Adaren Hitha Hinahe / H.R. Jothipala (Original)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ආදරෙන් හිත හිනැහේ.....
    මෙම ගීත තුළින් කිසිදු මුදල් ඉපයීමක් සිදු නොවන අතර, රසික ඔබ ද මෙම ගීත රසවින්දනය සඳහා පමණක් භාවිත කරන්න.
    ස්තුතියි.

ความคิดเห็น • 162

  • @lakshansanjula4383
    @lakshansanjula4383 8 หลายเดือนก่อน +64

    ඔක්කොම ස්ටාර්ලා අදටත් මේ මහත්තයාගේ සිංදු තමා පට්ට ගහන්නේ ❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 7 หลายเดือนก่อน +102

    2024 මේ සිංදුව ආදරෙන් අහන අය කෝ....❤

    • @sepalikasds1181
      @sepalikasds1181 5 หลายเดือนก่อน +3

      ❤️👍👍❤️මේ මම අහනෝ

    • @isuruplay
      @isuruplay 5 หลายเดือนก่อน +3

      I’m ask

  • @jivalambert8476
    @jivalambert8476 8 หลายเดือนก่อน +30

    ආදරණිය ජෝති අයියා. උඹ නැති පාලුව තවමත් දුකයි. මෙවැනි සිංදු HRJ කටහඩින් අහන්න අපි ජීවිතේ වරම් ලැබුවා. ඉස්තුති.

  • @VITHA60000
    @VITHA60000 2 ปีที่แล้ว +51

    අදටත් අහනවා.සදා අමරණීයයි ඡෝතිපාල මහත්මයා🥺❤

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 8 วันที่ผ่านมา +3

    ලොකන්ම සිංදු රහටම කිව්ව කෙනා❤

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 ปีที่แล้ว +48

    වචන නම් නැහැ කියන්න. ඇහුනත්
    ඇඩෙනවා. දවසේ ඕනෑම වෙලාවක
    අහන්න පුළුවන්. නළුවෙක්, ගායකයෙක් විතරක් නෙමේ.
    මනුස්ස ආත්මයක් ලබපු දෙවිකෙනෙක්. ඒ ගීතයට ඔයාලා
    පුදුම සදරනත්වයක් ඉටුකරලා.
    බොහොමත්ම ස්තුතියි. ජයෙන් ජයම වෙවා.

  • @aselakumara5611
    @aselakumara5611 7 หลายเดือนก่อน +11

    ජෝති නම් එක හඩක් පමණයි ඒ හඩට සවන් දුන් කෙනෙක් වෙනත් හඩකින් එම ගීත අසන්නට තරමි පොහොසත් නොවෙති කියා සිතෙනවා අමරණීය ජෝති

    • @nayani4681
      @nayani4681 7 หลายเดือนก่อน +1

      ඇත්තටම ....
      අමරණීය හඬ...❤

    • @susantha180
      @susantha180 6 หลายเดือนก่อน +1

      Aniwarayen ....

  • @KelaniThissa
    @KelaniThissa 5 หลายเดือนก่อน +7

    ඔබ සදා අමරනීයයි ජෝති

  • @ajanthaberman4895
    @ajanthaberman4895 5 หลายเดือนก่อน +5

    නිදහසේ අහන්න පුළුවන් ලස්සනම සිංදුවක් හරිම ආසාවෙන් අහන්නේ

  • @faizalmeedin9112
    @faizalmeedin9112 ปีที่แล้ว +74

    පොඩි අය හිතන් ඉන්නේ B & S ගෙ සිංදුවක් කියල.....ඒ මදිවට තව කට්ටියක් 6-8 බීට් එකටත් මේ සිංදුව ගහනව

    • @Hashyst
      @Hashyst 11 หลายเดือนก่อน +19

      Neil Sedaka - Oh! Carol , original song

    • @TyroneFernando-nw3kz
      @TyroneFernando-nw3kz 11 หลายเดือนก่อน +6

      Math Danna haduwa witarai​@@Hashyst

    • @SwarnaMarthinus
      @SwarnaMarthinus 11 หลายเดือนก่อน +3

      Voice magik

    • @jihaninduja6003
      @jihaninduja6003 7 หลายเดือนก่อน +1

      The original is Oh Carol

    • @kumarasiriperera1144
      @kumarasiriperera1144 7 หลายเดือนก่อน +3

      එක BNS ලාගේ සාර්ථකත්වය.

  • @hasithanalaka5396
    @hasithanalaka5396 4 ปีที่แล้ว +25

    සංගීතයක් නැතිව රසවිඳිය හැකි මධුර මනෝහර කටහඬ
    ජෝති ආදරෙන් හිත හිනැහේවී සංසාරයේ හැමදාමත්,,,,

    • @jermainezaid1702
      @jermainezaid1702 3 ปีที่แล้ว

      i dont mean to be off topic but does anybody know a trick to log back into an instagram account??
      I was stupid lost the password. I appreciate any tips you can offer me!

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 ปีที่แล้ว +7

    අදටත් හරියන සිංදු….. මේකෙ කවර් Sone එකට භාතිය ජයකොඩි කරල තියන වීඩියෝ එකකත් ලස්සනයි සිය සැරයක් විතර ඇහුව….

  • @advancedlevelaccounting4287
    @advancedlevelaccounting4287 3 หลายเดือนก่อน +4

    අමරණිය ජෝති ❤️

  • @niroshanilmini3116
    @niroshanilmini3116 5 หลายเดือนก่อน +5

    ලස්සනයි ගොඩාක්

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 11 หลายเดือนก่อน +3

    original version by Mr Neil sekada and his oh carol song this is its sinhala version which beautifully sung by the late great legendary Mr h.r.jothipala sir dear sir may you attain the supreme nirvana and may you rest in iternal peace

  • @KavindaPerera-y2k
    @KavindaPerera-y2k 10 หลายเดือนก่อน +2

    Geelowa Raju ❤Jotipala shoorin, pamani.thawa wasara 1000 kata Wath,ohuwa parada Kala nohaki bawanam,Ira hada wage wiswasi.❤❤❤

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 5 หลายเดือนก่อน +3

    Carol song එක අහ අහ ඉද්දි මතක් වෙලා ඇහුවෙ

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 6 หลายเดือนก่อน +3

    Mea song ake 1st one original...1959 ...neel sadaka kiyana artists thamae kale adath adath janapriyae.....adarei ...oh carol...

  • @purnaz484
    @purnaz484 2 ปีที่แล้ว +20

    හදවතේ ගායකය ♥️

  • @nihalgunasiri6296
    @nihalgunasiri6296 2 ปีที่แล้ว +8

    අදටත් ඒ ගීත අමරණීයයි.

  • @sajidpeterites6213
    @sajidpeterites6213 2 ปีที่แล้ว +8

    අදත් එකෙම අහන්න පුලුවන් සිංදුවක් ලස්සනයි ❤❤

  • @chandimajayakodi1134
    @chandimajayakodi1134 ปีที่แล้ว +5

    හරිම ලස්සන සිංදුවක් ❤👌😍

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +6

    සදා අමරණීයයි 💝💝

  • @SalilaFernando
    @SalilaFernando 3 หลายเดือนก่อน +1

    Dan me sinduwalata denna puluwan sindu thiyenawa da❤

  • @pradeeproshanranathunga7709
    @pradeeproshanranathunga7709 2 ปีที่แล้ว +6

    thawa parampara kiyak ahaida me sindu ♥️♥️♥️♥️♥️♥️

  • @sumithgallage685
    @sumithgallage685 9 หลายเดือนก่อน +8

    King of singer

  • @harshafernando4232
    @harshafernando4232 2 ปีที่แล้ว +11

    Really unforgettable golden voice.

  • @salila3478
    @salila3478 5 หลายเดือนก่อน +2

    Man kamathi ma sindu

  • @Lucki396-m9j
    @Lucki396-m9j 9 หลายเดือนก่อน +11

    Neil Sodaka ( oh Carol ) 1959

    • @spiskdesilva
      @spiskdesilva 6 หลายเดือนก่อน

      Carol නෙමේ, cliff richard ගේ young ones තමයි මේකට යන්නේ...

  • @sujathamanamperi463
    @sujathamanamperi463 3 ปีที่แล้ว +6

    🎤🎧Beautiful voice...🙏soooo much nice excellent personality singer...our jothi aiya ⚘💖💖💖💖😥😥😥😥

  • @nilukapathirana5159
    @nilukapathirana5159 ปีที่แล้ว +13

    මෙය බටහිර ගායක නීල් සඩාකාගේ ඹ් කැරොල් නම් ගීයෙහි තනුව අනුකරණය වුවද ජෝතිපාප හමහතාගේ ගීය කන්කළුය.

    • @LSD97123
      @LSD97123 3 หลายเดือนก่อน

      Neil ta ahanna denna one jothige version eka. Neil adatath jeewathun athara innawa

  • @izusartgallery7930
    @izusartgallery7930 5 หลายเดือนก่อน +3

    මේ ගීතය 50දශකයේ oh carol කියන ගීතයේ තනුවට හදපු ගීතයක්. Thank me later🖐️❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +21

    🇺🇸 :- Oh carol
    🇱🇰:- ආදරෙන්
    සුපිරි 🔥

  • @rimzerizana4362
    @rimzerizana4362 7 หลายเดือนก่อน +8

    සදා අමරණීය ජෝති ❤❤❤❤❤❤❤❤

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w 7 หลายเดือนก่อน +5

    Heart singer💖

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +9

    මේ හඩ අබිබවා යන්න thama hadak bihi වෙලනැහැ

  • @Happy.Moments.315
    @Happy.Moments.315 3 วันที่ผ่านมา +1

    ඕ කැරොල්... නීල් සැඩ්කා..මුල්ම සිංදුව

  • @wkasarath5108
    @wkasarath5108 2 ปีที่แล้ว +7

    අමරණීයයි ✨️💖

  • @rukmalkumara1285
    @rukmalkumara1285 2 ปีที่แล้ว +9

    Best singer

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +4

    සුපිරිම ගීතයක් ❤️🌹💐💖

  • @sepalikasds1181
    @sepalikasds1181 5 หลายเดือนก่อน +1

    භාවනාවක් විතරමයි

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว +2

    Amaraniyai wagema aadaraniyai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💚💚💚💚💚💙💙💙💙💙💙💖💖💖🧡🧡🧡🧡💛💛💛💛💔💔💔👍👎

  • @udithalakmal5164
    @udithalakmal5164 2 ปีที่แล้ว +3

    ආසම එකක් .

  • @rosefernando442
    @rosefernando442 ปีที่แล้ว

    අමරණීය ගායකයා❤.ආදරෙයි. ජයන්ත.

  • @tamaraweerasekera8763
    @tamaraweerasekera8763 2 ปีที่แล้ว +4

    Very nice old sing

  • @amalirathnayaka5859
    @amalirathnayaka5859 ปีที่แล้ว

    Adaraniyaa geethaya obai sada magee.❤❤

  • @deepthiwijewardane389
    @deepthiwijewardane389 8 หลายเดือนก่อน +1

    Greatest singer of all time.❤

  • @deepakariyawasam8673
    @deepakariyawasam8673 2 ปีที่แล้ว +5

    My favorite song forever! ❤️

  • @dileepachanaka8811
    @dileepachanaka8811 4 ปีที่แล้ว +10

    හදවත රත්තරන් ජෝති ❤️

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 7 หลายเดือนก่อน

    Theruvan saranai obata🎉🎉🎉

  • @hansinawodya9973
    @hansinawodya9973 4 ปีที่แล้ว +2

    💖💖💖💖Mara lassama mama godak asa lassana song alak💖💖💖💖💖💖💖💖

  • @JMPRana
    @JMPRana 6 หลายเดือนก่อน

    70 අපි....🙂👍❤️

  • @harryweerarathna9842
    @harryweerarathna9842 2 ปีที่แล้ว +1

    Super

  • @thilakgunathilaka1000
    @thilakgunathilaka1000 2 ปีที่แล้ว +1

    very beautiful Love this Song

  • @roshanpinto4276
    @roshanpinto4276 2 ปีที่แล้ว +3

    Great song ...

  • @senurafernando4126
    @senurafernando4126 4 ปีที่แล้ว +7

    I love this song🥰🥰😍

  • @dulariwas2587
    @dulariwas2587 5 หลายเดือนก่อน

    ❤wow

  • @hussainismail9162
    @hussainismail9162 ปีที่แล้ว

    අමරණීයයි

  • @ArunaSugath-sj9qu
    @ArunaSugath-sj9qu ปีที่แล้ว +4

    ආදර ජෝති

  • @ranjanfernando7
    @ranjanfernando7 6 หลายเดือนก่อน

    ,විශිෂ්ටයි ❤❤👌

  • @maneeshaperera5479
    @maneeshaperera5479 10 หลายเดือนก่อน

    strong no words.......real singer ....

  • @lahiruabeysekara2248
    @lahiruabeysekara2248 3 ปีที่แล้ว +8

    Thanks for uploading this mind-blowing song buddy!

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 9 หลายเดือนก่อน

    අම්මෝ ලස්සන

  • @nissansalanawarathne7398
    @nissansalanawarathne7398 ปีที่แล้ว +10

    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    සැනකෙලි සිරියයි ලොකෙ
    සතුට ගලනා ..
    කදුළින් ලොවේ කවුද දිනුවේ
    සැනකෙලි සිරියයි ලොකෙ
    සතුට ගලනා ..
    කදුළින් ලොවේ කවුද දිනුවේ
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    හිරු සදු එකවර පයා
    දිගත බැබලේ
    අතිනත වෙලා රගමු මිහිරේ
    හිරු සදු එකවර පයා
    දිගත බැබලේ
    අතිනත වෙලා රගමු මිහිරේ
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා
    ආදරෙන් හිත හිනැහේ
    සිතුවිලි සේනා ඉගිල යනවා.

    • @janithliyanage9434
      @janithliyanage9434  ปีที่แล้ว +1

      ඉතා හොඳ වැඩක්.
      Lyrics හොයන අයට ගොඩක් වටිනවා.
      ස්තුතියි ඔබට.

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 8 หลายเดือนก่อน +1

    ජනිත් මල්ලි මෙික English song 1 melody යක් නේද??පද රචනය කාගේද???ජෝතිගෙ සුපිරිම සුපිරි සිංදුවක්..thanks දැමිමාට.❤❤❤❤❤

    • @janithliyanage9434
      @janithliyanage9434  8 หลายเดือนก่อน

      පබැඳුම - අජන්තා රණසිංහ
      සංගීතය - ස්ටැන්ලි පීරිස්
      ඉංග්‍රීසි ගීතයක තනුව ඇසුරෙන් සකසන ලද ගීතයකි.
      ඉංග්‍රීසි ගීතය Neil Sedaka මහත්මයාගේ "Oh Carol"

  • @jasintha0923
    @jasintha0923 9 หลายเดือนก่อน +4

    Love 🎉you manika ජෝතිපාල

  • @mangalasuraweera930
    @mangalasuraweera930 7 หลายเดือนก่อน

    මිල්ටන් මල්ලවාරච්ච්ගේ ,
    "කෝ කොයිදෝ ලොවේ සම්පත් ",
    දමයන්ති චිත්‍ර පටියේ තාම කැරොකේ එකක් නැති එකක් .

  • @sb-ex6qy
    @sb-ex6qy 4 หลายเดือนก่อน

    Meke english original song rka eth jothipalage me version ekathul english geethaya kiyala nodenenna me music singing tibe

  • @ajithliyanageperera4345
    @ajithliyanageperera4345 ปีที่แล้ว

    අනස්ට් සොයිසා ගෙ ලිඩ් ගිටාර් වාදන කොහොමද සැබෑ දක්ස යෙක් සුපර් ස්ටාර්ස්

  • @dumindamudalige9206
    @dumindamudalige9206 3 หลายเดือนก่อน

    ජෝති පාලයන්ගෙන් පසුව මෙම සිංදුව සුපිරියට කිව්වේ Surendra.💖💖💖All the best!

  • @SuperPraditha
    @SuperPraditha ปีที่แล้ว +3

    Came here after hearing to "Oh! Carol" by Neil Sedaka 😁

  • @SaduniSurmya
    @SaduniSurmya 6 หลายเดือนก่อน

    මමත් කැමති ම ගායකයා පටිට තමා

  • @nirmalagamage9864
    @nirmalagamage9864 5 หลายเดือนก่อน +1

    මේ ගීය "ඕ කැරොල් "කියන english song එකක්....

    • @SadXDlol
      @SadXDlol 5 หลายเดือนก่อน

      Ow

  • @DilshanMadhushanka-h6l
    @DilshanMadhushanka-h6l 5 หลายเดือนก่อน

    2024.09.02 😍 thamath ahanawa

  • @thenuliayandie8101
    @thenuliayandie8101 2 ปีที่แล้ว +3

    best song

  • @laksila7367
    @laksila7367 8 หลายเดือนก่อน

    Me Geethaya gayanne Jothi nêmei

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +2

    Lovely song ❤

  • @MahindaPerera-qk1of
    @MahindaPerera-qk1of 7 หลายเดือนก่อน

    Ganlgawaie maHAMUDAIe

  • @shenalperera4604
    @shenalperera4604 4 ปีที่แล้ว +2

    Oh Carol♥️

  • @donsyd
    @donsyd 5 หลายเดือนก่อน +1

    මොනවා උනත් සුරෙන්ද්‍ර වසන්තගෙන් තම්‍යී මේ සෝන්ග් එක ෆේමස් උනේ
    හැමදාම ජෝතිගෙ සෝන්ග්ස් අහනවා කියන උන් ඔය කම්න්ට්ස් අතුලේ කියන්නේ බොරු

  • @ranjithbandara7902
    @ranjithbandara7902 4 หลายเดือนก่อน

    Me geeyata music kala Stanley pereis mahattayawath saha A lassanai geeya liyapu Ajantha Ranasinghe mahattayada amataka mokada yuthui

  • @rimzerizana4362
    @rimzerizana4362 7 หลายเดือนก่อน +1

    Unfortunately golden wise

  • @karunathilakashalu972
    @karunathilakashalu972 2 ปีที่แล้ว

    Lassana.❤️

  • @Kotni
    @Kotni 3 ปีที่แล้ว +3

    Neil sedaka Oh carol sinhala version

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy ปีที่แล้ว

    Listening nonstop ❤

  • @niwanthafdo4201
    @niwanthafdo4201 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉

  • @ThiliniPerera-w7y
    @ThiliniPerera-w7y 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 SADA amarniyaie

  • @mjsham3489
    @mjsham3489 6 หลายเดือนก่อน +1

    මේ සින්දුවේ තනුව අරන් තියෙන්නෙ “oh carol” කියන ඉංග්‍රීසි සින්දුවෙන් කියලා කව්ද දැන්‍ං හිටියෙ??

  • @donlowe5835
    @donlowe5835 5 ปีที่แล้ว +27

    English copy call oh Carol ~~~ But nothing wrong of this song. JOTHI IS JOTHI better than singing in Sinhalese to compare with Original

    • @donlowe5835
      @donlowe5835 3 ปีที่แล้ว +2

      TKS

    • @BrendaMendis
      @BrendaMendis 3 ปีที่แล้ว +2

      Very similar to young ones too

  • @gayan5731
    @gayan5731 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @spiskdesilva
    @spiskdesilva 6 หลายเดือนก่อน

    Young ones- Cliff Richard ගේ සිංදුවත් අහල බලන්න

  • @buddimagunathunga
    @buddimagunathunga 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @bhimaleshan3528
    @bhimaleshan3528 5 หลายเดือนก่อน

    Ae dil, laya hai bahar

  • @sampathrodrigo2188
    @sampathrodrigo2188 7 หลายเดือนก่อน +1

    ❤😊

  • @marinaherath5925
    @marinaherath5925 4 ปีที่แล้ว +10

    Better than original oh Carol, legend Jothipala

  • @pradeepthushara3311
    @pradeepthushara3311 7 หลายเดือนก่อน +3

    2024 july

  • @ChamiKuma-t1m
    @ChamiKuma-t1m ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shasheenfernando4501
    @shasheenfernando4501 2 ปีที่แล้ว +3

    ❤️🎻🍺💃

  • @dulanjanasandeep9741
    @dulanjanasandeep9741 3 ปีที่แล้ว +1

    2021 ahnwa

  • @WijesinhaChaminda
    @WijesinhaChaminda 5 หลายเดือนก่อน +1

    ok