ළමා දිනයට කවදාවත් දැකපු නැති @@ සර්ලා දාපු ලස්සනම නැටුම / රන් පොකුණ/අනුර පාසල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • විල්පොත අනුර විද්‍යාලයේ ළමා දිනය දා ළමයින්ගේ සතුට වෙනුවෙන්ම සර්ලා එකතු වෙලා නිර්මාණය කල අමුතු තාලයේ නැටුමක්...

ความคิดเห็น • 634

  • @fernandokachchakaduge7389
    @fernandokachchakaduge7389 2 วันที่ผ่านมา +4

    මමත් ඉගෙන ගත්තු පාසල අද කොච්චර දුරින් හිටියත් හදවතින්ම අාදරෙයි අනුර මව්නි .හරිම වටිනවා සර් දරුවන්ට එ සතුට

  • @dilnadee2354
    @dilnadee2354 2 ปีที่แล้ว +314

    පුටුව උඩ නිදි කිර කිර අපෙ වටිනා කාලය ඉවර කරලා දාපු අප්‍රාණික ගුරු පරාණ ලග මේ වගෙ සර්ලා කියන්නෙ හරිම සතුටුයි එ දරුවො ගැන

    • @priyanthap9989
      @priyanthap9989 2 ปีที่แล้ว +5

      ඇත්තටම ❤️

    • @anuraschmv
      @anuraschmv  ปีที่แล้ว +8

      ගොඩාක් වටිනවා ‍ඔබගේ අදහස. බොහොම ස්තූතිය.

    • @monikagangodawila4591
      @monikagangodawila4591 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 👍

    • @boshbaaa2609
      @boshbaaa2609 ปีที่แล้ว +1

      Sir,la,thamai,hondatama,kare

    • @sathirachandika279
      @sathirachandika279 ปีที่แล้ว +2

      Oyalata ehemath guruwaru hitiyada? Ape ayanam ithaamath kapaweemen weda kalaa. Amathara panthi tiwwa hawas waruwe. AL walatawath api clz giye ne.

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +114

    අනේ අපි පාසල් යන දවස්වල මේ,වගේ ගුරුවරු හිටියේ නෑනෙ...ආයෙ පාසල් යන්න හිතෙනවා...😊 ලමයින්ගේ මනස සුවපත් කරන ආදරණීය ගුරුවරු...

  • @IsuriDananjana
    @IsuriDananjana 4 วันที่ผ่านมา +23

    මාලක සර්❤,චතුරංග සර්❤,සුරංග සර්❤,මලිත් සර්❤ , සනුක සර්❤
    හදවතේ ගුරුපියවරු අපේ ඉස්කෝලේ ❤❤❤

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 9 หลายเดือนก่อน +25

    මේ වගෙ ගුරුවරුන් දැකපුවහම ආයමත් ස්කොලෙ යන්න හිතෙනවා.❤❤❤❤❤

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 2 ปีที่แล้ว +166

    දරැවන් වෙනුවෙන් තරැණ ගුරැ භවතුන්ගේ ඉදිරිපත් කිරීම මුලු හදවතින්ම අගයමි.ස්තුතියි පාසලේ ගුරැභවතුන්ට.♥️♥️♥️♥️

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 ปีที่แล้ว +151

    ආදර්ශමත් ගුරුබවතුනි මගේ ප්‍රනාමය🙏අපි පුන්චි කාලෙ ලමාදිනය තිබ්බෙ නෑනෙ.දැන් ගුරුවරුන් ලමයිට ගොඩක් සමීපව ඉන්නෙ.උදෑසනම දැකපු සුන්දර දසුනක්.මන් ඉතාලියේ සිට.

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +2

      ගොඩාක් වටිනවා ‍ඔබගේ අදහස. බොහොම ස්තූතිය. හොදම දේ දරුවන්ටයි

  • @kurulukurulu3887
    @kurulukurulu3887 ปีที่แล้ว +101

    ඉස්සල්ලම ආපු සර් හිනා වෙච්ච ගමන්මයි මෙහෙම ගුරුවරුන් ඉන්න පාසැලක ඉගණීම ලබන්නත් පිං කරන්න ඕනේ ❤️

  • @shashikamaduwanthi2240
    @shashikamaduwanthi2240 2 ปีที่แล้ว +102

    හරිම ලස්සනයි.පාසලකට මෙහෙම සර්ලා ඉදීමත් වාසනාවක්.ගුරුතුමන්ටත් පොඩි පැටවුන්ටත් වාසනාවන්ත අනාගතයක් වේවා.

    • @samanlalani1766
      @samanlalani1766 2 ปีที่แล้ว +2

      මමත් teacher කෙනෙක් .සියලු denavama etha අගය කරමි .හරිම ලස්සනයි .සුභ අනාගතයක්

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @senuldinash333
    @senuldinash333 ปีที่แล้ว +57

    හරිම ලස්සනයි .. අනේ අපිටත් හිටියනම් ඔය වගේ ගුරුවරුන් අවුරුදු 20 කලින් . 🙏🙏

  • @sarojaniperera5334
    @sarojaniperera5334 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි අපේ පුංචි දරුවන් සොයන්නේ ඔබ තුළ අැති පිය සෙනෙහසයි❤

  • @DineshMadushanka-d2t
    @DineshMadushanka-d2t 22 วันที่ผ่านมา +4

    ටයි එක දාගෙන ආපු විදිහට හිතුවේ tamil dance එකක් කියලා.ඒකත් මරු හැබැයි 😊😊.මරු සර් ල ටික.

  • @ajithkumaramanage318
    @ajithkumaramanage318 ปีที่แล้ว +25

    අපේ දරුවන්ටත් ඔබලා වැනි ගුරුවරුන් ලැබේවා !

  • @rupikapy5403
    @rupikapy5403 3 วันที่ผ่านมา +2

    හරි ලස්සනයි ......ආපසු යන්න හිතුනා ඉස්කෝලේ .........❤❤❤❤

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 2 ปีที่แล้ว +84

    අපූරු නෑමක්. චීත්තෙයි කළයයි නැතිවුනාට හරිල ලස්සනයි . ළමයි ගොඩක් සතුටු වෙන්න ඇති සර්ලාගෙ නැටුමට

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අදහසට

    • @malanimunasinha1875
      @malanimunasinha1875 2 ปีที่แล้ว +3

      @@anuraschmv Vwwws Hia

    • @bhagyaakashani1183
      @bhagyaakashani1183 2 ปีที่แล้ว +3

      හරිම ලස්සනයි සර්ලාගෙ.නැටුම ...

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +2

      @@bhagyaakashani1183 බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +66

    අනේ අපිට හිටපු සමහර සර් ලා ටීච ලා පාරෙදි දැක්කම දැනුත් බය හිතෙනවා.ඒ ගුරුවරු අපිට හරි ඈතයි...

  • @sanjeewaninimalka3458
    @sanjeewaninimalka3458 ปีที่แล้ว +38

    ආදරණීය ගුරුවරුනි අනුරාධපුරයේ අපේ ආශිර්වාද ප්‍රාණාමය 🙏🙏🙏සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන අපට වඩා කල් ඔබලා ජිවත් වෙිවා 🙏🙏🙏🙏

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov ปีที่แล้ว +19

    අනේ ශෝක් අනේ හිනාවෙවී බැලුවා...ළමා දිනේට ළමයිම ළමයින්ට නැතුව ගුරුවරුත් මේ විදියට ඉදිරිපත් වෙලා කරපු වැඩේ නම් හරිම ලස්සනයි 💕💕💕

    • @brenkadessa7018
      @brenkadessa7018 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Seetha-r9o
    @Seetha-r9o 9 หลายเดือนก่อน +10

    තුනුරුවන්ගෙ පිහිටයි ජයවේවා හැමදාමත් ඔබ සියලුදෙනාටමමෙ හරිම ලස්සනයි තුනුරුවන්ගෙ පිහිටයි ❤️❤️❤️

  • @mnarasinha9014
    @mnarasinha9014 2 ปีที่แล้ว +50

    අපි ආඩම්බර වෙනවා අපේ දරැවෝ හරි වාසනාවන්තයා.අපිට වඩා.ඇත්තටම මෙි ගුරැවරැ ගැන අගය කල යුතුයි....

    • @priyanthap9989
      @priyanthap9989 2 ปีที่แล้ว +1

      ❤️

    • @anuraschmv
      @anuraschmv  ปีที่แล้ว +1

      ගොඩාක් වටිනවා ‍ඔබගේ අදහස. බොහොම ස්තූතිය. හොදම දේ දරුවන්ටයි

  • @ayesharoshani8292
    @ayesharoshani8292 ปีที่แล้ว +28

    මෙහෙම ගුරුවරු දැකීමත් සතුටක්.ඒ දරුවො ගොඩාක් වාසනාවන්තයි .. 😍

  • @ayomithakshala2924
    @ayomithakshala2924 ปีที่แล้ว +11

    හොදටම කරේ සුදු ටයි එක දාගෙන ඉන්න සර්...

  • @IsuriDhananjana-m6l
    @IsuriDhananjana-m6l ปีที่แล้ว +3

    මේ වගේ සර් ල ලබන්න අපි ගොඩාක් පිං කරලා තියෙනවා ,අපි ගැන අපේ සතුට ගැනයි මොන දෙයක් උනත් හිතන්නෙ ,අපේ හෙට දවස ලස්සන කරන්නයි එයාල වෙහෙසෙන්නෙ ,ගොඩාක් ආදරෙයි❤

  • @ashatasty
    @ashatasty 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ළමයින්ව සතුටු කරනවා කියන්නේ, එක මාරම සතුටක් ජයවේවා

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

    • @ashatasty
      @ashatasty 2 ปีที่แล้ว

      @@anuraschmv ඔබටත් බොහෝම ස්තුතියි video එක දැම්මට.

  • @ureka4018
    @ureka4018 2 ปีที่แล้ว +25

    හැමදාමත් දරුවන්ට සතුට දෙන්න....ඔබ සියලු දෙනාටම සුබ පතනවා

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අදහසට

  • @sdhd6319
    @sdhd6319 11 หลายเดือนก่อน +7

    මරැ මරැ නියමයි ජයවෙවා

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 34 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි.මේ වගේ සර්ල තමයි ඉන්න ඕන. හැබැයි දරුවන්ව ආරක්ෂා කරන

  • @RuwaniChathurika-nz9ze
    @RuwaniChathurika-nz9ze ปีที่แล้ว +28

    හොදටම කරේ කව්ද 😄😄😄සුදු ටයි එක දාගෙන ඉන්න සර් 👍👍👍

    • @chandranathandmaliniewickr6995
      @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +1

      @ Ruwani Chathurika සේරම සර්ලා එක වගේම ලස්සණට නැටුවා රුවනී. හරිම අගෙයි. අපේ කාලෙ මෙහෙම පොළවේ පය ගහලා ඉන්න ගුරුවරු හිටියේ නැති තරම්.

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 ปีที่แล้ว

      Anna hari ea sir thamae

    • @kolamunnageramya5839
      @kolamunnageramya5839 วันที่ผ่านมา +1

      අපේ කාලේ මේ වගේ ගුරුවරු හිටියේ නෑ අනේ. දැන් දරුවන් හරිම වාසනාවන්තයි.

  • @channelnish4172
    @channelnish4172 2 ปีที่แล้ว +10

    හම්මො අපේ කලේ හිටියේ නෑ මේ වගේ සර්ලා සුපිරි

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +5

    සමගියෙන් ඉන්න ගුරු සහෝදරවරුනි, මන් හිටිය ගොඩක් ඉස්කෝලවල ස"ර්ලා එකිනෙකාව අවිශ්වාසෙන් අතෘප්තියෙන්, අසතුටෙන්, අසමගියෙන් හිටියෙ. ආසයි කුහකකම් අය නැති
    පාසලක් වේ නම්! ඔබලාට සතුටම ලැබේවා !

  • @sewwandhithisaranga
    @sewwandhithisaranga หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ආයෙ ඉස්කෝලෙ යන්න තිබ්බනම් 🥰🥰🥰🥰😢😢😢😢😢සුපිරි සුපිරි නියමයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 วันที่ผ่านมา

    හරිම ලස්සනයි සුන්දරයි ඒ ඉදිරිපත් කිරීම.කළු shirt එක ඈදල ඉන්න මහත සර් හරිම ලස්සනට ඉදිරිපත් කලා.ඉතාලියේ සිට.

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +23

    නැටුම හරිම ලස්සනයි, දරුවන්ව සතුටු කරන්න මේ වගේ දෙයක් කරපු එක මං අගය කරනවා...

    • @anuraschmv
      @anuraschmv  ปีที่แล้ว

      ගොඩාක් වටිනවා ඔබගේ අදහස්..බොහොම ස්තුතියි

  • @chamarairesh4248
    @chamarairesh4248 ปีที่แล้ว +6

    සර්ලා හැමොගෙම නැටුම් ලස්සනයි 👍👍
    කහපාට සර් පොලිම් පැනගෙන නටනවා 😂😂
    ගුරුවරු සියලු දෙනාටම තෙර ැවන් සරයි 🙏🙏

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x 3 วันที่ผ่านมา +2

    Me pasale daruwanta obalawani guruwRu n adarshayak wewa

  • @SamanAbewikrama
    @SamanAbewikrama 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ,....❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +2

    ෂා නියමයි අපේ ගුරුවරුන් සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @sachinthani-zr5jx
    @sachinthani-zr5jx 2 ปีที่แล้ว +7

    Harima lassanai..respect teachers ....චීත්තේ අන්දන් සර්ලා නටන එක නම් හරිම චාටර්...මේක ලස්සනයි ..

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @SimlaReshani
    @SimlaReshani 3 วันที่ผ่านมา +1

    Me mohethe දරුවන්ගේ සතුටු මුහුණ th පෙන්නුවා nam agei good job sir

  • @lakshilasashini2053
    @lakshilasashini2053 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සර්ලා ටික නටනවා. බලන අපිටත් සතුටු වෙන්න පුලුවන් 😊😊😊😊

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @mayurirasanjali4619
    @mayurirasanjali4619 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.ඉදිරිපත් වීම ඊටත් වඩා සුපර්.

  • @dayawanniarachchi7381
    @dayawanniarachchi7381 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කොල්ලොටික නැටුම් ගුරුවරියන් පරාදයි ස්තූතියි දරුවනේ මේ සතුට හැමදාම පොඩිවුන්ට දෙන්න

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි 👍🙏😃😃👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎆 සවුදි සිට මාතලේ

    • @sumithararajapaksha2227
      @sumithararajapaksha2227 2 ปีที่แล้ว +1

      මාතලේ කොහොමද අක්කා

    • @jayanthi2316
      @jayanthi2316 2 ปีที่แล้ว

      @@sumithararajapaksha2227 මෙ ලංකාවෙ කෙහෙද

    • @sumithararajapaksha2227
      @sumithararajapaksha2227 2 ปีที่แล้ว +1

      @@jayanthi2316 ආනමඩුව

    • @nilminiperera2502
      @nilminiperera2502 2 ปีที่แล้ว

      හරිම ලස්සන යි සර්ලත් වෙනදට වඩා වෙනස් ලමයිට හොදයි අපේකාලෙත් තිබුණේ නෑනෙ ඒත් සතුටුයි

  • @ireshalakmali5610
    @ireshalakmali5610 2 ปีที่แล้ว +13

    ඔබේ පාසල වාසනාවන්ත‍යි මෙවන් ගුරුවරුන් ලබන්න. රැකගන්න මෙවන් ගුරුවරුන්

    • @samanthikasamanthika211
      @samanthikasamanthika211 2 ปีที่แล้ว

      Ow harima wasanawak . Ape kale owa tibunna .dan baladdi dukai .dan lamai wasanawantai .good luck sarla hamotama.♥️♥️♥️

  • @lankasubashani1011
    @lankasubashani1011 ปีที่แล้ว +4

    මොනවා නැතත් හොදට නෑවා....අනේ හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවෙ..මේ වගෙ ගුරුතුමන්ලාගෙන් ඉගෙන ගන්නත් පින තියෙන්න ඕන ...ඔබගෙන් ඉගෙන ගන්න දරුවො හරි ආදරෙන් ආසාවෙන් ඉගෙන ගනිවි..ඔබතුමන්ලා රටට වාසනාවක් දීර්ගායුශ ලැබේවා ගුරුතුමනි ඔබසැමට...

  • @nimalifonseka122
    @nimalifonseka122 5 วันที่ผ่านมา

    හරිම සුන්දරයි!!!
    Thank you!!

  • @AnomaAsanka
    @AnomaAsanka 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි . සර්ලට බුදුසරණ ය්‍.

  • @ranjanimanike1341
    @ranjanimanike1341 2 วันที่ผ่านมา

    දරුවනි ඔබේ ලොව සුන්දර කරන මෙවන් ගුරු දෙවිවරුන් අගය කළ යුතුමයි!

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සර්ලගෙ නැටුම ...තෙරැවන්සරණයි !🙏🙏🙏

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +10

    කවදටවත් වඩා මෙවර ළමා දිනය මේ විදිහට පවත්වන්න ගුරුවරුන් ඉදිරියට පැමිණීම උතුම් පුණ්‍ය ක්‍රියාවක්..හෙම්බත්ව සිටින සිසුන් සැනසීම පිණිස..

    • @anuraschmv
      @anuraschmv  ปีที่แล้ว

      ගොඩාක් වටිනවා ‍ඔබගේ අදහස. බොහොම ස්තූතිය. හොදම දේ දරුවන්ටයි

  • @pushparanjane1646
    @pushparanjane1646 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අපිටත් හිටියානම් ඔය වගේ ගුරුවරු බුදුසරණයි

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +4

    අපේ කාලෙ ලමා දිනත් නැහැ,ගුරු දිනත් නැහැ.ඒත් අපට අද ලමයින්ට වඩා ලස්ස්ස්ස්ස්ස්සන ලමා කාලයක් තිබුනා...

  • @GayaniGayani-e9s
    @GayaniGayani-e9s 28 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉ගොඩක් සතුට මෙවාගෙ ගුරු තුමාලා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි
    අගය කල යුතුයි💐❤️

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 2 ปีที่แล้ว +11

    ඒක මරු.. මං කියන්නෙ නැටුම නෙවෙයි.. නැටුම හොඳයි.. නැටුමෙන් බලාපොරොත්තු වෙන දෙන දේ තමයි වටින්නේ ඒක මරු👌

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහසට

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +3

    නියමයි ඈහ් ..... respect ... younger teachers 🙏🙏🙏🙏🙏👌👌👌 🇱🇰🇱🇰🇱🇰🇿🇦❤

  • @sumithramalkanthi3603
    @sumithramalkanthi3603 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . ඉස්සෙල්ලා ම ආපු සර් හරිම ලස්සනට වැඩේ කලා. ආදර්ශමත් ක්‍රියාශීලී ගුරුවරුන් .♥️♥️👍

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 วันที่ผ่านมา

    Aneeeeee..... Pasdenaaaama... Godaaaaaaak lassanaaaaaai budusaranaiiii hamooootama pasalath daruwanuth.... Oba samatath... Budda damma sanga rathnaye pihitaiiii

  • @thusharaindika3473
    @thusharaindika3473 2 ปีที่แล้ว +4

    ලස්සනයි සර්ලා හැමෝම ලස්සනට නැටුවා ජේසු පිහිටයි👍👍

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @kumarirathnayake2760
    @kumarirathnayake2760 ปีที่แล้ว +1

    Godak lassanai daruwan gena hithana guru deviwaru oba thumalata budu saranai ❤❤

  • @PushpakumaraSendanayaka-e5m
    @PushpakumaraSendanayaka-e5m 5 วันที่ผ่านมา +1

    සුපිරියක් තමයි

  • @disnakumari90
    @disnakumari90 6 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි....

  • @thanujadisanayaka1112
    @thanujadisanayaka1112 2 ปีที่แล้ว +3

    Harima ලස්සනයි ළමයින්ට owage දේවල් වලින් හරි සතුටු karana eka ගොඩක් pin budusaranayi ❤❤🙏🙏

  • @kaviya5615
    @kaviya5615 2 ปีที่แล้ว +9

    අම්මෝ අම්මෝ සුපිරියක් ❤️❤️❤️💪

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අදහසට

  • @priyankalalani311
    @priyankalalani311 19 วันที่ผ่านมา

    හිත සතුටින් පිරුණ ඔයාලට තෙරුවන් සරනයි

  • @priyanikarunarathna8042
    @priyanikarunarathna8042 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.දරුවො ගොඩක් විනෝද වෙන්න ඇති.

  • @Dilrukshidilrukshi-dv8oi
    @Dilrukshidilrukshi-dv8oi 19 ชั่วโมงที่ผ่านมา

    අනේ අපේ සර්ලා ටික හරිම ලස්ස්නට නටනවා 😊😊❤

  • @jeevanharhmudiyansalaga311
    @jeevanharhmudiyansalaga311 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. 👍🙏

  • @tharushijeewarathna4788
    @tharushijeewarathna4788 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඒකනම් සුපිරි . . සර්ල ටික හොඳට නැටුවා ❤️

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 วันที่ผ่านมา

    අපෙ කාලෙත් මෙහෙම ගුරුවරු හිටියනම් අපි තාමත් ඉස්කොලෙ යනවා එහෙනම් සුභ පතනවා සර්ලට බුදු සරණයි 🙏🇱🇰🇱🇰👍🙏🙏🌹💖❤❤❤

  • @niroshaaththanayaka8268
    @niroshaaththanayaka8268 2 ปีที่แล้ว +4

    Lassanai godak....👍👍👍👍👍👍👍

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🌹

  • @maheshikadasanayaka7462
    @maheshikadasanayaka7462 ปีที่แล้ว +3

    Godak lassanai sarla okkoma ❤❤❤❤❤❤❤❤

  • @MihinSathmina-rx1pz
    @MihinSathmina-rx1pz 49 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි මරේ මරු

  • @Keirthi-i6m
    @Keirthi-i6m วันที่ผ่านมา

    Harima lassanai lama parapurat shilpaya dena obala wage guruwaru Ratatama ardarshayak lamai satu kalatata godak pin

  • @indranialwis2124
    @indranialwis2124 ชั่วโมงที่ผ่านมา

    දැවැන්ත සර් ලා කිවුවට මාත්
    බැලුව..එක්කෙනෙක් වත් අඩි හයකට වඩා උස නෑ. නැටුම ලස්සනයි...

  • @kusumpeiris7107
    @kusumpeiris7107 3 วันที่ผ่านมา

    MAGE PASALATH MATAK VUNA.THANK YOU VERY MUCH ALL THE TEACHERS...MAY GOD BLESS YOU ALL.....

  • @nilukapriyadarshani7426
    @nilukapriyadarshani7426 ปีที่แล้ว +1

    Harima lassanai.ape kale thibune nethi lassana ath dekimak.pathanawa hama guruwarayekutama suba anagathayak.ape daruwanta me sathuta hemadama denna.

  • @dmadu9332
    @dmadu9332 ปีที่แล้ว +3

    ගුරු භවතුන් වන නුබලා අපිට ඉතා වටින සම්පතක් ❤❤❤

  • @glsamantha407
    @glsamantha407 26 วันที่ผ่านมา

    හරි ලස්සනයි තෙරුවන් සරණයි ගුරු පියවරුන් සියලු දෙනාටම

  • @gayathreepritar4025
    @gayathreepritar4025 ปีที่แล้ว +2

    අවුරුදු 13k giya school ek නේද me kiyala dakiddi ආඩම්බරයක් enne ... ආදරෙයි හැමෝටම ...ලස්සනයි නැටුම ...අලුත් ගුරුවරු ... සුරංග sir habai thamath eda wagema තරුණයි ...

  • @sakunikanisheni734
    @sakunikanisheni734 2 ปีที่แล้ว +6

    අනේ ගොඩක් ලස්සනයි ...❤️❤️❤️

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහසට

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 ปีที่แล้ว +2

    ආසයි ආයෙත් ඉස්කොලෙ කාලෙට යන්ඩ .බුදුසරණයි 🙏🙏🙏❤️

  • @kasunikavihangi7628
    @kasunikavihangi7628 11 หลายเดือนก่อน +1

    අපේ ඉස්කෝලේ ❤ ආදරෙයි හැමදාම ❤❤

  • @shashinirajakaruna3166
    @shashinirajakaruna3166 2 ปีที่แล้ว +5

    අපි ගොඩක් සතුටු වුණ ලෝක ළමා දිනය
    සර්ලටයි මිස්ලටයි ගොඩක් ❤️ස්තූතියි ❤️

    • @anuraschmv
      @anuraschmv  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතිය අදහස් දැක්වීමට

  • @MethulaHerath
    @MethulaHerath 11 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @KalumPriyankara-c2r
    @KalumPriyankara-c2r 9 วันที่ผ่านมา

    ෂෝක් සර්ලා ටික. අපිටත් හිටියනම් මෙහෙම ගුරුවරු.

  • @bridgetteflorida7096
    @bridgetteflorida7096 ปีที่แล้ว +1

    Respect sir well done God bless

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්ලගෙ නැටුම ...subscribe කලා..අගේ කල යුතුයි ..

  • @avsdfdf8409
    @avsdfdf8409 ปีที่แล้ว +1

    niyamai sar matath mage punci kale matak una api pita rataka hitiyat mewage ape rate pasalwala tiyena dewal balla gooda sathutu wenwa good job👍👍👍👍👍👍👍👍

  • @shaddamangalika2869
    @shaddamangalika2869 10 หลายเดือนก่อน

    අලුත් විදියට හිතන මේ වගේ ගුරැ පියවරැ මව් වරැ දැකීමත් සතුටත්
    ❤❤❤

  • @MadaraNilmini
    @MadaraNilmini 16 วันที่ผ่านมา

    ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් සිංහල බෙහෙත් ගත්ත වගේ ලස්සන සිතුවිල්ලක්.නියමයි

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 ปีที่แล้ว

    දැන් ඉන්න තරුණ පරපුර බුද්ධිමත් ,ශක්තිමත් , කාලයට ගැලපෙන්න දරුවන්ට ඉගෙනීම දෙන්න තරම් එයාලා නුවනක්කාරයි.

  • @selinaperera6414
    @selinaperera6414 ปีที่แล้ว +2

    harima lassanai .

  • @malanividhanage7319
    @malanividhanage7319 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරි ලස්සනයි

  • @ShagaraRoshan
    @ShagaraRoshan 18 วันที่ผ่านมา

    ❤❤❤❤ අදරේ හිතුන ඒකටනම් ලමයි මොහොතකට කොයි තරම් සතුටු වෙන්න ඇතිද

  • @mnarasinha9014
    @mnarasinha9014 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාල නටන හැටි.

  • @NilanthiJayasooriya-h7y
    @NilanthiJayasooriya-h7y วันที่ผ่านมา

    ගම⁣න නම් කිසිම ආල වැඩිල්ලක් නෑ ඒ වුනාට ලස්සනයි හොදේ😊😂

  • @SamanPriyantha-z6j
    @SamanPriyantha-z6j ปีที่แล้ว

    හරි ම ලස්සන යි සර් ලා හැමෝගෙම නැටුම හැකියාව දියුණු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා සර් ලා ඔක්කොටම
    බුදු සරණයි සර් ලා හැමෝටම පරිස්සමින් ඉන්න ❤❤❤🎉🎉🎉🎉🎉🎉 මාරම ලස්සන යි

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 ปีที่แล้ว +1

    ආදර්ශමත් ගුරුබවතුනි අපගේ ප්‍රණාමය. ගොඩක් සරල විදියට ලස්සන නර්තනයක් කලා. ඇත්තෙන්ම හරිම ලස්සනයි . ඔබතුමන්ලාට ජයවේවා .

    • @anuraschmv
      @anuraschmv  ปีที่แล้ว

      ගොඩාක් වටිනවා ඔබගේ අදහස්..බොහොම ස්තුතියි