මාලිමා⁣ෙව් ජාතික ලයිස්තු කණ්ඩායම රටට හඳුන්වා දෙමින් ජවිපේ මූලස්ථානයේදී නාම යෝජනා අත්සන් තියයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • මාලිමාාව් ජාතික ලයිස්තු කණ්ඩායම රටට හඳුන්වා දෙමින්
    ජවිපේ මූලස්ථානයේදී
    නාම යෝජනා අත්සන් තියයි.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 59

  • @eksilananda6819
    @eksilananda6819 8 ชั่วโมงที่ผ่านมา +21

    එදා සිට අදදක්වා අපමන සේවයක් කරන අපේ ටිල්වින් සහෝ bs

  • @roshanalexsander6317
    @roshanalexsander6317 8 ชั่วโมงที่ผ่านมา +17

    මේ අයගේ නම් සහ වීශේශත්වයන් ප්‍රසිද්ධ කරන්න. වටිනාම කරුන ඉතිහාසයේ ප්‍රතම වර විශේෂ අවශ්‍යතා තියෙන අය මේ ලිස්ට් එකේ ඉන්න එක . මම මේ වීඩියො එකෙ දැක්ක විදිහියට තුනක් හො දෙන්නෙක් ඉන්නවා. හරිම වටිනවා. ප්‍රසිද්ධ කරන්න මේක. චන්දෙ එන්නෙ සට සට ගාලා. ජයවේවා.

  • @NalinUdawatta
    @NalinUdawatta 8 ชั่วโมงที่ผ่านมา +15

    Maj gen අරුණ ජයසේකර, සුනිල් වටගල, බිමල් සහෝදරයා ආදරෙන් සුභ පතමි ඔබට. මව්බිම දිනවමු ❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 8 ชั่วโมงที่ผ่านมา +13

    අනේ මම හොය හොය හිටියෙ අපේ Aruna Jayasekera මහත්තයව හරිම සතුටුයි ඔබතුමාවත් Bimal, Sunil WatagalaSugath Thilakaratne මල්ලිලා ඇතුලු මේ දයාබර මිනිසුන් දකින්නට ලැබීම .. උතුම් දලදා සමිදු පිහිට පතමු කැනඩාවේ 🇨🇦 සිට සැමට 🙏🌸🙏

    • @kapilaratne6163
      @kapilaratne6163 7 ชั่วโมงที่ผ่านมา +1

      සියලුම නම් ඉක්මනින් ප්‍රසිද්ධ කරමු .මාලිමාවට ජය.

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@kapilaratne6163
      මේතරම් වැදගත් සුන්දර මිනිස්සු දැකල තියෙනවාද හැම පලාතෙකින්ම අනේ ඇස් පෙනීම අඩු මහත්තයත් ඉන්නවා 😢❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 7 ชั่วโมงที่ผ่านมา +5

    හරිම සතුටුයි . මාලීමාවට ජයවේවා .

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 6 ชั่วโมงที่ผ่านมา +3

    ආදරෙයි දයාබර සහෝදරවරුන්ට ❤

  • @asokaunantenne8292
    @asokaunantenne8292 3 ชั่วโมงที่ผ่านมา

    Good luck . Good to see MG Aruna Jayasekara in the list . I wish he is within the 5 from top .

  • @piyazapiyaza4116
    @piyazapiyaza4116 8 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට 150 ක බහුතරයක්#

  • @malindachamika
    @malindachamika 4 ชั่วโมงที่ผ่านมา

    ඔබලා හරිදේම කරන බවට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා 🎉🎉🎉

  • @dayayapa5348
    @dayayapa5348 8 ชั่วโมงที่ผ่านมา +7

    නම් කීව නම් හොඳයි

  • @chandanajmg5032
    @chandanajmg5032 6 ชั่วโมงที่ผ่านมา +1

    බිමල් සහෝදරයා චන්දේ ඉල්ලන්න තිබ්බෙ. ඉහලින් දිනන්න පුළුවන් කෙනෙක්❤🎉🧭💯

  • @gmeye6503
    @gmeye6503 7 ชั่วโมงที่ผ่านมา +3

    සුගත් තිලකරත්නත් ඉන්නවා නේද🤔ප්‍රායෝගිකව මිනිස්සු අතරට ගිහිං ඔවුන්ගෙ ප්‍රශ්න හොයලා බලලා ඒවට විසඳුම් අරගෙන දෙන්න පුලුවන් නම් එච්චරයි

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 5 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @DRana-b8d
    @DRana-b8d 6 ชั่วโมงที่ผ่านมา

    Jayawewa!!!!! Samatama

  • @sandilaad
    @sandilaad 5 ชั่วโมงที่ผ่านมา

  • @trustedwalls8376
    @trustedwalls8376 2 ชั่วโมงที่ผ่านมา

    Tilvin ayya thoranne harima aya.....eya kiwwa kiyanne nothing to worry.

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 8 ชั่วโมงที่ผ่านมา +4

    Tilvin 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @olgaalwis9681
    @olgaalwis9681 7 ชั่วโมงที่ผ่านมา

    Jayawewa NPP Jayawewa Malimawata

  • @VijithWaduge
    @VijithWaduge 6 ชั่วโมงที่ผ่านมา

    Great intelligent actor and actors 👍💐🙏🧭❌

  • @senakamaddumabandara8303
    @senakamaddumabandara8303 8 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @ireshmadushnaka7893
    @ireshmadushnaka7893 7 ชั่วโมงที่ผ่านมา

    Till+Win දිනන තෙක්❤

  • @piyazapiyaza4116
    @piyazapiyaza4116 8 ชั่วโมงที่ผ่านมา

    #මාලිමාවට150කබහුතරයක්

  • @VictorYaddehige
    @VictorYaddehige 7 ชั่วโมงที่ผ่านมา

    Congratulations 🥂

  • @rrckguy
    @rrckguy 8 ชั่วโมงที่ผ่านมา +2

    Why is Bimal here?

  • @ajithwijesinghe4407
    @ajithwijesinghe4407 6 ชั่วโมงที่ผ่านมา

    May inne rata hadana minissu.nayakayanta pandam allana aun newe.obalata jaya sri.

  • @piyazapiyaza4116
    @piyazapiyaza4116 8 ชั่วโมงที่ผ่านมา +1

    #මාලිමාවට 150 ක බහුතරයක්

  • @chamindakumara2428
    @chamindakumara2428 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 8 ชั่วโมงที่ผ่านมา

    NPP❤❤❤❤

  • @VijithWaduge
    @VijithWaduge 6 ชั่วโมงที่ผ่านมา

    Much 😊❤️😘🧭❌✊💐🇱🇰🙏

  • @ChineseRest
    @ChineseRest 2 ชั่วโมงที่ผ่านมา

    Yakoo nimal siliripa wife was there

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 7 ชั่วโมงที่ผ่านมา

    නම් ටිකකියන්නසහෝදරයා

  • @eksilananda6819
    @eksilananda6819 8 ชั่วโมงที่ผ่านมา

    සුබ පැතුමි මම වලපනේ

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 7 ชั่วโมงที่ผ่านมา

    අර නිළිය ජාතික ලැයිස්තුවෙන් එන්න තරම් වටිනවාද 😂😂😂😂 හරිනි මැඩම් තරම්

  • @LalithPrasanna-y7m
    @LalithPrasanna-y7m ชั่วโมงที่ผ่านมา

    Mokkuda ma

  • @LalithPrasanna-y7m
    @LalithPrasanna-y7m ชั่วโมงที่ผ่านมา

    Mokkuda mun mun koha rata karandada ituru tekath uwarai

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 7 ชั่วโมงที่ผ่านมา

    Pothe athsan kala yuthu thena penne nethi niyama tharuna set ekak me para parliament ekata yawanne ela ela meda para chandedi malimawata koti ekahamarak sure 😅

    • @kelaniagencies2216
      @kelaniagencies2216 6 ชั่วโมงที่ผ่านมา

      Gonek unaata kamak ne....
      Penna ganna epaa ratata....
      Ponnayo a anda mahathmayek.....
      Tho wage pol booruwo vitharada paarlimenthu yanna oona....
      Me vishesha minissu yana eke watinaakama therenna thoge mole wedilaa madi thaama....
      Moda moosalayaa

  • @tharaka0487
    @tharaka0487 8 ชั่วโมงที่ผ่านมา +3

    කිසි ගැම්‍මක් නෑ! ලක්ෂ 57න් සීයට විස්සක් විතර අඩු වෙනවා ෂුවර්

    • @SupermanHimas
      @SupermanHimas 8 ชั่วโมงที่ผ่านมา +6

      බලමුකෝ ආසන 150 වැඩියෙන් ගන්නවා NPP🎉

    • @AmaliPathirana
      @AmaliPathirana 8 ชั่วโมงที่ผ่านมา +3

      පව් ඔයා. පියවි සිහියට එන්න ඉක්මනින් පුලුවන් වේවා !

    • @Pathirana23456
      @Pathirana23456 8 ชั่วโมงที่ผ่านมา

      Uba එහෙම වෙනවා nam කැමති ඇතිනෙ 🖕🖕🖕 හොරුන් ගෙ puka lewa kana බල්ලෙක්

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 8 ชั่วโมงที่ผ่านมา +6

      අවසිහියෙන් කොමන්ට් එකක් කොටල පොරක් 😅😅😅

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 8 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම කියන්න හේතුව මොකක්ද?