Godak rasa paatai akke… ewagema Godak lassanata kema heduva akka. Badaginnath vedi una 😋 god bless you hematama. Podi akka kema hadala ivara venakan kela hala hala vedio kara neda??? 😛 vihiluvak honde…parissamin inna onii akkala dennama.. adarei Godak
කෙසෙල් කොලේ මාලු බේක් කරනවා දැක්කේ අද. රසට ඇති කෙසෙල් කොලේ නිසා . ජයවේවා ❤️
ගොඩාක් රසයි කෙසෙල් කොලේ.. ..♥️♥️
සෙනසුරාදා එනකම් බලාගෙන ඉන්නේ ඔයාලගේ වීඩියෝ එක බලන්න
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
අයීයෝ කෑම දැක්කාට පස්සේ ගොඩාක් බඩගිනි ආවා .හරිම ලස්සන පාටයී.මම හිතනවා ගොඩාක් රස ඇතී.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
අම්මෝ සැලඩ් එක දැක්කම කටට කෙලත් උනනව,නිකන්ම බඩගින්නක් ආවා ඒක දැකල,හැමදාම බලනව ඔයාලගෙ videos.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
බඩගිනියි මැනික😋😋😋😋😋😋😋
හුම්ම්ම්ම්....🤪🤪🤪
හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරි .
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
අනේ අක්කේ ලස්සනම වීඩියෝ එකක්.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ඔයාලගේ වීඩියෝ හරිම ආදරණීයයි.සතුටින් ඉන්න පවුලක්.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
වෙනද වගේම වීඩියෝ එකේ තියෙන ඔය quality එකයි, අක්කගෙ තියෙන නිහතමානි කමයි හැම දේකටම වැඩිය උඩින් තියන්න පුලුවන්. ලංකාවේ කෑම ජාති නම් මේ දවස්වල අස්ප ගනන්. අපිට හිතාගන්නවත් බෑ ඔය වගේ නිදහස් ජීවිතයක් මෙහේ ගෙවන්ත. වීඩියෝ එක කරපු කෙනාගේ ඇහැ නියමයි. ජයම වේවා!
අනේ ගොඩාක් ස්තුතීයි මල්ලී ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට .තෙරුවන් සරණයි ..♥️♥️
ඔයත් ලස්සනයි.වීඩියෝ එකත ලස්සනයි අක්කි....
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
නියමයි ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා අපි දැකලා නැති ගොඩාක් දේවල් අපිට බලාගන්න පුළුවන් අපේ භාෂාවෙන්ම . Good Luck
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
අනේ හරිම වටින video එකක් කටට.කෙලත් ඉනුවා.දිගටම video දාන්න හොදේ
අනිවාර්යයෙන්ම ..ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ඔයා හොන්ද සූපවේදිනියක්..ජය වේවා
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ම්ම්ම්ම්ම්......යමි යමි.සුපිරියක් අක්කී.Pizza හදන්නකෝ
අනිවාර්යයෙන්ම හදන්නම්...♥️♥️♥️
මරැ✌😋😁😊☺ ලස්සණයි වීඩියෝ එකත්...
ගොඩාක් ස්තුතීයි මල්ලී ..♥️♥️
නියමයි අක්කේ වීඩියෝ එක වෙනදා වගේම ආසාවෙන් බැලුවා. අද වීඩියෝ එකත් සුපිරි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
සෙනසුරාදා එනකම් බලාගෙන ඉන්නේ ඔයාලගේ වීඩියෝ එක බලන්න ❤️❤️❤️
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
BBQ කෑම වගේම සැලඩ් ටිකත් රස පාටයි .,පෝෂණීය කෑම වේලක් බෙදාගත්තාට ස්තූති
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
සුපිරි කෑම වේලක්.. බඩගින්නත් වැඩි වුණා. නියමයි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ගොඩ කාලේකින් අක්කේ ............. 🌼👻😍
අම්මෝ ඔව්.කොහෙද අතුරුදහන් වෙලා උන්නේ මල්ලි ..♥️♥️😜
@@KiaOraAyubowan exam laga hinda වැඩිය enne na 😁......😊
Sha marun😍😍😍😍😍😍😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතීයි මල්ලීයා..♥️♥️
හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරි .ඉවර වෙනකම්ම බැලුවා .😄
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරි .දිගටම කරගෙන යන්න ජය වේවා.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
අද වීඩියෝ එක එනකම් මග බලාගෙන උන්නේ .ඉවර වෙනකම්ම බැලුවා .
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
සුපිරිම කෑම වේලක් කන්න ආස හිතෙනවා දැක්ක ගමන්
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ආසවෙන් බලපු වීඩියෝ එකක්..ගොඩක් ලස්සනයි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
දිගටම ලස්සන ලස්සන විඩියෝ ගේන්න අක්කේ හොදේ.
අනිවාර්යයෙන්ම මගේ නංගී .. ♥️♥️♥️
සලාද ටිකනම් ගොඩාක් ගුණ පාටයි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හරිම colorful විඩියෝ එකක් අක්කි...හැමතිස්සේම තියෙනව නම්
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හරිම ලස්සනට පිලිවලට ඔයාල වීඩියෝ එක කරනවා
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
රසවත් කෑමක් ඇත්තෙන්ම විශිෂ්ටයි මම එයට කැමතියි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
BBQ වගේම සැලඩ් එකත් රස පාටයි..yummy 😋
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හරිම ආසාවෙන් බලපු තවත් වීඩියෝ එකක් නංගී .ඇත්තටම ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙන් ඉගෙන ගන්න මටනම්.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ලස්සන හැන්දෑවක්, ආදරණීය පව්ලක් , රසම රස කෑම වේලක්
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ලස්සන කෑමක්..ගොඩක් රසවත් වගේ..Good luck..❤
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ඔයාගේ විඩියෝ අපි බලන්න ගොඩක්ආසයි.නංගී. ඔයාට ජය වේවා💖💖💖
ගොඩාක් ස්තූතියි අක්කා....♥️♥️♥️
Mawa perethaya wenoooooo 😜😜😜😜😜
🤭🤭🤭
Ammooooo
🤦🏽♀️🤦🏽♀️🤦🏽♀️😝😝😜
ගොඩක්ම ප්‍රයෝජනවත් ආකාරයට ,හරවත් ආකාරයට වෙනස්ම ආකාරයට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම ගැන හද පිරි ප්‍රසාදය ❤️
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
අදත් වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක්,good luck
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Hamdma man oyalage vedio blanwa..harima lassani
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
BBQ එක රසයි වෙග්
ගොඩාක් රසයි...♥️♥️
රස පාටයි ඔයලා කන කැම ,අලුත් video දන්න අපි අසාවෙන් බලනවා 😍🤩🤩🤩😍
මම ඔයාලට ආදරෙයි ආරිම අසවෙන් බලනවා මගේ බබාලා දෙන්න බූදූ සරණයි පුතාට
අනේ ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් ..හරිම රස පාට කෑම වේලක්..
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
BBQ එක සුපිරි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ලස්සන විඩයෝ එක අදත් බැලුවා.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හරිම රස පාටයි...
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
වාව් නියමයි. ගොඩක් රසපාටයි අක්කෙ
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
අද වීඩියෝ එක එනකම් මග බලාගෙන උන්නේ .ඉවර වෙනකම්ම බැලුවා .❤️😊
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
නියමයි. හැමදාමත් මේ වගේ දේවල් අපිට බලන්න අරන් එන්න.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හම්මෝ කෑම ටික
🤭🤭♥️♥️😜😜
හැමදාම වගේ නියම වීඩියෝ එකක්
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හරිම ලස්සන වීඩියෝ එකක්😍
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
රස වෑහෙන විඩියෝ එකක් 🤭😋🥰
ගොඩාක් ස්තුතීයි සෙව්....♥️♥️
ලස්සන හැන්දෑවේ සතුටෙන් රසම රස කෑමක් ගෙදර හැමෝම එකතුවෙලා කන්න ලැබීමත් ලොකුම වාසනවක්.අක්කා ,නංගී සමගියෙන් තරහ නොවී එකට videos කරගෙන ඉන්නව දකින්නෙ බොහෝම කලාතුරකින් .ඒක ලොකු වාසනාවක්.හරිම සතුටුයි .ඔයාල සමාජෙට ලොකු පාඩමක් කියල දෙනවා.කවදාවත් තරහ වෙන්න එපා පුතේ ...හැමදාම සතුටෙන් ඉන්න. බුදුසරණයි!❤️
ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ..♥️♥️
@@KiaOraAyubowan ❤️❤
ගොඩාක් හොද vedio එකක්.👍
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Woww.. akki lassanata kama tika haduwa….. anith dawase nangita demu nee hadanna 🙊🥰🥰🥰 keep it up akka ❤️❤️
අනිවාර්යයෙන්ම නංගීට කියලා දවසක cooking vlog එකක් කරන්නම් ..😁😁😝🤦♀️♥️🌹
ඇත්තටම ඔයාලගේ වීඩියෝ ආයේ අයේත් බලන්න හිතෙනවා. ගොඩාක් ලස්සනයි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
හැමදේම පිරිසිදුවට , පිලිවෙලට හැදුවා .අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
රසයි වගේ
ගොඩාක් රසයි ..😘😘♥️♥️🤭
මමත් ආසයි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
මමත් ආසයි BBQ කන්න
🤭♥️♥️♥️
සුපිරි කෑම වේලක්..
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
බොහොම ස්තුතියි ඔබට❤️❤️❤️👍👍👍
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Duwa kaama hadanna hari dakshshai.salad eka dakkama pissu watuna.matath oya wage duwek hitiyanam.mata inne puthalama thunak.oyage nangi voice eka hari lassanai.oyatath paule siyalu denatama budusaranai jesupihitai.
ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ..♥️♥️
හරිම රසයි වගේ
ඔව් ගොඩාක් රසයි ..♥️♥️
සුපිරි
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Ummm සසයි වගේ 😀😋
සසයි....සසයි...🤭🤭♥️♥️♥️
ලස්සන පවුලක්
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
පට්ට
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ලස්සනයි නංගී ඔයා. ..😍
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
harima lassanae.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
මේක නම් සුපිරියක් මම ආසම channel එකක්, වීඩියෝ එක ලස්සනයි. කෑම ටික නම් 👌👌😍😍
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Shoi ane.kama tika nam maru..☺️☺️☺️☺️
ගොඩාක් ස්තුතීයි අක්කා ..♥️♥️
නියමයිනෙ😍😍😍😍😍සුපිරියට කරන් යනව. සුබ පැතුම්🥳🥳🥳
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
මමත් ආසයි BBQ වලට
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
BBQ 😋
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
😍😍😍 asa hituna kannath lassana vidio ekak akke
ගොඩාක් ස්තුතීයි මගේ නංගී ..♥️♥️
සුපිරි වීඩියෝ 1 අක්කා. හරිම රස පාටයි..🤤🤤🤤
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Katata kelath unanawa akke ewa dakkahama.rasama rasa patai.badiginnakuth enawa ewa dakiddi.niyamai akke.
ගොඩාක් ස්තුතීයි සුද්දී මැණික ..♥️♥️♥️
Godak rasa paatai akke… ewagema Godak lassanata kema heduva akka. Badaginnath vedi una 😋 god bless you hematama.
Podi akka kema hadala ivara venakan kela hala hala vedio kara neda??? 😛 vihiluvak honde…parissamin inna onii akkala dennama.. adarei Godak
ආදරෙයි මගේ නංගී මැණික ...♥️♥️♥️♥️🌹🌹🌹🌹
Sha....niymai
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
මේක බලලා මගේ බඩගින්නත් වැඩිවුනා..නියමයි❤️
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Ane oya ada marama lassanaiiiii akkiyoooooo...
ගොඩාක් ස්තුතීයි මගේ නංගී මැණික ..♥️♥️
Akki 🤗🤗🤗🤗🌹🌹😘😘😘😘😘😘mage th birthday eka feb..😍😍😍😜😜😜😜😜😜
අනේ සුභම සුභ උපන්දිනයක් වේවා ..♥️♥️
ලගදිම එනව අක්කෙ ...ගොඩක් ලස්සනයි ❤❤
අනිවාර්යයෙන්ම එන්න ...ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Good one👍👍 better one day will join with your guys ,have some food
Thank you ♥️, please come anytime , love to have you two at my place ♥️♥️🤗🤗
හැමදාම ඔයාල වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නේ. කිතුල් පැණි දාල BBQ මමත් අනිවාරෙන්ම හදලා බලනවා. ❤
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ලස්සනයි නංගී හිනා වෙද්දී .හැමදාම සතුටින් ඉන්න .තාම වීඩියෝ එක බලන ගමන් ඉන්නේ.
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
වෙනදා වගේම අදත් ජිවිතේට එකතු කරගන්න පුලුවන් අලුත් දෙයක් මේ විඩීයෝ එකෙන් ගෙනල්ලා.හරිම ලස්සනයි.අලුත් කෑම වේලක් වෙනස් විදියකට ස්තුතියි අලුත් අත්දැකීම් එකතු කරනවට👍👍👍
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Akkiyo adarei!!! Oyata mage suba pathum.... 💐💐💐💐❤️❤️❤️
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
maru anee matath ona...akkiyooo....
අනිවාර්යයෙන්ම දෙනවා ලග උන්නනම්..ගොඩාක් ස්තුතීයි ..♥️♥️
Mmmm 😋
🤭♥️♥️♥️
BBQ matath oniii hodeeeeee hadala api oyalaha awama......kala neeee aneeeeeee onnnnna onaaaaaaaaaaa hodeeeeeeeeeeee suduuu akkkkeeeeeeewe
අපි ආවාම BBQ පාටියක් දාමූ..♥️
BBQ කෑම වගේම සැලඩ් ටිකත් රස පාටයි . බඩගින්නකුත් එනෝ
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
මම ආසම කෑමක්
අපිත් ..♥️♥️
Wow akka marune 😋😋😋😋
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
ලංකාවෙ තියන හැම දෙයක්ම වගේ අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගෙන ලස්සනට පිරිසිදුව පිළිවෙලට වගේම හරිම සැහැල්ලුවෙන් ඔයා මෙය ඉදිරිපත් කරනවා BBQ එක මුල ඉඳන්ම හදන විදියට ගොඩක් ආස හිතෙනවා
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
😍😍😍
♥️♥️♥️🌹
Homemade cooking BBQ
♥️♥️♥️