රාජපක්ෂලාගේ හොර සල්ලි පිටට ඇද්ද පැන්ඩෝරා පේපර්ස් පරීක්ෂණ ඇරඹෙයි | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 216

  • @user-vf4zw4py7s
    @user-vf4zw4py7s 3 ชั่วโมงที่ผ่านมา +96

    ජය වේවා. රාජපක්ශලාගේ සල්ලි අදින්නම ඕනි. මේ රටේ මිනිස්සුන්ට සාධාරනයක් විය යුතුමයි.

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 2 ชั่วโมงที่ผ่านมา +56

    මේවා ඉක්මනින් කරනවා දැකීම ඡන්දය දුන් අපි හැමෝගෙම බලාපොරොත්තුවයි…🙏👌👌👌

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 ชั่วโมงที่ผ่านมา +68

    සුදා දැන් ඔබතුමාට පුලුවන්නමි මෙන්න මෙ රාජපක්ෂලා හොරා කලා ගත්තු එවා නැවත ගන්න ඉදිරිපත් වෙලා
    මෙවා අරගන්නකන්ම සටන් කරමු
    ඔන්න ඔය වගේ දෙයක් අපි කරමු
    එකතු වෙමු
    මෙවා අරගමු

  • @GamageSomalatha
    @GamageSomalatha 2 ชั่วโมงที่ผ่านมา +30

    බොහොම ස්තූතියි ඔබ තුමාට සාටක නිරුවත ලොවට විදහා දැක්වීම ගැන තෙරුවන් සරණයි සර්

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 2 ชั่วโมงที่ผ่านมา +38

    සුදා මහත්තයෝ මතක් කිරීම ඉතාමත් වටිනවා .🎉🎉🎉🎉

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 ชั่วโมงที่ผ่านมา +36

    රාජපක්ෂලාගේ වහල්ලු ඇත්ත උනත් පිලිගන්නේ නෑ බල්ලා මැරුනොත් මැක්කන්ට යන එනමන් නැති වෙන හින්දා 😢

  • @Shriyani-e7s
    @Shriyani-e7s 2 ชั่วโมงที่ผ่านมา +19

    සුදා අයියා රාජපක්ෂ ලාගෙන් රට බේරා ගැනීමටඔබත් පුදුමා කාර වෙහෙසක් දැරුවා ගොඩක් පින් ඔබ‍ට ඉස්තුති යී ❤️❤️

  • @Me.LK123
    @Me.LK123 2 ชั่วโมงที่ผ่านมา +71

    අයියේ අපේ ජනාදිපතිට ඉන්දියාවෙන් මෙතෙක් කිසිම නායකෙයෙකුට නොලැබුනු උනුසුම් පිලිගැනීම කොහොමද ඒ ගැන්ම ♥️♥️♥️

    • @chameladilu780
      @chameladilu780 2 ชั่วโมงที่ผ่านมา +3

      මාත් දැක්කා . ඒත් බයයි මොකටද දන්නෙ නැ එච්චර සැලකුම්

    • @Ajantha-l3k
      @Ajantha-l3k ชั่วโมงที่ผ่านมา

      ඔව් අත්සන් කොරේ මොකද්ද එකක්.​@@chameladilu780

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v ชั่วโมงที่ผ่านมา

      ​@@chameladilu780
      ඇත්තවශයෙන්ම.

    • @Chintha-t8q
      @Chintha-t8q 38 นาทีที่ผ่านมา

      Ela ela suda🎉

    • @Chintha-t8q
      @Chintha-t8q 38 นาทีที่ผ่านมา

      Ela ela suda🎉

  • @Chintha-t8q
    @Chintha-t8q 31 นาทีที่ผ่านมา +2

    Good luck sudaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 2 ชั่วโมงที่ผ่านมา +30

    මෙි ආන්ඩුව ගැන විස්වාසය යි

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 2 ชั่วโมงที่ผ่านมา +25

    කෙසේ හෝ මෙම අවස්ථාවේ මෙම මුදල් ලබාගත හැකි නම් රට ගොඩ. 💪🏿💪🏿💪🏿

  • @tikka1967
    @tikka1967 2 ชั่วโมงที่ผ่านมา +14

    අනුර ට අපි බල කරමු වෙනම අදිකරනයක් දාලා මේවා ඉක්මනිනන් ක්‍රියාත්මක කරන්න

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 2 ชั่วโมงที่ผ่านมา +14

    Well done ,Very happy NEWS .....Thank you very much !

  • @nishanthaperera6534
    @nishanthaperera6534 2 ชั่วโมงที่ผ่านมา +19

    සුපිරි සුපිරි 👍

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 23 นาทีที่ผ่านมา +2

    මගේ ජීවිතේ මාලිමාවට තරම් කිසිම දේශපාලන පක්ෂයකට මෙතරම් විශ්වාසයක් හිතේ ඇතිවෙලා නැහැ.මේ රට හදයි කියල එතරම්ම විශ්වාසයක් තියෙන්නෙ.අනුර ජනාධිපතිතුමා ගැන එතරම්ම විශ්වාසයක් තියෙන්නෙ.මෙතෙක් කල් මේ රට කාපු කාලකන්නින්ට ආයෙත් නම් මේ රට දෙන්න බැහැ.ඒ වෙනුවෙන් ඔබගේ මෙහෙවරට hatsoff

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 ชั่วโมงที่ผ่านมา +25

    Akd කියන්නේ වෙනස්ම මනුස්සයෙක්.❤

  • @ManojdeZliva
    @ManojdeZliva 2 ชั่วโมงที่ผ่านมา +24

    රනිල් රාජපස්ස සක්කිලි මේවා බලපියව් 😂😂😂😂

  • @DEEWSTYLE2018
    @DEEWSTYLE2018 3 ชั่วโมงที่ผ่านมา +21

    සුද්දා ඔන්න වැඩ ජයවේවා මේවනේ වෙන්න ඕන ගේමු ඔය සල්ලි

  • @neelikachandrani4557
    @neelikachandrani4557 2 ชั่วโมงที่ผ่านมา +10

    මේ වීඩියෝ එක බැලුවේ නම් මම අදයි.ඇත්තටම හරි සන්තෝසයි හරි දුකයිම අපේ රටට වෙච්ච දේ ගැන හැමදාම ඔයා මේමේ විදිහට ඉන්න හැමදාම ඔයාට අපි ඉන්නවා මේ අපේ රට අපි බේරගමු

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 3 ชั่วโมงที่ผ่านมา +30

    එක ලොකු හොරකමක් හරි ඉක්මනින් ඇල්ලුවා නම් සුදා අයියා අපිටත් සතුටු වෙන්න.

    • @gajalanka95
      @gajalanka95 2 ชั่วโมงที่ผ่านมา +1

      කියල වැඩක් නෑ බොහොමම පරක්කුයි අනේ මන්දා ශානි අබේසේකර පොල් ගානවද

  • @rehaninilaweera541
    @rehaninilaweera541 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔවා අරගෙන රටේ මිනිසුන්ගේ යහපත් යොදවන්න

  • @gajalanka95
    @gajalanka95 2 ชั่วโมงที่ผ่านมา +10

    නාමල් රාජපක්ෂ මයික් වලට කිය කිය යනවා නේද අපේ සල්ලි තියෙනවා නම් හොයන්න කියලා. මේ තියෙන්නේ ඒවා තමා

  • @sirimalsilva2988
    @sirimalsilva2988 46 นาทีที่ผ่านมา +2

    Vasanavan mage rattata obavege minissu Inna aka❤❤❤❤❤🙏🙏🙏🙏

  • @surathiramzee9847
    @surathiramzee9847 15 นาทีที่ผ่านมา +2

    Mr Sudda bro. You are great genuine strong gentleman. May Almighty Allah bless you and your family. 🎉🎉🎉🎉

  • @Horuallam
    @Horuallam ชั่วโมงที่ผ่านมา +3

    වැඩක් වෙනවා පාඩුවේ ඉන්න ඕන මොකද සුරපුරයක් නෙමෙයිනේ යනකොට බාර දීලා ගියේ

  • @ranuranu1234
    @ranuranu1234 48 นาทีที่ผ่านมา +2

    Love 💕 you suda අපි ඔයා නිසා ගොඩක් දැනුවත් ❤❤

  • @sameshthathsara
    @sameshthathsara 3 ชั่วโมงที่ผ่านมา +13

    මෙන්න මේවාට තමයි අපි මාලිමාවට චන්දේ දුන්නේ

  • @Tryandreams
    @Tryandreams 2 ชั่วโมงที่ผ่านมา +10

    ස්තුති ස්තුති ගොඩාක්

  • @gajalanka95
    @gajalanka95 2 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි සුදා සිඩ්නි නුවර කතාව නම් සුපිරි 💪🤩 තව මදි කුණුහරපෙන් ඔය සක්කිලි බල්ලන්ට අමතන්න තියෙනවා නම් 👍

  • @NIhal436
    @NIhal436 2 ชั่วโมงที่ผ่านมา +8

    පහුගිය හැම මුදල් වන්චාවක්ම හොයලා හොරුන්ට දඩුවම් දෙන්න.දැන් පිස්සු බල්ලෝ වගේ දගලන උන්ටත් දැනෙන්න.

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 ชั่วโมงที่ผ่านมา +5

    මේ රටේ තවමත් ......දුශිත...ම්නිමරු....සාටක යන්ට ..කඩේ යන ....අමනයින්ටත්...සොබාදහම වෙලාවට දඩුවම් දෙන බවට ..ව්ශ්වාසයි.........

  • @di3kulatunga161
    @di3kulatunga161 3 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා malimawa ❤

  • @dilhariSenevirathna
    @dilhariSenevirathna 19 นาทีที่ผ่านมา +2

    වෙන්න ඕන දේවල් ....👍

  • @suranjiperera9752
    @suranjiperera9752 4 นาทีที่ผ่านมา +1

    ඔබ සැබෑ වීරයෙක්.

  • @annefernando16Fernando
    @annefernando16Fernando ชั่วโมงที่ผ่านมา +1

    නියමයි 🎉

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 3 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි

  • @Muditha-b2p
    @Muditha-b2p 2 ชั่วโมงที่ผ่านมา +4

    Neyamai jaya wewa sudda

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සුදාආදරෙයි

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 ชั่วโมงที่ผ่านมา +5

    ඒ කාලෙ ජනතාවට හිරිහැර කල පොලිස් කාරයෝ කෝ දැන් ?

    • @wsfernando9878
      @wsfernando9878 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ ඔව් ලමයෙකූටපාරේ ඉන්න බෑ අල්ලන් ගිහින් කුඩු ගන්ජා දාලා නඩු දැම්මා අම්මෝ තිබ්බ කරදරේ

  • @MELODICRECORDLABLE
    @MELODICRECORDLABLE 41 นาทีที่ผ่านมา +1

    රාජපක්ෂලා ගේ හෙලුව මුලු ලෝකෙටම පෙන්නන්න ලැබේවා 🎉❤.. හොර දෙටුවෝ අදුන ගනීවා

  • @dionreliable4770
    @dionreliable4770 3 ชั่วโมงที่ผ่านมา +7

    Niyamai 🎉🎉🎉👍🏽👍🏽👍🏽

  • @MonikaVijerathna
    @MonikaVijerathna ชั่วโมงที่ผ่านมา +2

    මේ දේවල් නිතරම අපේ මිනිස්සුන්ට මතක් කරලා දෙනවට සුදාට ගොඩක් පින් මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @KavinduGayantha-cf4wk
    @KavinduGayantha-cf4wk 45 นาทีที่ผ่านมา +1

    Respect sudaa❤❤❤❤❤❤

  • @sandkur5036
    @sandkur5036 3 นาทีที่ผ่านมา +1

    Thank you brother ❤❤❤❤❤

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa ชั่วโมงที่ผ่านมา +2

    නියමයි එහෙම තමයි වෙන්න ඕනේ සුදා ඔයා අරින්න එපා .

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 ชั่วโมงที่ผ่านมา +1

    Salute sudaaaa❤❤❤❤❤❤

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 2 ชั่วโมงที่ผ่านมา +9

    ම්නිස්සුන් ගෙ හිත් වෙදනා ඔකුන් වදිනවා ම යි.....

  • @niroshaperera3405
    @niroshaperera3405 38 นาทีที่ผ่านมา +1

    Thank you

  • @suranjiperera9752
    @suranjiperera9752 12 นาทีที่ผ่านมา +2

    මුන්ව අපායට ඇදගෙන යන්නෙ කවදද?

  • @ModerShoePalace
    @ModerShoePalace 3 ชั่วโมงที่ผ่านมา +7

    Great suda

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ชั่วโมงที่ผ่านมา +3

    විය යුතු දේ වෙමින් පවතී

  • @SriyalathaWithanage-i6y
    @SriyalathaWithanage-i6y 3 ชั่วโมงที่ผ่านมา +6

    Sudumallie niyamai iayawewa

  • @rameezdasthakeer2666
    @rameezdasthakeer2666 4 นาทีที่ผ่านมา +1

    දැන් ඇයි තවකල් දම දමා පරක්කු වෙන්නෙ............ජනතාව තුනෙන් දෙකට වඩා බලය දීලා තියනවා......ආයෙ කැඳිරි ගහන්න එපා අපට බලේ නැහැ කියලා

  • @azmiyashukri5716
    @azmiyashukri5716 ชั่วโมงที่ผ่านมา +1

    God bless you 🙏

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา +4

    Hats off suda. Thanks a lot❤❤

  • @ManoharanSajith-n3q
    @ManoharanSajith-n3q ชั่วโมงที่ผ่านมา +1

    Very well beautiful show

  • @nishanthaherath1786
    @nishanthaherath1786 ชั่วโมงที่ผ่านมา +1

    සුදා එල මචන් මගේ හර්දයාන්ගම ස්තුතිය

  • @nirwanprabod7386
    @nirwanprabod7386 2 ชั่วโมงที่ผ่านมา +4

    සුදා අයියෙ ඔයා වීරයෙක්

  • @chansam8966
    @chansam8966 2 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai.

  • @DouglasFernando-h8i
    @DouglasFernando-h8i ชั่วโมงที่ผ่านมา +1

    Jesuphity jesuphity ❤

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 2 ชั่วโมงที่ผ่านมา +3

    Sudha....You are an ......excellent .Thank you very much for your brave ,.......brilliant ...explanation .

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 2 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි මචන් සූදා

  • @gayanikumari7696
    @gayanikumari7696 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා සුදා අය්යා ❤❤

  • @Abduljabbar-vd6rx
    @Abduljabbar-vd6rx 2 ชั่วโมงที่ผ่านมา +5

    ELA ELA SUTHATH AYYA

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 2 ชั่วโมงที่ผ่านมา +4

    👍👍❤❤ u are doing great service.
    Thanks Suda👌🏼

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l 2 ชั่วโมงที่ผ่านมา +7

    මෙච්චර හොරු ඉන්න රටේ මොකෝ මයේ කිරි පුතේ මේ එකෙකුටවත් වත්.. නඩු නැත්තේ.. අච්චු නැත්තේ.. කොස් ගෙඩිය ට.. පොල් ගෙඩිය ට.. නීතිය තිබ්බ ට මේවා ට.. එහෙම බැරුව ඇති මයේ හිතේ 👌👌කුවේට් සීයා

    • @ManojdeZliva
      @ManojdeZliva 2 ชั่วโมงที่ผ่านมา +3

      පුලුවන් සීයෙ...ටිකක් ඉවසන් ඉන්නකෝ.... එක පෙලට සක්කිලි ටික ඇතුලට යද්දි මරු කියයි ඔයාලා

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 2 ชั่วโมงที่ผ่านมา +3

    Thanks Suda👍

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 2 ชั่วโมงที่ผ่านมา +4

    මම නම් බැලුවා ඔය වීඩියෝ දෙකම

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියි සුදා

  • @PremkumarPremkumar-jm8mo
    @PremkumarPremkumar-jm8mo 2 ชั่วโมงที่ผ่านมา +2

    Well done Suda mallie

  • @yasarmuktar262
    @yasarmuktar262 2 ชั่วโมงที่ผ่านมา +3

    Suda ayya ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Apita hayyak 💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿

  • @sheronputhra9886
    @sheronputhra9886 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි කුඩෙ

  • @LalSenavirathna-t7b
    @LalSenavirathna-t7b 2 ชั่วโมงที่ผ่านมา +2

    Dear kiri suda aiya thank. U for your great informations

  • @Idi-w9c
    @Idi-w9c 2 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍👍

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍💪💪

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 ชั่วโมงที่ผ่านมา +1

    සුදත්ත අයියා එදා කියපු දේමයි අදත් කියන්නේ. සමාවන්න සමහර අවස්ථාවලදී මමත් ඔයාව වැරදියට තේරුම් ගත්තා.සූදා අයියා හිගුරක්ගොඩ එන්නේ කවදද,,? හම්බවෙන්න ඕනෙ...

  • @nalakanalaka3650
    @nalakanalaka3650 ชั่วโมงที่ผ่านมา +1

    ඉක්මණිනම හොයමු අල්ලමු

  • @MalaPriyanthi-f2c
    @MalaPriyanthi-f2c ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සුදූ අයියා

  • @Muditha-b2p
    @Muditha-b2p 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManoharanSajith-n3q
    @ManoharanSajith-n3q ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏❤

  • @ranjithnimal566
    @ranjithnimal566 ชั่วโมงที่ผ่านมา +2

    Aniwa, ape ewunta matakkarannama one, ❤❤

  • @anomamapa8718
    @anomamapa8718 2 ชั่วโมงที่ผ่านมา +2

    හොදම කතාව "සුපින්වතුනි"😂😂🤣😁😂

  • @sureshpeiris5929
    @sureshpeiris5929 2 ชั่วโมงที่ผ่านมา +3

    Supiri...❤❤❤❤❤

  • @chandanaananda2303
    @chandanaananda2303 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු ගනනක් අහපු කතා ඇති ආයුබෝවන් අපට අවශ්‍ය මේ සඳහා ගන්න ක්‍රියා මාර්ග කෝ
    We need Actions NOT Talking - We had enough of Talking & listening

  • @DUJA-g6q
    @DUJA-g6q 2 ชั่วโมงที่ผ่านมา +3

    Ane suda aiya godak dukai 😥😥😥😥🙏🙏🇦🇪

  • @rohinimeegalla690
    @rohinimeegalla690 2 ชั่วโมงที่ผ่านมา +2

    ආ මම ඔය විඩියෝව බැලුවා 😊

  • @leslieperera5589
    @leslieperera5589 2 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩනැගිල්ල කාටද අයිති කියලා සොයාගත යුතුය..Australian federal law එකෙන් දැන ගමු building එකේ අයිතිය.

  • @DumiduFernando-u9d
    @DumiduFernando-u9d 3 ชั่วโมงที่ผ่านมา +7

    නාමල් දැන් කෙදිරි ගාන්ඩ එපා

    • @dayaniliyanage7806
      @dayaniliyanage7806 ชั่วโมงที่ผ่านมา

      නෑමල් ගේ කටේ පුචානම් අඩුවක්
      නෑ ව්ලිලැජ්ජා නැතුව් කතා කරනව.

  • @Rupa-t8n
    @Rupa-t8n ชั่วโมงที่ผ่านมา +2

    Suda aiya adat pora adat pora adri aiya

  • @NilanthaFernando-pr9jj
    @NilanthaFernando-pr9jj ชั่วโมงที่ผ่านมา +2

    කපුටවනම් ගන්නම ඔනා

  • @surangasura3172
    @surangasura3172 2 ชั่วโมงที่ผ่านมา +2

    💖💗💗💗

  • @kalanapelenage9639
    @kalanapelenage9639 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤Supiri..

  • @RasikaSmpath-h3d
    @RasikaSmpath-h3d 3 ชั่วโมงที่ผ่านมา +3

    Ewa baluwa

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 3 ชั่วโมงที่ผ่านมา +4

    අහක යන නයි (.....) දාගත්තම එකපිට එක කරදරමයි එන්නෙ කියන්නකො 😂😂😂😂😂

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 ชั่วโมงที่ผ่านมา +3

    ඩුබායි වල ඉන්න අයට කියන්න ලංකාවෙ අයගෙ apartment ඇත්ත විස්තර එක්ක දාන්න කියන්න මුන්ගෙ සල්ලි තියෙන්නේ ඔය තැන්වල තමයි

  • @sheherasilva7118
    @sheherasilva7118 21 นาทีที่ผ่านมา

    Sudà Neyamae❤🎉🎉🎉

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි සුදා..

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @makeshmakesh4892
    @makeshmakesh4892 2 ชั่วโมงที่ผ่านมา +1

    சுதா👍👍👍👍👍💔

  • @poppyflower2131
    @poppyflower2131 ชั่วโมงที่ผ่านมา

    💐💐💐💐👍👍👍👍