සභාපති අනුරකුමාර හා ගොවීන් අමාරුම හරියත් පනී! දෑ අවුරුද්දක් කැලේ මැද වුණ වැඩේ රට්ටු දැනගන්නම ඕන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024

ความคิดเห็น • 127

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 6 ชั่วโมงที่ผ่านมา +91

    ගොවි මහත්වරුන්ගේ කැපවීම අප අගය කරනවා.

  • @VajiraDamayanthi-b2s
    @VajiraDamayanthi-b2s 6 ชั่วโมงที่ผ่านมา +70

    මෙන්න රටට ආදරේ මිනිස්සු .පාලකයන්ට බැන බැන ඉන්නේ නැතිව තමන්ගේ වැඩ සයයෝගයෙන් කරනවා ..ඔයාලා රටට වටිනා සම්පත් ...ජය වේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💪🏾💪🏾💪🏾💪🏾

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 ชั่วโมงที่ผ่านมา +31

    අපේ හෙළ විරුවෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
    ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්
    දේශභීමාණියෝ💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @MalanieWatagoda
    @MalanieWatagoda 6 ชั่วโมงที่ผ่านมา +35

    හිමින් හිමින් යමු මාලිමා රජය උදව් කරාවි

  • @neshishanaya9263
    @neshishanaya9263 5 ชั่วโมงที่ผ่านมา +8

    කෝටි වාරයක් ස්තූතියි. එකමුතු වී වැඩ කරන ඔබ සැමට කිසිම මහන්සියක් දැනෙන්න දැනෙන්න එපා. රටටම ආදර්ශයක් වේවා මේ එකමුතුකම.🙏🙏❤️❤️👍👍

  • @Kumari45233
    @Kumari45233 6 ชั่วโมงที่ผ่านมา +19

    තෙරුවන් සරනයි වෙහෙස මහන්සිවෙන සියලු දෙනා දෙවියන් රැකදේවා ❤❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 6 ชั่วโมงที่ผ่านมา +20

    ආදර්ශමත් ගොවි ජනතාවක් රජයෙන් කරනකං බලා නොඉද..❤
    ඒ තමයි අදූශිත බුද්දිමත් රජයකට දෙන ප්‍රගතිශීලී සහය..

  • @damecafiris5703
    @damecafiris5703 5 ชั่วโมงที่ผ่านมา +6

    මෙන්න ජනතාව ටික ටික රට හැදෙන විට තමන් ගේ වැඩ තනිටම ගම හදන නියම මිනිසුන් ඔයාලට දෙවියන් ගෙම පිහිටයි

  • @sandanirachel1738
    @sandanirachel1738 7 ชั่วโมงที่ผ่านมา +67

    ගොවිමහතුනි,අපගේ ජනාධිපතිතුමා ඔබලාට යහපතක් කරාවි....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 4 ชั่วโมงที่ผ่านมา +6

    රටට හිතැති ගොවියන් අනෙක වාර ය ක් ස්තූතියි. Well done

  • @Ayan-j2w
    @Ayan-j2w 6 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා,ඔයාලට

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 6 ชั่วโมงที่ผ่านมา +16

    ඔබ. තුමන්ලාගේ. කැපවීමට. අපගේ. ප්‍රනාමය 🎉🎉🎉🎉

  • @MalanieWatagoda
    @MalanieWatagoda 6 ชั่วโมงที่ผ่านมา +24

    අනිවාර්යයෙන් අපේ ජනාධිපති තුමා දිනවන්න මාලිමාවට ජන්දෙ දෙන්න ගොවි මහත්තුරු හොදේ

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 5 ชั่วโมงที่ผ่านมา +3

    කවුරැත් කරනකම් බලන් නොයිද ඔබ තුමන්ලා මේ කරන වැඩේ අති සිර්තක වේවා.. සක්තිය දහිරිය නීරෝ බාවයම ලැබේවා🙏

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 4 ชั่วโมงที่ผ่านมา +4

    අපෙ වැඩ අපි එකතුව ක.රගමු හදාගන්නවා වගෙ ගමත් ගොඩනගමු .අපෙ නායකයෙක් ඉන්නවා .ඉදිරිය හොදවෙයි.

  • @calistafernando1713
    @calistafernando1713 5 ชั่วโมงที่ผ่านมา +4

    ගොවි මහතුන්ට අපේ ප්‍රණාමය ගෞරවය 🙏🏽🙏🏽 උත්සාහයක් සාර්ථකව නිමාවට වේවා අලුත් පාලනය ඉතිරි කොටස නිමකර දේවී

  • @YomaniShadew-lh8pd
    @YomaniShadew-lh8pd 7 ชั่วโมงที่ผ่านมา +40

    තවමාසක් ඉවසන්න ඔයාලාගේ වැඩේ නවජනපති විසින් සිදුකරයි

    • @supundilanka9524
      @supundilanka9524 6 ชั่วโมงที่ผ่านมา +3

      ජනාදිපති අනුර උනාට මේව රජයෙ නිලදාරින්ගෙ වැරදි. අපෙත් ඔහොයි උන් එනව මනිනව යනව එච්චරයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @thusha9773
    @thusha9773 5 ชั่วโมงที่ผ่านมา +12

    සමගිය බලය වේ👏👏👏👏👏

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 5 ชั่วโมงที่ผ่านมา

      Api okkoma ekathu wela rata hadamu .thank you, guys ❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 6 ชั่วโมงที่ผ่านมา +12

    මරු මෙන්න vada ජයවේවා ගොවි රජවරු

  • @manelamarasekara5929
    @manelamarasekara5929 5 ชั่วโมงที่ผ่านมา +4

    යොධ බග යෝධ ශක්තිය ලැබෙිවා ගොවි මහතානනි බුදුසරණයි

  • @tilakatilaka365
    @tilakatilaka365 6 ชั่วโมงที่ผ่านมา +12

    ජනාධිපති තුමනි මේ ගැන ඇස ගැටේවා 🙏🙏

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 5 ชั่วโมงที่ผ่านมา +3

    රටටම සුබයි ❤️❤️🙏🏻🙏🏻

  • @ජීවිතයසෙනෙහස
    @ජීවිතයසෙනෙහස 5 ชั่วโมงที่ผ่านมา +4

    හැමෝටම බුදු සරණයි නියම මිනිස්සු

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 5 ชั่วโมงที่ผ่านมา +4

    අපි ඔක්කොම එක අම්මගෙ දරුවො වගේ එකතූවෙලා ලස්සන රටක් හදාගමු ඇත්තටම හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ

  • @shineisle2263
    @shineisle2263 5 ชั่วโมงที่ผ่านมา +4

    මාලීමා ජයග්‍රහණය ඔබලාගේ ප්‍රශ්ණ වලට විසඳුමයි.🙏

  • @deepajayalath
    @deepajayalath 5 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤රටට අාදරේ හදවත් පිරිසිදු දෙෙරිය වන්ත මිනිසුන්...සියලු දෙනාට තෙරැවන් සරණයි❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 ชั่วโมงที่ผ่านมา +6

    ඉවසන්න ජනාධිපති තුමාට සම්පූර්ණ බලය හිමි වුණාට passe යුතුකම් ඉටු කරනවා අනිවාර්යයෙන් .👍

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 5 ชั่วโมงที่ผ่านมา +3

    මෙන්න මිනිස්සු.♥️♥️👍

  • @rohanasiriwardane
    @rohanasiriwardane 6 ชั่วโมงที่ผ่านมา +15

    මේ ප්‍රදේශයේ මාලිමාවේ ක්‍රියාධරයෙක් මුණගැහෙන්න.

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 5 ชั่วโมงที่ผ่านมา +3

    දිරිය මිනිසුන්❤

  • @damayanthiperera8178
    @damayanthiperera8178 5 ชั่วโมงที่ผ่านมา +2

    හරි අගෙයි ජයවේවා ! එකමුතු ගජමුතු තෙරුවන් සරණයි ඔයාලට

  • @chameladilu780
    @chameladilu780 6 ชั่วโมงที่ผ่านมา +11

    ගොවි මහතුනි පොඩ්ඩක් ඉවසලා ඉන්න . අනුර ජනාධිපති තුමා ඔබලාට උදවු කරාවි

  • @madusankakurera1218
    @madusankakurera1218 6 ชั่วโมงที่ผ่านมา +17

    ඔහොම යන් ලගදිම සහනයක් ලැබේඑඊ ,මාලිමා රජය ගැන විස්වාස කරන්න ,වැදගත්ම දේ වෙන්නෙ මේවා ස්මාජ ගත කිරීමයි ,කා ගෙන් හො උදව්වක් හරි ලබා ගන්න පුලුවන් එතකොට ,බොහොම පින් ඔයාලා සියලුම දෙනාට මේ කැප වීමට ,🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 6 ชั่วโมงที่ผ่านมา +11

    රට වවනව රට හදනව මේක ඇත්ත මයි මාලිමාවට බලය දෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TilinaMadurawala
    @TilinaMadurawala 5 ชั่วโมงที่ผ่านมา +4

    ආදර්ශයක් මුළු රටටම .ජයවේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ සැමට තෙරුවන් සරණයි යෝධ බළ යෝධ වීර්යය ලැබේවා!!!

  • @karunathilakahea719
    @karunathilakahea719 6 ชั่วโมงที่ผ่านมา +4

    මට සතුටු කෑවොත් බඩට කිව්ව වගේ. නිකන් තාප්පවල බිත්තිවල බලි ඇඳල කෙළ උනාට පස්සෙ ඒව දැක්කම දවසම එපාවෙන ව වගේ කාලයක් ආව නෙ. මේ තමයි හොඳම. ගියත් ආවත් ලාභය කරන අයටමයි. දැක්කම සතුටුයි.

  • @Hasunaldimel
    @Hasunaldimel 3 ชั่วโมงที่ผ่านมา +1

    පුරන් කුඹුරු අස්වද්දමු❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 6 ชั่วโมงที่ผ่านมา +14

    ගොවි මහතුනි ඔක්කොම කරන්න ඉක්මනින් අමාරු යි උදව් කරාවි ❤ටිකල් ඉවසන්න

  • @gayanifernandes941
    @gayanifernandes941 5 ชั่วโมงที่ผ่านมา +2

    Our hard working 💪💪 Mother land heroes🙏🙏💐💐👏👏

  • @saminjayasingha2156
    @saminjayasingha2156 5 ชั่วโมงที่ผ่านมา +2

    ජනපති සහෝදරයා මෙම ක්‍රියාදාමයට රාජ්‍ය මැදිහත්වීම කරන්න

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤🎉🎉yahapatakma wewa hamotama

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 5 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා .මුඩු බිම් වගාකරමු රට ස්වයංපෝෂිත කරමු. ගොවියාට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 2 ชั่วโมงที่ผ่านมา

    නියම වැඩක් ❤❤ ආදරෙයි මේ රටට දෙන සපෝට් එකට ❤❤

  • @KharanDubai
    @KharanDubai 4 ชั่วโมงที่ผ่านมา +1

    Budusarne❤❤❤❤❤

  • @meragalmalani2016
    @meragalmalani2016 3 ชั่วโมงที่ผ่านมา +1

    Me ayata rajayen udaw karanna one. Dan nam udaw labei theruwan saranai hemotama ❤❤❤❤

  • @chithrawanniarachchi3788
    @chithrawanniarachchi3788 6 ชั่วโมงที่ผ่านมา +7

    මෙය ජනාධිපති තුමා ගෙ ඇස ගැටේවා

  • @nadeesha5790
    @nadeesha5790 5 ชั่วโมงที่ผ่านมา +2

    Ane harima sathutui me kapavimata❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 6 ชั่วโมงที่ผ่านมา +4

    මේ අනුර කුමාර vage නම් තිබ්බේ ගමේ අම්මලා අපිට ඒ වගේ පුතේ අපේ රජ කරගන්න පුළුවන් විමත් පිනක්

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 6 ชั่วโมงที่ผ่านมา +10

    එයත් අනුර කුමර

    • @emilatukorala3720
      @emilatukorala3720 6 ชั่วโมงที่ผ่านมา

      ඒක නේන්නම් , අනුර කියන නැකතින් ආරම්භ කල නිසා , අනුරාධපුර නගරය හැදුනු බව සමහරු කියනවා, අනුර කියන සෙනෙවියා අනුරාධපුර නගරය සෑදු නිසා අනුරාධපුර නගරය හැදුනු බවත් කියනවා, අනුර කියන සෙනසුරුගේ නැකත නිවාස මංමාවත් සෑදීමට ඉතා හොඳ බවත් කියනවා, ජනාධිපති තුමාත් අනුර , මේ ගොවි මහත්මයාත් අනුර ,
      ජයම වේවා ,🙏🙏🙏

  • @nilukank3564
    @nilukank3564 6 ชั่วโมงที่ผ่านมา +6

    ගොවියා අපේ බත සපයන්නා. ඔයාලට දුකට සැපට අපේ ජනපති අනිවාර්‍යෙන් ඉන්නවා. තව පොඩ්ඩක් ඉවසන්න් හිටියා වගේ.

  • @thamarakumari4033
    @thamarakumari4033 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තුමනි ඔබ ගේඅවදාමය යොමු වේවා

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 5 ชั่วโมงที่ผ่านมา +1

    හැමදේම සහායෝගයෙන් කරගන්නවනම් අපේ රට කොච්චර ලස්සන වෙයිද ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @bernysilva3902
    @bernysilva3902 6 ชั่วโมงที่ผ่านมา +2

    jaya veva vedakata uthtata

  • @champamuthumala7558
    @champamuthumala7558 6 ชั่วโมงที่ผ่านมา +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @dayamaheepala1274
    @dayamaheepala1274 6 ชั่วโมงที่ผ่านมา +2

    ❤ siyalu denata Theruwan Saranai

  • @nissankapush
    @nissankapush 6 ชั่วโมงที่ผ่านมา +3

    ජාතික හැඟීම

  • @srilankadancechannel8309
    @srilankadancechannel8309 3 ชั่วโมงที่ผ่านมา

    ANURATATA JAYAWEWA WOW LANKA SHINE GOOD WORK NATIVE KANDY FROM CANADA

  • @nadeesha5790
    @nadeesha5790 5 ชั่วโมงที่ผ่านมา

    Govi mahathunta yahapathakma wewaa❤❤❤

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 4 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තුමනි මේ ගැන සොයා බලා පුලුවන් උදව්වක් කරන්න.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 5 ชั่วโมงที่ผ่านมา

    Jaywewa obatumnlata Anur kumaru jandepathe tuma Ape oyalata udu Karen satutuii Ape sahodryn gen❤❤❤❤❤

  • @nihalranathunga1360
    @nihalranathunga1360 5 ชั่วโมงที่ผ่านมา

    අපි මාලිමාවේ කොට්ඨාස සභා සෑම ගමකම පිහිටවනවා.ඵවායෙන් ගමට අවශ්‍ය මොනවද මොන වැඩ කටයුතුද කරන්න ඕන කියල ගමේ අයත් සමග කථා කරල ඵයාල කියන දේවල් සොයා බලල ඉෂ්ට කරන්න අපේ ජනාධිපති සහෝදරයා තීරණය කරල තියෙන්නෙ ගමේ ප්රශ්න ගමේ අයත් සමග ඵකතු වෙලා ඉෂ්ට කරන්න පුලුවන් ඉදිරියේ දී

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 6 ชั่วโมงที่ผ่านมา +1

    Watinawa ekamuthukama, ohomi rata negenne Jaya wewa,

  • @mddamendadamenda
    @mddamendadamenda 4 ชั่วโมงที่ผ่านมา

    Jaya wawa

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 5 ชั่วโมงที่ผ่านมา

    mage rate ahinsaka mage minissu, sitana patum etuwewa❤❤

  • @nishanthasanjeewa3832
    @nishanthasanjeewa3832 4 ชั่วโมงที่ผ่านมา

    hetapu palakayo gam mattamen karaalu .
    apae goviyata deerga aau ❤❤❤❤

  • @shiranifrances915
    @shiranifrances915 5 ชั่วโมงที่ผ่านมา

    Heart breaking story I'm for sure the president will see this n do something for thies poor guys.

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 5 ชั่วโมงที่ผ่านมา

    Rataka diwunuwa ape govi mahathun iwasala inna anura janapathi obalata pihita wenawa ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @roshhewa
    @roshhewa 5 ชั่วโมงที่ผ่านมา

    👏👏👏

  • @chamindakumara2428
    @chamindakumara2428 6 ชั่วโมงที่ผ่านมา +1

    Superi broo ❤❤ malimawata jaya wawaa

  • @aslaalsa9920
    @aslaalsa9920 5 ชั่วโมงที่ผ่านมา

    Supire

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d 5 ชั่วโมงที่ผ่านมา

    Den baya wenna epa malima rajaya obata udau karavi❤❤❤❤❤❤

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 2 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ ඇතැම් අය ගෙවල් හදන්න වෙන වෙනත් දේවල් වලට ආධාර දෙනවා නමුත් නමුත් ඇත්තටම විය යුත්තේ මේ වගේ සිය ගානකට බඩකටපුරු අගට පහසුකම් සැලසීම නොවේ ද ????????

  • @priyangawellappili1226
    @priyangawellappili1226 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 5 ชั่วโมงที่ผ่านมา

    obalata jaya patami.mage minusane😢😢😢😢😢

  • @rameesramees5194
    @rameesramees5194 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 6 ชั่วโมงที่ผ่านมา

    අපේ පාරක් හදන්න පහුගිය කාලෙ ලොකු නෝනා පොඩි නෝනා ය සමෘද්ධි සංවර්ධන ග්‍රාම සේවක ප්‍රාදේශී සභා නිලධාරි දහ පාරකට වැඩි ඇවිල්ල ගිහිල්ලා තියෙනවා රාජ්‍ය දේපළ විනාශ කරලා තියෙනවා ඒ මගින් ප්‍රධාන රෝහලකට යන්ඩ තියෙන මාර්ගයක් සම්බන්ධවයි තව පාර හැදිලත් නෑ පසුව සියලුම විස්තර දන්වන්නම්

  • @deepanikuwait9743
    @deepanikuwait9743 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏💚💚💚

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤✨️✨️✨️✨️✨️

  • @p.a.ariyapala7700
    @p.a.ariyapala7700 4 ชั่วโมงที่ผ่านมา

    ක්‍රියා ව නම් ගොඩ ක් හොඩක් හොද යි .ටික කාලයක් යන විට් කුබුරු යාය ගොඩ කරන්න පටන් ගත්තොත් මොකද කියන්නේ සබාපති තුම

  • @RavindraDeshapriya-x9q
    @RavindraDeshapriya-x9q 5 ชั่วโมงที่ผ่านมา

    පොඩ්ඩක් ඉවසන්න

  • @ranjanirathnayakarathnay-rt7jd
    @ranjanirathnayakarathnay-rt7jd 2 ชั่วโมงที่ผ่านมา

    Menna minissu ❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 6 ชั่วโมงที่ผ่านมา

    Gama ekau wenawa kyanne rata nikamma goda ekamuhu kama tiye nam karanna bari deyak na🎉🎉🎉 adambarai govi mahauni තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 6 ชั่วโมงที่ผ่านมา +1

    Menna Niyama Herosla

  • @IndraniBandra
    @IndraniBandra 3 ชั่วโมงที่ผ่านมา

    Anura.j.p.vesadave..bayavanna.apa.niyama..nayakayak.apita..innava💯💯💯💯❣️❣️❣️❣️❣️

  • @godofgodseyes
    @godofgodseyes 6 ชั่วโมงที่ผ่านมา

    සභාපති "අනුර කුමාර" ල දෙන්නයි.
    ජනාධිපති ලේබල් තනතුරත් සභාපති (President).
    හැබැයි, ඒ ආයතනයෙ ව්‍යවස්ථාව නීත්‍යනුකූල නැති සමාජ ගිවිසුමක්.
    පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

  • @RonaldoDagoat-ts6mh
    @RonaldoDagoat-ts6mh 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @DilukaJayasinghe
    @DilukaJayasinghe 6 ชั่วโมงที่ผ่านมา +1

    Uthumkriyawak

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 5 ชั่วโมงที่ผ่านมา

    Wel yayawalata
    Para hadhanawa
    Kiya kontharathu
    Aran gowisa
    Same ethiwala
    Saba pathila gasaa kana
    Yugayaka maehamath gowi
    Mahaththuru
    Oba semata jaya

  • @panawalagesampath4352
    @panawalagesampath4352 6 ชั่วโมงที่ผ่านมา

    Ma tami rata ta attatama adara rattaran minissu❤️❤️❤️

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @udaperera9945
    @udaperera9945 6 ชั่วโมงที่ผ่านมา

    හෙමින් යන කොට තමයි අනතුරු,බාධක මැඩ ගෙන වට පිට බල බලා දූරදර්ශීව ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්නේ.කලබල වුනොත් කොංග්‍රස් කටෙත් අත් දාන්න බෑ නේද?❤❤❤❤❤❤

    • @udaperera9945
      @udaperera9945 6 ชั่วโมงที่ผ่านมา +1

      ඉහත කොරස් කටේ කියල නිවැරදි කර ගන්න.සමා වෙන්න.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 4 ชั่วโมงที่ผ่านมา

    අනේ වාසනාවන් රටට සමිපත් නුබලායි

  • @jayanthapremalal2909
    @jayanthapremalal2909 6 ชั่วโมงที่ผ่านมา

  • @sunilalexandercampianregis8874
    @sunilalexandercampianregis8874 6 ชั่วโมงที่ผ่านมา +1

    Don't wait for someone else to do it, just do it, that is the secret of success😅

  • @janakajanaka2998
    @janakajanaka2998 4 ชั่วโมงที่ผ่านมา

    DAN API ALUTH ANDUWATA KIYAMU API😊

  • @dayamaheepala1274
    @dayamaheepala1274 6 ชั่วโมงที่ผ่านมา

    Oba thumala wage gowiyan ratatath janadhipathi thumatath wisala shakthiyak .

  • @InokaLelkadaBalage-gq9oo
    @InokaLelkadaBalage-gq9oo 6 ชั่วโมงที่ผ่านมา

    Hari sathutui hama denam mehema hithanawana ape rata hari sundarai😂😂😂

  • @vidurajayantha894
    @vidurajayantha894 5 ชั่วโมงที่ผ่านมา

    Malimawe rajaya අනිවාර්යයෙන් udaukaravi.mokada දුප්පතුන් ge anduva