තඹුත්තේගම කොල්ලා ඉන්දියාවේ ගිය එකට බටකොළ ආච්චිගේ ඇගේ මාළු නටනවා ඇති නේ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 475

  • @neeliaseneviratne2919
    @neeliaseneviratne2919 ชั่วโมงที่ผ่านมา +30

    නියමයි සූදා. අපි අමාරුවෙන් බේර ගත්තු රට ආයෙනමි හොරුන් අතට යන්න දෙන්න එපා. ඔයල වගේ අය අපිට රටට ලොකු ශක්තියක්.

    • @rachelperaud1945
      @rachelperaud1945 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @DmSenavirathna-s6w
    @DmSenavirathna-s6w 3 ชั่วโมงที่ผ่านมา +61

    විශ්වාසය තැබිය හැකි අභීත නායකත්වය, අනුර සහොදරයා.ජාතියට ආඩම්බරයක්.

    • @kanti7069
      @kanti7069 2 นาทีที่ผ่านมา +2

      Anewaryenma❤

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 3 ชั่วโมงที่ผ่านมา +140

    දැක්කද සුදා අපේ ජනාධිපති සහෝදරයා ඉන්දීය හමුදා ආචාර මැද ඇවිදගෙන ගිය ආකාරය. ඇත්තටම හරි ආඩම්බරයි. ඒ ගාම්භීරත්වය. අපේ එකෙක්...
    ඔයත් මේකේ දායකත්වය දරනවාට ස්තූතියි❤❤

    • @GamageSomalatha
      @GamageSomalatha 3 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤🎉

    • @sunasilan6260
      @sunasilan6260 3 ชั่วโมงที่ผ่านมา +5

      ඉන්දියාවට නොවෙයි.ලොකෙ..පුරාම.යනවාමයි.හිත.හොද.මිනිසාට❤❤❤❤❤❤❤❤❤❤

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 3 ชั่วโมงที่ผ่านมา

      ලෝකෙම අනුර සහෝට ගරු කරන්නේ හොරකම වංචාව නාස්තිය දූශනය නොකරන මනුශයෙක් නිසා,

    • @Dgsudathsriyantha
      @Dgsudathsriyantha 3 ชั่วโมงที่ผ่านมา +8

      අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට අපේ ප්‍ර්මානය බටකොල ආච්චි රනිල්ට සජියට පුකේ ඉත්තෑවෝ දුවනවා අනිවාර්යයෙන්ම 😂

    • @SunithaKiri
      @SunithaKiri 3 ชั่วโมงที่ผ่านมา +1

      හා,කාර් එකේ දොර ඇරන් බැහැල රටේ කොච්චර වැඩ කොටසක් කලාද,දැන් ආඩම්බරයෙන් ඇවිද්දනේ මෙන්න හාල්,පොල්,තෙල්,අඩු වෙලා,මෝල් මාෆියාව නැති වෙලා,මාර වැඩේ නේ,පොඩ්ඩක් බලපල්ලකෝ අනුර රෙන්නෙත් අනිත් උන්ට වඩා වෙනස් විදියකටද කියල,එහෙම උනොත් බන් ඒකත් වටින උබලගෙන් රටට වැඩක් වෙන්න

  • @priyankaperera9231
    @priyankaperera9231 3 ชั่วโมงที่ผ่านมา +58

    කාලයකට පසු ගැම්මක් ඇති ""සිංහ පෝතකයෙක්""" දුටුවා!"""🌹🌹🌹🌹!ඉන්දියාවේ හොද පිළිගැනීමක්.

  • @GamageSomalatha
    @GamageSomalatha 3 ชั่วโมงที่ผ่านมา +20

    අපි හැමදාමත් ඔබ තුමා සමග ඉන්නවා බුදු සරණයි ජයවේවා ❤❤❤❤🎉

  • @xr6hx1h
    @xr6hx1h 3 ชั่วโมงที่ผ่านมา +52

    නියමයි අාඩම්බරයි අනුර ජනපති ජයවෙවා මාලිමාවට❤❤❤❤❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 ชั่วโมงที่ผ่านมา +35

    නියමයි නියමයි නියමයි සුද්දා පුතාට බෙහොම ඉස්තුතියි

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 ชั่วโมงที่ผ่านมา +54

    අනේ සුදා අයියේ අපේ ජනාධිපතිතුමා එහෙම ඉන්දියාවේන් ගෞරව බුහුමන් ලබනකොට ඒ සතුට වචන වලට පෙරලගන්න බැහැ ❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 ชั่วโมงที่ผ่านมา +19

    බුදු සරනයි ජනාධිපති තුමාට සුදාා මල්ලි ඔයාට බොහොමයක් ඉස්තුති ජනතාව දැනුවත් කිරිම ගැනට

  • @SuranganiFonseka-n1k
    @SuranganiFonseka-n1k 2 ชั่วโมงที่ผ่านมา +11

    කුහකත්වයෙන් මිදුනු මිනිසුන් ට ජනපතිගේ මෙ සංචාරය වටින්නෙ රටට ආදරය කරන මිනිසුන් ට පමණි. රටට ජය වෙවා.

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 2 ชั่วโมงที่ผ่านมา +15

    👏👏👏මුංගෙ කුහක කමට ඔහොම කියල මදි.තුහ් විතරක් මුන්ටත් රටේ ගමේ මිනිස්සු ඒ කාලෙ ඡන්දෙ දුන්නනෙ.

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 3 ชั่วโมงที่ผ่านมา +40

    පප්පා ගමේ නාකි සෙට් එකට තනි ඇහැට ඇඩෙනවා ඇති😂😂😂😂😂තබුත්තේගම කොල්ලාට ඉන්දියාවෙන් මෙච්චර ගෞරවයක් වෙන කිසිම ලාංකිකයෙකුට ලැබිලා නෑ..❤❤❤

    • @Savee803
      @Savee803 3 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂 ඉන්දියාවට පස්සෙන් හිනා ඇති 😂

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 3 ชั่วโมงที่ผ่านมา

      ​@@Savee803ai

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 ชั่วโมงที่ผ่านมา +2

      සීයලා ට හොක්කිය හොක්කිය හුoooooooo කියමු 😅😅😅😅

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Savee803අරියා නේද උබේ,🤣🤣🤣

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Savee803අහේ කටු ඇනෙනව නෙ😂😂

  • @monaperera8017
    @monaperera8017 3 ชั่วโมงที่ผ่านมา +17

    රටේ වාසනාව අනුර දිසානායක❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 3 ชั่วโมงที่ผ่านมา +7

    හැමදාම බලනව ඔබ තුමාගේ වීඩියෝ... ආදරෙයි සර්... ...ඔබ තුමා සෑහෙන්න කැපකිරීම් කිරීමෙන් මේ තත්වයට ආන්ඩුවක් ගෙන ඒමට.... බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 2 ชั่วโมงที่ผ่านมา +8

    නිදුක් නිරෝගි අපේ ජනාධිපති චිරාත් කාලයක් රටවෙනුවෙන් ❤❤❤ අපිවෙනුවෙන් සිංහයා❤❤❤

  • @Jayaacademy93
    @Jayaacademy93 3 ชั่วโมงที่ผ่านมา +13

    අපිට පට්ට සතුටුයි❤❤

  • @PathirnaPathirna-g6t
    @PathirnaPathirna-g6t 2 ชั่วโมงที่ผ่านมา +9

    AKD.ගැම්මක් තමා❤❤

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 ชั่วโมงที่ผ่านมา +4

    දැක්කා සතුටුයි ඉතාමත් සතුටුයි .
    ස්තුති යි සුදා ❤❤❤

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 2 ชั่วโมงที่ผ่านมา +6

    මුත්තලට හු කියමු😂😂😂 ඇත්තට අපේ එකාට ඉන්දීය පිලිගැනිම අතිවිශිෂ්ඨයි..❤❤රටේ වාසනාව...

  • @2nahsnsn
    @2nahsnsn 2 ชั่วโมงที่ผ่านมา +6

    තඹුත්තේගම අපේ රජ කොල්ලා ❤❤❤❤

    • @SanuthiSethmini
      @SanuthiSethmini 32 นาทีที่ผ่านมา

      ගමේ රනිල්ට ජය

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 ชั่วโมงที่ผ่านมา +5

    ආයෙ ඉතින් හොදම පිලිගැනීම ක් අපේ සහෝදරයන්ට ඉන්දියාවෙන් ලැබුනා ❤❤❤❤❤❤

  • @smhs3313
    @smhs3313 3 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්තටම සුදෝ අපිටනන් මේව දකිනකොට පුදුම සතුටුයි.❤ මේව දකිනකොට ඉරිසියාවෙ පැලිලා ඉරිසියාව දෝරෙ ගලන උන් කොච්චර ඇද්ද නේද😂😂😂.

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 3 ชั่วโมงที่ผ่านมา +15

    සූද අයියා ඔයාට thank you 🎀🎀 මට මගේ පවුලක සහෝදරයක් වගඉ හරිම සතුටුයි. අපේ පන රකින්න jassu .
    ❤❤❤❤❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 ชั่วโมงที่ผ่านมา +7

    සුදා අයියේ අපේ සිංහයා දක්කද ආඩම්බරේ 🌷🙏❤️💪

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤ අපේ ජනාධිපතට ජයවේවා ..❤❤ ආදරෙයි❤😂❤

  • @padminilelwala6863
    @padminilelwala6863 2 ชั่วโมงที่ผ่านมา +2

    3:49 මමත් හිටියා zoom මිටින් එකට හරිම සතුටුයි 🎉🎉🎉🎉🎉🎉

  • @IreshaPriyadarshani-io7oy
    @IreshaPriyadarshani-io7oy 3 ชั่วโมงที่ผ่านมา +6

    අනුර ජනපති....
    ඔබට හිමි ඇති
    රකිනු මැන නිති
    අපේ තරුපති

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 ชั่วโมงที่ผ่านมา +2

    ආඩම්බරයි ජනාධිපති තුමාට ලැබුන පිළිගැනීමට ඔබටත් ස්තුති මොන ප්‍රශ්න ආවත් මෙය අල්ලා ගෙන ඉන්න එකට❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 3 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි ආඩම්බරයි අපේ ජනාධිපති තුමා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ ජනාධිපතිතුමා අපිට ආඩම්බරයක් බුදුසරණයි අපේ ජනාධිපතිතුමාට 🙏🙏🙏🙏❤❤❤❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา +8

    Obata jayaweewa Anura sahodaraya ❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 ชั่วโมงที่ผ่านมา +7

    පට්ටම ආඩම්බරයි,අනුර සහෝ ඔබ ගෑන ,ඔබට ලෝකෙම ගරු කරන්නේ හොරෙක්,වංචාකාරයෙක්,දූශකයෙක්,මහා ජනයාගේ මුදල් අවභාවිතා නොකරන හොද මහත්තයෙක් නිසා,හොද කෙනෙක් නිසා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradeepwithanage684
      @pradeepwithanage684 2 ชั่วโมงที่ผ่านมา

      Ohuta garu kala yuthui education ekath oyage cament ekata dammanam supar

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 3 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි යි...

  • @MrBro53t
    @MrBro53t ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු හැත්තෑ ගානක් රට කාපු රදළයන් සහ වලව් මහන්සි තත්ව්‍යයන් මවා ගත් කුහකයෝ හිතාගෙන රජකලේ ලෝක විනාශය තෙක් මාරුවෙන් මාරුවට උන් තමයි රජකම් කරන්න ඕනේ කියලා ලංකාවේ නීතිය කියලා බලපල්ලා තඹුත්තේගම ගමේ කොල්ලා අපේ දුප්පත් රත්තරන් ජනාධිපතිවරයාගේ ගාම්භීරකම ආයේ කවදාවත් රජකම් කරන්න හීන දකින්න නම් එපා මේ රට🇱🇰

  • @Rajrasa-v5r
    @Rajrasa-v5r 3 ชั่วโมงที่ผ่านมา +5

    Sudda well said ❤❤❤❤❤❤❤🎉

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 ชั่วโมงที่ผ่านมา +5

    අම්මෝ අම්මෝ සුදා නම් 😅😅😅😅❤❤❤❤.ඇයි සුදා වෙන්දේසි කාරය දවස් 10ක්.ඉන්දියාවේ ගිහිල්ලා ආතල් අරන් ආවේ .බටකොල ආච්චිලා බටකොල සීයලාට දැන් මොකුත් කර ගන්න බැ .උන් නම් හොද සිහියෙන් මැරෙන්නේ නැ තන්හාව කුහක කම ඊර්ෂ්‍යාව පොඩි බැඳගෙන ..මොනා උනත් සුදා පරෙස්සමෙන් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 3 ชั่วโมงที่ผ่านมา +3

    සූදා අයියා ඔයා නම් මාරම මාරයි .❤❤❤❤❤👍

  • @chandrabasnayaka1110
    @chandrabasnayaka1110 3 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජය වෙිවා❤❤❤

  • @2nahsnsn
    @2nahsnsn 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ජය වේවා අනුර කියන නම රන් අකුරින් ලියවෙන දවසක් මැරෙන්න කලින් ❤🙏

    • @user-gn9kt1
      @user-gn9kt1 ชั่วโมงที่ผ่านมา

      අනුර කියන නම ඉන්දියාවෙ බැබලෙනවා දැක්කම ඇස් වලට කඳුළුත් එනවා අපේ පුංචි මිනිසාට චිරං ජයතු

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම හරිම සතුටක් දෙනුනා ජනාධිපති තුමනි කොහොමද ලංකාවේ සිංහයා සුදා ????

  • @AIAttanayake
    @AIAttanayake 2 ชั่วโมงที่ผ่านมา +1

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 25 นาทีที่ผ่านมา

    හරිම.ගැම්මක්..එනවා.අපිවගෙ.පොඩ්ම්නිහෙක්.ඉදිරියට යනඑක.🧭🧭🧭🧭🌍🌍🌍🌍🌍

  • @GeethadeSilva-i2s
    @GeethadeSilva-i2s 3 ชั่วโมงที่ผ่านมา +2

    Englisg bari ,gamey kolla giya dura!feel so proud of him.❤❤

  • @nishanthikodikara1778
    @nishanthikodikara1778 ชั่วโมงที่ผ่านมา

    ඇත්තම ඇත්ත. ජය!

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 3 ชั่วโมงที่ผ่านมา +8

    දීපු චන්දේ ගැන ආඩම්බරයි .❤🎉

  • @Sindubindu123
    @Sindubindu123 2 ชั่วโมงที่ผ่านมา +5

    පාර්ලිමේන්තු ලේකම් වරිය පරන ආණ්ඩුවලට කත් අඳිනවා වගේ දැනෙන්නෙ. පොඩ්ඩක් හොයලා බලන්න.

    • @piyavithanage226
      @piyavithanage226 48 นาทีที่ผ่านมา

      Daduwamata tharathiram netha❤❤❤❤

  • @kumariperera236
    @kumariperera236 ชั่วโมงที่ผ่านมา

    මරු අප්පා කියන ඒවාට හිනා යනවා.ඇත්ත කියන සුපිරි මිනිසා

  • @IreshaPriyadarshani-io7oy
    @IreshaPriyadarshani-io7oy 3 ชั่วโมงที่ผ่านมา +2

    ආච්චිට මාර අමාරුවක් ඊර්ෂ්‍යාව ක්නෙ තියෙන්නෙ ...කම්මුල් හෙල්ලෙන්නවා තරහෙන්.....මේක හරි වැඩේ.....ලංකාව උන්ටම ලියල දුන්නු රට කියල හිතේ ඇති....පව්.....අවස්තාව තිබුන වෙලේ හදන්න එපැයි රට......උන්ට රට හදන්න ඕන නෑ......උන්ට වැජබෙන්න විතරයී ඕන......ඇත්තටම මේ ජනාධිපති උතුමන්ලට දුන්නු කෑම මොනවද......මං අහන්නෙ දීර්ඝායු ලැබෙන්න....නොදකින්.......

  • @RoshanJayalath-r8r
    @RoshanJayalath-r8r 45 นาทีที่ผ่านมา

    ජය වේව....

  • @thakshisenani3075
    @thakshisenani3075 3 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai Niyamai suda ❤❤me rata api rakimu..ape janadipathi anura sahodaraya thamai ❤❤❤❤❤❤

  • @ordinaryperson769
    @ordinaryperson769 3 ชั่วโมงที่ผ่านมา +3

    Kohomada Piligenima Indiawe Ape Janadhipathi thumata ❤.

  • @nilminiperera7674
    @nilminiperera7674 3 ชั่วโมงที่ผ่านมา +4

    Anura sahota suba pathum❤❤❤❤malimawata jaya wewa

  • @Kumarikarunarathne-hc7zm
    @Kumarikarunarathne-hc7zm ชั่วโมงที่ผ่านมา

    මට සිත්ට දැනෙන සතුට

  • @2nahsnsn
    @2nahsnsn 2 ชั่วโมงที่ผ่านมา

    සුදා අයියා කියන කතාත් මරු😂 ජය වේවා ඔබටත්

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ ... තව බැනපන් මල්ලි..පරයින්ට..රට කාපූ. උන්ට..

  • @Миша-т8ч4т
    @Миша-т8ч4т ชั่วโมงที่ผ่านมา

    අපේ සිංහයා ❤

  • @VishPerera
    @VishPerera 3 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමා පාර්ලිමේන්තුවේ කුශානි සහ චමින්ද යන රජයේ නිළධාරින් දෙපලගේ කටයුතු පිළිබඳ සොයාබලා වීඩයෝවක් ඉදිරිපත් කරන්නේ නම් මැනවි. මොකද බහුතරයක් දෙනාට මේ දෙදෙනාගේ කටයුතු කරන අාකාරය ගැන සැක මතු වී අැත.

  • @zainabzainudeen9994
    @zainabzainudeen9994 ชั่วโมงที่ผ่านมา

    I like your fearless truthful ways 👍

  • @iranganinawela7589
    @iranganinawela7589 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම පට්ට සතුටක් අපේ ජනාධිපතිතුමාට ලැබෙන ඉන්දීය උත්තමාචාරය.හරිම ආඩම්බරයි අපේ තඹුත්තේගම රතු සිංහය.ලෝකෙටම ආදර්ශයට පත්වුන අපේ ආදරණීය ජනාධිපතිතුමාට සියලු දෙවියනගේ ආශිර්වාදය ලැබේවා.!!!

  • @rasikakularathna2038
    @rasikakularathna2038 3 ชั่วโมงที่ผ่านมา +15

    අනුර ගමේ කොල්ල නම් මේකි වලව්වේ අච්චිද . පුදුම මහන්ත්ට්ඨාතකමක් මෙකිලගේ තියෙන්නේ. සක්කිලි

  • @fyhg2870
    @fyhg2870 3 ชั่วโมงที่ผ่านมา +2

    Thanks ms suda 🌹🌹🌹🌹🌹

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි..අයිවා....වදින..උන්ට..වදිකවා....අනිවාර ෙයන්..❤❤❤❤

  • @nawarathnagamini7429
    @nawarathnagamini7429 2 ชั่วโมงที่ผ่านมา

    සුදා ඒක සිරසේ දකිද්දී ඇස්වලට කඳුලු ආවා ඇත්තටම මොකද මම මේවගේ පිළිගැනීමක් දැකලා තියෙන් සිරිමාවෝ බංඩාරනායක මැතිනියගේ චීන සංචාරය විතරයි .සතුටුයි අපේ කොල්ලා හරිම සතුටුයි

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 40 นาทีที่ผ่านมา

    Trusted blood relations and neighbor of Sri Lanka ever ♥️ India our forefathers we loved.

  • @savi2532
    @savi2532 2 ชั่วโมงที่ผ่านมา

    රටට වාසනාව ගෙනෙන අපේ නිර්හීත සිංහයා. ආඩම්බරයි ආඩම්බරයි ගරු ජනධිපතිතුමනි.

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි අයියේ 👍👍 ජයවේවා ජනාධිපතිතුමනි ❤❤❤❤

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 4 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 4 นาทีที่ผ่านมา

    දැක්කද අපේ ජනපතිතුමාගේ ගැම්ම. මටනම් අයේ එකෙන්ම ආඩම්බ්බරයි සතුටුයි.

  • @dhanupsy9
    @dhanupsy9 2 ชั่วโมงที่ผ่านมา +2

    තඹුත්තේගම කොල්ලා ඉන්දියාවේ ගිය එකට බටකොළ ආච්චිගේ ඇගේ මාළු නටනවා ඇති නේ

  • @GorentSilber
    @GorentSilber ชั่วโมงที่ผ่านมา

    Mare maru suda mahthyo niyamai katha tika ela ❤❤❤❤❤❤

  • @geini6110
    @geini6110 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ සුදා මාරයි😅

  • @yehanmaneth9752
    @yehanmaneth9752 3 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👌

  • @Thushantha-u9l
    @Thushantha-u9l ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @asaranasarana8310
    @asaranasarana8310 ชั่วโมงที่ผ่านมา

    සුදා මම සමහර වෙලාවට ඔබට බනිනවා...ඒ අපේ මතය ඔන්න ඔය ආච්චි අතහැරලා දානවා සුදා අයියා...

  • @hanissanisha4269
    @hanissanisha4269 8 นาทีที่ผ่านมา

    Super ❤ 👌👍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 ชั่วโมงที่ผ่านมา +3

    සුදා අයියා...👍👍✌️🇱🇰✌️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ชั่วโมงที่ผ่านมา +1

    අපිට අපේ ආදරණිය නායකතුමා ජනපති අනුර ව්ශ්වාසයී ආදරේයී ❤️🙏🌷

  • @RashikaGunarathne
    @RashikaGunarathne 3 ชั่วโมงที่ผ่านมา +2

    විපක්ෂයට,රනිල ,මහින්ද හිටන්, මේ උන්ට තමා ඇහේ කටු අනින්නෙ

  • @sudarshiegodage7602
    @sudarshiegodage7602 ชั่วโมงที่ผ่านมา

    Malimawa loweth watenna...suda giye budu sarani...sama harak kattiyama udgosana karanne..parakku bath salli walata...godak kamati anurata ❤❤❤

  • @lakmini-c2u
    @lakmini-c2u 2 ชั่วโมงที่ผ่านมา +1

    හිටපු ජනාදිපතියන් හා අගමැති යන්ට අනුර සහොදරයට දක්වන ගරු බුහුමන් දැක්කහම කාලා ඉන්න බැරුව ඇති.

  • @camillusrodrigo4178
    @camillusrodrigo4178 2 ชั่วโมงที่ผ่านมา +1

    Suda oya niyamie

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 ชั่วโมงที่ผ่านมา

    ❤ AKD the greatest leader, congratulations ❤

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka ชั่วโมงที่ผ่านมา

    Good sudda 👍👍👍💯💯💯♥️♥️♥️♥️♥️

  • @YemisiKaushalya-ps1wd
    @YemisiKaushalya-ps1wd ชั่วโมงที่ผ่านมา

    Haha super ayyandi ❤

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co ชั่วโมงที่ผ่านมา

    සුදා උඹ නියමයි දිගටම ඕක ගෙන යමු❤❤❤❤❤❤❤ පව් පුරෝගන්නැතුව රාජාංගනී හාමුදුරුවොත් එක්ක තියෙන ගේම නවත්තපන් මාලි මාරාජයේ වැටෙන්න නම් දෙන්න එපා සුදා❤❤❤❤❤❤❤❤

  • @ChampikaHapuarachchi-f2z
    @ChampikaHapuarachchi-f2z 3 ชั่วโมงที่ผ่านมา +1

    Harima sathutui❤❤❤❤

  • @kumari3678
    @kumari3678 17 นาทีที่ผ่านมา

    පොල් හාල් එපා පෝසත් රටක්‌ ලස්සන ජිවිත යක්‌ වෙනකොට ඉබේටම පොල් හාල් ගෙවල් පිරෙයි 🎉🎉😂

  • @IranganiRupasinghe
    @IranganiRupasinghe ชั่วโมงที่ผ่านมา

    අපේ සිංහයගෙ පටිට ගැමිම කොහොමද ....❤❤❤❤😅😅😅

  • @SuramyaJayasundera
    @SuramyaJayasundera 3 ชั่วโมงที่ผ่านมา +1

    Game puthata Budu saranai🙏

  • @SamithaWeragampota
    @SamithaWeragampota 47 นาทีที่ผ่านมา

    Good luck 🤝

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai suda hamotama baya nathuwa katha karanawa jayawewa suda aiye ❤❤❤❤❤

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 3 ชั่วโมงที่ผ่านมา +1

    හරි

  • @rohinimeegalla690
    @rohinimeegalla690 33 นาทีที่ผ่านมา

    💕💕💕අපේ සි0හයා අනුර 💕💕💕

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 3 ชั่วโมงที่ผ่านมา +1

    අනුර❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 ชั่วโมงที่ผ่านมา

    හොදට කරයි ආච්චි 😂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 2 ชั่วโมงที่ผ่านมา +1

    Akd.❤👑️🇱🇰

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ชั่วโมงที่ผ่านมา

    Kohomada kolla sinhalen speech ekak karaddi❤❤❤❤

  • @vijyalakshmi5964
    @vijyalakshmi5964 ชั่วโมงที่ผ่านมา

    Anura sir great good luck 🎉❤❤❤❤❤

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me ชั่วโมงที่ผ่านมา

    very proud sudu ayya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asaranasarana8310
    @asaranasarana8310 ชั่วโมงที่ผ่านมา

    ඇත්තට සුදා ටියුෂන් කාරයන් බෞහුතරයක් අනුර ජනාධිපතිතුමා පැත්තෙ ඒ අය අධ්‍යපන කඩදාලා තියෙන්නෙ