නවසීලන්තයේ තියෙන ලංකාවේ අපේ සුපර්මාර්කට් එක | Srilankan Grocery Shopping In New Zealand | Vlog 32

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2022
  • #KOA , #SL Grocery Shopping, #SL Super market in NZ ,#Best Super Market in NZ ,
    ❤️ If You Wish to visit Serandib Supermarket ,here Is the Location and details,
    Serandib New Zealand Ltd
    Address: 3 - 875 Dominion Road,Balmoral, Auckland,New Zealand.
    Phone: (64)96 201000
    Email: serandib.nz@xtra.co.nz
    Web Site: www.Serandib.co.nz
    Disclaimer : This Video is NOT sponsored! The brands/products shown have been using day to day life and here is my honest review about the products I mentioned in this video ,
    ❤️Facebook - profile.php?...
    ❤️Instagram - / kiaoraayubo. .
    #Kia Ora Ayubowan, #New Zealand, #Srilanka,
    Much Love 'n God Bless you ❤️❤️❤️

ความคิดเห็น • 1.1K

  • @samarakonnuwan1205
    @samarakonnuwan1205 2 ปีที่แล้ว +57

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි 😍🔥, මෙහෙ තියන හැම බඩුවක්ම වගේ තියනව 😍.
    ගැම්මක් තමා 💪🔥😍.

    • @chamanka6249
      @chamanka6249 2 ปีที่แล้ว +4

      ලංකාවෙ බඩු පිටරටවල් වල මාකට් එකෙ තියෙන කොට අඩම්බරයක් හිතෙනවා

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ❤️❤️

    • @weerakonshenuri4829
      @weerakonshenuri4829 2 ปีที่แล้ว

      Adambarai badu pitaratawal thiyennawa a unata original ewa lankawe naa ekai duka ape de apita naa

    • @f.t.justinbiber9197
      @f.t.justinbiber9197 2 ปีที่แล้ว

      @@chamanka6249 ANE NIKAN INNA AUSTRALIYAWA KANNA EPA GON LANKAWE BADU DALA

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +7

    අහම්බෙන් හරිම සතුටෙන් video එක බැලුවා .ලෝකෙ කොහේ හිටියත් ලංකාවට ආදරේ කිරීම අගය කරන්න ඕනේ .පිටරටක ජීවත් වෙන අය මහා ලොකුවට ඒ රටවල shopping කරනව ලොකු කඩ, බඩු ගොඩාක් ,පෙන්නුවට මම නං මේ දැක්කමයි අපේ රටේ දේවල් අගය කරල ඒවා බොහෝම සතුටෙන් පෙන්නනව.මුල අමතක නොකර ඉදීමත් වටිනවා .පුතේ ස්තූතියි මෙහෙම දෙයක් පෙන්නුවට ...👏👏ඔයාව Subscribe කරල තියාගත්තා ..පුතේ ...

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්‍තුතියි ..❤️❤️

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 ปีที่แล้ว +2

    මේ දවස්වල ලංකාවෙ food city වල බඩු අඩුයි .ඒ වුනාට මේ කඩේ බඩු ඕන තරම්.මාරයී. ලංකාවෙ වගේම ඕන බඩුවක් ගන්න පුලුවන්.පුලුවන් අය කොහොම හරි ට්‍රයි කරල මේ වගේ රටකට යන්න.නිදහසේ ජීවත් වෙන්න පුලුවන්.

  • @sriyanipg5618
    @sriyanipg5618 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්වන වට ලංකාවේ අයටත් බලන්න ❤❤❤

  • @shehanvimukthi888
    @shehanvimukthi888 2 ปีที่แล้ว +5

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි ❤️. අපිට ඉතින් ලන්කාවෙ කෑම කියන්නෙ මහමෙරක් වගේ තමයි 😍💕

  • @gaya9007
    @gaya9007 2 ปีที่แล้ว +5

    ලංකාවේ අපේ දේ පිටරට මෙහෙම තියනවා දකිද්දී මාරම සතුටුයි..ලොකු ආඩම්බරයක් දැනෙනවා.. ගැම්මක් තමයි..😍❤️❤️

  • @cricket-LK
    @cricket-LK 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්වන වට ලංකාවේ අයටත් බලන්න .ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි.😍🥰

  • @dhananjayasamarasinghe9673
    @dhananjayasamarasinghe9673 2 ปีที่แล้ว

    නියමයි..සුපිරි වැඩක්.ඇත්තටම සතුටුයි මෙහෙම දැකීමට ලැබීම..👌👌💥💥

  • @pramukash1735
    @pramukash1735 2 ปีที่แล้ว +31

    සතුටුයි ඒ වගේම ගොඩක් ලොකු ආඩම්බරයක් දැනෙනවා😍ශ්‍රී ලංකාවෙ අපේ දේශීය දේවල් පිටරටක දකිනවා කියන එකම ලොකු ආඩම්බරයක් ...🔥🔥

  • @vidushaimantha8232
    @vidushaimantha8232 2 ปีที่แล้ว +4

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි ... ❤️❤️ මෙහෙම දකිද්දි අපිටම ලොකු ආඩම්බරක් දැනෙන්නේ ❤️‍🔥❤️‍🔥

  • @srilanka1508
    @srilanka1508 2 ปีที่แล้ว +1

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි. ගොඩක් ස්තූතී මේවා මෙහෙම පෙන්වනවට.

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 5 หลายเดือนก่อน +1

    Wov Very Nice Video eka jayaweva 🙋👌🇱🇰🤘

  • @musicmaster2281
    @musicmaster2281 2 ปีที่แล้ว +6

    ලංකාවේ වත්මෙච්චර පිලිවෙලට අපේ දේශීය බඩු තියෙන තැනක් නැතුව ඇති😍💕 ඇත්තටම ආඩම්බරයි❤️ ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි.....#🔥🔥

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +16

    ඒක ලන්කාවෙ food city එකක් වගේම තමයි,♥️♥️
    මෙහෙත් තියෙනව,.හැබැයි ඔච්චර බඩු නම් නෑ මම හිතන්නෙ .බලන්නකො එතන තියෙන හාල් වර්ග ගොඩ😍
    අපිට ඉතින් ලන්කාවෙ කෑම කියන්නෙ මහමෙරක් වගේ තමයි 😍💕

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ..අම්මෝ ලංකාවේ දේවල් දකිද්දී තියෙන සතුට ..😅🤗❤️❤️

  • @hasindukalpitha8786
    @hasindukalpitha8786 2 ปีที่แล้ว +2

    හදවතින්ම සතුටු වෙන්න පුළුවන් අපේ දෙයක් පිටරටක දකිනකොට. ඇත්තටම දැකපු සුපිරිම චැනල් එකක්. තව වීඩියෝ ගොඩක් ඕනේ.

  • @Secrets111
    @Secrets111 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..ඇත්තටම නියම තැනක් ..ලංකාවේ දේශීය දේවල් මෙහෙම දකිද්දි වෙනත් රටක ආඩම්බරයක් ..💚🤝🤝♥️

  • @rukaiyasuhail6012
    @rukaiyasuhail6012 2 ปีที่แล้ว +3

    හරිම ආඞම්බරයක් ලංකාව‍ වගේ පුංචි රටක දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ලොකු ආඩම්බරයක් දැනෙනවා.😍❤🧡💜🖤

  • @dilipmadhushanka5848
    @dilipmadhushanka5848 2 ปีที่แล้ว +5

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි ❤️

  • @rameshdananjaya8991
    @rameshdananjaya8991 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෝඔ.. පට්ටම පට්ටයි 🤘🤘👍👊

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි මල්ලී ..♥️♥️

  • @princessashi8897
    @princessashi8897 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයක් දැනෙනවා අක්කේ අපේ දේවල් මෙහෙම දකිද්දී .මේවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න අක්කේ ඔයාගේ වීඩියෝ කොහොමහරි බලනවා මම 😍😍

  • @smn24online3
    @smn24online3 2 ปีที่แล้ว +3

    ලංකාවේ අපේ දේවල් මෙහෙම වෙන රටක දකිනකොට.ඇත්තටම සතුටුයි 😍

  • @janithbgs6212
    @janithbgs6212 2 ปีที่แล้ว +3

    අපේ රටේ බඩු පිටරටක තියෙනව දැක්කම ආඩම්බරයි🔥🔥 ස්තුතියි මේ වගේ video අපිට බලන්න ගේනවට 😍💕

  • @isgami2310
    @isgami2310 2 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක .....ගැම්මක් තමා👍👍👍

  • @anandamendis595
    @anandamendis595 2 ปีที่แล้ว

    නියමයි.. නියම වැඩක් ලංකාවේ සුපර් මාකට් පරාදයි.. ආඩම්බරයි.. ස්තූතියි

  • @nimallansa1047
    @nimallansa1047 2 ปีที่แล้ว +4

    ආඩම්බරයි🇱🇰♥️♥️
    ලංකාවේ කඩයක් වගේම තමා😍මෙහෙ තියන හැම බඩුවක්ම වගේ තියනවනේ😍

  • @ramanbalha5296
    @ramanbalha5296 2 ปีที่แล้ว

    ඇත්තටම ආඩම්බරයි, මාර පිලිවෙලයි. සුපිරි

  • @thulannawarathna7486
    @thulannawarathna7486 2 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්..ඇත්තටම ආඩම්බරයි අපේ දේශීය දේ දකිද්දි❤️

  • @slback3934
    @slback3934 2 ปีที่แล้ว +3

    ලංකාවේ අපේ දේශිය දේවල් මෙහෙම දකිද්දි හරිම සතුටක් දැනුනෙ😍😍😍

  • @shyzukimusic
    @shyzukimusic 2 ปีที่แล้ว +5

    අපේ රටේ බඩු පිටරටක තියෙනව දැක්කම ආඩම්බරයි🔥🔥 ස්තුතියි මේ වගේ video අපිට බලන්න ගේනවට 😍💕
    හරිම පිලිවෙලයි,දැක්කම ආස හිතෙනවා😜

  • @fruitsalad289
    @fruitsalad289 2 ปีที่แล้ว

    මේ වගේ දේවල් දකිද්දී පට්ට ආඩම්බරයි..... සුපිරියක් තාමයි..❣️❣️

  • @hasaramaduranga1
    @hasaramaduranga1 2 ปีที่แล้ว +1

    සුපිරි👌👌 ඇත්තටම ආඩම්බරයි😍😍😍😍

  • @mikdhadhmoh4528
    @mikdhadhmoh4528 2 ปีที่แล้ว +3

    ලංකාව හැර වෙනත් රටවල මෙවැනි කඩ තිබෙන බව මම ඔයාගේ වීඩියෝවෙන් දැන ගත්තා.
    මෙක අපිට දැනුවත් කිරීම ගැන ස්තුතියි.

  • @tharulive3917
    @tharulive3917 2 ปีที่แล้ว +4

    ලංකාවේ ඉන්නවා වගේ තමා නේද.මෙහේ තියෙන හැම බඩුවක්ම තියෙනවා..මෙහෙට වඩා ගනන්නම් වැඩි ඇති.ඒත් ලංකාවේ දේවල් මෙහෙම දකිද්දී ආඩම්බරයි.😍😍😍😍

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ❤️❤️

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 2 ปีที่แล้ว

      Pissuda ochara dura genihillath ona no podiganak wadi wei. Ath anuradapure idan colombo genakota wadi wenawa wage na.

  • @nuwanchamara9484
    @nuwanchamara9484 2 ปีที่แล้ว

    ඇත්තටම මේක දැක්කම දේශීය දේවල් ගැන ගොඩක් ආඩම්බරයි.

  • @keerthikulasendewa18
    @keerthikulasendewa18 2 ปีที่แล้ว

    ගොඩක් ආඩම්බරයි.ඒ වගේම සේවාවන් එල.අපි නොදන්නා බොහෝ දේ තියෙනවා

  • @manojhsrsy516
    @manojhsrsy516 2 ปีที่แล้ว +9

    ආඩම්බරයි❤️
    අපේ රටේ බඩු පිට රටේ දෙකම සිරාවටම ආසයක්, ලංකාවේ තියන බඩු වගේමයි😉😉

  • @littlecircuits6565
    @littlecircuits6565 2 ปีที่แล้ว +4

    ලංකාවේවත් මෙච්චර පිලිවෙලට අපේ දේශීය බඩු තියෙන තැනක් නැතුව ඇති.🔥🔥

  • @isharamadumali3019
    @isharamadumali3019 2 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි දැක්කහම..
    Mr Colin thank you so much 😍😍😍

  • @hansisilva4321
    @hansisilva4321 2 ปีที่แล้ว

    ඇත්තටම ආඩම්බරයි ලංකාවේ අපේ දේවල් වෙනත් රටක මෙහෙම දකිනකොට සුබ පතනවා ඔයාලට

  • @rafiyudeenmohamedijas9928
    @rafiyudeenmohamedijas9928 2 ปีที่แล้ว +3

    මාරම සතුටුයි ලංකාවෙ බඩු මෙහෙම දකින්ඩ ලැබෙන එක.... සුපිරි... ලොකු ආඩම්බරයක් අපේ රට ගැන දැනෙන්නෙ ❤️🔥

  • @nuwansanjeewa4256
    @nuwansanjeewa4256 2 ปีที่แล้ว +1

    පට්ට.සුපිරි වීඩියෝ එකක්.ලංකාවේ දේවල් මෙහෙම දකිද්දී පට්ට සතුටුයි.👍👍❤️

  • @pawangunawardhana1401
    @pawangunawardhana1401 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්.දිගටම කරන් යන්න.

  • @ashinsanidivyaashinsanidiv4570
    @ashinsanidivyaashinsanidiv4570 2 ปีที่แล้ว

    ලංකාවේ අපේ දේවල් පිටරටක දකිද්දි මාරම සතුටුයි, ආඩම්බරයි 😍❤️,හරිම පිලිවෙලයි,දැක්කම ආස හිතෙනවා

  • @harindumaduranga4007
    @harindumaduranga4007 2 ปีที่แล้ว

    Well established shop..Lot of Sri Lankan Super Markets in Sri Lanka Should need to Learn how to Operate and add this kind of shop with more goods and foods Specially can find in Sri Lanka with adding value addition for those goods and foods.
    As I have worked in Super Market Manger at Keells in 2015, I am so proud this kind of shop operating in abroad and also our country branded super market operation need to be operate like this.
    Finally love this concept and also your lovely effort for giving this kind of wonderful super market experience in abroad..

  • @rasikabandara6313
    @rasikabandara6313 2 ปีที่แล้ว

    වීඩියෝ එකත් ලස්සනයි .ඔයාට ගොඩක් ස්තුති .මේ වගේ ලස්සන ව්ඩියෝ අපිට පෙන්නනවට

  • @tharushasankalpana2084
    @tharushasankalpana2084 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි...ලංකාවේ කඩයක් වගේම තමා.ලංකාවේ අපේ දේවල් පිටරටක මෙහෙම දකිද්දි ඇත්තටම හරිම සතුටුයි

  • @Kavishan3269
    @Kavishan3269 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ දිගටම මේ වගේ විඩියෝ ඕනේ💪❤️.

  • @shervinabishek4483
    @shervinabishek4483 2 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි වැඩක්. ආඩම්බරයි .

  • @user-lw1lb8gn6e
    @user-lw1lb8gn6e 2 ปีที่แล้ว

    ගොඩක් සතුට්‍යි ඇතටම ගොඩක් ආඩ්ම්බරයක් අපෙ දෙසිය දෙවල් පිට රට මෙ විදියට දකින කොට..බොහොම ස්තුතිය ඔයාට

  • @billsmith7874
    @billsmith7874 2 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ දේවල් මේ විදියට පිටරටක දකින්න ලැබෙන එක ගැන හදවතින්ම සතුටුයි. මාරම පිළිවෙලයි. ගැම්මක් තමයි ඉතින්.
    🔥

  • @prasadtharanga912
    @prasadtharanga912 2 ปีที่แล้ว

    ඉතාමත් හොඳ ආදර්ශයක්. ලංකාවට ආඩම්බරයක්. සුබ පැතුම්!

  • @jayawanshamaddumage7426
    @jayawanshamaddumage7426 2 ปีที่แล้ว +1

    Ane kochchara deyakda lankawe dewal hama ekakma wagema tiyenwa. Godak sthuthie attama.mewa videos walin apita penna ekat attama godak watinwa.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි ...❤️❤️❤️

  • @ravisas5720
    @ravisas5720 2 ปีที่แล้ว

    ඇත්තටම ආඩම්බරයි ගැම්මක් තමා හදවතින්ම සුබ පතනවා 🙏

  • @oshadhilucky3798
    @oshadhilucky3798 2 ปีที่แล้ว +1

    ලංකාවේ අපේ දේවල් පිටරටක මෙහෙම තියනවා දැක්කම ගොඩක් සතුටුයි. නියම වැඩක් 👌 👍

  • @dinukakarunarathne4216
    @dinukakarunarathne4216 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හරිම සතුටෙන් video එක බැලුවා , akki shoi

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි ..♥️♥️

  • @mahirzamzam1231
    @mahirzamzam1231 2 ปีที่แล้ว

    පට්ටයි , ඒකනම් සුපිරි 👍👍❤

  • @DE-bj5vk
    @DE-bj5vk 2 ปีที่แล้ว +1

    ගැම්මක් .සුපිරි ♥️

  • @denizmac8135
    @denizmac8135 2 ปีที่แล้ว

    ඇත්තටම ආඩම්බරයි 🔥.ලංකාවේ කඩයක් වගේම තමා😍

  • @fajeelashibly2673
    @fajeelashibly2673 2 ปีที่แล้ว

    Wow ada shopping .. srilankan shop Kiwwama harima Adambara hithenawa.. Namath neyamai serandib😍 okkoma deshiya kulubadu thiyanawa.. original kithul panei , srilankan biscuits😋Bohoma sthuthi and harima sathutui srilankan badu pita rata dakinna kota.. thanks apita mewwa pennawata.. 👍😍

  • @nish7236
    @nish7236 2 ปีที่แล้ว +1

    සුපිරි.... වටිනා විඩියොවක්.. තව අලුත් එකක් බලපොරොතු වෙන්වා...

  • @yacai1832
    @yacai1832 2 ปีที่แล้ว +1

    ලාංකිකයෙක් විදිහට අපේ දේවල් මේම පිටරටක දකිද්දි පට්ට ආඩම්බරයි. අපේ බඩු හැමතැනම. ඒක නම් මරු වීඩියෝ එකක් 😍😍😍😍

  • @kavindulakmal8174
    @kavindulakmal8174 2 ปีที่แล้ว

    අපේ දේශීයත්වය අගයන මෙහෙම ෂොප් එකක් පිටරටක දකිද්දී පට්ට ආඩම්බරයි සුබපතනවා වියාපාරය දියුණු වෙන්න කියල දිනෙන් දිනම

  • @chamanka6249
    @chamanka6249 2 ปีที่แล้ว +1

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි.එ වගෙම තව තව දෙශිය නිශ්පාදන යවන්න පුලුවන්නම් මරු

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Niyamai duwe.harima asawen baluwa.godak dewal danagatta.watinama video ekak.budusaranai.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි ...♥️♥️♥️

  • @kalumalli2891
    @kalumalli2891 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් සතුටුයි,මාර පිලිවෙලයි.බලන බලන තැන ලංකාවේ බඩු ❤❤❤.ලස්සන වීඩියෝ එකක්.ජයෙන් ජයම වේවා!!

  • @udofficial3492
    @udofficial3492 2 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි ගැම්මක් තමා ඉතින්🔥😍

  • @excelking2319
    @excelking2319 2 ปีที่แล้ว +2

    අම්මෝ නියම වැඩක් 😍 👍 හොඳටම කරල තියෙනවා එල ජය වේවා 💗

  • @chamodikajayawardana4886
    @chamodikajayawardana4886 2 ปีที่แล้ว +1

    මාරම සතුටුයි අක්කි මේ වීඩියෝ එක දකිද්දි අපේ පුංචි රටේ දේවල් පිටරක මේ විදියට ගන්න තියෙනවා දැක්කම ඒ වගේම අපිට ඕනෙ දේවල් සේරම එකම තැනකින්

  • @Pallegamakusum
    @Pallegamakusum 4 หลายเดือนก่อน

    ගොඩක්ම සතුටුයි ලංකාවෙ ගොඩක්ම දේවල් තියෙන 🎉🎉🎉🎉🎉🎉එකගැන.

  • @awtkawtk6367
    @awtkawtk6367 2 ปีที่แล้ว

    මාර පිලිවෙලයි ඇත්තටම ආඩම්බරයි ගැම්මක්. SIS🤩

  • @businesseducation9965
    @businesseducation9965 2 ปีที่แล้ว +1

    නියමයි ඉදිරියට යන්න කියල සුබ පතනව
    බුදු සරණයි ❤️😍

  • @madudissa7170
    @madudissa7170 2 ปีที่แล้ว

    Nangita adarei wage good luck 👍

  • @slkenzo7830
    @slkenzo7830 2 ปีที่แล้ว +1

    supiri lankawe badu thiyena mehema supermarket ekak nam supiri adambarai akki oya me wage adambara dewala video hadana edka gana adambara wenawa I Subscribed Your Chanel

  • @sahandeshapriya1052
    @sahandeshapriya1052 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ලංකාව ගැන
    ලංකාවේ භාණ්ඩ මෙහෙහෙම විදේශීය රටක තියෙනවා දකිද්දී මාරම මාර සතුටක් දෙන්නේ
    ගැම්මක් තමා

  • @emoneyworld4094
    @emoneyworld4094 2 ปีที่แล้ว

    ඇත්තටම ආඩම්බරයි . ගැම්මක් තමා.

  • @roshanwijesekara
    @roshanwijesekara 2 ปีที่แล้ว

    ලස්සනයි, සුබ පැතුම් දිගටම මෙවැනි වීඩියෝ දාන්න

  • @sachinthaimej5813
    @sachinthaimej5813 2 ปีที่แล้ว +1

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි.මාර පිලිවෙලයි.😍

  • @udayaadikari1282
    @udayaadikari1282 6 หลายเดือนก่อน

    satutui hoda vidio ekak good luck

  • @gayathmasigera99
    @gayathmasigera99 2 ปีที่แล้ว +1

    ඇත්තටම දේශීය දේවල් මෙහෙම පිටරටක දි මිලදී ගන්න ලැබෙන එක ගොඩක් වටින්වා😍❤

  • @ranganasilva3219
    @ranganasilva3219 2 ปีที่แล้ว

    අපේ දේවල් මෙහෙම පිටරටක දකිද්දි ඇත්තටම සතුටුයි.ගොඩක් පෝෂණය සපිරි අහාර තියෙනවා.ආඩම්බරයක් ඒ ගැන හිතෙද්දි.ස්තුතියි අලුත් දේවල් විඩියෝවෙන් ගෙනවට.🙂

  • @lucifer_star
    @lucifer_star 2 ปีที่แล้ว

    ඇත්තටම ආඩම්බරයි
    ගැම්මක් තමා❤️❤️

  • @saduninisansala4473
    @saduninisansala4473 2 ปีที่แล้ว

    Harima sathutui akki. E wagema hari lassanai video ekath oya hari nihathamani 😍💕

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      නංගී ...♥️♥️♥️

  • @prasaddesilva794
    @prasaddesilva794 2 ปีที่แล้ว

    Good one ,👍👍keep it up ❤️❤️

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      Thank you guys ❤️❤️❤️

  • @jayathu3
    @jayathu3 2 ปีที่แล้ว +1

    ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම පට්ටම සතුටුයි. මරු !

  • @Saveen_1998
    @Saveen_1998 2 ปีที่แล้ว

    මරු, බොහොම පිලිවෙලට අසුරල තියනවා. ඇත්තටම ලංකාවෙත් නැතුව ඇති ඔච්චර පිලිවෙලට කොහෙවත්. ආඩම්බරයි. බොහොම ස්තුතියි මේ පිළිබඳව දැනගන්න සැලැස්වීම ගැන

  • @heshanisiriwardana6274
    @heshanisiriwardana6274 2 ปีที่แล้ว +2

    අනේ ඒක දකිද්දි මාර සතුටුයි 😍❤️ඒ වගේම ආඩම්බරයක් අපේ ලංකාවට ❤️දිගටම මේ වගේ වීඩියෝ ඕනි අක්කි😘

  • @ravishkavinda4492
    @ravishkavinda4492 2 ปีที่แล้ว

    ගොඩක් ආඩම්බරයි ඇත්තටම.ශ්‍රී ලාංකිකයෙක් විදියට හරිම ආඩම්බරයි

  • @djworld8220
    @djworld8220 2 ปีที่แล้ว

    හොද විඩියෝ එකක් ඉගෙන ගන්න ⁣ගොඩක් දෙවල් තිබ්බා, ලංකාවේ කුළුබඩු ❤️‍🔥

  • @jayaviransika4736
    @jayaviransika4736 2 ปีที่แล้ว

    ගැම්මක් තමා ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි,

  • @KAUSHIK1
    @KAUSHIK1 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩක් ...ආඩම්බරයි

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +1

    Very nice video. Also very nicely explained.thank you.

  • @nuwanprasanna4981
    @nuwanprasanna4981 2 ปีที่แล้ว +1

    නියමයි. ආඩම්බරයි. රටට අභිමානයක්...

  • @umeshstravels3878
    @umeshstravels3878 2 ปีที่แล้ว

    නියම වීඩියෝ එක. අපේ දේවල් පිටරටදි දකිද්දී සතුටුයි😍

  • @samithdishan8481
    @samithdishan8481 2 ปีที่แล้ว +1

    සුපිිරි අක්කි ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවේ අපේ දේවල් මෙහෙම පිට රටක දකින්න ලැබෙන එක.....

  • @Medhanneth
    @Medhanneth 2 ปีที่แล้ว

    නියමයී 🤩💪🇱🇰ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයී නියම වැඩක් 💪💪💪💪😍😍😍

  • @coolncrazy3933
    @coolncrazy3933 2 ปีที่แล้ว

    නියමයි. ලංකාවේ අපේ දේශීය දේවල් පිටරටක මෙහෙම දකිද්දී ඇත්තටම ආඩම්බරයි, ...

  • @sarangaherath3346
    @sarangaherath3346 2 ปีที่แล้ว

    පට්ට ආඩම්බරයයි මෙව දකින කොට 🔥 made in srilanka ගැම්මක් තමා

  • @saminduakalanka4071
    @saminduakalanka4071 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි 🔥

  • @arizariz6181
    @arizariz6181 2 ปีที่แล้ว +1

    සුපිරි මරු වැඩක් ❤

  • @hirunikavindya3886
    @hirunikavindya3886 2 ปีที่แล้ว +1

    මේ වගේ දකිද්දී ලංකාව ගැන ආඩම්බරයි ........මේ වගේ දේවල් පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි ....හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ ගොඩක් ආදරෙයි ❤❤❤❤

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      නංගී,. ❤️❤️❤️