත් නැහැ සර්......... පොතටයි සල්ලි වලටයි විතරක් කොටු උන ටීචර්ස්ලා අතරෙ ජීවිතේ හරි පාරෙ යන විදිය උගන්නන සර්ට RESPECT sir❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandeepaneeniwardhana2542
    @sandeepaneeniwardhana2542 2 ปีที่แล้ว +35

    O/l දවස්වල online වලින් set වුණ හදවතේ මතක ඉතුරු කරපු ගුරුවරයෙක්..හැමදාම ,ජීවිතේ යන්න ඕන. පාර මතක් කරනවමයී...ඒ වචන තාමත් දෝංකාර දෙනවා 🥰💙 බුදු සරණයි සර් 🙏

  • @ayishaameer3187
    @ayishaameer3187 ปีที่แล้ว +3

    Science වලට ආස තිබ්බාත් ඒ පාඩමට මන් හරි බයයි.එත් මන් කවදාවත් හිතුවේ නැහැ online එකෙ lanka sir වගෙ ගුරුවරයෙක් මට හම්බවෙයි කියලා.වචන වලට සමහරු කිව්වට ගුරුවරු දෙවිවරු එක ඇත්තක් කියල මට දැන් තේරෙනවා.✨️❤️

  • @dilshanvishmitha9693
    @dilshanvishmitha9693 2 ปีที่แล้ว +47

    තාමත් අපේ සර් ඉස්සර වගේ චෝක් කෑල්ල කඩ කඩ විසික් කනවා 😍 බුදු සරණයී සර් 🌷

  • @blackrose7288
    @blackrose7288 2 ปีที่แล้ว +20

    මාත් කවදා හරී ලංකා සර් වගේ වෙනවා ගොඩක් ආදරෙයි සර්ට ❤️❤️❤️❤️🙏🙏

  • @mohansanjeewa3000
    @mohansanjeewa3000 2 ปีที่แล้ว +11

    සර්ගේ කතාවට අත්ටමයි සර් මගේ ඇස් වලට කදුළු ආවා 🥺

  • @randiniresha2149
    @randiniresha2149 2 ปีที่แล้ว +21

    හදවතින්ම ආදරෙයි අපේ සර්ට 🥺❤️🔥 ඒ වචන බොක්කටම වැදුනා 🔥
    සර් කතා කරන්නෙ ලමයින්ගේ හදවතට 🥺❤️
    බුදු සරණයි අපේ සර් 🥺❤️

  • @dinushadilshan9387
    @dinushadilshan9387 2 ปีที่แล้ว +8

    ඇත්තටම සර්ව දැකලා නෑ.online වලින් තමා දැකලා තියෙන්නෙ.බලන්න තියෙනවනම්🙂......මගෙම කියලා වාහනේක කවදා හරි සර්ව බලන්න.එනවා....මම 2023 O/L

  • @WijesiriThilakarathna
    @WijesiriThilakarathna ปีที่แล้ว +2

    නියමයි සර්...............මගෙ හදවතේ ගුරුවරයා ලන්කා සර්..❤😊

  • @podda-777
    @podda-777 2 ปีที่แล้ว +14

    මෙ ලොකෙ දැකපු ගුන යහපත්ම සර් කරැනිකම මනුස්සකම පිරිච්ච හදවතක්

  • @사윋라닐마니디싸나야
    @사윋라닐마니디싸나야 2 ปีที่แล้ว +13

    කවදාහරි මමත් මගේ වාහනේ අම්මයි අප්පච්චිy මල්ලියි දාගෙන sir ව බලන්න එනවා 😍☺️

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 2 ปีที่แล้ว +18

    ජීවිතය කියලා දුන්න නිහතමානී ගුරුවරයෙක්..🙏🙏

  • @sachiniwathsala861
    @sachiniwathsala861 2 ปีที่แล้ว +9

    ජිවිතේ කියා දෙන ගුරු පිය තුමෙක්. 🙏🙏🙏🙏🙏 මගේ ත් ලොකුම ආසාව. Sir ට තිබුන ඒ හීනෙම තමයි මගේ ජිවිතේ ත් ලොකුම හීනෙ. තව බොහෝ දරුවන් ගේ ඇස් පාදන්න ගුරු පිය තුමනි ඔබ‍ට ශක්තිය දෛර්ය ලැබේවා.!!!!

  • @dgdgdhjsakakdn3880
    @dgdgdhjsakakdn3880 2 ปีที่แล้ว +8

    ඇස් වලට කදුලුත් ආවා සර් 😍❤

  • @ravihansisadunika8066
    @ravihansisadunika8066 2 ปีที่แล้ว +31

    ජීවිතයේ මම දැකපු සොදුරු ම මනුස්සයෙක් තමයි sir. හැමදාම කීවේ කට්ට කාලා වැඩ කරපන් කියලා. ගොඩක් සතුටුයි sir වගේ මනුස්සයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුණු එක. 🙏

  • @ImashiDhananjana-n8w
    @ImashiDhananjana-n8w 9 หลายเดือนก่อน +1

    thank you sir, i like your motivation very much, you are the special person i met in my life.. Thank you very much sir, your motivations are very powerful, it gave new power.💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰

  • @ajithkumara7211
    @ajithkumara7211 2 ปีที่แล้ว +23

    සර් මගේ තාත්තා වගේ...... ඒ තරම් සර් කියන එවා මට හිතට වැදෙනවා.... ගොඩක් ආදරෙයි සර් සර් නිසා තමයී මන් මෙහෙම ඉන්නේ ....🥰

  • @viharakavindi4654
    @viharakavindi4654 ปีที่แล้ว +7

    මටත් තියන එකම හීනයක් අම්මවයි තාත්තාවයි CHR කාර් එකක දාගෙන යන එක... ඒක මන් කොහොම හරි කරනවමාඅයි 🥺❤️🌍

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +69

    මාත් අඬන ගමන් බැලුවේ...ඒ අත්දැකීම මාත් විඳලා තියනවා.මට ගොඩක් වයසයි...සර් පුතාට වඩා...❤❤❤

    • @Lanka491
      @Lanka491 2 ปีที่แล้ว +12

      ආඩම්බරයි තාත්තේ ඔයා ගැන...❤️😍

    • @thebikerkiki
      @thebikerkiki 2 ปีที่แล้ว +10

      @@Lanka491 අනේ මම තාත්තෙක් නෙවෙයි පුතා.මම කසාද බැදලා නැ.වයසයි මට...❤❤

  • @MadushanEdirisinghe-j9b
    @MadushanEdirisinghe-j9b 4 หลายเดือนก่อน +2

    හොඳ ගුරුවරයෙක් 🙏
    👉හැබැයි CK Sirge චරිතයට සම නෑ..
    🙏❤️

  • @b.h.lmadushan2244
    @b.h.lmadushan2244 2 ปีที่แล้ว +22

    හදවතේ ගුරුවරයා ❤️

  • @ajithrathnayaka5613
    @ajithrathnayaka5613 2 ปีที่แล้ว +2

    වැඩ කරනකොට දැන් ඇති කියලා හිතෙන හැම වෙලාවෙම සර් කියන දේවල් මතක් වෙනවා ♥️🙂කට්ට කාලා ඉගන ගනිම් පුතේ...💪මම සර්ගෙ වීඩියෝ බලනවා ...මම මේ පාර ඕලෙවල් සර් ....මගෙ ජීවිතේ හැරවුම් ලක්ශය තමා සර් ...හදවතට කතා කරපු ඒ වචන ✨️පට්ටම වටින චරිතයක් සර් .....කවදාමහරි තැනකට ඇවිත් මාත් සර් වගේම නිහතමානීව මගෙ කතාව හැමෝම ඉස්සරහා කියනවා ♥️ ඉගැන්වීම විතරක් නෙවේ අපිට ජීවිතේ කියලා දෙන මේ වගේ ගුරුවරු ඇත්තටම හරිම කලාතුරකින් හම්බෙන්නෙ 🤩සර්ට ගොඩක් පින් ඇත්තටම ...... බුදු සරනයි සර් .......🙏

  • @--Mizzu--Concy
    @--Mizzu--Concy ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර් මේ වගේ අපි වගේ හැම ලමයෙක්ටම target එකක් දෙනවට🥺❤

  • @shamalichandrika4121
    @shamalichandrika4121 2 ปีที่แล้ว +4

    Adarei sir ....හැමදාම ...❣️

  • @educion648
    @educion648 2 ปีที่แล้ว +15

    Sri ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️කියන්න වචන නැ සර්😍

  • @sepalika4142
    @sepalika4142 2 ปีที่แล้ว +4

    හදවතට ම කතා කරන ගුරුවරයෙක්🥰 ආදරෙයි සර් ❤️

  • @ajithgunawardhana2116
    @ajithgunawardhana2116 2 ปีที่แล้ว +2

    අහබ්බෙන් වගේ තමා සර් කරපු විදයුතය පේපර් පන්තියට සහභාගී වුනේ විනාඩියක් යන්න ඉස්සෙල්ලා 1000ෆුල් , සර්ට තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා, බොහොම පින් සර්ට

  • @tisunadhikari2003
    @tisunadhikari2003 2 ปีที่แล้ว +5

    අනිවාර්යෙන්ම sir මතක් කරනවා

  • @Madhubhashitha
    @Madhubhashitha 2 ปีที่แล้ว +3

    ඇත්තටම නියමයි සර් සර්ගේ සර්ගේ කතාව නියමයි සර් ..... සර්ට පිං .....❤️❤️❤️❤️

  • @keshanikavindi1141
    @keshanikavindi1141 2 ปีที่แล้ว +16

    Science වලට මේ තරමටම කැමති sir නිසා තමයි 🥰

    • @mpffgaming3439
      @mpffgaming3439 2 ปีที่แล้ว +4

      අයියෙ සර් ව්දීයාව ව්තරද කරන්නෙ

  • @NilankaManohara-iq1tl
    @NilankaManohara-iq1tl 4 หลายเดือนก่อน +1

    Hadawathe Guruwaraya

  • @pawanamusic8724
    @pawanamusic8724 ปีที่แล้ว +1

    Respect Sir 😊😊

  • @shyamaa8460
    @shyamaa8460 ปีที่แล้ว +2

    The best quality I have ever seen in this world 🌎 is a heart full of kindness and humanity ....♥️♥️💪

  • @oshadeemaneesha880
    @oshadeemaneesha880 2 ปีที่แล้ว +11

    අනෙ සර් ඔයා තමා මගේ ලෝකේ වීරයා........මන් සර්ගේ clz awa 😍....ආපු මාස 8 දී මන් මගේ ගොඩාරියක් දේවල් හදා ගත්තා😍😍😍😍

  • @imashiamandhi3271
    @imashiamandhi3271 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සර් මේ විදිහට අපිට ජීවිතය කියලා දෙන එකට 🙏🙏 කොහොමහරි සර් වගේ හොදට ඉගෙනගෙන රටට වැඩදායක කෙනෙක් වෙනවා සර් ....අප්පච්චිගෙයි අම්මාගෙයි බලාපොරොත්තු ඉටු කරන්න අපිව ශක්තිමත් කරන අපේ හදවතේ ගුරුවරයා ❤❤❤❤ tnx sago video වලට 😊

  • @Hirushidharmasiri-if9ru
    @Hirushidharmasiri-if9ru ปีที่แล้ว +2

    ape sir😍

  • @priyamalrukshan3205
    @priyamalrukshan3205 ปีที่แล้ว +1

    සර් කතාව ඇහුවහම කදුලු අවා😢

  • @nwkg4198
    @nwkg4198 2 ปีที่แล้ว +13

    Thank you so much sir

  • @bhanulasavinda2184
    @bhanulasavinda2184 2 ปีที่แล้ว +5

    Sir, I felt it. you are a turning point of my life from two years.

  • @amandidissanayake3348
    @amandidissanayake3348 2 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින්

  • @wiharagalakamalawansathero6545
    @wiharagalakamalawansathero6545 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්.....සුබ අනාගතයක්

  • @S.Thathsarani28
    @S.Thathsarani28 ปีที่แล้ว +4

    මම සර්ගේ free class එකක් බලලයි සර්ගේ theory class වලට join උනේ.10 වසර විද්‍යාව කිසිම දෙයක් බැරුව හිටියේ.සර්ගේ වීඩියෝ බලද්දි හැම එකක් අවසානෙම motivation එක අහන් අඩ අඩා බැලුවේ,කොහොම හරි අම්මවයි තාත්තාවයි ගොඩ දානවා කියලා හිතන්.මම සර් නිසා තමයි පාඩම් වැඩ හොදට කරන්න පටන් ගත්තෙ.10 වසරේ අන්තිම වාරෙදි පන්තියේ 16 වෙනියා.ගොඩක් ලකුණු බැහැලයි තිබුනේ.මම ගොඩක් මානසික පීඩනේකින් හිටියේ මට බැරි වෙයිද කියලා.ඒක නිසාම ගෑස්ටික් තියාගෙනත් සර්ගේ motivation ඇහුවට පස්සේ පාන්දර තුන වෙනකල් වැඩ කලා.ඒක නිසා මට 11 වසර පලවෙනි වාරෙදි පන්තියේ 5 වෙනියා වෙන්න පුලුවන් උනා සර්. මේ පාර o/l A9 කොහොම හරි ගන්නවා.සර්ව හම්බ උනේ මගෙ පිනකට.තෙරුවන් සරණයි සර්ට😊❤

  • @subasinikumari9552
    @subasinikumari9552 2 ปีที่แล้ว +2

    මටත් හිනයක් තියනවා සර් මාත් ආසයි මගෙ හිනට යන්න 🥺

  • @cozyangel
    @cozyangel 2 ปีที่แล้ว +3

    හරිම සොඳුරු ගුරු උතුමෙක්

  • @tarutaru2753
    @tarutaru2753 2 ปีที่แล้ว +8

    අපේ සර් .....❤️😊

  • @shenu6798
    @shenu6798 2 ปีที่แล้ว +10

    Sir😢❤️😘

  • @Dilhanisamanmali-c6g
    @Dilhanisamanmali-c6g 11 หลายเดือนก่อน

    Sar evachana bokkatama vaduna tank you sar❤❤❤

  • @mangalikanawarathna9093
    @mangalikanawarathna9093 2 ปีที่แล้ว +2

    Sirwa mt muna gahune buddinigen sirge adahas maarama watinawa godak pin sir sirge වැඩකටයුතු sarwapprakarayenma sarthaka wewaa 🙏🙏🙏

  • @chathuperera9643
    @chathuperera9643 2 ปีที่แล้ว +6

    Adarei Sir Godaaaaaaaaaaaak🥺♥.......

  • @LimitlessPotential884
    @LimitlessPotential884 2 หลายเดือนก่อน

    Siiiirr😖😣සර්ව මතක් වෙනවා❤🥺

  • @manorichandrasena7885
    @manorichandrasena7885 ปีที่แล้ว

    අපේ සර් ❤❤❤❤

  • @pradeepchandana8837
    @pradeepchandana8837 2 ปีที่แล้ว +2

    Heart touching words
    thank you sir

  • @madew..3430max
    @madew..3430max 3 หลายเดือนก่อน

    සර් නම් brand එකක්

  • @bandulakumarasiri1315
    @bandulakumarasiri1315 ปีที่แล้ว

    Sir oyata godak pin lamaita denuma wagema jivithe gena kiyala denawata.

  • @AllInOne5515
    @AllInOne5515 2 ปีที่แล้ว +10

    මේ වගේ videos තව දාන්න සගෝ ❤️😎🙂

  • @sandyadilrukshi5811
    @sandyadilrukshi5811 2 ปีที่แล้ว +2

    Sir🙏🙏🙏❤️

  • @malmisithlini6162
    @malmisithlini6162 2 ปีที่แล้ว +3

    Harima nihathamaani charithayk 🙂❤️

  • @maheshi6453
    @maheshi6453 2 ปีที่แล้ว +6

    සර් 😍❤️

  • @dasunsankalpa4575
    @dasunsankalpa4575 2 ปีที่แล้ว +2

    Mama sirwa මුලින්ම dakke සරසවි සත්කාර free class වලින්. Mn kamathi nathima subject eka science.eth sirge class වලට innakota mn kamathima subject eka science.🥰 sir godaaaak hoda kenek. Math කවදාහරි sir wage kenek වෙනවා. Eka mage හීනyak😘😍😊

  • @MohamedMukarram-z1u
    @MohamedMukarram-z1u 4 หลายเดือนก่อน

    BEST SIR

  • @dumiyaff_yt5128
    @dumiyaff_yt5128 2 ปีที่แล้ว +2

    Niyamai sir

  • @chandimananayakkara3524
    @chandimananayakkara3524 2 ปีที่แล้ว +6

    සර් ❤

  • @hansakadilsara
    @hansakadilsara 2 ปีที่แล้ว +6

    Superb sir....❤️🥺

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 2 ปีที่แล้ว +1

    Niyama kollek

  • @kulanichamalya1334
    @kulanichamalya1334 2 ปีที่แล้ว +2

    mine hero😍😍

  • @EshanDemina
    @EshanDemina 6 หลายเดือนก่อน

    ආදරෙයි සර්

  • @wasanamarasena1621
    @wasanamarasena1621 2 ปีที่แล้ว +3

    හදවතේ ගුරුවරයා🙏🙏🙏

  • @sithumrukshila2400
    @sithumrukshila2400 2 ปีที่แล้ว +2

    Ape sir 🙏(mage jiwite wenas karapu guruwaraya )

  • @chamodheshan2524
    @chamodheshan2524 ปีที่แล้ว +1

    Maara watinwa

  • @dgdgdhjsakakdn3880
    @dgdgdhjsakakdn3880 2 ปีที่แล้ว +1

    පට්ට සර් 👍❤

  • @imashadinithi8858
    @imashadinithi8858 2 ปีที่แล้ว +4

    Ape sir ❤ ❤ ❤ ❤ ❤

  • @anuradhasubashini3913
    @anuradhasubashini3913 2 ปีที่แล้ว +4

    Sir 🙏❤️

  • @voice9879
    @voice9879 ปีที่แล้ว

    Mage dewani thaththa❤❤❤😔

  • @nipuninimesha3914
    @nipuninimesha3914 2 ปีที่แล้ว +3

    Sir 💗

  • @madushikamadumali6161
    @madushikamadumali6161 2 ปีที่แล้ว +2

    Sir gana kiynn wahana na sir❤️😍

  • @voice9879
    @voice9879 ปีที่แล้ว

    😔❤❤❤❤❤adarei mge sir

  • @duminduhapuhinna5414
    @duminduhapuhinna5414 ปีที่แล้ว +1

    හදවතෙ ඉන්න ගුරැවරයා

  • @wasanajayakody2203
    @wasanajayakody2203 ปีที่แล้ว +1

    🥰😍😍😍❤❤❤❤❤❤❤❤❤

  • @thilankakelum9881
    @thilankakelum9881 2 ปีที่แล้ว +1

    Ape sir 😌❤️🙏

  • @kavindragayani7845
    @kavindragayani7845 2 ปีที่แล้ว +4

    Api al 💖

  • @desha427
    @desha427 2 ปีที่แล้ว +3

    Adenw sir meka ahddi❤🙏

  • @tharulidanara3902
    @tharulidanara3902 2 ปีที่แล้ว

    Ape sirrr

  • @savithmethnila8904
    @savithmethnila8904 2 ปีที่แล้ว +8

    මමත් හීනෙට යනවා

  • @kalindubandara1905
    @kalindubandara1905 2 ปีที่แล้ว +6

  • @memeforever2195
    @memeforever2195 2 ปีที่แล้ว +1

    පට්ට ඇ දිගටම හොයල දාන්න

  • @dilumkanchana5378
    @dilumkanchana5378 2 ปีที่แล้ว +3

    ❤️............

  • @senurakavishka4475
    @senurakavishka4475 2 ปีที่แล้ว +2

    💖💖💖🔥

  • @hiruerandika905
    @hiruerandika905 2 ปีที่แล้ว

    ane ape sir .mata hamba una hodama guruwaraya

  • @djmusic113
    @djmusic113 2 ปีที่แล้ว +2

    ලේ රත් වෙනවා මේ වචන ටික ඇහෙනකොට

  • @sinhalasongsdjremixandnons718
    @sinhalasongsdjremixandnons718 2 ปีที่แล้ว +4

    සිර් නිසා මම අද තැනක සර්

  • @Ishanmadushankabandara3771
    @Ishanmadushankabandara3771 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️

  • @vidulanimansha8614
    @vidulanimansha8614 2 ปีที่แล้ว +4

    Supiri ❤️❤️❤️