ගාඩ්මෝර් වලට බස් එකෙන් ගියා | Gartmore by Bus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Sri Lanka's most beautiful Bus route Maskeliya Gartmore. Our visit. #srilankavlog #travelvlog #srilanka #bus #gartmore #gardmore #maskeliya #gartmorefalls #gartmoreteaestate

ความคิดเห็น • 303

  • @suhanniyadias8664
    @suhanniyadias8664 3 หลายเดือนก่อน +21

    මම මේ Estate එකේ වැඩ කරලා තියෙනවා . මගේ තාත්තා Mocha Estate එකේ අවුරුදු ගානක් Factory Officer වෙලා හිටියා.......පොඩි දවස් වල මම පාසැල් ගියේ මස්කෙළියේ නූ/සමන් එළිය මහ විදුහල ට. මම තවමත් ආදරෙයි ඒ පළාතට. ❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි....ස්තුති...

    • @thusithaliyanaarachchi4187
      @thusithaliyanaarachchi4187 2 หลายเดือนก่อน

      Tell a there any guest houses nearby .
      Because I like to visit

    • @NewRak-zr8gl
      @NewRak-zr8gl 24 วันที่ผ่านมา

      Apth.nagadaraka.giya.maga.amaga.akaga.gadaramaskaliya.hari.sundri.puchi.kaladqnta.auru50.vanava

    • @pradeepselvaraja52
      @pradeepselvaraja52 14 วันที่ผ่านมา

      I too lived in Glenugie and I know you very well.

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 4 หลายเดือนก่อน +22

    මට අවුරුදු තිස් දෙකයි දැනට.මෙතෙක් කාලෙ මම දැකපු ලස්සනම වීඩියෝ එකක්.මමත් කවදම හරි මේ පාරේ එකපාරක් හරි යනවා.ලංකාවද කියලත් පුදුමයි❤❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති...

    • @chammikaadikari9008
      @chammikaadikari9008 4 หลายเดือนก่อน +1

      ඇයි පුදුම වෙන්නෙ

    • @sankadarshana9290
      @sankadarshana9290 4 หลายเดือนก่อน

      ​@@chammikaadikari9008පුදුම වෙන්නේ ඔයාගේ අරක දැකලා

    • @LalSenarath-qs9ds
      @LalSenarath-qs9ds 4 หลายเดือนก่อน

      E​@@TLOGwithanuradhasl

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 3 หลายเดือนก่อน

      ලංකාවෙ ලස්සන ඔබ දැකලා නෑ වගේ .

  • @jayanthasaparagamu9831
    @jayanthasaparagamu9831 2 หลายเดือนก่อน +3

    පාඩුවේ නිදහසේ තියෙන තැන් එහෙම තිබුණාවේ...
    අපේ රට වගේම අපේ සංචාරක..
    ජනතාවත් හුගක් නොදියුණුයි

  • @MahindaKarunarathne-d2x
    @MahindaKarunarathne-d2x 2 หลายเดือนก่อน +2

    මම නම් ගියා මගෙ දුවයි පුතයි නෝනයි එක්ක මට උදවු කලේ මගෙ අති ජාත මිතුරා සරා ඔහු ගිනිගත් හේනේ ගොවි නියාමක කෙනෙක් මෙය මගේ පාසල් මිතුරාට උපහාරයක් වේවා

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 2 หลายเดือนก่อน +3

    ස්විස්ටර්ලන්තයේ වගේ. මොන තරම් සුන්දර ද මගෙ පුංචි රට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @SudassanaKarunatilleke-ny1ff
    @SudassanaKarunatilleke-ny1ff 4 หลายเดือนก่อน +7

    🎉🎉 ඔය අවටින් එහා මෙහා ගියත් අවු; 55 කටම මෙහෙම තැනක් මුල් වරට දැන ගත්තෙ ඔබෙන්. ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම,ලාබෙටම සහ කාලයන් [බස්රථ කාල සටහනද] ඇතුලුව තොරතුරු ඉදරිපත් කිරීම ඉතාම වටිනව. ( අවට නවාතැන් පලවල් පිළිබඳවත් දැනුවත් කලා නම් විශිෂ්ඨයි). සහය දුන් සැමට සහ ඔබට හදපිරි ප්‍රනාමය සහ ජය....!!! 🎉🎉🎉

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තුති..

  • @Hi-ci2dw
    @Hi-ci2dw 3 หลายเดือนก่อน +2

    අඩුම තරමින් ඔය 14km පාර වත් අළුත්වැඩියා කරලා දුන්න නම් සංචාරක ප්‍රවර්ධනයක් ඇතිවේවි. තොණ්ඩමන් කියන ඇමතිවරයා ඕව හොයලා බලන්නේ නෑනේ. මැරකම් කරනවා මිසක්...🤔

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      වැඩක් නැහැ කියල...එහෙම උනොත් මෙහෙ ඉන්න යට ගොඩක් පහසු වෙනවා...

  • @sf9714
    @sf9714 4 หลายเดือนก่อน +2

    90-95 කාලෙ මම ඔය පාරෙ ගිහින් තියනවා. වතු ඒ කාලෙ ඔයිට වඩා ලස්සනයි. වතු පාලනය කරන සමාගම්වල හපන්කම තමයි අද වෙනකොට ප්‍රදේශයේ සුන්දරත්වය විනාශය පෙන්වන්නෙ.

  • @ThilakarathnaEgodawathta-rb4eu
    @ThilakarathnaEgodawathta-rb4eu 3 หลายเดือนก่อน +3

    ගාඩ්මෝර් වල රැයක් නතර වෙනවානම් ඒ පහසුකම් තියෙනවාද කියලත් දැනුවත් කලානම් හරිම වටිනවා..ස්තුතියි..

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      මට ලැබුණු තොරතුරු අනුව නම් gartmore වල රෑට නවතින්න තැනක් නැහැ කියල මට හිතෙන්නේ...එත් මස්කෙලියේ නවාතැන් තියෙනවා..

  • @MrNalakafairly
    @MrNalakafairly 2 หลายเดือนก่อน +2

    ජීවිතේ එක වරක් හෝ ගොස් නැරඹිය යුතු සුන්දරත්වය,සමස්ත ලෝකයම මොන තරම් සුන්දර පාරාදීසයක්ද

  • @hemanthaperera575
    @hemanthaperera575 4 หลายเดือนก่อน +11

    සුපිරි වීඩියෝ එක මේ සුන්දරත්වය දැකල මට මගේ රට ගැන හරි ආඩම්බර හැඟීමක් ඇතිවුණා සමස්ත ලෝකයම මොන තරම් සුන්දර පාරාදීසයක්ද මේක විදේශිකයන්ගේ සූරා කෑමවලට ලක් වෙලා මේ රටේ මිනිස්සු අපා දුක් විඳිනවා මේවාට වගකිවිය යුත්තේ බටහිර ජාතිකයන්

    • @samanparakrama786
      @samanparakrama786 4 หลายเดือนก่อน +1

      විදේශිකයෝ නෙමෙයි මයිනලයි අපේ එවුනුයි හොරකම් කලේ. තාමත් හොරකම් කරනවා තේරෙන්නේ නැද්ද රට බංකොලොත් වෙලා තියෙන විදිහ...

    • @champaperera8487
      @champaperera8487 3 หลายเดือนก่อน +1

      ඇත්තටම මේරට විනාශ කලේ 1977 සිට රටමකාපු දේශපාලකයන්

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 4 หลายเดือนก่อน +3

    ඒ කියන්නෙ අයියෙ අපිට අපෙ වාහන වල යන්න අපහසු ද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน +1

      වාහනයක යන්න.. ගොඩක් පහසුයි එහෙම නම්.. එක දවසක්ම මේ පැත්තේ බලන්න පුළුවන්...

  • @dealwisdroym6645
    @dealwisdroym6645 28 วันที่ผ่านมา +1

    ටූ මච් ජල්බරි
    නෝ හ් .....?
    අයී මීන්ට් ද සද්දෙ ....
    නෝ නිඳහස ....
    රිලැක්ෂේෂන් ....
    ෆ්‍රීඩම් ....
    නතිං ....

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  27 วันที่ผ่านมา

      බොහොම කණගාටුයි ...ඉදිරියට මේක අඩුපාඩු ටික හදා ගන්නම්...ස්තුති...

  • @kamaljayasinghe-c2b
    @kamaljayasinghe-c2b 4 หลายเดือนก่อน +2

    විදේශිකයන් සූර කෑවේ නෑ . උන් හදපුව තමයි. මේවා. අවරුදු සීයක් ගිහිල්ලත් මේ පාරවල් බැමි තවම තියනවා අපී උන් හැදුවනම් මේවා ගහගන ගෙහින්. මේ දුප්පට් කම්කරුවන් ඒ දුප්පත්කමේ තියන් ඉන්නේ ඒ මිනිස්සුන්ගෙම ජාතියට අයත් කපටි පා හර දෙස්පාළුව්වෝ.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      👍👍👍

    • @RanaveeraRanasinghe
      @RanaveeraRanasinghe 4 หลายเดือนก่อน

      Oya waththa panadure h similar sosaa mamahaththayago piyaa suddangen gaththu waththa lassana bangalaawak akkara 1000k pothupitiya polmola ayaalage mihipita deviwaru wage mage thaththa wedakale ayagawa 1968 mamath athumage bangalaawe Edan horana school giye mihipita deviwaru thamai sirimaawo methiniya rajayata pawaraa gaththa onnaokai une akaale oeta wadaa lassanai

  • @KarunaKumarasinghe
    @KarunaKumarasinghe 21 วันที่ผ่านมา

    සුදු මහත්වරු ඉන්න.කලෙමේ සුන්දරත්වය අපූරුවට තියෙන්න.ඇති..දැන් මේව පාලනයකරන්නෙ
    මේවාට ආදරය කරන උන් නෙමේ .වතිවල සන්දරත්වය.ගිලිහිලා තියන හැටි පේනව..සුද්දො හිටියනම්...මේව.පාරාදීසයක් වාගෙ කරලා....දැන් ඉන්නෙ හොරු.....

  • @mahindaweerasinghe-q4x
    @mahindaweerasinghe-q4x 2 หลายเดือนก่อน +4

    ඉදිරිපත් කල ඔබ සැමටම ඉස්තුති.

    • @mahindaweerasinghe-q4x
      @mahindaweerasinghe-q4x 2 หลายเดือนก่อน

      Admin what is this wrong. Why did u advice me keep resfactabel comman. Are u mad or fool.

  • @ereshapulasinghe2044
    @ereshapulasinghe2044 4 หลายเดือนก่อน +2

    බලන්න යන්න විදිහක් නැහැ ඒත් මේ වීඩියො එක බැලුවහම යනවා වගේ දැනුනා. අපේ රට කොච්චර ලස්සන ද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      ස්තුති...පුළුවන් දවසක යන්න... හරිම ලස්සන පැත්තක්...

  • @surangibasnayake
    @surangibasnayake 3 หลายเดือนก่อน +4

    ඒවයෙ ජීවත් වෙන කොට ඒක සාමාන්‍ය දෙයක් .බලන අයට තමයි ලස්සන කදුරට බොහෝ තැන් එහෙමයි

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      ස්තුති...හරියටම හරි...

  • @airdrop-lk
    @airdrop-lk 5 หลายเดือนก่อน +2

    මස්කෙලියෙ ඉදන් උදෙ 6.30 ඉදන් විනාඩි 45 න් 45 ට නෙ බස් තියෙන්නේ

  • @chandraniherath1043
    @chandraniherath1043 2 หลายเดือนก่อน +2

    🎉මට නම් මුළු අඹගමුව කෝරළේම ලස්සනයි.

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔයාට මේ වගේ සුන්දර දසුන් අපිට දැනගන්න සැලසුවාට....❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති...තවත් මේ වගේම ටිකක් කරලත් තියෙනවා..ලගදීම තවත් ටිකක් දාන්න තියෙනවා..දිගටම ඉන්න....

    • @PrasannaAnurasiri
      @PrasannaAnurasiri 3 หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl බොහොම ස්තුතියි

  • @champaperera8487
    @champaperera8487 3 หลายเดือนก่อน +11

    ටික දවසයි ,මේ ලස්සන ප්‍රදේශයත් ප්ලාස්ටික් බෝතල් කුනු කසළ පිරිච්ච ,සංචාරකයින් යැයි කියාගන්නා නොහික්මුන අයගෙන් පිරිච්ච තැනක් වේවි . මේ ලස්සන තව බොහොම ටික දවසයි .

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      ඇත්ත තමයි...ලස්සන තැනක් සොයාගත්ත ගමන් එතන කැත කරනවනේ..

  • @sajethkumara9201
    @sajethkumara9201 4 หลายเดือนก่อน +3

    අති සුන්දර ගමනක් .ඒත් අදතමයි දැනගත්තෙ මෙවන් ඉතා සුන්දර ගමන් මාර්ගයක් තිබෙනබව

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      ඔවු හරිම සුන්දර ගමන් මාර්ගයක් ...

  • @dealwisdroym6645
    @dealwisdroym6645 26 วันที่ผ่านมา +1

    දියුණු කළ යුතුම සංචාරක ආකර්ශනේ
    ඇති මාර්ග ....
    ආණ්ඩුවට
    සල්ලී නෑ....
    ණය වේවි මරිසිය දාලා ඩොලර් බිලියන සීයට වැඬි මුඳලක් ......
    ලස්සනයි ...
    ස්තුතියි .....!
    🌹❤️🙏👍

  • @kasuuu1234
    @kasuuu1234 7 หลายเดือนก่อน +1

    මස්කෙලියෙන් කීයට තියන බස් එකේද ඔයාල ගියේ...

  • @ishanmadushanka6347
    @ishanmadushanka6347 10 หลายเดือนก่อน +5

    සුපිරියි අයියේ බුදුසරණයි ඔයාට

  • @roadcanvas
    @roadcanvas 9 หลายเดือนก่อน +3

    Great Video! I'm also planning to go there. Subscribed.

  • @ekdlalekdlal61
    @ekdlalekdlal61 22 วันที่ผ่านมา

    ලස්සනයි .ස්තුතියි.පොඩි නිවරදි කිරීමක් කරමුද.මාඋස්සාකැලේ ජලාශ යෙන් කැනියොන් විිදුලි බලාගාරය විදුලිය නිපදවන අතර කාසල්රී ජලාශයෙන් නෝටන් බිුජ් වල ඇති විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරය මගින් විදුලිය නිපදවා එම ජලය නෝටන් බිුජ් කුඩා ජලාශයට මුදාහරිනු ලබයි.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  20 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තුති... එ නිවරදිකිරිම වෙනුවෙන්...❤❤

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ wa thanak

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 22 วันที่ผ่านมา

    Ape aththala muttala kale oya බෙදීම තිබුණේ naha eyala සේරම සමගියෙන් ජීවත් une me para desapaluwo නිසා තමයි ada me බෙදීම

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  20 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම ❤❤❤

  • @himalka.22-ravishan
    @himalka.22-ravishan 3 หลายเดือนก่อน +2

    අපිත් ගියා. හරිම ලස්සනයි . බයික් එකෙ

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน +1

      ස්තුති..හරිම ලස්සන පරිසරයක්...

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 4 หลายเดือนก่อน +1

    ඇත්තටම අයියෙ මෙ පැත්තෙ යන්න ආසයි අපිට හරි විස්තරයක් දෙන්නකො

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน +1

      තව විස්තර දැනගන්න අවශ්‍ය නම් මට කතා කරන්න..0777755009..ස්තුති

  • @Kumu-m4k
    @Kumu-m4k 2 หลายเดือนก่อน +1

    Very...beautiful..thank..you...somuch

  • @sumindakumara4266
    @sumindakumara4266 3 วันที่ผ่านมา

    සුපිරි ...වෙනදා වගේම ලස්සන ගමන් මාර්ගය දිගේ පරිසරයේ සුන්දරත්වය දැක ගැනිමට දුන් උත්සාහයට ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් බස් රථයේ රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාටත් අපේ විශේෂ ස්තූතිය🙏🙏🙏..

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 วันที่ผ่านมา

      බොහොමත් ස්තුති...

  • @RanaveeraRanasinghe
    @RanaveeraRanasinghe 4 หลายเดือนก่อน +1

    Me gagmowar waththa aethikaru panadure h c soysaa mahatha akka 1000k lassana bangalaawak thibunaa mama thathai hitiye athumaagawa namin mahathwaru wedawalin deviwaru pothupitiya polmola sadan fektariya sahodara bedeema 😂❤❤

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน

      So happy as a Sinhalese❤❤❤❤

  • @truthfirst.6966
    @truthfirst.6966 4 หลายเดือนก่อน +2

    In Sri Lanka upcountry all places are beautiful.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 หลายเดือนก่อน

    Me pin Bima sancharaka Paaradeesayak. Me Kalakanni monawada Karanne Surawa Sooduwa Ganja Vesiyo Daagena karanne Rata kana Ekamai.Panath gannawa Mokatada Miniskama netuwa.

  • @chamathkaenterprise2278
    @chamathkaenterprise2278 24 วันที่ผ่านมา

    මාරග අංක 107
    ඉස්සර
    ඇලකන්ද * කොටුව

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  23 วันที่ผ่านมา

      ඔවු...එකම තමයි මේකෙත් තියෙන්නේ ..👍👍👍

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka3141 4 หลายเดือนก่อน +1

    Aththatama lankawe lassanama palathe enne tamil aya.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      ඇත්තටම මේ ප්‍රදේශ ලස්සන උනාට දිගටම ඉන්න අමාරුයි...

  • @hpkumara8963
    @hpkumara8963 4 หลายเดือนก่อน +9

    සුන්දර ප්‍රදේශයක ..ජිවත් වෙන මිනිසුන්ගේ ජීවිත නම් බොහොම දුෂ්කරයි..ඒවත් සුන්දර උනා නම්..

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน

      Api sundara jeewithada ane pala😅😅

  • @AndrasGraant
    @AndrasGraant 4 หลายเดือนก่อน +3

    හොඳ පලාත්වල ඉන්නෙ ඔක්කොම දෙමල කට්ටිය.

    • @pradeepjayasinghe2238
      @pradeepjayasinghe2238 4 หลายเดือนก่อน +1

      මෙහෙ ඇති හොදක් නෑ.ලස්සන විතරයි.ඒකත් හැමදාම දකිද්දි ගානක් නෑ.මෙහෙ ගොඩාක් අය නගරෙට යනවා.හරි දුෂ්කරයි.

    • @AndrasGraant
      @AndrasGraant 4 หลายเดือนก่อน

      @@pradeepjayasinghe2238 පහසුකම් ආවට පස්සෙ දිවියලෝක

    • @malaperera9481
      @malaperera9481 2 หลายเดือนก่อน

      ඉතිං ගිහින් පදිංචි වෙන්න මිනිස්සු විදින දුක බලාගන්න පුළුවන්

    • @AndrasGraant
      @AndrasGraant 2 หลายเดือนก่อน

      @@malaperera9481 යකෝ ඉන්දියාවෙ හිටියනං බලාගන්ඩ තිබුන විදින සැප.

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il 4 หลายเดือนก่อน +6

    හොද පලාත්වල ඇයිදෙමල අයම ඉන්නෙ ල්ස්සන පැත්තක් අපිට යන්න බැරිඋනාට ගියාවගෙ ව්ඩ්‍ යොවබැලුවාම ඔයට ගොඩාක් පින්❤❤

    • @channabuwanaka5885
      @channabuwanaka5885 4 หลายเดือนก่อน

      සුද්ද ලංකාවට එන්න ප්‍රථම මේ ප්‍රදේශ ඝන වනාන්තරය . ජලපෝෂක ප්‍රදේශ. අපේ රජවරු ඒ ප්‍රදේශ වලට කිසිම හානියක් කළේ නෑ. සුද්ද අපේ රට අල්ලගත්තට පස්සෙ උන් වනාන්තරය එළිකරල තේ වගා කළා. ඒ වතුවල වැඩ කරන්න අපේ අය කැමති උනේ නෑ. ඒ නිසා ඉංදියාවෙන් කම්කරුවා අරං ආව. ආං ඒ අය තමයි ඔය ඉන්නෙ .

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති..

    • @champaperera8487
      @champaperera8487 3 หลายเดือนก่อน

      එහෙම වුන විදිය දැනුවත් වීමට ඉතිහාසය පිලිබදව දැනගන්න

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน +1

      Sinhalayage karume😢😢😢

  • @nayanamaduwantha-h1u
    @nayanamaduwantha-h1u 13 วันที่ผ่านมา

    කොළඹ ඉදං 23 මස්කෙළිය බස් 1ක නගින්න එපැයි

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 4 หลายเดือนก่อน +1

    Background music is very much disturbing

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      Thanks, undertand..lets see to manage with future once..

  • @jagathfernando6433
    @jagathfernando6433 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි.👍🏼බොහොම ස්තුතියි.

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน

    Rate paarisarika hadawatha Ihala kadukaraya... sudda karala Indian Demala minissunta pawaragena yanawa😢😢😢kawadahari bonda wenne sea water

  • @usertrendingnithu
    @usertrendingnithu หลายเดือนก่อน

    මන් මේ වීඩියෝ එක හොයන්නේ කෙනෙක්ව හොයාගන්න නමුත් මන් දැක්කේ ඒ තැන විතරයි 🥺 මාර ආසාවෙන් ඉන්නේ ආයේ ජීවිතේ එක පාරක් හරි එයාව දකින්න හම්බ වෙන්නේම නැති වෙයිද කියලා 😢

  • @kezerkixz1318
    @kezerkixz1318 4 หลายเดือนก่อน +1

    මාතලේ - ඉලුක්කුඹුර පාරෙ එක්කුත් කරන්න,ඒකත් මරු

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      හරි...ඉදිරියේදී කරන්න බලමු

  • @TerrenceFernando-dk6ib
    @TerrenceFernando-dk6ib 25 วันที่ผ่านมา

    අඹගමුව කෝරළේ ලස්සන ස්ථාන බොහොමයි. World Vision වැඩ කරන කාලේ මේ ලස්සන දැකගන්න වාසනාව ලැබුන .

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  25 วันที่ผ่านมา

      ඇත්තටම හරිම ලස්සන පැත්තක්

  • @sanathkumarsanathkumar
    @sanathkumarsanathkumar 2 หลายเดือนก่อน

    මෙම අවස්ථාවට එක්ව සිටින අයට ආදරේ

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සන යි ඔබතුමාට ස්තුතියි

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +1

    🎉🎉😢 ගොඩක් ලස්සන පැත්තක්🎉🎉🎉

  • @SVimu-tk8hy
    @SVimu-tk8hy 4 หลายเดือนก่อน +1

    සිංහල මිනිස්සු නැද්ද ඔය පැත්තේ

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      ඉන්නවා..හැබැයි බොහොම අඩු පිරිසක් ඉන්නේ..

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน

      Indian Tamil ayata sinna wela😢😢😢

  • @slbuses638
    @slbuses638 10 หลายเดือนก่อน +1

    Video eka supiri parana video aye aye dnn epa eken view adu wenoo

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  10 หลายเดือนก่อน +1

      godak sthuthi.. parana ewa kipayaka music add karapu ewata issue ekak thibuna.. e nisa ewa ayin karala damma..den hari aye aluthin daanna nehe..Thanks Brother

  • @priyanganimenike6080
    @priyanganimenike6080 24 วันที่ผ่านมา

    නවාතැන් පහසුකමි තියනවද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  24 วันที่ผ่านมา

      මස්කෙලියේ තියෙනවා...Gartmore වල නම් නැහැ මම හිතන විදිහට

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 4 หลายเดือนก่อน +2

    Lipton sheet yanakota wage

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      Thanks..

    • @sunethrabandara2123
      @sunethrabandara2123 4 หลายเดือนก่อน

      Very correct. Api dawasaka varadila road ekaka giya.. lipton seat yanakota. Puduma lassanak

  • @mahakumarashiladere8565
    @mahakumarashiladere8565 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ♥️♥️♥️♥️

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති...❤

  • @ceylonbusvlogger8902
    @ceylonbusvlogger8902 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @ranjanidias1399
    @ranjanidias1399 11 วันที่ผ่านมา

    අපිත් ගිහින් තියෙනවා හරිම ලස්සන යි

  • @jayasingha8115
    @jayasingha8115 3 หลายเดือนก่อน

    Niyamai, digatama krnna... Thawa video quality eka wedi krnna ❤💆

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති...අනිවාර්යයෙන්ම..

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 4 หลายเดือนก่อน +1

    යන්න ආස හිතෙන පැත්තක් ❤️👌👌

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      ස්තුති.. ඔවු ලස්සනම තැනක් ...

  • @elankokanagaratnam5875
    @elankokanagaratnam5875 4 หลายเดือนก่อน

    Very nice 👍.Is there any hotel for Srilankans to stay?. ECONOMIC SLLY😝

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      Yes there are enough hotels in Maskeliya town aria...

  • @lathajayasingha1422
    @lathajayasingha1422 8 วันที่ผ่านมา

    ලස්සන වීඩියෝ එකක්.👌👌💖💖

  • @Musicwithdilaa
    @Musicwithdilaa หลายเดือนก่อน

    මේ ඇලි දෙක බලන්න බස් එකේ යන්න පුලුවන්ද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      පුළුවන්

    • @Musicwithdilaa
      @Musicwithdilaa หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl kohomada eka dawasen gihin enna beluwe

    • @Musicwithdilaa
      @Musicwithdilaa หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl colombo idan

  • @dornaz_colombo
    @dornaz_colombo 3 หลายเดือนก่อน +1

    Excellent

  • @dammikadamayanthi8612
    @dammikadamayanthi8612 25 วันที่ผ่านมา

    Me lassan game paara hadanna.baladarini

  • @HPKusumalatha
    @HPKusumalatha 3 หลายเดือนก่อน +1

    Very biutiful❤

  • @ariyawathijayathilaka2777
    @ariyawathijayathilaka2777 หลายเดือนก่อน

    Wow beautiful ❤️❤️

  • @amilajeewansuraweeraarachc8628
    @amilajeewansuraweeraarachc8628 4 หลายเดือนก่อน +1

    Lankawa kochchara lassanaida

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 27 วันที่ผ่านมา

    Malige video godak watinawa

  • @lalithdammika7187
    @lalithdammika7187 4 หลายเดือนก่อน

    Dear friend. Good. Vedio thankyou. very. much. and. Plz. Explain. Gardmore. Mediam. range gast. house. or. hotel. ?

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      Thanks so much..better to stay in Maskeliya aria and there are some hotels near gartmore as well..

  • @iqraz7
    @iqraz7 3 หลายเดือนก่อน

    do u know any place for hotel accommodation this place

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      Im sorry, i did not noticed a place closed to Gartmore..but you can find better places near Maskeliya town..Thanks

  • @gihanjayasooriya7728
    @gihanjayasooriya7728 2 หลายเดือนก่อน

    Lankawa lasanama para Balangoda Haten para aka gihin balana wanasa

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 4 หลายเดือนก่อน

    Lovely! Why can't the authorities attend to improve the roads?

  • @sankadarshana9290
    @sankadarshana9290 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති...

  • @roshniros1203
    @roshniros1203 4 หลายเดือนก่อน

    අපි ගිහින් තියෙනවා

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 2 หลายเดือนก่อน

    Lankawe wage awineeha minissu godak inna rataka metharam sundara pedesak.

  • @siriustube1044
    @siriustube1044 6 วันที่ผ่านมา

    Beautiful location

  • @ShanthiRathnayake-h6n
    @ShanthiRathnayake-h6n 29 วันที่ผ่านมา

    Very beautiful video thanks very much

  • @darshikakumarasinghe4297
    @darshikakumarasinghe4297 หลายเดือนก่อน

    Back ground music eka nisa video eke lassana adu wenawa, eka ahan inna amarui

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 8 หลายเดือนก่อน +81

    කියන්ට කනගාටුයි මේ ලංකාවේ ද කියලා හරියට ඉන්දියාව වගේ😢😢 අඩියෙන් අඩිය කෝවිල් , ලංකාවේ ලස්සන තැන් වල හැමතැනම දෙමලු ,උතුරට සිංහල මිනිස්සු බෞද්ධ වෙහෙර විහාර එපාලු,ඒ උනාට පර දෙමළු හැමතැනම ,මට නම් පේන්ට බෑ, දැන් කියයි මම ජාතිවාදී කියලා ,ඔව් අනිවාර්යයෙන් මම ජාතිවාදියෙක් ,මොකද මම උතුරේ අවුරුදු 20 වැඩ කරද්දී දෙමලුන්ගේ සක්කිලි ගති දැක්කා

    • @samanparakrama786
      @samanparakrama786 4 หลายเดือนก่อน

      උතුරේ දෙමළ නෙමෙයි මෙහේ ඉන්නේ අහිංසක ඉන්දියානු දෙමළ ජනතාව ඒගොල්ලන් තමයි අපේ ආර්ථිකයට දායක වෙලා තේ වතු වල වැඩ කරලා රටට සල්ලි ගේන්නේ.. ඒ මිනිස්සුන්ට රටේ බිං අන්ගලක්වත් දීල නෑ මහා ජාතිය වන අපි ඒක තමයි අපි බංකොලොත් වෙලා තියෙන්නේ..

    • @benedictasirvadham4342
      @benedictasirvadham4342 4 หลายเดือนก่อน

      Ane sakkiliyo 1823 venekota adi 3000 kata udin minisun jrewathvune neha... Para suddan thamai ahinsaka vathu kamkaruwan genavith ,, kele sudda karala mulu kandukarayama tea wagakara .. Lankaawe aarthikayenm 45% pirimasagannne...YOU ARE A NO ONE RACIST YOU KNOW ONLY SINHALA A FROG IN THE WELL DONT BLAME THE INNOCENT ESTATE WORKERS..... WHEREVER THEY LIVE THEY MAKE VARIOUS KOVILS IN THE NAME OF THEIR GODS...... THE ESTATE WORKERS SACRIFICE THEIE LIVES TO UPLIFT THIS country.....

    • @damayanthikumari4941
      @damayanthikumari4941 4 หลายเดือนก่อน +7

      අැත්ත.

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 4 หลายเดือนก่อน +15

      මාත් උබ වගේම තමා..👍👍👍👍👍
      ඒකට හේතුව ලෝකෙම කලවන් නැති සින්හලයන්ට ඉන්න තියන එකට රට හින්ද...❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏👍👍👍👍👍👍👍

    • @pointblank1402
      @pointblank1402 4 หลายเดือนก่อน +7

      Northern tamils are different from up country tamils, you darn racist.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 20 วันที่ผ่านมา

    ජයවේවා!

  • @RanaveeraRanasinghe
    @RanaveeraRanasinghe 4 หลายเดือนก่อน

    Oya waththa panadure soysaa mahaththayage methiniya rajayata gaththa akaale oeta wadaa lassanai

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      ස්තුති දැනුවත් කිරීම ගැන...

  • @BadraJayakodi
    @BadraJayakodi 4 หลายเดือนก่อน +4

    Ape un wedakaranna kammeli hindai demala aya mehe inne suddai demalai hitiye nethnam oya lassana ape rate dakinnane

    • @jeevarani2923
      @jeevarani2923 4 หลายเดือนก่อน

      I'm highly agree your statement

    • @champaperera8487
      @champaperera8487 3 หลายเดือนก่อน +1

      Highly agree with you

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน

      Ane pala gona tea estate nisa una winase nodanna gawaya🐐🐐🐐

  • @nimalnaulla6189
    @nimalnaulla6189 3 หลายเดือนก่อน

    නවතින්න හෝටල් පහසුකම් තියෙනවද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      gartmore වල නම් අඩුයි ..නමුත් මස්කෙලියේ තියෙනවා...

  • @siriustube1044
    @siriustube1044 6 วันที่ผ่านมา

    Super

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 9 หลายเดือนก่อน

    Marama lassani malli.Maskeliya Gartmore bus eke driverge contact number ekak thiyeida

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුති..0719195160 try karanna..

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 9 หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl Thank u malli

  • @InduGunathilake
    @InduGunathilake 7 หลายเดือนก่อน +1

    Harima pahadili

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුති..

  • @NishanthaIndika-so5xj
    @NishanthaIndika-so5xj 2 หลายเดือนก่อน

    Wow❤❤

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 หลายเดือนก่อน

    කාර් වලට යන්න අමාරුද මේ පාර

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  3 หลายเดือนก่อน

      ස්තුති , පාරේ වලවල් පොඩ්ඩක් තියේනවා. ඒ වුනත් car එකකින් යන්න පුළුවන්...

  • @samahithkisara2002
    @samahithkisara2002 10 หลายเดือนก่อน +1

    🎉

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 3 หลายเดือนก่อน

    😢❤❤❤

  • @manjulamayura1774
    @manjulamayura1774 4 หลายเดือนก่อน

    thank machan......thanks.....

  • @SN-ty5gy
    @SN-ty5gy 23 วันที่ผ่านมา

    සුපිරිම සුපිරි වැඩක් 🎉🎉🎉

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  8 วันที่ผ่านมา

      බොහොම ස්තුති....❤❤❤

  • @nilhansika8226
    @nilhansika8226 4 หลายเดือนก่อน +1

    Diyaalla lassanai

  • @sunilkalyani7104
    @sunilkalyani7104 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @suniljayaratne5418
    @suniljayaratne5418 หลายเดือนก่อน

    Very Very nice video ❤

  • @NishanthaIndika-so5xj
    @NishanthaIndika-so5xj 2 หลายเดือนก่อน

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 7 หลายเดือนก่อน

    මස්කෙලියෙන් ගාඩ්මොර් වලට නිතරම වගෙ තියෙනවද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  7 หลายเดือนก่อน

      ඔවු පැය බාගයකට වරක් වගේ තියෙනවා මට මතක විදිහට

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 7 หลายเดือนก่อน

      @@TLOGwithanuradhasl හරි තැන්ක් යු හොදෙ

  • @KaushalyaAbeyakonn
    @KaushalyaAbeyakonn 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤