ගුණවතුන්ගේ දෑස් තෙත්වන කතාව (වෙස්සන්තර ජාතක වර්ණනාව) | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +38

    අප හදවතට මෙතරම් වේදනාවන් දැනෙනවානම් එදා ඒ පින්වත් දේවිය රාහුලමතා යසෝදරා උත්තමාවියගේ හදවත මොනතරම් නම් වේදනා දී දුක දරා සිටියේ ද අහෝ ඒ උත්තමාවියට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස,මෙම දේශනාව අහන්න ලැබුනේ පිනකට.අපේ කරදර මොනවද කියලා හිතෙනවා මේපින ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබත්වා නමෝ බුද්ධාය

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 3 ปีที่แล้ว +47

    🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන උතුම් ධර්මය ඇසෙන විට දුකින් පිරුණු මගේ සිත නිවී සැනසෙනවා ඔබ වහන්සේ ට බොහෝ පිං 🙏🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ⁣ලෝකු සුවාමින් වහන්සේත් මෙ දර්ම දේ්සනාව දේශනා කල ඔබ වහන්සේත් ඇතුළු අනිකුත් සියලුම සුවාමින් වහන්සේලා නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලැබේවා .තේරුවන් සරනයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @danushasilva1540
    @danushasilva1540 3 ปีที่แล้ว +27

    මම ගොඩක් ආසයි ඔබ වහන්සේගේ බන අහන්න.කරැනු හොදින් පැහැදිලි කරනවා.අපේ හාමුදුරුවන් ට තේරැවන් සරනයි .🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +116

    නමෝබුද්ධාය! ඔබවහන්සේට මේ ගව්තම බුද්ධ ශාසනය තුලදීම
    චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීමට හේතු වාසනා වේවා තෙරුවන් සරනයි !

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @danushkajayamal7890
      @danushkajayamal7890 2 ปีที่แล้ว

      සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏

  • @heshanravihansa2844
    @heshanravihansa2844 2 ปีที่แล้ว +31

    අවුරුද්දකට පස්සෙත් මම අහනවා මේ බණ (2022.06.17) පින්වත් ලොකු ස්වමීන්වහන්සේ ඇතුලු සියලූම මහමෙව්නාවාසී සිල්වත් මහා සඟරුවන චිරාත් කාලයක් සුවසේ වැඩ වාසය කරත්වා...🙏🙏🌼🍃

  • @usmotivation2506
    @usmotivation2506 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු....මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ඌ නිර්මල දාහම ඒ ආකාරයෙන්ම දේශනා කරනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී නිවන් පිණිස ම් හේතුවේවා....ඒ තරම්ම ලස්සනට ඔබ වහන්සේ ධර්මය දේශනා කරනවා....අහන්න අශයි...සාදු සාදු සාදු...

  • @menakabandara7093
    @menakabandara7093 3 ปีที่แล้ว +146

    මේ වගේ කාලෙක ආදරයේ නාමයෙන් රාගිකව ගෙවන අපේ ජීවිත වලට සැබෑම ආදරය පෙන්වාදී අපිව යහ මගට යොමු කරන ඔබවහන්සේට ගොඩක් පින්...🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +6

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @sdmusicstudio8870
      @sdmusicstudio8870 3 ปีที่แล้ว

      රුවන්වැලි_මහා_සෑ_රදුන්_ප්‍රාතිහාර්‍ය_දක්වන_අති_දුර්ලභ_දර්ශනයකි.
      A rare sight showing the miracle of Ruwanweli Maha Se Radun
      ලොවුතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ බලය සත්ත්‍යයක් බව ප්‍රත්‍යක්ෂ කරලන්නා වූ මෙම දර්ශනය බෞද්ධාගමික,අන්‍යාගමික,නිරාගමික සියලුම ජනයා අතරේ පිං පිණිස බෙදා හරින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
      තෙරුවන්_සරණයි...!! සාධූ..සාධූ..සාධූ...!!!
      තෙරුවන්_සරණයි...!!!

    • @somasirisiripala1189
      @somasirisiripala1189 3 ปีที่แล้ว +1

      එහෙමයි!! සැබෑම සත්‍ය පිවිතුරු ආදරය සොයා ගිය බුදුන්ගේ ඪ්හර්මය අපට කියාදීමට බොහෝ පින් ස්වාමින් වහන්ස!!

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      @@sandunivihara එහෙම ආදරයක් කියලා එකක් නෑ.
      ලෝභයක් තමා ආදරය කියන්නේ.
      ඔය හැමෝම මුලාවෙලා ඉන්නේ ඒකෙ තමා.
      ලෝභමූලික අකුසල චෛතසිකයක්

    • @dammikakumara6219
      @dammikakumara6219 3 ปีที่แล้ว +1

      @@ShraddhaTV Won

  • @sameerabandaranayaka187
    @sameerabandaranayaka187 3 ปีที่แล้ว +58

    🌻🌻🥀🥀ජේවිතෙ ආපු ප්‍රශ්න වලට පිලිතුරක් නැතිව අතරමං උන මට බලාපොරොත්තුවක් ඇති කලේ ඔබ වහන්සේගේ පින්වත් බුදු වදන් ...කොපමණ කල්පනා කලත් පිලිතුරක් නැති මගෙ ජේවිතෙ තුනුරුවන් සරනින් අදටත් තාමත් ජිවත් වෙනව ඔබ වහන්සෙට පින් සිදු වෙන්න .කාලය පිලිතුරක් දෙනකන් මම තාමත් ඉවසනවා ස්වමින් වහන්ස....මා වැනි තව කිදෙනෙකු නම් ඔබ වහන්සේ ජිවිතය දිලා ඇතිද....?එ පින් බලයෙන් ඔබ වහන්සේ ට නිවන දුර නොවෙවා.......🌹

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +8

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @diushatharun1233
      @diushatharun1233 3 ปีที่แล้ว +7

      තෙරුවන් සරණයි

    • @amadiskitchen1728
      @amadiskitchen1728 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @nelumkumari2828
    @nelumkumari2828 3 ปีที่แล้ว +3

    පිංවත් සුවාම්න් වහන්සේ දේශනා කරන දහමි කරැනු ජිවිතයට මුහුන දෙන්න නොසැලි ගමන් කරන්න ආශීර්වාදයක් ජිව්ත ජිවත් කරන දහම් දේශනා සිත් වලට කාවද්දන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂම ලබත්වා🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @lasayasandali4872
    @lasayasandali4872 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏 හිත ගොඩක් සැනසුනා පින්වත් සද්දාසිල ස්වාමින් වහන්සෙට මගේ නමස්කාරය 🙏🙏

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා ව උතුම් පාරමිතාවක් ම වේවා බුදු ගුණ අනන්තයි මගේ බුදු පියාණන් වහන්සේ ජිවමානයී සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @LahiruHerath-l7o
      @LahiruHerath-l7o 7 หลายเดือนก่อน

      😂

  • @buddhikamadhurabuddhika5028
    @buddhikamadhurabuddhika5028 3 ปีที่แล้ว +9

    පිංවත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අහලා අපි නෙදන්න ගොඩක් දේවල් දැන ගත්තා.... පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... නිවන් දකිනා තුරු සත්පුරුෂ ඇසුරම ලැබේවා !!!!!

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Duppath ayata issarahata udaw karanna hitan channel ekak heduwa ...
      You tube...api Korean GIA...channel ekata
      Ekathuwenna ...

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අති ගම්භීරයි ඔබ වහන්සේගේ ධර්ම දේශනය . බුද්ධ ආශ්චර්‍යයට නමස්කාර වේවා !

  • @subodhasachintha6439
    @subodhasachintha6439 3 ปีที่แล้ว +10

    සත්පුරුෂ ධර්මයක් මෙතරම් ජනප්‍රිය වීමනම් ආශ්චර්යයක්ම ය.
    මෙයයි නිර්මල ධර්මයේ ආනුභාවය.
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු......තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ

  • @paranagamagepriyanthi4092
    @paranagamagepriyanthi4092 2 ปีที่แล้ว +5

    සාදු, සාදු, සාදු මෙම ධර්ම දේශනාව උතුම් නිවන් අවබොධ කරගැනීමට උපකාර වේවා ගරු ස්වාමීන් වහන්සේට

  • @sameerabandaranayaka187
    @sameerabandaranayaka187 3 ปีที่แล้ว +181

    🥀🥀🌻පින් වත් ස්වමින් වහන්ස දැන් වෙලාව රාත්‍රි 12.45 ... වසර ගනනක් ඔබ වහන්සේගේ මුවින් පිට උනු බුදු බන මගෙ ජේවිතෙ ට කෙතරම් සමිපද....මෙතෙක් කල ඔබ වහන්සේගේ ධර්ම දෙශනා අහන්න මම වසර තුනක ඉදන් ඇබ්බැහි වෙලා .මහ රැ යාමයෙත් බ්

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +16

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @xtratelecom1035
      @xtratelecom1035 2 ปีที่แล้ว +6

      මම. වගේ

    • @nadeekadissanayake5964
      @nadeekadissanayake5964 2 ปีที่แล้ว +4

      🙏🙏🙏 ඔබ මෙන්ම මමත්

    • @Mel_Jay_
      @Mel_Jay_ 2 ปีที่แล้ว +4

      මමත්

    • @eranjanirambukpotha749
      @eranjanirambukpotha749 2 ปีที่แล้ว

      99ìooouýhhhjjugyuyuuuuhjjjjhhggghbbn00jĺ989ĺ

  • @ImashiniBandara-g9k
    @ImashiniBandara-g9k 7 หลายเดือนก่อน +1

    මොන ප්‍රශ්නේ තිබ්බත් බණ පදයක් ඇහෙද්දී හිත සැනෙසෙනවා. සාදූ සාදූ අපගේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +8

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @tharangakumarathunga4373
    @tharangakumarathunga4373 3 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු ..බොහෝ ජනයාගේ හිත සුව පිණිස මෙම දහම් දේශණා හේතු වෙවා...ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +35

    🙏🙏🙏නමස්කාර වේවා
    අපගේ පින්වත් ලොකු සුවාමින්වාහාන්සෙටත් සියළුම සග රුවන නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා..
    මගේ පින්වත් සුවාමින්වාහාන්සේ දාහාම් රසයෙන් මේ ලෝකේ දුක්‌ ගිනිවලින් දැවෙන මිනිසුන්ගේ සිත් අමා
    දාහාමින් සිසිල් කරනවා මගේ ගුරු දෙවිදුන් දර්මය දේශනා කරද්දී මේ තරම්
    දාම් රසයක් ගුරු දෙවිදුනි ඔබ වාහාන්සෙට මේ ගෞතම බුද්ද සාසනය
    තුලදීම චතුරාර්ය සත්තී දර්මය
    අවබෝද ව් නිවනින්ම සැනසෙන්න
    ලැබේවා මේ බුද්ද සාසනය දාහාම්න්
    පෝසණය කරන ඔබ වාහාන්සේට
    නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා
    තුනුරුවන් සරණයි 🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Youbtube ...api korean GIA....channel eka ...balanna ...
      Duppath aya wenuwen heduwr

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +40

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @rmc3567
    @rmc3567 3 ปีที่แล้ว +54

    ලංකාවේ ඉන්න හැම ස්වාමින් වහන්සේලාම මේ විදියට දර්මය ප්‍රචාරය කරනවානම් ලංකාව දර්මද්වීපයක්ම වෙයි.තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika036 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺💮💮🙏🙏🙏🙏 කියන්න වචන නෑ ස්වාමීන්වහන්ස දේශනාව අවසන් වෙනකන් ශ්‍රද්ධාවෙන් හිත තෙත් කරන් ඇහුවා. පුදුම සතුටක් දැනෙන්නෙ මෙවැනි ධර්ම දේශනාවන් අද කාලේ අහන්න ලැබීම ගැන..ඔබවහන්සේට තෙරුවන් සරණයි...! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා...!

  • @nimalsantha5060
    @nimalsantha5060 3 ปีที่แล้ว +83

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @pssriyani5121
    @pssriyani5121 3 ปีที่แล้ว +24

    ඔබ වහන්සේලට නිදුක් නිරෝගි සුවයම ලැබේවා.තවතවත් ධර්මය අපහට කියා දිමට නිරෝගි සුවයම වැඩි වැඩියෙන් ලැබේවා .සාදු සාදු සාදු තෙරැවන් සරණයි .

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sudathsanjeewa3547
    @sudathsanjeewa3547 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මං ආසයි බන අහන්න මගේ හිතේ ආසයි ඔබ වහන්සෙ වඩම්මලා බන කථාවක් අසන්න ඒත් මට තවම එහෙම කරන්න වත්කමක් නැ බලාපොරොත්තූවෙන් ඉන්නනවා ඔබ වහන්සේට ගොඩාක් පිං අපිට ධර්මය කියා දෙනවාට ඔබ වහන්සේට නිරෝගි වේවා සාධු සාධු සාධූ

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි, සාදු සාදු සාදු.ඔබගේ ඒ උතුම් ප්‍රාර්ථනාව කවදා හෝ ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා...🙏🙏🙏

  • @dilhanigalagedara2570
    @dilhanigalagedara2570 3 ปีที่แล้ว +72

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු මහ සග රුවනට නමස්කාරය වේවා ...නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 3 ปีที่แล้ว +7

    🏵️🌸🌼🌻💐🌷🌹🌺....
    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි
    සාදු සාදු සාදු ....!!!🙏🙏🙏
    තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!!
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....

  • @priyanthaamarathunga5461
    @priyanthaamarathunga5461 3 ปีที่แล้ว +9

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා නිසා මා අතිශයින් පැහැදුණි වඩින්න අපේ පාසලට උතුම් සද්ධර්ම දේශනා වක් වෙනුවෙන් ඔබවහන්සේට තෙරුවන් සරණ වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @Dhammobhsa
    @Dhammobhsa 3 ปีที่แล้ว +39

    අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!
    මාගේ කල්‍යාණ මිත්‍ර වූ ,පරම පූජනීය වැලිමඩ සද්ධාසීල පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!
    ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා !!!!
    ශ්‍රද්ධා සීල ශ්‍රැත ත්‍යාග ප්‍රඤ්ඤා යන සේඛ බල ධර්මයන්ගෙන් වැඩෙත්වා !!!
    ගෞතම සසුනේ පිහිට ලැබේවා !!!
    මේ ගෞතම බුද්ධ සාසනය තුල දීම ස්වාමින් වහන්සේ ට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවායී ප්‍රාර්ථනා කරමි....
    සීවලීපුර ධම්මෝභාස ආයුෂ්මතුන් වහන්සේ විසිනි

  • @maheshikanayanamali1000
    @maheshikanayanamali1000 3 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ..ඔබ වහන්සේටත් පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සා වූ දම් දේශනා තව තවත් අප වෙනුවෙන් දේශනා කිරීමටත් , සසර දුක් නිවා කෙටි කර ගැනීමටත් අමා මහ නිවනින් සැනසීමටත් මේ පින් හේතු වේවා වාසනා වේවා. 🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +45

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +18

    🙏 සාදු🙏 සාදු🙏 නමස්කාර වේවා වැදගත් දර්ම දෙශනාව පසලොස්වක පොහො දිනයක් ස්වාමීන් වහන්ස 🙏 සාදු🙏 නමස්කාර වේවා තෙරුවන සරණයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +21

    පපුව පැලෙන්න තරමි වෙිදනාවක් හිතේ දරාගෙන ඇස් වලින් කදුළු වැටෙද්දි ධර්ම දේසනාවට පවන් දුන්නේ ඔබ වහන්සේට බොහෝම පිං 🙏🙏🙏

    • @sankakumara4373
      @sankakumara4373 2 ปีที่แล้ว +1

      Ayeth dukak danenna epa budusarnai

  • @shanikashanika3923
    @shanikashanika3923 3 ปีที่แล้ว +43

    තුන් ලොවට අග්‍ර වූ බුදු පියාණන් වහන්සේ මම සරණ යමී!!!
    🙏 මාගේ නමස්කාරය වේවා 🙏😇
    පිං වත් සද්ධාසිල ස්වාමින් වහන්සේට ඇතුලු සියලුම සංඝ රත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    මා මෙන් ම සියලුම සත්වයෝ
    🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @kanishkarukshan7108
      @kanishkarukshan7108 2 ปีที่แล้ว +1

      🙏🙏

  • @udani9763
    @udani9763 3 ปีที่แล้ว +26

    බොහෝ පිං සිදුවේවා , වීඩියෝව අප්ලෝඩ් කලාට,,,,, 26- 27 දෙදින තුලම විකාශය වූ ධර්ම සාකච්ඡා , ධර්ම දේශනාත් අප්ලෝඩ් කරනවනම් ගොඩක් පිං, මන්ද අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ වැඩසටහන් අසන්නට දකින්නට නොහැකි වීම.
    තෙරුවන් සරණයි...!!!!
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ayeshmaamarasinghe1669
    @ayeshmaamarasinghe1669 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු..අපිට මෙහෙම බණ පදයක් අහන්න සලස්වාදෙන සියලු දෙනාටම ඉක්මන් ආත්ම බවයකදී මේ සසරින් මිදීමට මේ පිං හේතු වේවා වාසනා වේවා!🙂

  • @nimalsantha5060
    @nimalsantha5060 3 ปีที่แล้ว +36

    ඉතමත් වටිනා දර්ම දෙසනයක් අපේ ස්වාමින් වහන්සේට දිර්ග ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Ekaparak ..youtube ....api korean gia...
      Channel eka balanna ...duppath aya wenuwen ...ganna uthsahayak

    • @chamilawijesundara23
      @chamilawijesundara23 3 ปีที่แล้ว

      Harima watinawa may darma danayata,suwaminwahansa obata pin ape neth padanawata🕊️🌼🌼sadu sadu

    • @chamilawijesundara23
      @chamilawijesundara23 3 ปีที่แล้ว

      Siyalu sathwayo niduk wethawa nirogi wethawa suwapath wethawa

    • @chamilawijesundara23
      @chamilawijesundara23 3 ปีที่แล้ว

      Yasoda uthamawiyage piluruwak ganne khonda suwamin wahansa

    • @chamilawijesundara23
      @chamilawijesundara23 3 ปีที่แล้ว

      Sadu sadu sadu sadu 🌼🕊️

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +9

    පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා...!!!🌼🙏🌼🙏🌼🙏
    මහ පොළොව පරදවා ,අහස පරදවා,සියලු දේ පරදවා ඇස්,මස්,ඉස්,ලේ,ඇට,ඇට මිඳුළු පරදා මහා දන් දුන් අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🥺🙏🌼
    ඒ උතුම් බෝධිසත්වයන් වහන්සේ දුන් මහා දන් සාදු කිය කියා අනුමෝදන් වූ මේ තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🥺🙏🌼
    පරම පූජනීය මාගේ සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වන්ත මහා සංඝ රත්නය නිදුක්,නීරෝගී,සුවපත් වේවා!!!දීර්ඝායුෂම ලබත්වා...!!!මේ ගෞතම සම්බුදු සසුන තව තවත් බුබුළුවාලීමටම ඔබ වහන්සේලාට වාසනාවම ලැබෙත්වා...!!!ඔබ වහන්සේලා මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා...!!!
    🙏🌼🙏🌼🙏🌼🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +55

    මම ඊශ්‍රායලයේ වැඩ කරන්නෙ රාත්‍රි 12 ඇහැරුනා බණ කතා 2 ඇහුව මේ බණ් අහද්දි නින්ද අහලකවත්නෑ පුදුම සර්ධාවෙන් බණ ඇහුවා වෙලාව 3 යි සිත හරිම සැහැල්ලුයි තෙරුවන් සරණයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +3

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @shalikadilhani3090
      @shalikadilhani3090 3 ปีที่แล้ว

      Ghetto o

    • @thakshilaharshani8137
      @thakshilaharshani8137 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼

    • @manjulasarath6702
      @manjulasarath6702 2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @yamunapitiwalaliyana2680
    @yamunapitiwalaliyana2680 3 ปีที่แล้ว +9

    ලක් දිව. පහල වු දහම් අනර්ඝ රත්නයකි.ස්වාමින් වහන්සේ ඔබ.🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @prabashwarijayatilaka1963
    @prabashwarijayatilaka1963 3 ปีที่แล้ว +18

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝයුෂ ලැබේවා... මෙවැනි සුමදුර ධර්ම දේශනා තව තවත් අපට අහන්න ලැබේවා..🙏🙏🙏

  • @sandunivihara
    @sandunivihara 3 ปีที่แล้ว +188

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු🙏🙏🙏.. වල් පල් trending එන කාලෙක මෙවැනි වටිනා දේශනාවක් දැකීමත් සතුටක්. 😌

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +15

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 3 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @chamoddilsika4564
      @chamoddilsika4564 3 ปีที่แล้ว +5

      බුදුසරණයි

    • @sarathkumara2077
      @sarathkumara2077 3 ปีที่แล้ว

      @@ShraddhaTV q

    • @nadeekaniroshini1878
      @nadeekaniroshini1878 3 ปีที่แล้ว +6

      බණ kiyala ada kale anunge oopa දුප අහන kle me wage බණක් ඇසීමට අපි godak pin karala thiyanawa

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය !!!..අපගේ ගුරු දෙවිදුට මාගේ නමස්කාරය වේවා !!!..උතුම් මහ සඝ රුවනටත් මාගේ නමස්කාරය වේවා !!!..උතුම් මහ සඝ රුවනට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වෙත්වා !!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @chaandaniwijethunga3778
      @chaandaniwijethunga3778 ปีที่แล้ว +1

      සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @AyeshaMadushani-ud1ix
    @AyeshaMadushani-ud1ix ปีที่แล้ว +1

    මමත් ඔබ වහන්සේගේ බණ අහන්න ඇබ්බැහි වෙලා ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි සම්මා සම්බුදු සරණයි

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...එය නම් ඔබට යහපතක්මයි...🙏🙏🙏 ඇබ්බැහි වෙන්න සුදුසුම දේට ඇබ්බැහි වෙලා..🙏🙏🙏

  • @susanthidilrukshi4760
    @susanthidilrukshi4760 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..ධර්මදේශනාව අසා මමත් අනුමෝදන් වූවාය..ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @samanmalidisanayaka8518
    @samanmalidisanayaka8518 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 හිත සනසන වටිනා බණ පදයක්💗

  • @TheLastPrince336
    @TheLastPrince336 2 ปีที่แล้ว +48

    මගේ ආස්වලින් කඳුළු වැටුණා...😭😭මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🌸🙏♥🙏☸🙏

    • @SasinduDilshan-w4z
      @SasinduDilshan-w4z ปีที่แล้ว +3

      එහෙම තමයි හදවතින්ම බුදුසරණ ගිය අය.❤

  • @samadilanka1787
    @samadilanka1787 2 ปีที่แล้ว +1

    සාදු සාදු තව තවත් මෙවැනි ජාතක කතාව කථාව සිහිපත් කරන්න අපේ ස්වාමීන්වහන්සේට ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @vijithavijitha5708
    @vijithavijitha5708 2 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ 🙏❤️ මේවගේ බණක් අහන්න ලැබුන එක ගොඩක් සතුටුයි..❤️❤️❤️

  • @erandaaberathna6011
    @erandaaberathna6011 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු මාගේ බුදු රජානන්වහන්සේට මේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +13

    🙏🙏 ලෝකයෙහි කිසිවක් උපාදානය නොවේවා. 🙏🙏🙏🌸🌸උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🌸🌸.නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි .

  • @Madu-g8u
    @Madu-g8u 9 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී බව ලබෙත්වා.. සසර දුකින් මිදී අමා මහ නිවන් සුව අවබෝධ වෙත්වා.. සියලු සත්වයන් දුකින් මුදවා ගැනීමට හැකියාව ලැබෙත්වා.. පින්වත් මිනිසුන් දුකින් එතෙර කරවා ගැනීමට හැකි වෙත්වා.. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @firefliessanchaladilhari868
    @firefliessanchaladilhari868 3 ปีที่แล้ว +12

    මේ ධර්ම දානයට අත හිත දෙන සියලු දෙනටත් ශ්‍රද්ධා රූපවාහිනී සේවය පවත්වාගෙන සියලු දෙනාටත් ධර්මාවබෝධයම වේවා..

  • @pramodlaksaru4305
    @pramodlaksaru4305 3 ปีที่แล้ว +7

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ..මම ඔබ වහන්සේගේ දේශනා නිතරම අහනවා ඒක දැන් මගේ පුරුද්දක් වෙලා...ඔබ වහන්සේට නිවනට දුර නොවේවා ..

  • @malshandisnaka1681
    @malshandisnaka1681 3 ปีที่แล้ว +7

    අනිත්‍ය වූ දේවල් තුල ඇලිල ඉන්න සියලු සත්වයො සසරෙන් එතෙර කරන්න ධර්මය දේශනා කරන ඔබ වහන්සේට පින් අත් වේවා!!...බුදුන් දැක නිවන් දකීවා!!🙏❤...සාදු...සාදු...සාදු...🙏❤🙏❤🙏

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ... මහ පොලොව කම්පා කරමින් දන් දුන්අප මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ... සියලු දේවියෝද මේ පිං අනුමෝදන් වේවා ... සියලු දේනාටම උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .... තෙරුවන් සරණයි ...

  • @니루-p9u
    @니루-p9u 3 ปีที่แล้ว +21

    පින්වත් ගරැ ස්වාමීන් වහන්ස .කප්රැක් පූජාවෙහි ඇති ආනිශංස මීලග
    වැඩ සටහනකදී විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිම්.🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +4

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @ShraddhaTV
    @ShraddhaTV  3 ปีที่แล้ว +19

    සිරිමත් වෙසතුරු දාව පොත ලබා ගැනීමට mahamegha.store/sirimath-wesaturu-dawa/

    • @chandaniwickramasinghe6468
      @chandaniwickramasinghe6468 3 ปีที่แล้ว +1

      පින්වත් ස්වාමින් වහන්සේට නිවන දුර නොවේවා

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +7

    ආශ්චර්යයි පින්වත් ස්වාමීන් වහන්ස ආශ්චර්යයි 🙏🥺♥️ ඔබ වහන්සේට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස 🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 2 ปีที่แล้ว +32

    ස්වාමීනී..නොදන්න බොහෝදේ දැන ගත්තා.ඇග කිලිපොළා ගියා.සසරේ අනිත්‍යය තේරුම් ගත්තා..නිදුක් නීරෝගී බව.ඔබ වහන්සේට.ලැබේවා!!!!!

  • @DSNiiiii88
    @DSNiiiii88 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!!!

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +7

    ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේ ලා ට තව තවත් මේ දහම බබළවන්නට ශක්තිය ධ්‍යර්‍යය ලැබේවා ,ලැබේවා .......🙏🙏🙏

  • @u.design-fashion-hub
    @u.design-fashion-hub 3 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු ...🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +3

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @renukahewage1606
    @renukahewage1606 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා කීපයක් trending වෙලා තීනව ගොඩක් සතුටුයි ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇසීමට මා ගොඩක් කැමති යි ධර්මය දේශනා කරමින් මිනිසුන් ධර්ම මාවතට ගැනීමට ඔබ වහන්සේ ට හැකිවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @ByZero137
    @ByZero137 3 ปีที่แล้ว +27

    කදුළු පිහ දදා ඇහුව දහම් දේශනාවක්..ධර්ම දානය දුන් සැමට අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🌸

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +4

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @thivankasamarakoon3196
      @thivankasamarakoon3196 3 ปีที่แล้ว +3

      🙏🙏🙏

  • @palliyagemiuranganamadusha4784
    @palliyagemiuranganamadusha4784 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි.තව බොහෝ කාලයක් මෙලෙස අපිට ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @slcatun5880
      @slcatun5880 3 ปีที่แล้ว +1

      🦌🦌🦌

    • @slcatun5880
      @slcatun5880 3 ปีที่แล้ว +1

      🎧🐆🐆

    • @slcatun5880
      @slcatun5880 3 ปีที่แล้ว +1

      🌧️⛄☃️☸️☸️☸️🪔🪔🪔🪔🥼🥼

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +4

    බුදුන් වහන්සේටත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @e.g.amalinimsara4958
    @e.g.amalinimsara4958 2 ปีที่แล้ว +22

    මාගේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා....අමා මහ නිවනින් සැනසීම ලැබේවා....සාදු සාදු සාදු....

  • @user-official-thilina
    @user-official-thilina 2 ปีที่แล้ว +10

    😔මගෙ බුදුරජාණන් වහන්සෙ මන් වෙනුවෙන් නේද මේ කැපකිරීමක් කරේ.ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පා මුල පා දූවිල්ලක් වේවා🙏

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිදුක් නීරෝගීමත් වේවා .. තෙරුවන් සරනයි

  • @chinthakagandolahegedara367
    @chinthakagandolahegedara367 3 ปีที่แล้ว +90

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවායි හදවතින්ම සෙත් පතනවා 🙏🙏

  • @srima8940
    @srima8940 3 ปีที่แล้ว +32

    සාදු සාදු සාදු!!!
    නමෝ බුද්ධාය
    තෙරුවන් සර්ණයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @nethuvedio892
    @nethuvedio892 3 ปีที่แล้ว +10

    කනට මී පැණි වක්කරනවා වගේ හිත නිවෙන බුදු බණ. සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😌😌😌😌

  • @ravindralakmal6709
    @ravindralakmal6709 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට..

  • @prageethwimalasena2934
    @prageethwimalasena2934 3 ปีที่แล้ว +20

    ඔබ වහන්සෙට බොහොම ස්තූතියි අපිට මේ වගෙ කරුනු කියලා දෙන එක 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slpicca2711
    @slpicca2711 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට සසර ගමන දිගු නොවේ වා ❤
    තව තවත් දිගු කාලයක් නිරොගීව බොහෝ දහම් කරුනු දේශනා කරමින් මේ පවුකාර මිනිසුන්ගේ සිත් පහන් කිරීමට ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා.
    ඔබ වහන්සේට බොහෝ පින් ❤

  • @tharindiniwarthana2451
    @tharindiniwarthana2451 3 ปีที่แล้ว +49

    සාදු සාදු සාදු 🙏🙏 සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!!..නීරෝගි වෙත්වා!!...සුවපත් වෙත්වා!!...🙏☸️

  • @susanthaariyarathna76
    @susanthaariyarathna76 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට මේ ශ්‍රාද්දා නාලිකාවට අපි සදා නයගැතියි.....

  • @ruwaniprasadi7946
    @ruwaniprasadi7946 3 ปีที่แล้ว +15

    පින් වත් සුවාමින් වහන්සේගේ බන ඇසුවේ mi dan වේලාව 1:12 ada mama ජිවිතය වටහා ගත්තේ ය ඔබ වහන්සේ ට පින් 🙏🙏🙏

  • @lakshikasanduni5096
    @lakshikasanduni5096 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේලාගේන් බුදු බණ ඇසූ වාර බොහොමයි. මගේ හිත වැටුණු තැනින් නැගිටින්න උදව් උනේ ශ්‍රද්ධා බණ දේශනා.

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @nilusharanasinghe549
    @nilusharanasinghe549 3 ปีที่แล้ว +13

    සාදූ සාදූ සාදූ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      You tube eke ....api korean GIA...kiyala search karanna....
      Duppathun wenuwen heduwe ...
      Ekathuwenna

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sandunikawshalya5019
    @sandunikawshalya5019 3 ปีที่แล้ว

    බැදීම් හැමදේම අනිත්යයි.කවදහරි අපි මේ ලෝකෙන් යන බව දැනගෙන කටයුතු කල යුතුයි.එවිට බොහෝ දේට විසදුම් ලැබේ.ඔබ වහන්සේගේ දේශනා මගේ ජීවිතේ ගොඩක් දේ වෙනස් කරා.ඔබ වහන්සේට මේ සියලුම පිං අනමෝදන් කරමි.අනුමෝදන් වේවා🙏🏼🙏🏼🙏🏼හැකි නම් ඔබ වහන්සේව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් ලබා දෙන්න...

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว +26

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාම්න් වහන්සේ ඇතුළු සියලු ස්වාම්න් වහන්සේලාට නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා ......

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @somawathithennakoon1302
      @somawathithennakoon1302 3 ปีที่แล้ว

      Sadu.sadu.sadi

    • @somawathithennakoon1302
      @somawathithennakoon1302 3 ปีที่แล้ว

      Thruwan.saramayi

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +1

    සාදු ...........සාදු ..........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!
    උතුම් ධර්ම දානමය කුසල් සපිරේවා !!
    මේ සියලු පින් කුසල් අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට පාරමීතා පූර්ණයක්ම වේවා !!
    සම්මා සම්බුදු සරණයි !!

  • @sameerasmr6217
    @sameerasmr6217 3 ปีที่แล้ว +34

    කෝටියක් උපකාර එකම දෙයකින් අමතකයි...
    ඒ උත්‍තම පුරුෂයන් හට එසේ වී නම්, අපට මේ වෙන කරදර මොනවද...
    විශාල පිනක් කරලා හෝ කෙටි සතුටක් ලබන්න බැරි මේ මහා...
    නැති වෙනකොට නැත්තටම නැති වෙන්නා වූ මේ මහා...
    - සසර -
    සාදු සාදු සාදු...!!! 🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +4

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @පිවිතුරුනිවන්මගසොයා

    මිහිරි මී පැණි සේ ධර්මය දේශනා කරන පින්වත් ස්වාමින්වහන්ස, ඇස් වලට කඳුළු ආවෙ මට විතරද කියා සිතුනා... තුන් ලෝකෙට අග්‍ර මගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ආර්ය මහා සඟරුවනට මාගේ නමස්කාරය වේවා...

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +24

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @themiyadissasekara5288
    @themiyadissasekara5288 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏
    තරුණ ජීවිත වලට ඔබ වහන්සේ කදිම උපකාරකයෙක් 🙏
    දැනුවත්ව හෝ නොදැනුවත්ව,
    අවසන් කරගන්න හිතපු ජීවිත ධර්ම මාර්ගයේ ගමන් කරවන්නට ඔබවහන්සේට තිබෙන්න ඉතා විශිෂ්ඨ හැකියාවක්. වඩ වඩාත් ධර්ම ප්‍රචාරණ කටයුතු කර තරුණ ජීවිත අර්ථවත් කරන්නට ඔබවහන්සේට තවතවත් හැකියාව ලැබේවා! දීර්ඝායු ලබත්වා! 🙏❣️

  • @kavinduprabath1953
    @kavinduprabath1953 3 ปีที่แล้ว +123

    මහමෙව්නාව නැමති අහස් ගැබහි, පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ නැමති හිරු මඩලින් පෝෂණය වෙමින්, කෙලෙස් බරිත සිත් සතන් දහමින් නිවි සනසාලන සඳ මඩලක් බදු පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලබත්වා..🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +8

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු 🙏🙏🙏
      අනිවාර්යයෙන්ම 🙏
      හරියටම හරි.. ❤

    • @rasikawijekoon1960
      @rasikawijekoon1960 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @kumarajayakody9891
      @kumarajayakody9891 3 ปีที่แล้ว +1

      @@ShraddhaTV sà@,

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +1

      Wow... සුන්දර වචන ටිකක් කියවන්න ලැබුනා... අගෙයි.. බොහොම අගෙයි.. තෙරුවන් සරණයි.. නමෝ බුද්ධාය..

  • @vimalbogahawatta
    @vimalbogahawatta 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🙏🙏🙏
    අසිරිමත් දේශනාව 🙏🙏🙏 ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏
    උතුම් නිවන් පිනිසම හේතු වේවා 🙏🙏🙏 සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +19

    සාදු 🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා !!!

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Issara nitarama mahamewnawe hitiye ...duppathunta udaw karanna hitan ..channel ekak heduwa ...
      Youbtube ...api korean GIA...
      Ekathuwenna

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @nipunisannasooriya3428
    @nipunisannasooriya3428 3 ปีที่แล้ว +51

    ඔබ වහන්සේට නිවන දුර නොවේවා .....

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබවහන්සේගේ ධර්ම දේශනාව හොඳින් shrawanaya කලා ඔබවහන්සේට බොහොම පිං තෙරුවන් සරනයි 🙏