ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බස් ස්ටේෂන් වල බුලත් කෙල ගහන උන්ට දඩ ගහන්න ඕනි. නැත්නම් හක්ක පටස් කවන්න ඕනි
wede katai tama ewata dada gahanawa neda e hinda ubama hakka patas kapan buruwa minissunta hakkapatas kawannetuwa
ජංගම ලැට් ගැන නේද මචන් ඔය කියන්නේ...😅
ඒක ඇත්ත 😮
හක්ක පටස් හොඳයි 😂
@@Sadunlanka 😂😂😂😂
මේ වගේ හරක් නිසා තමා මේ රට හදන්න අමාරු
ත්‍රීවීල් මහාචාර්ය වරුන්ට ඕව තේරුම් කරන්න මොන්ටිසෝරි ටීචර් ලා කැඳවිය යුතුයි.
To puka nodie hitapan
@NalakaKalum-f2o හොඳමයි මහාචාර්ය තුමා
Aneee uththoo uba car eka pare madde thian nidan paree yana eka nawaththapan එතකොට okkoma hadei rateee
Thopi wage danuma wadi un hinda thama mee rata mema bankooloth unee kalakanni wesige putha
@@nuwanpradeepa6342 ane gono. poddak hyala blpn rataval divunu vune komada kyla. minissune akalpa valin okkoma patan ganne
මෝටර් රථ වාහන පනත ට අනුව සියලු වාහන පරික්ෂා කර, අනවශ්‍ය උපාංග ඉවත් කල යුතුය, විනය නොමැතිව රටක් ලෙස ඉදිරියට යාමට නොහැක
Yes it's true
හුත්තො අවෙ හොරු අල්ලන් දැන් දිපන් වුබෙ අැටදෙක අල්ලන්න😅😅😅
මොඩිෆිකේශන් අයිටම් ගෙන්වීම විකිනීම තහනම් කල යුතුය
Magula
රජය පුළුවන් නම් වෙලාවක් දාලා ටෙලිවිෂන් එකේ ලෝකයේ දියුණුයි සම්මත රටවල් ටිකක් පෙන්නන්න. ඒ වගේ ප්‍රවාහන මාධ්‍ය පෙන්නන්න. මේ මෝඩ මිනිස්සු එක්ක ඕවා කරන්න බෑ නැත්නම්. මිනිස්සුන්ගේ හිතේ බුදුන් නෑ හැබැයි වීල් එකේ ඉන්නවා. ඔය අයිය කෙනෙක්ට පොඩ්ඩක් තරහ ගියාම බලන්නකෝ.😅
පිස්සුද අඩේ ඔය මිනිස්සු හරිම විනීත, විනයගරුක, සදාචාර සම්පන්න, හිත හොඳ මිනිස්සු 😂. පේනවනේ පාරේ පූට්ටුවක් යනකොට කොච්චර හිත පැහැදෙනවද කියලා
අනිවාර්යයෙන්.. මුලින්ම ලෝකෙ පෙන්නල ඉන්න ඕන මිනිස්සුන්ට
Pilima wandanawa thahanam kala yuthui, e pitipasin sitina yakshayayi wadum labanne
ලෝකෙ ඕනතරම මොඩ් කරපු වාහන තියෙනවා පොඩ්ඩක් ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එතකොට ලංකාව හොදයි කියලා හිතෙයි 😂
ඇත්තටම කරනව නම් හොද වැඩක්.. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නේ ලෝකේ දැකල නෑ... මෙලෝ අවබෝධයකුත් නෑ
මුන්ට යුරෝපයේ තියෙන ප්‍රවාහන පෙන්නපල්ලා ටැක්සි එකක් කොහොමද කියල මුන් කිසිම පිරිසිදුකමක් නෑ ඔය මිනිස්සුන්ට ඕවතේරෙන්නෙ නෑ අනේ මන්ද අපේ රට කොහොම හදන්නද කියල.......ත්‍රීරෝද රථ වල රියදුරොන්ටත් වෙනම වැඩ සටහනක් කරල මේ යුරෝපයේ ප්‍රවාහන වැඩ සටහන් පෙන්නුවානම් හරි.....
උන් මුන් කියන්න හොද උගත් මැතිතුමනි,ඔබතුමාට එයා.ලව යුරොපෙට චාරිකාවක්
Europe විතරක් නෙමෙයි Middle east .. african රටවල වුණත් Metro ... bus ... taxiThiyanne මිනිස්සු ta නිදහසේ යන්න මිනිස්සු කතා කරන්නේ wath na තවත් කෙනකුට කරදරයක් kiyala
ඕකුන් ඩෑෂ් බෝඩ් එකේ බුදුහාමුදුරුවෝ තියාගෙන කුණුහරප්පෙන් බනිනවා 😂
😂😂
හක්කෙ දඩ මස් බොක්කෙ බුදු රැස් කිව්වලු 😂
මොඩ යක්කු.මුන්ට තේරෙන්නේ එක කරලා පෙන්නුවාම වැදිලා මැරෙන විදිය
Kiyala wedak ne...nuugath Vinayak nethi un. Ugath minissu 100 k ekka katha karanna puluwan, eka moodayek ekka katha karanna be
හැමෝම මේවාට සම්බන්ධ විය යුතුය .විනය මේ රටට අවශ්‍යම දෙයක් .මේකට බැන බැන යන එක වැරදියි
මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ
ana ubata taranava nam paduva edapan
Gonnu....innawa Thawama...
Palayan buruwo ynna
@@NalakaKalum-f2orata haraka😂😂
Uba 69 lakshe gon baiyek neda 😂
ගලවන්න ඕන.ජන්දේ දුන්නත් ඒකයි නැතත් ඒකයි
Galoganim thoge...
@LakshanMadusanka-r6u මගේ නම් ගලවන්න තියනවා.උබේ තියනවද? 😀
බුදු පිලිම ගහගෙන හිටියාට වැඩක් නෑ..කරන්නේ බලු වැඩ නම්..බුදු පිලිමේ ඉස්සරහ තියෙනවා..පිටිපස්සේ ඔක්කෝම කුපාඩිකම් කරනවා.😂😂😂
Aththtaaaa machan
ලොරියෙ ඉස්සරහින්ම ගහලා තියෙන්නෙ 'බුදු සරනයි දෙවි පිහිටයි ' කියලා. ඇතුලෙ හොර හරක්.
බුදුපිළිම ගහගෙන ඉන්න උන් තමා ලොකුම ජඩයෝ
sirama bn
kudu adinawa badu transport karanawa ahinsaka thhreewheel kaarayoo
මේ මිනිස්සුන්ට මේක කරන්නෙ ඇයි කියන එක හරියට පැහැදිලි කරන්න ඕන. වාහනයක් නිෂ්පාදනයෙන් එලියට එන්නෙ යම් ප්‍රමිතියකට අනුව මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්න පුලුවන් උපරිම විදියට නිර්මානය වෙලා. එහෙම එන එකකට හිතෙන හිතෙන විදියට ගැජට් හයි කරාම ඒකෙන් ඒ ප්‍රමිතිය නැති වෙල අනාරක්ෂිත බවක් ඇති වෙනවා. ඒක මේ මිනිස්සුන්ට පැහැදිලිව කියල දෙන්න ඕන.
වාහන අලංකාර කරන පිරිස් හැම රටකම වගේ ඉන්නවා. මේක සාමාන්‍ය දෙයක්.
toga mola kohada teyanna buruva yako ahanam topie kiyapiya na rata vana aparada hoyala balapan
Ithin ubath ube wahaneta kolti lait tikak gahaganim uu ubata gawwama ubath gahanna thawa ekekge wahane lassanata oma kuhaka kalakanni wesige puthek novi
බොරු දාන්න එපා 😂@@denshilsrilanka1252
Hodapalla😂😂
ඔය ත්‍රීවීල් කාරයේ ලස්සනයි කියල මිදි වැලුයි අරවයි මේවයි ඔක්කොම එල්ලගෙන් , අනිත් රටවල driverට පාර පේන්න පුළුවන් තරම් try කරවද්දි මුන් තියෙන හිච්චන් කෑල්ලට ලබ්බවල් ඔබා ගන්නවා, කොහොමත් ඕකුන් drive කරනවා අන්තිමයි මොලේ තරමටම වෙන්න ඇති driving
,😂😂😂
නෙමෙයි කියලා හරියන්නෙ නෑ බූරැවෝ ලස්සනයි කියලා හරියන්නෙ නෑ. ත්‍රීවිල් එක ඇතුලු කොයි වාහනෙත් ෆැක්ට්‍රියෙන් එන්නෙ ඒ වාහනේ එන්න ඕන සේෆ්ම විදියට. ඒකට කෑලි බෑලි අටවගත්තම ඇක්සිඩන්ට් එකකින් නොවෙන හානියක් පවා වෙන්න පුලුවන් බුදුපෙලිමෙකින් වුනත්. නැත්තම් ඕවත් හයි කලම එවනවනෙ. මේ පොඩි ඒවනම් එපා ලොකු ඒව විතරක් බලන්න කිව්වට හරියන්නෙ නෑ.
මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැහැ . උන්ගෙ නලා ශබ්ද නිසා කී දෙනෙක් රියදුරන් පාරේ බය වෙනවද අවදානය බිදෙනවද ? උන්ගෙ පාට පාට තොරන වගේ ලයිට් නිසා සමහරුන්ට රෑට පාරෙ එලවනකොට ඇස් වලට අමාරුයිද කියලා මේ මිනිස්සු දන්නෙ නැහැ
අවුරුදු ගානක් වැරද්දටම හුරු වෙච්ච මිනිහට හරි පාරක් පෙන්නනකොට අපහසුයි තමයි.
හරියට hari
යකෝ රටේ නිතියට ඉදියනම් ඉවරයිනේ😂
වාහනේ වාහනයක් විදිහට ඩීසන්ට් එකට තියාගත්තනම් ඉවරයිනේ..තොරන් බලන්න වෙසක් තියෙන්නේ බන්..
ත්‍රීවීල් වල මීටර් සම්බන්ධවනීත්‍යානුකූල පියවරක් ගත යුතුයි.
අනිවාර්යෙන්
වටිනවා🔥
@@gamage-o1j හරියටම හරි
Ane pala pònnaya thopi balanne hire eka ekata ubala gahana baduwe genath ɓalsnawada ponnayo
වෙන රටවල් වල මේ හැමදේම තහනම්. ජපානේ ස්ටිකරයක්වත් අලවන්න දෙන්නෙ නෑ. මිනිසුන්ගේ අවදානය බිදෙන නිසා ඒවා නිසා.
ත්‍රි වීල් බස් වැව් ක්ලීන් කරලා මේ රට හදන්න බෑ. පටන් ගන්න ඕන මහා එකාලගෙන් .
හොද වැඩක්.. අනිවාර්යයෙන් ඔය ගැජට් ගලවන්න ඕන. ලෝකෙ කිසිම දියුණු රටක ඔහොම දේවල් නෑ. අනවශ්‍යයි. ඕක තේරුම් ගන්න අපේ රටෙ මිනිස්සු තාම පරිණත මදි. තව අවුරුදි කීපෙකින් තමා මේ පටන් ගැන්මෙ ප්‍රථිපල බලන්න පුළුවන් වෙන්නෙ ❤
බුදුපිළිමයක් ගහල තියෙනකොට clean එකක් වෙන්නේ නැ කියනවා මේකේ හැබැයි accident එකක් උනාම ඉස්සරහින් ඇවිත් වහනෙක වැදුනොත් එහෙම පිළිමේ ඇවිත් ගැලවිලා ඇහැක වැදුනොත් තේරෙයි මොකක්ද වෙන්නේ කියලා (මෙහෙම දේවල් වෙලා ඇස් අයින් කරපු අය ඉන්නවා සහ පිළිම හදාගන්නේ ගොඩක් ඒවා ගල් වගේ වලින් ඕකක් හරියකට ඔලුවකට හෝ පොඩි ළමයෙක්ගේ වැදුනොත් ජිවිත පවා නැති වෙන්න පුළුවන් )
Oya kiyana widiyata three weel kiyana ewama tahanam karanna oni melo safe tiyak nathi wahanayskne 😂
@@rajithadilshan9074 එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක් එහෙම තත්වෙක අපේ රට නැනේ , හැම මනුස්සයෙක්ගේම ජිවිත වටිනවා, හැබැයි අනතුරක් වෙන එකයි ඒ අනතුර වෙනකොට වෙන හානි අපි විසින්ම වැඩි කරගන්න එකයි දෙකක්නෙ , තුවාලයක් වෙලා බේරෙන එකයි, ඇහැක් අන්ද වෙනවා කියන එකයි දෙකක් නේද
කරන නින්දිත පහත් පාදඩ වැඩ කරනව හැබැයි බුදු පිළිම ,දේව පිළිම වාහනේ හැමතැනම. හරියට පන්සිල් පද පහවත් දන්නවද දන්නෙ නෑ.ඔය වැඩපිලිවෙලට විරුද්ධව කෑගහන උන්ගෙ ගෙවල් මල අපායවල් වගේ ඇති, ජීවත් වෙන්නෙ සත්තු වගේ නම් එහෙම එවුන්ට ඔවැනි දෙයක වටිනාකමක් දන්නෙත් නෑ එවැනි දේවල් දරාගන්නත් බෑ, මුන්ට වඩා උුෟරන්ටත් පිරිසිදුකම උගන්වන්න පුලුවන්.
කෑම මිල අඩු කරන්නේ නැතිව මොනාද මේ දුප්පත් එකාගේ වාහනේට කෙලින්නේ ලැජ්ජයි
Eeka aththa
ත්‍රී වීල් පදින එකා අමු ගොනෙක් කියලා ජනගත කරන්න එපා 😂
නියමයි. සූපිරි වැඩක්....
3වීල් රථ හා පෞද්ගලික බස් රථ කියන්නේ පොදු ප්‍රවාහනය ක් කියලා මුලින්ම උගන්වන්න වෙන සීන් එකක් තියෙන්නේ. වැඩමුළුවට දවසම ඉවරයි කිව්ව කෙනා නම් ආපසු මොන්ටිසෝරියේ පාඩමට යවන්න වෙයි! ඔන්න අපේ රට😢 මෙහෙම මිනිස්සු තමයි පාරේ නීති කඩන්නේ!!!
ලංකාවේ මිනිස්සුන්ගේ මොල තමයි බන් මොල 🤣🤣🤣🤣🤣 මහින්දලාගේ බත් බැලයෝ 😂😂😂😂😂
දිපු චන්දය ගැන කනගාටුයි යකෝ ක්ලීන් කරපිය හොරාකාපුවා අම්මගේ රෙද්ද
ඔයාගෙන් පටන් ගන්න ඕනි😂
@koshelapa5231 ha hoda
ත්‍රීවීල් මහතෙක් ජනපති කරමු 😂
රට තියෙයි කෝවිල වගේ 😂😂
Clean එක හැමදේටම අදාලයි
ඔහොම සුද්ද කරන්න පුලුවන්නම් 😂😂 මුලින්ම කුඩු ටික ගේන එක නවත්තන්න. Pls
හොද වැඩක්. ආණ්ඩුවට 200% සහයෝථය දෙනවා. මේක කරන්න
මන් කියනනේ මුලින් දැනුවත් කලානම් හරි පස්සේ ක්‍රියාමක කරානම් හරි
ඇත්තටම ගෙදර ඉදලා බුදුන් වදිනවා නම් ..ඉතින් වාහන ඇතුලේ බුදුපිලිම ඔනේම නෑ.මම ජීවත්වන එක්සත් රාජදානියේ වාහනේක කිසිම දෙක් windscreen එක වැහෙන විදිහට තියෙන්න බෑ.ඇත්තටම ලංකාවේ මෙ වෙනස වෙන්නම ඔනේ.
තෝ රට ඉන්නවා නම් ඉන්න විදිහට ඉදපන් පොන්නයා රටෙත් නැතුව පකක් කියන්න එනවා කල්ලතෝනියා😡😡😡😡
Treevil වලින් ගොඩක් මිනිස්සුන්ට සහ වාහන වලට කරදරයක් තියනවා සමහර මංසන්ධි වල වාහනයක් හරවන්න බැරි විදිහට threevil පාර්ක් හදාගෙන තියෙන්නේ පුලුවන්නම් මෙවා මංසන්දියෙන් වෙන තැනකට හදල දෙන්න මොකද threevil රියදුරෝ නිතරම පාර මැද්දට වෙලා ඉන්නවා පාර තමන්ගේ වගේ පුලුවන්නම් threevil රියැදුරන්ට තමන්ගේ threevil එක ඇතුලට වෙලා ඉන්න කියන්න
අපිත් චන්දෙ දුන්න .ත්‍රීරෝද වල කෑලි ගලවන්න නෙවෙයි.වැඩ වරද්දගන්න හදන්නෙ.ගෝඨ වගේ. අනුර සහෝදරය පොලීසියේ මේ මෝඩ වැඩ නවත්වන්න. බුදු පිලිම ගලවා ඉවත් කරන්නද පොලීසිය ඉන්නේ .
මම ඉන්නේ දියුණු රටක වැඩ කරන්නේ බස් 20 විතර තිබෙන අයිතිකාරයාගේ ගෙදර,,කිසිම බස් එකක වෙනත් කිසිම පින්තුරයක් නැහැ, කිසිම දෙවි කෙනෙකුගේ දෙවල් නැහැ,,නමුත් කිසිම අනතුරක් නැතිව හවසට බස් සියල්ලම ගෙදර එනවා,බැරි වෙලා හරි ඉදිරිපස හා පසු පස විදුරුවල උවනා නැති දෙවල් අලවා තිබුනොත් දඩ තමා රියදුරාගේ ලැයිසන් එකේ ලකුණු කපනවා,,
Ape rate ඉන්නේ සමහර නූගත් මිනිස්සු කොටසක් මොකද කාගේ hari padekata natana
අවුරුදු 20ක් තුල වීල් හතරක් පාවිච්චි කරනවා මම නම් ඔය වැඩේට එකෙන්ම කැමති අමතර උපාංග සැරසිලි ලයිට් හෝන් අයින් කරන්න ඕනි
තොගෙ ගෑනිට ලස්සන කරන්න එල්ලන උලන දේවලුත් අයින් කරපන් පකයා😡😡😡
හැම කෙනෙකුම මේ මතෘ භුමිය ලස්සන කරගන්න උදව් කරන්න.ඊට පෙර හිත පිරිසිදු කරගන්න.
මුලින්ම පොලිසිය ක්ලීන් කරපල්ලා
Sira kathava bn❤
හන්දි ගාන ත්‍රිවිල්් තියාගෙන රටට සේවයක් කරන පුළුවන් තරුණ ජීවිත විනාශ වෙනවාමේක හොඳටම නියාමනේ විය යුතු තැනක්
මම අද බස් එකක ආවෙ..ලොකු වෙනසක් තියෙනවා .ඒක පට්ට..😊
මුන්ට ඉතින් මොලේ දෙන්න බෑ නේ😂
Mole tiyena ekane.. Modaya
අපි නම් කැමතියි මේ අනවශ්‍ය ලයිට් ස්ටිකර් හා සැරසිලි ඉවත් කරලා විකාර සින්දු දාගෙන මගීන්ව අපහස්තාවයට පත් කරන බස් හා ත්‍රී රෝද රියැදුරන්ට ඉස්සෙල්ලාම පෙන්නන්න ඕන දියුණු රටවල ඒ වාහන වල තත්වය ...
තමන් ගෙ වුර්තිය ගවුරවාන්විතව කිරීමට මග පෙන්වීමයි පොලිසිය විසින් කරනු ලබන්නේ..අයි. ආර්.සී.කාරයෝ වගේ 3wheel කාරයෝ නම් රටට එපාමයි..
බුදු පිලිමව්ලට පන්සල් වලට ජෙවිපි එක අකමැති
මගේ චන්දය දුන්නේ NPPට හොරුන් අල්ලන්න අහිංසක රියදුරාන් අල්ලන්න නොවේ ජනාධිපතිතුමනි දැන් ඔක්කොම එකයි මල්ලි කියන්න සිද්ධ වෙනවා අපිට
උනුත් හොරු තමයි බන් උබ දන් නැති උනාට😂 ඕවගේ තමයි වැඩිපුරම මත්ද්‍රව්‍ය, අපචාර වෙන්නේ හොයලා බලපන් මුලින්ම...ඕකුන් තුට්ටු දෙකට ආත්මයම පාවලා දෙනවා ගොබ්බයෝ 😂😂😂😂😂
ඩිපෙන්ඩර් වලට එන ලයිට් එක බස් වලට ගහං බැලු අනතුරු වෙනවාලු.. ඩිපෙන්ඩර් එකට අවුලක් නැහැලු 😂 තේරෙන් නැ මේක පැහැදිලි කරපල්ලා..
කුඩ්ඩෝ අල්ලන්න තියා අරචුන්ට වචනයක් කියන්න බය ආණ්ඩුව මිනිස්සුන්ගේ හින වලටනම් ගහන්න දක්ෂයි. ☝️💯🇱🇰
මොකද්ද හීනේ....? ත්‍රී වීල් බස් ,තොරන් වගේ සරසන් ඉන්න එකද....දූපත් වැසියන්ගේ හීනේ....අනේ මන්දා...
චී...ගොඩේ ගතිය 🤮🤮
@pradeepjayakody5940 මම බස් දෙකක් දාලා තියෙන්නේ එ දෙකම free wifi, vip cabin, sink, filter,.....ගොඩක් දාලා තියෙන්නේ ඒවාට යනවට වෙනම ගානක් ගෙවන්නේ නෑ උබලා වගේ දුපත් වැසියෝන්ට යන ගමන සැපේ යන්න හදලා දුන්න එක තමා වැරැද්දහැබැයි උබ දුපත් වාසියන් කිවුවට ප්‍රාඩෝ එකක් තියා බයික් එකක්වත් නැති පොඩි එකෙක් නේද? 😂උබලා මොනාද බන් දන්නේ modifications ගැන Australia, American ගිහිල්ල බලපන් මම එහෙදි තමා ලස්සනට modified කරන්න ඉගෙන ගත්තේ මගේ වාහන ටිකම මේ රටේ style එකටම නෙවේ modified කරන එක අනිත් එකාගේ හිනා ගැන කියවන්න කලින් තමන්ගේ හින ගොඩ දාගන්න බලපන් වාහනයක් තියන සහ සංචාරකයෙක් කොහොමවත් උබ වගේ හිගන කමෙන්ට් දාන්නේ නෑ. 😂☝️💯
@@White_Hawk_17උබට රජයෙන්ද කිවුවේ බන් ඔය විදිහට Modified කරලා බස් දාන්න කියලා..මේ රටේ ඔය නීතිය මීට කලින් ඉදන්ම තියෙනවා ඒත් ක්‍රියාත්මක උනේ නෑ.මොකද හොර රැලට ඊට වඩා දේවල් තිබුනනේ හොරාකන්න මාර්ග හදාගන්න...Facilitys දෙන්න ඕනේ රටේ නීතියට අනුකූලව මිසක් ඊට පිටින් නෙවෙයි.. හීන වෙනයි පාරක යන වාහන ඒ අදාල Condition එකට තියෙන එක වෙනයි ඊට පිටින් ගිහින් පස්සේ වැලලෙන්න එපා බන්... තේරුම් ගනින්....😁👍
@@pradeepjayakody5940ඔය මොනා කීවත් ඔය මොකක් හරි විගඩං නමක් දාගත්‍ත බස් එකක් එලවන අයිය කෙනෙක් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් චංදෙ දෙන සෙට් එකක් ඉන්නව.. ඒක ලොකු ප්‍රමාණයක් මචං.. ඒකයි මෙච්චර කල් කිසිම කෙනෙක් ඕවට අත තිබ්බෙ නැත්තෙ.. මේව හරි විදියට හදන එක බහුතර සමාජෙකට කොච්චර වැදගත් උනත් චංද ලොකුවට කඩාගන්න වැඩ..
private බස් ගලවන වෙලේ ctb බස් ටික හේදුවානම් clean කියන එකේ හරිම අර්ථය එනවා...😂😂❤ කොහෙද ලපයට මේව්වා තෙරෙන්නෙ නෑනේ
නලින්දය දැන් මොකද දන්නෙ නැ කියන්නෙ, ත්‍රිවිල් කෑලි ගලවන එක ක්ලීන් ලංකා නෙමේ කියයිද, පච වෙන එකේ සීමාවක් නැ ජෙප්පො😂😂😂
රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආවනම් හොදයි
අධ්‍යාපන මට්ටම පේනවා comment එකෙන්😂
@@V1234gam දොඩවන්නෙ නතුව ඉදපන් බන් උබලගෙ ඇමතිවගේ, කයිවාරු විතරයි උබලගෙ වැඩ නැ.
මුන් හදන්න බැ මුන්ට මොලේ දෙන්න බෑ වාහනයක් නිපදවන්නේ ප්‍රමිතියකට
සතය සතය එකතු කරාම තමා කැටේ පිරෙන්නේ මචන්, උබෙත් තියෙන අනවශ්‍ය කෑලි අයින් කරනකොට ඉබේම clean වෙනවා, කලබල නොවී සහයෝගය දක්වන්න...
හෑමෝම එකතු වෙමු.රට ගොඩ නගමු.අපේ රට ලසන්න කරමු.
මාලිමා රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කියන එක අපවිතරක් නෙමේ වෙනරටවලත් තියනව ඇත්තටම මේරට හදන්න පෙර මිනිස්සුන්ගෙ ආකල්ප හදල ඉන්න ඕනකියල මට හිතෙනව
පොදු ප්‍රාවාහනයට භාවිතා කරන හැම රතයක්ම මනාවට,පැහැදිලිව කැරොල් කරත්ත නොකර මගීන්ගේ පහසුව පිනිසම සේවා සැපයිය යුතුයි...ත්‍රීවීල් ස්ටිකර් නෙවේ මුළු රටම KLEAN කරනවා මේ යටතේ..අයියලා ඔයාලගේ වාසිය විතරක් බලන්න එපා..තව ටික දොහකින් බලන්නකෝ අපේ රට...👍✌
තොරොම්බල් කරත්ත වගේ තියෙන වාහන ඔක්කොම හොයා බලලා දඩුවම් දෙන්න ඕන ,,මේ මිනිස්සු කවදාවත් හදන්න බැහැ ,,උන් හැදෙන්නෙත් නැති නම් පොලිසිය හරි තීරණ ගන්න ඕන ,,,
මමත් වහනවල යන ගමන් ඩ්‍රයිවර්ලට හිතින් අනුකම්පා කරනවා නොදන කරන වැරැදිවලට සමාව දෙන්න කියල
සියලුම වාහනතුලතින අමතරකැලි ඉවත්කලයුතුයි හැපුනම එවයෙ වැදිල මැරෙන්නෙ
Let's all support to make our country a better place
චන්දෙ දීපු පොරක් නෙමෙයි මුලින් නන් කතා කලේ
මෙය දිගටම ක්‍රියාත්මක කල යුතුමයි!
ඔය උපාංග සවිකරන්න දවස් කියක් පාඩු කරගෙන හොයන තුට්ටු දෙක ඔවට වියදම් කරනකුට හොදයිද
අනවශ්‍ය කෑලී ගෙවල් වල ගිහිල්ලා හයිකරගනින්..අවශ්‍ය කෑලි ටික තිබුණම ඇති
මේ රට කොහෙන් හරි හදන්න පටන් ගන්න ඕන,හැම දේටම මිනිස්සු විරුද්ධ වෙන්න එපා
විනයක් ඇති රටක් හදන්න බැහැ මෙි මිනිස්සු ඉන්නකන් සහ මෙවැනි මාධ්‍ය ඉන්නකන්
විනය හදන්න මේක ඕනමයි! වියයුතු දෙයක්! ❤
It is good to keep home garden clean anyway.. And manage each person's dog. Not dirty the streets
Npp ❤❤❤
Mewa hoda weda❤
Thanks media... ඔන්න ඔහොමයි help කරන්න ඕනි 😞
දුම්පානයට/බසයට මුහුණට බුදු පිළිමය
Maalimawata jaya wewa
ඒවත් වෙනස් වෙන්න ඕනේ මෝඩකම තමා රටවල් වල ගිහින් බලන්න ඕනේ ❤️ හෝන් ගහන්නවත් බැහැ හයියෙන් විනය බලන්න ඕනේ කොහොමත් අපේ රටෙ මිනිස්සු වෙනස් කරන්න අමාරුයි.. නීති දාන්නම ඕනේ උන්ව හදන්න ඕනෙනම් නැත්තම් බැහැ
හඩපටය නිකුත් කල එකා අනිවාර්‍යෙන් අතඩංගුවට ගත යුතුයි.. මෙහෙම තමා මුන් කලින් නැටුවෙත්. මෙහෙම රටක් හදන්න බෑනෙ
කුඩු මුදලාලිලා /පාතාලය ක්ලීන් කරන්න. බෑ වගේ...😢😢😢
මේවත් එක්කම ඒකත් ක්ලීන් වෙලා යයි උබ පොඩ්ඩක් බලන් හිටපන්කො බන්... දැන් හරි හදිසිය නේ... 😂😂😂😂
@KalpaChathuranga-s9k 🤣🤣🤣🤣 ඊලග ඡන්දේදී බලාගන්න පුලුවන්. ආවේ හොරු අල්ලන්න. අල්ලන්නේ අහිංසක ජනතාවගේ වාහන..🤢🤮🥵
අහුවෙන එකා අහුවෙනවා අනිත් එවුන් හොදට දුවනවා මේක ටික දවසකින් ඉවරයි
Cling Sri lanka බස් රථ විතරක් නෙවෙයි බස් රථ නවත්තලා තේ බොන කඩවලුත් අනිවාර්යෙන් ක්ලින් කළ යුතුයි වැඩි මිලට බඩු විකුණනවා අහිංසක මිනිසුන්ට..උදා ප්ලෙන් ටී එකක් රු.50/= 100/=දුන්නොත් ඉතුරු හම්බෙන්නෙත් නැහැ...එ කඩවල ඉන්න උන් හරියට ඉන්නෙ කනවානම් කාපල්ලා නැත්තං පලයල්ලා වගේ එ කඩ ළඟ වෙන කඩ නැහැ කඩ හොයාගෙන ගියොත් බස් එක ගිහිල්ලා ඉවරයි😢අනිවාර්යෙන්ම මේක ගැන සොයා බැලිය යුතුයි👊
මේ මිනිස්සු වෙනස් කරන්න ඕනමයි.මෙයාලට තේරැම් කරන්න බැ කවදාවත් හොඳින් හරි නරකින් හරි කරන්න.බුදුපිලිම තියන් තමයි ඔක්කොම ඔවයි ඇතුලේ වෙන්නේ.බබ්බු වෙන්න එපා උදව් කරපල්ලා
කවුරු මොනවා කිව්වත් වාහන වල අනවශ්‍ය ලයිට් අයින් කර යුතුයි
තරුණ හීන යනු බස් ත්‍රීවිල් වල මල් වැල් එල්ලීම බව රටේ පාලකයන් දැනගත යුතුයි 😂😂
වරදක් නොකර පීඩාවට පත් වෙන් නෑනෙ. නීතියට යටත් විය යුතුයි සියලු දෙනා. අයාලේ ගිහින් තියෙන්නෙ හැමදේම. මේවට කලින් හැදෙන්න දේවල් තියනවා කියලා හැමිනෙන්න එපා මෙතන. මේවත් හැදෙන්න ඕනෙ. විනයක් තියෙන්න ඕනෙ රියදුරන්ගෙ. අපි දන්නවනෙ කට්ටිය ලයිසන් ගන්න හැටි
Clean sri lanka❤
Good job
අපි malima වට කියලා sticker ගහල .....දැන් sticker ගලවා දානවා ......නොදකින් jvp😢😢
Gedara genige akath gahapan den
චන්දෙ ඉවරයිනේ..හරකෝ....😂😂😂😂.
වාහන තියෙන්න ඕනෙ නිශ්පාදනය කරල තියෙන විදියට .අපිට බාහිර දෙවල් සහ අනවශ්‍ය ලයිට් ඉවත් කලයුතුයි .
මේ වගෙ මෝඩ මිනිස්සුන්ගෙ කතා නොදා හරි දේ සමාජයට දෙන්ඩ මේ මාද්‍ය වලට ලොකු වගකීමත් තියෙනව.. ඒක හරියට කරන්නෙ නෑ කියල තමයි පැහැදිලිවම පේන්නෙ... ක්ලීන් ස්‍රීලංකා වගේ වැඩ සටහනක් සිංගප්පූරුව මීට අවුරුදු 57කට කලින් පටන්ගත්ත. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොකර කවදාවත් මේ රටවල් ගොඩ ගන්ඩ බෑ..
වාහනේ එන විදියට පැද්දනම් ඉවරනේ...
අපි ඉන්නේ යුරෝපා රටවල නමුත් මේ මිනිස්සු කවදාවත් වාහන ආපු විදියට හැර වෙනත් දේවල් කරන්නේ නෑමේ වාහන දකිද්දිම තේරෙනවා ඉතාම බාල පන්තියේ මිනිස්සු මේක ලංකාවේ ඉන්නේ කියලාඋගත් බුද්ධිමත් මිනිස්සු ඉන්න යහපත් රටක අනවශ්‍ය විකාර කරන්නේ නෑපාරේ දුවනවාහන වලටබුදු පින්තූර සහ වෙනත් රූප තියාගෙන කුණුහරප කතා කර කර කුණුහරප සිංදුවා හා සිංදුවා හා කුණුහරප වැඩකරනවාඒ ආගම් වලට අයිති ඒ දේවල් වලට ගරුත්වය දෙන්ට ඒවා වෙනම තැන්වල තිබිය යුතු පිදිය යුතු තැන්වලතියන්න
හාල් ටික දිලා ඉන්නකො 170 තිබුන හාල් 230යි අපිට ඔනි තිබුන තනට ගම්ම සියා කරපු තනට මෙවා සන්දර්සන අපිට
ගෝඨව එලවන කොට හාල් 65 බිත්තර10 සැමන් 100 යි අඩුවට කනවද දැන්.හෙන ගහන්න ඕන.
කන්ඩම ඉපදිච්ච කාලකන්නි.රටක් හැදෙයිද ඉතින්
@@Tharu..690මුගෙ හිතේ අපි මැරිල ඉපදුනා කියල. යකෝ ඔය ගනන් තිබ්බෙ ගෝට බලය ගන්නකොට ගෝට එලවනකොට දැන් තියෙන බඩු මිලට වඩා බඩු ගනන් වැඩියි. ගෝට එලවන කාලෙ වෙද්දි ඩොලරය 375 දැන් ඩොලරය 290යි. දැන් බඩු 2023 දෙසැම්බර් වලටත් වඩා අඩුයි.
උබලට කන්නමයි ඕන නේද?
@@Tharu..690තෝ වගේ ගොබ්බයෝ තමයි වද වෙලා යන්න ඕනේ සීයගෙන් ඉල්ලන්න තිබ්බනේ ඕවා ගොබ්බයා...කෝමාවෙලා හිටපු එකෙක් නේද තෝත්😂😂😂😂
මේ මිනිස්සු හිතන්නේ මෙයාලගේ වාහන වල මගියෝ සතුටින් යනවා කියලා....
මුන්ට ඕන විදිහට රට කරන්න බැහැ ,එතකොට මුන් චන්දෙ දීලා තියෙන්නෙ රට හදන්න නෙවෙයිනෙ.
විවෘත කිරීම් වලට ඇමතිලා අවශ්‍ය නැත😂😂😂😂
වැඩිහිටි සමහර අයට මේක විහිලුවක් වගේ පේනවා ඇති. ඒකනේ මෙකේ වොයිස් කට් දීපු අයත් බනින්නේ. හැබැයි මේකෙන් හදන්නෙ ආරක්ශාව තහවුරු කරන්න වගේම විනයක් ඇති කිරීම. ඒක තේරුන්ගන්න බැරි සුලු පිරිස මේවට බනිනවා. බස් කාරයා වීල් කාරයා කියලා නම හැදිලා තියෙන්නෙ නිකම් නෙවෙයි. වැදගත් විදිහට විනයක් ඇතිව මේ රටේ හැම රස්සවක්ම කරන අය හැදෙන්න ඕන.
සමහර ත්‍රීවිල් වල මම දැකල තියෙනව රිලවු එල්ලගන යනව.. 😂😂 ඒ මොකද කියල කවුරු හරි කියන්ඩකො...😂
ලන්කාවෙ මිනිස්සු එක්ක මොන ක්ලීන් ශ්‍රී ලන්කාද ලන්කාවෙ මිනිස්සු ගෙ ආකල්ප සන්වර්ධනය කරන්න ඔන මුලින්
ඕනි naaa, sukuruththan...රජයක් හැටියට හොඳයි .
පොලිසිය ආන්ඩුවට ගේමක් ගහනවාද මන්ද ?
පීඩාවට පත් කරලා හරි මේක හදන්න ඕනේ නැත්නම් හැදෙන් නෑ මේ රට
බස් ස්ටේෂන් වල බුලත් කෙල ගහන උන්ට දඩ ගහන්න ඕනි. නැත්නම් හක්ක පටස් කවන්න ඕනි
wede katai tama ewata dada gahanawa neda e hinda ubama hakka patas kapan buruwa minissunta hakkapatas kawannetuwa
ජංගම ලැට් ගැන නේද මචන් ඔය කියන්නේ...😅
ඒක ඇත්ත 😮
හක්ක පටස් හොඳයි 😂
@@Sadunlanka 😂😂😂😂
මේ වගේ හරක් නිසා තමා මේ රට හදන්න අමාරු
ත්‍රීවීල් මහාචාර්ය වරුන්ට ඕව තේරුම් කරන්න මොන්ටිසෝරි ටීචර් ලා කැඳවිය යුතුයි.
To puka nodie hitapan
@NalakaKalum-f2o
හොඳමයි මහාචාර්ය තුමා
Aneee uththoo uba car eka pare madde thian nidan paree yana eka nawaththapan එතකොට okkoma hadei rateee
Thopi wage danuma wadi un hinda thama mee rata mema bankooloth unee kalakanni wesige putha
@@nuwanpradeepa6342 ane gono. poddak hyala blpn rataval divunu vune komada kyla. minissune akalpa valin okkoma patan ganne
මෝටර් රථ වාහන පනත ට අනුව සියලු වාහන පරික්ෂා කර, අනවශ්‍ය උපාංග ඉවත් කල යුතුය, විනය නොමැතිව රටක් ලෙස ඉදිරියට යාමට නොහැක
Yes it's true
හුත්තො අවෙ හොරු අල්ලන් දැන් දිපන් වුබෙ අැටදෙක අල්ලන්න😅😅😅
මොඩිෆිකේශන් අයිටම් ගෙන්වීම විකිනීම තහනම් කල යුතුය
Magula
රජය පුළුවන් නම් වෙලාවක් දාලා ටෙලිවිෂන් එකේ ලෝකයේ දියුණුයි සම්මත රටවල් ටිකක් පෙන්නන්න. ඒ වගේ ප්‍රවාහන මාධ්‍ය පෙන්නන්න. මේ මෝඩ මිනිස්සු එක්ක ඕවා කරන්න බෑ නැත්නම්. මිනිස්සුන්ගේ හිතේ බුදුන් නෑ හැබැයි වීල් එකේ ඉන්නවා. ඔය අයිය කෙනෙක්ට පොඩ්ඩක් තරහ ගියාම බලන්නකෝ.😅
පිස්සුද අඩේ ඔය මිනිස්සු හරිම විනීත, විනයගරුක, සදාචාර සම්පන්න, හිත හොඳ මිනිස්සු 😂. පේනවනේ පාරේ පූට්ටුවක් යනකොට කොච්චර හිත පැහැදෙනවද කියලා
අනිවාර්යයෙන්.. මුලින්ම ලෝකෙ පෙන්නල ඉන්න ඕන මිනිස්සුන්ට
Pilima wandanawa thahanam kala yuthui, e pitipasin sitina yakshayayi wadum labanne
ලෝකෙ ඕනතරම මොඩ් කරපු වාහන තියෙනවා පොඩ්ඩක් ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එතකොට ලංකාව හොදයි කියලා හිතෙයි 😂
ඇත්තටම කරනව නම් හොද වැඩක්.. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නේ ලෝකේ දැකල නෑ... මෙලෝ අවබෝධයකුත් නෑ
මුන්ට යුරෝපයේ තියෙන ප්‍රවාහන පෙන්නපල්ලා ටැක්සි එකක් කොහොමද කියල මුන් කිසිම පිරිසිදුකමක් නෑ ඔය මිනිස්සුන්ට ඕවතේරෙන්නෙ නෑ අනේ මන්ද අපේ රට කොහොම හදන්නද කියල.......ත්‍රීරෝද රථ වල රියදුරොන්ටත් වෙනම වැඩ සටහනක් කරල මේ යුරෝපයේ ප්‍රවාහන වැඩ සටහන් පෙන්නුවානම් හරි.....
උන් මුන් කියන්න හොද උගත් මැතිතුමනි,ඔබතුමාට එයා.ලව යුරොපෙට චාරිකාවක්
Europe විතරක් නෙමෙයි
Middle east .. african රටවල වුණත්
Metro ... bus ... taxi
Thiyanne මිනිස්සු ta නිදහසේ යන්න
මිනිස්සු කතා කරන්නේ wath na තවත් කෙනකුට කරදරයක් kiyala
ඕකුන් ඩෑෂ් බෝඩ් එකේ බුදුහාමුදුරුවෝ තියාගෙන කුණුහරප්පෙන් බනිනවා 😂
😂😂
හක්කෙ දඩ මස් බොක්කෙ බුදු රැස් කිව්වලු 😂
මොඩ යක්කු.මුන්ට තේරෙන්නේ එක කරලා පෙන්නුවාම වැදිලා මැරෙන විදිය
Kiyala wedak ne...nuugath Vinayak nethi un. Ugath minissu 100 k ekka katha karanna puluwan, eka moodayek ekka katha karanna be
හැමෝම මේවාට සම්බන්ධ විය යුතුය .විනය මේ රටට අවශ්‍යම දෙයක් .මේකට බැන බැන යන එක වැරදියි
Yes it's true
මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ
ana ubata taranava nam paduva edapan
Gonnu....innawa Thawama...
Palayan buruwo ynna
@@NalakaKalum-f2orata haraka😂😂
Uba 69 lakshe gon baiyek neda 😂
ගලවන්න ඕන.ජන්දේ දුන්නත් ඒකයි නැතත් ඒකයි
Galoganim thoge...
@LakshanMadusanka-r6u මගේ නම් ගලවන්න තියනවා.උබේ තියනවද? 😀
බුදු පිලිම ගහගෙන හිටියාට වැඩක් නෑ..කරන්නේ බලු වැඩ නම්..බුදු පිලිමේ ඉස්සරහ තියෙනවා..පිටිපස්සේ ඔක්කෝම කුපාඩිකම් කරනවා.😂😂😂
Aththtaaaa machan
ලොරියෙ ඉස්සරහින්ම ගහලා තියෙන්නෙ 'බුදු සරනයි දෙවි පිහිටයි ' කියලා. ඇතුලෙ හොර හරක්.
බුදුපිළිම ගහගෙන ඉන්න උන් තමා ලොකුම ජඩයෝ
sirama bn
kudu adinawa badu transport karanawa ahinsaka thhreewheel kaarayoo
මේ මිනිස්සුන්ට මේක කරන්නෙ ඇයි කියන එක හරියට පැහැදිලි කරන්න ඕන. වාහනයක් නිෂ්පාදනයෙන් එලියට එන්නෙ යම් ප්‍රමිතියකට අනුව මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්න පුලුවන් උපරිම විදියට නිර්මානය වෙලා. එහෙම එන එකකට හිතෙන හිතෙන විදියට ගැජට් හයි කරාම ඒකෙන් ඒ ප්‍රමිතිය නැති වෙල අනාරක්ෂිත බවක් ඇති වෙනවා. ඒක මේ මිනිස්සුන්ට පැහැදිලිව කියල දෙන්න ඕන.
වාහන අලංකාර කරන පිරිස් හැම රටකම වගේ ඉන්නවා. මේක සාමාන්‍ය දෙයක්.
toga mola kohada teyanna buruva yako ahanam topie kiyapiya na rata vana aparada hoyala balapan
Ithin ubath ube wahaneta kolti lait tikak gahaganim uu ubata gawwama ubath gahanna thawa ekekge wahane lassanata oma kuhaka kalakanni wesige puthek novi
බොරු දාන්න එපා 😂@@denshilsrilanka1252
Hodapalla😂😂
ඔය ත්‍රීවීල් කාරයේ ලස්සනයි කියල මිදි වැලුයි අරවයි මේවයි ඔක්කොම එල්ලගෙන් , අනිත් රටවල driverට පාර පේන්න පුළුවන් තරම් try කරවද්දි මුන් තියෙන හිච්චන් කෑල්ලට ලබ්බවල් ඔබා ගන්නවා, කොහොමත් ඕකුන් drive කරනවා අන්තිමයි මොලේ තරමටම වෙන්න ඇති driving
,😂😂😂
නෙමෙයි කියලා හරියන්නෙ නෑ බූරැවෝ ලස්සනයි කියලා හරියන්නෙ නෑ. ත්‍රීවිල් එක ඇතුලු කොයි වාහනෙත් ෆැක්ට්‍රියෙන් එන්නෙ ඒ වාහනේ එන්න ඕන සේෆ්ම විදියට. ඒකට කෑලි බෑලි අටවගත්තම ඇක්සිඩන්ට් එකකින් නොවෙන හානියක් පවා වෙන්න පුලුවන් බුදුපෙලිමෙකින් වුනත්. නැත්තම් ඕවත් හයි කලම එවනවනෙ. මේ පොඩි ඒවනම් එපා ලොකු ඒව විතරක් බලන්න කිව්වට හරියන්නෙ නෑ.
මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැහැ . උන්ගෙ නලා ශබ්ද නිසා කී දෙනෙක් රියදුරන් පාරේ බය වෙනවද අවදානය බිදෙනවද ? උන්ගෙ පාට පාට තොරන වගේ ලයිට් නිසා සමහරුන්ට රෑට පාරෙ එලවනකොට ඇස් වලට අමාරුයිද කියලා මේ මිනිස්සු දන්නෙ නැහැ
අවුරුදු ගානක් වැරද්දටම හුරු වෙච්ච මිනිහට හරි පාරක් පෙන්නනකොට අපහසුයි තමයි.
හරියට hari
යකෝ රටේ නිතියට ඉදියනම් ඉවරයිනේ😂
වාහනේ වාහනයක් විදිහට ඩීසන්ට් එකට තියාගත්තනම් ඉවරයිනේ..තොරන් බලන්න වෙසක් තියෙන්නේ බන්..
ත්‍රීවීල් වල මීටර් සම්බන්ධවනීත්‍යානුකූල පියවරක් ගත යුතුයි.
අනිවාර්යෙන්
වටිනවා🔥
@@gamage-o1j හරියටම හරි
Ane pala pònnaya thopi balanne hire eka ekata ubala gahana baduwe genath ɓalsnawada ponnayo
වෙන රටවල් වල මේ හැමදේම තහනම්. ජපානේ ස්ටිකරයක්වත් අලවන්න දෙන්නෙ නෑ. මිනිසුන්ගේ අවදානය බිදෙන නිසා ඒවා නිසා.
ත්‍රි වීල් බස් වැව් ක්ලීන් කරලා මේ රට හදන්න බෑ. පටන් ගන්න ඕන මහා එකාලගෙන් .
හොද වැඩක්.. අනිවාර්යයෙන් ඔය ගැජට් ගලවන්න ඕන. ලෝකෙ කිසිම දියුණු රටක ඔහොම දේවල් නෑ. අනවශ්‍යයි. ඕක තේරුම් ගන්න අපේ රටෙ මිනිස්සු තාම පරිණත මදි. තව අවුරුදි කීපෙකින් තමා මේ පටන් ගැන්මෙ ප්‍රථිපල බලන්න පුළුවන් වෙන්නෙ ❤
බුදුපිළිමයක් ගහල තියෙනකොට clean එකක් වෙන්නේ නැ කියනවා මේකේ
හැබැයි accident එකක් උනාම ඉස්සරහින් ඇවිත් වහනෙක වැදුනොත් එහෙම පිළිමේ ඇවිත් ගැලවිලා ඇහැක වැදුනොත් තේරෙයි මොකක්ද වෙන්නේ කියලා (මෙහෙම දේවල් වෙලා ඇස් අයින් කරපු අය ඉන්නවා සහ පිළිම හදාගන්නේ ගොඩක් ඒවා ගල් වගේ වලින් ඕකක් හරියකට ඔලුවකට හෝ පොඩි ළමයෙක්ගේ වැදුනොත් ජිවිත පවා නැති වෙන්න පුළුවන් )
Oya kiyana widiyata three weel kiyana ewama tahanam karanna oni melo safe tiyak nathi wahanayskne 😂
@@rajithadilshan9074 එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක් එහෙම තත්වෙක අපේ රට නැනේ , හැම මනුස්සයෙක්ගේම ජිවිත වටිනවා, හැබැයි අනතුරක් වෙන එකයි ඒ අනතුර වෙනකොට වෙන හානි අපි විසින්ම වැඩි කරගන්න එකයි දෙකක්නෙ , තුවාලයක් වෙලා බේරෙන එකයි, ඇහැක් අන්ද වෙනවා කියන එකයි දෙකක් නේද
කරන නින්දිත පහත් පාදඩ වැඩ කරනව හැබැයි බුදු පිළිම ,දේව පිළිම වාහනේ හැමතැනම. හරියට පන්සිල් පද පහවත් දන්නවද දන්නෙ නෑ.ඔය වැඩපිලිවෙලට විරුද්ධව කෑගහන උන්ගෙ ගෙවල් මල අපායවල් වගේ ඇති, ජීවත් වෙන්නෙ සත්තු වගේ නම් එහෙම එවුන්ට ඔවැනි දෙයක වටිනාකමක් දන්නෙත් නෑ එවැනි දේවල් දරාගන්නත් බෑ, මුන්ට වඩා උුෟරන්ටත් පිරිසිදුකම උගන්වන්න පුලුවන්.
කෑම මිල අඩු කරන්නේ නැතිව මොනාද මේ දුප්පත් එකාගේ වාහනේට කෙලින්නේ ලැජ්ජයි
Eeka aththa
ත්‍රී වීල් පදින එකා අමු ගොනෙක් කියලා ජනගත කරන්න එපා 😂
නියමයි. සූපිරි වැඩක්....
3වීල් රථ හා පෞද්ගලික බස් රථ කියන්නේ පොදු ප්‍රවාහනය ක් කියලා මුලින්ම උගන්වන්න වෙන සීන් එකක් තියෙන්නේ. වැඩමුළුවට දවසම ඉවරයි කිව්ව කෙනා නම් ආපසු මොන්ටිසෝරියේ පාඩමට යවන්න වෙයි! ඔන්න අපේ රට😢 මෙහෙම මිනිස්සු තමයි පාරේ නීති කඩන්නේ!!!
ලංකාවේ මිනිස්සුන්ගේ මොල තමයි බන් මොල 🤣🤣🤣🤣🤣 මහින්දලාගේ බත් බැලයෝ 😂😂😂😂😂
දිපු චන්දය ගැන කනගාටුයි යකෝ ක්ලීන් කරපිය හොරාකාපුවා අම්මගේ රෙද්ද
ඔයාගෙන් පටන් ගන්න ඕනි😂
@koshelapa5231 ha hoda
ත්‍රීවීල් මහතෙක් ජනපති කරමු 😂
රට තියෙයි කෝවිල වගේ 😂😂
Clean එක හැමදේටම අදාලයි
ඔහොම සුද්ද කරන්න පුලුවන්නම් 😂😂 මුලින්ම කුඩු ටික ගේන එක නවත්තන්න. Pls
හොද වැඩක්. ආණ්ඩුවට 200% සහයෝථය දෙනවා. මේක කරන්න
මන් කියනනේ මුලින් දැනුවත් කලානම් හරි පස්සේ ක්‍රියාමක කරානම් හරි
ඇත්තටම ගෙදර ඉදලා බුදුන් වදිනවා නම් ..ඉතින් වාහන ඇතුලේ බුදුපිලිම ඔනේම නෑ.මම ජීවත්වන එක්සත් රාජදානියේ වාහනේක කිසිම දෙක් windscreen එක වැහෙන විදිහට තියෙන්න බෑ.ඇත්තටම ලංකාවේ මෙ වෙනස වෙන්නම ඔනේ.
තෝ රට ඉන්නවා නම් ඉන්න විදිහට ඉදපන් පොන්නයා රටෙත් නැතුව පකක් කියන්න එනවා කල්ලතෝනියා😡😡😡😡
Treevil වලින් ගොඩක් මිනිස්සුන්ට සහ වාහන වලට කරදරයක් තියනවා සමහර මංසන්ධි වල වාහනයක් හරවන්න බැරි විදිහට threevil පාර්ක් හදාගෙන තියෙන්නේ පුලුවන්නම් මෙවා මංසන්දියෙන් වෙන තැනකට හදල දෙන්න මොකද threevil රියදුරෝ නිතරම පාර මැද්දට වෙලා ඉන්නවා පාර තමන්ගේ වගේ පුලුවන්නම් threevil රියැදුරන්ට තමන්ගේ threevil එක ඇතුලට වෙලා ඉන්න කියන්න
අපිත් චන්දෙ දුන්න .ත්‍රීරෝද වල කෑලි ගලවන්න නෙවෙයි.වැඩ වරද්දගන්න හදන්නෙ.ගෝඨ වගේ. අනුර සහෝදරය පොලීසියේ මේ මෝඩ වැඩ නවත්වන්න. බුදු පිලිම ගලවා ඉවත් කරන්නද පොලීසිය ඉන්නේ .
මම ඉන්නේ දියුණු රටක වැඩ කරන්නේ බස් 20 විතර තිබෙන අයිතිකාරයාගේ ගෙදර,,කිසිම බස් එකක වෙනත් කිසිම පින්තුරයක් නැහැ, කිසිම දෙවි කෙනෙකුගේ දෙවල් නැහැ,,නමුත් කිසිම අනතුරක් නැතිව හවසට බස් සියල්ලම ගෙදර එනවා,බැරි වෙලා හරි ඉදිරිපස හා පසු පස විදුරුවල උවනා නැති දෙවල් අලවා තිබුනොත් දඩ තමා රියදුරාගේ ලැයිසන් එකේ ලකුණු කපනවා,,
Ape rate ඉන්නේ සමහර නූගත් මිනිස්සු කොටසක් මොකද කාගේ hari padekata natana
අවුරුදු 20ක් තුල වීල් හතරක් පාවිච්චි කරනවා මම නම් ඔය වැඩේට එකෙන්ම කැමති අමතර උපාංග සැරසිලි ලයිට් හෝන් අයින් කරන්න ඕනි
තොගෙ ගෑනිට ලස්සන කරන්න එල්ලන උලන දේවලුත් අයින් කරපන් පකයා😡😡😡
හැම කෙනෙකුම මේ මතෘ භුමිය ලස්සන කරගන්න උදව් කරන්න.ඊට පෙර හිත පිරිසිදු කරගන්න.
මුලින්ම පොලිසිය ක්ලීන් කරපල්ලා
Sira kathava bn❤
හන්දි ගාන ත්‍රිවිල්් තියාගෙන රටට සේවයක් කරන පුළුවන් තරුණ ජීවිත විනාශ වෙනවා
මේක හොඳටම නියාමනේ විය යුතු තැනක්
මම අද බස් එකක ආවෙ..ලොකු වෙනසක් තියෙනවා .
ඒක පට්ට..😊
මුන්ට ඉතින් මොලේ දෙන්න බෑ නේ😂
Mole tiyena ekane.. Modaya
අපි නම් කැමතියි මේ අනවශ්‍ය ලයිට් ස්ටිකර් හා සැරසිලි ඉවත් කරලා විකාර සින්දු දාගෙන මගීන්ව අපහස්තාවයට පත් කරන බස් හා ත්‍රී රෝද රියැදුරන්ට ඉස්සෙල්ලාම පෙන්නන්න ඕන දියුණු රටවල ඒ වාහන වල තත්වය ...
තමන් ගෙ වුර්තිය ගවුරවාන්විතව කිරීමට මග පෙන්වීමයි පොලිසිය විසින් කරනු ලබන්නේ..අයි. ආර්.සී.කාරයෝ වගේ 3wheel කාරයෝ නම් රටට එපාමයි..
බුදු පිලිමව්ලට පන්සල් වලට ජෙවිපි එක අකමැති
මගේ චන්දය දුන්නේ NPPට හොරුන් අල්ලන්න අහිංසක රියදුරාන් අල්ලන්න නොවේ ජනාධිපතිතුමනි දැන් ඔක්කොම එකයි මල්ලි කියන්න සිද්ධ වෙනවා අපිට
උනුත් හොරු තමයි බන් උබ දන් නැති උනාට😂 ඕවගේ තමයි වැඩිපුරම මත්ද්‍රව්‍ය, අපචාර වෙන්නේ හොයලා බලපන් මුලින්ම...ඕකුන් තුට්ටු දෙකට ආත්මයම පාවලා දෙනවා ගොබ්බයෝ 😂😂😂😂😂
ඩිපෙන්ඩර් වලට එන ලයිට් එක බස් වලට ගහං බැලු අනතුරු වෙනවාලු.. ඩිපෙන්ඩර් එකට අවුලක් නැහැලු 😂 තේරෙන් නැ මේක පැහැදිලි කරපල්ලා..
කුඩ්ඩෝ අල්ලන්න තියා අරචුන්ට වචනයක් කියන්න බය ආණ්ඩුව මිනිස්සුන්ගේ හින වලටනම් ගහන්න දක්ෂයි. ☝️💯🇱🇰
මොකද්ද හීනේ....? ත්‍රී වීල් බස් ,තොරන් වගේ සරසන් ඉන්න එකද....දූපත් වැසියන්ගේ හීනේ....අනේ මන්දා...
චී...ගොඩේ ගතිය 🤮🤮
@pradeepjayakody5940
මම බස් දෙකක් දාලා තියෙන්නේ එ දෙකම free wifi, vip cabin, sink, filter,.....ගොඩක් දාලා තියෙන්නේ ඒවාට යනවට වෙනම ගානක් ගෙවන්නේ නෑ උබලා වගේ දුපත් වැසියෝන්ට යන ගමන සැපේ යන්න හදලා දුන්න එක තමා වැරැද්ද
හැබැයි උබ දුපත් වාසියන් කිවුවට ප්‍රාඩෝ එකක් තියා බයික් එකක්වත් නැති පොඩි එකෙක් නේද? 😂
උබලා මොනාද බන් දන්නේ modifications ගැන Australia, American ගිහිල්ල බලපන් මම එහෙදි තමා ලස්සනට modified කරන්න ඉගෙන ගත්තේ මගේ වාහන ටිකම මේ රටේ style එකටම නෙවේ modified කරන එක
අනිත් එකාගේ හිනා ගැන කියවන්න කලින් තමන්ගේ හින ගොඩ දාගන්න බලපන් වාහනයක් තියන සහ සංචාරකයෙක් කොහොමවත් උබ වගේ හිගන කමෙන්ට් දාන්නේ නෑ. 😂☝️💯
@@White_Hawk_17උබට රජයෙන්ද කිවුවේ බන් ඔය විදිහට Modified කරලා බස් දාන්න කියලා..මේ රටේ ඔය නීතිය මීට කලින් ඉදන්ම තියෙනවා ඒත් ක්‍රියාත්මක උනේ නෑ.මොකද හොර රැලට ඊට වඩා දේවල් තිබුනනේ හොරාකන්න මාර්ග හදාගන්න...Facilitys දෙන්න ඕනේ රටේ නීතියට අනුකූලව මිසක් ඊට පිටින් නෙවෙයි.. හීන වෙනයි පාරක යන වාහන ඒ අදාල Condition එකට තියෙන එක වෙනයි ඊට පිටින් ගිහින් පස්සේ වැලලෙන්න එපා බන්... තේරුම් ගනින්....😁👍
@@pradeepjayakody5940ඔය මොනා කීවත් ඔය මොකක් හරි විගඩං නමක් දාගත්‍ත බස් එකක් එලවන අයිය කෙනෙක් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් චංදෙ දෙන සෙට් එකක් ඉන්නව.. ඒක ලොකු ප්‍රමාණයක් මචං.. ඒකයි මෙච්චර කල් කිසිම කෙනෙක් ඕවට අත තිබ්බෙ නැත්තෙ.. මේව හරි විදියට හදන එක බහුතර සමාජෙකට කොච්චර වැදගත් උනත් චංද ලොකුවට කඩාගන්න වැඩ..
private බස් ගලවන වෙලේ ctb බස් ටික හේදුවානම් clean කියන එකේ හරිම අර්ථය එනවා...😂😂❤ කොහෙද ලපයට මේව්වා තෙරෙන්නෙ නෑනේ
නලින්දය දැන් මොකද දන්නෙ නැ කියන්නෙ, ත්‍රිවිල් කෑලි ගලවන එක ක්ලීන් ලංකා නෙමේ කියයිද, පච වෙන එකේ සීමාවක් නැ ජෙප්පො😂😂😂
රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආවනම් හොදයි
අධ්‍යාපන මට්ටම පේනවා comment එකෙන්😂
@@V1234gam දොඩවන්නෙ නතුව ඉදපන් බන් උබලගෙ ඇමතිවගේ, කයිවාරු විතරයි උබලගෙ වැඩ නැ.
මුන් හදන්න බැ මුන්ට මොලේ දෙන්න බෑ වාහනයක් නිපදවන්නේ ප්‍රමිතියකට
සතය සතය එකතු කරාම තමා කැටේ පිරෙන්නේ මචන්, උබෙත් තියෙන අනවශ්‍ය කෑලි අයින් කරනකොට ඉබේම clean වෙනවා, කලබල නොවී සහයෝගය දක්වන්න...
හෑමෝම එකතු වෙමු.රට ගොඩ නගමු.අපේ රට ලසන්න කරමු.
මාලිමා රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කියන එක අපවිතරක් නෙමේ වෙනරටවලත් තියනව ඇත්තටම මේරට හදන්න පෙර මිනිස්සුන්ගෙ ආකල්ප හදල ඉන්න ඕනකියල මට හිතෙනව
පොදු ප්‍රාවාහනයට භාවිතා කරන හැම රතයක්ම මනාවට,පැහැදිලිව කැරොල් කරත්ත නොකර මගීන්ගේ පහසුව පිනිසම සේවා සැපයිය යුතුයි...ත්‍රීවීල් ස්ටිකර් නෙවේ මුළු රටම KLEAN කරනවා මේ යටතේ..අයියලා ඔයාලගේ වාසිය විතරක් බලන්න එපා..තව ටික දොහකින් බලන්නකෝ අපේ රට...👍✌
තොරොම්බල් කරත්ත වගේ තියෙන වාහන ඔක්කොම හොයා බලලා දඩුවම් දෙන්න ඕන ,,මේ මිනිස්සු කවදාවත් හදන්න බැහැ ,,උන් හැදෙන්නෙත් නැති නම් පොලිසිය හරි තීරණ ගන්න ඕන ,,,
මමත් වහනවල යන ගමන් ඩ්‍රයිවර්ලට හිතින් අනුකම්පා කරනවා නොදන කරන වැරැදිවලට සමාව දෙන්න කියල
සියලුම වාහනතුලතින අමතරකැලි ඉවත්කලයුතුයි හැපුනම එවයෙ වැදිල මැරෙන්නෙ
Let's all support to make our country a better place
චන්දෙ දීපු පොරක් නෙමෙයි මුලින් නන් කතා කලේ
මෙය දිගටම ක්‍රියාත්මක කල යුතුමයි!
ඔය උපාංග සවිකරන්න දවස් කියක් පාඩු කරගෙන හොයන තුට්ටු දෙක ඔවට වියදම් කරනකුට හොදයිද
අනවශ්‍ය කෑලී ගෙවල් වල ගිහිල්ලා හයිකරගනින්..අවශ්‍ය කෑලි ටික තිබුණම ඇති
මේ රට කොහෙන් හරි හදන්න පටන් ගන්න ඕන,හැම දේටම මිනිස්සු විරුද්ධ වෙන්න එපා
විනයක් ඇති රටක් හදන්න බැහැ මෙි මිනිස්සු ඉන්නකන් සහ මෙවැනි මාධ්‍ය ඉන්නකන්
විනය හදන්න මේක ඕනමයි! වියයුතු දෙයක්! ❤
It is good to keep home garden clean anyway..
And manage each person's dog. Not dirty the streets
Npp ❤❤❤
Mewa hoda weda❤
Thanks media... ඔන්න ඔහොමයි help කරන්න ඕනි 😞
දුම්පානයට/බසයට මුහුණට බුදු පිළිමය
Maalimawata jaya wewa
ඒවත් වෙනස් වෙන්න ඕනේ
මෝඩකම තමා
රටවල් වල ගිහින් බලන්න ඕනේ ❤️ හෝන් ගහන්නවත් බැහැ හයියෙන්
විනය බලන්න ඕනේ
කොහොමත් අපේ රටෙ මිනිස්සු වෙනස් කරන්න අමාරුයි.. නීති දාන්නම ඕනේ උන්ව හදන්න ඕනෙනම් නැත්තම් බැහැ
හඩපටය නිකුත් කල එකා අනිවාර්‍යෙන් අතඩංගුවට ගත යුතුයි.. මෙහෙම තමා මුන් කලින් නැටුවෙත්. මෙහෙම රටක් හදන්න බෑනෙ
කුඩු මුදලාලිලා /පාතාලය ක්ලීන් කරන්න. බෑ වගේ...😢😢😢
මේවත් එක්කම ඒකත් ක්ලීන් වෙලා යයි උබ පොඩ්ඩක් බලන් හිටපන්කො බන්... දැන් හරි හදිසිය නේ... 😂😂😂😂
@KalpaChathuranga-s9k 🤣🤣🤣🤣 ඊලග ඡන්දේදී බලාගන්න පුලුවන්. ආවේ
හොරු අල්ලන්න. අල්ලන්නේ අහිංසක ජනතාවගේ වාහන..🤢🤮🥵