Adaren Hitha Hinahe | ආදරෙන් හිත හිනැහේ Cover by Pamoth Chanil [PC]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • All Credits Goes To Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    ---------------------------------------------------------------------------------------
    Original Artist | H.R. Jothipala
    Vocal | PC
    Electric & bass guitar | Thineth Wijesinghe
    Mandolin | Leon Peris
    Mix and Master | Pamoth Chanil @PC RECORDS
    Video | Ravindu Silva @HEXA GRAPHICAL STUDIOS
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    සැනකෙලි සිරියයි ලොකෙ
    සතුට ගලනා ..
    කදුළින් ලොවේ කවුද දිනුවේ
    සැනකෙලි සිරියයි ලොකෙ
    සතුට ගලනා ..
    කදුළින් ලොවේ කවුද දිනුවේ
    හිරු සදු එකවර පයා
    දිගත බැබලේ
    අතිනත වෙලා රගමු මිහිරේ
    හිරු සදු එකවර පයා
    දිගත බැබලේ
    අතිනත වෙලා රගමු මිහිරේ
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා.

ความคิดเห็น • 84