Hand Whitening Treatment at Home | තනියම ගෙවපු උදේ වරුවක් | අත් සුදුවට ලස්සනට තියා ගන්න හැටි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @WasanaNethmini-l4u
    @WasanaNethmini-l4u 10 วันที่ผ่านมา

    Hoda face cream ekakui , body wash ekakui , toner , cleanser , face wash ekak kiynnko 😢

  • @Thashni_Ahanya
    @Thashni_Ahanya 8 หลายเดือนก่อน +1

    අක්කි පරණ තුවාල කැළැල් මකන්න treatment එකක් කියන්න
    කෝ Plz

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน +4

      මී පැණියි බේකින් සෝඩයි Mix කරලා ඒක කැළල උඩ ගාලා උණු ටවල් එකකින් එතන වහන්න. ටවල් එක සීතල උනාම ඒක අයින් කරලා අර ටික පිහදාන්න.
      ඔලිව් තෙල් රත් කරලා ගාන්න ...

    • @Thashni_Ahanya
      @Thashni_Ahanya 8 หลายเดือนก่อน +1

      @@Devindhi thank you akki 🥰

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      @@Thashni_Ahanya ❤️

  • @Motivation-shorts2001
    @Motivation-shorts2001 7 หลายเดือนก่อน +1

    අනේ මගේ අත් දෙක හරි ගොරෝසුයි මං මුකුත් වැඩක් කරන්නෙත් නෑ අනේ ඒකට මොකද්ද කරන්නේ කියන්නකෝ අක්කේ

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน

      හොඳට Moisturizer එකක් හරි Hand Cream හරි Apply කරන්න.
      සබන් නිතරම පාවිච්චි කරලා අත් සෝදන්න එපා. ඒ වෙනුවට Hand Wash එකක් පාවිච්චි කරන්න Harsh Chemicals නැති.
      Almond Oil / Coconut Oil ආලේප කරන්න අත් වල ...

    • @Motivation-shorts2001
      @Motivation-shorts2001 7 หลายเดือนก่อน

      @@Devindhi ❤️❤️

  • @RangaPrasadh
    @RangaPrasadh 7 หลายเดือนก่อน

    C vitamin.b vitamin .calcium bona eka hodaida

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน

      වයස අවුරුදු 25 ට වඩා වැඩි නම් Vitamin C එහෙම පිටින් ගත්තට කමක් නැහැ. Calcium වගේ දේවල් වෛද්‍ය නිර්දේශයක් ඇතුව බොන්න ... ❤️

  • @angelgamming221
    @angelgamming221 7 หลายเดือนก่อน +1

    අනේ මම දන්නේ නැති නිසා අහන්නේ අපි නිය ආලේපන දකුණු අතෙත් ගානවද? අවුලක් නැද්ද එහෙම

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน +1

      ඔව් දකුණු අතෙත් කැමති නම් ගාන්න පුළුවන්. ඔයා හැමදාම Nail Polish ගාගෙන ඉන්නේ නැති කෙනෙක් නම් ඒකේ ගැටළුවක් නැහැ. ඒවා කැවෙන්න හොඳ නැහැ කියලා කියනවනේ ... ❤️

    • @angelgamming221
      @angelgamming221 7 หลายเดือนก่อน +1

      @@Devindhi ahha ok thanks. Oya lasaanai akkee ❤️

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน +1

      Thank You So Much නංගා ... ❤️😊

  • @andrewsj6365
    @andrewsj6365 7 หลายเดือนก่อน

    Mage phone eka oyage videos balalama off. Dan within hubbyge phone ekenuth balanawaao😂❤

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน

      අනේ Thank You So Much ... ❤️🥺

  • @නොවරදිනබුදුමග
    @නොවරදිනබුදුමග 8 หลายเดือนก่อน

    Legs wax karana vidiyai ekata ona dewalui gena viedo ekk karannko akke❤ 😍

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      Sure නංගා මම කරන්නම් ... ❤️

    • @imalikawshalya6333
      @imalikawshalya6333 หลายเดือนก่อน

      අනේ ඔව්ව්ව් අක්කී......🥺​@@Devindhi

  • @dilkiniraa7583
    @dilkiniraa7583 7 หลายเดือนก่อน

    Me treatment eka කකුල් 2kta krnna පුළුවන් da❤❤😊

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน +1

      ඔව් කකුල් වලටත් පුළුවන් ... ❤️😊

  • @Motivation-shorts2001
    @Motivation-shorts2001 7 หลายเดือนก่อน

    ගාන්න හොද හෑන්ඩ් ක්‍රීම් එකක් කියන්නකෝ

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน +1

      Oriflame Soft Care Hand Cream
      Palmers Heals Softness Hand Cream
      The Body Shop
      Himalaya Nourishing Hand Cream
      Spa Ceylon

    • @Motivation-shorts2001
      @Motivation-shorts2001 7 หลายเดือนก่อน

      @@Devindhi thanks akke 💖💖

  • @dulanilasika7578
    @dulanilasika7578 7 หลายเดือนก่อน

    Mage ath wala nahara udata ilppila penawa..ekata wisadumak tiyenawada..

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน

      ඒකට නම් මේ වගේ DIY වලින් විසඳුමක් නැහැනේ ...

  • @HasaraNanayakkara
    @HasaraNanayakkara 8 หลายเดือนก่อน

    Akke cosrex gena video ekak oni

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරන්නම් නංගා ...

  • @chethani-c4t
    @chethani-c4t 7 หลายเดือนก่อน

    Hoda perfume ekak kiynnko 😊❤❤

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน

      Spa Ceylon
      Victorias Secrets
      The Body Shop
      Oriflame
      Michael Kors
      Elizabeth Arden
      මේ මම පාවිච්චි කරලා තියෙන හොඳ Brands ටිකක් ... 😊❤️

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv 7 หลายเดือนก่อน +1

    Tanks akki❤😊

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน +1

      ❤️

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 6 หลายเดือนก่อน

    Kakul dektath hodada

    • @Devindhi
      @Devindhi  6 หลายเดือนก่อน

      ඔව් ... ❤️

  • @NimeshikaSewmini-ns8zf
    @NimeshikaSewmini-ns8zf 8 หลายเดือนก่อน

    Kadala piti hdnne කොහොමද akki😢

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      කඩල ටික සෝදලා හොඳට අව්වේ වේළන්න. තද අව්වේ වේලෙන්න ඕනී. ඊට පස්සේ අරගෙන ග්‍රයින්ඩර් එකකට දාලා කුඩු කර ගන්න නංගා. හරිම ලේසියි හදන්න ... ❤️😊

  • @Zainab_Raheem.
    @Zainab_Raheem. 6 หลายเดือนก่อน

    Akke meka maseta ekaparak karama athida

    • @Devindhi
      @Devindhi  6 หลายเดือนก่อน

      ඇති නංගා. ඒත් මාසෙකට දෙපාරක් වගේ උනත් කරන්න පුළුවන්. ඔයාට කැමති විදිහට මේ Treatments කරන්න පුළුවන් ...

    • @Zainab_Raheem.
      @Zainab_Raheem. 6 หลายเดือนก่อน

      ​@@Devindhi❤

  • @Bawana915
    @Bawana915 5 หลายเดือนก่อน

    ✨❤️

    • @Devindhi
      @Devindhi  5 หลายเดือนก่อน

      ❤️

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 8 หลายเดือนก่อน

    Akkiyo lux body wash eka kiyada❤🎉

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน +1

      Lux Body Wash එක 650/- ක් වගේ වෙන්නේ නංගා ... ❤️

    • @NimaliShyamali
      @NimaliShyamali 8 หลายเดือนก่อน

      Lux body Wosh Eka hodaida akke

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      ඔව් නංගා හොඳයි ...

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 7 หลายเดือนก่อน

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน

      ❤️

  • @sithupabasari2232
    @sithupabasari2232 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      ❤️

  • @Imeshi-no7ug
    @Imeshi-no7ug 8 หลายเดือนก่อน

    Thank you akke ❤😊

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      😊❤️

  • @deevikadeevika6652
    @deevikadeevika6652 6 หลายเดือนก่อน

    මොනවද අනෙ ඔය හිටපු ගමන් කියන ඉංග්‍රීසි කෑලි සිංහලෙන්ම කියන්නකො. තෙරෙන්නෙ නැනෙ.

    • @Devindhi
      @Devindhi  6 หลายเดือนก่อน +1

      මම සිංහලෙන් කියන්න try කරන්නම් නංගා. මට පුරුද්දට කියවෙන්නේ. හැබැයි අද කාලේ ඉංග්‍රීසි නැතුව නම් බෑ. කොහොම හරි නොදන්න දේවල් අලුතෙන් ඉගෙන ගන්න Try කරන්න. නොදන්න වචන Google එකෙන් හරි Translate කරගෙන ඉගෙන ගන්න ...

  • @lasnthika1900-vz1yt
    @lasnthika1900-vz1yt 8 หลายเดือนก่อน

    Lasanai 😊❤

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน +1

      Thank You So Much ... ❤️😊

    • @lasnthika1900-vz1yt
      @lasnthika1900-vz1yt 8 หลายเดือนก่อน

      @@Devindhi රෝස මලක් වගේ oya

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      @@lasnthika1900-vz1yt අනේ Thank You Darling ... 🥺❤️

  • @HansikaChethani
    @HansikaChethani 7 หลายเดือนก่อน

    • @Devindhi
      @Devindhi  7 หลายเดือนก่อน +1

      ❤️

  • @mihirikanchana8390
    @mihirikanchana8390 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      ❤️

  • @dhanushkaranaweera-v6i
    @dhanushkaranaweera-v6i 8 หลายเดือนก่อน

    • @Devindhi
      @Devindhi  8 หลายเดือนก่อน

      ❤️❤️