අටසිල් (උපෝසථ සීලය) | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #AhasGawwa
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 217

  • @sachi_bbh4116
    @sachi_bbh4116 2 ปีที่แล้ว +64

    මේ අලුත් අවුරුද්දේ පෝය 12 ට ම උතුම් රහතන් වහන්සේලාගෙ ගුණ සිහි කරමින් අට සිල් සමාදන් වෙලා ආරක්ෂා කර ගන්න , අපි හැමෝම අදිටන් කර ගනිමු!!! 🙏 ☸️ ✨
    සාදු සාදු සාදු!!!

  • @athelwarnakulasooriya9055
    @athelwarnakulasooriya9055 2 ปีที่แล้ว +36

    තරුණ දරුවන් කෙරෙහි කරුණාවෙන් දහම් කරුණු සරල සුගම අයුරින් පැහැදිලි කරදීම ගොඩාක් වටිනවා .නමෝ බුද්ධාය .තෙරුවන් සරණයි .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +36

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +25

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @tharinduperera8000
    @tharinduperera8000 2 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @namalwimalarathna341
    @namalwimalarathna341 2 ปีที่แล้ว +20

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා බොහෝ කාලයක් සුවසෙම වැඩ සිටිත් වා...🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +17

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏

  • @iroshanikohowalagedara8328
    @iroshanikohowalagedara8328 2 ปีที่แล้ว +15

    සැම පුරපසලොස්වක පොයකටම උපොසතය ආර්ක්ෂා කරත්වා තෙරුවන් සරණයි

  • @manjulasampath1134
    @manjulasampath1134 2 ปีที่แล้ว +8

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සහ පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ නමෝ බුද්දාය තෙරුවන් සරණ යි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +11

    භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි සුන්දර ශ්‍රී සද්ධර්මයට අනුව දහම් අවවාද දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
    අපට කල්‍යාණ දහම් අවවාද හැම නිතර ඇසේවා .......!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 5 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +8

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා!
    නමෝ බුද්ධාය !

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +19

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว +33

    සාධු සාධු සාධු!!මම ඉන්නේ සෞදි රටේ.ස්වාමීන් වහන්ස අද මම පලවෙනි වතාවට උපෝසථ අටසිල් සමාදන් උනා.මම වෙනත් ආගමක කෙනෙක් නිසා කලින් දැනන් හිටියේ නෑ.අද පටන් ජීවත් වන තුරාවට හැකි හෑම මසකම අටසිල් සමාදන් වෙමි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏

    • @ccsl6890
      @ccsl6890 2 ปีที่แล้ว +1

      Oyaharima pinwanthiyak. Oya sithuwillatath,me Pinwath Suwaminwahanselagen Darme Ahapu Akathnisa. Dhathu Subawayamathamai. Niwanama Awabodawewa.
      Namobuddhaya.

    • @محمدمحمد-ج3ط5ز
      @محمدمحمد-ج3ط5ز ปีที่แล้ว +3

      මම දැන් ලංකාවට ඇවිත් ඉන්නේ.ගිය පෝයටයි ඊයේ පෝයටයි සිල් සමාදන් උනා ආනමඩුව මහමෙව්නාව ආරාමයේ.ආයි යනකන් ම සිල් සමාදන් වෙනවා.බොහොම පින්.තෙරුවන් සරනයි.

    • @ashelkariyawasam
      @ashelkariyawasam ปีที่แล้ว

      ​@@محمدمحمد-ج3ط5زමාත් ඒ සීලයේ පින අනුමෝදන් වෙමි 🙏🙏🙏 සාදු සාදු ..

  • @sanchithapiyumali7389
    @sanchithapiyumali7389 2 ปีที่แล้ว +94

    මේ වසර පුරාවටම සෑම පුර පෝ දිනකම, උපෝසත අෂ්ඨාංගික සීලය රක්ෂා කිරිමයි මාගේ අධිෂ්ඨානය ...සාදූ ...සාදූ ...සාදූ .

    • @anuruddhikaliyanage1603
      @anuruddhikaliyanage1603 2 ปีที่แล้ว +3

      සාධු සාධු සාධු !!!!!!

    • @조화-t1y
      @조화-t1y 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🪔🪔🪔💐💐💐 සාධු සාධු සාධු

    • @niranjaleefernando1327
      @niranjaleefernando1327 ปีที่แล้ว +1

      @@anuruddhikaliyanage1603 ²²22

    • @NikilaVibodha-wx3ek
      @NikilaVibodha-wx3ek ปีที่แล้ว

      සාධු සාධු සාධු!!!

    • @ftDeddyxx
      @ftDeddyxx 11 หลายเดือนก่อน +1

      🙏ඒ යහපත් සිතිවිල්ල එසේම සිදු වන්න කියලා ප්‍රාර්ථනා කරනවා,සිත පින්සිතිවිලින්ම පිරේවා..තෙරුවන් සරණයි

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 මේ ගෞතම බුද්ධශාසනය තුලදීම උතුම්වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා 🙏🙏🙏💐💐💐

  • @premathialaka89premathiala78
    @premathialaka89premathiala78 7 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ. අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සේට උතුම් නිර්වානයම සාක්ශාත් වේවා

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .පින්වත් ස්වාමීන් වහන්ස මමත් උපෝසත සිල් සමාදම් වෙන කෙනෙකි.සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +9

    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .
    පින්වත් ගුරුදෙවිදුන් නිදුක් නීරෝගී වේවා චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා සාධු ..සාධු ..සාධු ..

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 2 ปีที่แล้ว +9

    මෙ දුක් සසරින් ඉක්මනට මාව එතෙර වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Blink-withyou
    @Blink-withyou 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🌼🌺

  • @Sahiru308
    @Sahiru308 2 หลายเดือนก่อน +1

    සාදූ...සාදු....සරලව පැහැදිලි වේ ඔබවහන්සේ කියා දෙන දහම් කරුණු අහන්න ආසයි.තෙරුවන් සරණයි හාමුදුරුවනෙ.......

  • @k.s.b4443
    @k.s.b4443 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🌹🌹🌹🌹
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය..!!!🌹🌹🌹🙏🙏🙏

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +9

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ..
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..
    නිදුක් නීරෝගී චිරජීවනය නිරතුරුවම ලැබේවා ...
    තෙරුවන් සරණයි
    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏

  • @සීමා-ප6ත
    @සීමා-ප6ත 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය !!!
    වන්දණිය පුජණිය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 නිදුක් නිරෝගී සුව දිර්ඝායුශ සම්පත්තිය ලබත්වා !!! උතුම් වු චතුර්‍ය සත්‍ය ධර්මය මෙ ගෞතම බුද්ධ සාසනයේදිම අවබොධ වෙත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏🙏

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +2

    🙏🙏 සාදු සාදු.
    ආපෙ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා . සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . තෙරුවන් සරණයි 🙏🙏

  • @lasanthimadushani8702
    @lasanthimadushani8702 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය..!!

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 9 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +3

    🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 2 ปีที่แล้ว +6

    Theruwan Saranayi Swaminwahansa Me Athmabawayedima Nirwanaya Awabodha Wewa

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +3

    සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේට පිං සිද්ද වේවා දීර්ඝායුෂ ලැබේවා නීරෝගී සම්පත්තිය ලැබේවා සාදු සාදු

  • @nuwananuradha1396
    @nuwananuradha1396 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! අප හට අනුකම්පාවෙන් මේ සිදුකරන්නා වූ සදහම් දේශනාවන් ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස පාරමිතාවක්ම වේවා .....!!! තෙරුවන් සරණයි .....!!! 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +6

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @niroshakapuge6285
    @niroshakapuge6285 2 ปีที่แล้ว +7

    මෙවැනි සොඳුරු ධර්මය අසන්නට ලැබීම අපගේ ජීවිතය ට ලැබුනු වටිනා ම වස්තුව යි...ඒ උතුම් තිසරණයට මාගේ නමස්කාර ය වේවා ...සාදු සාදු සාදු

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 2 ปีที่แล้ว +3

    සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා සුපින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🌷🌷🌷 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🙏🙏🙏

  • @suranjithagajanayake4412
    @suranjithagajanayake4412 2 ปีที่แล้ว +3

    🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    🙏පින්වත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා ....
    නමෝ බුද්ධාය !

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +2

    එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස ..!! තෙරුවන් සරණයි ඔබ වහන්සෙට ...!!! නමො බුද්ධාය.....!!!!!"""

  • @hashinikamaduhanshi
    @hashinikamaduhanshi 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා🙏දිර්ගායුශ ලැබේවා...!!! තෙරුවන් සරණයි🌸🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය🙏🙏

  • @kavindunuwan
    @kavindunuwan 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබවහන්සෙට බොහොම පිං තෙරුවන් සරණයි.

  • @isankashyamali8445
    @isankashyamali8445 2 ปีที่แล้ว +5

    Sadu 🙏🙏🙏🙏sadu🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼

  • @amandirashani9384
    @amandirashani9384 2 ปีที่แล้ว +3

    ධර්මය ශ්‍රවණය කරන පිනෙන් මගේ සිත සැනසෙවා සුවපත් වේවා!
    සියලු සතුන් සැනසෙවා සුවපත් වේවා!

  • @asankaasanka1145
    @asankaasanka1145 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mokshalathennakoon7514
    @mokshalathennakoon7514 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha4038 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ,සිල් පවාරනය කිරීම ගනත් දනුවත් කරන්න.🌷🌷

  • @Someonefromsomewhere910
    @Someonefromsomewhere910 2 ปีที่แล้ว +4

    අප කෙරෙහි කරුණාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමින් වහ්සේට තෙරුවන් සරණයි. සියලු දෙනාටම පුන් පොහෝ දින සිල් සමාදම් වීමට හැකි වේවා...!

  • @tharangaerandani3813
    @tharangaerandani3813 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @tkjjananisubodya8959
    @tkjjananisubodya8959 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏😅

  • @mokshalathennakoon7514
    @mokshalathennakoon7514 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏 උතුම් උපෝසථ සීලය අාරක්ෂා කරන අාකාරය නිවැරදිව කියලා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌼

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @yasiruruwantha2833
    @yasiruruwantha2833 2 ปีที่แล้ว +2

    sadu sadu sadu !!!!!!!!!

  • @kmaridecg1911
    @kmaridecg1911 3 หลายเดือนก่อน

    එහෙමයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @rashininavodhya2008
    @rashininavodhya2008 2 ปีที่แล้ว +5

    Sadu Saud sadu 🙏🙏🙏

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සිල් ගන්න අපි වගේ අයට මෙය ඉතා වටිනවා.ගොඩක් පින් අපේ ස්වාමින් වහන්සෙට

  • @ishanmendis9365
    @ishanmendis9365 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!දුකින් මිදෙත්වා!උතුම් නිවනින් සැනසීමම ලබත්වා!

  • @lahirumadhushan5195
    @lahirumadhushan5195 2 ปีที่แล้ว +3

    Oba wahanseta godak pin swaminwahansa ada idala man hama pura pasalowsaka pohoya dinakama uposatha seelaya samawadan wenna adishtan karagannawa !!!!!!!!!

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    මා මෙන්ම සියලු දෙනාටම උතුම් උපෝසථ සීලය රකිමින් උතුම් ධර්මයේ අවබෝධය ලබන්න හැකිවේවා .තෙරුවන් සරණයි 🙏🙏

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු ..... 🙏 සාදු.. .. 🙏 සාදු..... 🙏 මේ ගෙවෙන වසරයන් පුරාවට සෑම පුර පෝ දිනකම උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් වී රක්ෂා කිරීම මාගේ අධීෂ්ඨානයයි ,,

  • @ruwan6474
    @ruwan6474 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @sudeshpriyamantha164
    @sudeshpriyamantha164 3 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි.... අධිෂ්ඨාන කරන්න සිල් පද රකින්නට... සාධු සාධු සධු 🙏🙏🙏

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka7052 2 ปีที่แล้ว +2

    Sadu 🌹🙏 Sadu 🌹🙏 Sadu 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 Pinwath Buddha puthrayanan Wahanseta mage Uttama Namaskaraya Wewa 🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +1

    යහපතක්ම වේවා 🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    ජීවිතයට හොඳ අවස්ථාව
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු

  • @rashinidilki252
    @rashinidilki252 4 หลายเดือนก่อน

    සාදු ...සාදු ...සාදු ❤️🌼🙏

  • @ruwan6474
    @ruwan6474 2 ปีที่แล้ว +2

    සැමදා තිසරණ සරණ යමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නා සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව ලැබේවා නිවන් අවබෝධ වෙත්වා

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!🌹☸️🌹🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට,
    පළමුවද,දෙවනුවද, තෙවනුවද,
    මාගේ නමස්කාරය වේවා!
    තෙරැවන් සරණයි!☸️🙏

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 10 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @JWmovies-x1w
    @JWmovies-x1w 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස මෙම සීලය සතියේ දිනෙක ආරක්ෂා කිරීමට බැරිද ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 2 ปีที่แล้ว +4

    Sadu sadu. Meka ahuwama heta matath sil ganna yanna hithuna

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @NALUWA.official
    @NALUWA.official 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 😊❤🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว +2

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව ආදි සියලූම අකුසලයන් දුරු වී,
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් ,
    සංසාර දුකින් නිදහස් වීමට
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @IreshaMM
    @IreshaMM 12 วันที่ผ่านมา +2

    බෝහෝම පිං 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @a.n.j.3219
    @a.n.j.3219 2 ปีที่แล้ว +4

    🙏🌹🙏🌹🙏🌹

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว

    අනේ සාදු!!!🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu sadu... 🙏🌸🌼💓💞

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @amaliperera1508
    @amaliperera1508 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.,

  • @NethraDinimuthu9878
    @NethraDinimuthu9878 2 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 ปีที่แล้ว +3

    Download denna ko ගොඩාක් වටින video එකාක්

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු

  • @rangaranga8749
    @rangaranga8749 2 ปีที่แล้ว +3

    THERUVAN SARANAI PINVATH SAVAMIN WAHANSETA..III

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 2 ปีที่แล้ว +3

    සාදු ....

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @sanchithapiyumali7389
    @sanchithapiyumali7389 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මගේ ගෞරවනීය නමස්කාරය වේවා!සාදු සාදු සාදු

  • @sanduuwijerathna8818
    @sanduuwijerathna8818 2 ปีที่แล้ว

    සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!! !!! !!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!