Get To Know Us | Q & A With KOA | අපි කවුද ? මොනවාද කරන්නේ ? | Vlog 31
ฝัง
- เผยแพร่เมื่อ 18 ธ.ค. 2024
- Q & A With KOA , Q&A NZ, Kia Ora Ayubowan New, Q&A , Get to know us KOA
ඔන්න ඔයාලා අපෙන් අහපු ප්රශ්න වලට අපි පිලිතුරු අරගෙන ආවා.. ඔයාලා අපේ , Messenger, WhatsApp එකට එවපු ප්රශ්න වගේම අපේ Q & A intro Video එකට දාපු කමෙන්ට්ස් වලටත් අපි මේ වීඩියෝ එකේ පිලිතුරු අරගෙන ආවා.
අපිත් එක්ක මේ වෙනකම් එකතු වෙලා ඉන්න ආදරණීය හිත් 18900ටම වගේම ඉදිරියට අපිත් එක්ක එකතු වෙන හැමෝටමත් ගොඩාක්ම ගොඩාක් ආදරෙයි , ස්තුතීයි ...❤️❤️❤️
මේ තමා මම වීඩියෝ එකේ සදහන් කරපු TH-cam Channels ටික..ගොඩාක් හොඳ Content තියෙන වටිනා Channels ටිකක් ..
Little Getaways
ලින්ක් එක 👉 / littlegetaways
PattaRusty
ලින්ක් එක 👉 / @pattarusty
Lankan Kollo
ලින්ක් එක 👉 / lankankollo
Journey with Sha
ලින්ක් එක 👉 / @journeywithsha
Kiwi Lankan Couple
ලින්ක් එක 👉 / @aussiekiwilankan
Life Of CJ
ලින්ක් එක 👉 / lifeofcj
Canada SL Couple Vlogs
ලින්ක් එක 👉 / canadaslcouplevlogs
Giorno 23
ලින්ක් එක 👉 / giorno23
Hiruni’s Northen Life
ලින්ක් එක 👉 / @hirunisnorthernlife8768
❤️Facebook - www.facebook.c....
❤️Instagram - / kiaoraayubo. .
#Kia Ora Ayubowan, #New Zealand, #Srilanka,
Much Love 'n God Bless you ❤️❤️❤️
Hiii ... අක්කෙ ... ඔයලගෙ චැනල් එක දැක්කේ මම අද.... විඩියෝස් බලන් යද්දි .... Q&A එක ළඟ නතර උණා.... මම new zealand වලට ගොඩාක් ආසයි new zealand දැන් මගේ ජීවත් වෙන්න එන්න ගොඩක් ආසාවෙන් ඉන්න dream country එක වෙලා... ඒ ආසාව වැඩි කරනවා ඔයාගෙ විඩියෝස් බලද්දී..... මම ගොඩාක්ම ආසාවෙන් බලන තවත් youtube channel එකක් නිසා තමයි මගේ study ගොඩාක් motivate වෙනවා .... ඔයාලාගේ විඩියෝස් නිසාත් මම ගොඩක් motivate වෙනවා....
අක්කි ඔයා Q&A එකෙ ප්රශ්න වලට උත්තර දීගෙන යද්දි ගොඩක් හොඳ යු ටියුබ් චැනල්ස් ගැන කියන් ගියා.... මම තවත් ගොඩක් හොඳ ඔයාලට මිස් වෙලා තියෙන චැනල් එකක් ගැන කියන්නම් පොඩ්ඩක් එකත් බලන්න ගොඩාක් ආස හිතෙයි.... එයාලා ඉන්නෙ Auckland වල ..... th-cam.com/users/SerandibKiwi මේ තියෙන්නේ ඒ චැනල් එක.... ඔයාලා එයාලා දෙන්නව අඳුරණවද කියන්නකෝ....
Please please reply me... Oylge whatsapp nub ekak thiyenw nm ekath dennako...
අනේ මගේ පන .මටත් මේ ලෝකේ ඉන්න හොදම යාලුවා ඔයා.මට සහෝදරියක් ඒ වගෙම අම්මා වගේ හැමදේම මටත් වඩා හොයලා බලනවා.ආදරේයි පන😘😘😘😘
💖💖💖💖💖💖
Ammooo oyala denna ❤️❤️❤️😘😘😘
සුපිරි vlog එක. කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Lassanai ng,oya godak lassanai ,hina welamai inne .නිහතමානීව kata karanawa
Mic ekk ganna akke podi mic , vedio eke qulity eka thiyaganna puluwan wenna , lassnai vedios hodata karnwa ✌️❤️
අනිවාර්යයෙන්ම ..ගොඩාක් ස්තුතියි ..♥️♥️
Oya godak hoda kenek kiyala hithenava vedio dakkama.nathi bari kenekuta kohoma hari udauvak karanava kiyanne loku pinak.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Man den beluwe..lassanai nangi video oyage.man asa ratak ..❤❤❤
ගොඩාක් ස්තුතියි ..♥️♥️♥️
හොද video එකක්
❤️❤️😜
One of my friends send the link to this video.. happy to know that you like Pattarusty... thank you very much..❤❤❤❤❤
Cheers
Chinthaka from Pattarusty
ඉස්සරහටත් හොද විඩියෝ ගේන්න
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
හරි කැමත්තකින් බැලුවේ. ජයවේවා !
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
සුපිරි අක්කේ මම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
හැමදාමත් ලස්සන හොද මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා!!. ජය!
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
oyata hemoma hoda kiyanakota mta harima sathutui මගෙ මැනික
සුද්දී....❤️❤️❤️
Live ekak onimai akke....💕🤗
ඒ හිනාව 😍😍 වීඩියෝ එක පුරාවටම තිබුනා..❤️
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
hamadama vedeo balanava.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Ane akka mama nitarama balanawa apith akkalath akka ennawa wage harima lassanai ❤️💙💜💚💛
❤️❤️
හැම වීඩීයෝ එකක්ම බලනවා... දිගටම කරන් යන්න...
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
supiri video ekak oya wge widiyo danna digtm api bln innwa
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Harima lassanai akke. Akkage hinawath akkath harima lassanai.amoreth shooi ane.oyage vidio balanna godak asai.jesu pihitai
සුද්දී මැණික ...❤️❤️❤️
නියම වීඩියෝ එකක්. හරිම ආසාවෙන් බලන්ඉන්නේ ඔයා වීඩියෝ දානකන්
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
හොඳ වැඩක්, දිගටම කරගෙන යන්න.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
ගොඩක් හොදයි. නියම වීඩියෝ එකක්.ආසාවෙන් හිටපු වීඩියෝ එකක්...👍
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Ouage videos Hamadama balanawa ada QA video.. oyage wisthara ahanakota harima sathutui..dogi hari Hurathal ..all the best for your future career.. New Zealand harima lassana country eka…hondai TH-cam channel ekek open kere eka.. oya Dana videos very informative.. bohoma sthuthi.. and all the very best for your future videos..
ගොඩාක් ස්තුතියි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට .❤️❤️❤️
මගේ නංගී ඔයා ලංකාවට ආවාම අපේ ගෙදර අනිවාර්යෙන්ම එන්න ඕනි හොදේ අප ඔයා එනකම් බලාගෙන ඉන්නවා.මම ඔයාගේ video එක බැලුවා.නංගී. ඔයා අපටත් ගොඩක් උදව් කරලා තියෙනවා. ඔයාට ගොඩක් පින්. අද කාලේ කිසිම කෙනෙක් තව කෙනෙකුට උදව්වක් කරන්න කැමති නැහැ.ඔයා හැමෝටමත් උදව් කරනවා. ඔයාට එ පින ලැබේවා. ඔයාට සහා ඔයාගේ පවුලේ හැමෝටමත් බුදු සරණයි.පරිස්සමින් ඉන්න. 💟💟💟💟💟💟💟💟🌷💟🌷
අනේ අනිවාර්යයෙන්ම එන්නම් අක්කේ පැටව් දෙන්නා බලන්න .. තෙරුවන් සරණයි ඔයාලට..❤️❤️❤️❤️🥰🥰🥰
Ane sudu akkiyooooooo mn hithuwa ada videos dala ati kiyala...api itin siripa karunawe giya...video aka balannna parakku unata samawenna suddiyooooooo
අනේ කමක් නැහැ නංගී ...මම දන්නවනේ ඔයා වෙලාවක් හම්බ උන ගමන් බලනවා කියලා අපේ වීඩියෝ ..ඔන්න ඔයාගේ ප්රශ්නයටත් පිලිතුරු දුන්නා..❤️❤️❤️😘
හරි ම ආසාවෙන් බලන එකම දේ ❤️
ගොඩාක් ස්තුතියි ♥️♥️
akkiyoo godak lassanai hama video ekakma man danne nathi godak dewal igenagaththa godak pin kiyala dunnata matath enna athnam kiyala hithuna
අනිවාර්යයෙන්ම එන්න ..ගොඩාක් ස්තුතීයි ...❤️❤️❤️
lassana wata pitawak. niyamai akke..digatama video one..
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Oya harimaaa lasssnai akkke . Harimaa nihathamani . Asai Oya dkkkma
ගොඩාක් ස්තුතියි ♥️♥️♥️
සුපිරි වැඩක්.... දිගටම කරගෙන යන්න
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Comments nokalath oyalage Hama video 1kma asawen blanawa,.like karanawa. Ane oyala ohe jeewath wena widiya dakkama matath Asa hithenawa oya ratata enna wasanawak thibuna nam kiyala. Eth ekata wasanawak api wage ayata labenna. oyalata oya wagema sathutin parissamin Inna labenna kiyala man deviyangen illlanawa . B.s
අනේ ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට .❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලාටත් ..
ඉදිරියටම මෙවැනි වීඩියෝස් දාන්න. මගේ සුබපැතුම්.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
නංගි හරිම ලස්සනයි.අපි ඉන්නෙ kuwait වල.🙏🙏
ගොඩාක් ස්තුතීයි ...❤️❤️❤️
Anu akkka lassna wela adeeee....kellage lejjawa auuu auuuuu 🤭🤭🤭🤭🤭🤭
♥️♥️♥️😘😘
ජය වේවා✌️
❤️❤️❤️
akka lassanata katha karanava ...akka kiuva a potha maath gannava ...thank you so much prashna seratama uththara dunnata ...hemadamath senehevanthanthai api mage akka athulu pawle hemotama
මගේ නංගී ....😘😘❤️❤️😘
ආසම චැනල් එකක්.සුබ පැතුම්.
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Anee mamath wennappuwe,hfb,ape gewaluth school eka paremai.policiya pare..oyala inna widiha harima lassanai..godak sathutui❤️❤️❤️.ape nandalath inne NZ.oya dannawath athi samaharawita hfc ekema igannuwe esanthi teacher.
Ane ehemada Nangi , eshanthi teacher mata mathakai , mama ahala balanna one mage yaluwek innawa eyagenuth , Sinhala neda igannuwe teacher , godaak sthuthi comment akak , game kenek mehema Hari hamba Unama maara sathutui ❤️❤️❤️
Aththatama sathutui akka.na ape nanda econ igannuwe A/L walata
නියම වීඩියෝ එකක්.හරිම ලස්සනයි.ගොඩක් වටිනවා
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Vidio ekanam harima wadagath.oyage hinawath nihathamanikamath mata mulu lowak watinawa
අම්මා ....❤️❤️❤️
Oyage. Hama. Video. Eakakma. Mama. Balanawa. Lassanai. Duwe
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
හැමදාම විඩියෝ බලනවා හොදයි නියමයි
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
හරිම ලස්සනයි අක්කේ.දිගටම මේ වගේ videos කරමු
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
ගොඩක් හොදයි. නියම වීඩියෝ එකක්. නියමයි Q&A එක..
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරිම ආසාවෙන්
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
හරිම සුන්දරයි අදත් ලස්සන විඩියෝවක්. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා!
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Wow,සුපිරි රටක් හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි අක්කි
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️ තෙරුවන් සරණයි
ආඩම්බරයි..
❤️❤️❤️
ඔයාට සුබ පතනවා නන්ගි. සතුටින් ඉන්න.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Parissamata wedatika karagan akka, hemadamath wage oyata eka hithin subapathanawa mage akka.. 🥰
ගොඩාක් ස්තුතීයි මල්ලි ...❤️❤️
වීඩියෝ එකත් මාරම පැහැදිලි
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
මරු ඈ🤗
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
ලස්සන වැඩක්. නියමයි❤️👍
❤️❤️❤️
Hi akki.... NZ wala cost of living ganath vedio 1k karannakoo...
අනිවාර්යයෙන්ම කරන්නම් නංගී ..♥️♥️
වීඩියෝ එක ලස්සනයි. සුපිරි
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Godak asawen balan hitiye video ekk danakan 😍
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Job ekkaka samaniye padiya kiyada kafe aket kiyanna padi gana adahasak ganna
ඔයාට බලන්න පුලුවන් නංගී www.trademe.co.nz website එකට ගිහින් ..❤️❤️
nangie oyage deveal danagaththa lankawata awahama ape geadara Anna mama maharagama thanks
Ahh maharagama lagaine akka , ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
හරිම සුන්දරයි අදත් ලස්සන විඩියෝවක්
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
හැමදාම ඔයාලාගෙ වීඩියෝ බලනවා
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
ගොඩක් ස්තූතියි. මම හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා. දිගටම වීඩියෝ දාන්න
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
ගොඩක් හොදයි. නියම වීඩියෝ එකක් සුභ පැතුම් ඔයාට...
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා හැමෝටම සුභ පතනව
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
නියම වීඩියෝ එකක්, වීඩියෝ එකත් මාරම පැහැදිලි❤️
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
හරිම ලස්සන වීඩියෝ එකක්.
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
හරිම ලස්සනයි අක්කියෝ ව්ඩියෝ එක.ඔයාලා ගැන ගොඩක් දේවල් දැන ගත්තේ අද තමා.ලංකාවට ආවොත් පුළුවන් උනොත් අපිවත් බලන්න එන්න.ආසයි ඔයාලා බලන්න .දැකලාම නෑනේ
දැකලා නැහැ 😵💫😵💫😵💫😳😳
@@KiaOraAyubowan ඒකනේ ඔයාලා ලංකාවට ආවොත් කියන්න මම අනුරාධපුර ඉදලා වෙන්නප්පුවේ ඔයාලා බලන්න එනවා.කමක් නෑනේ නේද අක්කේ
හැමදාම අක්කිගෙ වීඩියෝ බලනවා හරිම සතුටුයි අක්කි, පරිස්සමෙන් ඉන්න. තවත් වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා. ❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි නංගී . ❤️❤️❤️
harima lassnae dennama.
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
ගොඩක් හොදයි. නියම වීඩියෝ එකක්.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරිම ආසාවෙන්😍 සුභ පැතුම් අක්කි ඔයාට.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
ගොඩක් ස්තූතියි. මම හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා. දිගටම වීඩියෝ දාන්න. අපි හැමදාම බලනවා.✅❤️
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
බොහොම ස්තුතියි නංගී ඔයට. අපේ YT එකේ නම කිවුවට. ඔයාලගේ පවුලේ සැමට දෙවි පිහිටයි. 🙏🇫🇮🇫🇮🇱🇰
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටමත් ..හැමදාමත් ආදරෙයි ..😘😘❤️❤️
@@KiaOraAyubowan 🙏🙏🇫🇮🇱🇰
අදත් ලස්සන විඩියෝවක්
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා❤️......
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
ඔයාලගෙ හැම විඩියෝ එකක්ම ගොඩක් ආසාවෙන් බලනවා.ආදරෙයි හැමෝටම ❤️. මාත් එන්න කැමතිම රට නිව්සීලන්ඩ් 😊.
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️ ආදරෙයි ,,,
මේ Quality එක සහ ඔය නිහතමානීකම නිසයි Kia Ora Ayubowan වටේට මේ තරම් පිරිසක්, පුංචි කාලයකදි රොක් වුනේ. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. Nz වල ඉගන ගන්න එන කෙනෙක්ට course fees ගැන වීඩියෝ එකක් ඔනේ.
හරිම ලස්සනයි .ගොඩක් ස්තුතියි 👍
ගොඩාක් ස්තුතීයි ඔයාගේ කමෙන්ට් එකට ❤️❤️❤️
හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරිම ආසාවෙන්😍 අක්කිගෙ හිනාව
wennappuwed
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
ඔව් වෙන්නප්පුවේ..
හැමදාමත් ඔයාලගේ videos බලනවා.
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Budu saranai akke.. sathutin inn hamadama.. ❤️😍
තෙරුවන් සරණයි නංගී ...❤️❤️
Akki chokalat tikak genath dennooo.mnkatunayaka inne mn asai oya kathakarana widihata.
එද්දී අරගෙන එන්නම් ...❤️❤️
හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරිම ආසාවෙන්😍
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Thank you akkiyo
බොහොම හොඳයි
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Harima asawen wisthara Tika ahagena hitiya.thanks oyala okkotama budusaranai!!
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️ ඔයාටත් තෙරුවන් සරණයි
Akke oya new Zealand wala koheda enne...adarei godak.💕❤oya harima hodai ane..
Auckland Nangi ❤️❤️❤️
හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා❤️
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
Ammage kema walata passe kapu rasama kema oyage tamai,anika Oyagen igenagatta dewal tamai math uyanne akke🥰
අනේ ගොඩාක් ස්තුතීයි මගේ නංගී ... ඇයි ඔයාගේ කෑමත් කොච්චර රසයිද ? අර රොටී කන්න හදන පොල්කිරි ලුණු මිරිස .. 😋😋❤️❤️❤️😘
නියමයි අක්කෙ අපි හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව
සුපිරියි .සුබ අනාගතයක්
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Akki bandula gunawardhana mahttaya inneth oyala ekka neda?
Thanks අක්කි...මන් අහපු ප්රශ්නෙට මුලින්ම උත්තර දුන්නට...love you all
නංගී ....🥰🥰 ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
මම ඔයාගෙ videos බලනවා
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
අක්කේ ඔයාගේ බල්ලා හරිම ලස්සනයි 😍😍
❤️❤️❤️
අනූ අක්කා මාරම නිහතමානී ❤...........
මාත් එන්න බලන්නම් .....😊
ගොඩාක් ස්තුතීයි මගේ මල්ලි ❤️❤️❤️
ලස්සන හිනාවක්..වැදගත්...
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
මුලිංම කියන්නං ඔයා ගොඩාක් හොදයි . 😍
මේ චැනල් එක ගැන මම ගොඩක් සතුටු වෙනවා . ❤️
වීඩියෝ ඔක්කොම වගේ මම බැලුවා 😁 ඩෝනට් හදපු එක තමා 🤩 ඒක සුපිරියක්❤️😍
ඔයා හොද අක්කා වගේ තව කෙනෙක් කොහොම ද නවසීලන්තෙට එන්නෙ කියලා කියන්න ප්ලීස් . 🤩🥺
තව එකක් තියනවා
ඔයාගෙන් මට පෞද්ගලිකව පස්නයක් අහන්න පුළුවන් ද ? 🥺🥺
මේකට පිළිතුරු ලැබෙනකල් මම බලාන ඉන්නවා 😍🥺
ඔයාට පුලුවන් නංගී අපිට WhatsApp එකෙන් මැසේජ් එකක් එවන්න.+64 210 833 0741.♥️♥️
හා අක්කි 😍
ගොඩක් ස්තුතියි අක්කි ඔයාගේ උත්තර වලට
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
නියමයි.. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දාන්න🤩🤩🤩
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️
Anit hama video ekkak wagema mekat niyamai. Tawat me wage video idiriyatat genna 👍👍
ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️