@anushafernando6709 Puluwan deyak karanna, Kamkaruwange jivita duk barai, must make pension system for them, Their flesh and blood stolen by contractors 😢 Horrible situation
Yes you are correct..💯 I believe you because you are a lawyer.why 🧭 not discuss before do something.from whom they are🧭 taking advice.still we are not satisfy 🧭government.
As you say to make all these changes it will take some time. The President is really busy at the moment putting his Heart out to do something good for the people of this Country.
He has ministers and deputy ministers and advisors. Remember, this government is based on a highly progressive political movement called "JVP" that formed the wider national political movement called "NPP". There are not too many excuses for making bad mistakes and bad choices, particularly at these early stages of the NPP government.
ඔබ තුමා පැහැදිලි කරනව අපි අහනවා,,සර්,, සේනක සර්, මනෝජ්, සර්,එකතු කරගෙන ජනපති මුණගැහෙන්න.,නිතිපති,,අධිකරණ ඇමති විශ්වාස කරන්න බැ ,,
අනිවාර්යයෙන් 100%
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
@anushafernando6709
Puluwan deyak karanna,
Kamkaruwange jivita duk barai, must make pension system for them,
Their flesh and blood stolen by contractors 😢
Horrible situation
Ow matath hithenawa den aa gollonta mewa balanna welawak ne. Thibbath balanne ne. Aa nisa hamuwena eka thamayi hodama de.
අලුතෙන් පනතක් ගෙනල්ලා හිටපු දැන් ඉන්න ඔක්කොගෙම විශ්‍රාම වැටුප් අහෝසි කල යුතුයි
අනිවාර්යෙන් 👍
එක හරි
මොඩයා නොවි හිටු ....විශ්‍රාමික වැටුපෙන් රුපියලක් අඩු කරන්න බැ .......අතිතයට බලපාන නිති හදන්න මොන පනතකින්වත් බැ.....උඹල කයියට රැවටුනාට ඔකයි පරම සත්‍ය 😁😁 මහින්ද මහත්තයාගෙ නිවාස ප්‍රශ්නය හිමිකමක් එකයි ඔය ආණ්ඩුව තාම කෙදිරි ගාන්නෙ ආණ්ඩුව මානව හිමිකම් ප්‍රශ්නයකට කොටු වෙනවා ලිපි යවලා බලපැම් කලොත් .....වෙදිකා වලා මයික් හපන් කැගැහුවෙ උන් ඔවා නොදැන නෙමෙ මෙ රටෙ ඉන්න නුගත් වහල්ලු චුං කරලා වෛරය පතුරවලා බලයට එන්න 😁😁😁😁😁 අසරණ නුගත් වහල්ලු
Thank you… Appreciate your comment 👍👍👍
මෙයාලත් වැඩේ කරන්නෙ නෑ මහත්තයා කරන්න පුලුවන් අපිටත් තේරෙන මුන්ට කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනව ලැජ්ජයි ඉතින් අපිත් පුලුවන් විදිහට වැඩකලා අපේ පාලනයක් ගේන්න සමහරවිට ගොඩාක් අය මට බනීවි ඇත්තාම මමත් කැමතිනෑ මේ ආණ්ඩුවට කවුරුත් බනිනවට ඒත් සමහර දේවල්නම් කරන්න තිබුන.අපි චන්න්දෙ දුන්න ඇත්ත නමුත් අපි ඔය කිසි එකෙක්ගෙ වහල්ලු නෙවෙයි.
ඔබ නිවැරදියි.රනිල් කල්යල් බලලා
රවී එව්වේ අද්දෑකීම් විරළ පුද්ගලයන්
රැසක් තුළ තමන්ට හෝ විරුද්ධ පක්ෂ
යක් ඉදිරියෙගොඩනඟා ගන්න වෑයම්
කිරීමක් හැටියට බව මගේ හැඟීමයි.
ස්තූතියි ඔබතුමාට.
අනිවාර්යෙන්, ඒක මම රවී ආපු දවසෙම දන්නව
@@wasanthadisanayaka3789 ස්තූතියි ඔබට.බුද්ධියෙන් කටයුතු කරන අයෙක්
ඹ්වට මිනිස්සු රැවටෙන්නේ නෑ.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමා කියන්නේ සහතික ඇත්ත මේ රජයත් අපි විස්වාස කරාට අවුරුදු ගෙවෙයි. හැමදාම සුභ ආරංචි එයි තව මාසෙකින් කියන කතා තමයි අපිට අහන්න වෙන්නේ
❤❤❤❤ Good evening sir
Thambuththe gama wandurata ratak palanaya karanna tharam dekmak madi wagey neyda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@HeeHenryඒ කියන්නේ කජු කන බටලන්දේ නාකි වදුරට පුලුවන් කියලාද?
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
රවී කරුණානායක කියන්නේ ලෝක කපටියෙක් පරිස්සමින්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Winasa karapu rata munta daduwa.m danna one
මාලිමාවේ නීතිඥයින් දෙදෙනෙක් ඉන්වා.වට ගල, හර්ෂනානා.දෙන්නම කරන්නේ මාලිමාව වලපල්ලට යැවීම.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
👍👍👍
අඩු තරමින් නාමලයාගේ කට නවත්තන්න වත් 159ක්... එයාල නිදි කිරනවද පාර්ලිමේන්තු වේ
Oya..okomma....yaluwo.....mister..
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
💯💯💯💯💯💯💯💯💯✅🫣🤔
මාලිමාව ආණ්ඩූව මහජනතාවට
කොකා පෙන්වයි.🫣🤔🤔🇱🇰🫣
ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මේව දැනගන්ඩ වෙන්නෙ ඔබතුමාගෙන්ම විතරයි.
නොවරදවාම එන්න.අපි
බලාගෙන ඉන්නවා.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමාගේ කෙලින්ම කතා සුපිරි... හැමදාම ඔහොම යමූ...👍👍,, අපට පුද්ගල පක්ෂ පාට වැඩක්ම නෑ රටට හරියටම වැඩක් නොවෙනවා නම්...
සුපිරි කතාව absolutely correct.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සහතික ඇත්ත ආණ්ඩුව කරන්නෙ විපක්ෂ උන් ටික
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇයි අප්පා ඔයා ඔච්චර කලබල වෙන්න කලබල වෙන්න එපා. ඔයා තාම මාලිමාව ( NPP)හරියට හඳුනාගෙන නෑ
ඔබ තුමා ට අපේ ආචාරය
👍👍👍
Thank you. Appreciate your comment 👍👍👍
මේතරම් ශක්තිමත් ජනවරමක් 2/3 පාර්ලිමේන්තුව විධායක බලය
කඩුවත් පළිහ්ත් දෙකම කැටපෝලයට යටත් කරගෙන
විපක්ෂය ආණ්ව මෙහෙයවනවා මැතිවරණ වේදිකාවේ කියපු වීරකතා
දැන් විහිළුවක් බවට පත්වෙලා,
👍👍👍
Thank you. Appreciate your comment 👍👍👍
සහතික ඇත්ත
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
ඔබතුමා හරි මාලිමාව හැරෙනකොට ිපක්‍ෂයේ වැඩ පෙන්වලා ඉවරයි
මාර විපක්ෂය 😁
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
ඔය මාලිමවෙ එව්න් ආව දවසේ සිටම කලේ විපස්සෙ ලණු කාල තමුන්ගෙ එව්න්ගෙ බෙල්ල කපන එක **** අදාලම නැති ප්‍රශ්ණයකට කතානායක යැව්වා***දවල් නොකා විවාද කරමු කීවාම ඒකටත් හා කීවා****වාහන එපා පෆි එපා කියලත් දැන් ගෙනෙය් මුන් හා කියනවා....ඒකෙන් කරන්නෙ මාලිමාවෙන් ආපු එව්න්ට එපා කරවන එක......වාහනත් නැතිව iන්ට තැනකුත් නැතිව පීචන් වෙව්.වැඩ කරන්න බෑනෙ ***ඊට පස්සෙ උන් විපස්සෙට පනිනවා **තුනෙන් දෙක නැති වෙනව ***ඊට පෙර.පක්ශ මාරු කරන්ට බරි විදියට පණතක් නොගෙනාවොත් මුන්ට මාස දහයක්වත් යන්න බැරිවෙනවා
...මුන් දැනටමත් කොන්වෙලා තියෙන්නෙ
@kularathnakodithuwakku8823 කොහෙන්ද කොන්වෙලා තියෙන්නෙ?
ඔබතූමාගේ කතාව හරියටම හරි.
බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
🎉🎉🎉🎉🙏
සම්පුර්ණ ඇත්ත කතාව මහත්මයා😮
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
පනත අතිතයට බලපාන ලෙස පරණා අයටත් බලපානලෙස වෙනස් කිරිමට3/2 ප්‍රයොජනවන් වෙයි එක කොලොත් යොජනාව ගෙනාපු එකාටත් කෙලවිය යුතුයි
Ayals kohomata pension gsnne naha kiyala onatharam kiyala thiyenewa.ewa penne nadde
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මම හරිම කැමතියි ඔබේ vidio බලන්න. කතාව නම් සහතික ඇත්ත. ❤❤❤❤❤👍👍👍👍
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ හරි කට්ටියගේ විසිලුත් නෑ බල්ටිත් නෑ අන්තිමට
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
ටයි කෝට් වලින් පෙනි හිටියට රවි මොන තරම් වසලයෙක්ද කියලා මහ ජනතාවට අමතක නැ. හොදින් දන්නවා.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Respect to your kind explanation❤
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
අ තීතයට බලපාන පරිදි සියළුම විශ්වාස වැටුප් අත්හිටවනු
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මෙයාලා කියපුවා කරන්න නැකැත් බලබල ඉන්නවා. ඒ අතර පරන හොරු ඒ වැඩ ටික කරලා ලකුනු දාගන්නවා. මට පේන්නෙ මෙයාලව එකපාරටම තද කෝමා එකකට ඇතුල් වෙලාද කොහෙද ඉන්නෙ! 😢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Thanks Chula, once again. You are correct.
විපතක් නේ වෙලා තියෙන්නෙ. තව නිදාගනිල්ලා.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
රනිල් පත් කරගත් නීතිපතිගෙන් අනුරට කිසිම යුක්තියක් සාදාරනයක් වෙන්නෙ නෑ.
අධිකරන ඇමතිත් ඒ හා සමානව බාදකයක්.
ජනපති දුන් පොරොන්දු ඉටු කරන්න ලැබේවා
මේ රටවැසියාගෙ බලාපොරොත්තු බව ඔවුන් වටහා ගත යුතුයි.❤❤
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
හැම දේම කල් ගන්නවා මාලිමාව
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මෙහෙමයි ...සමාන්‍යයෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනා ගේන්නෙ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් තමයි ..ඒකෙ වැරැද්දක් නැහැ ...අනිත් එක රටට හොදයි නම් කවුරු යෝජනා කරත් මොකද ...ඒක නෙමෙයි මෙතන වීශේෂ වෙන්නෙ ..මෙහෙම දෙයක් පලවෙනි වතාවට පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නෙ ..ඒකත් ලොකු දෙයක්නෙ...පරණ පාලකයන් නැති උනාට උන්ගෙ ගොට්ටෝ ඉන්නවා ...ආන්ඩුවට තව කල් තියෙනවා ...ඕවා හදාගන්ඩ පුලුවන් ...අර සක්කිලියන්ගෙන් රට බේර ගත්ත එකත්...විශාල ජයග්‍රහණයක් ...ස්තුතියි ඔබතුමාට ...❤❤❤🎉❤❤❤
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඒක නේන්නම් මොනවද මේ වෙන්නේ කියල තේරෙන්නේ නෑ.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
එ වගේම මහත්තයෝ , අලුත් කෙටුම්පතක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ මංත්‍රිවරු පක්ෂ පනින එක තහනම් කරේ නැත්නම් මේ යන විදියට අව්රුද්දක් ඇතුලත රනිලා හෝ සජියා සල්ලි වලට ගන්නවා මාලිමාවේ ඇමති වරු. එකෙක් ගියා කියන්නේ පෝලිමට යන්නේ.
ස්තුති ,,,, ඔබ කියන එක සහතික ඇත්ත,,, කිව්වා වගේ පනත සම්මත කරන විට අතිතයට බලලපාන අයුරින් කරන්න එපැයි,,, හපොයි මාලිමාව හැමිණෙනවා කියලා වැඩක් නැහැ 😁
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ හරි සර්. අල්ලන මගුලක් නෑ.මුන් ඔක්කොටම යටින් ගේමක් දෙන්නෙ නැතිව
👍👍👍
Thank you. Appreciate your comment 👍👍👍
මිනිස්සු අසරණ වෙනෙව දැකල තියෙනව මෙහමත් අසරණ වෙනව දැකල නෑ...
අනුර බබා පව්..
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
එකනේ මහබැංකු අධිපති ලග හිටගෙන හිටපු හැටි දුකේ බැ මුට මොලයක් නැ පනතක් ගෙනල්ලා මහබැංකුව රජය යටතට ගන්න ගිහිල්ලා නන්දලාල් ගේ පුක ලෙවකනවා චික්
අනේ මන්ද මාලිමාවේ නායකයෝ කිව්වෙ මොනවද කරන්නේ මොනවද මහ දියාරු ආන්ඩුවක් ජනතාව හැමදාම රැවටෙනව
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මොන කතන්දර තිබුනත් මේ ආණ්ඩුවට අවුරුද්දක් ම අපි දෙමු
👍👍👍
Thank you. Appreciate your comment 👍👍👍
ඊට පස්සේ මොකද කරන්නේ අරගල කරනවද තව අවුරුද්දක් දෙනවද
Ohoma nalawala nam baha. Apita ona Honda ratak.
Thank you Mr. Adikari.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අනේ මහත්මයා , මේ ආණ්ඩුව ගැන මට නම් කියන්න තියෙන්නේ හැමදාම කියන වචන ටික තමයි . " "අනුරට කොන්ද පන නෑ" . එච්චරයි .
@@indranialwis2124 අනිවාර්යයෙන්ම ටිකක් ඉමු
@@koekloeren3797 කොච්චර හිටියත් ඔච්චර තමයි .එක්කො උද්දච්ච ජම අත් ඇරලා උපදේශකයන් පත් කරගන්න ඕන. මොන විකාරයක්ද මේ නටන්නෙ.
Anura ge set eka kumak ho bayakin katauthu karanne aparade 3/2
අනුර ට හොද කොන්දක් තියෙනවා
මටත් දැන් ටික ටික එපා වෙගන එනවා මේ අන්ඩුව
අනේ මංදා සර්. දැන් නම් අපි හොදටම කලකිරිලා ඉන්නේ මේ ආණ්ඩුව ගැන. පුලුවන්කම තිබිලත් හිතපු තරම් අනුර ජනපති වැඩ පෙන්නන්නේ නැහැ. දුන්නු ඡන්දෙට ලැජ්ජ වෙන්න යි යන්නේ.
👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Hmm
නැ නැහෙමින් වැඩ අධර්ය වෙන්න එපා
මහින්ද ගෙදරින් එලියට දාන එක දෙපැත්තකට පෙරලෙන්න පුළුවන්... සමහර තීරණ balance කරන්න වෙනවා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සර් කියන ඒවා සම්පුර්නයෙන්ම ඇත්ත. ❤❤නමුත් දැන් නම් මරිම කලකිරෙනවා. හොරු අල්ලනවා කෙසේ වෙතත් හොරු සමග හෙලුවෙන් කියලා තමයි කියන්න වෙන්නේ. මේ ආන්ඩුවත් අනේ මන්දා සර්. උගත් කීවට කෝ උගත්කම්. සර්ට පුලුවන් නම් ගිහින් ජනාධිපති තුමා හම්බවෙලා මේවා පැහැදිලි කරන්න සර්. බුදු සරණයි පරිස්සමින් ඉන්න සර් ❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මේ වචන ටික රත්තරන් වටිනව... ❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
කොහොමද රවීගේ game එක.අනේ මන්දා අප්පා ආණ්ඩුව මේවා කරන්න කල් මර මර ඉන්න එකෙන් උන් හොඳට කපටි කමෙන් ඒවා කරගන්වා.හරි නම් මාලිමාවෙන් මේ පනත ගේනන තිබ්බේ පාර්ලිමේන්තුව පටන් ගත්ත මුල් කාලෙම වගේ.දැන් ඉතින් රෑ වැටුන වලේ දවලුත් වැටනා වගේ දෙයක් තමයි කරන් තියෙන්නේ.
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
උන්ට නඩුත් නැ බඩුත් නැ අපි ලොරියක පර්මිට් නැතුව ලි ටිකක් අරන් ගියා කියලා රාජසන්තක කලා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
රවී කියන්නේ ලෝක
කපටියෙක්....
මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳල
හැම පැත්තෙන්ම හොරාකාපු රවීට මේ
සොච්චම් විශ්‍රාම වැටුප
අවශ්‍ය නෑ.....
කළයුතුව තිබුනේ අතීතයට බලපාන ලෙස මේ නීතිය සම්මත කරගැනීමයි....
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අම්මපා මසුරන් වටින කතාව 👌👌👌❤️❤️159 විදුරුද
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
හරියටම හරි. ඇත්තට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න පුළුවන් උනත් හොරට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න බැහැ. අනුර ජනාධිපති වරයා කිව්වා තමන්ට සුමටව වංගුව ගන්න දෙන්නේ නැත්නම් රළුව වංගුව ගන්න වෙනවා කියලා. මේ වෙනකොට වංගුව පහුවෙලා යන්න ලඟයි. තව ටික දුරක් යනකොට තියෙන්නේ දෙපැත්තෙම මහා ප්‍රපාතය. වංගුව ගන්නකොට යන්න වෙන්නේ පාරේ නෙවෙයි මහා ප්‍රපතායට. ගන්න වන්ගුවක් නියමිත ස්ථානයේදී ගන්න ඕන කියන එක අත්දැකීම් තියෙන පරණ සහෝදරයෙක් වත් ඔහුට කියා නොදුන්නොත් රටේ අවාසනාව.
👍👍👍
Thank you. Appreciate your comment 👍👍👍
මෙහෙම ගියොත් නම් අවුරුදු 5ටම එක හොරෙක්වත් අල්ලන්නේ ne නිතිපති ආණ්ඩුව නටවනවා අවුරුදු 5ම 🤣🤣🤣 අන්තිමට හොරු ටික මෙද ඇගිල්ල පෙන්නලා යයි යන්න
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අඩුම තරමෙ ඔය මාලිමාවෙ සෙට් එකේ කවුරුත් නැද්ද ඔබ තුමගේ මේ video ටික බලන්න. අපිටත් දැන් කේන්ති. කිසිම දෙයක් කරන්නෙ නෑ. කට කියවිල්ල විතරඉ.
මොහුගෙ කතා පැලවත්ත මාලිමා කාර්‍යාලයෙ ටීවීවල නිතර විකාශනය වියයුතුයි...
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
නැහ කොන්දකුත් නැහ ජනාධිපති ගෙයි අධිකරණ ඇමතියි ඒලියෙ රෙදිගලවන
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Well said 💯
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Masuram watina kathawa
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
මේවා අහද්දි දුකයි කනගාටු වයි විතරයි අපට ශේෂ වෙන්නේ මහත්මයා.😢 ජනතාව බලාපොරොත්තු ඉවරයි.
ඒක නේන්නං කොහෙන් ගියත් හොරු දිනනවා. 😢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
විදායක බලතල ගැන දේශපාලකයෝ කියපු කතා එක්ක මිනිස්සු අහපුකතා එක්ක බැලුවම මිනිස්සු හිතුවේ අනුර කුමාර විපක්ෂයේ උන්ට චීත්ත ගව්ම් අන්දයි කියලා.දැන් දැන් හිතෙන්නේ මෙහෙම යනකොට විපක්ෂයේ උන් ආන්ඩුවේ උන්ගේ අමුඩෙත් ගලවයි කියලා😂😂😂😂😂 .අද කුරුනෑගල බස් රත අනතුරෙන් 4ක් මිය ගිහින්.අනතුර සිදුවු තැන ඒ ගමේ හිටපු මුස්ලින් සහෝදරයින් පිරිසක් මිනිස්සුන්ගේ කදින් වෙන්වීගිය කකුල් 5ක් ඒ අසල ඉඩමක වලදාල තිබුනා.ඒ ශරීර කොටස් වගකිවයුතු කිසිවෙක් රැගෙන නොයාම හෙතුවෙන්.ඔන්න රටේ තත්වය අද වෙන කොට.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
රවියා ගැහුවා සුපිරි ගේමක් මාලිමාව ෆේල්...
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මම එදා ඉදලම හිටිය මතය තමයි. 1. ආර්ථිකය. 2. හොරකම නැවත්වීම. 3. පරණ හොරකම්, දුෂණ අල්ලා හිරේ දැමීම.
3 ට කරන්න ඕනි දේ 1ට ගත්තොත් මුකුත් කරගන්න බැරිවෙනවා. මොකද ඇමතිලා, නිලදාරීන් හොරාකාල තියෙන්නේ නීතියේ තියෙන අඩුපාඩු වලින් රිංගලා එකට එකතුවෙලා. අල්ලන එක ලේසි දෙයක් නෙවි. දැනට 1 හා 2ක වෙනුවෙන් රජය ක්‍රියාත්මක වෙනවා අඩු පාඩු තිබුනත්.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Thank you.danuwath kalta sir budu sarani 💐💐💐🙏🙏🤝🤝
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
පුදුම මෝඩ උද්දච්ච කමක් තියෙන්නේ . උපදෙස් ගන්නත් කැමති නෑ . එයාලගෙ දැනුමෙන් හැමදේම කරන්න පුලුවන් කියලා හිතන්නෙ. ඒත් කමක් නෑ හරි හමන් දැනුමක් තිබ්බානම්.
කාගෙන්ද උපදෙස් ගන්න ඕන.
@@PadmaJayasinghe-s1z"ජනාදිපති උපදේශක" කියලා අහලා නැද්ද ? හැම ක්ශේස්ත්‍රයක් සන්බන්දවම උපදෙස් දෙන්න සුදුසුකම් සහිත පිරිසක් ඉන්න ඕන ආන්ඩුවකට. පහු ගිය කාලෙ උන් පගාවට ෆ්හුන්නෙත් උපදේශක තනතුරු. උන් ඒවයින් කරේ වන්චාව..දූශනය. ඒකයි වරද. නමුත් මෙයාලා සේවය ලබාගන්න එහෙම අය පත්කර ගන්න ඕන. මේක රටක් . සිල්ලර බඩු කඩයක් නෙවෙයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇයි මේවා අනුර ඇතුලු මාලිමා රජයට වැටහෙන්නෙ නැත්තෙ? එහෙං නීතිපති අධිකරණ ඇමති සමඟ කුමන්ත්‍රණයක.. මෙයාලා නිදිද ?? අනේ.. අපේ රට.. 😪
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Good evening Mr ❤❤❤❤
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
මනෝජ් නීතීඥ තුමා සහ ඔබතුමා එකතුව ජනාධිපති හමුවී මේවා සාකච්ඡා කරන්න.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ස තො ස පැය 24 රම ඇරලා ස තො ස ට ඇරලා රටටම ඇරපු එකා තමයි රවී කරුණානායක කියන්නේ.දැන් කාටවත් මතක නෑ.. එදා ඉදලා තමයි කිසිම රජයකට ආහාර,පාසැල් උපකරන මිල පාලනය කිරීම හා ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාවද බිද වැටුනේ.
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
අපරාදේ අපේ ඡන්දය.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මෙයාලා බලා ඉන්න කොට කාලේ ගිහින් ඉවරයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
චුලා මහත්තයා මම අද කිවා කියලා ලියලා තියාගන්න මෙි ආන්ඩුවට මෙි විදිහට ගියොත් 2027 අවසාන වෙන්න කලින් ආන්ඩුව ගෙදර යනවා.
😢😢😢
Thank you. Appreciate your comment 👍👍👍
අපි නමි දැනගෙන හිටියෙ තාක්ෂණික දෝෂ තියෙන්නෙ ඔය හැම දාම කැඩෙන නොරොච්චෝලෙ බලාගාරය වගේ ඒවාට කියල දැන් තමයි තේරෙන්නෙ නඩු වලටත් තාක්ෂණික දෝෂ තියෙනව කියල.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
නිවසකින් එලවන්න අමාරැයි
අධිකරණය ට ය යුතුය
😀😀😀
Thank you… Appreciate your comment 👍👍👍
මරු වැඩේ .
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අඩු තරමේ දැම් වත් මොලේ පාදාගෙන පනින උන්ට මන්ත්‍රී කම අහිමි වෙන පනතවත් සම්මත කරගන්න වෙනව නැත්නම් අස්න්ඩුවට ලොකු අවදානමක්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
කයියේ තරමට වැඩ නම් වෙන්නේ නෑ..... ඕන් දැන් රෙදි අපුල්ලන මහත්තුරු වැලලෙන්න හදන්න එපා......😅
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
පව්, ඡන්දෙ දුන් මහජනතාව 😢
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
කවදත් සාධාරණ ඉදිරිපත් කිරීමක්. ස්තුතියි.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Yes you are correct..💯 I believe you because you are a lawyer.why 🧭 not discuss before do something.from whom they are🧭 taking advice.still we are not satisfy 🧭government.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මේ ශතවර්ෂයේ වටිනාම වචන ටිකකිවිවෙි *** අපිනම් අකමැතින් නමුත් ඇතිත තිත්තයි රංජන් රාමනායක මැතිතුමා***❤️❤️❤️ මුං ඔක්කොම යාලුවෝ මල්ලි❤️❤️❤️
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇදිකරන ඇමතිටනම් කොන්දක් නෑ.ජරාවටයි වෙන දේවල් වලටයි බරයි වාගෙ.මුං පාර්ලිමේන්තුවෙ කියවන විදිහට ඇහෙන්නෙ නෑ වාගෙ ඉන්න විදිහ දැක්කම අපට ලජ්ජයි..
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ජනපති උනා කියලා හොරු හදාත් විවස්ථා කඩන්න බෑ. මොකද අනුර පරන අය වගේ කටවචනනය චක්‍රලේකන කරගන්නෑ. අනුර ඒ කාදිපති උමතුවෙන් පෙලෙන්නෙනෑ. වෙලාවට දෙයි.
රෙද්ද දෙයි . යකෝ මෙච්චරත් ඇරලා තව හෝදපිය
Idakin gon bayya. Wahal kame seem awake nh ne😅
මීටත් වැඩිය මොන වෙලාවද
ව්්යවස්ථාව වෙනස්කරල හරියට කොරන්න තමයි 159 පාර්ලිමෙින්තු යැවිවෙ පොල්ගගා ඉන්න නොවෙයි.
අනේ පව් හෙට හොදවෙයි නැ එන්න එන්න වලට මිසක් හොදවෙන්නැ. මේ විඩියො එකවත් බැලුවෙ නැද්ද දැං ගෙවපල්ලකො හොරැන්ට විශ්‍රාම වැටුප්.
කතාවට එකඟයි වේදිකා වල සැරට කතා
කරාට කිව්වා වගේම තාම මහින්දවයි සිරිසේනයි චන්ද්‍රිකාවයි එලියට දාගන්න බැරි තරමට කොන්ද මාස 4ක් ගිහිනුත්.අනිත් උන් ටික ගෙවල් ගන්නේ නැතුව හරි ගෙවල් වලින ගියේ නැත්තන් හරී උන් ටිකත් තාර ඒවගේ ඉන්නවා එහෙනම.ඒ වගේම මාස 4ක් ගිහිනුත් තාම එකෙ හොරෙක්ට හරියට නඩු දාගන්න බැරි උනා.සමහර එවුන් CID එක ගියා ආයේ එනවා.තවත් එවුන් අත්අඩංගුවට පත් වෙලා ආයේ එලියට එනවා.මෙහම කරන් යන්න ගියොත පළාත් පාලන ඡන්ච කෙලව ගනී වගේ.මිනිස්සු වැඩ වෙනකන් බලන් ඉන්නවා කියලා කොච්චර කල් බලන් ඉන්නද උපරිම අවුරුද්දක් බලන් ඉඳී.යන විදියවම් එච්චර හොඳ නෑ කියලා තමයි කියන්න වෙන්නේ.හරියට කොන්ද පන නැති එක තමයි පේන්නේ ඒකනේ නාමල් එහෙම මයික් ඉස්සරහ හොඳට කෑ ගගහ රඟන්නේ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඌරගෙ මාලු ඌරගෙ පිටේ කැපුවා
🤑🤑
මොලේ තියෙන කොට ඛලේ නෑ
බලේ තියෙන කොට මොලේ නෑ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අධිකරණ ඇමති මෙලෝ රහක් නෑ. නිකන් පතෝල වගේ. එයාව රිලව් එලවන්න දාලා. අපේ ලාල් සහෝදරයා ව අධිකරණ ඇමති කරානම් මෙලහකට නාමල් ඔය වගේ කයිවාරු ගහන්නේ නෑ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
🎉🎉💯 True.. අනුර කුමාරත් බේරෙන කොට තමයි දන්නේ උපදේශක සෙට් එක ඇරලා ගිහිල්ලා කියලා
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
මේ ආන්ඩුව කල්මැරීමේ ප්‍රතිඵල පලාත් පාලන චන්දයේදී බලාගන්න පුලුවන්.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Yes, that may be the case.
රවී ලලිත් ඇතුලත් මුදලි මහත්තයාගේ Account ලෙස ඉදලා තියන්නෙ ඔහුගේ දේපලවල රාජඅලියා පක්ෂෙ හැදුවම ඒකෙන් ආව,
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
As you say to make all these changes it will take some time. The President is really busy at the moment putting his Heart out to do something good for the people of this Country.
👍👍👍
Thank you. Appreciate your comment 👍👍👍
He has ministers and deputy ministers and advisors. Remember, this government is based on a highly progressive political movement called "JVP" that formed the wider national political movement called "NPP".
There are not too many excuses for making bad mistakes and bad choices, particularly at these early stages of the NPP government.
Ammapa aththa😊
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමාගේ විශ්ලේෂණය හරිම හොඳයි වෙනද වගේම. අපිත් හරි අමාරුවෙන් ජීවිතේ බෙර ගත්තේ 88-89 අවුරුදු වල අපෙත් අදහස් ජනතා විමුක්ති පෙරමුණ සමග සමපාත උන නිසා. මට හරි කණගාටුයි මේ ආණ්ඩුව ගැන මේ අවස්ථාව 2/3 තියාගෙන ප්‍රයෝජනයට නොගෙන දිනෙන් දින කුජීත වීම ගැන. පසුගිය මාස හතර පහට මාලිමාවෙන් කරපු සාර්ථක වූ ව්‍යාකෘතියක් වැඩසටහනක් තියෙනවාද? කියපු කරපු හැමදේම අවුල් කර ගත්තා. මේ විදිහට ගියොත් තව ටික කලක් යන්න පුළුවන්
👍👍👍
Thank you. Appreciate your comment 👍👍👍
රවි ඕක කලානම් මාලිමා ආන්ඩුව එනකන් හිටියේ ඇයි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
කියලා වැඩක් නෑ... ඇත්තටම.. මේ අවුරැදු පහම .. කානු ටික සුද්ද කරගෙන ඉදී වගේ.. අපි හිතුවෙ වෙන විදියකට.. කරන්නේ පිස්සු වැඩ
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Niyama kathawa
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
මුන්ගෙ බොරැ පොරොන්දු මුන්ටම පහර දෙනව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
Good job 👏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Mama nm thawama iwasan inne Anura Kumara Dissanayake sahodarayawa wishwasa karala.
Ai wishwasa?
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
well done!!!!!!!
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Aneva...kathawa..atha
♥️♥️♥️
Thank you. Appreciate your comment 👍👍👍
හොරුන්ට හෙනගහපියව් මාලිමාවට ජයවේවා
රවියගේ මොලේ තමයි මොලේ...😂 ඔන්න ඕකට තමයි කජු සීයා කිව්වේ "මොන්ටිසෝරි ආණ්ඩුව කියලා"...
😢😢😢
Thank you… Appreciate your comment 👍👍👍
ඔය පනත රවී කරුණානායක ගේනකොටම මට හිතුන මේ රජයේ 159 න් කවුරුවත් නැතිද මේ සම්බන්ධව ක්‍රියා කරන්න කියල ජනාධිපති ධුරය අහෝසි කරන්න පනතක් ගෙනාවත් ඔය 159 අත උස්සන්න සයිස් එකක්නෙ දැං තියෙන්නෙ😂
True…
Thank you… Appreciate your comment 👍👍👍
Very. Disappointed when we heard. This thank you very much sir for the explanations
Thank you for your comment! Appreciate your support. 👍👍👍
මහ මෝඩ relak තමයි .මේ හොරු ටික maalimawa alle නටවන ව . 😢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍