ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං ගිය කඩවල් දෙකක විස්තර මං ඔයාලට දෙන්නම්..මේවට අමතරව තව කඩවල් කිහිපක් ම තියෙනවා 😊👉Oshan- 0114254080 0761199026👉එම්.කේ.ඩී.ෆැන්ෂි හවුස්නො.06 අවිස්සාවේල්ල පාර,රණාල
Apith ranale
ලස්සනට කලබලයක් නැතුව මිළ ගණන් එක්ක ඉදිරිපත් කලා. පසුබිම් සංගීතයත් ලස්සනයි. ස්තුතියි!
ගොඩක් ස්තූතියි ඔයාට 😊❤️
ෂා...........හරිම ලස්සනයි..
Beautiful👍👍
akke oyage vidio apita godak wadagath, tawath me wage videos karanna, Budusaranai ☸🙏
Godak sthuthi oyata..budu saranai ❤️
Agaya karanawa oyage vidio anith ewata wada godak preyojanawath budusaranai digatama karanna shakthiya lebewaaaa!!!
Godak sthutui oyata...❤️❤️❤️
Akki oya ape gamata aevithi thiyenne...😍😍😍
අනේ ගොඩක් වටිනවා.. ලංකාව පුරාම බෙදා හරින්න පුළුවන් නම් ගොඩක් වටිනවා... වීඩියෝ එක හදවතින්ම අගය කරනවා අක්කේ.... ❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාට...❤️
Good job 👏👍
Thank you so much ❤️
Cactus pots kyd akke.... monwd hoda shops?
പാത്രങ്ങൾ അയച്ചുതരുമോ
අක්කේ online ගෙන්වා ගන්න බැරි ද?
අපේ දේ ඉදිරිපත් කිරිම අගය කරනවා. සුබ පතනවා
ගොඩක් ස්තූතියි ❤️❤️
අනේ අක්කේ මට ආසයි ඔයා ගේ සාලය කොහොමද තියා ගන්නේ කියලා විඩියෝ එකක් දන්නකෝ අක්කේ ඉන්මන් ට
Nandage vidio harima Usefull 😊😊😊😊😊 Nanda lassani ...Ammage phn
Thank you..❤️
👍❤️
❤️
Godak watinawa thawa lassana dewal pennanna bs
ow aniwaryenm..Godak sthuti oyata..❤️❤️BS
සුභ දවසක් බුදු සරණයි! පරිස්සමින් ඉන්න !
බුදු සරණයි ❤️
Thanks
Ur welcome..❤️
Orchid pots thiyeda.mila kohomada.thogayak ganna oona.
Ewath tibba
Adath harima lassanai mati badu garden wala thiyana ewath video ekak danna
godak sthuti oyata...Hodai mn e gana ediriyat balanmko..❤️
Akki pansala lagatma awada..
Ow ne..oyage gama lassani ❤️
oyawage apekama raduna badu thiyana godak places gana kiya denna.thanks
Ow aniwaryenm...godak sthutui oyata...❤️
Kudu lip nadda
Thank yu
Ur welcome
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
මම දරලිපේ උයන බාජන ගේ ඇතුළ ට ගන්නෙ නෑ ඒවා වෙනම බාජන වලට අහවර කරලා තමයි ගන්නෙ ඉතිං මමත් ගත්තා කෑම දාන බාජන ඒත් ඒවා පාවිච්චි කරන්න හරිම අමාරැයි පොඩ්ඩක් ඇත්නම් කැඩෙනවා රස්නෙ පිටින් දාන නිසාද මන්ද අඩිය පුපුරනවා
Thanks for update very well
Ur welcome ❤️
රණාල අපේ ගම අක්කී හොදයිද අක්කි ගම
හොදයි...🙂
Online ගෙන්වා ගන්න පුළුවන්ද
Eka nm mt hariyatm kiynna amarui..
අනේ මදීයී කියලා හතුනා දන්නෙම නැහැ ඉවර උනා කොච්චර වටිනවද අපේ දේ...............
ඒක නම් ඇත්ත...😊❤️❤️
අක්කි මේව්ගෙන් ගෙදර ලස්සන කරන් videoවක් කරන්න
ඒකත් හොඳ අදහසක්..මං ඉදිරියට ඒ ගැන බලන්නම්කො..😊❤️
අපේ ගෙවල් peththatane akki evilla thiyanne....බුදු සරණයි
ආනෙ එහෙමද..😊 බුදු සරණයි ❤️
നമ്പർ തരുമോ
Good job 👍👍👍
Thank you...❤️
Thanx
Ur welcome..😊❤️
මං ගිය කඩවල් දෙකක විස්තර මං ඔයාලට දෙන්නම්..මේවට අමතරව තව කඩවල් කිහිපක් ම තියෙනවා 😊
👉Oshan- 0114254080
0761199026
👉එම්.කේ.ඩී.ෆැන්ෂි හවුස්
නො.06 අවිස්සාවේල්ල පාර,රණාල
Apith ranale
ලස්සනට කලබලයක් නැතුව මිළ ගණන් එක්ක ඉදිරිපත් කලා. පසුබිම් සංගීතයත් ලස්සනයි. ස්තුතියි!
ගොඩක් ස්තූතියි ඔයාට 😊❤️
ෂා...........හරිම ලස්සනයි..
Beautiful👍👍
akke oyage vidio apita godak wadagath, tawath me wage videos karanna, Budusaranai ☸🙏
Godak sthuthi oyata..budu saranai ❤️
Agaya karanawa oyage vidio anith ewata wada godak preyojanawath budusaranai digatama karanna shakthiya lebewaaaa!!!
Godak sthutui oyata...❤️❤️❤️
Akki oya ape gamata aevithi thiyenne...😍😍😍
අනේ ගොඩක් වටිනවා.. ලංකාව පුරාම බෙදා හරින්න පුළුවන් නම් ගොඩක් වටිනවා... වීඩියෝ එක හදවතින්ම අගය කරනවා අක්කේ.... ❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාට...❤️
Good job 👏👍
Thank you so much ❤️
Cactus pots kyd akke.... monwd hoda shops?
പാത്രങ്ങൾ അയച്ചുതരുമോ
අක්කේ online ගෙන්වා ගන්න බැරි ද?
අපේ දේ ඉදිරිපත් කිරිම අගය කරනවා. සුබ පතනවා
ගොඩක් ස්තූතියි ❤️❤️
අනේ අක්කේ මට ආසයි ඔයා ගේ සාලය කොහොමද තියා ගන්නේ කියලා විඩියෝ එකක් දන්නකෝ අක්කේ ඉන්මන් ට
Nandage vidio harima
Usefull 😊😊😊😊😊
Nanda lassani ...
Ammage phn