ශිහාන්ගේ සිංදුව පරාජයට හේතුවක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2022
  • ශිහාන්ගේ සිංදුව පරාජයට හේතුවක්ද?
    විනිශ්චය මණ්ඩලය උණුසුම් වෙයි
    Full Episode :bit.ly/3cESrOj
    #HiruTV #Hirustar #Hirustarseason3
  • บันเทิง

ความคิดเห็น • 41

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 2 ปีที่แล้ว +12

    මටත් නම් හිතාගන්න බැ..ඒ දරුවා ගොඩක් හොදට ගායනා කලා ...කමක් නැ පුතා ඔයා ඉදිරියට ගියානේ...

  • @tharakadeneth2587
    @tharakadeneth2587 2 ปีที่แล้ว +9

    අැත්තටම තෙරුමි ගන්න බැරි දෙයක් උනෙ . එත් ඔයා මෙතනින් නතර වෙන්න එපා මල්ලි. ඉදිරියට යන්න .තෙරුවන් සරනයි

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +5

    don't worry Be happy dr Ravindu❤️

  • @rajapaksha3419
    @rajapaksha3419 2 ปีที่แล้ว +9

    එ වුනාට ලස්සනට කිවුවා 👍👍👍👍

  • @chanakawasantha931
    @chanakawasantha931 2 ปีที่แล้ว +4

    ඔයාට හොද අනාගතයක් තියෙනවා පුතේ දුක් වෙන්න එපා බුදු සරණයි

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +10

    පවු වැඩෙ කොල්ලා ආස සිංදුව නම් හරියට කියනවනම් මොකක්ද ප්‍රශ්නය ?
    නිරෝෂා හරි කිව්ව දෙය

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +5

    ශිහාන් හරි
    ඔහොමයි හිතට ශක්තියක් අධිෂ්ඨානයක් දෙන්න ඕනෑ .

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +6

    ශිහාන් හරි🥺රවිඳු ට මෙයට වැඩිය දෙයක් කරන්න පුළුවන්....දුක් වෙන්න එපා මල්ලි ඔයාට කවදාහරි ශිහාන් වගේ වෙන්න පුළුවන්.පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ලොකු ගමනක් යමු මල්ලියා🥺❤️..සින්දු තොර ගන්නකොට ගොඩක් පරිස්සම්න් වෙන්න මල්ලි

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    👍👍

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 2 ปีที่แล้ว +5

    Na. Shihan kamathi na eyage sindu kiynwt. Ane mnda. Ayyo shihan ay ehema. Nirosha & Amal respect both of you

  • @yrsew5629
    @yrsew5629 2 ปีที่แล้ว +1

    Don' t worry saho 🥺

  • @user-ni8qf5il5k
    @user-ni8qf5il5k 2 ปีที่แล้ว +2

    මට නං හිතාගන්නවත් බෑ .....රවිදු .අයියේ...💗... ඔයා එතන ඇඩුවත් එක්ක..💗...ඔයාට දුක ඇති......💗..ඒ වුණාට ඔයා අවසන් 36 දෙනා අතරට ගියානේ...💗...ඔයානේ ඉතින් රාගම ගැම්ම...💗.... මම ඔයාට ගොඩාක් කැමතියි .......💗💗💗

  • @Nadee499
    @Nadee499 2 ปีที่แล้ว +3

    රවිඳු අයියා...❤️❤️❤️

  • @hirugiftz6482
    @hirugiftz6482 2 ปีที่แล้ว +3

    Ane sihan ohe ara kellata adala den anawa eka eka ewa kiya gena..ravindu aiye oya hodata kuwa...all the best 😍❤️❤️❤️❤️

  • @sweetalalani3393
    @sweetalalani3393 2 ปีที่แล้ว +2

    Shihan ayyooo kiyala vadak nha oyag gena

  • @pamudithaheshan3552
    @pamudithaheshan3552 2 ปีที่แล้ว +2

    Balu wede

  • @dharshanadesaa9234
    @dharshanadesaa9234 2 ปีที่แล้ว +3

    ශිහාන් හරිම නරකයි එයාගෙ එක්කෙනා පරදිනවා මෙයාට මනාපෙ දුන්නනම්.ඔයා ලස්සනටම ඒක කිව්වා පුතා දුක් වෙන්න එපා ඔයා ඉදිරියට යනවමයි අනිවාරයෙන්

    • @user-rs2rf3xf3i
      @user-rs2rf3xf3i 5 หลายเดือนก่อน

      ශිහාන් අයියා නරක නෑ ඵයා හොද දෙයක් තමයි කිව්වේ

  • @hiruniimasha6642
    @hiruniimasha6642 2 ปีที่แล้ว +2

    පැරදුනේ නෑනේ.🤗
    ශිහාන් සර් කිව්වේ එයාට ඒවගේ සින්දු නෙමෙයි හරියන්නේ funk track , hipop.type එකේ සින්දු 🎶
    අමාරු සින්දු කියන්න ගිහින් රවිදු අයියා අයින් වෙනවට ශිහාන් කැමති නෑ. ඒකයි සර් කිව්වේ .ඒ comment එකත් වැරදියට අරන් හැමෝම ශිහාන් සර් ට බනිනවා 🥺 .
    ඊලග round එකේ ගැලපෙන සින්දුවක් කියන්න කියලා ප්‍රාර්ථනා කරනවා .✌️🎶
    All the best your future 💫

    • @RNbeatz15
      @RNbeatz15 2 ปีที่แล้ว +3

      ඔව් රවිදුට වඩා වෝකල් පැත්තෙන් දක්ෂ අය ඉන්නවා. හර්ෂ කොස්තා, ජීවන් චන්දිම,අමීශ, වින්ද්යා, සචිනි ජේ,පිනිදි වගේ අය.
      ඒ හින්දා වෙනස් මගකින් තමයි යන්න ඕනේ.
      ශිහාන් කියන්නෙත් එහෙම කෙනෙක්. එයාට වඩා වෝකල් වලින් දක්ෂ අය හිටියා සුපර් ස්ටාර් වල.ඒත් ශිහාන් වෙනස් ඒ කන්ඩායම ඇතුලේ,ඒ වගේම attractive. ඒක නිසා තමයි ඉදිරියට ගියේ
      රවිදුත් පහසු වෙනස් මගකින් යන්න කියල තමයි ශිහාන් කියන්නේ.

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT 2 ปีที่แล้ว +2

    ෆයර් වෙලා වගේ කස්ටිය 😔💙

  • @oshanperera101
    @oshanperera101 2 ปีที่แล้ว +15

    ඇත්තටම නිරෝෂා හරි.....මමනම් හිතන්නේ ශෙහාන් මෙ විදියට කරපු එක වැරදි වැඩක්....☹️☹️

  • @deannaabeyratne497
    @deannaabeyratne497 2 ปีที่แล้ว +1

    Shihan hari kuhaka minihek

  • @palletfurniturehouse825
    @palletfurniturehouse825 2 ปีที่แล้ว +4

    ශයියෝ ශයියෝ 😁

  • @hemanthijayasurya3477
    @hemanthijayasurya3477 2 ปีที่แล้ว +4

    Oya duk wenna epa putha samahara weta eyage sindu keyanawata kamathi na wage ekai

  • @kushandayarathna7401
    @kushandayarathna7401 2 ปีที่แล้ว +3

    සංගීතේ දන්නේ නැති එවුන් judge board වලට ආවම ඔහොම තමයි .සංගීතය දන්න උන් ඔහොම වැල් වටාරම් කියන්නේ නෑ.ඒ ළමයගේ සංගීත අඩුපාඩු කියල දෙනව නෙවෙයි වල් පල් කියවනවා මුන්.

    • @thilinapeiris4099
      @thilinapeiris4099 2 ปีที่แล้ว

      Hariyatama hari bn.. asthavranam asthavara thana pennapanko.

    • @kushandayarathna7401
      @kushandayarathna7401 2 ปีที่แล้ว

      @@thilinapeiris4099 ඒකනෙ කියන්නේ මෙච්චර සංගීත උගත් ප්‍රවීණ කට්ටිය ඉන්නව.ඒගොල්ලන්ව ගෙන්නන්නේ නෑ.මේ මෙලෝහසරකට නැති එවුන් තමයි ගෙන්නන්නේ.මුන්ගෙන් ඉගෙනගන්න දෙයක් තියනවද ළමයින්ට.

  • @ranjansandamal8955
    @ranjansandamal8955 2 ปีที่แล้ว

    ඔකුන් තුන් දෙනා ඉන්නකම් බලන්න ඔක

  • @sangeewafernandoliyanagewa1595
    @sangeewafernandoliyanagewa1595 2 ปีที่แล้ว

    Rawidu lassanai ea wagema teem ekyma labala kolla janata akarsahanaya wadi.
    ..
    Attatama shehan baya unada eda rukantat shehanta oya dema Kara.
    Rawidu pute oba ediriyatama yanna

  • @sweetalalani3393
    @sweetalalani3393 2 ปีที่แล้ว

    A

  • @hemalmadujeewa5755
    @hemalmadujeewa5755 2 ปีที่แล้ว +7

    Shihan hari

  • @xaxa6794
    @xaxa6794 2 ปีที่แล้ว

    Ai.ravidushiange.1giya.natte.

  • @HASH12346
    @HASH12346 2 ปีที่แล้ว +1

    Balu wade kre 😒shihan dannawa wadi

  • @hemalmadujeewa5755
    @hemalmadujeewa5755 2 ปีที่แล้ว +7

    Hari de shihan thamai ah

  • @shammimadhuhansi729
    @shammimadhuhansi729 2 ปีที่แล้ว

    Godak sanwedi kenek

  • @dilshafernando
    @dilshafernando 2 ปีที่แล้ว

    Shihan hari..adupadu tiyenawa..meyage kalin song eketh ehemsi