ඔබටත් නිතරම කේන්ති යනවද?| welimada saddaseela thero bana 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 25

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @rashmikadahami8869
    @rashmikadahami8869 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු . මේ කරන්නා වූ පින හේතු කරගෙන ඔබ වහන්සේට වහ වහ නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @brokendoll8370
    @brokendoll8370 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 2 ปีที่แล้ว +2

    අවසරයි ස්වාමින් වහන්ස ඔබ‍ට වහන්සේ විසින් වර්තමානයේ සමාජ සෝදනයට karana ලද ධර්ම දේශනාවලින් සමාජයේ එක් අයෙක් හෝ නිවැරදි වේනම් එම පිනෙන් ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධ වේවා ❤🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !!!.
    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏 .
    සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .

  • @sl6816
    @sl6816 2 ปีที่แล้ว

    උතුම් වූ නිවනම අත් වේවා🙏🙏🙏🙏

  • @thilinimadushika2995
    @thilinimadushika2995 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු !...🙏🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sadewbro7136
    @sadewbro7136 2 ปีที่แล้ว +1

    පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායුෂ. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @poornikapoornika3468
    @poornikapoornika3468 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🌹🌹🌹 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @rasikaupamali1115
    @rasikaupamali1115 2 ปีที่แล้ว

    Oba wahanseta uthum nirwanaya saksath karagenimata heki wewa

  • @nadikalakmali4120
    @nadikalakmali4120 2 ปีที่แล้ว +1

    Theruwn saranayi දීර්ඝායුෂ ape hamuduruwnee 🙏🙏🙏

  • @buddinidisanayaka4858
    @buddinidisanayaka4858 2 ปีที่แล้ว +1

    Sadu 🙏🙏🙏sadu daham asu pin balen mage sithen wairaya krodaya dwesaya duruwewa.🙏🙏🙏daham larunu kiyadun obawahanseta deergayu wewa🙏🙏🙏🙏🙏🙏

  • @thakshilathakshila4861
    @thakshilathakshila4861 2 ปีที่แล้ว +3

    සාධු සාදු මේ පිං බලයෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @uddikasapumal3217
    @uddikasapumal3217 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @supunithisara187
    @supunithisara187 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @damithkanchana899
    @damithkanchana899 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @thisarajayalath2469
    @thisarajayalath2469 2 ปีที่แล้ว +1

    Said,sadu

  • @vblogs4549
    @vblogs4549 2 ปีที่แล้ว

    tharaha yanne ape hamuduruwane niyama rajek nethi nisa

  • @raniliyanage8719
    @raniliyanage8719 ปีที่แล้ว

    Svaminimagedhuvatavayasa37mekikiyanadheahannenathavathbanakahannenahoyanasesathamagaanuminisuntmadeelanathikranavameyatamokadhakaranne

  • @iresharozairo9317
    @iresharozairo9317 2 ปีที่แล้ว

    Me pinata daayaka wenne kohomada

  • @sasindumuthusara
    @sasindumuthusara ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏

  • @Kalpanisandarenu
    @Kalpanisandarenu ปีที่แล้ว

    Sadu sadu