ෂිට්.. කොහොමද ඒ ආඩම්බර කතාව මෝදි ඉස්සරහ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 296

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j 14 ชั่วโมงที่ผ่านมา +110

    මව් භාශාවෙන් කතා කරන එකම මාර හොද දෙයක්❤

    • @samanthadayananda2997
      @samanthadayananda2997 14 ชั่วโมงที่ผ่านมา +2

      English dannehe

    • @Handlethis-g3d
      @Handlethis-g3d 14 ชั่วโมงที่ผ่านมา

      ​@@samanthadayananda2997 මෝදි කතා කරෙත් හින්දි

    • @ShiromiJayasekara-k5o
      @ShiromiJayasekara-k5o 14 ชั่วโมงที่ผ่านมา +1

      ඉංගිුසි දන්නැති ව කොහොම
      බංගිුසි කතා කරන්නද

    • @Handlethis-g3d
      @Handlethis-g3d 13 ชั่วโมงที่ผ่านมา +3

      @@ShiromiJayasekara-k5o ශිරෝමි ඇන්ටි 🥲 ආහ්. මෝදි ඉන්ග්‍රීසි දන්නවා ආහ් 🥲 ඌත් කතා කරෙ හින්දි 🥲

    • @Handlethis-g3d
      @Handlethis-g3d 13 ชั่วโมงที่ผ่านมา

      ශිරෝමි ඇන්ටි 🥲 ආහ්. මෝදි ඉන්ග්‍රීසි දන්නවා ආහ් 🥲 ඌත් කතා කරෙ හින්දි 🥲@@ShiromiJayasekara-k5o

  • @jeevansoysa7566
    @jeevansoysa7566 14 ชั่วโมงที่ผ่านมา +51

    ජනාධිපතිතුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ඉන්දියාවේ අගමැතිතුමාට ස්තුතියි

  • @prageethchinthana2753
    @prageethchinthana2753 14 ชั่วโมงที่ผ่านมา +26

    මෝදි katha කරන්නේත් ඒ රටේ භාෂාවෙන්. ❤❤️ 👍

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 14 ชั่วโมงที่ผ่านมา +26

    අපේ සිංහල භාශාව ලෝකේ ඕන තැනක කතා කිරිමට හැකියාවක් තිබිය යුතුයි 👍👍👍

  • @renukaattanayake6440
    @renukaattanayake6440 14 ชั่วโมงที่ผ่านมา +21

    ජය වේවා

  • @shiromanie2259
    @shiromanie2259 13 ชั่วโมงที่ผ่านมา +16

    අනිවාර්යයෙන් අපේ සිංහල භාශාව කතාකිරීම හරිම වැදගත් . ලෝකයට අපේ මව් භාශාව ගැන ගෙනයාම .

    • @anurabandara9803
      @anurabandara9803 10 ชั่วโมงที่ผ่านมา

      මට හිතෙන්නේ මෙහෙම...... සංචාරයෙන් පසුව මෙහෙ ඉන්න උන් කියනවා ඩීල් දැම්මා අරක විකුණයි,කොම්ස් ගනී කියලා දැන් උන්ටත් ඇහුනා කියන දේවල්........ ඉංග්‍රීසි කතා කරලා බෙහෙත් ටිකටත් වංචා කරපු උන්ට ජයවේවා කීවේ , පොහොර ඇටයක් නොදැක සල්ලි ගෙව්වේ ඉංග්‍රිසි දන්න උන් නේද.......

  • @sujathadesilva9900
    @sujathadesilva9900 14 ชั่วโมงที่ผ่านมา +23

    අපිට හරි ආඩම්බරයි ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 14 ชั่วโมงที่ผ่านมา +49

    විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය අපේ ජනාධිපතිතුමා ඇතුලු සැමටම ලැබේවා තෙරුවන් සරණයි!!!

  • @methurodrigo1972
    @methurodrigo1972 14 ชั่วโมงที่ผ่านมา +19

    හරිම ආඩමබරයි ❤❤❤🎉

  • @amaaaaa_444
    @amaaaaa_444 13 ชั่วโมงที่ผ่านมา +15

    මට මගේ චන්ද භාවිතාවය පිළිබද සතුටුයි.. අනුර යනු දැනට අපරටේ බිහිවු විශිෂ්ට නායකයාය❤❤❤

  • @wsfernando9878
    @wsfernando9878 14 ชั่วโมงที่ผ่านมา +48

    අද මුලූ ලෝකයක් දැන ගන්න ඇති සිංහල බාසාවක් තියනවා කියලා ❤❤❤🙏🙏🙏🙏🙏🙏මාර සතුටුයි අපේ රට හොද තැනකට ගේන්න ඔබ තුමාට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි අද තමා අපේ ජනාධිපති කෙනෙක් සිංහල බාසාව කියන එකම ජනාධිපති ❤️❤️🙏🙏

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 12 ชั่วโมงที่ผ่านมา

      Aniwa

    • @Gagana4899
      @Gagana4899 12 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත සිංහල භාෂාව ගොඩක් විදේශිකයන් අහලා නැහැ.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 11 ชั่วโมงที่ผ่านมา

      උබලා කොහේද බන් ඉන්නේ මීට ගොඩක් කලින් යොහානි ඕක කලානේ අදත් එංගලන්තේ තියෙන දැවැන්තම පුස්තකාලය අපේ සිංහල බෂාවෙන් තියෙන්න අනුර යන්ට කඩේ ගියාට පර බාෂාව බැ 😂😂😂😂😂😂

    • @prasannawithspace8591
      @prasannawithspace8591 11 ชั่วโมงที่ผ่านมา

      ඇයි මෛත්‍රිපාල ජනාධිපතිතුමා

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 15 ชั่วโมงที่ผ่านมา +130

    අපෙ සිංහල මව් භාෂාව ඉන්දියාවෙ ප්‍රථම වරට රාජ්‍ය නායකුගෙ කතාවෙන් රැව් දෙයි. ❤❤❤❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 14 ชั่วโมงที่ผ่านมา +11

      අපේ කොයි තරම් හොඳ බලාපොරොත්තුවක්ද මේ ඉෂ්ට වෙමින් යන්නේ ..

    • @jayanthijaya1136
      @jayanthijaya1136 14 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @samanthadayananda2997
      @samanthadayananda2997 14 ชั่วโมงที่ผ่านมา

      ලැජ්ජාව be english be gona

    • @MadhawaKalyanarathna
      @MadhawaKalyanarathna 13 ชั่วโมงที่ผ่านมา +2

      කුනුහර්ප තමයී කියන්න හිතෙන්නේ

    • @PTECSW
      @PTECSW 13 ชั่วโมงที่ผ่านมา

      Modi hindiyen katha karanneth English beri nisada? Umbe kiyanna epa.​@@samanthadayananda2997

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 14 ชั่วโมงที่ผ่านมา +21

    ජයවේවා පුතා ❤❤❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 14 ชั่วโมงที่ผ่านมา +13

    ජය වේවා ..❤❤❤❤

  • @matulugama
    @matulugama 12 ชั่วโมงที่ผ่านมา +4

    තනිකරම අපෙ කම විදහාපාන අවස්ථාවක්❤❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 14 ชั่วโมงที่ผ่านมา +38

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤

  • @sheshasriwick6644
    @sheshasriwick6644 14 ชั่วโมงที่ผ่านมา +31

    අපේ තඹුත්තේගම රජදරුවා❤

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 14 ชั่วโมงที่ผ่านมา +2

      ඔබ‍ට අනිවාර්යෙන් විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා ජනතාවගේ එකම පැතුම!!!

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 14 ชั่วโมงที่ผ่านมา +19

    As sri Lankans we are absolutely proud about you.

  • @neshishanaya9263
    @neshishanaya9263 14 ชั่วโมงที่ผ่านมา +67

    අගමැති මෝදි ඔවුන්ගේ බාශාවට මුල් තැන දුන්නා ඒවගේම අපේ ජනපති මව් බාශාවට මුල් තැන දුන්නා❤️❤️❤️👍💯👍💯

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 14 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 12 ชั่วโมงที่ผ่านมา

      Definitely....
      Sinhalen pita rata gohin wuna th...katha korapu eka gana adambara weyalla..

    • @prabakumari3701
      @prabakumari3701 11 ชั่วโมงที่ผ่านมา

      @@pubudunayanawijewardhana457mokada hutto hinawenne modi kathakareth ohuge mawu bashawen tho kasana suddekda

  • @udenimayadunna7242
    @udenimayadunna7242 12 ชั่วโมงที่ผ่านมา +5

    දෙවියන් ඔබතුමාට ආශිර්වාද කරත්වා අපේ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වෙවා❤❤❤❤❤

  • @Readwithme670
    @Readwithme670 13 ชั่วโมงที่ผ่านมา +5

    අපිටරටට. අ භිමානයක්. ආ හඬම්බරයක් මව්බාසාවෙන් කතා කිරීම🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 10 ชั่วโมงที่ผ่านมา

    ඇයි මොකටද මවු භාශාව කතා කරන්න ලැජ්ජ වෙන්නෙ❤❤❤❤❤❤මරු 🎉🎉🎉🎉නියමයි❤❤❤❤

  • @jayarathneml291
    @jayarathneml291 14 ชั่วโมงที่ผ่านมา +17

    ❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදරයට ජයම වේවා

  • @KwitCity-fd1fs
    @KwitCity-fd1fs 14 ชั่วโมงที่ผ่านมา +21

    Good luck. Sir. Budu. Saranai ♥️♥️♥️♥️♥️♥️🌷🙏😁😁.jaya. wewa

  • @sunilshantha2661
    @sunilshantha2661 12 ชั่วโมงที่ผ่านมา +4

    ඔව්....අපිටත් භාෂාවක් තියෙනවා .

  • @ddhammi7349
    @ddhammi7349 14 ชั่วโมงที่ผ่านมา +17

    ආදරෙයි ආදරෙයි.මව් භාෂාවෙන් කතාකිරීමේ වටිනාකම කියා නිමකළ නොහැක.මේතමා ලාංකීය අනන්‍යතාව.මේ පෞරුෂය කලින් අයට තිබුණෙ නැත.ඔබතුමා සියළු දෙවියන් ආරක්ෂා කරත්වා.

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 14 ชั่วโมงที่ผ่านมา +15

    ජය වේවා ❤️❤️❤️❤️

  • @Rmd289
    @Rmd289 14 ชั่วโมงที่ผ่านมา +10

    රටේ ආඩම්බරයකි .💖💖💚💚❤️❤️👏👏🌹🌹

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 14 ชั่วโมงที่ผ่านมา +50

    අපේ මවු භාෂාව පලමු වරට ඉන්දියාව පුරා රැව්දේ .

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 13 ชั่วโมงที่ผ่านมา

      ​@@RuwaniChampika-ru3thingilish nodana hitiya nam api pita ratawala job karanne kohomada gon wasso...ada .ubala wage un innakan ratak hadeida

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g 10 ชั่วโมงที่ผ่านมา +2

    අපේ බාශාව කතා කරන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ.මෙච්චර දවසක් වෙනත් බාශාවන් කතා කරල රටට කෙලවපු උන් අපි හොදට දැක්කා😂

  • @MallaInkyi
    @MallaInkyi 14 ชั่วโมงที่ผ่านมา +17

    ජයවේවා ජනපතිතුමනි ආඩම්බරයි ආදරෙයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nayanirupikaperera7928
    @nayanirupikaperera7928 14 ชั่วโมงที่ผ่านมา +7

    🎉❤❤❤ 😊 තෙරුවන් සරණයි ඔබට mr president

  • @KumaraPakilan
    @KumaraPakilan 14 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවෙ අනන්‍යතාව❤

  • @Feliz566Tight
    @Feliz566Tight 12 ชั่วโมงที่ผ่านมา +3

    God bless SRI LANKA AND President ,Government and all peoples in our country .

  • @rhasithabandara
    @rhasithabandara 12 ชั่วโมงที่ผ่านมา

    අපේ ජනාධිපති සහෝදරයා ❤❤❤❤❤❤❤

  • @jayanthiperera3260
    @jayanthiperera3260 13 ชั่วโมงที่ผ่านมา +2

    Obatumata Jaya Sriiii......🎉🎉🎉🎉🎉🎉🎉

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 14 ชั่วโมงที่ผ่านมา +2

    තෙරැවන් සරණයි සර්

  • @sewwandiamarasingha6055
    @sewwandiamarasingha6055 14 ชั่วโมงที่ผ่านมา +3

    ආඩම්බරයි.....🎉🎉🎉🎉🎉

  • @mariesweenithawarnakula4190
    @mariesweenithawarnakula4190 12 ชั่วโมงที่ผ่านมา +1

    Wow

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 14 ชั่วโมงที่ผ่านมา +12

    ඉන්දියාව, ජපානය තමන්ගෙ මව්භාශාවෙන් කතාකරන්නෙ වෙනරටකට ගියත්.අපේ ජනාදිපතිතුමත් ඒ විදිහටම කතාකරපු එක හොදයි, වටිනවා.

  • @nirmalagooneratne3735
    @nirmalagooneratne3735 14 ชั่วโมงที่ผ่านมา +11

    හරිම ආඩම්බරයි ජනපති තුමනි

  • @shanthaperera2571
    @shanthaperera2571 14 ชั่วโมงที่ผ่านมา +10

    ඉංග්‍රීසි බැරිව කරන්න බෑ කියල ඇමනිච්ච එවුන්ට කනේ පාරක්...

    • @ruparathanaperera9220
      @ruparathanaperera9220 14 ชั่วโมงที่ผ่านมา +1

      විශේෂයෙන් කියන්ටෝනැ ,මාගේ පියානන්ගෙ නාමයෙන් ,අනුර කියන්නෙ ගමේ කොල්ලෙක් නිසා ,ඉංග්‍රීසි බැරි නිසා ජාත්‍යන්තර ගනුදෙනු කරන්න බෑ කියල ජනතාව අන්දපු අපට නැවත ඒ දේ කරන්න බැරිවන බව.මේ.... මේ... තව එක දෙයක් මම මෙතනදි කියන්ටෝනැ . ඉදරි සතිදෙක අපේ ඉංග්‍රීසියෙන් ජනතාව රවටපු අයට තවත් දුෂ්කර වෙනව.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 14 ชั่วโมงที่ผ่านมา +28

    ඇත්තටම මටත් ඉංග්‍රීසි කතා කරන්න බැහැ හරියට.නමුත් ඉගෙන ගන්න පුල් ට්‍රයි කළා අපේ වයසත් එක්ක ටිකක් අමාරුයි වෙන්න ඇති.ඉංග්‍රීසි කතා කරන්න බැරි ඒක ගැන මම ගොඩාක් හිතේ අමාරුවෙන්හිටියි.නමුත් දැන් නම් හිතෙනවා ඉතින් ඇත්තටම ඒක කමක් නෑ කියලා.දැන් තාක්ෂණය දියුණුයි.❤😂😢

    • @deepikand5722
      @deepikand5722 14 ชั่วโมงที่ผ่านมา

      Ape basawa sinhala basawa tama apita watinne English baswa ifana ganeema godak hodai momada ada koidetath eka awasya nisa namuth e baswa apita baha kiyala poddawakwath hita kalakirenna epa ada apita kanagatu mage rate inna samahara ayata sinhala basawa bari eka ganai eyala deveni tana ta dala tiyana eka ganai me vidiyata dakee.ath gaurawayak apita

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 12 ชั่วโมงที่ผ่านมา

      Modi pita rata giyama th katha koranne eyala ge Hindi language eken..
      Ema nisa, thaman ge basin katha korana eka lajjawak newei ..
      Adambara wenna ona deyak

  • @SunethLakshan-fg1cx
    @SunethLakshan-fg1cx 14 ชั่วโมงที่ผ่านมา +7

    හිටපු ජනාධිපති වරුන්ට වඩා විශෙෂ පිලිගැනීමක් ඉන්දියාව දන්නවා අනුර ඇතුළු පිරිස දුශිත වංචාවලින් තොර නිසා ලංකාව වගෙ ස්භාවික සම්පත් වලින් පිරිනු රටක් ලොකයෙ ධනවත්ම රටවල් අතරට ගෙන්න අනුරට හැකියාව තියෙයි කියලා අනුර ගහන ගෙම හරි ගියොත් ලංකාවත් සංවර්ධිත භූ ගොලිය පිහිටිම අනුව බලවත් රටක් වෙවි එ නිසා දැන් ඉදන් ඉහල පිලිගැනීමක් ඇතිව ගොඩක් හිතවත් කමක් ඇති කරගන්න ගන්න උත්සාහයක් වගෙ

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 13 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමද ගැම්ම🎉

  • @nishanthawadugodapitiya7533
    @nishanthawadugodapitiya7533 15 ชั่วโมงที่ผ่านมา +9

    Excellent

  • @ව්මලායාපා
    @ව්මලායාපා 14 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති තුමනි .මුලු ලෝකයටම ඔබ තුමා ආදර්සමත් .සතුටුයි .❤❤❤

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 7 ชั่วโมงที่ผ่านมา

    ❤🎉excellent

  • @eranichampika382
    @eranichampika382 14 ชั่วโมงที่ผ่านมา +7

    මව් භාෂාවට මුල් තැන ලැබීම සතුටක්.....❤

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll 14 ชั่วโมงที่ผ่านมา +20

    සිංහල කියා භාෂාවක් ඇති බව ලොවටම කියා දෙන අවස්ථාවක්.... 🩷🩷🩷💪💪

    • @wsfernando9878
      @wsfernando9878 14 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 12 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 12 ชั่วโมงที่ผ่านมา

      Aniwa..
      E gana puduma satutak enne

  • @jdhshdjdjsjdd5942
    @jdhshdjdjsjdd5942 14 ชั่วโมงที่ผ่านมา +5

    Jayawewa...!!!

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 15 ชั่วโมงที่ผ่านมา +14

    ජයවේවා ජනාධිපතිතුමනි ❤❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 14 ชั่วโมงที่ผ่านมา +7

    ඉන්දියාව මෝදිට හිනාවෙන්නෙ නෑ හින්දි භාෂාව බාවිතා කලාට.අපේ උන් සිංහලයට හිනාවෙනව.

    • @NirmalaPriyadarshani-s9l
      @NirmalaPriyadarshani-s9l 8 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි අපේ එවුන් පිරිහෙන්න හේතුව .තමන්ගේ මව් බාසාවටත් හිනාවෙන පර හැත්ත.

  • @subhamatharahewage7772
    @subhamatharahewage7772 14 ชั่วโมงที่ผ่านมา +11

    මවුබිම සංවර්ධනය උදෙසා අපේ ජනපතිට බුදු සරණයි!

  • @lakumari-gf2je
    @lakumari-gf2je 12 ชั่วโมงที่ผ่านมา +1

    A KD🎉🎉❤❤ එක මිටකට එක දැනුනා පපුවටම😢❤❤❤

  • @DayaPerera-r4y
    @DayaPerera-r4y 14 ชั่วโมงที่ผ่านมา +3

    සතුටුයි.ජනාදිපති තුමත්, මගේ රටත් දිනේවා!!!"

  • @nandalekamge1250
    @nandalekamge1250 15 ชั่วโมงที่ผ่านมา +15

    නිවැරැදිවම කියනදේ පරිවර්තනය වෙනවාද බලන්න

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 15 ชั่วโมงที่ผ่านมา +10

    Our great leader ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sasindudilsara881
    @sasindudilsara881 15 ชั่วโมงที่ผ่านมา +13

    Akd jaya 🎉🎉🎉🎉🎉🎉🎉

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 7 ชั่วโมงที่ผ่านมา

    Apa janapate tuma atulu seyaluma mate amate warunta budusaranai davepeheta jayawewa

  • @anurudhibasnayake1913
    @anurudhibasnayake1913 14 ชั่วโมงที่ผ่านมา +5

    Jaya wewa ❤

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 14 ชั่วโมงที่ผ่านมา +4

    දැන් කතානයක්ගෙ උපාදියෙන් පස්සේ තව එකක් තියනවා පැරදුන බයියන්ට කියන්න ජනාධිපතිට ඉංගිරිසි බෑ කියලා😂😂😂

  • @padmawallage5714
    @padmawallage5714 12 ชั่วโมงที่ผ่านมา

    Kohomada Ape Adambaraya.... Mali 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @poornimajayathilakawickram6556
    @poornimajayathilakawickram6556 15 ชั่วโมงที่ผ่านมา +11

    ජය වේවා ජනපති තුමනි.

  • @KavindaMalalgoda
    @KavindaMalalgoda 14 ชั่วโมงที่ผ่านมา +6

    Excellent. ❤🎉

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 14 ชั่วโมงที่ผ่านมา +4

    විශ්වයේ ආරක්ෂාව ලැබේවා ජනාධිපති ඇතුලු සැමට
    🇱🇰ලස්සන රටක් වේවා🙏

  • @HansapaKolamunna
    @HansapaKolamunna 10 ชั่วโมงที่ผ่านมา

    ❤AKD

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට

  • @nihalfernando1881
    @nihalfernando1881 10 ชั่วโมงที่ผ่านมา

    හදවතින්ම ආදරෙයි ජනාධිපති තුමනි දෙවිපිහිටයි පරිස්සමින් 🙏❤️

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 13 ชั่วโมงที่ผ่านมา +1

    warta mana ජනාධිපති thumata Api dun katiraya ගැන ආඩම්බරයක් ,ජයවේවා budusarani 🙏❤️❤️❤️❤️🌹🌹🌹aadarey

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 14 ชั่วโมงที่ผ่านมา +12

    සතුටුයි ඔබතුමාට මෙවැනි වටිනා අවස්තාවක් ලැබීම ගැන.ඔය කතාවම ලන්කාවෙදි පළකරන්න අපිටත් අහගන්න.

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 14 ชั่วโมงที่ผ่านมา +2

    නියම හෙළ යක්ක පුතෙක් මෙන්න ... අද දැක්කා..

  • @q8star618
    @q8star618 12 ชั่วโมงที่ผ่านมา

    අනේ අපේ ංභාෂාව
    පටිට ආඩම්බරයකි
    ජනාධිපති තුමනි ආදරෙයි ❤❤❤❤

  • @perera666gmali.
    @perera666gmali. 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉

  • @jenavin1233
    @jenavin1233 14 ชั่วโมงที่ผ่านมา +2

    ආඩම්බරයක් පුතා මව්බාසාවට මුල තැන දිම ගැන

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 13 ชั่วโมงที่ผ่านมา

      ​@@RuwaniChampika-ru3thube gedara un gen dawasaka uba guti kanawa ethumata wedanawak athi bari eka nisa ube gedara oppuwa kauwru hari liyawa gai parissamen..apita one tho pala ..grahalokekata

  • @MargaretGunasinghe
    @MargaretGunasinghe 14 ชั่วโมงที่ผ่านมา +1

    Great

  • @matulugama
    @matulugama 12 ชั่วโมงที่ผ่านมา +1

    අපේම නායකයා❤❤❤❤❤❤❤❤

  • @malithanuranga9262
    @malithanuranga9262 14 ชั่วโมงที่ผ่านมา +11

    යකෝ ඉන්දියාවේ සිංහලෙන් පට්ට හොඳේ ආඩම්බරයි..

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 12 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa..
      Sinhalen pita rataka gohin katha korana eka ma...
      Kopamana adambara wenna ona deyak da....?🎉🎉

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 14 ชั่วโมงที่ผ่านมา +3

    ආඩම්බරයි ජනාධිපතිතුමනි !!!❤❤❤❤❤

  • @Janakasasanka
    @Janakasasanka 14 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 14 ชั่วโมงที่ผ่านมา +3

    Jayaweva sahodereya ❤🙏

  • @karuapp6083
    @karuapp6083 14 ชั่วโมงที่ผ่านมา +3

    අර රනිල් ලස්කිරිඤා ද්‍රෝහියා ඹතන හිටියානං මුළු රටම පාවාදීම තමයි ඉස්සෙල්ලම කරන්නෙ.

  • @suchithra7185
    @suchithra7185 14 ชั่วโมงที่ผ่านมา +2

    Excellent sir.

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 12 ชั่วโมงที่ผ่านมา +1

    We are very proud of you President.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 14 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏❤️

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 13 ชั่วโมงที่ผ่านมา

    AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DarshanaGamage-k8g
    @DarshanaGamage-k8g 14 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤🎉

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 13 ชั่วโมงที่ผ่านมา

    Malimawata jaya wewa

  • @mariesweenithawarnakula4190
    @mariesweenithawarnakula4190 12 ชั่วโมงที่ผ่านมา

    Obata budusarsnai. Rata hadanna puluwan ekama nayakaya

  • @PrabathMeehitiya
    @PrabathMeehitiya 14 ชั่วโมงที่ผ่านมา +5

    යකෝ මෙ කලවන් නැති නියම සිංහල ,

  • @sasindanew3748
    @sasindanew3748 14 ชั่วโมงที่ผ่านมา +5

    Meya...apa mavbime vishaala jayagrahanayak.................meka thamaiy....VENASA...............🎉🎉🎉

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 12 ชั่วโมงที่ผ่านมา

    Ape Eka Lokayata Mawbasa Ragena Yanawa 🇱🇰🇮🇳♥️🌹🌹🧭💪👍🙏

  • @vensucharithagamaariyanand1916
    @vensucharithagamaariyanand1916 14 ชั่วโมงที่ผ่านมา +1

    රජරට කොල්ලෙක් අපට හරීම අඩම්බරයි

  • @yasawathisilva
    @yasawathisilva 14 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ජනපති තුමනි ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට

  • @Somalatha-h9x
    @Somalatha-h9x 14 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ජනාධිපති තුමනි බුදුසරණයි ඔබ තුමාට

  • @dailymale2934
    @dailymale2934 14 ชั่วโมงที่ผ่านมา +3

    With Two humble leaders in the region. Nothing is impossible.

  • @prabakumari3701
    @prabakumari3701 13 ชั่วโมงที่ผ่านมา

    Modith kathakare hindi walin❤❤

  • @inokadissanayake7710
    @inokadissanayake7710 11 ชั่วโมงที่ผ่านมา

    Shee Jin pin Akd

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 14 ชั่วโมงที่ผ่านมา +3

    බලන්න කොලයක් වත් නොබලා කරපු කථා...මෙයට මහාචාර්ය හරිනී..😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 13 ชั่วโมงที่ผ่านมา +1

      Kolayak nathiwa othana kiyawanne na...

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 13 ชั่วโมงที่ผ่านมา

    Maalimaawata jayawewa ape ratata jayawewa janathaawata jayawewa