Athma Liyanage
Athma Liyanage
  • 6
  • 933 825
Athma Liyanage - Wedana Maya Dalen (වේදනා මායා දැලෙන්) Official Audio
* Spotify - open.spotify.com/artist/5VCJF...
* Deezer - www.deezer.com/en/artist/5410353
* Apple Music - music.apple.com/us/artist/ath...
* Amazone Music - music.amazon.com/artists/B00H...
Artiste - Athma Liyanage
Melody & Music - Athma Liyanage
වේදනා මායා දැලෙන්
නෙත් වැසී අඳුරේ ඉමේ
ඒ අතීතේ මතකයෙන්
මංමුලාවී මා
පාළු ලෝකේ හෙලූ සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින්
කඳුල වූදා ආදරේ
දෑත ඔබගේ මාගෙ සිරසේ
රඳවලා පැවසූ සෙනේ
දෑත ඔබගේ මාගෙ සිරසේ
රඳවලා පැවසූ සෙනේ
නිම වුණාදෝ බොඳ වුණාදෝ
තනි කළාදෝ ජීවිතේ
මා පැතුම් ගිලිහී ගියා
වාලුකා කතරේ
පාළු ලෝකේ හෙලූ සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින්
කඳුල වූදා ආදරෙන්
සිහින විමනේ ඈත ඉන්නේ
මට කතා කරනා රැයේ
සිහින විමනේ ඈත ඉන්නේ
මට කතා කරනා රැයේ
සැඟවුනාදෝ යළි නොඒදෝ
රැගෙන යාදෝ ආදරේ
මා පැතුම් ගිලිහී ගියා
වාලුකා කතරේ
පාළු ලෝකේ හෙලූ සුසුම්
නෑ ඔබට ඇසුනේ ලඳේ
මා ලසෝගේ හඬවමින්
කඳුල වූදා ආදරෙන්
มุมมอง: 10 475

วีดีโอ

Athma Liyanage - Bindi Giya Senehe (බිඳී ගිය සෙනෙහෙ) Official Audio
มุมมอง 20K2 ปีที่แล้ว
* Spotify - open.spotify.com/artist/5VCJF... * Deezer - www.deezer.com/en/artist/5410353 * Apple Music - music.apple.com/us/artist/ath... * Amazone Music - music.amazon.com/artists/B00H.. Artiste - Athma Liyanage Melody & Music - Athma Liyanage බිඳී ගිය සෙනේහේ යදී ඈ ජීවිතේ මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ ඉගිල ගිය බඹරුනේ ඈ විඳී මේ ලොවේ සොඳුරු බව හුදකලා කුරිරු සිතින් නොවේ ජීවිතේ බොඳ කළා ජීවිතේ බ...
Athma Liyanage - Kandu pamula Sita (කඳු පාමුල සිට) Official Audio
มุมมอง 20K2 ปีที่แล้ว
* Spotify - open.spotify.com/artist/5VCJF... * Deezer - www.deezer.com/en/artist/5410353 * Apple Music - music.apple.com/us/artist/ath... * Amazone Music - music.amazon.com/artists/B00H.. Artiste - Athma Liyanage Melody & music - Athma Liyanage Lyrics - Sarath Gunarathne කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිස...
Athma Liyanage - Malee (මාලී) Official Audio
มุมมอง 11K2 ปีที่แล้ว
* Spotify - open.spotify.com/artist/5VCJF... * Deezer - www.deezer.com/en/artist/5410353 * Apple Music - music.apple.com/us/artist/ath... * Amazone Music - music.amazon.com/artists/B00H.. Artiste - Athma Liyanage Melody & Music - Athma Liyanage Lyrics - Kumari Lanka Liyanage මාලී සිහින කුමාරී පාවේ නිම් නැති යාමේ පවනේ සැලෙනා රහසේ අදුරේ සරනා සෙනෙහේ පවනේ රහසින්කො දුරා හද සසලන්නේ උනුසුම් සුවදයී පාව...
Athma Liyanage - Epa Kandulal Sala (එප කඳුලැල් සලා) Official Audio
มุมมอง 122K2 ปีที่แล้ว
* Spotify - open.spotify.com/artist/5VCJF... * Deezer - www.deezer.com/en/artist/5410353 * Apple Music - music.apple.com/us/artist/ath... * Amazone Music - music.amazon.com/artists/B00H... Artiste - Athma Liyanage Melody & Music - Athma Liyanage Lyrics - Kumari Lanka Liyanage එපා කඳුළැල් සලා හඩන්නට ඔබේ සිත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ රුව එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හ...
Athma Liyanage - Liyathambara (ලියතඹරා) Official Audio
มุมมอง 194K2 ปีที่แล้ว
* Spotify - open.spotify.com/artist/5VCJFF8MGzfQI7EjbuV1nX?si=-xGOD4TAQKurLCDaDvPFvQ * Deezer - www.deezer.com/en/artist/5410353 * Apple Music - music.apple.com/us/artist/athma-liyanage/779929219 * Amazone Music - music.amazon.com/artists/B00HJ1AO3Q/athma-liyanage Artiste - Athma Liyanage Melody & Music - Athma Liyanage Lyrics - Rohana Jayasingha ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා...

ความคิดเห็น

  • @SunilSantha-w2n
    @SunilSantha-w2n 2 วันที่ผ่านมา

    🎉

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 3 วันที่ผ่านมา

    👍❤👍...👍❤️👍...👍❤️👍

  • @samanpadmakumara48
    @samanpadmakumara48 6 วันที่ผ่านมา

    තවත් ලස්සනම ගීයක් ,ස්තුතියි .

  • @roshannicey4212
    @roshannicey4212 8 วันที่ผ่านมา

    2024/11/03

  • @HfhjhfgHghjjj
    @HfhjhfgHghjjj 10 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nilanthiDisanayaka-b6r
    @nilanthiDisanayaka-b6r 12 วันที่ผ่านมา

    My love this song.❤❤❤

  • @ShivaKumar-bh5ir
    @ShivaKumar-bh5ir 17 วันที่ผ่านมา

    Hadavathinma pranaamaya sahoodaraya ❤😊

  • @MmmMathloob
    @MmmMathloob 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @GayanSheheran
    @GayanSheheran 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @HashanLive
    @HashanLive 18 วันที่ผ่านมา

    Ethan apita

  • @MmmMathloob
    @MmmMathloob 19 วันที่ผ่านมา

    ❤❤❤

    • @SarathPerera-f1h
      @SarathPerera-f1h 16 วันที่ผ่านมา

      My M😂❤😂😂 4:10 M

  • @IroshaDulaj
    @IroshaDulaj 21 วันที่ผ่านมา

    Wow

  • @MallikaSubashini
    @MallikaSubashini 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ ආදරනීයයි!

  • @dulmindeshitha
    @dulmindeshitha 26 วันที่ผ่านมา

    තව අවුරුදු 50 ක් ගියත් මිනිස්සු අහවි🤤❤️

  • @ArunabaVidarshana
    @ArunabaVidarshana 27 วันที่ผ่านมา

    මේ සින්දුව හිතටම වදිනවා.මේ සින්දුවේ කටහඩ මාරම ලස්සනයි.මම අදටත් මේ සින්දුව අහනවා❤❤❤❤❤❤ 👍👍👍👌👍👍👍👍👍👍👍👍👍👍👍👌

  • @danannayaudara6746
    @danannayaudara6746 27 วันที่ผ่านมา

    2024

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 29 วันที่ผ่านมา

    ඖරුදු තිහක් විතර පරනයි අදටත් ජනප්‍රියයි

  • @DamiantiOman
    @DamiantiOman หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @DamiantiOman
    @DamiantiOman หลายเดือนก่อน

    Apekale adarei athma❤

  • @SiriSudamma
    @SiriSudamma หลายเดือนก่อน

    ❤❤❤❤ 🪷🪷🪷🪷👍👍👍👍💪💪💪💪

  • @kleetman1
    @kleetman1 หลายเดือนก่อน

    ඇත්තටම කොහොමද මේ වගේ නිර්මාණයක්‌ කලේ මට අදටත් පිළිතුරු නැති ප්‍රශ්නයක් ජයවේවා 👍👍

  • @studyzone6969
    @studyzone6969 หลายเดือนก่อน

    2024 අහනවා🥰

  • @sskumarasingha6071
    @sskumarasingha6071 หลายเดือนก่อน

    Lassanai adara gethayak Dan koheda mewage hithana minissu EPA kadulal sala epa hadannata ❤❤❤❤🎉🎉🎉🎉 supiri techno parak ahuwa wage patta athel. God bless you Mr athhma liyange 🙏🙏🙏

  • @wasanthafernando8619
    @wasanthafernando8619 หลายเดือนก่อน

    Its to amazing of such a lovely voices ❤

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 หลายเดือนก่อน

    නියමයි.....නියමයි.

  • @swij-p5u
    @swij-p5u 2 หลายเดือนก่อน

    Ape paasal kaale idhalama hithata wadhunu sindhu. Me sindhuwe thiyana widhiyatama wenama loakayaka api dhahan gatha karanawa. Siya dhaas waarayak ahala athi. Ath athiwen na. Me waga tone ekka me wage music ekka gaayakayo nawatha bihiwen na. Stars bihiwenawa oana tharam. Ath ape hithwalata wadhin na. Good Luck Athma aiye. [12.09.2024] 🎸🎸🎸🎸🎸🌹🌹❤❤

  • @pujijayasuriya3265
    @pujijayasuriya3265 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 2 หลายเดือนก่อน

    Adayalama pamanak una Aka prsnayak navai panath adu viyavsthaavak nisaa ayalaa dwull kaala naha mava visnu kalaa diwull kanna deelaa kurusaya sankaathaya hadunaa adayaalami riju rakaavakui rju raakaavak saha adayaalamak viyavsthaa dakama akavara niyojanaya kereema viyavsthaa dakak thiyadde akak pamani pujaka varu niyojanaya karannaa

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 2 หลายเดือนก่อน

    Niyamai patta lassanai kiyanna wachana na niyamai perfect 👌 🫡💯🤎💜🩵💙

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 2 หลายเดือนก่อน

    Mama asama sinduwak 😊

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 2 หลายเดือนก่อน

    Niyamai patta lassanai aiyye pattama voice ekak kiyanna wachana na niyamai perfect 👌 supiri 😊🫡👍😊🫡❤❤💯👍

  • @pujijayasuriya3265
    @pujijayasuriya3265 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @anomagedera4647
    @anomagedera4647 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ShadiakaSesath
    @ShadiakaSesath 2 หลายเดือนก่อน

    Superrb

  • @AjanaKumari-f4s
    @AjanaKumari-f4s 2 หลายเดือนก่อน

  • @kumuduniperera
    @kumuduniperera 3 หลายเดือนก่อน

    Mihirima mihireee.🎻🎻🎻

  • @ChandimaNishanthi-d9x
    @ChandimaNishanthi-d9x 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @nisankatenuwara9303
    @nisankatenuwara9303 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @RumeshsampathSampath
    @RumeshsampathSampath 4 หลายเดือนก่อน

  • @RumeshsampathSampath
    @RumeshsampathSampath 4 หลายเดือนก่อน

    bast❤

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 5 หลายเดือนก่อน

    Dan pahadilivama kiyannaa mahindha raja paksa rula paanna avath kapana rulaa nithi vadak naha adm mahana mata

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 5 หลายเดือนก่อน

    "දැහැනට සමවැදී'' ඔබ ගැයූ මේ ගීතය අපගේ සිංහල ගීත අතර අගනා දියමන්තියකි. ඔබගේ මෝහනීය කටහඬ සහ පද මාලාව අතිවිශිෂ්ටයි.

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 5 หลายเดือนก่อน

    Avanka vayallaa avasan nivadhanayai maa karannaa ayamath kiyannaa naha dum pujaavaa kathava gana abbraham Eisak vanuvata bataluvan davana pujava oppu karamin hitiyaa badu ayakarana un aluvo lasath badhu gavana un bataluvo lasath van karana kaalaya paminana nisa jasu bataluvan davana pujava vahama navaththuva dum pujavaa kathava aya

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 5 หลายเดือนก่อน

    Janaka novagaa puthak Dan harinaa magaa puthava yakak karanna mata mongall naha mata oll madhaa naha puthaa yakak kiyanna novagaa puthak novagaa puthata bottuvan yanna puluvan harinaa visnu ibbak unaa kibulak unaa naha mini kanna

  • @IndikaSanjeewani-ok1qo
    @IndikaSanjeewani-ok1qo 5 หลายเดือนก่อน

    සුපිරි කොල්ලා❤❤❤❤❤❤❤❤❤

  • @ReshanSarishka
    @ReshanSarishka 5 หลายเดือนก่อน

    මම ආසම සිංදුවක් සුපිරි 👍😘😘😘😘😘😚😚😚😚😙😙😙😊😊☺️☺️☺️☺️

  • @FazeeraNiyaz-tf6wy
    @FazeeraNiyaz-tf6wy 6 หลายเดือนก่อน

    My teenage members

  • @anushasanjeewani4231
    @anushasanjeewani4231 6 หลายเดือนก่อน

    මගේ මල්ලී ආසම සින්දුවක්.ඒත් එයා දැන් අපි අතර නැහැ 🥹🥹

  • @anushasanjeewani4231
    @anushasanjeewani4231 6 หลายเดือนก่อน

  • @chameeyz
    @chameeyz 6 หลายเดือนก่อน

    budunta kiwwa sinduwak <3