පුතාගේ අත උඩ තාත්තා මියගිය තෙල් පෝලිම viridu nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 481

  • @viridunalin
    @viridunalin  2 ปีที่แล้ว +152

    තාත්තේ... මතු ඉපදුනොත් භවයක ඔබට මෙවන් ඛේදණීය අකල් මරණයක් අත් නොවේවා.!
    සසර දුක් කෙලවර අමාමහ නිවන් සුව ලැබේවා 🙏

    • @vishvaeashan665
      @vishvaeashan665 2 ปีที่แล้ว +4

      නිවන් සුව 😔

    • @shereenbuhar846
      @shereenbuhar846 2 ปีที่แล้ว +2

      How are you dear tears welled up in our eyes as soon as I sow this incident rest in peace God bless you and your family stay safe ♥️♥️♥️♥️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

      නිවන් සුව ලැබේවා🙏🙏🙏

    • @pushpajeewanthi2292
      @pushpajeewanthi2292 2 ปีที่แล้ว +1

      නිවන් සුව ලැබේවා thahtha

    • @rafeekking2978
      @rafeekking2978 2 ปีที่แล้ว +1

      saroja negambo

  • @shanmax6638
    @shanmax6638 2 ปีที่แล้ว +84

    නිවන් සුව ලැබේවා තාත්තේ කාලකන්නි දේශපාලුවන් ගේ වැඩ තමයි

    • @villboy2230
      @villboy2230 2 ปีที่แล้ว +1

      Nivan suva😢

    • @mudithamethsith3054
      @mudithamethsith3054 2 ปีที่แล้ว

      කාලකන්නී හැත්ත රට කෑවා,,සාප වේවා!!

  • @sumithpriyantha2002
    @sumithpriyantha2002 2 ปีที่แล้ว +45

    කාලකන්නි දේශපාලුවෝ මිනිස්සු නැත්තටම නැති කරනවා කාලකන්නි පාහර හැත්ත (තාත්තේ ඔබ‍ට නිවන් සුවය )විරිදු ගායනා කරන නලින් අයියේ ඔබ‍ට දළදා සමිදු පිහිටයි

  • @dirusha
    @dirusha 2 ปีที่แล้ว +22

    අමන දේශපාලඥයන්ගෙ වැඩ නිසා අසරණ වී පීඩා විදින්නෙ අපේ අහිංසක මිනිස්සු..ශාප වේවා උන් හැමෝටම..අජරාමර නිවන් සම්පත්තිය ලැබෙවා තාත්තෙ 🙏🙏🙏

  • @Naveesha_Denuvan
    @Naveesha_Denuvan 2 ปีที่แล้ว +47

    ලස්සනයි අයිය ඔයාගෙ විරිදුව
    විරිදුනම් නලින් .. නලින් නම් විරිදු තමයි ඉතින් ❤️🤘

    • @renukaalgewaththage6458
      @renukaalgewaththage6458 2 ปีที่แล้ว +2

      මේවට මොනවද කියන කරන්න තියෙන්නේ .පව් දෙවියනේ අහිංසක ජිවිත මේ වගේ පෝලීම් වල නැති වුනාද .තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර ගායන කරන දරුවට .🙏

  • @හුලංනුගේපොඩිහාමුදුරුවෝ

    මෙම සිදුවීම දුටුව ගමන් මගේ දැස් වලිමුත් කදුලූ ආවා හරී සංවේදී සිදු වීමයක් 😢. කෙස් ගහා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස් පිනිස සටනට සැර සෙන්නේ හිස් මොල තිබීලාද මේවගේ නොත කන්නේ ඇස් ගෙඩී දෙකට හෙන ගහාලාද පාලකයීනේ. ☝️ මගේ මව් රටේ ඉන්න සියලූම දෙනා තුනුරුවනෙ පිහිටන් ආශිර්වාදයෙන් දෙවානු භාවයෙන් ආරක්ෂා කර දෙත්වා .🙏❤️🙏

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +7

    පුදුම සංවේදී සිදුවීම ක් ඒකට නම් නෙතට කදුලක් නැගුනෙ ඉබේටම ඔබට නිවන් සුව ලැබේවා ලස්සනයි විරිදු ව බුදු සරණයි මල්ලි 🙏🙏🙏කාලකණ්ණි දේශපාලුවෝ ටික ට ශාප වේවා 🙏🙏

  • @sugunanandapodihamuduruwo7582
    @sugunanandapodihamuduruwo7582 2 ปีที่แล้ว +22

    උතුම් නිර්වානය..ලගා වේවා...🙏🙏🙏🙏🙏👈

  • @nanikachomar3135
    @nanikachomar3135 2 ปีที่แล้ว

    දුකයි හරිම හිතාගන්න බෑ මොනව කරන්නද කියලා එක විරුද්ධවත් හරිම ලස්සනයි අනේ අපේ ලංකාවෙන් පිට වෙලා හිටියට හරිම දුකයි හිතට නිදහසක් අපේ ලංකාව ගැන හරිම දුකයි

  • @sumudupriyankara5197
    @sumudupriyankara5197 2 ปีที่แล้ว +7

    නිවන් සුවය ලැබේවා තාත්තේ ...කාලකණ්ණි 225විතරක් නෙවෙයි උන්ගේ හත්මුතු පරම්පරාවටම ශාප වෙන්න ඕන ..

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා රත්තරං තාත්තේ 🙏🙏🙏😭😭😭😭

  • @සුදුනෝනා-ඡ2ඳ
    @සුදුනෝනා-ඡ2ඳ 2 ปีที่แล้ว

    පැලෙන්න තරම් වේදනාවක් ඒක... මෙවන් වියෝවක් නැවත නැවතත් අසන්නට නොලැබේවා... නිවන් සුව තාත්තේ....🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා තාත්තේ ඔයාට රටේ ඉන්න මල පෙරේත දොශපාලකයෝ අසරණ ඡීවිත විනැශ කරනවා ඕකුන්ට හෙන හතම ගහන්න ඕන

  • @danuviridu
    @danuviridu 2 ปีที่แล้ว

    ගොඩක් දුකයි. 😓😓 ගොඩක් ලස්සනයි අයියා පද පෙල. ඕකුන්ට හෙනම වදින්න ඕන .

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබේවා මේවැනි දේශපාලුවො ඉන්න රටක උපදින්න නොලැබේවායි පතමු

  • @sldilinivlog7791
    @sldilinivlog7791 2 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා තාත්තේ මේ කාලකන්නී දේශපාලකයන් ඉන්නකන් අපිට ගොඩ ඒමක් නෑ මේවා දැක දැක මුන් කොහොම ඉන්නවද මන්දා දවසින් දවස අපේ රටට වෙන විනාශය කවදා ඉවරවෙයිද දෙවියොම බලාගන්න ඕන අහිංසක උන් මැරෙනවා මේ දේශපාලකයෝ මැරෙන්නේ නෑ නේ

  • @kumudunijayasinghe8550
    @kumudunijayasinghe8550 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා තාත්තේ අපේ රටේ පලකයෝන්ට විතරක් නෙවෙයි උන්ගේ දරුවොන්ට පවා හෙන ගහන්න ඕන

  • @fathishey7445
    @fathishey7445 2 ปีที่แล้ว +17

    නිවන් සුව ලැබේවා මගෙ තාත්තේ 🙏

  • @sarasaad4858
    @sarasaad4858 2 ปีที่แล้ว +5

    දයාබර පියාණනි ඔබට නිවන් සුව ලැබේවා පතමි කවද්ද මේ අසරණ වූ මිනිස්සුන්ගේ දුක වේදනාව දැනෙන්නේ

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +24

    අනේ මයෙ පුතේ මේ ප්‍රශ්න දරාගන්න අමාරුයි පුතේ.... 🤔 උඹලා දුක්විඳිනව මට බලාඉන්ට බෑ.... මම යන්නම් මයෙ පුතේ.... මං ආයෙ මේ තෙල් පෝලිමට එන්නෑ මයෙ පුතේ.... 😢....

  • @rohinipra1782
    @rohinipra1782 2 ปีที่แล้ว +5

    කාලකන්නි දේශපාලුවන්ට හෙන හතම වැදියන්. ඔබට නිවන් සුව තාත්තෙ 😥😥😥😥😥😥

  • @pathumanurdda1994
    @pathumanurdda1994 2 ปีที่แล้ว

    ගොඩක් සන්වෙදි එකක් .නිවන් සුව අත් වෙවා.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Niyamayi ❤️❤️❤️❤️❤️❤️❤️ ane harima dukayi 😭😭😭😭😭 e ahinsaka piyananta niwan suwa labewa!!! 🙏🙏🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි දුකයි. ගොඩක් අපේ රට. බේරදෙන්න දෙවියනේ

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ලබන ලබන අත්මයේ මෙවනි අකල් මරන අත් නොවේවා 🙏🙏🙏😥😥😥❤️❤️

  • @susigmage7354
    @susigmage7354 2 ปีที่แล้ว

    හදවතට කාවදින සංවේදී පුවතක්.
    ඒ තාත්තාට නිවන්සුව ප්‍රාර්ථනා!
    නලින් මල්ලි ගේ විරිදු පද බැදීමේ සහජ හැකියාව
    ගැන කියලා වැඩක් නෑ. හරිම ලස්සනයි හැම විරිදුවක්ම.

  • @kasuneetha9744
    @kasuneetha9744 2 ปีที่แล้ว

    කාලකන්නි දේශ පාලුවන්ට හෙන වදින්න ඕන නිවන් සුව ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා තාත්තා හොඳ තැනක ඉප සේවා
    කාලකන්නි හැත්තට හෙන හතම ගහපිය මේ අහිංසක මිනිස්සුන්ට කරන අපරාධෙට

  • @crazysamiya07
    @crazysamiya07 2 ปีที่แล้ว +28

    දේශපාලුවොන්ට මේකෙන් සතුටක් දැනෙනව ඇති නේද අයියේ 🙁🙁😢😢

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว

    Ade nam Nalin mallige wiriduwe Godakma Wedana barai Dukai harima Kanagatui Ahjnsake janathwa Gana nam lassanate thubunu rate kala winasha karela Dala Raja sapa widina kalakanni pare Gathi Kuhaka Dushte Adarmishte pehare Desha Drohi Desha paluwo Seratema wadi Athaka nathuwe Sobaha Dhamin weth nisj Daduwam wipaka lebenna oni janathawege As idiri pjtema A miye Giye Thaththate Niwan suwe lebewa !!Nalin mallite theruwen sarenai Niduk Nirogi suwe lebewa !!

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙවා තාත්තා ඇත්තටම එ සිදුව්ම හිතට මාරම දුකයි

  • @Wහිරු
    @Wහිරු 2 ปีที่แล้ว +6

    හදවතට විරිදුනම් විරිදු නලින්ම විතරයි, භාවනාවක් වගේ 🙏

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +8

    මල්ලි මම මේ විරිදුව ඔයාගෙන් බලාපොරොත්තු උනා අනේ හරිම දුකයි 😭😭😭😭😭😭

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว

    😥😥 නිවන් සුව ලැබේවා තාත්තේ ඔබට 🙏🙏🙏🙏😥😥. කාලකන්නි රාජපක්ෂ පවුලට. හෙන හතම වැදියන්.

  • @priyanthananayakkara4337
    @priyanthananayakkara4337 2 ปีที่แล้ว

    නිවන් සුව තාත්තේ ඔයාට කිසිම අකාල් මරනයකට ගොදුරැ නොවේවා තාත්තා නිවන් සුව තාත්තේ ඔයාට

  • @nirodamadusanka3998
    @nirodamadusanka3998 2 ปีที่แล้ว

    නිවන් සුව රත්තරන් තාත්තේ 🌺🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @fathimarismiya536
    @fathimarismiya536 2 ปีที่แล้ว

    Naleen aiyage virudu mn hari aasawen ahane hemadama...

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා තාත්තේ ඔයාට. කාලකන්නි දේශපාලුවන්ට සාපම වේවා.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +9

    අනේ දෙවියනේ කිසිම කෙනෙක්ට
    හතුරෙක්ටවත් මෙවැනි විපතක් සිදු වෙන්න එපාහ්✋
    මේ සමහරක් කාලකණ්ණි මිනිසුන් නිසා අද මහ මග මහපාරේ කාත් කව්රැවත් නැති ගානට මිය දෙන්න ඕනි
    මේවට වග කිය යුතු මිනිසුන් ට සාප වෙනවාහ් ස්වභාවධර්මයෙන්ම පලදෙනවාහ් මේවගේ දේ්වලට මුලපෙව් මිනිසුන්ට 😭😭🥺
    මේ වගේ සිද්ධි අපිට මෙහෙම බලන්න බැහැ පපුව රිදෙන්න තරම් එනවානම් ඇයි දෙවියනේ අනිත් මිනිසුන්ට ඇහෙන්නේ පේන්නේ නැත්තේ 😭😭😢😢😢
    තෙරුවන්සරණයි🙏🙏🙏
    අනේ
    **අප්පච්චි**
    මේ රටින් තුරන් වෙලා ඔයා හොද ආත්මයකට යන්න..🙏🙏🙏
    ජීවමාන බුදුන් දැක..නිවන් මග අවබෝධකරගැනීමට හේතු වාසනා ලැබේවා අප්පච්චිඔයාට 🙏🙏🙏😢
    මේවාදැකලාවත් හිත උණුවෙන්නේ නැති තරම්
    --**කුහක**
    **අදම**
    **ජඩ**
    දරැණු සිත් ඇත්⁣තෝ ඉන්නේ
    😢

  • @naatha7741
    @naatha7741 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි පුතේ අසරණ ජනතාව වෙනුවෙන් ඔවුන් නොදන්නා දේ සොයා බලා විරිදුවෙන් දැනුවත් කරනවාට
    ❤️❤️❤️❤️

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara3027 2 ปีที่แล้ว +5

    මොන සාපයක් වැදිලාද මන්දා මේ ලංකාවට 😪😪😪😪 පව් අහිංසක මිනිස්සු එකම රටක ඉරණම් දෙකක් පව් අසරණ මනුස්සයම තමා අන්තිමට මේ හැමදේකින්ම බැට කන්නේ 😔😔😔😔😔 නිවන් සුව තාත්තා නැවත මෙවැනි දුකක් නොලැබේවා.... බුදුසරණයි නලීන් අයියා ඔයාට

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +7

    නිවසුව ලැබේවා තාත්තේ කාලකන්නි දේශපාලුවෝ නිසා මෙහෙම උනේ 😭😭😭😭

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරනයක් උපදින කිසි භවයක නොමවේවා

  • @hifazniyas9130
    @hifazniyas9130 2 ปีที่แล้ว

    ලස්සන විරිදු 👌👌👌

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 2 ปีที่แล้ว

    Adarai ඔයාට ගොඩාක් jp bs 😍😍❤❤❤

  • @madhumadhusha8968
    @madhumadhusha8968 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබෙිවා තාත්තෙ 🙏🙏🙏🙏😔😔😔😔😔😭😭😭😭😭😭😢😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @Travelwith1234
    @Travelwith1234 2 ปีที่แล้ว

    නලීන් මාමේ...ඒත් මම බැලුවා මොකෝ තව පරක්කු කියලා...ඔයා ගෙන් මේ විරිදුව බලාපොරොත්තු උනා මමත්......
    සාප වේවා.....භංග වේවා....සාප වේවා......සාප වේවා....භංග වේවා

  • @thilakalatha5452
    @thilakalatha5452 2 ปีที่แล้ว

    නිවන් සුව තාත්තෙ ( කාලකන්නි රාජපක්ෂ පරම්පරාවටම හෙන ගහන්න ඕන උප නූපන් දරුවන්ටත් සමග)

  • @samanthakumari104
    @samanthakumari104 2 ปีที่แล้ว +1

    හරිම දුකයි නිවන් සුව ලැබේවා !😥😥😥😥😥🙏🙏🙏

  • @diliduroshan6037
    @diliduroshan6037 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා තාත්තේ මේ කාලකන්නි දේසපාලුවන්ගේ නොහොබිනා වැඩ නිසා අපේ පුංචි රට අගාදේට දැම්මා හෙන ගහනවා මුන්ගේ දරු පවුල් වලටත් එක්ක

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 ปีที่แล้ว

    අනේ පපුව පිච්චිලා ගියා ඒ විරිදුවටනම් .අනේ ඒ තාත්තාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @ranjanidaraniyagala7927
    @ranjanidaraniyagala7927 2 ปีที่แล้ว

    මේසිද්දිය දැක්කගමන් මට මතක්වුනේ මගෙ තාත්තව නිවන්සුව අත්වේවා තාත්තෙ ඔයාට නලින් අයියටත් තෙරුවන් සරනයි

  • @indurathnayaka1423
    @indurathnayaka1423 2 ปีที่แล้ว

    ඔයාගේ හඩටම ඇඩේනවා අයියේ .හෙනගහනවා මේ කාලකන්නි හැතිකරේට.නිවන්සුව ලැබේවා තාත්තේ

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබට!!! 🏳️🏳️🏳️

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว

    තාත්තට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 ปีที่แล้ว +4

    තාත්තා නැතිවුන දුක හරියටම දන්නෙ ඒ දුක විදලා තියෙන කෙනෙක් විතරයි නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @denethsuchara88
    @denethsuchara88 2 ปีที่แล้ว

    සාපවේවා කාලකණ්ණි අමන පාලකයන්ට. වැටෙන කඳුළක් කඳුළක් ගානෙ සාපවේවා තොපිටයි තොපේ පවුල් වලටයි

  • @slsankalpa8557
    @slsankalpa8557 2 ปีที่แล้ว

    නලීන් අයියේ ආදරෙයි

  • @sisiramadu4019
    @sisiramadu4019 2 ปีที่แล้ว +2

    අනේ පවු ඒ දෙවියනේ 😢😢 ඒ තාත්තට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว

    Aneee gotabaya tho tath dawasak enawa swabadarmaya denawa ubage family ekatama wadi athak naha yakooooooooo mata adenawa aiyooo ara Daruwata ewasanna puluwanda aneeee obatumata upadina eka athmayaka wath mewani Akala maranayak novewa budusaranai teruwan saranai dewi pihitai mage ratata 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏❤️

  • @bwsskumari5462
    @bwsskumari5462 2 ปีที่แล้ว

    ගොඩක් දුකයි මාගේ දොශය අවදි කරනු මැන පියානණෙ

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    😢 🙏🙏🙏 😢
    හරිම දුකයි නිවන්සුව තාත්තා

  • @chanramogenrameshramesh1092
    @chanramogenrameshramesh1092 2 ปีที่แล้ว +1

    තාත්තට නිවන් සුව ලැබේවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏😥😥🇶🇦ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට බුදුසරණයි🙏 ඇත්ත වශයෙන්ම දෙස පාලකයෝ නිදිද රටට වෙච්ච දෙයක් හත්තිලවුවෙ ඕකූන්ට සාප වේවා අහිංසක මිනිස්සුන්ට මෙ විදිහට වද දෙනවාට 😡

  • @thilankawk6401
    @thilankawk6401 2 ปีที่แล้ว

    Thaththe obata niwansuwa............apita api ganama dukai............

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 ปีที่แล้ว

    නිවන් සුව ලබේවා ඔබට මේ පාලකයන්ට ඕන තවත් ජීවිත මරාගන්න එකයි උන් මේ විනාශය කරන්නෙ

  • @raveenmadushanka9243
    @raveenmadushanka9243 2 ปีที่แล้ว

    රටට මෙහෙම අපරාධයක් කරපු දේශපාලුවන්ටත් උන්ගේ පවුලේ උන්ටත් සාප වේවා

  • @komarikomari902
    @komarikomari902 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා පියතුමනි 🙏🙏🙏

  • @nirashapramoth4644
    @nirashapramoth4644 2 ปีที่แล้ว

    නිවන් සුව ප්‍රර්තණය කරමි 🙏🏼🙏🏼🙏🏼

  • @anojadulanjali1812
    @anojadulanjali1812 2 ปีที่แล้ว

    Lassnai aiye.godak duka hithuna. mage rathtaran thaththath ne mn gaawa eyath godak dura giya aye noyennama.

  • @madaradilrukshi207
    @madaradilrukshi207 2 ปีที่แล้ว

    Niwan සුවය ලැබේවා taththe obata munta hodak wen ne me karan dewal walata

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว +2

    නිවන් සුව තාත්තා 😪😪😪
    පවු දෙයියනේ අහිංසක ජනතාව
    කාලකණ්ණි සැප විදිනවා.වැහි නැති අකුණු ගහන්න ඕනී උන්ට😠😠😠😠😠😠😠😠

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙවා තාත්තා

  • @irushidiwya7908
    @irushidiwya7908 2 ปีที่แล้ว +1

    😔 hariyan na yako mehema karanawata munta Niwan suwa maame 😔🙏

  • @ireshairesha6823
    @ireshairesha6823 2 ปีที่แล้ว

    Munta henagahanawa.paw asaranayo.thanks nalin mae viredu walata

  • @heshithaprabhashana20
    @heshithaprabhashana20 2 ปีที่แล้ว

    ලස්සනයි විරිඳුව❤️දේශපාලුවොන්ට 🖕

  • @madulakshml6175
    @madulakshml6175 2 ปีที่แล้ว

    Thaththe obata ama maha niwanin sanasewa....!!!!🙏🙏🙏desapalunge kalakanni wada walin ahinsaka janathawa mari mari ipadenawa..... Unta gahanna one gal....ai ahinsaka janathawata mewage dewal karanne....ubala sapa widinawa ....ahinsaka janathawa duk widinawa.....ballonge balu wada karanne desapalakain thamai....

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 ปีที่แล้ว +1

    මේවාට වග කියන්න ඕනෙ සියලුම වුන්ටත් වුන්ගෙ දරුවන්ට ත් මේ මනුස්සයන්ගේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ ශාප වේවා කන බත් පත පවා විස වේවා

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว

    කාකණ්ණී පෙරේත දේශපාලකයන්ගෙ මේවා ශාපයක්ම වේවා උපදිනා ආත්මයක් ගානේ

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබෙීවා🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️😭😭😭😭😭😭😭

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම හදවත පැලෙන්න තරමට දුකයි😭😭😭

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    harima dukai pau appa 💔😭😭thank you .n.malli

  • @rumaya..3198
    @rumaya..3198 2 ปีที่แล้ว

    කියලා වැඩක් නෑ අයියේ පිස්සුවක් තනිකර ඔයා 👌👌❤️

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 2 ปีที่แล้ว

    නිවන් සුව පාර්තනා කරනවා තාත්තා ඔයාට ....මෙවන් අකල් මරන කිසි කෙනෙකුට නොමවේවා 😥😥😥😥

  • @malamn5946
    @malamn5946 2 ปีที่แล้ว

    Harima sanwedi.viruduwa malliyeee

  • @අහිංසා-ත9ඬ
    @අහිංසා-ත9ඬ 2 ปีที่แล้ว

    අඬන්න බෑ අයියා එච්චර එකටම වේදනයි මේ අහිංසක දෙමව්පියන්ගෙජීවිත මෙහෙම යනවා දකිනකොට රට ඉන්න අපිට දුරුවෙන එන්න හිතනවා අම්මයි අප්පච්චියි ඊළඟට අනේ අයියේ ඔයාගේ තාත්තගේ තෙරුවන් සරණයි ඉපදෙන ආත්ම එක මේ වගේ අකල් මරණයක් නොවේවා අපේ ලංකාවේ තිරිසන් ගොන් හරක් පත්කරපු අපිටයි ගහන්න ඕන උන් රජ සැප විඳින්නේ අපි කරපු ගොන් වැඩ නිසා රාජපක්ෂ පරම්පරාවේ උන්ට කවදාවත් හොඳ විදිහට මැරෙන්න නං වෙන එකක් නෑ පණුවෝ පිට පනුවෝ තියලා තමා මැරෙන්න ඕන අහිංසක දෙමව්පියෝ අපේ මේ වගේ කාලකන්නි නිසා නිකරුනේ ජීවිත සමුගන්නවා අයියේ ඔයාගේ විරිදු ගොඩක් අපි අගය කරනවා කිසිදාක ඔයාට වරදින්නෙපා ඔයාට තෙරුවන් සරණයි අයියේ ඔයා පරිස්සම් වෙන්න ඔය වගේ දේවල් කියන නිසා අපේ ලංකාවෙ කාලකන්නි ඉන්නවා ඔය දේවල් වලටත් කැමති නැති ඔයාට බුදු සරණයි😭

  • @upekshasanali1151
    @upekshasanali1151 2 ปีที่แล้ว

    Ane godak dukai.thathai puthai dennama paw dewiyane

  • @shiranipushpalatha4476
    @shiranipushpalatha4476 2 ปีที่แล้ว

    තාත්තා කතා කරන්නෑ අම්මේ අනේ ඒ වචන ටිකට පපුව පිච්චිලා ගියා පව් දෙවියනේ අපේ රටේ අසරන මිනිසුන් කියක් මැරැනාද පෝලින් වලට කාලක්න්නි දේෂපාලුවෙ⁣ෝ තොපේ දරැවන්ටත එක්ක හෙන වදිනවා අසරන මිනිසුන් ට මේ කරන දේවල් වලට කාලකන්නි තොපිට හෙනම වැදියන් අජරාමර අමමහ නිවන් සුව ලැබේවා තාත්තේ

  • @thuharadamayanthi724
    @thuharadamayanthi724 2 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා එ පුතා අඩන විදිහ දැකලා අපිටත් දුක හිතුනා

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 2 ปีที่แล้ว

    රත්තරනේ මට මගේ තාත්තා මතක් උනා එයා එදා නැති උන දා ඇක්සිඩන්ට් එකින් කෑ ගහපු හැටි මන් මේ රත්තරං කොල්ලගේ පපුව පැලිලා යයි හිතේ දුකට 😭😭😭 නිවන් සුව තාත්තේ !!!

  • @h.kdhammika8590
    @h.kdhammika8590 2 ปีที่แล้ว

    අනේ තාත්තේ ඔයාට නිවන්සුව ලැබේවා 😥😥😥😥😥😥😥😥😥

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว

    Pau_ane_hahha_puhatah_pau
    hahhata_niwan_suwa_pahami
    puhatah_gayana_karana_obatah
    budusara_nai_gayanaya_👌👌👌
    ❤❤❤👍👍👍👍👍✋✋✋✋

  • @nuvanginavodya7964
    @nuvanginavodya7964 2 ปีที่แล้ว

    මේවා සේරම මේ අහිංසක අපිට විතරයි...🥺 නිවන් සුව ලැබේවා ..🥺🥺

  • @nadeegamage3139
    @nadeegamage3139 2 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා තාත්තා අපේ
    දුප්පත් දෙමාපියො මැරිල යනව
    දෙස පාලුවෝ පඋලටම සහගහනව 😥😥😥😥😥😥😥

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว

    අනේ පව් දෙයියනේ මේවා අහන්නත් බෑ බලන්නත් බෑ

  • @lakshanm.perera7694
    @lakshanm.perera7694 2 ปีที่แล้ว

    අජරාමර නිවන් සුව ලැබේවා

  • @inbamnayagam2052
    @inbamnayagam2052 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා තාත්තෙ 🙏😥😥😥

  • @isurugishara4938
    @isurugishara4938 2 ปีที่แล้ว

    නිවන් සුව මගේ තාත්තේ 🙏🙏

  • @tharushakalhara4554
    @tharushakalhara4554 2 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා 😥🙏🙏🙏

  • @ashamunasinghe3844
    @ashamunasinghe3844 2 ปีที่แล้ว

    Me deshapaluwo ape rata kewa.
    Ahinsaka tathta kenek ada ekata biliuna.
    Niwan suwa ath wewa tathte😥