මෙන්න මාධ්‍යට විවෘතකළ තුෂාර ඉදුනිල් පාව්ච්චි කරන ආභරණ .දින්නට පස්සේ පාර්ලිමේන්තුවට එන වාහනයත් මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • මෙන්න මාධ්‍යට විවෘතකළ තුෂාර ඉදුනිල්
    පාව්ච්චි කරන ආභරණ .
    දින්නට පස්සේ පාර්ලිමේන්තුවට එන වාහනයත් මෙන්න.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 51

  • @berty370
    @berty370 8 ชั่วโมงที่ผ่านมา +8

    ඔහේල හොදම කන්සායම නම් ජනාධිපති චන්දෙන් දිනන්නත් එපායැ. පහුගිය චන්දෙ නොදුන් අය සජබෙටත් දුන්නෙ නැහැ නේ. ඒ ඔක්කොම චන්ද දෙකට බෙදල දුන්නොත් ලක්ෂ 72 කට වඩා මාලිමාවට ලැබෙනව.ඒ කියන්නෙම මන්ත්‍රීි ධූර 130 කට වඩා වැඩි ප්‍රමාණයක් මාලිමාවට ලැබෙනව කියන එකයි. මොන තත්වයන් යටතේ උනත් 130 ක් අනිවාර්යෙන්ම ගන්නවාම තමයි.

  • @uniquethoughts1161
    @uniquethoughts1161 8 ชั่วโมงที่ผ่านมา +7

    තිස්ස කියන්නේ අප්පිරියම චරිතයක් 😮😮😮😮

  • @GayaniGayanini
    @GayaniGayanini 8 ชั่วโมงที่ผ่านมา +4

    අපි තමයි ආර්ථික ඔස්ථාර්තලා කියන්නෙත් රට ණය හා බංකොලොත් වෙනකම් බලාහිටපු එකා . වළලු ,වාහන පෙන්වන්නෙ ඌ ඩබල් ගේම් කාරයෙක් . නුවරනින් එන එකා ගිය ගිය පැත්ත පාරාජය වෙන එකා .දම්ළ අය ගැන නොදනි .

  • @harindraindrajith7058
    @harindraindrajith7058 8 ชั่วโมงที่ผ่านมา +5

    සජිත් ජනාධිපති වරනයෙදි ආපු හැම කුනුගොඩක් අරගෙන දැන් ටික ටික හලනව යන යන එන මන් නැතුව ඉන්නෙ කට්ටියම

  • @Multivision-Kumari
    @Multivision-Kumari 7 ชั่วโมงที่ผ่านมา +1

    ඔව්....ඔව්... බලාගෙන හිටපන්. අපි දන්නවා තරම. විපක්ෂය තමා

  • @jennysaro8960
    @jennysaro8960 8 ชั่วโมงที่ผ่านมา +4

    පැතූ වෙනස ලැබෙමින් පවතී 😂 ඔය දිනන මානසිකත්වයෙන් නේද ඔය හැමෝම හිටියෙ 😂😂😂 ඔය බස් එක තමයි කුණු එකතු කරන්නෙ 😂

  • @ruwanpreethiviraj2688
    @ruwanpreethiviraj2688 8 ชั่วโมงที่ผ่านมา +1

    2015 ආන්ඩුව අරන් ආර්ථිකය ගෙඩගත්ත හැටි අපි දැක්කනෙ අවුරුදු 4 ට ගත්ත ණය ගෙවා ගන්ඩ බැරුව බන්කොලොත් වෙචච හැටි, වරාය විකුනල ගත්ත සල්ලි වලට මොකද උනෙ

  • @osmondvithanage6291
    @osmondvithanage6291 8 ชั่วโมงที่ผ่านมา +1

    තව සිගරට් කන්ටේනර් 10 ක් 12ක් පන්නන්න ක්‍රමයක් හොයපං , බොලාට තලන්න වේලපු හරක්පයි ලෑස්ති යි 🎉🎉🎉

  • @kdcwd5104
    @kdcwd5104 7 ชั่วโมงที่ผ่านมา

    පරාජය කලයුතු පුද්ගලයේක් තමයි තිස්ස අත්තනායක.

  • @daviddonperera9421
    @daviddonperera9421 3 ชั่วโมงที่ผ่านมา

    Mr.kabir
    Obath den issara hitiya kabir novei kiyala mata sithenawa.
    Mama kiyana eka Weradida?

  • @ChandradasaWediwela
    @ChandradasaWediwela 6 ชั่วโมงที่ผ่านมา +1

    ,මුන්ගෙ හොටවල් පෙන්නන්නැතුව හිටපල්ලකො බං.

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf 8 ชั่วโมงที่ผ่านมา +2

    පට්ට හොරු 😅

  • @dayanandakannangara463
    @dayanandakannangara463 7 ชั่วโมงที่ผ่านมา

    තිස්සයාගේ මුහුණ දැක්කම අප්පිරියයි.. මු ඉන්න ඉන්න පැත්ත පරාදයි

  • @upulhiroshankarunarathna981
    @upulhiroshankarunarathna981 8 ชั่วโมงที่ผ่านมา

    ගණන් ෆේල් ඉඳුනිල්. සජිත්ට විරැද්දව ඡන්ද කීයක් දීල තියද බලන්න.

  • @daviddonperera9421
    @daviddonperera9421 3 ชั่วโมงที่ผ่านมา

    Oya bus eke inna samahara aya bassawanna wei kiyala obata hithenne nedda Mr. KABIR.?

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 8 ชั่วโมงที่ผ่านมา

    අය්යෝ හොදටම හානව සුද්ද කරන්න වෙන්නැති හොරු ටික එක්ක ගේම ගහන්නෙ කට්ටිය 😂පව් අර නෝනටත් එක්ක ලැජ්ජයි රත්තරං නැතිලු😂

  • @sarathjayasekera2444
    @sarathjayasekera2444 5 ชั่วโมงที่ผ่านมา

    අයියෝ සිරිසේන….

  • @senarathbandara-l5i
    @senarathbandara-l5i 7 ชั่วโมงที่ผ่านมา

    Paka thamai dianne sajaba

  • @Chhhhhhhhhhhhhhhhhhhhhh
    @Chhhhhhhhhhhhhhhhhhhhhh 8 ชั่วโมงที่ผ่านมา +2

    Political zombie go walapallata 🎉

  • @SmallHead-s1b
    @SmallHead-s1b 8 ชั่วโมงที่ผ่านมา +1

    Kohomath idiriyata Adress nathi Dial 😂😂😂😂😂😂

  • @AcwilacocoAcwila
    @AcwilacocoAcwila 7 ชั่วโมงที่ผ่านมา

    😮wariyapola cream bedanne kohenda thusara salli

  • @nilukank3564
    @nilukank3564 6 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂 අම්මෝ මෙයාලා හරිම බුද්දිමඝ් කන්ඩායම රටට වැඩකරන්නලු 😂😂😂😂😂😂😂😂😂

  • @RashikaGunarathne
    @RashikaGunarathne 6 ชั่วโมงที่ผ่านมา

    තිස්ස ඌ නම් ඕනම නැස්

  • @ChirsHaris
    @ChirsHaris 8 ชั่วโมงที่ผ่านมา

    ඩීල් දාල නෑ, ර.ත්තරන් නෑ, 18න් දාපු සුදු යකඩ, හිටපල්ලකො දිනවලා අළුත් ඒව අරන් දෙනකම්. රට පනින්ඩ වීසා ලෑස්ති කරගනිල්ල. පැත්ත මාරු කරපු ගමන් ඒ පැත්ත පරදින එකත් ලං කරගෙන. අනිවා පැරදියි.

  • @SmallHead-s1b
    @SmallHead-s1b 8 ชั่วโมงที่ผ่านมา +1

    Sjb vote 🗳 karamu Marik Car 🚗 permit demu 🤣🤣

  • @dulikshepeiris5263
    @dulikshepeiris5263 8 ชั่วโมงที่ผ่านมา +1

    Minissu meyalawa gedara arinna theeranaya karala ivarai.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 8 ชั่วโมงที่ผ่านมา +1

    Horu. Tika parissamin honde😂😂😂

  • @daviddonperera9421
    @daviddonperera9421 3 ชั่วโมงที่ผ่านมา

    Tissa
    Oba nam tikak leda daga 8:28 ttha neda?
    Published information proves that you have involved in the preparation of false documents in the past . Isn't it correct?

  • @ALIENAGENT
    @ALIENAGENT 6 นาทีที่ผ่านมา

    හොරුන්ට ඉඩ නැත්නම් මුලින්ම ඉවත් කරන්න වෙන්නේ සජිත්ව නේද?

  • @nishadiperera9160
    @nishadiperera9160 8 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 අයියෝඕඕඕඕඔ අපරාදේ සජබෙලූ ඉන්නේ රටේ ආර්ථිකය හදන්න පුලුවන් කට්ටිය ඉන්නේ .. 😂😂😂

  • @gayanifernandes941
    @gayanifernandes941 7 ชั่วโมงที่ผ่านมา

    Horu horu😂😂😂😂😂😂

  • @rushdimarikar4073
    @rushdimarikar4073 8 ชั่วโมงที่ผ่านมา

    Maadyawadiya Hardcore Jeppek.

  • @Kaan-i3k-k6s
    @Kaan-i3k-k6s 7 ชั่วโมงที่ผ่านมา

    Dushithayanta dan rate thenak netha....

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 8 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂 මුන්ට පිස්සු

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 ชั่วโมงที่ผ่านมา

    Me wage pisso parlimentuwata yawanawada nnati nam mun gedara yawanawada buddimat janatawani npp ekata ekema atti halenna demu npp jayawewa

  • @nishanthamendis2925
    @nishanthamendis2925 3 ชั่วโมงที่ผ่านมา

    උඹලගේ අමුඩෙත්ගලවගෙන යන්නේ 😂😂😂😂

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt 7 ชั่วโมงที่ผ่านมา

    Ane. Palayan. Horo. Yanna.

  • @dikdilani1287
    @dikdilani1287 6 ชั่วโมงที่ผ่านมา

    Menessu obalawa shatha pahakata Ganan Ganna Neha obala Okkoma Patta Pal Horu Horunta janathawa Kathira gahanna Neha.,... Sajaba pohottuwa okkoma Ewarai..... MA mathiwaranayadi 5:16

  • @shanonvas3875
    @shanonvas3875 3 ชั่วโมงที่ผ่านมา

    Sajabaya diya welaaa

  • @amiladondeenu1408
    @amiladondeenu1408 4 ชั่วโมงที่ผ่านมา

    Ane oya wage gon athal katha 😂😂😂kiyala meda laksha 25 chande bass ganinko 😂😂😂😂😂😂

  • @sugathdammika8826
    @sugathdammika8826 2 ชั่วโมงที่ผ่านมา

    තුෂාරය කතා කරද්දී පිටිපස්ස ඉන්නෙ ගෑනිගෙ ඇක්ෂන් කොහොමද ..ගෑවිච්ච ගෑවිච්ච එවුන් මොංගල්😁

  • @MahendraKasturisinghe-ek9fj
    @MahendraKasturisinghe-ek9fj 6 ชั่วโมงที่ผ่านมา

    😂