නත්තල් දවසේ අපේ ගෙදර | Our Christmas Day | Vlog 28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 580

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 3 ปีที่แล้ว +3

    බලන්න ඉතිං ලස්සන , දුර රටක හිටියත් ලංකාවේ කැම ජාති හදන අපුරැව, මමත් ඔයා වගේමයි, ඔය කැම වර්ග හැමදේම හදනවා, ආසයි ඒ වගේ කම්මැලි නැති කෙනෙක් දැක්කම, සුභ පතනවා ඔයාට❤️

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්‍තුතියි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට .තෙරුවන් සරණයි ..

  • @mudithamuditha2134
    @mudithamuditha2134 3 ปีที่แล้ว +2

    Godaak lassanai.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว

      ගොඩාක් ස්‍තුතියි ❤️❤️

  • @sristhoughts
    @sristhoughts 3 ปีที่แล้ว +6

    ඔන්න මම අද තමයි ඔයාලා එක්ක එකතු වුනේ.ආසාවෙන් හැම තත්පරයක්ම බැළුවා ඇහුවා.ඔයා මේ හැම දේම ප්‍රසන්ට් කරන විදිය හරිම ලස්සනයි.මම මේ වීඩියෝ එක බලන ගමන් හිතුවේ මේ තරම් ලස්සන කෑම හදන දෑතට බුදු සරණයි කියලා.ඒ කෑම ටිකේ ලස්සන.ඔයාගෙ අක්ක නම් අම්මෙක්ම තමයි😘😘😘 හැමදාම මේ සතුට ඔයාලා අතර රැදෙන්න කියලා ආදරෙන් සුබපතනවා.sending love from Vietnam 😘❤️🌹

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว

      godaak sthuthi comment ekata..❤️❤️❤️

  • @selvarajnishanthani8871
    @selvarajnishanthani8871 3 ปีที่แล้ว +1

    ඉතා අලංකාර ක්‍රියාකාරකමක ඔබගේ උත්සාහයට මගේ හද පිරි සුභ පැතුම්

  • @manolikumari8506
    @manolikumari8506 3 ปีที่แล้ว +1

    ෂා ෂා ෂා ලස්සනට නත්තල් සමරලා, සුන්දර පව්ලක්, හැමදාම සතුටින් ඉන්න, බුදු සරනයි

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට . තෙරුවන් සරණයි .❤️❤️

  • @hasanthisandamali3768
    @hasanthisandamali3768 3 ปีที่แล้ว +3

    ඔයා හරි ශෝක් අක්කේ..අපේ කෑම ජාති ඔක්කොම ඔයා හරිම ලස්සනට හැදුවනේ..හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන..

  • @rashidunais1707
    @rashidunais1707 3 ปีที่แล้ว

    හොඳම ක්‍රමය දිගටම කරගෙන යාමයි එවිට ඔබට සාර්ථක විය හැක

  • @MrThoughts2
    @MrThoughts2 3 ปีที่แล้ว +1

    ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි

  • @shanikafernando5909
    @shanikafernando5909 3 ปีที่แล้ว +1

    මම අද තමයි ඔයාලගේ you tube වල video දැක්කේ .... කැවිලි පෙවිලි හදනවා දැක්කාම ආසයි .... හැම දෙයක්ම හොඳයි , පිලිවෙලයි .... බලන්න ආසයි .... ඔක්කොම හදන්න දවස් කීයක් විතර යන්න ඇතිද කියලයි බැලුවේ😀 .... ඔක්කොමටම වැඩියෙන් ආසයි මුo ඇට කොටන එකට... ඒක කොහෙන්ද ගත්තේ .... මොකක්ද ඒකට කියන නම.... මේ video එකනම් හරිම ලස්සනයි .... Love from Melbourne .

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว +1

      Godaak sthuthi Oyage comment akata , 💜
      Me grinder aka mama gaththe Headchef shop aken online , name aka 2000 W spice grinder 500g ,
      ❤️❤️

  • @Lionkins.
    @Lionkins. 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ❤

  • @sanathwickramasinhagunasek8076
    @sanathwickramasinhagunasek8076 3 ปีที่แล้ว

    ඔයාගෙ ගෙදර නත්තල් සමරපු හැටි ලස්සනයි .හදපු කෑම වර්ගත් හොදයි. ඔයාට සුබ නත්තලක්.

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +1

    පේන විදිහට නම් රසවත් recipe එකක්

  • @ruchiradhananjaya6000
    @ruchiradhananjaya6000 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මැනිකෙ😍😍😍

  • @kalidhahassana2650
    @kalidhahassana2650 3 ปีที่แล้ว +1

    සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා. ප්රීතිමත් නත්තලක්

  • @kavindasudesh7276
    @kavindasudesh7276 3 ปีที่แล้ว

    වාව් නියමයි අක්කේ.දිගටම කරගෙන යන්න ජය වේවා 👌👌👌.කෑමටිකනම් දකිද්දි බඩගින්නත් වැඩි උනා💯❤ සුභ නත්තලක් වේවා.

  • @harsham6459
    @harsham6459 3 ปีที่แล้ว +1

    අනර්ඝයි ✌️🔥 ඔන්න මාත් sub කළා.

  • @malshaniweerasooriya8264
    @malshaniweerasooriya8264 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි. මේ වගේ වීඩියෝ තව දාන්න.

  • @maduwanthaperera6469
    @maduwanthaperera6469 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක....

  • @thihangamage8357
    @thihangamage8357 3 ปีที่แล้ว

    ඔයාලගේ නත්තල් සැරසිලි ගොඩක් ලස්සනයි...

  • @upulwasantha3050
    @upulwasantha3050 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනට තියෙනවා

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි කමෙන්ට් එකට ❤️❤️

  • @rasikabandara6313
    @rasikabandara6313 3 ปีที่แล้ว +1

    ඔයාට මේ වගේ තවත් ලස්සන ව්ඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ලබන්නා වු නව වසර ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් මේකට සම්බන්ධ වෙලා ඉන්න හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි

  • @aselasandaruwan647
    @aselasandaruwan647 3 ปีที่แล้ว

    Wow ජයටම නත්තල් සමරලා... සුබ නත්තලක් වේවා

  • @KathaZone99
    @KathaZone99 3 ปีที่แล้ว +2

    සුභම සුභ නත්තලක් වේවා

  • @boybro6091
    @boybro6091 3 ปีที่แล้ว +2

    සුබ නත්තලක් අක්කා , අක්කත් ලස්සනයි , බව්වත් ලස්සනයි .

  • @ahamednirosvlogs
    @ahamednirosvlogs 3 ปีที่แล้ว

    ලස්සන හා ප්රීතිමත් නත්තලක්

  • @visekaari2878
    @visekaari2878 3 ปีที่แล้ว +1

    සුභ දවසක් යාලූ.. තෙරුවන් සරණයි!!!🙅❤❤❤❤ අපි දිගටම ඔයා එක්ක රැදී ඉන්නවා.. නොටිපි ඔන්....🙅🙅💕💕💕💕💕

  • @salanidilshani8714
    @salanidilshani8714 3 ปีที่แล้ว

    Wow. ලස්සනට නත්තල් සමරලානේ.. සුභ නත්තලක් වේවා.. ❄️⛄

  • @nuwanprasanna4981
    @nuwanprasanna4981 3 ปีที่แล้ว

    නියමයි නංගි. දිගටම මේ වගේ වීඩියෝ දාන්න. ජයවේවා...

  • @bravekavinton4039
    @bravekavinton4039 3 ปีที่แล้ว +3

    ❤ Wow අක්කා, අවුරුදු කෑම ගොඩක් නියමෙටම හැදුවනේ ඔයා නම් මාරයි.❤😍😍 සුභ නත්තලක් වේවා! 🌷

  • @anushagodakanda7329
    @anushagodakanda7329 3 ปีที่แล้ว +1

    හරිම දක්ෂයි ඔයා

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว

      ගොඩාක් ස්‍තුතියි ..❤️❤️❤️

  • @fernando-hg9vy
    @fernando-hg9vy 3 ปีที่แล้ว

    සාමය සතුට පිරුණු සුභම සුභ නත්තලක් වේවා.ගොඩක් ලස්සනයි.❤️🌻හොද වැඩක්🍃❤️🌻

  • @shashiwijayathunga3723
    @shashiwijayathunga3723 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. කෑම ගොඩක් හදලානේ. 👍 නියමයි

  • @hirunisnorthernlife
    @hirunisnorthernlife 3 ปีที่แล้ว +1

    සුබ නත්තලක් වේවා. 🌻🇫🇮❤ From Finland

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว +1

      ඔයාලටත් සුභම සුභ නත්තලක් වේවා අක්කා !! ඔන්න අපිත් ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තෝ...❤️❤️

    • @hirunisnorthernlife
      @hirunisnorthernlife 3 ปีที่แล้ว

      @@KiaOraAyubowan bohoma stuti nangiyo. Oyalage videos amazing. Lagadima dakke Nawa wasare siyalu pathum ituweewa. 😍😍😍🌻🇫🇮🇱🇰

  • @chaminda511
    @chaminda511 3 ปีที่แล้ว +3

    Ada first 😜

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว +1

      ❤️❤️ Thank youuu❤️❤️

  • @rathnayakacharith9022
    @rathnayakacharith9022 3 ปีที่แล้ว

    නියමයි,ලස්සනට සරසලා තියෙනවා ගෙදර, 🍊🍉🍉🍐🍆🍆🍒🍋🍏🥝🤩🤩🤩

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    සුභ නත්තලක්.....

  • @wishwaprabhathiya5127
    @wishwaprabhathiya5127 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .නන්තල් සමරන්න ආස හිතුනා

  • @mohamedasam9707
    @mohamedasam9707 3 ปีที่แล้ว

    හොඳ වීඩියෝවක්, ඔබ වෙනුවෙන් තවත් වීඩියෝ තැබීමට සුබ පැතුම්😍

  • @akilafernando1366
    @akilafernando1366 3 ปีที่แล้ว +1

    සියලුම දෙනාට
    සාමය සතුට සපිරුණු
    නැවුම් හැඟුමින් පිරුණු
    සුභම සුභ නත්තලක් වේවා
    කෙයාන් පුතාට ඉසුරු අයියාට අනු අක්කාට

  • @lakmechtronicslk7436
    @lakmechtronicslk7436 3 ปีที่แล้ว +1

    පිස්සු හැදෙනවනෙ. සුභ නත්තලක් වේවා👌👌

  • @hashansanjaya307
    @hashansanjaya307 3 ปีที่แล้ว

    කෑම ජාති ඔක්කොම ඔයා හරිම ලස්සනට හැදුවනේ 🎉🎉

  • @thilannimsara8404
    @thilannimsara8404 3 ปีที่แล้ว

    සියලුම දෙනාට
    සාමය සතුට සපිරුණු
    නැවුම් හැඟුමින් පිරුණු
    සුභම සුභ නත්තලක් වේවා..

  • @isuriprinters364
    @isuriprinters364 3 ปีที่แล้ว +1

    සුපිරි තව මේ වගෙ විඩියෝ කරන්න සුබ පෑතුම්

  • @abesinghedahanayakage9951
    @abesinghedahanayakage9951 3 ปีที่แล้ว

    නංගී අද ඔයා රතු රෝස මලක් වගේ💖💖💖

  • @rasikabandara6313
    @rasikabandara6313 3 ปีที่แล้ว +1

    Wow ඔයා මාරයි නේ අක්කේ.ලස්සනට රසම රස කෑම ගොඩක් හදන්න දන්නවා නේද. අපිටත් ආසා හිතුනා නත්තල් කෑමට එන්න.

  • @desilvasam8481
    @desilvasam8481 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි රසවත් කෑම වලින් පිරුණු කෑම මේසයක් සුභ නත්තලක් වේවා අක්කි

  • @MP3_song2.0
    @MP3_song2.0 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ. ඔය ලස්සනට නත්තල සමරලා❤️❤️❤️❤️

  • @Rendomchannel1
    @Rendomchannel1 3 ปีที่แล้ว +1

    නියමයි.....සුභ නත්තලක් වේවා

  • @freedomwriter6849
    @freedomwriter6849 3 ปีที่แล้ว +1

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි. තවත් මේ වගේ වීඩියෝ දාන්න.
    සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි.

  • @creativitythinking4811
    @creativitythinking4811 3 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ ගොඩක් ලස්සනයි . අපි අසාවෙන් බලනව.. ඔයට සුබ පතනව ඉස්සරහට හොදට වැඩ කරගන්න

  • @chanagamer9102
    @chanagamer9102 3 ปีที่แล้ว +1

    සුභ නත්තලක් සුභ අලුත් අවුරුද්දක් වේවා
    wow ලස්සන වීඩියෝ අක්කේ

  • @rashmilakshani5163
    @rashmilakshani5163 3 ปีที่แล้ว +1

    ඔබ සැමට සුභ නත්තලක් වේවා

  • @vinodfernando692
    @vinodfernando692 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අක්කේ ඔයාගෙ වීඩියෝ. ඉස්සරහට ත් මේ වගෙ ඒව කරන්න සුබ පතනවා.

  • @rennarenna7046
    @rennarenna7046 3 ปีที่แล้ว

    වාව් ලස්සනයි...ජයවේවා!👌

  • @hasithadarshana3431
    @hasithadarshana3431 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ. ඔයාලා ලස්සනට නත්තල සමරලා

  • @sasith-kn3rw
    @sasith-kn3rw 3 ปีที่แล้ว +1

    නියමයි 👍සුබ නත්තලක් වේවා !

  • @SBCMOTIVATION97
    @SBCMOTIVATION97 3 ปีที่แล้ว +1

    අක්කත් ලස්සනයි බවිවත් ලස්සනයි සුභ නත්තලකි ාාාාාව්වා

  • @charithpriyadarshana1835
    @charithpriyadarshana1835 3 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩෙි , නත්තල් නැනි දාටත් ගෙවල් ලස්සනට තියගන්න ඔනා🤩🤩🤩🤩🤩

  • @ishuboy9680
    @ishuboy9680 3 ปีที่แล้ว

    ගැම්මක් අක්කියා .සුබම නත්තලක්

  • @celienarunali
    @celienarunali 3 ปีที่แล้ว +1

    Ada nam coment eke liyala ivara karanna beri tharam deval thiyenava.🤗🤗🤗ammo harima lassanai...vedio eka iwara venakanma loku sathutak danuna ...thegi godai...okkotama vada kavili meseta godakma hitha giya . akkage athinma kewili hadala hemotama deddi marama sathutak denune ...mokada aasama vidiha nisa. Amorege aduma nam maru ane ..aiyath harima sathutin ..podi akkage voice eka harima lassanai ... .naththalath awrudu awa vagema denuna.. Vedio editing lassanatama thiyenava ...thank so much hemotama naththale sathuta apith ekkath beda gaththata 💖💖💖💖💖💖💖💖💖

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว +1

      Thank you nanga…….❤️❤️❤️

  • @nuwanlasitha7060
    @nuwanlasitha7060 3 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අක්කේ විඩියෝ එක.
    සුබ නත්තලක් වේවා .

  • @dollar_crow
    @dollar_crow 3 ปีที่แล้ว

    සුභ නත්තලක් එවගේම සුභ අලුත් අවුරුද්දක් වේවා. නවසීලන්තෙදිත් ලංකාවේ වගේම කෑම හදලා ගොඩක් සතුටුයි.

  • @KN-op3rb
    @KN-op3rb 3 ปีที่แล้ว

    ඉතාමත් ලස්සනට කරනවා.සුබ පැතුම්❤

  • @tharuminadeshaja6789
    @tharuminadeshaja6789 3 ปีที่แล้ว +1

    නියමයි...ලස්සන වීඩියෝ එකක්..

  • @tharucreations.2835
    @tharucreations.2835 3 ปีที่แล้ว +1

    අක්කෙ ඇත්තෙන්ම ගෙදර ලස්සනයි. තවත් මෙවැනි ලස්සන වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා.❤

  • @dilluckjadl1337
    @dilluckjadl1337 3 ปีที่แล้ว +1

    ඔබ සැමට සුභ නත්තලක් වේවා!!!!

  • @subhagagunasinghe7865
    @subhagagunasinghe7865 3 ปีที่แล้ว

    නියමයි අක්කෙ...ලස්සන vlog එකක්..❤️❤️ best of luck..!

  • @chandrasirigamarallage9453
    @chandrasirigamarallage9453 3 ปีที่แล้ว +1

    අනේ එකත් හරිම ලස්සනයි සරසලා තියෙනවා.

  • @sachifernando630
    @sachifernando630 3 ปีที่แล้ว

    අනේ ශෝයි. ඔයගෙ ගෙදර ගොඩක් ලස්සනයි. සුබ අලුත් අවුරුද්දක් ඔයට

  • @chanakaamal7335
    @chanakaamal7335 3 ปีที่แล้ว +1

    වාව්.. මාරම ලස්සනයි

  • @hirunikavindya3886
    @hirunikavindya3886 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ....ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ....

  • @lkshow4345
    @lkshow4345 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ වගේ වීඩියෝ තවත් කරන්න

  • @ramyabandara4954
    @ramyabandara4954 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන video එකක්. ඔයාගෙ videos අපි හැමදාම බලනව. මගේ සුභම සුභ පැතුම්. සුභ නත්තලක් වේවා!!!

  • @creativitythinking4811
    @creativitythinking4811 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ විඩියෝ . අපි ගොඩක් අසාවෙන් බලන්නේ

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว +3

    මෙච්චර කෑම taniyama හැදුවාද mevalin man asama kokis, valithalapa..සුභ නත්තලට සුභ පතමි .😘😘😘😘😘

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  3 ปีที่แล้ว

      නැහැ නංගී උදව් කලා.ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට.❤️❤️❤️🥰

  • @dhananjayakanishka6472
    @dhananjayakanishka6472 3 ปีที่แล้ว

    නියමයි.. ගොඩක් පැහැදිලිව කියලා දුන්නා♥️😍

  • @i.hnihal8769
    @i.hnihal8769 3 ปีที่แล้ว +1

    නියමයි

  • @jasminsarah4598
    @jasminsarah4598 3 ปีที่แล้ว

    නියමයි අක්කේ.ගොඩක් ලස්සනයි.

  • @sandyapushpamali3935
    @sandyapushpamali3935 3 ปีที่แล้ว

    මෙහෙම කෑම මේසයක් ලංකාවේදීවත් ලගදී දැක්කේ නැහැ 🤩 නියමයි අක්කේ 😍

  • @amaluditha7712
    @amaluditha7712 3 ปีที่แล้ว +1

    සුභ නත්තලක් වේවා අක්කේ... හරිම ලස්සණයි...😍😍👌

  • @supunbandara7154
    @supunbandara7154 3 ปีที่แล้ว +1

    සුබ නත්තලක් වෙවා!

  • @kris.8899
    @kris.8899 3 ปีที่แล้ว

    නියමයි අක්කේ . ගෙදර ගොඩක් ලස්සනයි

  • @dinushalakshan3593
    @dinushalakshan3593 3 ปีที่แล้ว +1

    සුභ නත්තලක් වේවා

  • @pravinlakshan7147
    @pravinlakshan7147 3 ปีที่แล้ว

    නියමයි. දිගටම කරන් යන්න 💯

  • @thusithasenarath7368
    @thusithasenarath7368 3 ปีที่แล้ว

    සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..

  • @abesinghedahanayakage9951
    @abesinghedahanayakage9951 3 ปีที่แล้ว

    ෂා නංගී ඔයා නම් , නියමයි රසකැවිලි ගොඩක් හදන්න දන්නවානේ.🎂🎂🎂 නංගී ඔයාට සහා ඔයාගෙ පවුලේ හැමෝටමත් සුභ සුභ ම නත්තල් දිනයක් වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @polrobinson9853
    @polrobinson9853 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්. සුබ නත්තලක් හැමෝටම....

  • @sadhusehansa8263
    @sadhusehansa8263 3 ปีที่แล้ว +1

    පට්ට එකනම්

  • @malshaniweerasooriya8264
    @malshaniweerasooriya8264 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.ඔබ සැමට සුභ නත්තලක්

  • @rusirugimhan7303
    @rusirugimhan7303 3 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ වීඩියෝ එක පට්ට...
    Good luck 💜💜

  • @edenelena3896
    @edenelena3896 3 ปีที่แล้ว +1

    සුබ නත්තලක් අක්කේ. ඔබ සැමට සුභ නත්තලක් වේවා!!!

  • @sadu-c3c
    @sadu-c3c 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ.....සුභ නත්තලක් වේවා!

  • @maheshlakshan9453
    @maheshlakshan9453 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..සුභ නත්තලක් වේවා!!!

  • @rashmikadk6796
    @rashmikadk6796 3 ปีที่แล้ว

    ඔබට සුභ නත්තලක් වේවා

  • @sandeepxzio3424
    @sandeepxzio3424 3 ปีที่แล้ว +2

    ගෙදරත් ලස්සනයි , අක්කත් ලස්සනයි , බව්වත් ලස්සනයි හේ හේ.. සුබ නත්තලක් වේවා !

  • @mhmdshihan551
    @mhmdshihan551 3 ปีที่แล้ว +1

    එල එල👍

  • @__adithyaliyanage__
    @__adithyaliyanage__ 3 ปีที่แล้ว +1

    සුබම සුබ නත්තලක් වේවා අක්කෙ. ලස්සනයි

  • @gayanivindya4071
    @gayanivindya4071 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන බලූ පැටියෙක්.. ඔබ සියලු දෙනාටම සුබ ම සුබ නත්තලක් වේවා!!! 🌲🌲

  • @dinubash1079
    @dinubash1079 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට තියෙනවා මගේ අක්කේ 😍😍සතුටින් ඉන්න හැමදාම 😍😍

  • @thiliya4302
    @thiliya4302 3 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක් අක්කේ...සුභ නත්තලක් ❤️❤️❤️