අන්දරවැව මහා කැලේ ඇතුලේ සිදුවෙන අමුතුම විදියේ ගණුදෙනුව මේක පිටුපස සිටින්නේ මිනිස් ජීවීන්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #history #srilankahistory #hela #siwhelatv
    Siwhelatv, sampath bandara,

ความคิดเห็น • 339

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 14 ชั่วโมงที่ผ่านมา +2

    මේක අපේ රටට වටිනා වස්තුවක් ..දේශපාලකයන් ගෙ අදූරදර්ශී පාලනය නිසයි මෙවැනි නිර්මාණයන් අපට අහිමි වෙන්නෙ.සම්පත් ඔබට ස්තුතියි මේ හෙලි දරව්වට.බලධාරින් ගෙ ඇස් අරවන්න කොහොම හරි .ඔබට පින්.💐💐❤❤

  • @gihanhemanada3332
    @gihanhemanada3332 5 วันที่ผ่านมา +61

    මේ උතුම් මනුස්සයට හෙට ද්වසෙ සාධාරණයක් ඉෂ්ට වේවා ❤🙏

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 5 วันที่ผ่านมา +56

    🌄 ✍️👍
    චන්ද්‍රසිරි මැතිතුමනි, ඔබ තුමාට සියලු ශක්තිය දිරිය ලෑබේවා.

  • @manoowithana6440
    @manoowithana6440 5 วันที่ผ่านมา +78

    සම්පත් මහත්තයා මේක නැවත හදන්ඩ දැනුවත් කල යුතු රටේ බලදාරින්ව දැනුවත් කරන්ඩ ,රටට ගොඩක් වටිනවා මේ වගේ දේවල්. ❤❤❤❤

    • @Isgamage
      @Isgamage 5 วันที่ผ่านมา +3

      Duk wenna apaa. Janadi pathi thumata kelinma maya yomukarannObsta jaya🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Isgamage
      @Isgamage 5 วันที่ผ่านมา +2

      Anewaryayenma YJanadipathi thuma obata sahaya devi. Sampath mahatha obathumath karana sahayata🎉🎉🎉🎉🎉🎉.

    • @munasinghefernando7864
      @munasinghefernando7864 5 วันที่ผ่านมา +1

      සංස්කෘතික ඇමති තුමා ,හිනිදුම සුනිල් සෙනෙවි. එතුමාව දැනුවත් කරන්න.

  • @rankothgevijesinha
    @rankothgevijesinha 5 วันที่ผ่านมา +47

    මේක නම් මහා අපරාදයක්.මේ ගැන වහාම සොයා බලා මෙතුමාට සමග නැවත ගොඩ නගන්න

  • @kapilabandara1001
    @kapilabandara1001 5 วันที่ผ่านมา +22

    මේක කරපුඑක සම්පත්ට ගොඩක් ස්තූතිය ...❤❤❤❤❤❤මෙතුමාට මේකට නව රජයෙන් සහය ලැබිය යුතුයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunendraKadadara
    @SunendraKadadara 4 วันที่ผ่านมา +18

    හරිම ලස්සන පරිසරයක්....ඒ මහත්තයා හරිම හිත් වේදනාවෙන් ඉන්නේ....ජලය බැස යන්න ඇති වගුරු බිමක් හරස්කර හෝටලයක් හදන්න සූදානම් වුනා නම්...ගංවතුර ගැලුවත් අවසර දෙනවා....පරිසරයක අගය විදින්න බොහෝ අයට තේරෙන්නේ නෑ සම්පත්....

  • @gunasekarasamarasinghe8816
    @gunasekarasamarasinghe8816 4 วันที่ผ่านมา +15

    සමිපත් මහත්මයා ඔබතුමාට ගොඩාක් ස්තූතියි මෙිගැන රටටම දැනුවත් කලාට.ඒ සමගම චන්ද්‍රා සිරි මහත්තයා ඔබතුමාට නැවත මෙිසුන්දර අපේකම ලෝකයට පෙන්වන්න මෙි සංස්කෘතිය ගොඩගන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .අපේ ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා.බුදු සරණින් සියලුම පුාර්තනා සපලවේ්වා.නැවත අපේ දරැවන්ට පෙර අතිතයේ අපේම සංස්කෘතිය දැකගන්න ලැබෙිවා .

  • @mappingwithravi4547
    @mappingwithravi4547 5 วันที่ผ่านมา +43

    අනාගත පරපුරට දකින්න තිබුනු ඉතිහාස කතාවක් විනාශකරපු කාලකන්නින්ට මිහිපිටම විපාක ලැබෙනවා...

  • @sarathchandra9893
    @sarathchandra9893 5 วันที่ผ่านมา +28

    චන්ද්‍රසිරි මහත්මානෙනි ජනාධිපතිතුමාගේ ඇහැ ගැටෙනකන් නොහිට ඔහු දැනුවත් කරන්න. අපිටත් හිතට හරි වේදනයි. ඔබටත් සම්පත් මහත්තයාටත් තෙරුවන් සරණයි.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 5 วันที่ผ่านมา +14

    අපරටෙි සැඟවුණු මෙවන් දුර්ලභ පැරණි ස්ථාන රටට හදුන්වා දේම ට බොහෝම පිං..බොහෝම ස්තූතියි ..කරුනාකර මෙවන් දේවල් ගැන කෙලින්ම ජනපතිතුමාව දැනුවත් කරන්න ..ජයවෙිවා !,

  • @indi15
    @indi15 5 วันที่ผ่านมา +26

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා

  • @Helaithihasaya
    @Helaithihasaya 5 วันที่ผ่านมา +13

    අපේ රටට කරපු දෙයක් දුකයි සම්පත් මහත්තයෝ 🥹🥹

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 5 วันที่ผ่านมา +23

    සංචාරක කර්මාන්තය වෙනුවෙන් මෙවැනි මාහැඟි නිර්මාණයක් ලංකාවෙ තවත් නැ.
    ලෝකයට අපේ පණිවිඩය ගෙනයෑමේ හැකියාව ඇති මෙවැනි නිර්මාණයක් කඩා දමන්නට ද්‍රෝහී වූවෝ කවුරුන්ද?
    ජනාධිපති තුමනි වහාම අවදානය යොමුකරන්න.

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri 3 วันที่ผ่านมา +4

    කැමතිම පුද්ගලයෙක් සහ කැමතිම චැනල් එකක් සම්පත් මහත්මා.චන්ද්‍රසිරි මහත්මා නැවතත් මේ විනාශ මුඛයට ගිය දේවල් ප්‍රතිසංස්කරණය කරනවානම් බොහොමත් අගෙයි කඩාකප්පල් කරපු පාපතරයා මොනතරම් පාක් ද සිද්ධ කරගෙන තියෙන්නේ

  • @dhanupathi3227
    @dhanupathi3227 5 วันที่ผ่านมา +17

    පෙරට වඩා වැඩි වටිනාකමක් තියෙනවා දන් නැවත හදමු ජයවේවා

  • @NalakaKahapola
    @NalakaKahapola 2 วันที่ผ่านมา +2

    සම්පත් මහත්තයො ඔබතුමාට ගොඩක් පින් මෙවැනි වීඩියෝ ගේනවට 🙏

  • @lakmaldesilva3477
    @lakmaldesilva3477 5 วันที่ผ่านมา +10

    ඇස් වලට කදුලුත් ආවා 😢 සමාජ මාධ්‍ය හරහා අපි රැල්ලක් හදමු "පුරානගම නැවත අපිට ඕන"

  • @PradeepAtulugamage
    @PradeepAtulugamage 4 วันที่ผ่านมา +4

    නීතිමය ගැටළු ටික විදගන්න මහත්මයා ඊට පස්සෙ අපි මේක හදමු,සම්පත් මහත්මයා ඔබ තූමාටත් ගොඩක් පිං,

  • @dencilfernando4857
    @dencilfernando4857 5 วันที่ผ่านมา +20

    සම්ත් මහත්තයො. ඕවා විසදන්න බෑ ඔබතුමා චාපා බන්ඩාරගේ වීඩයො ටික බලන්න ලංකාවට වෙලාතියන දේ වැටහේවි ස්තූතියි

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 4 วันที่ผ่านมา +4

    😅ඔබ තුමාට මෙය නැවත පෙරතිබූ තත්ත්වයට පත්කර ගැනීමට ,ශක්තිය, ලැබේවා!!

  • @manjulakumara7036
    @manjulakumara7036 5 วันที่ผ่านมา +17

    ඇත්තටම මෙතුමාට මෙය නැවත ගොඩ නගන්න ශක්තියක් වෙමු.🙏

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 5 วันที่ผ่านมา +28

    හෙලයා හෙලයාටම කෙලපු පසු

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 5 วันที่ผ่านมา +34

    අපි සියළුම දෙනා එකතු වෙලා ගම හදමු

    • @kapilabandara1001
      @kapilabandara1001 5 วันที่ผ่านมา +1

      සුපිරි ❤❤❤❤❤❤

    • @indikahemal6347
      @indikahemal6347 2 วันที่ผ่านมา

      නියම අදහසක්

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 5 วันที่ผ่านมา +14

    බොහෝම ස්තුතියි සමිපත් මහත්මයා මේ ගෙනා වැඩ සටහනට. ඒ වගේ ම, වත්මන් ජනාධිපතිතුමන්ගේත් , සංචාරක ඇමතිතුමාගේත් උපරිම සහයෝගය ලැබේවා

  • @indikahemal6347
    @indikahemal6347 2 วันที่ผ่านมา +3

    ඔබ තුමා ජනාධිපති දැනුවත් කරන්න. රටට ඉතාමත් වැදගත් දෙයක්. ඔබ තුමා රටට ආඩම්බරයක්.

  • @samanthak.vidanaarachichi935
    @samanthak.vidanaarachichi935 5 วันที่ผ่านมา +43

    පේනවා නේද හිටපු පාලකයන්ට ගම රටගැන තිබුන හැගීම...මේක නැවත ගොඩගත යුතුමය.ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 วันที่ผ่านมา +29

    රටේ පාලකයෝ හිගාකන එක විතරයි කරන්නේ..
    දේශීය දේ නගා සිටවා රටට යහපතක් කරන්න අවශ්‍ය නෑ..

    • @Karunarathne12
      @Karunarathne12 5 วันที่ผ่านมา +1

      මාළිමාවට අදාළ නෑ

  • @mallikaperera3288
    @mallikaperera3288 5 วันที่ผ่านมา +16

    මෙය ජනාධිපති තුමාට යොමු කර නැවත ගොඩ නගාලීමේ කර්තව්‍යය කරන්න උනන්දු වන්න.ඔබ තුමාට එයට ශක්තිය ලැබේවා .....

  • @chandraperera6247
    @chandraperera6247 4 วันที่ผ่านมา +3

    මේව නම් හරිම අපරාධ. මේ රටේ සාධාරන ලෙස ජීවත් වෙන මිනිස්සුන්ට පොලීසියේ සහ නීතියේ පිහිට ලැබෙන්නේ නැහැ ප්‍රශ්නයක් උන වෙලාවට. මේ රටට කවදාවත් දියුණුවක් නොලැබෙන්නේ මේ වගේ කරුමක්කාරයෝ නිසා තමයි. නිතරම රැකවරණය ලැබෙන්නේ වැරදි කරන කෙනාටමයි.සාධාරණ ලෙස ජීවත් වෙන බොහෝ දෙනෙකුට අත් දැකීම් ඇති.හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඔබ තුමාට බොහෝම ස්තුතියි මෙවා ජන ගන කිරීම පිලිබඳව.

  • @m.j935
    @m.j935 5 วันที่ผ่านมา +16

    ඇත්තටම කනගාටුයි 😌

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 5 วันที่ผ่านมา +18

    වෙනරටකනං මේව සම්පත්

  • @LahiruLK2025
    @LahiruLK2025 5 วันที่ผ่านมา +16

    ස්තූතියි දැනුවත් කරාට

  • @dinigunathilaka2888
    @dinigunathilaka2888 5 วันที่ผ่านมา +11

    දැනුවත් කළාට ප්‍රණාමය!👍👍👍💐💐💐❤️❤️❤️

  • @shanikadilani5984
    @shanikadilani5984 5 วันที่ผ่านมา +25

    මේ මනුස්සය මාර පොරක්නෙ සම්පත් අයියා බලන්නකො පුදුමාකර නිර්මාණයක්
    අනෙ මෙතුමන්ට දීර්ගායුශ ලැබෙන්නෙ ඕන

  • @RanjithDikkubura
    @RanjithDikkubura วันที่ผ่านมา +1

    චන්ද්‍රසිරි මහතාගේ දුක නිවේවා කියා මා පතනවා .tks sampath bro

  • @thilinivithanage127
    @thilinivithanage127 5 วันที่ผ่านมา +15

    අනිවාර්‍යයෙන් යමපාලනේ වැඩක්. රටට කෙලවන්නනෙ උන් ආවෙ.

    • @pubudupriyankara8946
      @pubudupriyankara8946 5 วันที่ผ่านมา

      😂😂

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne 3 วันที่ผ่านมา +1

      නෑ මචං අපි ගියෙ 2018 අන්තිම කාලේ. අනිවාර්යයෙන් රාජපක්ෂ කදවුරේ එකෙක්.

  • @rajithadesilva1407
    @rajithadesilva1407 4 วันที่ผ่านมา +4

    එතුමන් වෙනුවෙන් එකතු වෙමු ..හැමෝම. එකෙක් කොහොමද මෙච්චර දෙයක් කරන්නෙ..🤔🤔😥😥😥

  • @anurasampath8173
    @anurasampath8173 5 วันที่ผ่านมา +10

    රටවල් ඉන්න sri lankan මිනිසුන් එකතු ංවලා උදව් කරන්න 😢😢😢 ලස්සන ගමක් ංදයියන මංග පපුව ඉර උනා දැකලා 😢😢😢😢

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 5 วันที่ผ่านมา +11

    රටේ පාලකයන් වගේම රට වැසියනුත් මේ වගේ දේවල් ආරක්ෂා කර ගැනීම රට වැසියන්ගෙත් වගකීමක් කොහොම වුණත් ලොකු අපරාධයක් වෙලා තියෙන්නේ. දැන් පවතින රජයෙන්වත් මේ වගේ දේවල් රන් රක්ෂණය කරලා විදේශිකයන්ගේ ආකර්ෂණයට වැඩක් කළොත් හොඳයි.

  • @sunandagamage6641
    @sunandagamage6641 5 วันที่ผ่านมา +9

    නැවතත් මේ ස්ථානය ගොඩනගන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @DakshinaWijetathna
    @DakshinaWijetathna 5 วันที่ผ่านมา +19

    විනාශ කරපු එකා කවුද කියලත් එලිකරන්න

  • @sisirasilva2280
    @sisirasilva2280 4 วันที่ผ่านมา +5

    ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා "

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 5 วันที่ผ่านมา +20

    හොද වැඩක් කරද්දී ඒක කඩාකප්පල් කරන්න මොකෙක් හරි කාලකන්නි අපතයෙක් ඉන්නවා

  • @shanikadilani5984
    @shanikadilani5984 5 วันที่ผ่านมา +14

    අපි මේක ණැවත ගොඩ නගමු

  • @kudumagsmage2502
    @kudumagsmage2502 5 วันที่ผ่านมา +20

    ජනපති අගමැති සියලුම දෙනා දැනුවත් කරල ඒ සහය ඇතිව නැවතත් පටන් ගන්න ලසන්ත ගමිමානයක් බුදුසරණයි ❤

  • @anurasampath8173
    @anurasampath8173 5 วันที่ผ่านมา +14

    ංහන ගානවා මොනවා උනත් එකක් කරපු සක්කිලි වැඩක් නිසා ලස්සන ගමක් විනාශ ංවලා ගියා 😢 ලංකාවට ආවම එන්න ඉටිය බලන්න 😢😢😢😢😢 මම ඉන්න ංගස්ලට ංපන්නුවා පුරාන ගම අනුරාධපුරය 😢😢

  • @rmchandralatha5856
    @rmchandralatha5856 5 วันที่ผ่านมา +17

    හදවත ගැස්සුනා මෙහෙම වෙන්න දෙන්න පුලුවන්ද ඇයි මෙි පාලකයො එක එකාට ඉහලින් ඉන්නෙ ඇයි ආන්ඩුමාරැවෙනකොට කලින් දේවල් විනාස වෙන්න ඉඩහරින්නෙ..අනුර මහත්තය මෙිවා නැවත යතාතත්වයට පත්නොකලොත් හෙන ගහනවා විදේසිකයන්ට තෝතැන්නක් ගිමන් හරින්නට රටට මොන ආදායමක් ලැබෙනවද ඔනින යු එන් පි ශ්‍රිලංකා පක්ෂවල පලිගැනිමි බලාගනිල්ල හොදට

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 5 วันที่ผ่านมา +3

      මත්තල වී ගබඩා කලා
      හම්බන්තොට වරායෙ තඩි ගල් කිව්වා. මතක නැද්ද දැන්ද ඇහැරුනේ?

    • @MaliniAbewikrama
      @MaliniAbewikrama 5 วันที่ผ่านมา +1

      Harima dukai mewa dakinakota aayemath hadanawanam agei

  • @chamlydesilva6508
    @chamlydesilva6508 4 วันที่ผ่านมา +8

    මේ වීඩියෝ එක බැලුවම කරල තියෙන්නෙ ලොකුම අපරාධයක් කියල තේරෙනව මේ වැඩේ කඩාකප්පල් කරපු කාලකන්නිය තවමත් යහතින් ඉන්නවද . මෙය නැවත ආරම්භකර බාධාවකින් තොර කරගෙන යාමට ලැබේවා. සම්පත් මහත්මයා ඒ ගම්මානයේ පැවති කාලයේ වීඩියෝ එකක් තියෙනවානම් පුලුවන්නම් දාන්න. ♥️♥️♥️👍👍👍 බුදුසරණයි

  • @thilakarathnarathna
    @thilakarathnarathna 5 วันที่ผ่านมา +8

    මේ නිර්මාණය ඩොලර් මවන සැලැසුමක් ......රටේ දියුණුව ගැන සිතන රජයක් මේවනවිට ක්‍රියාත්මක නිසා ..... සංචාරක ව්‍යාපාරයට බොහොම වැදගන් නිසා රජයේ අවධානය යොමුවේවා....සමිපත් මහත්මා ඔබගේ අදහස සාර්ථකයි ,රටක් ඔබට ස්තූතිවන්ත වෙනවා..

  • @SwarnaKumari-i2q
    @SwarnaKumari-i2q 5 วันที่ผ่านมา +16

    හැම එකටම රජයට දොස් කියන එක වැරදියි වැසියන්ද මේවා ගැන සොයා බලා වගකිව යූතු අංශ දැනූවත් කල යූතු යි.❤❤❤❤

  • @dianaamarasingha8582
    @dianaamarasingha8582 3 วันที่ผ่านมา +2

    රටම දැනුවත් කරපු ඔබට ස්තූතිය්

    • @Jayani_J
      @Jayani_J 3 วันที่ผ่านมา

      Ow obata bohoma sthuthiy

  • @SiriSudamma
    @SiriSudamma 5 วันที่ผ่านมา +2

    අනේ මේ මහත්තයා අපේ රටට ලොකුම ලොකු සම්පතක්👌❤අපේ රටේ තියෙන සම්පත් වලින් ලංකාවට ව්සාල දියුනුවක් ලබන්න පුලුවන් මේ ම්නිස්සුන්ට මේවාගේ අසාදර්නය කල්වුන්ට නිතියෙන් උපරීම දඩුවමක් ලබාදී,මේ මහත්‍තයාගේ මේ අහින්සක,සාදරන වැඩ්පිලිවල නැවතත් ගොඩ්නැගීමට ජනාදීපතී තුමාගෙත් ඉහල නිලදාරින් ගෙත් අවදානය යොමුවේවා❤රටේ ව්‍යාපාරිකයන් ට අතහිත දෙමු❤අපේ කම❤අපේදේ අපී රැකගමු,❤කුහකයින්ට තිතතියමු,❤ජය වේවා 👌❤💪💪💪👍👍👍

  • @HbbChaminda
    @HbbChaminda วันที่ผ่านมา +1

    දැක්කම දුකයි.නැවත ගොඩ නගමු.❤❤❤

  • @cailyphotos
    @cailyphotos 5 วันที่ผ่านมา +4

    නව ජනාදිපති අනුරකුමර ගේ නෙත ගැටේවා නැවත මිට වඩා ලස්සනට මෙය සාර්තක ගමමානයක් ලෙස ලෝකෙ වටිනාම තැනක් ලෙස ලොව ප්‍රසිද්ධ වේවා

  • @sureshkabral1767
    @sureshkabral1767 3 วันที่ผ่านมา +1

    වහාම මෙය නැවත ගොඩ නැගිය යුතුයි 🇱🇰❤️💪

  • @Dhuppatha
    @Dhuppatha 5 วันที่ผ่านมา +4

    මේ ගම්මානය නැවත ඉදිකර, රටේ දුප්පත් මිනිස්සු පදින්චි කරවන්න ඔය ගමේ එකෙක්වත් පදින්චි කරවන්න එපා උංට අගයක් නෑ මේව ගැන,චන්ද්‍රසිරි මහතාට දීර්ඝ ආයුෂ පතනවා

  • @AmalChamaka
    @AmalChamaka 5 วันที่ผ่านมา +8

    අනෙ මෙක හදමු කෞරුවත් එකමුතු වෙමු

  • @MalkanthiRanathunga-e8g
    @MalkanthiRanathunga-e8g 4 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ස්තූතියි දැනුවත් කරාට😢

  • @abunaiuf
    @abunaiuf 16 ชั่วโมงที่ผ่านมา +1

    Nawatha me gammanaya godanaganna sakthiya labenna kiyala praththana karanawa🙏🙏🙏🙏🙏

  • @ManikeManike-j7s
    @ManikeManike-j7s 4 วันที่ผ่านมา +3

    ගරු ජනාදිපති තුමාගේ දෙනෙත් මේ වීඩ්‍ යෝව වෙත යොමුවේවා

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 3 วันที่ผ่านมา +2

    අනේ මචං 2018 අපිත් ගියා ඔතනට පට්ට locations එක. කෑම බීම නියමම හෙල රහට හදන ඒව. මතක විදියට එළවළු කෑම විතරයි. Travel with Chathura program එකක් කරල තිබුන මතකයි. අපරාදේ.

  • @shanilarunajeewa
    @shanilarunajeewa 2 วันที่ผ่านมา +1

    ලංකාවේ බහුතරයක් මිනිසුන් හරිම ආත්මාර්ථකාමී කුහකත්වයෙන් පිරුණු සමාජයේ ඔයවගේ දේවල් අනාගතයේදී බලාපොරොත්තු වෙන්න වෙනවා.😢

  • @manjulanishantha8549
    @manjulanishantha8549 3 วันที่ผ่านมา +2

    අළුත් රජයේ අවධානයට යොමු වේවා. රට දියුණු කිරිමට ඇත්තටම උවමනාවක් රජයට තිබේ නම් මෙය නැවත පටන් ගන්න.

  • @sandunbandara593
    @sandunbandara593 4 วันที่ผ่านมา +2

    හරිලස්සනයි මේගම්බද වනපියස දැකගන්නට සිතාගෙන පිනවයි දෙඇස ඈතින් හමා එනඒමදනල පහස විද ගන්නට බලයි මගෙ කවියක රහස❤🎉👍⛧

  • @NayanaWicky
    @NayanaWicky 3 วันที่ผ่านมา +2

    උසාවියෙ නඩුවක් අහනකොට ඇවිත් ඒ ස්තානය බැලිය යුතුය සමහර නඩුවල එහෙම අවස්තා දැකල තියෙනව නීතිය අවස්තානුකූල විය යුතුය

  • @shiromanimala8565
    @shiromanimala8565 4 วันที่ผ่านมา +1

    අනේ නැවතත් මේ සුන්දර ගම්මානය ගොඩනගන්න චන්ද්‍රසිරි මහත්තයාට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!🙏

  • @tironsampath1667
    @tironsampath1667 5 วันที่ผ่านมา +4

    රටේ උත්තරීතරයි කියන තැන්වල ඇති අනවශ්‍ය බලයට අද රටේ " නීතිය කියන නීතිය සාක්කුවේ " ඇතැම්විට හැමෝම එහෙම නොවුනත් ඇතැම් සමහර ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මුලසුන හොබවන විනිසුරුවරුන්ටත් මේ බලපෑම් නිසා බොහෝ කැපවීම් කරමින් උගත ගත් දැනුමත් එහි ඇති අපක්ෂපාතී තීන්දු _ තීරණ ගැනීමේදී අසරණ වෙන තැනට පත්වෙන්න වෙනවා . පත්වුණා අවස්ථාවන් පසුගිය කාලයන් තුළ දකින්නටත් ලැබුණා . එදා අගවිනිසුරුවරිය ලෙස කටයුතු කල ශිරානි බන්ඩාරනායක මහත්මියගේ තනතුර එතුමියගෙන් උදුරාදැමීම හා නෙරපාහැරීම . දන්නා විදිහට " 7 0 දශකයේ " හිටපු අග්‍රවිනිශ්චකාරවරයෙකු ලෙස කටයුතු කල " නෙවිල් සමරකෝන් " නැමැති එතුමා සිහිපත් කලයුතු වෙනවා . මොකද ඒදා රාජ්‍ය පාලන සමයේ " සමයං " දාපු කෙනෙකු තමයි " J R ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා . . ඔහුගේ උප්පරවැට්ටි හා අනිසි බලපෑම් වලට අසු නොවී බොහෝම බුද්ධිමත්ව " අතපුච්චා නොගෙන " රටේ සමහර යහපැවැත්ම උදෙසා ද නීතීයේ රැහැනට හසුවූ සමහර මනුස්සයාගන්ගේ අසරණ තත්ත්වයන්ද තේරුම් අරගෙන නිර්භයව නිර්ලෝභීව " නීතිමය නැමැති නීතිය " අනිසි ලෙස නොව නිසි ලෙස කටයුතු කල කෙනෙකු විදිහට දකින්න පුළුවන් හිතන්න පුළුවන් . අදටත් එහෙම විනිසුරුවරුන් /වරියන් මේ පද්ධතිය තුළ නැතුවාමත් නොවෙයි . ඔවුනට ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශ මත ලබාගත්තාවූ " වරම " රාජකාරිය අවශ්‍ය විදිහට කටයුතු කිරීමට ඉඩ සලසා නොදීමත් බොහෝ පැතිකඩයන් වලට බලපානවා . J R ජයවර්ධන මහතාගේ වුවද විවෘත ආර්ථිකය හදුන්වා දීම තුළ බොහොමයක් දෙනා කොපමණ දොස් නැගූවත් දෙපැත්තක් තියෙනවා . සමහර දේ අප හැමෝම වුවද අදටත් භුක්ති විඳිමින් ගරහන තැන්ද තියෙනවා . ... !

  • @ShammiBohteju-e7o
    @ShammiBohteju-e7o 12 ชั่วโมงที่ผ่านมา +1

    අපි අපේම කරැමෙිිට ඉන්නේ වැරදී රටක...😢😢😢

  • @madurarukmal3383
    @madurarukmal3383 5 วันที่ผ่านมา +7

    අයියෝ😢😢😢

  • @waguregamage6863
    @waguregamage6863 2 วันที่ผ่านมา +1

    මෙතුමා කියන කතාව හරි මද්‍යම පරිසරය අදිකාරියේ කටයුතු ගැන කතාව හරි මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා.බැන්කුව සහ කුකුළු කුඩුවද එකම ආකාරයට සලකන රජයේ ආයතන වලින් ගනන් ගැනීම නිසා මටත් ඔහොම උනා .පෙත්සම් කාරයෝ නිසා තමයි කරදර වෙන්නේ.ලන්කා ඊ නිවුස් විතරයි මට උදව් කලේ.රටේ ජනතාවට කියන්නෙත් හොරුම තමයි .

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 วันที่ผ่านมา +3

    කවුරුහරි මන්ත්‍රී ඇමති කෙනෙක්ගෙ පුක ලොවන එකෙක් වෙන්න ඇති දැන් ජනාධිපතිටයි පුරාවිද්‍යයි මන්ත්‍රීට හරි ඇමතිට හරි කියල ඕකයි අලුත්වැඩියා කරන්න රටට ඕනි සල්ලි සංවර්ධනය කරන්න

  • @MaduSamarathunga-z6w
    @MaduSamarathunga-z6w 5 วันที่ผ่านมา +2

    Sampath sir..Oba thuma siyaluma Dewi dewathawan Araksha karanna ona..budu saranai aiye

  • @soba172
    @soba172 วันที่ผ่านมา +1

    රටක ආර්ථිකය ගොඩදාන්න අවැසි මොඩලයන් රජයන් විසින් හඳුන්වා දිය යුතු මොහොතක මේ සොඳුරු මිනිසාගෙන් රටට වන සේවය දකින්න බැරි පාලකයින්ගෙන් රටට ඇති වැඩේ මොකද සම්පත්.. මේක ඛෙදනීය තත්වයක්.. වත්මන් ජනපති තුමනි මොහු ඔබට, රටට සම්පත්ක්.. අවධානය යොමු කරන්න... චන්ද්‍රසිරි මහතා අප දන්න නිහතමානී සොඳුරු නිර්මාණ කරුවෙක්.. ඔහුට සාදාරණයක් ඉටු වේවා..!

  • @antonehele4903
    @antonehele4903 4 วันที่ผ่านมา +2

    අපේ රටට කරපු අපරාධයක්

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 3 วันที่ผ่านมา +1

    මට නමි ඇඩුණා..😭😭😭
    ඇයි මිනිස්සු මෙච්චර අපේම උරැමයන්ට ඉරිසියා කරන්නේ ..
    එතුමට බාධා කරපු එවුන්ට නමි හොදක් වෙන්ඩ එපා..
    සමිපත් මහත්මයාට ගොඩක් පින් .🙏🙏🙏
    අනේ එතුමට නැවත මෙි සුන්දර ගමිමානය ගොඩ නගන්න විශ්වයේ ආශිර්වාදය ලැබෙිිවා ..
    ජනාධිපති තුමනි ඔබතුමා අනුරාධපුරයේ කෙනෙක් හැටියට මෙතුමාට සමිපුුර්ණ අවසරය හා සහයෝගය ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 วันที่ผ่านมา +3

    ඕක පත්තරේ විස්තරේට දාන්න එතකොට කවුරුත් දකිනවනේ පින්තූර සමඟ

  • @manojweeramantrige-o5h
    @manojweeramantrige-o5h 5 วันที่ผ่านมา +6

    hena ghana aparadayak

  • @atliathauda6135
    @atliathauda6135 5 วันที่ผ่านมา +4

    Harima kanagatui ape helaye nihada parihaniya. Mey vinasayata rijuvama dayaka vu kena kavuru namuth hoda selasumak magin e vinasayata manpeth vivara kara ethi bava pene. Vagakivauthu piris ha baladarin meveni katauthuvaladee kriya kara ethi auru kanagatui. Ape atheetha sthana vinasa karanava sema methenath siyalu dora janel ivath kiranathuru adala eththange munivatha rekeema harima pudumai. Obathumage kepaveema gena harima sathutui. Vishva mathava nisi lesa obata udavu karanava. Ethek obata ravan appachchige rekavaranayen yahapathakma veva. Sampath mahathatath vishva mathavage asirvadaya lebethva . Theruvan saranai .

  • @jattanayake1536
    @jattanayake1536 4 วันที่ผ่านมา +3

    මෙහිදී සඳහන් වුනාට වඩා දෙයක් පිටුපස තිබෙනවා වගෙයි හැඟෙන්නෙ. නියමිත අනුමතයන් සහිතව කරන ලද මෙවැනි ව්‍යාපෘතියක් තනි පුද්ගලයෙකුට (කියවෙන අන්දමට දේශපාළන බළයකුත් නැති) අඩපණ කරන්න පුළුවන්ද? සම්පත් කළේ ප්‍රශ්නය මතු පිටින් අත ගෑම.

    • @ShyamalikaWijekoon
      @ShyamalikaWijekoon 3 วันที่ผ่านมา

      Ou e nisa meka anivaryen deshapalana balayak aprasiddawa dayaka vela athi.

  • @alkaalex8066
    @alkaalex8066 วันที่ผ่านมา +1

    බලධාරීන් හා නිලධාරීන් ලැජ්ජායි ආ 😢

  • @priyanthaabe4706
    @priyanthaabe4706 4 วันที่ผ่านมา +4

    මේ වගේ වීඩියෝ දාන කොට මම ලියන්න කලින් මුලින් බලන්නේ දාලා තියෙන ප්‍රතිචාර දිහා. කතාවෙ නොකියවෙන දේවල් කිහිපයක් ප්‍රතිචාර වල දැක්කා. ඒ නිසා වුන දේ හිතා ගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් සල්ලි දාලා අතරමග නැවතුන ව්‍යාපාර ගොඩක් තියෙනවා. කඩවත අවටත් තියෙනවා. කවුද පිටි පස්සෙ ඉන්නෙ කියලත් මට හිතා ගන්න පුළුවන්. මෙහි නොකියවෙන කතාව පිටි පස්සෙ හිටපු අය කවුද කියා තේරුම් ගන්නත් පුළුවන්. ලංකාව කියන්නෙ හිඟන රටක්. ඒ කියන්නේ හිඟන්නන් පිරි රටක්. උන් කවදාවත් වෙනස් නොවෙන තරම් හිඟමනට ඇබ්බැහි වෙලා. ඒ නිසා මොනවා කලත් අන්තිමට කෙළවර වෙන්නෙ මේ වගෙයි.
    හෙලයො කියාගෙන​, සිව් හෙලයෝ කියාගෙන​, සංචාරක ව්‍යාපාර කරලා, සුද්දන්ට ආව තේව කරන​, ඩොලර් හොයන අය කොහොමද මේ රටේ වෙන්නෙ? ඇත්තටම පිටි පස්සෙන් ඉඳගෙන මේවා කරන්නේ සුද්දා පස්සේ මේ රටට ආපු හිඟන්නන් රැලක්. ඔවුන්ට ඕන ලේසියෙන් ජීවත් වෙන්න​. අන්තිමට කරන්නෙ සිංහලයන් ගෙන් ඇහිඳ ගත් සිරිත් විරිත් ටිකක් අනලා මෙන්න අපේ හෙල අතීතය කියලා ලෝකෙ අන්දන එක. එහෙම කරන්න ගියාම කැමති වුනත් නූනත් වෙන්නෙ දැන් වෙච්ච දේ තමයි. දැන් සිංහලයන් ගේ හැම වටිනා දෙයක් ම, වැදගත් තැනක් ම ගණිකා වෘත්තියේ යොදවලා. සුද්දන් පිනවලා ඩොලර් හොයන සංක්‍රමණිකයන් (ශ්‍රී ලාංකිකයන්) කරන්නෙ සිංහලයන්ට නින් දා කිරීම​. එහෙම කරන්න ගියාම උන් ගෙ උන් ලවාම උන්ට කෙලවන එක මේ රටේ තියෙන අදිසි බලයක්.
    ගොඩක් උන් සිංහලයන් ගේ අතීතය ගැන අහලාවත් නැති ව බොරු දේශියත්වයක් ආරූඪ කරගෙන ලෝකෙ මුලා කරනවා. මම ඉපදුනේ මීට වසර 30,000කට පෙර සිට මෑතක් වන තුරු සිංහල ජීවන රටාව අභාවයට නොගොස් එලෙසම රැකුණ ගමක. මීට වඩා ගොඩක් දේවාල් ඒ ගමේ තිබ්බා. මමත් කරත්තයක් දක්කලා අත්දැකීම් තියෙන කෙනෙක්. ඒක හරියට වෙනත් ලෝකයක් වගෙයි. මටත් ඕන ඒක ආදර්ශයක් ලෙස නැවත ගොඩ නගලා සිංහලයන්ට අතීතය මතක් කරලා සිංහලයන් ආ මග​ ගැන​ දැනුම දෙන්න​. එහෙමයි කියලා ආයේ ඒ තැනට යන්න ඕන නැහැ. සිංහලයන් කියන්නේ අතීතයට ආවඩමින් එක තැන පල්වෙන ද්‍රවිඩයන් වගේ ජාතියක් නොවෙයි. උන් ළඟදිම ලෝකෙ තියෙන ඉහලම ජීවන රටාව හිමි උන් වෙන්න නියතයි. එතකොට සුද්ද වනචාරී කියන එක තේරෙයි.
    දැක්ක දේවල් අනුව මේක ද්‍රවිඩයන් ගේ කළවම් ජීවන රටාවක් පෙන්වන ගමක නිර්මාණයක්. සිංහලයන් ගත්තම බදු එකතු කරන උන් හිටියෙ නැහැ.ඒක තනිකරම දුප්පත් උන් ගෙන් මංකොල්ල කාලා ජීවත් වුන ද්‍රවිඩයන් ගේ වසල් ගතියක්. ගමේ ප්‍රධානියාට කිව්වෙ ගොවිරාල කියල​. ඒක තමයි ද්‍රවිඩ විදියට කෝරාල කියලා උච්චාරණය වෙන්නෙ. ඇදුම් පැළදුම් තනිකරම ද්‍රවිඩ ඒවා. මේ වගේ වස් වදින දේවල් කලාම උන්හිටි තැන් වුනත් නැති වෙනවා. මට තේරුම් ගන්න බැරි දෙයක් තමයි ඩොලර් පස්සෙ යමින් සුද්දට කඹුරන එක​. මේවා සිංහලයන් කවදාවත් කලේ නැහැ. ඩොලර් ඕන අය ඩොලර් භාවිතා වෙන රටකට ගියා නම් ඉවර නේ. සිංහලයන් බලය ගත් දින​, සුද්දට මේ රටට පය තියන්නවත් ලැබෙන්නෙ නැහැ. සුද්දො කියන්නෙ පට්ට හොරු. උන් කරන්නෙ හොරකම​. උන් එන්නෙ ඒකට මිසක් අනෙක් උන් ගේ විදියට ජීවත් වෙන්න නොවෙයි. එහෙම කරලා උන් ලබා ගන්න දැනුම ඉතා භයානකයි. ඒකෙන් අපේ දුර්වල තැන් උන් හොයා ගන්නවා. අපට කලින් කෙලෙව්වෙත් ඒ වගේ ආපු සංචාරකයන් තමයි.

  • @AliAli-h9g8z
    @AliAli-h9g8z 5 วันที่ผ่านมา +3

    අනේ එ විනාසය 😢

  • @anurakiriella1801
    @anurakiriella1801 5 วันที่ผ่านมา +4

    මම දැක්කා එතුමාගේ වේදනාව .ඇත්තටම ඇයි මෙහෙම වුනේ .කලින් වීඩියෝ එකෙන් දැකල තිබුන මෙතන ගැමි සන්ස්කෘතිය ඒවිදියටම නිර්මානය කර තිබුනු විදිය.අපිටත් දැක්කම හරි දුකයි.ඔය කියන විරුද්දවවැඩ කරපු එකාව නීතිය ඉදිරියට ගේන්න ක්‍රමයක් නැද්ද.රාජ්‍ය මැදිහත් වීමක් අවස්‍යයි.

  • @waguregamage6863
    @waguregamage6863 2 วันที่ผ่านมา +1

    මම හැදුනෙ වැඩුනේ අන්දර වැව ප්‍රදේශයේ ..තාත්තා මහවැලි යේ සේවය කලේ ගලයායේ තමයි අපි හිටියේ .මේවා දියුණු කල යුතුය

  • @PriyangiPeiris
    @PriyangiPeiris 5 วันที่ผ่านมา +12

    මේ කාරණය ගැන මට නම් හිතෙන්නේ මේ ඉඩමේ මූලික අයිතිය රජයට තියෙන ඉඩමක පෞද්ගලික නිර්මාණයක් කල නොහැකි බවයි. නඩු තීන්දුව මෙතුමාට අවාසි වෙන්න ඇත්‍තේ ඒක ද? කෙසේ හෝ කණගාටුයි ඒ ගොඩනැගිලි දැක්කම

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 5 วันที่ผ่านมา +3

    මෙක විනාශ කිරීමට උත්සාහ කරපු ආයතනය වලින් අදල වන්දිය ලබාගැනීමට උත්සාහ කරන්න

  • @AmalChamaka
    @AmalChamaka 5 วันที่ผ่านมา +4

    💟💟💟💟💟☸️✡️🕎⚛️🛐🔯✝️☪️☮️☦️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මෙක හදලා ගොඩ ගමු

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 3 วันที่ผ่านมา

    Great job 👏 👍

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 2 วันที่ผ่านมา +2

    සම්පත් මහත්තයො මෙම ගම්මානය ගරා වැටීමට හේතු පාදක වූpili අධිකරණ තීන්දුව ලබා දීමට පාදක වුණු හේතු පිළිබඳව සදහනක් නොකළේ ඇයි? එසේ නොකිරීමෙන් මට යම් කුතුහලයක් ඇති උනා යම් වැරදි දෙයක් මේ ගම්මානය තුළ සිදු උනාද කියා. පිළිතුරු කියන්න ස්තූතියි ❤

  • @JayamanikePerera
    @JayamanikePerera 4 วันที่ผ่านมา +2

    ජරාවකන රාජ්‍ය නිලධාරී පන්නමු

  • @sarathjayasinghe5147
    @sarathjayasinghe5147 5 วันที่ผ่านมา +1

    Lord Buddha's bless, God bless, ,success of your greatest ambition ❤❤❤❤

  • @indi15
    @indi15 5 วันที่ผ่านมา +8

    ඉඩම් හිස් කරන්න හදන්නේ

  • @eskinnalin9684
    @eskinnalin9684 5 วันที่ผ่านมา +5

    API akathu wela nawatha hadamu❤❤❤

  • @meragalmalani2016
    @meragalmalani2016 4 วันที่ผ่านมา +1

    Ane meka ayeth hadanna. Ape janadipathi thumawa danuwath karanna. Godakma watinawa me nirmanaya.

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl 5 วันที่ผ่านมา +1

    Harima kanagatui.

  • @samanjayawardana2290
    @samanjayawardana2290 5 วันที่ผ่านมา +4

    සම්පත් පපුවේ අමාරුව හැදුන මේක බලද්දී ,මේ තරම් කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ද මේ, මේක නැවත ගොඩනගන්න බැරිද රජයේ සහයෝගය අරගෙන, බලන්න සංචාරක වයාපරයට කොච්චර වටිනවද ,

    • @anomaramanayaka8421
      @anomaramanayaka8421 4 วันที่ผ่านมา

      ලන්කවෙ බොරුවට, දෙශපාලයට , හා ඉර්ශ්‍යා කාරයෝ වැඩියෙන් ඉන්නවා

  • @SLLD-ek8pl
    @SLLD-ek8pl 4 วันที่ผ่านมา

    mahattaya mamat asakarana wadak. api akatuwala ayama patangamuko. 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @anomakumuduni6266
    @anomakumuduni6266 5 วันที่ผ่านมา

    Travel with chatura you tube chanel එකේ මේකෙ වීඩියෝ එකක් තියනව,හරිම ලස්සනයි.

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 5 วันที่ผ่านมา +3

    Dolar ulpath🎉