Athma Liyanage - Epa Kandulal Sala (එප කඳුලැල් සලා) Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • * Spotify - open.spotify.c....
    * Deezer - www.deezer.com...
    * Apple Music - music.apple.co....
    * Amazone Music - music.amazon.c....
    Artiste - Athma Liyanage
    Melody & Music - Athma Liyanage
    Lyrics - Kumari Lanka Liyanage
    එපා කඳුළැල් සලා
    හඩන්නට ඔබේ සිත
    මල් සුවඳ ගලා
    සිප ගනී ඔබේ රුව
    එපා සුසුමන් සලා
    රිදවන්න ඔබේ හද
    එපා සුසුමන් සලා
    රිදවන්න ඔබේ හද
    සියොත් කැල ගී ගයා
    සතපවයි ඔබේ සිත
    සතපවයි ඔබේ සිත
    ආදර හැඟුමන් සලා
    මිරිඟුවක වෙලෙන්නෙපා
    ආදර හැඟුමන් සලා
    මිරිඟුවක වෙලෙන්නෙපා
    ඔබේ හද පුදසුනේ
    හිමි කුමරු එන තුරා
    හිමි කුමරු එන තුරා

ความคิดเห็น • 10

  • @ashiashara6162
    @ashiashara6162 2 ปีที่แล้ว +11

    භාවනාවක් වගේ.. එදා වගේම අදත් හරිම ආසාවෙන් අහන සින්දුවක් ❤️💪

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 10 วันที่ผ่านมา

    නියමයි.....නියමයි.

  • @nilanthiDisanayaka-b6r
    @nilanthiDisanayaka-b6r ปีที่แล้ว +2

    එදා ඉදලා මන් අසම සින්දුවක්. එපා කඳුළල් සලා.❤❤❤

  • @ShadiakaSesath
    @ShadiakaSesath หลายเดือนก่อน +1

    Superrb

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +3

    මං ආසම ගීතයක් ...

  • @chameeyz
    @chameeyz 4 หลายเดือนก่อน +1

    budunta kiwwa sinduwak

  • @anushkajz1022
    @anushkajz1022 ปีที่แล้ว +2

    🔥😻

  • @asmapt0589
    @asmapt0589 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nilanthiDisanayaka-b6r
    @nilanthiDisanayaka-b6r ปีที่แล้ว +1

    My love this song

  • @nisankatenuwara9303
    @nisankatenuwara9303 2 หลายเดือนก่อน

    ❤❤❤