මානසික රෝග සුව කිරීමට සුදුසු කෙනෙක් සොයා ගන්නේ කෙසේද? | Finding a person to treat a mental illness?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 ปีที่แล้ว +5

    Great topic. Thank you both.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 15 วันที่ผ่านมา +1

    මේ විදෙඕ video වේ සිටින්නේ
    මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්ය ඉතා උගත් මහත්මියක්, අනෙක් මහත්මියත් එසේමඊ, අපේ
    නිවේදක මහතකු වන ජනක කුඹුකගේ මහතාගේ මුහුණුවරට ටිකක් අපට පෙනුනට, සමහරු මතුපිටින්
    පෙනුමෙන් ටිකක් එකවගේ පේනවනේ.
    මේ ප්‍රියංජඊ Madam හරිම ප්‍රසන්න ප්‍රියමනාප මානසික
    ගැටළු වලට video ලබා දෙන
    තව බොහෝ සේවා අපේ රටට සපයන උගත් මහත්මියක් 👍👌👍👌
    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @janaki5666
    @janaki5666 ปีที่แล้ว +2

    Thanks docter ❤

  • @fav2-e1m
    @fav2-e1m 11 หลายเดือนก่อน

    මෝහනය හරහා සමාජ භීතිකාව අනිසි බිය නැති කරන්න පුලුවන්ද? මිස්..

  • @prasannadaj
    @prasannadaj ปีที่แล้ว +1

    ඔබ තුමියව chanel කරන්නෙ කොහොමද?

  • @EL-uj9ou
    @EL-uj9ou ปีที่แล้ว +4

    මිස් මගේ අම්මා මානසික රෝගයකින් පෙලෙනව.ඇය වෛද්‍යවරයකු හමු වීමට යන්න ගොඩක් අකමැති.ඇය කියන්නෙ ඇයට එවැනි රෝගයක් නෑ කියලා.
    එයට කුමක් කළ යුතුද මිස්😢

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว +1

      ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමුවෙලා අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් දේ ගැන සාකච්ඡා කරන්න

    • @EL-uj9ou
      @EL-uj9ou ปีที่แล้ว +1

      @@piyanjalidezoysa thank you so much miss🙏

    • @lakmalKalamulla
      @lakmalKalamulla 22 วันที่ผ่านมา

      මිස්ව මුනගැහෙන්න පුලුවන්ද පෝන් නමිබරයක් දෙන්න පිං සිද්දවෙනවා

  • @annenishu9053
    @annenishu9053 2 หลายเดือนก่อน

    Mam,mage nangi thada bala manasika rogayakin pelenawa..eya hema welawema kalakirimen jiwath wenne..api doctorsla kipa denektama eyawa yomu kala..thama result ekak labune ne...mohanaya sambandhawa inna doctors la kawda kiyla denaganna pluwanda lankawe

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  2 หลายเดือนก่อน

      Mohanaya pilibandawa drs la gana mata danumak nehe

  • @sisirasisira6804
    @sisirasisira6804 ปีที่แล้ว

    Tharaha yana ekata kaurunda hariyanne

  • @nethu4345
    @nethu4345 ปีที่แล้ว +2

    මිස් කෙනෙක්ට දින ගානක් තිස්සෙ දව්ස පුරා මනසින් හදාගත්තු සිතුවිල්ලක් අමතක කරන්නම බැරුව හිතට, මනසට පීඩා වෙනවනම් එය ඉවත් කරගන්න ක්‍රම තියෙනවද කියන්න පුලුවන්ද?

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว +1

      මානසික තත්ව වලට ප්‍රතිකාර ක්‍රම බොහෝමයක් තියෙනවා. වඩාත්ම සුදුසු, ඔබගේ මෙම තත්වය ගැන මනෝවිද්‍යාඤ වරයෙකු එක්ක සම්බන්ධ වෙලා කථා කරන්න ගන්න එක

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd ปีที่แล้ว +2

    මිස් මට මානසික.ප්‍රෂ්නයක් තියනවා මට එ හැමදෙම කියලා හිත නිදහස් කර ගන්න ඔනි.එත් මට එ ගැන කියන්න ව්ෂ්වාද කෙනෙක් නැ

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว

      බොහෝ රජයේ රෝහල් වල මනෝ වෛද්‍ය සේවා තිබෙනවා. ඒ වගේ සේවකට යොමු වෙන්න පුලූවන් ප්‍රශ්නය කතා කරගන්න

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 8 หลายเดือนก่อน

    මිස් phone වලට තදින්ම ඇබ්බැහි උන කෙනෙක්ව මානසික ප්‍රතිකාර වලින් සුව කරන්න බැරිද .අනේ පින් සිද්ද වෙයි

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  8 หลายเดือนก่อน

      Meya pilibandawa upades rajaye rohalaka manowaidya ekakayen labaganna puluvan

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 8 หลายเดือนก่อน

      @@piyanjalidezoysa thnq miss

  • @thikshanaashen2338
    @thikshanaashen2338 ปีที่แล้ว +2

    මිස් මේ doctor contact කරගන්න විදිහක් නැද්ද ප්‍රතිකාර ගන්න

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว +2

      Dr Chaya ඉන්නෙ එංගලන්තයේ

    • @thikshanaashen2338
      @thikshanaashen2338 ปีที่แล้ว +1

      @@piyanjalidezoysa එච්චර දුර නම් බෑ මිස් වෙන doctor කෙනෙක් නැද්ද

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  ปีที่แล้ว +2

      @@thikshanaashen2338 මනෝවෛද්‍ය විශේෂඥ වරයන් සෑම ලොකු රජයේ රෝහලකම වාගේ ඉන්නවා

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 6 หลายเดือนก่อน +2

    මට මේ නිවේදිකාව ජනක කුඹුකගේ වත්මනේ පේන්නෙ.ඔයාට එහෙම හිතන්නෙ නැද්ද

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 21 วันที่ผ่านมา

      මටත් එහෙමම හිතුණා .දැක්ක ගමන්.😊

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 8 หลายเดือนก่อน

    මට මගෙ දරැවව බෙරල දෙන්න එයා ප්‍රබල මානසික ගැටලුවකින් පෙලෙනව එයා ආයුර්වේද කැම්පස් යන්න ඉන්න කෙනෙක් මට නම්බරයක් දෙන්න ඩොක්ටර් කෙනෙක්ගෙ මට එයාව එක්ක යන්න පිලිස්

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  8 หลายเดือนก่อน

      බොහෝ ප්‍රදේශ වල රජයේ රෝහල් වල මනෝ ව්‍යද්‍ය එකක තියනවා. එකකට යන්න පුලුවන්

  • @Thusha4799
    @Thusha4799 6 หลายเดือนก่อน

    මිස් අදි පිරිසිදු කමත් මානසික රෝගයක් නේද