මතු බුදුවෙන මහින්ද කොඩිතුවක්කු | අවලෝකිතේෂ්වර | Point of Pavithra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2024
  • ------------------------------
    𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
    ------------------------------
    𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Peramuni Arachchige
    𝘾𝙞𝙣𝙚𝙢𝙖𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 - Dhammika Dissanayake
    𝘾𝙖𝙢𝙚𝙧𝙖 𝘼𝙨𝙨𝙞𝙨𝙩𝙖𝙣𝙩 - Akila Heshan / Ravindu Kalhara / Lakshan Dilruksh
    𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
    𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Dasun Prabhashwara
    𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
    ------------------------------
    𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
    Mail address : pointofpavithraofficial@gmail.com
    ------------------------------
    #pointofpavithra #100seconds #pavithraperamuniarachchige #awalokitheshwara #awalokithishwara #mahindakodithuwakku #kelaniviharaya #kelanipansala #kelaniyatemple #kelani #lordbuddha #lord #god #bless #pray #අවලෝකිතේෂ්වර #අවලෝකි #මතුබුදු #budun #maithreebudun #මෛත්‍රී #natha #නාථ #180dheshana #180දේශනා #දේශනා #කැළණිය #srilanka #sinhala #latestnews #sinhalanews #buddhist #buddagama #kassapathero #mahinda #pansala #samanthabadra #temple #awaloki #theshwara #maithree #බුදුන් #religion #emotionallydamage #මහායාන #mahayana #tracklanthaya #බෝධිසත්ව #bodisathwa #sadu #buddhistnews

ความคิดเห็น • 1.5K

  • @PointofPavithra
    @PointofPavithra  6 หลายเดือนก่อน +318

    උන් වඳිනවා - අපි විඳවනවා 😣

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน +12

      එළ ඩෝ.
      මෙන්න මේ Concept එක අනුගමනය කරපන් යාළුවේ.
      මචං කියන්ඩ එපා බං. ඒ දෙමෙළෙන් බිඳිලා ආව වචනේ භාවිතයෙන් අයින් කරමු.
      වසර 2000 න් පස්සේ ඉපදුන නංගී මල්ලී, ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා මේ කියන්නේ .
      හරකාට තිත්ත බේත් දෙන්නේ වරකා මදුලේ දාලා වගේ, මිනිස්සුන්ට සාරධර්ම දෙන්න තමා කලාව තියෙන්නේ.
      නමුත් අද ඒ කලාව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව විනාශ කරන්න. හරියට නිකන් හරකෙකුට වරකා මදුල ඇතුළට විස දාලා දෙනවා වගේ.
      ඉස්සර තිබුණ ,
      "ඩිඟිරි ඩඟාරේ දාගෙන පොල්කටු මාලේ
      අපි තමුසෙල සිංදු කිව්වේ කිරිබොන කාලේ"
      "මල්ලි එළිසම යොදලා දෙන්නම් වෙඩි වගෙ බයිලා
      උඹෙ කළිසම ඉරිලා බොරුනම් බලපං හැරිලා"
      වගේ වැල් බයිලා වලටත් අපි ඇබ්බැහි වෙලා හිටියේ.
      ඉස්කෝලෙදී කොල්ලෝ කට්ටි ගැහිලා වැල් බයිලා වාද පවත්වද්දී , ඒවා වැරදි බව කියලා දෙන්න ඒ කාලේ අපිට ගුරුවරු හිටියා.
      අද උඹලට ඔය අමු බයිලාවල හරිය වැරැද්ද කියලා දෙන්න කවුරුවත් නැහැ බං.
      ගෑණු පිරිමි මාරුවෙච්ච සංගීත ගුරුවරු ඉන්නෙත් උඹලව ඔය වැරැද්දටම පොළඹවන්න.
      ඔය අමු ගීය ලියපු හාමුදුරුවෝ
      ඔය පද පේලි ලියලා තියෙන්නේ ඒ වැල් බයිලා කලාවටම අනුව බං.
      අද උඹලට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් නැහැ බං.
      දහම් පාසලේදී වත් උඹලාට කියලා දුන්නේ නැහැ නේද , හාමුදුරුවෝ කළු සුද්දන්ගේ ඉනා බෙහෙත් කනවා කියලා අනගාරික ධර්මපාල තුමා කියලා තියෙනවා කියලා.
      අපේ රටේ නියම නිදහස් සටන කළේ අනගාරික ධර්මපාල තුමා කියලා උඹලා දන්නේ නැහැ නේද ????
      ඔය කළුසුද්දන්ගේ ඉනා බේත් කාපු හාමුදුරු කෙනෙක් බං ඔය අමු සින්දුව ලියලා තියෙන්නේ .
      චේගුවේරා සටන් කළේ ස්වදේශික අන්න්‍යතාවය වෙනුවෙන් ස්වදේශික දර්ශනයට අනුව බං.
      අපේ එවුන් චේගුවේරාගේ දර්ශනය අරගෙන විප්ලව කලොත් ඒකත් කළුසුද්දා කමක් බං.
      චේ ගුවේරා තමන්ගේ ජාතියට ආදරේ කළාට , විජේවීර සිංහල ජාතියට ආදරේ කළේ නැහැ බං.
      දැක්කනේ ඇමෙරිකාවේදී සිංහලයෙක් සිංහල ජාතිය ගැන කතාකරද්දී JVP කාරයෙක් මයික් එක ගලවගෙන ගිය හැටි
      විජේවීරට ඕන කළේ සිංහල බෞද්ධයන් වඳකරලා දාලා, ලෝක් කම්කරු ජනතාවක් බිහිකරන්න.
      කොල්ලෝ කරාඹු දැම්මහම උන්ට ගෑණු හෝමෝන ඇවිල්ලා වඳ භාවයට පත් වෙන ස්වභාවය වැඩි වෙනවා.
      කෙල්ලෝ කොළු ඇක්ෂන් දැම්මහම උන්ට පිරිමි හෝමෝන ඇවිල්ලා වඳභාවයට පත් වෙනවා.
      2000 න් පස්සේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ වගේ නේද ???
      2000 න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලෝ වගේ නේද ???
      JVP කාරයෝ විසින් ගෑණු පිරිමි මාරු කරලා සිංහල ජාතිය වඳ කරන්න සැළසුම් කරලා තියෙන්නේ.
      JVP ය රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.
      JVP යට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං.
      JVP කාරයෝ
      පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපු දෙන් කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ.
      ඊටපස්සේ මේ JVP ය නැත්තටම නැති වෙලා යනවා .
      JVP ය විසින්, කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ .
      කොල්ලෝ ගෑණු ඇඳුම් ආයිත්තම් ඇඳගෙන එන්නේ LGBT වෙන්න.
      කෙල්ලොත් කොල්ලෝ වගේ එන්නේ LGBT වෙන්න.
      සමූහ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර.
      විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා.
      කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින් අනිවාර්යයෙන්ම .

    • @user-op1ug7th5f
      @user-op1ug7th5f 6 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂හෙ හෙ 😂😂😂😂

    • @imeshaminohari9658
      @imeshaminohari9658 6 หลายเดือนก่อน

      @@indikagunasekera7764 uba danna paka tama 🤣🤣🤣🤣🤣 මෙන්න තව අවලොකෙශ්වරයෙජ් ආවිත් බයියා

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 หลายเดือนก่อน

      @@user-op1ug7th5f එළ එළ සක්කිළියෝ එළ එළ.

    • @user-hi9zu4mn8x
      @user-hi9zu4mn8x 6 หลายเดือนก่อน

      ​@@indikagunasekera7764😂😂😂😂😂😂😂

  • @RCShehan
    @RCShehan 6 หลายเดือนก่อน +395

    තෑම්ස්ක් අයියා මේ වීඩියෝ දැම්මට 🤜🤛 මේ ඉන්නෙත් මගේ බුදු දහමට තවත් එක පිලිලෙයක්. මේකා පිස්සෙක් කියලා රටම දන්නවා දැන්

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +1

      🙏🙏

    • @indranichandra7458
      @indranichandra7458 6 หลายเดือนก่อน +6

      මෙ නැටිටද බුදුවෙන්නේ මුට නියම ආපායක් හැදෙනවා නොදකින් මුට වැදපු උනුත් හරක්

    • @kumarekumare2504
      @kumarekumare2504 6 หลายเดือนก่อน +5

      අවජාතයෙක්​@@PointofPavithra

    • @s.gunarathna3151
      @s.gunarathna3151 6 หลายเดือนก่อน +5

      දැන් අපේ රටේ බණ අහන්නම කෙනෙක් නැද්ද.... බල්ලො බලා ගත්ත අයගෙන් බණ අහන්නෙ...😢 අයියෝ අපේ රටට ගිය කලක්.. ගරු නායක ස්වාමීන් වහන්සේලා මේ වෙනුවෙන් කටයුතු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි...

    • @wellsaidwelldone
      @wellsaidwelldone 6 หลายเดือนก่อน

      ​@@s.gunarathna3151 ගරු නායකයොත් දානෙට ගැලපෙන්න බණ කියනකොට මොකාගෙ බණ පිලිගන්නද කියන එක තමයි ප්‍රශ්නෙ. හරිම දේ තමා අවබෝධ කරගෙන දහම වටහාගැනීමයි. තව ඉස්සරහට වෙනලෝකතේශ්වරයොත් එයි රට බේරගන්න කියල.

  • @ravindriranawaka7264
    @ravindriranawaka7264 6 หลายเดือนก่อน +118

    තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය කෙලෙසන මේ වගේ පුද්ගලයන් ගැන සමාජය දැනුවත් කලාට ඔබට ඉතාම ගෞරවයෙන් ස්තූති කරම්.බුදු දහම බුදු සසුන බැබලේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +3

      🙏🙌❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน +5

      මගුලක් කියවනවා.
      බුදු දහම දන්නවා නම් කොහේවත් යන කෙහෙල් මල් පස්සේ දුවන්නේ නෑ.

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน +2

      ධර්මය ට අබමල් රේණුවක තරම් හානියක් නෑ.

  • @ishanshaminda1927
    @ishanshaminda1927 6 หลายเดือนก่อน +48

    උතුම් ගෞතම සම්බුදු පියාණන්ගේ නිර්මල ධර්මය කෙලෙසන මෙවැන්නන් භංග වේවා🙏නැසේවා🙏මැරේවා🙏හැදිගෑවේවා🙏
    ගෞතම අප බුදුරජාණන් වහන්සේ අප සැමගේ හිරු සදු වන සේක...නමෝ බුද්ධාය🙏❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +145

    කලකමි පලදෙනවා වෙිලාවම ආවාම.😢😢😢

  • @user-go6sy9gu5n
    @user-go6sy9gu5n 6 หลายเดือนก่อน +169

    බෞද්ධ දර්ශනය කෙලසන්න එපා.කවදාවත් 💯.

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน +2

      Moda wen idapan gonoobudu dahama katawath vinasa karana baa😂😂thopilata ekawath teren nathi tharam modada??
      Dewadaththa wage balawath kenektath budu dahama vinasa karanna bari una ithim mun wage un kohomada eka karanne🤣🤣

    • @shanthibawijesinghe8829
      @shanthibawijesinghe8829 6 หลายเดือนก่อน +2

      බුදුදහමයි මිත්‍යාවයි නොහදුනන මෝඩයො

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 6 หลายเดือนก่อน

      ඔව්

  • @shanmax8523
    @shanmax8523 6 หลายเดือนก่อน +92

    ලංකාවේ ගව සම්පතට ජය වේවා😂

  • @samaranandana2287
    @samaranandana2287 6 หลายเดือนก่อน +56

    සුපිරි මචන් නියම කතාව සම්පූර්ණ ඇත්ත

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 6 หลายเดือนก่อน +15

    'අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ'
    මුලින්ම 'Point of Pavithra ' RESPECT 💯👍
    ඕනෑම අර්බුදයක් ප්‍රශ්නයක් වේලාවක මිනිස්සුන්ට ඇත්ත තේරෙම් කරන එක ගැන
    අපි මේ ගෙවන කාලේ හැමෝටම අමාරුයි ඒ මදිවට ආගම විකුනන් කනවා
    බුද්ධාගමට නිගරු කරන්න ඉන්න පිරිස්ට මේක තවත් බෝනස් එකක් වෙන එකයි වෙන්නේ අපි එක රටක ඉන්න පුරවැසියෝ අපි හැම ආගමකට ජාතියකට ගරු කරන්න ඕනෙ මේ වගේ අවස්ථාවලදී හැමෝම සිහි බුද්ධියෙන් විමසා බලන්න ඕනෙමයි නැත්තම් මේ රටට මොනාවෙයිද දන්නෙ නෑ

  • @malinifernando5175
    @malinifernando5175 6 หลายเดือนก่อน +13

    අපේ නිර්මල බුදු දහම ආරක්ෂා කරන්න තවත් ඔබට ශක්තිය ල්‍රුබේවා. 🙏🙏🙏

  • @abcxyz8031
    @abcxyz8031 6 หลายเดือนก่อน +115

    මෙික ජතකකරපු බල්ලයි වදපු බැල්ලියි කවුද නොදකින් තමන්ගේම දරැවත් දුෂනයකරපු තිරිසනා

    • @induindu721
      @induindu721 6 หลายเดือนก่อน +1

      Meka.inne barawakumbuka kiyana game gamata enna ba ඌට

    • @nihalbandula8247
      @nihalbandula8247 6 หลายเดือนก่อน +2

      වදාපු අම්මයි ජාතක කරපු තාත්තයි නොවේ වැරදි වරද කළ ඔහුමයි 🔥🔥🔥🔥

  • @user-tm8kq3zg9j
    @user-tm8kq3zg9j 6 หลายเดือนก่อน +169

    බල්ලො බලපු එකෙක් මේකට වදින මී හරක් සහ එළදෙනුන් තූ විතරක් 😢😢😢😢

    • @p.Lgaming-gk3vd
      @p.Lgaming-gk3vd 6 หลายเดือนก่อน +8

      මීහරක් එල දෙනුන්ටත් අපහසයක් කාලකන්නී😢

    • @Sfzmtl7545
      @Sfzmtl7545 6 หลายเดือนก่อน +8

      හනේද කියන්නෙ! තූ විතරක් ඇරෙන්න මුන්ට වෙන මොනවා කියන්නද!

    • @wjesundarasv1426
      @wjesundarasv1426 6 หลายเดือนก่อน +2

      ගූ කාපු ගෑනු

    • @wjesundarasv1426
      @wjesundarasv1426 6 หลายเดือนก่อน +4

      තවත් ඉදිරියට බොහො සත්තු එයි😂

    • @shen11255
      @shen11255 6 หลายเดือนก่อน +2

      හනේද කියන්නේ මී හරක්😢😢

  • @gamagesege
    @gamagesege 6 หลายเดือนก่อน +20

    ස්තුතියි වීඩියෝවට.හොඳම වැඩේ කියන්නේ තරුණ පරම්පරාවත් වැඳ වැටෙන එකයි අනේ අපේ රටට වෙච්චි දෙයක්

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +1

      ඛේදවාචකයක් 😔

  • @sanudathamuditha
    @sanudathamuditha 6 หลายเดือนก่อน +21

    පට්ටම ඇත්තක් අයියේ මේක . මෙකයි ඇත්තම කිවොත් අපේ මිනිස්සු බුද්දිමත් වෙන්න ඕනේ මේවගේ හොද නරක බේරලා ගන්න . මොකෙක් හරි එනවා කාලෙන් කාලෙට මතකන ඔහොම ආපු යට උන දේවල් . බුදුරජාණන් වහන්සේගේ දහමට කාලෙන් කාලෙට නිග්‍රහ කරන්න දෙන්න හොද නෑ . වෙන කිසිදු ආගමකින් නොකරන විදිහේ දේවල් අපි අපේ ආගමට කරල නිග්‍රහ කරන්නේ ඇයි ? හිතාල වැඩ කරමු දැන්වත් ..

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +3

      කීයක් හරි ලොකු ගාණක් අතට හම්බවෙලා ඇති 😬😬

  • @ThisaraPathum-gu8kt
    @ThisaraPathum-gu8kt 6 หลายเดือนก่อน +51

    තව ටික දවසකින් අරයට ඡන්දෙ දීපං මෙයාට ඡන්දෙ දීපං. මෙයා තමා මං වෙනුවට රට බේරගන්න ඉදිරිපත් වෙන ආරක්ෂකයා .. ඒ නිසා මෙයාව දිනවනවා කියන්නෙ මං දින්නා වගේ තමා ..මෙයා තමා මේ වෙලාවෙ රටේ ගැලවුම්කරු කියල කිවුවොත් පුදුම වෙන්න එපා ! මොකද මීට කලින් හදපු film වලට හොඳට ඇන්දනෙ රොත්ත පිටින්... මතකනෙ හැමෝටම 😉😉

    • @ShanthiMangalika-no9nf
      @ShanthiMangalika-no9nf 6 หลายเดือนก่อน +4

      Sahathika aththa

    • @kumarawijerathna3189
      @kumarawijerathna3189 6 หลายเดือนก่อน +4

      Matat oka hituna

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 6 หลายเดือนก่อน +1

      අරයට චන්ද දීපන් මෙයාට චන්ද දීපන් කිව්වා ට කියන පලියට චන්ද දෙන්න තරම් ලංකාවේ එවුන් මෝඩයෝ ද ..තමන්ට මොළයක් නැද්ද තේරුම් ගන්න වසර 75ක අත්දැකීමක් තියෙන උබලාට ..ලංකාවේ ඉන්නේ සොම්බ් ද අනේ

    • @SwarnaLatha-we4pf
      @SwarnaLatha-we4pf 6 หลายเดือนก่อน

      Ai naththe? Sombiyo thamai oyainna pau kaaraya passe inne.uta Vanda,vanda.munta may karana dewal Hana bayak nadda appaaa.nirayatagihaama soryma thamai.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +20

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .... බුදුසරණයි ....! 🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️❤

    • @user-yd8zz3ce9v
      @user-yd8zz3ce9v 6 หลายเดือนก่อน

      Kawda e?

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      මේ යන විදිහට නම් බැරිවෙයි 🤭

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน

      @@user-yd8zz3ce9v ගොඩක් ඉන්නවා .... දේශපාලනයේ ඉන්නා අය නොවේ ....

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน

      @@PointofPavithra මේ ආරාධනා ව දේශපාළකයන්ට නොවේ ....

  • @tharindu.darashanayattowit4032
    @tharindu.darashanayattowit4032 6 หลายเดือนก่อน +5

    නියමයි. මචන් නියමයි❤❤❤❤❤❤ අපි ඉන්නව උඹත් එක්ක

  • @matheeshashasankalana3793
    @matheeshashasankalana3793 6 หลายเดือนก่อน +117

    මේ අවුරුද්දෙනම් ලොකු වෙනසක් කරයි වගේ කට්ටිය 😢👍

  • @tharakamadushan_official
    @tharakamadushan_official 6 หลายเดือนก่อน +25

    අපේ හරක් ට..වටිවන මචං අයියා මේක..❤🙏🌼

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      🙏🙏

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 6 หลายเดือนก่อน

      එක ඇත්ත..අර වැදින හැටි විතරක්

  • @amithgunathilaka3355
    @amithgunathilaka3355 6 หลายเดือนก่อน +9

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.........නිරෝගී වෙත්වා .....සුවපත් වෙත්වා

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g 6 หลายเดือนก่อน +3

    බුදුනේ......බුදුනේ......බුදු පියානණනේ.....සිරිලක් දෙරණේ...අදුර මකා...පුණරාගමනය කල මැනවී.....පුණරාලෝකය දෙනු මැනවී......බැතියෙන් සපිරුනු ඔබගේ ලෝකය ..අද මිටු දනයින් අතර අනාථය...

  • @user-rd3dx2rs7l
    @user-rd3dx2rs7l 6 หลายเดือนก่อน +5

    නියම පැහැදිලි කරිමක්

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏🙏

  • @STDrawing-lf8nj
    @STDrawing-lf8nj 6 หลายเดือนก่อน +12

    බුදු දහම කෙළසන උන්ට විඳවන්න වෙනවා 😢😢 අපි මිනිස්සුන්ට බෑනල පව් පුරවගන්න ඕනි නෑ 😢😢

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +2

      අනිවා 🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน +1

      මේ බුදු දහම කෙලෙසීම ක් නොවේ. එය විනාශ කර දැමීමට කිසිවෙකුටත් නොහැකිය.
      ථේරවාද බුදු දහමට පසුව ඇතිවූ නව සම්ප්‍රදායවූ මහායාන බුදුදහමට අනුව මොහු කටයුතු කල බවක් හැඟේ.

    • @STDrawing-lf8nj
      @STDrawing-lf8nj 6 หลายเดือนก่อน

      @@PointofPavithra ☺️😊

  • @dileepaabesinghe-fg7sb
    @dileepaabesinghe-fg7sb 6 หลายเดือนก่อน +89

    කොටපියව්කෝ ඔය හුත්තිගෙ පුතාට...කරන්න විදියක් නැතුව තරහින් ඉන්න එවුන් වරෙව් මෙතෙන්ට...
    👇

    • @piyasooriyapatabandi9436
      @piyasooriyapatabandi9436 6 หลายเดือนก่อน

      Morda jathiyak. Chik witharak. An thiyenawada balanna orna

    • @DulikaDilhani-ot1sg
      @DulikaDilhani-ot1sg 6 หลายเดือนก่อน +1

      Mu ballo balaganne nathiwa egypt wala mu mokata mehe awada kalakanni

    • @dileepaabesinghe-fg7sb
      @dileepaabesinghe-fg7sb 6 หลายเดือนก่อน

      @@DulikaDilhani-ot1sg ආපු එකත් වැරදි..ඒත් ලොකුම වැරැද්ද අපෙම පර හැත්ත තමා...ඕන පොන්නයෙක්ට පුක දීල පුරුදුයිනේ හොඳට...ආවා නම් ඉන්න විදියට හිටු වේසිගෙපුතා කියල හිටිය නම් ඉවරයිනේ...මල් මාල දාන්නයි..තූ විතරක්..

    • @jungwoo3859
      @jungwoo3859 6 หลายเดือนก่อน +1

      Sirawata me huttata kanata gahanna akek nane 😢

    • @imeshmithila2980
      @imeshmithila2980 6 หลายเดือนก่อน +4

      මට කොටන්න ඕනේ මූට හැඩ දදා වැඩ දදා සල්ලි වලට වැන්ද වේසිට. අර කැලනිය

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 6 หลายเดือนก่อน +59

    බෝධිසත්ව සතිය ....
    මිනිසුන්ට සියලුම ප්‍රශ්න අමතකයි ...
    මෙහෙමත් රැවටෙන ජාතියක් .....

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 6 หลายเดือนก่อน +2

      😂😂😂

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 6 หลายเดือนก่อน +2

      එක ඇත්ත, දැන් කන්න නෑ කියලවත් මුන්ට මතක නෑ

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +6

      තාව නාඩගම් ඉස්සරහට දායි.. බුද්ධියෙන් ඉමු !!

  • @chathurangapramod6498
    @chathurangapramod6498 6 หลายเดือนก่อน +33

    මේ ට්‍රැක්ලන්තේ දාලා යන්න හිතෙන්නෙත් නෑනෙ ඕයි කරුමෙට. සැක්

  • @user-rt5bz8pp6x
    @user-rt5bz8pp6x 6 หลายเดือนก่อน +1

    Video එක supiri machan. ඒ වගේම ගොඩක් වටිනව.

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      තෑන්ක්ස් මචෝ 🙏🙌

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa 6 หลายเดือนก่อน +2

    ඔබට බොහොම පින් පුතා

  • @user-tc5ft6bs9w
    @user-tc5ft6bs9w 6 หลายเดือนก่อน +81

    මහින්ද කියන නමත් මේ රටට සාපයක් වෙලා 🤮🤮🤮🤮

    • @rizwanasmone6342
      @rizwanasmone6342 6 หลายเดือนก่อน +2

      Ammmooo eka thamai mama kiyanna itiyee

  • @ThinethLalithya5052
    @ThinethLalithya5052 6 หลายเดือนก่อน +23

    වෙලාවටම ආවා❤😂

  • @hansikakumari-ui7cq
    @hansikakumari-ui7cq 6 หลายเดือนก่อน

    Siratawama , Pavithra Oya Vitharai Aththak Kiuwe ❤ . Karumeta Me Punchi Rate Inna Unta Eka Therenne Naha

  • @lakshansenarathna740
    @lakshansenarathna740 6 หลายเดือนก่อน +1

    Thanks බං, මේ Video එක එනකල්මයි බලාන හිටියෙ.

  • @nuwanperera8140
    @nuwanperera8140 6 หลายเดือนก่อน +3

    Thank you malli..උබ ඉතින් වීඩියෝවක් කලොත් පට්ටම තමයි ..❤👍👍👍👍👍👍

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +1

      ස්තූතියි වේවා 🙏❤️🙌

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 6 หลายเดือนก่อน +203

    මහින්ද කියන නමම රටට සාපයක් 😂😂

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +16

      😂🔫

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 6 หลายเดือนก่อน

      🫎💤💤🐪💤🦮💤🐕💤🐃💤🐂💤💤💤

    • @WEERASEKARAWEMCSK-cg3ky
      @WEERASEKARAWEMCSK-cg3ky 6 หลายเดือนก่อน +6

      ඇයි අනුර කියන නමත් මේ රටට ශාපයක්

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 6 หลายเดือนก่อน +2

      @@WEERASEKARAWEMCSK-cg3ky 🤣😂🤣😂🤣😂

    • @WEERASEKARAWEMCSK-cg3ky
      @WEERASEKARAWEMCSK-cg3ky 6 หลายเดือนก่อน

      @@samanthamudiyanselage4836 😂😂😂😂😂😂😂😂

  • @Gayanta_sadaruwan_official
    @Gayanta_sadaruwan_official 6 หลายเดือนก่อน

    වචන ටික නම් , හදවතට දැනුනා ❤🙂

  • @praneeth210
    @praneeth210 6 หลายเดือนก่อน +2

    නිවැරදි සහෝදරයා 👊

  • @user-hn7ui9mw5x
    @user-hn7ui9mw5x 6 หลายเดือนก่อน +34

    හොඳ ඉදිරිපත් කිරීමක් මල්ලි.මේක අර රටකාපු හොරැන්ගෙ කුමන්ත්‍රණයක් වෙන්ඩ බැයිද කියලත් හිතෙනව.

    • @MaleeshaLakshan-vf5po
      @MaleeshaLakshan-vf5po 6 หลายเดือนก่อน +6

      උන් දන්නෙත් නැතුව ඇති බන් ලන්කාවෙ එවුන්ට මෙච්චර ට්‍රැක් කියලා😂😂😅😅

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 6 หลายเดือนก่อน +1

      එහෙම තමා

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

    • @achinthamadushan1568
      @achinthamadushan1568 6 หลายเดือนก่อน

      මේක රාජපක්ෂලා කරන්නේ

  • @anjanajanith3395
    @anjanajanith3395 6 หลายเดือนก่อน +31

    භින්නෝන්මාදය හැදිච්ච ඩයල් එකක්😂

  • @roycearthur8060
    @roycearthur8060 6 หลายเดือนก่อน +2

    Jayawewa Brother!!. Brilliant 🎉🎉🎉🎉👌😌

  • @Imeshtheekshana.
    @Imeshtheekshana. 6 หลายเดือนก่อน

    Niyamaiy ayye❤

  • @kalpana9665
    @kalpana9665 6 หลายเดือนก่อน +14

    අපි අසරණවෙකාවගේ හිතට දැනෙනවා😢

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවනේ 🥺😔

  • @kavindubandara7172
    @kavindubandara7172 6 หลายเดือนก่อน +3

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ !

  • @samithsun7099
    @samithsun7099 6 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තූතියි

  • @OshanTheekshana-kh8tf
    @OshanTheekshana-kh8tf 6 หลายเดือนก่อน

    සුපිරි බන් සුපිරියි නියමෙට හරියටම කිව්වා

  • @rithilranmith417
    @rithilranmith417 6 หลายเดือนก่อน +30

    කැලණි පන්සල නාඩගම් මඩුවක් වෙලා වගේ දැන් නම්

  • @kavindusahansith
    @kavindusahansith 6 หลายเดือนก่อน +9

    බලාගෙන හිටියෙ bro 😂❤

  • @S.a.sBagyarudrigo
    @S.a.sBagyarudrigo 6 หลายเดือนก่อน

    සුපිරියි අනේ වීඩියෝ එක

  • @jhonpreston8982
    @jhonpreston8982 6 หลายเดือนก่อน

    Patte Ado plz continue

  • @SLPCLK
    @SLPCLK 6 หลายเดือนก่อน +21

    2023 ආතල් ගොඩක් දීලා දොට්ට බැහැලා යද්දිම
    2024 මුල සුපිරිම ආතල් එකක් දුන්න අළුගුත්තේරුවා😅🤣

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +2

      සිරා කතාව 😂😂

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 6 หลายเดือนก่อน +12

    මෙහෙම හරි සමාජය දැනුවත් කරන්න , පුතේ ඔබ වැනි දරුවනුත් , ශ්‍රේෂ්ඨ හාමුදුරුවනුත් නොහිටියානම් අද බෞද්ධ දර්ශනයට කුමක් සිදුවෙයිද? ස්තූතියි ඔබට .

  • @thewindunethumpinsara177
    @thewindunethumpinsara177 6 หลายเดือนก่อน

    ❤ ohoma kiya kiya budu wenawanm anekuth siyaluma budurajanan wahanselath ehema sidu karanna ona . Thank you me video eka dammata .

  • @bhagyapiyumali-dl9uv
    @bhagyapiyumali-dl9uv 6 หลายเดือนก่อน

    නියමයි අයියේ 👍

  • @imeshaminohari9658
    @imeshaminohari9658 6 หลายเดือนก่อน +6

    නාඩගම්වැඩිවෙන්නෙ හොද අඩව්වක් ලග ලගම එන නිසා බලන් ඉදිමු.. ඉක්මන්ට ලොකුම දෙයල් වෙයි

  • @mafazmafaz3246
    @mafazmafaz3246 6 หลายเดือนก่อน +4

    ඉන්දියාවෙන් ආපු රජිව්ගාන්දිට හමුදාවෙ වීරයෙක් තුවක්කුවෙන් නෙළුව වගෙ ධහම වෙනුවෙන් මෙයාට එවෙලෙම ගහන්න කෙනෙක් නැහැනෙ ...😢

  • @ranga5604
    @ranga5604 6 หลายเดือนก่อน

    Supiri😮

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt 6 หลายเดือนก่อน

    Thanks aiya video ekata❤

  • @nipunweerasekara9350
    @nipunweerasekara9350 6 หลายเดือนก่อน +10

    අර වදින ගැනි වගෙ ගොන් ගැනුයි මිනිහොයි ඉන්නකන් ඉතින් කොහොමද කියහන්කො රටක් දියුනු කරන්නෙ 😂

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      උන් වඳිනවා අපි විඳවනවා 😔

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH100 6 หลายเดือนก่อน +11

    ඒකනම් රිදෙන්නම දුන්නා 😂😅

  • @SureshPremalal-wj9rq
    @SureshPremalal-wj9rq 6 หลายเดือนก่อน

    Idiripath karana vidiya thamai supirima. Jaya ❤❤

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      ස්තූතියි වේවා 🙏❤️

  • @asaranasarana8310
    @asaranasarana8310 6 หลายเดือนก่อน

    මොන අභියෝග ආවත් කෙණහිලුන්ගේ විවේචන ආවත් බුදුදහම රැකගන්න උත්සාහ කරන අපේ සංඝරත්නයට නිදුක් නීරෝගී සැප ලැබේවා

  • @Skzworld646
    @Skzworld646 6 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත හොඳට කල්පනා කරලා ගහපු ගැටයක් ...😢😢😢😢😢

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +1

      අහුවෙන්න එපා 🙏

  • @udithakavinda9190
    @udithakavinda9190 6 หลายเดือนก่อน +13

    ඔව්වා පිටිපස්සේ ඉන්නේ දේශපාලන චරිත තමයි😂👍ඡන්දයක් එනවනේ...ලංකාවේ මිනිස්සු ඉතින් ඕකේ සිහියෙන් ඉඳි...බලපන්කෝ මූ ඡන්දෙ ඉල්ලුවේ නැත්තං 😂👍

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 6 หลายเดือนก่อน

    Thank you malli me gana vedio akak kalata

  • @asithakumara4575
    @asithakumara4575 6 หลายเดือนก่อน +1

    Thanks brother

  • @slfishworld6043
    @slfishworld6043 6 หลายเดือนก่อน +12

    ලංකාවට හැමදාම කෙලවෙවී තියෙයි මේ වගේ උන් ඉන්නකං 😑😑
    මේවගේ උන් හිටියත් කමක් නෑ උංව ගනං නොගන හරි හිටියැහැකි . ඒත් ඒ පස්සෙං නැට්ට වගේ යන හරක් රැලකුත් ඉන්න එකනෙ ප්‍රශ්නෙ 😑😑😑😑

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 6 หลายเดือนก่อน +2

      Aniwa oba hari......

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +2

      උන් වඳිනවා - අපි විඳවනවා 😔

  • @Ansanbodare
    @Ansanbodare 6 หลายเดือนก่อน +5

    සුපරි අයියා ❤😂

  • @samirasankalpa2186
    @samirasankalpa2186 6 หลายเดือนก่อน

    Supiri kathawa

  • @memestersl8189
    @memestersl8189 6 หลายเดือนก่อน

    Well Said 👌❤️ Thanks Bro 🙏

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      My pleasure 🙏🙌❤️

  • @xvenomyt92
    @xvenomyt92 6 หลายเดือนก่อน +10

    මූට වදින උන්ට ගහන්න ඕනෙ ඔක්කොටම කලින් 🤣

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      ඒක ඇත්ත 🙌

  • @pavithradilshan
    @pavithradilshan 6 หลายเดือนก่อน +10

    ඔය මනුස්සයා කරන පව් ගෙවලා ඉවර කරන්න බෑ. 🤟

  • @user-pc5tc8rz6x
    @user-pc5tc8rz6x 6 หลายเดือนก่อน +2

    මචං ❤️

  • @neilneela1234
    @neilneela1234 6 หลายเดือนก่อน +1

    You are absolutely correct මල්ලි

  • @samearaa8434
    @samearaa8434 6 หลายเดือนก่อน +3

    අනේ මං දන්න කැලණියට එක එක ඒවා එනවා මේ අවුරුද්දක් මේ මනුස්සයා නිසා😢😢😢😢😢

  • @dinukalakshan865
    @dinukalakshan865 6 หลายเดือนก่อน +5

    පට්ට වීඩියෝ එක

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      තෑන්ක්ස් 🙌🙏😇

  • @user-uw3jo5rh5z
    @user-uw3jo5rh5z 6 หลายเดือนก่อน

    Pattama kathawa ❤❤

  • @user-ul5um3co1y
    @user-ul5um3co1y 6 หลายเดือนก่อน +1

    ammoooooooo ek aththa

  • @kalumranasingha7
    @kalumranasingha7 6 หลายเดือนก่อน +3

    කවදාත් සත්‍ය ජය ගන්නවා . 🙏

  • @BogalaSawundiris
    @BogalaSawundiris 6 หลายเดือนก่อน +9

    දැන් කොහොමත් ඉන්නේ හින්දු රාවණාට වදින යක්කයෝ කියලනේ කියන්නේ , දැන් සිංහල බෞද්ධ උන් නැහැ , දැන් ඉන්නේ හින්දු රාවණාට වදින හින්දු යක්කු !

  • @RushZerOfficial
    @RushZerOfficial 6 หลายเดือนก่อน +1

  • @BaisanGavaya
    @BaisanGavaya 6 หลายเดือนก่อน +2

    බුදු දහම මේහෙම යද්දි තව අවුරැදු 150ක් විතර තියේවිද දන්නැ ගිය අවුරැද්දෙත් බුදු දහමට නිගරැ කලා මේ අවුරැද්දෙත් පටං ගත්තේත් බුදු දහම නිගරැ කරලා 😓💔

    • @nihalbandula8247
      @nihalbandula8247 6 หลายเดือนก่อน

      වඳ කොත්තු නාටකය,දොස්තර සාෆි නාටකය වගේ එකක් ඔය

  • @peshalamuthu3637
    @peshalamuthu3637 6 หลายเดือนก่อน +3

    අනේ අපේ බෞද්ධ ධර්ෂනයට මොනවාද මේ වේන්නේ..... 😢😢

  • @ipntv5687
    @ipntv5687 6 หลายเดือนก่อน +4

    අනේ මේ වගේ මෝඩ මිනිස්සු. මුන් ඔක්කොම එකට පව් කරනවා. සමන්ත බද්‍ර වටේ ටිකක් යනවා. මොනවා වෙලාද මුන්ට බුදු දහමේ තියෙන්නේ පුද්ගලයෝ සරණ යාමක් නෙමෙයි. තමන් ගැන සොයා බැලීමක්.

  • @PraveenTharanga-su3mp
    @PraveenTharanga-su3mp 6 หลายเดือนก่อน

    Tnx ayya

  • @Art-kavee
    @Art-kavee 6 หลายเดือนก่อน +2

    මං අපේ ශොප් එකේ computer එකෙන් මේක දැක්කේ. ටග්ගලා phone එකෙන් බැලුවා. හැබැයි මරු විඩියෝ එක.. ඒ ගොං හරක් ටිකගෙ ඔලුවට වදින්නම කියනවා අයියේ ඔයා .. ඔයානම් මරු.. 😂❤..... අපේ රටට ඇයි මෙහෙම වෙන්නෙ ඕකුන් වගෙ රටට බරක් වෙන උන්ව මරන්නවත් එකෙක් නැද්ද 😢

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      ස්තූතියි ❤️🙏

  • @Jehan696
    @Jehan696 6 หลายเดือนก่อน +13

    ලංකාවට බුදුන්ගේ දේශය කීවට ඇත්තටම මේක යක්ශයාගේ දේශය .

    • @BogalaSawundiris
      @BogalaSawundiris 6 หลายเดือนก่อน +5

      දැන් කොහොමත් ඉන්නේ හින්දු රාවණාට වදින යක්කයෝ කියලනේ කියන්නේ , දැන් සිංහල බෞද්ධ උන් නැහැ , දැන් ඉන්නේ හින්දු රාවණාට වදින හින්දු යක්කු !

    • @sweenyfernando8830
      @sweenyfernando8830 6 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍👍

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน

      Budunge deshaya lankawe kiyala kiwwe kawda🤣🤣budun ipadune india lumbini wala..dan ithim nepal

    • @Jehan696
      @Jehan696 6 หลายเดือนก่อน +1

      @@Lazy570 අනාගත තවත් බෝදිසත්වයෙක් 💀

    • @annasfunnyshorts
      @annasfunnyshorts 6 หลายเดือนก่อน +2

      ​@@Lazy570උන් වහන්සේගේ අවසන් ප්‍රාර්තනව දන්නවද?,මහා සම්මත රජ පෙලපත ගැන දන්නවද?.

  • @JaniduMadumall
    @JaniduMadumall 6 หลายเดือนก่อน +12

    කැලනි පන්සලට මොකක්ද දැම් වෙලා තියෙන්නේ .....😂

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +2

      ෆිල්ම් වලට ලොකේෂන් දෙනවාලු 😂

  • @t.lasanthizoysa
    @t.lasanthizoysa 6 หลายเดือนก่อน

    Harak inna rate mee haraka thanks video akata

  • @Tharuneth_Induwara
    @Tharuneth_Induwara 6 หลายเดือนก่อน

    Great❤👍

  • @max29659
    @max29659 6 หลายเดือนก่อน +9

    කැලණි නයා පාර්ට් 2..
    මාලිමාවේ මතු බුදුවෙනවා කියන අවලෝකේශ්වර බෝධිසත්ව...

  • @darshikajayasingha4302
    @darshikajayasingha4302 6 หลายเดือนก่อน +11

    මේ ගැනී උගේ කකුල් දෙක ලේව කනවානේ ඔය🐕 ළමයෙක් දුෂණය කරාලා කරන්න තියන අමන වැඩ ඔක්කොම කරලා බුදු වේන්න ලැස්තියිය අනේ 🐕 තෝට හෙන ගහනවා

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      😣😣

    • @nihalbandula8247
      @nihalbandula8247 6 หลายเดือนก่อน +1

      බුදු වෙන්න එහෙම බෑ

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm 6 หลายเดือนก่อน

    Maranna one muwa

  • @deepaciderabeats
    @deepaciderabeats 6 หลายเดือนก่อน +2

    අව්ලක් නෑ බුදු උන මයින්ද කෙනෙක් විතරයි අඩුවට හිටියෙ , දැන් ඒකත් හරි 💀💔💔💔💔

  • @premasirihewage5687
    @premasirihewage5687 6 หลายเดือนก่อน +5

    මූ නම් ලෝකයෙක්ම තමා

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 6 หลายเดือนก่อน +5

    අම්බලන්තොට අපි යුක්තිය මෙහෙයුම වගේ හැම තැනම මහාමායායි සුද්දෝදන රජුයි සොයනවා.තාම හමුවුනේ නෑ.ඊජිප්තුවේද කියලත් සැකයි අනේ

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 6 หลายเดือนก่อน

      Avajathakatekta amma appa naha sahoooo.hoyanna epa aparade

  • @KavindyaPushpakumari
    @KavindyaPushpakumari 6 หลายเดือนก่อน +2

    බුදු දහම කෙලෙසන්න හදන මුන් වගේ එවුන්ට යන්න අපායක් නැ 😢

  • @ruwanpradeep812
    @ruwanpradeep812 6 หลายเดือนก่อน

    Ela brother Ela ❤

  • @reetareeta7002
    @reetareeta7002 6 หลายเดือนก่อน +3

    තවත් එක නයි නටවන්නෙක්. රාජපක්ෂලාගේ ජයග්‍රහනය සඳහා පැමිණි පිටසක්වල ධර්‍ම දුතයෙක්.

    • @nihalbandula8247
      @nihalbandula8247 6 หลายเดือนก่อน +1

      නයි නටවන්නාගේ නම පනික්කියා නේ 😂😂😂😂

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน +1

      😂😂

    • @SwarnaLatha-we4pf
      @SwarnaLatha-we4pf 6 หลายเดือนก่อน

      😆😆

  • @Lucky-xd9ss
    @Lucky-xd9ss 6 หลายเดือนก่อน +3

    Uge puka sudui kiyanne aththada 😅😂😂😂

  • @NoobY999
    @NoobY999 6 หลายเดือนก่อน

    ela hark inna ratak gammata

    • @PointofPavithra
      @PointofPavithra  6 หลายเดือนก่อน

      මොකට කියනවද 😑🤦

  • @poornisachinduma7408
    @poornisachinduma7408 6 หลายเดือนก่อน

    👍👍👍👍