If the vehicle is for transportation for general people….. then the vehicle has to be simple and with no extra bullshit… it’s because the customer pays to be comfortable not to be irritated
Why can’t we bring a system like a paid entrance for colombo city because lots of vehicles come to city limits with out a reason so we can provide free transport bus from all entry points to city and who like to pay can pay and come
@@manjulajayasuriya2126 umbala wage un hinda thamath rata passata thyenne. Oke hai karala thyena keli accident wela wadinne minissunge angata.. Hadenawnun hadenna one hariytama.. Diyunu ratawal wala ehemai..Keli keli na
aparade rata hadanna eka eka passe yanne. lagama thiyena three wheel park ekata giyanan lesatama upades tikak aran rata naggala ganna thibba gammata. munta e tharan mole😋
ඇත්ත රටක් හදන්න කලින් මිනිස්සු හැදිලා ඉන්න ඕනේ❤
Fist of all , must cancel the Hiru TV broadcasting licenses
මේ පොලිසසියෙන් කරන දැනුවත් කිරීම කිසි වරදක් නෑ...කෑලි ගලවනවා කියන්නෙ...අවශ්‍යය කෑලි ගලවන්නෙ නැත...ධාවනයට..ආරක්ෂාවට බාධා කරන කෑලි විතරයි ගලවන්න කියන්නෙ....
අනිවාර්යෙන්ම මේ විකාර අවශ්‍ය නෑ❤
Mama nam kiyanne 3 wheel awashyama naaa
😂@@Thechangedbee
නියම වැඩක්. රටක් දියුණු කරන්න නම් පොඩි තැන ඉදන්ම පටන් ගන්න ඕනේ. තොරොම්බල් කරත්ත රැලල නැති කරන්න ඕනේ
පොලිස්පතිතුමනි පොදු ප්‍රවාහනය වන බස් තුළ දේවාල පන්සල් දාගෙන පූජා වට්ටිත් තියලා ඒවා තුල රාගික සින්දු දාපුහාම ළඟ ඉන්න මිනිහගෙන් ගෑනුන්ට හිරි ඇරවෙනවා 33 කෝටියක් දෙවිවරුන්ගේ ෆොටෝ ගහලා තොරණක් වගේ ලයිට් දාලා අපිට ගෝත්‍රිකයෝ වගේ බස්වල යන්න වෙලා තියෙන්නේ බලහත්කාරයෙන් රාගික චිත්‍රපටි පෙන්නනවා අපේ පාඩුවේ අපිට යන්න විදිහක් නෑ පොතක් බලාගෙන ෆෝන් එකක් බලාගෙන අනවශ්‍ය හැමදේම ඉවත් කරන්න පින් සිද්ධ වෙයි
Three wheel එකට කෑලි අල්ලන සල්ලි වලින් සපත්තු ගන්න තිබ්බා හැබැයි
කෑලි බෑලි එල්ලගන්න ඕන නෑ බම් ත්‍රීවීල් එක දුවන්න.අනික මෙතන නීතියට පිටින් කිසිම දෙයක් වෙන් නෑ නේ..ඒක නිසා ගොන් නොවී ඒකට සහෝයගය දීපල්ල 😂
anurage ata deka galawapan gihin ethakota me prashna iwarai 🤣🤣🤣🤣
@@SithumSithara-k2fsira kathawa
@SithumSithara-k2f ඔය ගලවන කෑලි තොගේ ඇට දෙකේ එල්ල ගනින් .එතකොට ඉවරයි..වීල් වල එල්ලන්න කොහොමත් නීතියෙන් තහනම්.නේ
Aniwa❤ hithana vidya kohoma wenaskrnnada bn wahallunge
එහෙම කියල කිසිම අනතුරක් වෙන්නෙ නැති වීල් වල සන් වයිසර් එකත් ගලවන්න කියන්න තරම් බලු කම මුන්ගෙ සුදුයකඩ ගැලව්වට කමක් නෑ යකෝ සන් වයිසර් එකේ තියෙන අනතුර කියහන්කො මට 😂😂😂
නැ මෙ කරන වැඩෙ සුපිරි ගමනා ගමන සේවය කියන්නෙ මිනිසුන් ආරක්ශා කරගෙන තමන් ගේ රාජකාරිය කිරීම ම්සක් තමන් ට ඔනි විදිහට පාරේ යෑම නෙවෙයි.
අනික දෙරණ හිරු වැනි මාද්‍ය ආයතන තහනම් විය යුතුයි තමන් ගේ වාසියට කඩේ යන නිසාවෙන් 👍
හොඳම වැඩේ මුන්ට
ඉක්මනට මාද්‍ය පිරිසිදු කරන එකති කරන්න වෙනවා... මිනිසුන්ගේ සංක්‍යාත් පාවිච්චි කරල කෙබර කෙලින එකට හොඳ දඬුවමක් දෙන්න වෙනවා.
කමන්ට් දැක්කාම හිතෙන්නේ අපේ උන්ට ඔන වැරදි කර කරම රට ගෙනියන්න අනතුරක් උනාම පල් හෑලි ලියන්න නම් පස්සෙ ඕන තරම්
❤🎉
sirawatama
Owne 3weel wl buffer eki sudu yakada kali dash board eki budu pilimei ain klm a anaturu walakwgnn plwn danuwth kalat sthuthi 😂😂
@@SahiruMerandith aparade weeduruwa wahennama oya tika dagaththanam iawaraine.... poddakwath ida thiyanna hoda naa paara peenna
@@malan-r8d ane ara podi budu pilimekui widuruwt pllehin ghna dash board eki nisa para penne ndd pottyekd uu 😂😂
පච කියලා මල්ලිට තනියම කක්කා දාන්න තිබ්බ අවස්ථාවත් නැති උනා😂😂
cry more
අම්මෝහ් 😂😂😂
Huththo eka😂😂😂
🤣🤣
වචනෙ පරිසමාර්ත අර්තයෙන්ම සක්කිලි , නියම පුවත් අංකෙ එකෙ පුවත්..කුඩ්ඩෙක් ගෙන මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
ඉතිං යකෝ හැමදේම clean වෙන්න ඕනෙ. නැත්තං හදයි රට.
ඔනෙම කෙනෙක්ට තමන්ගේ වාහනේ ලස්සනට තියාගන්න අවසර තියෙනව, නමුත් ඒ ලස්සන කිරීම් වලින් අනික් අයට බාධාවක් වෙනව නම්, නීතියෙන් පිට නම් ඒව අයින් කරන්න ඔනෙ.හැබැයි අර පොලිස් මහත්මයා බුදු පිළිමේ ගලවන්න කියද්දි එක්කො ඒක වෙන තැනකින් හයි කරගන්න නැත්නම් ඒකෙ තියෙන අණතුර කියල දුන්න නම් මෙච්චර අවුල් යන්නෙ නැ අර මනුස්සය!!!!
බස් හා ටිපර් වල හෝන් අයින් කරලම දාන්ඩඕනේ . හරිම කරදරයක් පාරේ යන්ඩ බැ උන් හෝන් එක උඩ ඉදගෙන පාරේ යන්නේ.
මේ වැඩේ හොඳයි , මුන් චන්දෙ දුන්නානම් දීලා තියෙන්නේ බඩ ගෝස්තරේට,, ඉවසීමෙන් හිටපල්ලා අපි ඔක්කොම වෙනස් වෙන්න ඕනි
බොහොම හොඳ වැඩ වැඩක්
දේශපාලනය ක්ලින් කරන්න මිනිසුන් චන්දෙ දුන්නෙ දේශපාලන හරක් හරියට හිටියනම් රටෙ මිනිසුන් හැදනවා
Great work, thank you. 🎉
මුන්ව කවදාවත් හදන්න බෑ
Yes yes yes😂
Clean srilanka මේ ගැම්මටම රාජ්‍ය සේවයත් ක්ලීන් කරන්න ගත්තනම් හරි...
ඉවසන්න 😊😊
ක්ලීන් ත්‍රීවිල්
Treeweel hadannna neme e manussoyanta sathutin inna denna. Clean srilanka kiyala kiyapu wede neme mun karanne. ❤❤❤🙏🙏🙏
මෙතන කමෙන්ට් දාලා තියෙන එකෙක්වත් තයිලන්තය,වියට්නාමය,මැලේසියාව,ඉන්දුනිසියාව වගේ රටවල් වල ගිය උන් නෙවෙයි යකෝ ඒ රටවලත් මේවා තියෙන්නේ සංචාරකයෝ උනත් මම දැකලා තියෙනවා මේ දේවල් ගැන හොද කියන විඩියෝ ඔනෑවට වඩා ඔනේ නැ තමයි හැබැයි යම් ප්‍රමාණයක් තිබ්බා කියලා ප්‍රශ්ණය්ක් වෙන්න ව්දිහක් නැහැ අනික තමයි ආගමික දේවල් වලට නම් අතක්වත් තියන්න දෙන්න හොද නැ. ඒවැන් වෙන්නේ ආණ්ඩුව කෙරෙහි අපේ තියෙන අප්‍රසාදය තවත් වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙවෙයි.
ඉන්දුනිසියාවේ මැලේසියා වල තිබ්බට uk usa south korea වල එහෙම නෑ හාමුදුරුවනෙ😂 මෝඩ වෙන්න එපා සන්චාරකයො එන්නෙ bus බලන්න නෙවේ උන් ලන්කාවෙ bus වලට දාලා තියන vlog බලන්න youtube එකේ මොනාද ලන්කාවෙ bus ගැන කියන්නෙ කියලා
Hiru kiyanne thnk poru thamai
මිනිස්සු හදන් නැතුව රට හදන්න බෑ
Okada yako rate thina lokuma prashne
@@manjulajayasuriya2126 paper නොකර exam pass වෙන්න බෑ නේද ඒ වගේ තමා.මුල ඉදන් සුද්ද කරන්න ඕනේ 😂😂😂
ඇයි උබලට කෑලි නැතුව යන්න බැරිද 😂😂😂😂
❤
මිනිස්සු හැදෙන්න එපැයි ඔක්කොටම කලින්. පොලිසිය කරන වැඩේ වැරදි නැහැ...මේ වැඩසටහන නම් නවතන්න එපා. මොකා මොනවා කිව්වත් කමක් නෑ
Niyamai 🎉
මේ වහන දැන් තමයි පාරේ යන්න පටන් ගත්තෙ මොකද ස්ටිකල් ලයිට් ගැලෙව්ව නිසා මෙච්චර කල් සර්ල නිදියගෙන ඉඳලා තියෙන්නේ මේවා පාර නෙමෙයි දැන් කලින් ගියේ උඩින් ගිහිල්ලා තියෙන්නෙ දැන් තමයි පාර යන්න පටන් ගත්තේ😂😂
Great work !! Make the people also
දැන් සැපද හොද ඩැඩෙ 😂😂😂
හොද වැඩේ අපිට අපිත් මුන් හින්දා රණ්ඩුත් වුනා 😂😂😂😂
අර අනුරගේ හොරු අල්ලන ෆයිල් ටිකට මොකද උනේ කියල අහන්න එක වහලෙක් නෑ
ඒකත් ප්‍රශ්ණයක්, මේකත් ප්‍රශ්ණයක්, දෙක පටලගන්න එපා!!!!
මේක වැරදි කියලද හිරු කියන්නේ එතකොට accident එකක් වෙලා ඔය කෑලි වැදිලා මැරෙන මිනිස්සුන්ට වග කියන්නේ කවුද
හිරුට ඒකත් හොදයි සල්ලි හම්බ කරගන්න මාර්ගයක්නේ😂
මරු මරු ජෙප්පොටික ඡන්දෙ දුන්න උන්ටම බැනලා කොමන්ට් කරනවා. මේක තමයි වෙන්න ඔ්න. මේ පාර අපි මාලිමාවට කියලා ස්ටිකර් ගහගෙනන දීලා ඔය කොරගත්තෙ.
Den sepada danne
බැනල කමෙන්ට්ස් දාන්නේ මාලිමාවට චන්දෙ දුන්නාය නෙවෙයි කජු සීයගෙ කට්ටිය මාලිමාවට චන්දෙ දුන්නේ අනුරලා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති අය ඒක කවදාවත් පලුදු වෙන්නෙ නෑ
නෑ මේ කරන වැඩේ හොදයි අපිට 😂
අපි චන්දෙ දුන්න රට සුද්ද කරලා හොරු සුද්ද කරන්න මුන් දැන් අපි සුද්ද කරනවා බලමු
උඹ කොහෙද මාලි මාවට චන්දෙ දුන්නේ? උඹත් චන්දෙ දුන්නේ කජු සීයටනේ😂😂😂
මාළු ටැංකිය සුද්ද වෙන්න ගත්තහම තමයි වැඩිපුර බෙටි දාන්න උන්ව පේන්න ගන්නේ, තව කෑලි එල්ල ගන්න කෑගහපල්ලා 😀 .. 😃
Digatama check karanna hoda wadak
Ubawa check karanna one mulinma
hiru ekath ikmant clean karamu
Pala pala hiru😂😂😂😂
මෙ කතාවෙ ඇත්තක් තියෙනව...අර වීල් වල ඉස්සරහා ග්ලාස් එක උඩ පොඩි බෆර් එකක් වගෙ ගහන එකෙන් මොකක්ද වෙන කරදරෙ බාදාව... අනික බුදු පිලිමයක් තිබ්බා කියල මොකක්ද වැරැත්ද...නිකං මෝඩ පහෙ වැඩ කරන්න එපා.. ඒනම් ඔය modify කරපු civic, අර gold gtr එක වගෙ එවටත් ඔව කරන්න..නිකං අහිංසක මිනිස්සුන්ට අරින්නෙ නැතුව...
176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස් සෙට් එක බලන්න උන් මිණීමරැවො වගේ බස් අරන් යන්නේ
Apiwa sudda karanawa? 😂Clean wage Katha karanne😂
ට්‍රයි ෂෝ 😂
හොද වැඩේ කැරියන්ට😂😂
පොලිසියෙ උන්ට ඉදල් කොසු ටිකක් දුන්නනම් මීටවඩා හොදට රට ලස්සන වෙයි .
❤
රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ පාරේ දුවන බස් 😂 තව ටික දවසකින් කියයි පාරේ බස් දුවන්නත් එපා කියලා 😂
පුනරුද යුගය 😂
Well done police
Kaalakanni Hiru.Weradi mathaya pathuranawa ahinsaka minisunta.
ත්‍රිවිල්ලා ගහම පලයල් අපි මාලිමාවට කියලා
ගෝටාගෙ කාලෙත් ඔහොම කරා මතකයි...එකම ප්‍රතිඵල තමයි එන්නෙ😆
හරි හරි බලමු
Katha wadak na. Karana wade hari nam echcharai
If the vehicle is for transportation for general people….. then the vehicle has to be simple and with no extra bullshit… it’s because the customer pays to be comfortable not to be irritated
Prayogika ne. Minissunta wena prashna thiyanawa😂
I mean this is a good work to start from, but the only problem is there are more and enough problems for srilankan people,
හිරු උබල නම් මේ රටට සාපයක් කාලක්න්නීට මේ රට හදන්න නෙමෙයි ඕන විනාස කරන්න මිනිස්සුන්ගේ විනය වාහන වල විනය හදන්න හදනන කොට එකත් වැරද්දක් හොයපල්ලා බල්ලෝ තෙරුම් ගන්න ඕන උන් ගේ පුද්ගලික වාහන නෙමෙයි ඕවා මිනිස්සු අරන් යන වාහන ඒ වගේ වාහන වලට විනයක් තියෙන්න ඕන ඕනි.බලපන් ඇවිල්ලා රටවල් වල taxi වල තියෙන විනය.එහම රටක් හදන්න ඕන.නැත්නම් මොනහරි අනතුරක් වුනාම එකත් උබලට නිව්ස් නේ නේද ඒවා නැතිවුනොත් අපරාදේනේ නේද . හිරු උබලනම් තිර්‍ර්සන්නු වෙන කියන්න දෙයක් නෑ
Dumindawa nidahas karaganna wenne na Hiru TV
HIRU EKKA HORU....
😆😆😆😆😆
හැම එකාම පොඩිම මිනිස්සුන්ගේ වීල් එකෙයි බයික් එකෙයි ඇදේ විතරනේ හොයන්නේ. කොන්දක් නැද්ද අනික් ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න
ලංකාවෙ මිනිස්සුන්ගෙ මාර්ග විනය අන්තිමයි. නීති හැදිල තියෙන්නෙ මිනිස්සු පරිස්සම් කරන්න. ඒකට ගරු කරපල්ලා
හිරු වගේ ලැට් ඒව කැමති නෑ රට හැදෙනවට, ගූ ගොඩක් News වලට දාන එක කරන්නෙ හැමදාම
Hodama wade thopita.....😂😂😂
😂Moda minisu thamange weradhi theren nethi minisu .
Supurii hada wadak
ත්‍රිරොද රථ එපා
දුප්පත් මිනිස්සු vitarak. Clean... karana. Malima කල්ලිය 😢😢😢
Kabalen lepahth duppath gay dukah bafflo anuratah HARUNi madam gay sing pure sehnay apay power people tastey😊😊😊😊😊
duppathda salli thiyenwada kyala adala naa waradi karoth waradi thama
මචන් මොනා කරත් උබලට ආයෙ මනුස්සයෝ අවුස්සලා ගොන්නු කරන්න බෑ මනුස්සයෝ දැන් හරි track එකේ ඉන්නෙ බයියොන් ට රිදෙනව්ව දැන් 😂
@DasunHeshan-tx5tm malimawa. Yanne koheda. දැන් malle poll කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne aartika වැඩ piliwela 😰😰😰😰😰😰😰🥶🥶🥶🥶
දැන් සැපද
👍
අපිද හොරු එතකොට
තොපිට හොඳ වැඩේ උඩ දාගෙන දුන්නට දැන් අමාරු හොඳයිද කට්ටියගේ 😂😂
හිරු ඇයි බං උබලා මෙහෙම
3vil mallila dan sapada oyalata
ගෙදර බූදුන් වැදලා වරෙන්
ඡ්න්දේ දීපු බස් කාරයන්ටයි, බජාර් එකේ අයියලටයි ඔක්කොටම සතුටු ඇති අහිංසක කොල්ලන්ගේ හීන වලට කෙළියේ හැබැයි.
තොරොම්බල් කරත්ත ඕනේ නෑ ප්‍රවාහනයට
@gallezone2667 ඔනේ කියන්නේ නැ ඒත් ඒ අයිතිකාරයන්ට ඒවා සම්පත්.අමාරුවෙන් කට්ටකාලා තමයි ඔය ගැජට් කෑල්ලක් හරි අල්ලගන්නේ තයිලන්තේ එහෙම බලපන් ලංකාවට වඩා සිය ගුණයක් දියුණු රටක් ඔවා සමාන්‍ය දේවල්.
ඒ ක්‍රමය වෙනස් කරන්නයි ඕනේ. මිනිස්සුන්ගේ විනය හදන්නැතුව රටක් හදන්න බෑ. කොරියාව වගේ රටවල් වල බස් වල ටැක්සි වල මිනිස්සු යන කොට කොයි තරම් පහසුද. මල් වැල් තොරන් නෑ. කන පැලෙන්න සිංදු නෑ. හොල්ට් එක මතක් කරන රෙකොඩින් එකක් විතරයි යන්නෙ
@@gallezone2667ehema wenas karanna one naha. Mokatada ehema wenas karanna one wadi dewal one naha habai samanya oya wage dewal thibbata ethana waraddak thiyenna widihak nahane. Ahinsaka minissunta ekaka aasawan thiyenawa. E minissunge tharathirame hatiyata thamai eh minissu wada karanne. Uba e wage thanaka idiyoth therei.
@@gallezone2667 Chande dunna kiyala ochchara hodanna yanna epa. Oya thailand, vietnam wage ratawal diha balanna lankawe wge newei oita wada owa thiyenawa wahana wala habai lankawata wada diyunui, Touristslath enawa.Korea wage transportation system lankawe thiyenawa ewe one tharam minissu yanwa oya gihin naha kiyala ithin anith aya palida? 🤭
😂😂😂😂😂😂😂
Wade hodai .. hoda de agayanna . Waradi de wivechanaya karanna. Onemai.. meka hodai. Bus nm allanna onne. Godak waradi karanawa . Jivitha kiyak aran yanawada ?
බුදුන් වදින්න ඕන මිනිස්සු ලගම තියෙන පන්සලකට යන්න. අපිත් ගෙදරදි බුදුන් වදිනවා සහ ධර්මයේ කියල තියෙන විදියට ජිවත් වෙන්න බලනවා. ගෙදර වත් තමුන්ගේ වහනයවත් පන්සලක් කරගන්න ඕන කමක් නැහැ .
අනිවාර්යයෙන්ම සමහර බස් දේවාල වගේ පූජා වට්ටිත් තියලා පොදු ප්‍රවාහනයට ආගම් භේද කිසි දෙයක් අවශ්‍ය නෑ සින්දු තෙපා තමන්ගේ පාඩුවේ පොතක් පතක් බලමින් හෝ ෆෝන් එක බලමින් නිදහසේ යන්ඩ තියෙන්න ඕන
@@SahanJayasinghe-hd5co bo gasuth thiyanawa 👍
Why can’t we bring a system like a paid entrance for colombo city because lots of vehicles come to city limits with out a reason so we can provide free transport bus from all entry points to city and who like to pay can pay and come
Clen karapalla maduruwo enna kanu mudu weralawal maduruwo owane buswala clen karanawa ha😂😂😂😂
3 wheel nam patta wadayak denne
වාහන වල අමතර කෑලි ගලවන්න කලින් කරන්න ඕන තරම් වැඩ තියේ 😂
Polisiyen ctb eka clean karanna barida
lamayata iskole yanna sapaththu dekak nalu eth threewheel eke kalinam thiyenawa watetama hai karala.. maru talk ewa..
Me gon 3wheel karayantanm wenama workshop tyla danuwat karanda ona.හිරු එකටත් පොලිසියෙන් woekshop ekak tynna wey unta igena ganda ratha wahana neethi gana
මේවත් කරන්න ඕන දේව්ල්..
අනිවාර්යයෙන්ම❤
Hoda wedak wahana thiyenna ona wahana Vidiyata misk Karaththa wage nemei
Thopiwage unta lassanata thiyena deyak penne be akai prashne wela thiyenne BMW Ben's thina unawage thama podi wahana thina unoth try karanne aka puluwan uparimatama condition thiyaganne
@@manjulajayasuriya2126 umbala wage un hinda thamath rata passata thyenne. Oke hai karala thyena keli accident wela wadinne minissunge angata.. Hadenawnun hadenna one hariytama.. Diyunu ratawal wala ehemai..Keli keli na
aparade rata hadanna eka eka passe yanne. lagama thiyena three wheel park ekata giyanan lesatama upades tikak aran rata naggala ganna thibba gammata. munta e tharan mole😋
Api dhen chandha dheela yevve mekatadha AKD me ratatath janathawatath thiyana karume me lowa vinasha wenakang thiyai bang😢😮😢😭
නූගත් ජනතාව 😂
Good work ❤
Hiru pahara madya
Hiru 😂😂
HIRU fm ,ha tv dekama ratata Maina Sombila wagema saapayak !
Daanne penwanne ,jarawa . Oya fm channel eke kisi daaka deshabhimani geetha ,mawupiya guna geetha daanne nehe .
Ude paandara ma ,patan ganne Prema wilapa ,mara lathoni ha prema yadini geethama pamanai .Battichi ,Battichchange
Sn
sinhala engreesi kalawam achcharu hikihikiya th aduwak nehe .tv eke 🎉ganika niliyange heluweli program .awussanne pahath ,rasaya .Gelapenne kuddanta witharai .Jana madya amathi mewata warana danne neththe ayi?
Kalin un ,acharya hora Jana Madya kewa
Ohu horakamata nam,Pattama acharya !
Saranshaya: Nithiyta pitin gihilla gihilla dn nithiya kriyathmaka karaddi harima amrui lake pankawe minissunta
JVP ooo 🐂🐂🐂🐂Kiyala Den Dan Mokatada Chande Dunne 😮😮
Wahana wala kali galawanawata wada me rate karanna ona tharam wada thiyenawa. Dan oya three wheel wala wayisar ( hira eliya munta watena eka nawathinawa ) piti passe uda light ( loku wahan walata trapik waldi wahane nawathinawa kiyala penawa ) ewage prayojana thiyenawa .mokada podi minissu padinne safety nathi wahana .minissuta anduwa epa wena widiya wada nokara mole kalpana karala wada karanna.kalin andu wage nathiwa .naththan okkoma ekayi kiyanna thama wenna athimata .
Hiru ekath lagadima clean wei wage lankawen😂