ra ra ra bombiye | ජපන් මැන්ඩලින් නාදෙට නටපු ටීචර්ලා | SBC Matale

แชร์
ฝัง

ความคิดเห็น • 784

  • @nishantinishanti8694
    @nishantinishanti8694 8 หลายเดือนก่อน +41

    කී පාරක් බැලුවද මතක නෑ 🌹🌹❤️❤️❤️ ඉස්සර හ ඉන්න teacher & sir සුපිරි .. 🌹🌹❤️❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน +31

    හැමෝම ලස්සනට නටනව ඒත් කොලපාට ඇදපු සර්, මිස් කැපීපෙනෙන ලස්සනකට නටනව...🙏🙏🙏

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +289

    කොලපාට කැන්ඩියන් ඇඳපු මීස්යි..සර්යි හරිම ලස්සනට නටනවා😊

    • @sudarmakumari8214
      @sudarmakumari8214 ปีที่แล้ว +8

      අපෙ නැටුම් මැඩම්

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว +6

      හරිම ලස්සනයි සියලු ම දෙනාට බුදු සරනයි

    • @upulmunasinghe433
      @upulmunasinghe433 ปีที่แล้ว +3

      Rose perera. How nice....all teachers are very clever.....❤❤❤❤❤

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว +3

      හරිම ලක්ෂණ යි ස්තුතියි

    • @anjalivimarsha-su9zu
      @anjalivimarsha-su9zu ปีที่แล้ว +4

      Ow ane harima ලස්සනයි ♥️

  • @MihinSathmina-rx1pz
    @MihinSathmina-rx1pz 9 หลายเดือนก่อน +95

    රටට වටින පිලිවලට ඇදපැලදගත් දරැවන්ටආදර්ශමත් නියම ගුරැ මෑනිවරු ගුරුපියවරු තෙරුවන් සරණයි

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍

  • @kanthiperera2683
    @kanthiperera2683 ปีที่แล้ว +116

    මුලටම ඉන්න දෙන්නා ගෑනු පිරිමි සුපිරිම සුපිරියි ඒදෙන්නා නියමයි

    • @ishaniwarakagoda1905
      @ishaniwarakagoda1905 ปีที่แล้ว +3

      Netum guruwariya and guruwaraya neda..?

    • @nethmiama5579
      @nethmiama5579 ปีที่แล้ว

      Haloo ahma kiynn epa hamoma nathnwa lassnai...hamoma minissu hadwath toynwa

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว +3

      එයාල දෙන්න ලස්සනට නටනවා

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 7 หลายเดือนก่อน

      ඒ දේන්න නැටුම් ගුරුවරු

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

  • @sampath6581
    @sampath6581 11 หลายเดือนก่อน +30

    ඉස්සරහා නටන sir මැඩම් ලස්සනටම නටන්නේ මාර. ලස්සන

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +91

    ඇත්තටම හරිම ලස්සනයි මේ ගුරු මංඩලය ඉතාමත් අලංකාර නර්තනක් ඉදිරිපත් කලේ 👍❤️❤️

  • @vishwasankalpa536
    @vishwasankalpa536 9 หลายเดือนก่อน +29

    ඉදිරියෙන්ම dance කළ ගුරැතුමිය හා ගුරැතුමා very nise. Butiful

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 11 หลายเดือนก่อน +24

    හරිම ලස්සනයි අපේ කාලේ ඔහොම තිබුණේ නැහැ. තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤️🙏

  • @sanjeewaniindika2727
    @sanjeewaniindika2727 ปีที่แล้ว +40

    කොල පාට අැදන් ඉන්න දෙන්නාම ලස්සනට නටනවා.

    • @sarathpranando3949
      @sarathpranando3949 ปีที่แล้ว +1

      ලස්සනයි නර්තනය ..හැම දෙනාම හොදයි .කොළ පාට ශාරිය ඇදන් නටන අය වඩාත් ලස්සනයි .

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +67

    ලස්සනයි සියලුම ගුරු මන්ඩලයට ගෞරව ස්තූතියි පුදකරමි ( ගොඩක් ලස්සනට ඉස්සරහ සිටිය ටීචයී සර්)👍🌹❤🇱🇰

  • @nilanthisujeewa6527
    @nilanthisujeewa6527 ปีที่แล้ว +90

    හරිම ලස්සනයි මෙ ගුරුතුමා මම කලින් දැකල තියෙනවා හරිම දක්ෂයි රටට සම්පතක්

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว +7

      හරියට හරි..👍
      නලුවෙකුත් වගේ..දෙන්නම ලස්සනට නටනවා.👏🤩💐❤️

    • @dumindavlog
      @dumindavlog ปีที่แล้ว +4

      මේ සර්ගේ ගෝලයෙක්, දෙරණ ලිට්ල් ස්ටාර් දෙවෙනියා උනා වගේ මතකයි

    • @lasanthadesilva2957
      @lasanthadesilva2957 ปีที่แล้ว +1

      ❤❤❤

    • @lasanthadesilva2957
      @lasanthadesilva2957 ปีที่แล้ว +3

      Ow mage golaya thama e thisun❤

    • @lasanthadesilva2957
      @lasanthadesilva2957 ปีที่แล้ว +3

      Hamotama sthuthi🎉

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +23

    කොළපාට ටීචර්.ස'ර් ලස්සනයි. හැමෝටම ජයවේවා

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +18

    හැමෝම ලස්සනයි ඉස්සරහෙන් නටපු කොළ පාට ඇඳුම් දෙක ඇඳල ඉන්න දෙන්න හරිම ලස්සනයි

  • @mithilakeshara8689
    @mithilakeshara8689 11 หลายเดือนก่อน +16

    කොලපාට ඇදලා ඉන්න සර් සහ ටීච මරු හොදේ

  • @upendradesilva3495
    @upendradesilva3495 8 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි..අපි ඉස්කෝලෙ යන කාලේ මේ වගේ දේවල් තිබුනෙ නෑනෙ.. ගුරුවරුන් සහ ළමයින් අතර සහ සම්බන්ධය ඉතාමත් අගය කළ යුතුය.. WUDS🙏

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +17

    ඇත්තටම ඉස්සරහ ඩාන්ස් කරන ටීච සහ සර් හරිම ලස්සනට dance කරනවා.. සමහරවිට dancin ටීචයී dancing සර්රුයි වෙන්න ඇති... අනිත් ටීචර්ලත් හරිම ලස්සනට නටනවා තෑන්ක්යූ

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 ปีที่แล้ว +20

    සර් ලස්සනට නටනවා

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි . ළමයිනේගේ මනස හදන්න ඉගෙනුම විතරක් මදි. මේ සදහා දායක වූ හැමට පින්🙏🙏🙏

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +77

    හැමෝම එක වගේම ලස්සනයි සහ දක්ෂයි, ඊට වඩා ආඩමිබරයි මාතලේ පුරවරයේ අපේ අභිමානය🙏🙏

  • @user-kf3dl9pk9v
    @user-kf3dl9pk9v ปีที่แล้ว +37

    හැමෝම ලස්සනයි.❤ ගුරුතුමා නම් සුපිරියි.හරීම ලස්සනයි පුතේ.මම කීප සැරයක් බැලුවා.❤❤❤❤

  • @iparanagama7465
    @iparanagama7465 ปีที่แล้ว +23

    මිස්ලා හා සර් ගේ ඩාන්ස් එක හරිම ලස්සනයි...මම කොහොම කියන්නද....හරිම ලස්සනයි...ගුරුවරු සැමවිට සෞන්දර්‍යාත්මක විය යුතුයි..දරුවන් යක්ෂයින් බලාපොරුත්තු නොවේ. කිසිවිට...💘💘💘

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 8 หลายเดือนก่อน +6

    සර් කිසිම ආයාසයකින් තොරව හරිම ලස්සනට නැටුව. ඒක නමි ඇගේම තියන නැටුමක් .මාර ස්මාටි. ඇස්දෙක සර්ගෙන් අහකට ගන්න බැරි උනා. සර් නමි පාසැලට සමිපතක්. මැඩමිගේ නැටුමත් ලස්සනයි. පසුපෙලේ නටන අය නැටුමි ගුරුවරු උනානමි ? දක්ෂතාවය තියනවා ඒ අයටත් . හරිම ලස්සනයි නිතර බලන එකක්.

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +11

    සර් සහ මිස් හරිම ලස්සන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරනය්

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq ปีที่แล้ว +9

    හරිම ලස්සනයි 👍🥰👍
    ඔක්කොම ලස්සන ට Dance කරනව.ඉස්සරහම කොළ පාට කැන්ඩියන් ඇඳපු මිස් සහ සර් නම්
    කැපී පෙනෙන ව හරිම ලස්සනයි ❤️

  • @kumudunisenanayake2292
    @kumudunisenanayake2292 ปีที่แล้ว +12

    සර් ලස්සනට නටනවා බුදුසරණ

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +6

    සර්ගේ steps හරි ලස්සනට කරනවා.

  • @dimuthusilva9635
    @dimuthusilva9635 ปีที่แล้ว +11

    ඉදිරියට ඉන්න ගුරු වරු දෙන්න හරිම ලස්සන ට නටන්වා. සර් පිරිමි කෙනෙක් වුණා ට මිස්ල වගේම ලස්සනයි නටන්ස්වා. ගුරුවරු සියලුම දෙනාම හරිම ලස්සනයි . සියලුම දෙනා ටම බුදු සරණයි .මම නිතරම බලන්වා.👍👍💐💐

  • @samankaluarachchi314
    @samankaluarachchi314 ปีที่แล้ว +9

    මන් 3 වසරේ ඉඳන්ම මගේ dancing sir
    බුදුසරණයි sir

  • @user-xm4kh3nl8w
    @user-xm4kh3nl8w ปีที่แล้ว +23

    දළදා සමිදු පිහිටයි මේ ගුරුවරුන් සියලු දෙනාටම !!!

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 9 หลายเดือนก่อน +5

    සියලුම ගුරු මහතමියන් මහත්මයන්,, හරිම ලස්සනයි❤
    හැමොම එක වගේම නැටුම ඉදිරි පත් කලා ස්තුතියි ❤❤❤🌹🌹🌹

  • @kanthiperera2683
    @kanthiperera2683 ปีที่แล้ว +18

    කොචිචර බැලුවත් ඒදෙන්නා නටකවා බලන්නනමයි ආසා 😀😀😀😀

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 7 วันที่ผ่านมา +1

    මුලුන්ම ඉන්න දෙන්නා ලස්සනට නටනවා අනේ හරි ෂෝක් ❤️❤️

  • @priyanthaaalwis
    @priyanthaaalwis 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, කී පාරක් බැලුවද කියල මතක නෑ.එච් ආර් ජෝතිපාල මහත්තයාගේ සින්දු වගේ තව අවුරුදු ගානකට පස්සෙත් අලුත් එකක් අහනවා වගේ අහන්න පුළුවන්. මේ නර්තනයත් ඒ වගේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, ඉස්සරහ දෙන්නගේ ඇඟ පුරාම නර්තනය. ඔය තත්වය ඒ විදියටම රැකගෙන අලුත් දේවල් කරන්න.සුභ පතනවා.

  • @jeewani8852
    @jeewani8852 9 หลายเดือนก่อน +3

    අර මුලින්ම නටන තද රතුපාට සහ ඉස්සරහින් තද අලුපාට බෝ ඩරය ගිහින් තියෙන ඔසරිය අදන් ඉන්න.ටීචර් ලස්සනට නටනව.. හැමෝම ලස්සනයි..හරිම.ලස්සනයි සුබපැතුම්..❤❤❤❤

  • @amararathnayake897
    @amararathnayake897 ปีที่แล้ว +17

    දෙතුන් වතාවක් නෙවෙයි දැන් නිතරම බලනවා .ඇත්තටම හරිම ලස්සනයි ..,..

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว +8

    අම්මෝ සර් ගොඩක් ලස්සනයි ටීචර් ලා ලස්සනයි බුදුසරණයි ඔයාලට 🙏🙏❤❤❤

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 3 หลายเดือนก่อน +2

    කොල පාට ඇදගෙන ඉන්න සර් සහ ටීචර් හරිම ලස්සනට නටනවා ❤

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 ปีที่แล้ว +12

    ලසන්ත සර් ❤🔥 ගොඩාක් දක්ෂ ගුරුතුමෙක්.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 ปีที่แล้ว +22

    ඔසරියට සියලුම ගුරුවරියන් ඉතාම ලස්සනයි .

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි.හැමෝගේම නර්ථන හැකියාව බොහෝ ඉහලයි.හරිම කලාත්මකයි.තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +6

    කොළපාට සර් මිස්.මාරම ලස්සනයි .සියලු ගුරුමෑනියන් ලස්සනට ඩාන්ස් කරනවා

  • @malaniperera5163
    @malaniperera5163 ปีที่แล้ว +4

    Sir nam harima lassanai. Harima hedai .beluwata ethi wenne ne.

  • @edwardcrozieredward8909
    @edwardcrozieredward8909 3 หลายเดือนก่อน +1

    ඇස්වහවදින්න එපා හැමෝම හරිම ලස්සන්ට නැටුම ඉදිරිපත් කලා බුදුසරනයි ගුරු මැනිවරුන්ට ගුරු පියවරුන්ට දරුවන්ට ආදර්සමත් විදිහට නැටුම ඉදිරිපත් කරාට..ආඩම්බරයි මාතලේ මේ පාසලට හරීම ලස්සනයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @veenada
    @veenada 2 หลายเดือนก่อน +1

    සුපිරි.කොළ පාට සාරිය අැදල ඉන්න ටීචර් සුපිරි

  • @renukaadikari7792
    @renukaadikari7792 9 หลายเดือนก่อน +2

    හැමෝම ගොඩක් ලස්සනට සින්දු වට නැටූවා ගොඩක් ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .හැමෝම ලස්සනට නටනවා.අනේ ආයෙමත් දවසක මෙහෙම ලස්සනට නටන්නකො.

  • @ghanshyam5491
    @ghanshyam5491 ปีที่แล้ว +5

    අමිමෝ ඉතින් සර් හරිම ලස්සනයි මම එක වසිපාරක් විතර බැලුව ❤❤❤❤❤

  • @mangalaekanayake4138
    @mangalaekanayake4138 หลายเดือนก่อน

    කොළ පාට කළු පාට ඇඳලා සිටින ටීචර් හරිම හොඳයි සියලුම වැඩසටහන් වල ඇයගේ දක්ෂතාවය උපරිමයට සිදු කර තිබෙනවා දරුවන්ට මනා ආදර්ශයක්
    ඔබලාගේ වැඩසටහන් සියල්ලම සාර්ථකයි
    Good

  • @priyanthaaalwis
    @priyanthaaalwis 3 หลายเดือนก่อน +1

    තව අවුරුදු 10 කින් බැලුවත් එපාවෙන්නේ නෑ. හරිම ලස්සනයි, කවුද නිර්මාතෘ, හොඳ වැඩ්ඩෙක්.
    ස්තුතියි.

  • @HemaHema-hr2ks
    @HemaHema-hr2ks ปีที่แล้ว +2

    Kolapata kandiyan eka adapu teacher ha sir harima lassanai anith ayath lassanai agaya karanawa harima sathutui 😊

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හරිම අගෙයි ඔහොම තමයි ඉන්න ඕනෑ ඔක්කොම ලස්සනයි දෙවි පිහිටයි බුදු සරණයි ආදරෙන් හැමදාමත් ♥️♥️♥️♥️♥️🙏💐😍

  • @gaminipriyantha8858
    @gaminipriyantha8858 ปีที่แล้ว +2

    ලස්සනයි
    සර් නම් නියමයි නියම පිරිමියෙක් වගේ නටනව

  • @sumithraedirisinghe5710
    @sumithraedirisinghe5710 ปีที่แล้ว +5

    ගුරුතුමා ge නර්තනය niyamai

  • @SugalaDharmasena
    @SugalaDharmasena 27 วันที่ผ่านมา

    කොච්චර ඛැලුවත් මදි කොළපාට දෙන්න හරිම ලස්සනයි එයාල නැටුම් කරන අය වෙන්න ඇති.........

  • @anushadeepani5361
    @anushadeepani5361 ปีที่แล้ว +7

    හැමොටම බුදුසරණයි දලදා සමිදු පිහිටයි ❣️🙏

  • @syamaliamara316
    @syamaliamara316 ปีที่แล้ว +3

    සර් නියමයි... ,ඉස්සරහම නටන මිස්ටත් හොදට නටන්න පුලුවන්..

  • @manoreegunasena3032
    @manoreegunasena3032 3 หลายเดือนก่อน +1

    Beautiful......Talented Teachers create skillfull children .....you arevan absolute asset to the school. Watched many times....so beautiful .....❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි සියලු දෙනාටම ලස්සනයි හරිම අගෙයි ❤❤❤❤❤❤ජය ජයජය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lz7ic1xg6h
    @user-lz7ic1xg6h หลายเดือนก่อน +1

    I don't know how many times I watched this it's so nicely done. God Bless you all.

  • @NuwanSampath-in6ec
    @NuwanSampath-in6ec 9 หลายเดือนก่อน +2

    Hamoma dancing teachers la neine eth natana apuruwa balanna❤❤❤

  • @sanathpriyankara112
    @sanathpriyankara112 9 หลายเดือนก่อน +4

    කොලපට ශර්ට් එක ඇදපු සර් ලස්සනට නැටුවා.teacherල කැලේ.

  • @user-em6pn8zs6c
    @user-em6pn8zs6c 3 หลายเดือนก่อน +1

    I really admire performance of those teachers. The two leading lady and gentleman were really adorable. Good luck. Bandula

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 ปีที่แล้ว +1

    Wow.kolapata adala.isasarajin unna mis, sir. Niyamai..harima lassanai .

  • @ajanthakumari9513
    @ajanthakumari9513 ปีที่แล้ว +2

    Issarahin dance karanne, dancing guruwaru denna, a denna diha balagana anith aya dance karanawa, harima lassanai

  • @padmalatha2922
    @padmalatha2922 ปีที่แล้ว +1

    Vshashayenma sirta sthuthi godak lassani. Eawagema geanu ekka ba nikiya dance karanna apu ekama godak watinawa. B s hamotama.

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 9 หลายเดือนก่อน +2

    Hamoma ladsana eth kolapata danna විශේෂයෙන්ම ලස්සනයි ❤❤

  • @LalanthaPerera77
    @LalanthaPerera77 ปีที่แล้ว +4

    සර් නටනවා පට්ට ගති

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว +10

    All are very talented. Extremely beautiful. Lovely to see your unity, confidence and team spirit. Students are very fortunate to have you all teachers.❤❤❤❤❤❤❤highly appreciate your togetherness 🙏🙏🙏🙏🙏

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 9 หลายเดือนก่อน +2

    හරිම හරිම ලස්සනයි ආඩම්බරයි

  • @nishanthiedirisuriya6805
    @nishanthiedirisuriya6805 ปีที่แล้ว +2

    Harri lassanai teachers la sir.

  • @s.a.n.dissanayake7428
    @s.a.n.dissanayake7428 4 หลายเดือนก่อน +1

    ලස්සනයි. තවත් ගුරු මහතුන් සිටීයානම් තවත් ලස්සනයි❤

  • @nilanthikumari562
    @nilanthikumari562 9 หลายเดือนก่อน +1

    Harima lassanai satutui matale purawara ❤❤❤❤ hamotama budusaranai issara ticai saru godak lassanai❤❤❤❤

  • @dineshayatigala5859
    @dineshayatigala5859 ปีที่แล้ว +1

    හරිම. ලස්සනයි

  • @dharmasiriweerasinghe
    @dharmasiriweerasinghe 11 หลายเดือนก่อน +1

    පසැල් ගුරු මෙනෙවියෝ හරිම ලක්ෂනයි.වර්නවත් සාරි වලින් සැරසී කරන රංඟනය බොහොම පියකරුයි. මේ දර්ශනය මගේ අවුරුදු 70කටත් වඩා පැරණි පාසැල් කාලයට ගෙන ගියා.

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 9 หลายเดือนก่อน +3

    සුපිරි ඈ අපේ සර්

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Gurutumaget gurutumiyalage nartanaya godak lassani.siyalu guruwarunta teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐👍

  • @deepamangali3638
    @deepamangali3638 ปีที่แล้ว +3

    සර් තමා ගොඩක් ලස්සන

  • @petitebeverly7127
    @petitebeverly7127 ปีที่แล้ว +6

    Sir danced really well. 👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයාල ගෙ නර්තනය සුබ පතනවා ඔයාලට 💖💖💖💖💖💖💖💖💖

  • @AnomaRajapaksha-xn5hg
    @AnomaRajapaksha-xn5hg ปีที่แล้ว +2

    සර් හරිම ලස්සනට නටනවා

  • @user-ve1hk9dr1l
    @user-ve1hk9dr1l ปีที่แล้ว

    Ada thamai baluwe.harima lassanai guruthuma natanawa guruthumiyo paradai.

  • @thariduashanashan5016
    @thariduashanashan5016 10 หลายเดือนก่อน +2

    Sar lassanata natanawa👍👍👍👍👍😍😍😍😍😍

  • @savithriedezoysa4364
    @savithriedezoysa4364 ปีที่แล้ว +5

    Beautiful ! Well done. Perfect timing. From Australia 💐

  • @Nitharohini
    @Nitharohini 2 หลายเดือนก่อน

    Sir nam niyamai niyama pirimi gathi thiyena harima sahaluwen danc karane budu saranai

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu ปีที่แล้ว +10

    සර්ට ගම්පහින් සුබ පැතුම්

  • @user-wq6bq1te2o
    @user-wq6bq1te2o 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඉස්සරහ ඉන්න ටීචර් හා සර් ලස්සනට්ස්ම ඩාන්ස් කරනව ඒ දේන්න ඩාන්සින් ටීචස්ල නේද අනිත් අයත් ලස්සනයි ❤❤❤

  • @bestmusicfeeling3276
    @bestmusicfeeling3276 10 หลายเดือนก่อน +2

    නිම්මි දුව හරිම ලස්සනයි ..සුභ පැතුම් සියලු දෙනාටම ❤❤

  • @pubudukumara77
    @pubudukumara77 ปีที่แล้ว +19

    very beautiful... They danced beautifully....

    • @yohandunuvila311
      @yohandunuvila311 ปีที่แล้ว

      thank you.. this is another video of our teachers 👇
      th-cam.com/video/-mofy5z0haU/w-d-xo.html

  • @whmsamaradiwakars2484
    @whmsamaradiwakars2484 ปีที่แล้ว +1

    ❤❤කොල පාට ඇදගෙන ඉන්න මැඩම් සහ ඒ පාට ඇදගෙන ඉන්න සර්ගෙත් නර්තනය සුපිරිම සුපිරියි. අනිත් අයත් හොදයි ❤❤

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 ปีที่แล้ว +1

    Very pretty interesting great
    Well done

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +1

    Front green couple. Superb.!!

  • @KHW-kn3bk
    @KHW-kn3bk ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .කීප සැරයක් බැලුවා.😄😄😄

  • @christieperera6596
    @christieperera6596 3 หลายเดือนก่อน

    What a simple and innocent performance. I enjoyed this from Melbourne and proud of my culture.

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว +2

    Sir good miss you and sir good hamotama budusaranai kattiyatama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘

  • @silagamage765
    @silagamage765 10 หลายเดือนก่อน +1

    Harima dakum lassana lamayang manasatath godak hoda oasale nambuwa rakina guru piyala .wagema guru maniyanlath ithamath aganiya seewayak laba dena seeyaluma guru mandalyatama bs d p ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @asokaratnayake5982
    @asokaratnayake5982 ปีที่แล้ว +2

    නටනව
    අපිවත් නැටවෙන්න.....❤️🌺👍👌

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +5

    මුලටම ඉන්න දෙන්නානියමෙට නටනවා හරිම ලස්සනයි

  • @champikapriyadarshani631
    @champikapriyadarshani631 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි සර් නටනව

  • @upalijayakodi1303
    @upalijayakodi1303 ปีที่แล้ว +1

    Harima lassanai❤️🌹