මහපාරට ආ 'Clean Sri lanka' - "පොලිසියෙන් ඇවිල්ලා අපේ වඩේ කරත්ත අරගෙන ගියා" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 457

  • @nipunanawarathne1143
    @nipunanawarathne1143 2 วันที่ผ่านมา +154

    හිරු එකට 'Clean Sri lanka' එන දවස ඉක්මනින් උදාවේවා.....

    • @WeMol
      @WeMol 2 วันที่ผ่านมา +3

      Paw ban minissu

    • @diamond.1234
      @diamond.1234 วันที่ผ่านมา +8

      ජවිපාවුන් වැනි සිව්පාවුන්

    • @RealisticsSL
      @RealisticsSL วันที่ผ่านมา +4

      හිරු එකට් අත තිබ්බොත් ඊළඟ ආණ්ඩුවෙදි සිසරට වැඩේ සෙට් වේවි. සුරංගට එක්නැලිගොඩකරනය වේවි.

    • @MUZIC-sx9gc
      @MUZIC-sx9gc วันที่ผ่านมา

      සල්ලි වලට comment කරන්න එපා

    • @SrimalDarshana-t7x
      @SrimalDarshana-t7x วันที่ผ่านมา

      definitly.

  • @Ish_edy
    @Ish_edy 2 วันที่ผ่านมา +76

    රටේ මිනිස්සුයි වෙනස් වෙන්න ඕන..නැතුව ආන්ඩු මාරු උනාට system change වෙන්නේ නැ 😊

    • @wrldcars
      @wrldcars วันที่ผ่านมา +6

      101/100 atta

    • @Change-the-country
      @Change-the-country 7 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත වඩේ කාපල්ල ගෙදර ගිහින්. නේ බන්. ලමයින්ට වඩේ කවපිය බඩගින්නෙ අඩද්දි නේද?. තව මාස කීපයයි අය වැය ආවම ඔක්කොම ඉවරයි.

  • @Chamarl95427
    @Chamarl95427 วันที่ผ่านมา +9

    ඉස්සෙල්ලාම රජයේ සේවකයන් Clean කරන්න ඕන

  • @desh7761
    @desh7761 2 วันที่ผ่านมา +48

    දැන් හිරු එකෙන් සල්ලි දෙයි පොත් ගන්න හොදම කසිප්පු කාරයෙක් අල්ලගෙන 😂😂

    • @BadMasterr-r9f
      @BadMasterr-r9f วันที่ผ่านมา +1

      Aniwaryenm 😂😂😂😂

    • @FluentMinds1
      @FluentMinds1 วันที่ผ่านมา

      උබේ තාත්තාත් කසියා කරා නේද ?

  • @TenSrilanka2684
    @TenSrilanka2684 วันที่ผ่านมา +21

    බස් රථවලට අපිරිසිදු කෑම අරන් නගින එකත් නවත්වන්න හිගමනේ යන එක ඉදන් නවත්වන්න ඔනි

    • @EmbiliPitiya
      @EmbiliPitiya วันที่ผ่านมา

      Uba.minissunta.salakanavada

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 13 ชั่วโมงที่ผ่านมา

      Aniwaren ape ratata wada lokayata gakapenna job hadala minissunta denna puluwan.mama asayi ara nas io wage creators la Inna platform ekak hadala eke aluthin fields Saha job hadanawata

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v วันที่ผ่านมา +10

    ආවෙ ත්‍රීවීලර් මල්ලිගෙ දුක කියන්.වඩේ කරත්තේ දුක කියන්.අදවගේ මතකයි.මේ ආණ්ඩුව මෙහෙම වැඩි කල්දුවන් නෑ

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 13 ชั่วโมงที่ผ่านมา

      Kavuda ilangata enne?

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 13 ชั่วโมงที่ผ่านมา

      Nayakayek da
      Ekadhipathiyek da?
      Pissek da?
      Karalikarayo da?

    • @spectsteeel8243
      @spectsteeel8243 8 ชั่วโมงที่ผ่านมา +1

      Pala gono yanna Apata Chanda EPA Avurudu 15
      Hadisinithiya damala thopi Sudda karanna one

    • @opto-x6z
      @opto-x6z 8 ชั่วโมงที่ผ่านมา

      ​@@spectsteeel8243palayn yanna😂. Apahu andu karnna hamba wenne ne ek nisa karana deyk den thamai😂

  • @wasanthakumara8260
    @wasanthakumara8260 2 วันที่ผ่านมา +80

    අනවසර සියල්ල ඉවත්කල යුතුයි හිරැ එකට මෙකත් වැරදිද

    • @dineshmaddumage506
      @dineshmaddumage506 วันที่ผ่านมา +1

      අම්මෝ me... kari. Malima guu. Kana වහල්ලු රටටම ශාපයක්

    • @mannlk
      @mannlk วันที่ผ่านมา

      69 lakshayak wahalunge sapaya

    • @EmbiliPitiya
      @EmbiliPitiya วันที่ผ่านมา +1

      Uba.ehenam.minissunta.kannabonna.adinna.dipa

    • @-fury-2256
      @-fury-2256 วันที่ผ่านมา +3

      ​@@EmbiliPitiya උඹලා හිගන්නු වෙලා ඉපදුනාට අපි පලිද 😂

    • @malidayani764
      @malidayani764 20 ชั่วโมงที่ผ่านมา

      Hiru😂😂😂😂😂🎉

  • @Voiceofthegod
    @Voiceofthegod 2 วันที่ผ่านมา +42

    මෙහෙම කරන්නේ නැතුව බෑ, අපිලිවලට පදික වේදිකාව තියන කඩ අයින් කරලා පදික වේදිකාව clean කරන්න.මෙ අයට street food වලට area එකක් හදන්න. අම්පාරේ නම් වැව අසල කොටසක් තියනවා. Street lights දාලා හදලා දුන්නනම් තව පෙට්ටි කඩ දෙක තුනක් දාන්න පුලුවන්...

    • @deejay909
      @deejay909 2 วันที่ผ่านมา

      තොගේ අප්පගේ බූදලෙන්ද හදන්නේ.. 😂😂😂

    • @RoshanWijesinghe-jc8ou
      @RoshanWijesinghe-jc8ou วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම මෙයාලට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න තැනක් හදලා දීලා මේවා අයින් කරාට කමක් නෑ.

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 9 ชั่วโมงที่ผ่านมา

      Ehema hadala denne mokatada ? Aanduwata pissu kiyala hithuwada ?

  • @justtry3905
    @justtry3905 วันที่ผ่านมา +4

    පුළුවන්නම් අර පිටකොටුවට පලයල්ලා , ගෝටාභය ආරක්ෂක ලේඛම් කාලේ ඔය හැම පේමන්ට් වෙළෙන්දෙක් ම අයින් කරලා , වෙනම තැන් හදලා දීලා , ඒවායිනුත් පොඩි මුදලක් අය කරගෙන ඒවා නඩත්තු කරවලා තිබුනේ , දැන් ඒ හැම එකාම ආයිම පේමන්ට් වල ට ඇවිත් . මේ ඈත ගම් බිම් වල ඉන්න අහිංසක වෙළෙන්දෝ , රට ට කිසිම බරක් නැතුව ඒ මිනිස්සු ජීවත් වෙනවා . ඒ මිනිස්සු ව අසරණ කරන්න එපා . කොළඹින් , පිටකොටුවෙන් පටන් ගනිල්ලා හරි හමන් රාජ්‍ය සේවකයො නම් . කොළඹ පේමන්ට් එකක දැන් විදේශිකයෙක් ට තියා ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් ට වත් යන්න බැහැ .

  • @Voiceofthegod
    @Voiceofthegod 2 วันที่ผ่านมา +53

    වෙනම street food area එකක් හදලා දුන්නාම කඩල, වඩේ ,රොටී කරත්ත විතරක් නෙවේ..
    Burger 🍔, Sabmaren , Shawarma, barbecue, Pop corn, scoop
    වගේ streefood කෑම සහ fresh juice, coffee, one shot වගේstreet drink දාන්න area එකක් හැදුවා නම් business වැඩි වෙනවා..🤤🤤නගර සභාවෙන් බල්බ් දාල හැදුවම මිනිසුන්ටත් කානිවල් වගේ නියමයි..
    ටික කලකින් පොඩි බද්දකුත් ගහන්න පුළුවන්...😊😊😊😊

    • @deejay909
      @deejay909 2 วันที่ผ่านมา +4

      😂😂😂.. කව්ද ඵ්වට වියදම දරන්නේ.. 😂😂 මේ ක්ලීන් ශ්‍රි ලංකා කිය කිය කරන්නේ ජනතාව ඇන්දවීමක්

    • @dinukakaveendominguhewa9017
      @dinukakaveendominguhewa9017 2 วันที่ผ่านมา +2

      @@deejay909 wiyadama ganna tax ekak denna ona ethakota wiyadama enawane

    • @asankajayasundara6175
      @asankajayasundara6175 วันที่ผ่านมา +2

      ​@@deejay909ane Pala kalakanniya yanna. Ude pandara ahaganne natiwa

    • @TenSrilanka2684
      @TenSrilanka2684 วันที่ผ่านมา

      @@deejay909😂😂පව් නේ තැනක් දුන්න නම් වේලෙන්දො හදා ගනිවි

    • @sandunlaksiri3464
      @sandunlaksiri3464 วันที่ผ่านมา +1

      අලුත් සංකල්පයක් ආවම පහල මට්ටමේ සහ ඉහල මට්ටමේ සියළු නිලදාරීන් ඒ ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනි. Dos Don'ts පැහැදිලිව කියන්න ඕනි. නැත්තන් වෙන්නෙ හත්පොලේ ගාගන්න එක. ඊලගට හි.රු එක වටේම ගානවා...

  • @kamalchandralal8298
    @kamalchandralal8298 วันที่ผ่านมา +19

    කොහොමත් කිලිටි ඇඳුම් ගලවන්නෙම නෑ වගේ රටේ දියුණුවක් දකින්න බැරි ජඩ මාධ්‍ය hiru පජාත නාලිකාව.

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath วันที่ผ่านมา +21

    පාරේ වෙළදාම, පයින් යන මිනිස්සු පාර මැදින් යන්න ඕනා.

  • @PawanMalli-fv4dr
    @PawanMalli-fv4dr วันที่ผ่านมา +7

    ඓයො අපි පන්ති ඇරලා වඩෙ
    කන තැන 😢😢😢😢 අම්පාර

  • @Nayani5305
    @Nayani5305 2 วันที่ผ่านมา +39

    එදා වේල හොයාගෙන කන අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න මාර්ගයක් හදලා දීලා තොපේ ක්ලීන් එක කරගනියව්

    • @chandanawickrama2257
      @chandanawickrama2257 2 วันที่ผ่านมา +6

      @Nayani 5305.. සජියාගේ අගුපිලේම ලැගපිය..

    • @gayandimuthu7706
      @gayandimuthu7706 2 วันที่ผ่านมา +5

      හිරු සහ බයියොන්ට රිදිලා.

    • @nilupulmadushanka9707
      @nilupulmadushanka9707 2 วันที่ผ่านมา +2

      හා😂😂😂

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 2 วันที่ผ่านมา +1

      Wesa ballo thopita ona ona than wala kada dagena business karanna be.anith minissunta karadarayak nam ewa kohomath ain karanna ona thamai.

    • @albunperera1055
      @albunperera1055 2 วันที่ผ่านมา +1

      Neethiyanam neethiya okkotoma.... Balu hirui deranai...may wage dushta news danne...mun rata hadanna den neha....munma news confused karala kiyanne...padada hiru

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 วันที่ผ่านมา +4

    සමහර අය පාරෙභාන්ඩ විකුණනවා වඩෙබදිනවා ඒවා හරි හැබැයි පදිකයන්ට කරදර නොවන්න ජනතාවගෙ ඉල්ලිම් තමයි රජය කරන්නෙ හිරූෂ දෙරන මාධ්‍ය ආයතනය ඉදිරිපිට ඔය විධියට වෙළදාම් කරන්නදෙනවාද මෙරජය නියාමනය කින් වැඩකරන රජයක් බවරටෙ ජනතාව දන්නවා ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirunimesh-u3z
    @lahirunimesh-u3z วันที่ผ่านมา +2

    clean කරන්න දේවල් ඕන තරම් තියෙනවා.මේ එදාවේල හම්බ කරන් කන මිනිස්සුන්ගෙ රස්සවාල් නැති කරන්න එපා.

  • @chamodvlogs7382
    @chamodvlogs7382 วันที่ผ่านมา +8

    මහ අසාධාරණ ආණ්ඩුවක් මේක.

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o วันที่ผ่านมา +19

    අනිවාර්යයෙන් අයින් කර යුතුයි මේක රටක් නෙමේ තනිකරම මුඩූක්කුවක් අඩුම තරමෙ පදික වේදිකාවෙවත් යන්න බෑ මුන් නිසා

    • @dammikapriyani9002
      @dammikapriyani9002 วันที่ผ่านมา +2

      Gon katha kiynn epa

    • @JffiHu
      @JffiHu วันที่ผ่านมา

      ,🐂Unu Oba 😮 Oba Kanna Bonna Adinna Dipan Ahenam

    • @Blackmoon-m5o
      @Blackmoon-m5o 23 ชั่วโมงที่ผ่านมา

      @@JffiHu කන්න බොන්බ හොයා ගනින්න් නැත්නම් උබ ගිහින් දියන් .තොපි මේවගෙම ජීවත් උනාට අපි ලෝකෙ දැකපු උන් මේව හැදෙන්නයි ඔන 😅😅😅

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 วันที่ผ่านมา +51

    පදික වේදිකාවෙනම් ඉවත් කරන්නම ඔනෙ,,ලංකාවේ හැමතැනම මේ වගේ කරන්න

    • @MadushaHishani
      @MadushaHishani 2 วันที่ผ่านมา +7

      Tho kawadawath pare thiyena wade karaththayakin wade kadala kala Nedda eda wela hoyan kana ahinsaka manussoyo nithi virodi weda Karala jivath wena Eun nidella

    • @Voiceofthegod
      @Voiceofthegod 2 วันที่ผ่านมา +2

      අනිවාර්ය

    • @RoadsLK
      @RoadsLK 2 วันที่ผ่านมา +6

      @@MadushaHishani එදාවේල හොයාගන්න මහ පාර අවහිර කරන්න බෑනෙ

    • @Wimethranmika
      @Wimethranmika 2 วันที่ผ่านมา +3

      @@MadushaHishani uu 7 star walin kana sallikaryekd khed

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 2 วันที่ผ่านมา +4

      ​@@MadushaHishaniballo thota ona ona than wala kadawal danna be😅 pare anith minissunta karadarayak nethuwa nidahase yanna thiyenna ona.

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 วันที่ผ่านมา +4

    පදික වෙළදුන්ට වෙනම ඒරියා එකක් හදලා දුන්නොත් ක්ලීන් එකට වෙළඳාම කරන්න පුලුවන් .. ඒක ඒ මිනිසුන්ගෙ ජීවිකාවනේ ..ජනපතිදුන්ගෙ අවධානයට ඔවුන් ලක්වේවා . ❤❤

  • @thinusnature471
    @thinusnature471 วันที่ผ่านมา +2

    අනිවාරයෙන් පේමන්ට් වෙලදාම නතර කරන්න ඕන...තැනක් හදලා දුන්නත් පාරමයි ඉල්ලන්නෙ...හදන්නම ඕන...මේඅය.

  • @thivinithi5949
    @thivinithi5949 4 ชั่วโมงที่ผ่านมา

    මේක පිලිවෙලක් වෙන්නම ඕනෑ. නීති ගෙනල්ලා මේක පිලිවෙලක් කරන්නම ඕනෑ.

  • @RathnaThero
    @RathnaThero 17 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ දිල කරගත්තා දැන් හරිනේ..

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 23 ชั่วโมงที่ผ่านมา

    රටේ නීතිය ක්‍රියාත්මක කරන්න..පාරෙ වෙළදාම ජනතාවට හිරිහැරයක්...

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา +12

    අනුර ඇවිත් දින 100 ක් ගිහිල්ලත් තාම රටේ නව විදේශිය හෝ දේශිය නව ව්‍යාපෘති ක්‍රියාත්මක නොවුනි කරන්නේ clean sri lanka කියලා දාගෙන ත්‍රිවිල් වල බස් වල ස්ටිකර් ගලවන එක ආණ්ඩුව පිරිහිම අත ලගයි 😢

    • @deejay909
      @deejay909 2 วันที่ผ่านมา +5

      පට්ට බොරුවක් මේ කරන්නේ මිනිස්සුන්ව රැවටීමක්

  • @samanthipriya1759
    @samanthipriya1759 วันที่ผ่านมา +8

    පව් මේ මිනිස්සුන්ට කරන දේ, හේන ගහන වැඩ මේවා

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 วันที่ผ่านมา

      අනේ පලයන් උට්ට්ටෝ මිනිස්සුට පාරේ යන්න නෑ

  • @quailfarming-bk5oq
    @quailfarming-bk5oq วันที่ผ่านมา +1

    Guu hiru😊

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 วันที่ผ่านมา +22

    දැන් සතුටුයි නේද෴නියමයි දුන්නා නේද එක මිටට෴දැන් සැපද....

    • @LahiruDissanayaka-r6c
      @LahiruDissanayaka-r6c 2 วันที่ผ่านมา +4

      පල පල යන්න. මොකක් හරි අල්ලන් වැලලෙන මහින්දයගෙ පුප ලෙව කන එකෙක්ද කොහෙද 😅

    • @deejay909
      @deejay909 2 วันที่ผ่านมา

      😂😂😂..

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 วันที่ผ่านมา +1

      @@deejay909 රට ගිනිතියන මාධ්‍යකාරයන්ට එරෙහිව නිසි පිළිතුරු දිය යුතුයි

  • @RoadsLK
    @RoadsLK 2 วันที่ผ่านมา +5

    ඔය Clean Sri Lanka වැඩසටහනෙන් පොලිසිය Clean කරන්නෙ කවදද ?

  • @Yt-xw2qu
    @Yt-xw2qu วันที่ผ่านมา

    වැඩෙ හොදයි ❤❤හැබැයි අයින්කරන කඩවලට විසදුමක් ඕනෙ❤❤

  • @laxmanjaya1783
    @laxmanjaya1783 18 ชั่วโมงที่ผ่านมา

    පිටකොටුවේ සහ වෙනත් නගරවල මගී මන්තිරුව මුදලාලිලාට වෙන්කරල වගේ වෙළදාමට, මගීන් අනතුරේ මහා පාරේ යන්න වෙන්නේ, ඒ පිළිබද පොලිසිය කියාත්මක විය යූතුයි

  • @DilpahanShan
    @DilpahanShan 2 วันที่ผ่านมา +12

    ජේ වී පී එක ක්ලීන් වෙන්න බොහෝම ලගයි.ලැජ්ජාවෙන් හරි කියන්න වෙනව,මමත් දුන්න ඡන්දෙ 😢😢

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 2 วันที่ผ่านมา +5

      දෙන්නැති සීයට හරි ජෝකර්ට හරි නෝමල් ට හරි 😂😂😂

    • @kaushalya626
      @kaushalya626 2 วันที่ผ่านมา +1

      Tho huththoge putha raniltanam bijja denna aethi. Palayan nai arinnethiwa. Kimba tho seeya gawata aaya pala nai epa

    • @PunyaMendis
      @PunyaMendis วันที่ผ่านมา

      Lying😂

    • @DilpahanShan
      @DilpahanShan วันที่ผ่านมา

      @@chathurasandaruwan4606 එහෙම් නොදී මුන්ට දීපු නිසා තමයි අද මෙහෙම උනේ.මේව මහ අසාධාරණ වැඩ.අහිංසක මිනිස්සු.

  • @nishanthakangara7255
    @nishanthakangara7255 2 วันที่ผ่านมา +59

    ජඩ මාධ්‍ය භාවිතය කියන්නෙ මේකට

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 2 วันที่ผ่านมา +1

      nadu katayuththa gana kiyanne anthimata

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka 2 วันที่ผ่านมา +5

      එහෙම කියන්න බැ හිරැ එකෙන් මෙවා පෙන්වන්නෙ නැත්නම් මිනිස්සුන්ට තමයී අසාධාරණය වෙන්නේ 😢

    • @odesseylk
      @odesseylk วันที่ผ่านมา +2

      ridila😂

    • @BobMax-v5b
      @BobMax-v5b วันที่ผ่านมา +2

      @@nishanthakangara7255 jvp එකට බනින මාධ්‍ය ජඩ මාධ්‍ය හොද කියන මාධ්‍ය සිරා මාධ්‍ය මාර logic මේවා🤣🤣🤣

    • @nishanthakangara7255
      @nishanthakangara7255 วันที่ผ่านมา

      @@BobMax-v5b වැරැද්ද වැරැද්දමයි..
      මාධය භාවිතය තමයි ජඩ

  • @Trve862
    @Trve862 2 วันที่ผ่านมา +3

    ඕකට නේද malimawata දුන්නෙ 😅

  • @Aerospatial
    @Aerospatial วันที่ผ่านมา +1

    Hiru clean kara nam hari kalinma

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 2 วันที่ผ่านมา +17

    පාරේ ඕන ඕන තැන වියාපාර කරන්න දෙන්න බැහැ

    • @LahiruLahiru-y2m
      @LahiruLahiru-y2m วันที่ผ่านมา +2

      Ube ammata kakul deka ussla hukanna deepan jepponta

    • @RoshanWijesinghe-jc8ou
      @RoshanWijesinghe-jc8ou วันที่ผ่านมา

      එතකොට ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ හොරකම් කරලද..? ආණ්ඩුව කාගේ උනත් මිනිහෙකුට ජීවත්වෙන්න ආදායම් මාර්ගයක් හදලා දෙන්නේ නැතුව මේ වගේ ෂෝ පෙන්නන එක නම් පජාතයි.

  • @capitalland1071
    @capitalland1071 วันที่ผ่านมา +1

    ම්නිස්සුන්ට යන්න පාර තියෙන්න ඕනා. නැතිකම කියලා හැමොම ඇව්ත් වඩේ, කඩල, ..., කරත්ත වලින් පාර වාහගත්තහම කොහොමද පාරේ වාහන යන්නේ

  • @user-bo6zn2ur2v
    @user-bo6zn2ur2v วันที่ผ่านมา

    අයින් කරන්න ඕන දින වකවානුවක් දීල.මෙහෙම තමා ගෝටාබයත් කරන්න ගියේ..අපිට මතකයි අවසානය.අපි බලන් ඉන්නව

  • @Meow-123X
    @Meow-123X 2 วันที่ผ่านมา +9

    අනේ මන්දා මේවට හොද කියන්නද බනින්නද කියල තේරෙන්නෙත් නෑ 😂

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 วันที่ผ่านมา +1

      රට ගිනිතියන මාධ්‍යකාරයන්ට එරෙහිව නිසි පිළිතුරු දිය යුතුයි

  • @ssap3717
    @ssap3717 2 วันที่ผ่านมา +7

    ඔක්කොටොම කලින් ලපයගේ කළු බිජ්ජ සුද්ද කරපන්

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 2 วันที่ผ่านมา +1

      උඹලා මොකුන්ද බං 😕

    • @ashenadeesha21
      @ashenadeesha21 วันที่ผ่านมา

      සජියගේ ගව රැළගේ වෘෂණ කෝෂ ටික කපල විකුනුවනම් මේ රටේ නය ගෙවන්න පුළුවන්

  • @chathura12345C
    @chathura12345C วันที่ผ่านมา

    අහින්සක මිනිස්සු ඉන්න පුලුවන් ඔය අතරෙ.......................................

  • @Adagahajkkah467
    @Adagahajkkah467 วันที่ผ่านมา +5

    මාලිමා මෝඩයෝ හිතාගෙන ඉන්නේ උන් රට හැදුවා කියලා.😂😂 පව් මෝඩයෝ මාලිමා වහල්ලු.රට කනවා හාල්,පොල් ,ලුණු වෙන ආණ්ඩුවක් කාලේ මෙහෙම උනානම් වැලලෙනවා කයිවාරුවෝ.

  • @Sumith5
    @Sumith5 วันที่ผ่านมา +1

    Clean srilanka යටතේ කොහෙද බන් ඕවා කරන්නෙ ඕවා කරන්නෙ රටේ නීතිය යටතේ.. ආන්ඩුව කරණ් යන වැඩේ හොදටම රිදිලා ඉන්න හිරු අඩනවා

  • @leader528
    @leader528 2 วันที่ผ่านมา +8

    මේ නාලිකවට මොකුත් නොකරන්නේ ඇයි? කලින් එකක් දාලා තිබ්බා ඇඳට ආ මාරයා ද මොකද්ද කියලා. මේ මාද්‍ය වලට නඩු දාන්න. තියෙන්නේ එකක් කියන්නේ වෙන එකක්

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 วันที่ผ่านมา +1

    උඩ දාගෙන දුන්නේ ඕකටනේ 😉😉😉

  • @AnilKumar-q8h1y
    @AnilKumar-q8h1y 2 วันที่ผ่านมา +2

    Gota gogama anura gogama.

  • @successgain3737
    @successgain3737 2 วันที่ผ่านมา +1

    වෙනම ප්‍රදේශයක් වෙන් කරන්න ඔය වගේ පේමන්ට් වල ව්යාපාර කරන අයට. කඩ අයින් කරන්න දෙන්නේ නැත්තන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා වීදි වල විකුණන කෑම ප්‍රමිතියක් නැත්තන් ලක්ෂ 10 ක විතර දඩයක් ගහන්න. දඩය ගෙවන්න බැරිනම් අවුරුද්දක් විතර හිරේ දාන්න නීතියක් හදන්න. දවසකට සැරයක් PHI ලා යවන්න කඩ පරීක්ෂා කරන්න. ගොඩක් උන් කඩ අස් කරගෙන යනවා මී පැටව් වගේ. මොකද උන්ට පිරිසිදුවට කෑම හදනවාට වඩා ලේසියි කඩේ වහලා දාලා ඉන්න එක

  • @gmeye6503
    @gmeye6503 2 วันที่ผ่านมา +1

    ඇත්ත ඇත්ත සල්ලි තියෙන එවුන් හි.රේ ගියාම එක විදියක් දුප්පත් මිනිහා හි.රේ ගියාම තව විදියක්...සල්ලී තියෙන එවුන්ට වෙනම සැප...සා..ගානවා

  • @shyanmalinda6169
    @shyanmalinda6169 18 ชั่วโมงที่ผ่านมา

    😢😢😢 මුන්ට මේ කරන දේවල් වලට මිනිස්සූම උත්තර දේයී ආයේ අනුරට දේන්නේ නැ ජන්නේ

  • @DevOpsPulse
    @DevOpsPulse 19 ชั่วโมงที่ผ่านมา

    අනවසර සියල්ල ඉවත් කරන්න. වෙලදාම් කරන අයට වෙන තැනක වෙන් කරලා හදලා දෙන්න ඒ අයට බිස්නස් කරගන්න. පදික වේදිකාවේ තියෙන ඒවා අයින් කරන්න. මිනිසුන්ට යන්න විදියක් නෑ, එක්කො යද්දි අගේ ගහන්න හදනවා බඩු එහෙම. මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ. මිනිස්සු වෙනස් වෙන්නෙ නැත්තන් මේ රට හදන්නත් බෑ

  • @SamithaHewawasam
    @SamithaHewawasam 18 ชั่วโมงที่ผ่านมา

    ඒ මනුස්සයට රස්සාවක් නැති එකටත් ආන්ඩුව පලිද 😂

  • @indrajithupul6395
    @indrajithupul6395 2 วันที่ผ่านมา +19

    අනිවාර්යයෙන්ම සුද්ද කරන්න ඔනෙ

    • @Nayani5305
      @Nayani5305 2 วันที่ผ่านมา +1

      හෙන තමා ගහන්න ඉතින්

    • @mangalikaperera1393
      @mangalikaperera1393 2 วันที่ผ่านมา +4

      ඔක්කොටම ඉස්සෙල්ල සුද්ද කරගං තොගෙ අහවල් එක. ගූ කන නිඝණ්ඨය.

    • @KumariChandrakanthi-s2s
      @KumariChandrakanthi-s2s 2 วันที่ผ่านมา +3

      සුද්ද කරන්න ඕන දේවල් සුද්ද කරන්නේ නෑ.සුද්ද කරපල්ලකෝ කොලබ තියෙන කුනු කන්දරාව.පාරේ තමයි ජරා කරන්නේ.

    • @priyanthapushpakumara2548
      @priyanthapushpakumara2548 2 วันที่ผ่านมา +1

      අනුන්ගේ න් කන තොට නම් මොකෝ

    • @niroshasharmila
      @niroshasharmila 2 วันที่ผ่านมา

      ඔව් ඉතිම් උබෙ තාත්තනෙ උන්ගෙ ලමයින්ට කන්ට බොන්ට දෙන්නෙ 🙂

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 วันที่ผ่านมา +1

    ක්ලින් අනුරයාගෙපුකවත් හරියට සුදකරගන්නවාද

  • @mangalaguruge1208
    @mangalaguruge1208 2 วันที่ผ่านมา +5

    පදික වේදාකාව මිනිසසුන්ට යන්න ඉඩ දෙන්න ඕන මෙහෙම නැතුව මේ රට හදන්න බැ... අනිවාරෙන් අයින් කරන්න ඕන...

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 วันที่ผ่านมา +1

    පක්ෂයේ චැනල් වලින් comment දැම්මට සෙනඟ හොදටම බනිනවා😂😂😂

  • @RathnaThero
    @RathnaThero 17 ชั่วโมงที่ผ่านมา

    හොරු අල්ලන ආපු එවුන් .. අහිංසක මිනිස්සුන්ට තමයි කෙලින්නේ...

  • @Lahibote
    @Lahibote วันที่ผ่านมา +4

    රටට බරක් නැති මිනිස්සු ව ඔහොම පාරට දාන එක වැරදෙයි. ආර්ථික දියුන්වත් එක්ක නිරායාසයෙන්ම ඔය දේවල් නැති වෙනවා.
    බලෙන් කරන්න යන්න හොද නැහැ

    • @kas19932
      @kas19932 วันที่ผ่านมา

      Balan inna Nathi wenakan. Hena owa. Nithi dala ain karanna one.

    • @Lahibote
      @Lahibote วันที่ผ่านมา

      @kas19932 බලන් ඉන්න නෙමයි. කරන්න ඕනේ උපායශිලිව. රට ඉස්සරහ ට ගෙනියන්න තියෙන්නේ හැමෝගෙම සහය මතයි. තව මිනිහෙගේ බඩට ගහල රට ගොඩ දාන්නේ කොහොමද. මොකද මේ මනුස්සය වැරදි විදිහට සල්ලි හොයනවා නෙමෙයි. අපි ඒ මිනිසුන් ට උදව් කරන්න ඕනේ. දැන් ඔය මනුසයගේ ළමයි ට වියදම් කරන්න බැරි වුනාම හැමෝම ගැන තරහින් ඉන්නේ. ඊටපස්සේ ලේසියෙන් ම වැරදි දේවල් වලට යොමු වෙනවා. ආර්ථික දියුණු වක් එක්ක ඕක නැතිවෙන්නේ, මිනිස්සු ගාව සල්ලි වැඩි වෙනවා කියන්නේ මෙයාගේ business එක ට වැඩියෙන් සල්ලි එනවා. එතකොට එයා එකෙන් ඔය business එක වැඩි දියුණු කරගන්නවා.

    • @kas19932
      @kas19932 วันที่ผ่านมา

      @@Lahibote hahhaha. higa kana miniha daily hoyanawa 9 to 5 office job ekata wada. Ehema kiyala e miniha higa noka inne nane. Hamotama eka nithiyak thiyana ratak one.

  • @kamalhemantha8855
    @kamalhemantha8855 2 วันที่ผ่านมา +1

    අනික පාරෙ කෑම විකුනකොට ප්‍රමුතියක් තියෙන්නෙ ඕනෙ .

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 วันที่ผ่านมา

      මේකෙ නැවතිලා ඉන්න එවුන්ට ඕනැකම තියෙන්නෙ රට ආපස්සට ගෙනියන්න

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 วันที่ผ่านมา +3

    හොද වැඩේ තොපිට තොපි තමා මේ පාර මාලිමාවට කියලා බෝඩ් ගහන් පුප දුන්නෙ😂

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka วันที่ผ่านมา

    ඇයි බස්වලට විතරක් මේනීති මෝටර් සයිකල් වල ඉද්‍අන් හැමවාහනයකම යන අය ෆෝන් කනේ ගහගෙන පාරපුරා පිස්සු කෙලිනව උනුත් අල්ල පළ්ළා ,බස් වලිනුයි ත්‍රීවීල් වලිනුයි පළි ගන්නෙ😮😮😮😮😮

  • @Wikum-g2g
    @Wikum-g2g 19 ชั่วโมงที่ผ่านมา

    හිරු පද නාලිකාවට.කෙලවියන්

  • @deejay909
    @deejay909 2 วันที่ผ่านมา +15

    😂😂😂😂😂...ක්ලීන් ශ්‍රි ලංකා කොහොම වෙතත් ජනතාවගේ ගුද මාර්ගය ක්ලීන් කරන සයිස් ඵකක් තියෙන්නේ..කන්න බොන්න නැතත් ක්ලීන් ඵකේ ඉන්න ඕන...😂😂😂😂😂😂😂

    • @Hustler_Europe
      @Hustler_Europe 2 วันที่ผ่านมา

      @deejay909 පිනට කන්න විතරඊ ඔය හිඟන්න ලංකාවේ උන්ට මොලේ තියෙන්නේ.

    • @django1326
      @django1326 2 วันที่ผ่านมา +2

      Sajiyage Hiru Eka thamai me dawas wala karanne. Oyage ekath sudda karala dei kiwwoth.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 วันที่ผ่านมา +2

      Ane Pala Pala yanna

    • @keema98
      @keema98 วันที่ผ่านมา +2

      Tama adanawada hora kanna baruwa

  • @Nimarlls
    @Nimarlls 2 วันที่ผ่านมา +7

    ජඩ මාධ්‍ය මුන් දෙයක් අදාල අංශවලින් හොයලා නිව්ස් ගහන්නෙ නැතුව ආණ්ඩුව රට හදන්න යනකොට ඒවට මඩගහනවා සිංගප්පුරුව හදන්න කලිනුත් මෙහෙමලු උන් ඉස්සෙල්ලම මේ වගේ බලු මාධ්‍ය සමූල ගාතනය කරාලු ඒක තමයි මුනුත් ඉල්ලන්නෙ😂

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 23 ชั่วโมงที่ผ่านมา

    වහාම හිරු එකත් ක්ලීන් කරන්න..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 วันที่ผ่านมา +1

    මරැ ඉතින් clean srilanka කියලා කිවිවෙ රාජ්‍ය යාන්ත්‍රනය පිරිසිදු කරනවා කියලා දැන් ඉස්සෙල්ලා කරන්නේ අහිංසක මිනිස්සුන්ට වද දෙන එක 😢

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 วันที่ผ่านมา

    Good job

  • @hudjsthasis8910
    @hudjsthasis8910 วันที่ผ่านมา

    ලපයගෙ සමාජවාදය ඔය, පොඩි මිනිහට කෙලලම දාන එක තමයි ජෙපි තියරිය ඉස්සරහට තව තේරෙයි රටේ එකාලට..

  • @ManeeshaSandeepani-s6v
    @ManeeshaSandeepani-s6v 2 วันที่ผ่านมา +2

    නිකන් පොඩි මිනිස්සූන්ට ශෝ දාන්න එපා මහත්තයෝ😂

  • @dinukatharushan9976
    @dinukatharushan9976 วันที่ผ่านมา +1

    Hiru එකේ ප්‍රවුත්ති බලන උන්ට ගහන්ට ඔනී😂... ආණ්ඩුවේ පැත්තට වැරෑද්ද එන විදියට වීඩියෝ thumbnail ..කැප්ශන් ටික දාල news එකෙත් චොරම ටික දාල අන්තිමට කියන්ව clean sri lanka එකෙන් නෙවේලු එහෙම කරේ😂.... hiru එක සුද්දම වෙලා යන දවසට ඔක්කොම සතුටින් 😂

  • @sadusahan3051
    @sadusahan3051 20 ชั่วโมงที่ผ่านมา

    යකො clean කරන්න දෙවල් නැතුව වගෙ😮😮

  • @Buddika52945
    @Buddika52945 วันที่ผ่านมา

    හිරු, දෙරණ කියන්නේ ලංකාවේ තියෙන ජරාම චැනල් දෙකක් පැත්ත ගියත් ඇත්ත කියනවාලු සම්මානත් හම්බුනාලු මිනිස්සු වැඩිපුර බහින්නෙත් මේ චැනල් දෙකට

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 2 วันที่ผ่านมา +3

    පොඩි මිනිහට කෙළියා සැපද දැන්😁😁

    • @keema98
      @keema98 วันที่ผ่านมา +1

      Tama adanawada hora kanna baruwa

  • @meganrocks1009
    @meganrocks1009 22 ชั่วโมงที่ผ่านมา

    හිරු ඔයා දඟලනවා හොඳටම වැඩි. ලයිසෙන් එකට කෙලෝගන්න වගේ හදන්නේ 😂😂

  • @SandunKumara-g9i
    @SandunKumara-g9i วันที่ผ่านมา

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට..ගහන්ඩ පුළුවන් හොඳම මඩ ටික ප්‍රවෘත්තියේ මුල ගහලා..අන්තිමට පොඩ්ඩක් කියලා දාලා නිකන් ඉන්නවා...ඉන්න හෙට අනිදා හිරුවෝ එක ඕගොල්ලන්වත් ක්ලීන්කරනවා

  • @RMworld-b4e
    @RMworld-b4e 2 วันที่ผ่านมา +3

    Clean sri lanka අනේ මන්ද ඉතින්. ඇයි මේ පොඩි උන්ම අල්ලගෙන සුද්ද කරන්නේ... මුලින් අර පයිල් ටික එලියට දාලා උන්ගෙන් සුද්ද කරන වැඩේ පටන් ගත්තනම් හොදයි නේද... මෙච්චර මත්ද්‍රව්‍ය එන රටේ උන් එකෙක් අල්ලනො දැක්කේ නෑ ... දුප්පත් අහිංසක ම්නිහගේ කරත්තේ ව්තරයි උන්ට පෙනිලා තියෙන්නේ

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 2 วันที่ผ่านมา

      උඹ කියන විදියට කරන්නම් කියුවා 😂😂😂,තොපිත් කඩාකප්පල් කාරයොන්ට හුරේ දානවනෙ 🤬💩🤮

  • @Acerrubrum-t1m
    @Acerrubrum-t1m วันที่ผ่านมา

    Clean sri Lanka ම ඕනිද පිරිසිදුව පරිසරය තියන්න 🤔. තාප්ප වල චිත්‍ර ඇන්ද වගේ වැඩ බය්යෝ කොරන්නේ. දිගටම නෑ ටික දවසයි පසු විපරම් නෑ 🤔😌
    අර තාප්ප චිත්‍රවලට මොනවා උනාද නෑ 🤔 ඕකත් එහෙම වේද?
    එකපාරටම නින්දෙන් බයවෙලා ඇහැරිලා වගේ බය්යෝ මොකක් හරි පටන් ගන්නෝ එච්චරයි ඒ වැඩේ 🤣🤣🤣අන්දරේ පොල් පැල බලා ගත්ත වගේ

  • @subatheja7574
    @subatheja7574 18 ชั่วโมงที่ผ่านมา

    හිරු නම් ඉතිං ....😅😅😅

  • @SithumSa-mz2gl
    @SithumSa-mz2gl วันที่ผ่านมา

    උන් දෙන්න රචනාවක් වගේ ඒ ටික කියනවනෙ ගානක්වත් නැතුව🙂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 วันที่ผ่านมา +29

    චන්දය. Deepu වහල්ලු nta. දැන් 😂 puken අම්පාරේ yannama game aka denawa😢😢😢

    • @SrimalDarshana-t7x
      @SrimalDarshana-t7x 2 วันที่ผ่านมา +2

      Thamath Ranilata Kade Yana wahalek. Thoth gihin dapan para madde kadayak. Booruwa.

    • @keema98
      @keema98 วันที่ผ่านมา +1

      Api dunna, Tama adanawada hora kanna baruwa

    • @monsterfamilycms
      @monsterfamilycms วันที่ผ่านมา

      Antime kiyannei clean sri lanka nemei nadu dappu inda ain kare kiyala

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 วันที่ผ่านมา +1

      අපිට නම් අව්ලක් නෑ ඒත් උඹට රිදිලා වගේ ලෙසටම 😂😂😂

    • @Meta-t8z
      @Meta-t8z วันที่ผ่านมา

      යකෝ රනිල් තමා කරපු හරියක් කරේ. 😅 මේ කයියනායක මොකෙක්ද ඇවිල්ලා මාස 4 කටත් එන්න ලගයි. කරපු එක මගුලක් කියපන්. මිනිස්සුන්ගෙ පඩිය හරි වැඩි කරා 25,000 කින් රනිල්. ❤​ මේ clean sri lanka මගුල කරත් කමක් නෑ මේ මිනිස්සුන්ට ජීවට් වෙන්න ක්‍රමයක් හදලා දීලා. බඩු මිලවත් අඩුයිද ඒ මිනිස්සු කොහොමද කාලා බීලා ඉන්නෙ.@@SrimalDarshana-t7x

  • @manojnilanka6833
    @manojnilanka6833 17 ชั่วโมงที่ผ่านมา

    පාරේ බුලත් කෙල ගසන උදවිය ගැනත් බලාගෙන

  • @FnlFantacy
    @FnlFantacy วันที่ผ่านมา +3

    හිරු නිව්ස් රිපෝර්ට් කරමුකො misleading කියලා...

    • @ineed2p6yearsago60
      @ineed2p6yearsago60 20 ชั่วโมงที่ผ่านมา

      Mokakada kiwwa boruwa dan?

    • @FnlFantacy
      @FnlFantacy 20 ชั่วโมงที่ผ่านมา

      @ineed2p6yearsago60
      හෙඩින් එක බලන්න...
      සහ නිව්ස් එක අන්තිමට කියන එක අහන්න...
      වඩේ කරත්ත අරන් ගීං තියෙන්නෙ වෙන නඩුවක් නිසා...
      ඒකට කොහෙවත් නැති Clean Sri Lanka එකක් පටලවලා, අදාලයිද ඒක...
      මේ නිව්ස් එක සම්පූර්ණයෙන්ම ජනතව මිස්ලීඩ් කරනවා ඉතින්...
      ඊට පස්සෙ නිකං ඉන්න මිනිස්සු ඇවිස්සෙනවා...

    • @FnlFantacy
      @FnlFantacy 19 ชั่วโมงที่ผ่านมา

      @ineed2p6yearsago60 මං දාපු රිප්ලයි ඩිලීට් කරලනෙ මෙයාලා

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 2 วันที่ผ่านมา +1

    පව් අර පොඩි උන් හම්බකරන්නේ කොහොමද. උන්ට ගිය ආණ්ඩු පව් කියලා උන් ගැන හිතලා ඉන්ඩ දුන්නා. මහින්දනම් උන්ට වෙනම market හදලා දුන්නා. මුන් කෙලින්ම එලවනවා.. බලනකොට කොස් විකුණන උන්ව එලවන news එක ඇත්තනේ

  • @Buddika52945
    @Buddika52945 วันที่ผ่านมา

    තොපේ චැනල් එක වගේ චැනල් එකක් clean ශ්‍රී ලංකා හෙට් ලයිට් එක දාලා ඒ වුනාට ප්‍රවෘත්තිය වෙන එකක් ඔය වගේ චැනල් තියෙනකල් මේ රටේ හරි ඇත්ත තොරතුරක් මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn วันที่ผ่านมา +5

    දැන් සනීපයි නෙද

  • @RameezzRameezz
    @RameezzRameezz วันที่ผ่านมา +2

    මෙච්චර දවස් ආන්ඩු කරපු අය පිස්සු කෙලිය හින්ද තමයි ජනතාව මේ වගේ අසරණ වෙලා ඉන්නෙ..ඒ නිසා එක පාරටම ආර්ථිකය හදන්න බෑ වගේ එක පාරටම ආර්ථිකය කඩන්නැතුවත් ඉන්නෝන. මිනිස්සුන්ගෙ රස්සාවල් නැති කරල,අනවශ්‍ය නය බරත් පටවල, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ත් ඉහල දමල,ආර්ථිකය සම්පූර්ණ යෙන් විනාශ වෙලා තියෙන රටක එක පාරටම අරක කරන්නෙපා මේක කරන්නෙපා ඕක අයින් කරගන්න කියන එක ඒ තරම් සාධාරණයි සහ ප්‍රායෝගිකයි කියල මම නම් හිතන්නෑ..චීනෙ කරා වගේ ස්වයං රැකියා කරන අයව දිරි ගන්වන්න ඕනෙ...

    • @asankajayasundara6175
      @asankajayasundara6175 วันที่ผ่านมา

      Okkotoma parata Enna kiyamu swayan rekiya karanna. Padhika wedikawe Kada daganna demu. Awulak ne

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 2 วันที่ผ่านมา

    ඒ වැඩේනම් වැරදියි හැබැයි

  • @BTshorts_01
    @BTshorts_01 18 ชั่วโมงที่ผ่านมา

    මල්ලිව නිදහස් කරගන්නේ මේ හැමදේම😂❤ නිදහස් වෙන්නෑ අනේ😂

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 วันที่ผ่านมา

    හිරැ කියන්නෙ අපේ පන😂😂😂😂හ

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 2 วันที่ผ่านมา +50

    දුප්පතුන් ට කෙලින්න එපා අඩෙ

    • @SanakaWikramanayaka
      @SanakaWikramanayaka 2 วันที่ผ่านมา +2

      මාලිමාව නම් ආපු දවසේ ඉදලා දුප්පතුන්ට කෙලින එක කරන්නේ වාහන පවා ගෙන්වන්නේ පොහොසතුන්ගේ අවශ්‍යතාව පරිදි ත්‍රිවිල් මෝටබයික් වලට නැ ඉඩ 😒🥲

    • @Hustler_Europe
      @Hustler_Europe 2 วันที่ผ่านมา

      @@SanakaWikramanayaka පිනට කන්න විතරඊ ඔය හිඟන්න ලංකාවේ උන්ට මොලේ තියෙන්නේ. දුප්පත් උනාම පොලේ අඩු එඋන් තම හෙදෙන්නේ, එකට හින්ග්න්නොන්ට ළමඊ හදන්න දෙන්න එපා.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 วันที่ผ่านมา +2

      ​@@SanakaWikramanayakakekkumaida ubalata kalin hora thakkadi iddi labuna dewal Dan nathi nisa

    • @asankajayasundara6175
      @asankajayasundara6175 วันที่ผ่านมา +3

      Ane buruwo duppathun kiyala nithi wirodhi weda krnna pluwnda

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 วันที่ผ่านมา +1

      @@SanakaWikramanayakaඅප්පෝ ත්‍රීවිල් නම් එපා මේ රටට 🤢🤮🤮🤮

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 วันที่ผ่านมา

    අහිංසක මිනිසුන්ගේ ජන ජිවිතය විනාශ කරන්න එපා ඒ මිනිසුන්ට තම වියාපර නිසිලෙස විධිමත්ව කරගෙන යන්න අවශ්‍ය වැඩ පිලිවෙලක් හදලා දිපියවු ඔය අසරන වෙචිච මිනිස්සු උබලා අපි උනා නමි දැනෙයි ඒ වෙදනාව

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 วันที่ผ่านมา +1

      හැම තැනම තම තමන්ට පුළුවන් විධිහට ක්ලීන් කරන්න නීතියකුත් සම්මත කළ යුතුයි පුංචි අය පොඩිතැන්වලත් ලොකු අය ලොකු තැන්වලත් ක්‍රියාත්මක වියයුතුයි

  • @bandararathnayake7018
    @bandararathnayake7018 2 วันที่ผ่านมา +4

    Niyamai payment suddha karanna oni

    • @Pukmantha7865
      @Pukmantha7865 2 วันที่ผ่านมา

      සුද්ද කරන්න ඕනි බොගෙ අම්මගෙ අහවල් එක

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 2 วันที่ผ่านมา

      එතකොට මනුස්සයෙක් හම්බ කරන්නෙ කොහොමද බං

    • @KumariChandrakanthi-s2s
      @KumariChandrakanthi-s2s 2 วันที่ผ่านมา

      සුද්ද කරපං ගිහින් කොලඹ වටේ ගෑණු ඇදලා දාන ඒවා.බල්ලො ඇදගෙන ඇවිත් පාරවල් දිගේ.පාරක බැහැලා යන්න බෑ.

    • @bandararathnayake7018
      @bandararathnayake7018 2 วันที่ผ่านมา

      @KumariChandrakanthi-s2s gaanu adala daana ewai payment eka Block karala badu wikunana ekai dekak gaanu adala daana ewa daapu gaanu hoyala a gewal walata kiyanna

    • @KumariChandrakanthi-s2s
      @KumariChandrakanthi-s2s 2 วันที่ผ่านมา

      @@bandararathnayake7018 සුද්ද කරන්න ඕන මිනිස්සුන්ගේ බඩවල් නෙවෙයි.කුණු ගොඩවල්.කොලබ වටේ ඇවිදලා බලන්න ඕන තියෙන කුණු කන්දරාව.මේක ලංකාව ද කියලා හිතෙනවා.ඒ තරමට ජරාව.ගෙදර තියෙන කුණු සේරම උදේට පාරට ගෙනත් දාන ජාතියක් ඉන්නේ.ටයි දාගෙන යන මහත් හොරු කාර් එකේ ඉදලා පාරට කුණු දාලා යන්නේ.පුලුවන් නම් ඒවා සුද්ද කරන්න.එතකොට නිකන්ම අපේ රට ක්ලීන් වෙයි.

  • @kokilaarunasiri5264
    @kokilaarunasiri5264 16 ชั่วโมงที่ผ่านมา

    කොහොමත් අනවසර ඉදිකිරීම් අඉන් කරන්න ඕනේ නැතුව පරිසරය ලස්සන කරන්න බෑ බලන්න එහෙම තැනක් ළග පුදුම අපිරිසිදු කමක් තියෙන්නේ මිනිස්සු ගිහින් කොහොම කනවා බොනවද මන්දා ඔය කරත්ත කාරයෝ නම් කොහොමත් අඉන් කරන්නම ඕනේ හේතුව තමයි ඉස්කෝලේ යන පොඩ් දරුවන් ඉලක්ක කරගෙන කරන වැඩක් ඕක ළමයි ලෙඩ කරන්න කරන වැඩක් හොද දේවල් වලට හොදයි කියන්න ඕනේ දවසක් මන් ගියා පොඩි ආප්ප කඩේකට ගිහින් ආප්ප ගන්න බලනකොට ආප්ප දාන තාච්චියේ මාවිලෙක් එදා ඉදලා මම ඔය පෙට්ටි කඩවලට යන්නෙම නෑ බලන්න මම දැක්ක නිසා හොදයි නැත්තම් මමත් කාලා එනවා අනිවාර්යෙන් පිරිසිදු කම අංක එකටම තියාගන්න ඕනේ ඒවාට විරුද්ද වෙන්න එපා අපි හොද සව්ක්‍ය සම්පන්න ජිවිතයක් ගත කරන්න රට පිරිසිදුව තියාගමු.

  • @BuddikaPrasana-l6f
    @BuddikaPrasana-l6f วันที่ผ่านมา

    Clean Sri Lanka nam Lankawa spa Aein karanna on

  • @successgain3737
    @successgain3737 2 วันที่ผ่านมา +1

    ඔය පේමන්ට් කඩනම් අයින් කරන්න ඕනේ. ඔය වඩේ කඩ බුලත් කඩ පෙට්ටි කඩ වගේ ඒවාට හොඳ ප්‍රමිතියකින් යුතු කුඩා ලස්සන පෙට්ටි කඩ සහිතව වෙනම ඒරියා එකක් හැම නගරෙකම හදන්න ඕනේ. එතකොට දවල්ට විතරක් නෙමේ ඕනේනම් රෑටත් ලයිට් එහෙම දාලා නයිට් බසාර් එකක් වගේ තියන්න පුළුවන්. බිස්නසුත් වැඩි වෙයි. පාර වාහන වලට සහ පයින් යන මිනිස්සුන්ට නිදහසේ යන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ

    • @ruch5su
      @ruch5su วันที่ผ่านมา

      iwath karanna one wada piliwelak hadala. ekaparatama thaman karana rassawa nathi unahama e minissunge daruwanta anurage ahawal ekada kanda denne? issella e minissunta wadapiliwelak hadala deepalla. ita passe e minissu nikanma yai. boruwata madya sandarshana danawa. pau ahinsaka minissu.

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 วันที่ผ่านมา

      ප්‍රශ්නෙ තියෙන්නෙ පරාදවෙලා හූල්ලමින් ඉන්න ගැත්තන් හැම දේටම විරුද්දව වැඩ කරන එකනෙ

    • @successgain3737
      @successgain3737 วันที่ผ่านมา +1

      @@ruch5su ඒක තමයි මනුස්සයෝ කිව්වේ ඔය වගේ පොඩි පොඩි පෙට්ටි කඩ ඔය වගේ අක්‍රමවත් විදිහට නැතුව ලස්සනට දාගන්න පුලුවන් ඕනේනම් රෑටත් වෙළඳාම් කරන්න පුලුවන් ඒරියා එකක් හැම නගරෙකම හදන්න ඕනේ කියලා. stalls ටිකත් ප්‍රමිතියකට ලස්සනට නගර සභාවලින්ම හදලා දෙන්න ඕනේ. මිනිස්සු ආධාරත් කරයි ඒ වගේ වැඩකට. Clean Sri Lanka එක යටතෙම කරන්න පුලුවන් ඒ වගේම ඒවල හදන කෑම ප්‍රමිතිය පරීක්ෂා කරන්න වෙනමම PHI ඒකකයක් හදන්න ඕනේ. ඒ මිනිස්සුන්ගේ රස්සාව රස්සාව කියලා අනිත් මිනිස්සු ජරාව කන්න ඕනේ නෑනේ. ඔය කඩ අයින් කරලා තියෙන්නේ Clean Sri lanka එකට නෙමේ නඩු කටයුත්තකටනේ. නඩු යන විදිහට වැඩත් කරලා තව මීඩීයා වලට වොයිස් කටුත් දෙන හොරු ඉන්නේ ලංකාවේ

  • @JayanthaKarunathilake
    @JayanthaKarunathilake วันที่ผ่านมา

    හිර😂😂😂😂😂

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 วันที่ผ่านมา

    අම්මෝ ඉතිං මේ රටේ මාරම පෝසත් අය ඉන්නේ

  • @Herath-zr5by
    @Herath-zr5by 2 วันที่ผ่านมา

    හිරු 😂😂😂

  • @nishanthakumara2998
    @nishanthakumara2998 2 วันที่ผ่านมา

    ගොඩාක් මිනිස්සු අනීතිකව තමයි බිස්නස් කරන්නේ ....නමුත් ඔවුන්ගේ එම කටයුතු සිදුකිරීමට නියමිත වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන් සකසා දිය යුතුය ..

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 วันที่ผ่านมา

      රටේ යහපතට මුල්තැන දී බඩජාරිකම දෙවැනිතැනට දාන්න ලැහැස්ති සෑහෙන පිරිසක් කවදත් සිටියා පැවතුනු ක්‍රමයේ වැරැද්ද මතින් නරියෙකු 77දී 6න් 5ක රාජ්‍ය බලය අරගෙන ඒක පුළුවන් විධිහට නිවැරදි කළා

  • @SriyakanthiMadadeniya
    @SriyakanthiMadadeniya วันที่ผ่านมา

    රටක් හදන්න හැමෝගෙන්ම සහය ඕන හැබැයි මිනිස්සුන්ගෙ ජීවිකාවට බලපෑමක් නොවෙන්න . ජීවත් වෙලා එපැයි මොනව කරන්නත් . එහෙමයි කියල හොද දේවල් නවතින්න හොද නෑ . දෙපැත්තටම හොද විදියක් කලොත් හැමෝම සතුටින්

  • @සුපිරිවිඩියෝ-ධ8බ
    @සුපිරිවිඩියෝ-ධ8බ วันที่ผ่านมา

    පුනරැදය සැපයි දැන්