Asirimath Buddhathwaya - අසිරිමත් බුද්ධත්වය | සංවේදී කවිපෙළ - Massanne Vijitha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @jramesh3448
    @jramesh3448 3 ปีที่แล้ว +1872

    මම දෙමළ මටත් ආසයි කවි බණ අහන්න. බුදු සරණයි

    • @warunamadushanka9362
      @warunamadushanka9362 3 ปีที่แล้ว +115

      බුදු පියානන් වහන්සේගේ දර්ශනය සෑම කෙනෙකුටමයි.

    • @toonproduction9647
      @toonproduction9647 3 ปีที่แล้ว +8

      th-cam.com/video/ok_kyA2XLRs/w-d-xo.html

    • @yasindunilmina4491
      @yasindunilmina4491 3 ปีที่แล้ว +57

      බුදු සරණයි ඔයාට😃

    • @fifauapissa2637
      @fifauapissa2637 3 ปีที่แล้ว +14

      15ikwno1

    • @madhawajayampathi506
      @madhawajayampathi506 3 ปีที่แล้ว +8

      @@toonproduction9647 it to the

  • @tharangatharangab3633
    @tharangatharangab3633 4 ปีที่แล้ว +888

    නිවන් දකින තුරු,උපදිනා භවයක් භවයක් පාසා,බෞද්ධයෙකුම වී මා ඉපදේවා...!🙏🙏🙏

  • @manodya-g8d
    @manodya-g8d 3 ปีที่แล้ว +243

    විශ්වය පවතින තාක් කල් බුදු දහම තිබේවා 🙏☸️

    • @imeshamaduvanthi4870
      @imeshamaduvanthi4870 3 ปีที่แล้ว

      Jjjjjjihykiiijuujuiy

    • @arunasantha9679
      @arunasantha9679 2 ปีที่แล้ว +2

      Aniwa 🙏🏼🙏🏼🙏🏼

    • @magedaragamage9824
      @magedaragamage9824 ปีที่แล้ว +1

      ඒක් නැසෙන්නෙ නෑ එහෙම කරන්න බෑ❤

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 11 หลายเดือนก่อน

      ​@@magedaragamage9824අනිවාර්යයෙන්ම ❤

    • @LahiruCharuka
      @LahiruCharuka 11 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rathnakwt7324
    @rathnakwt7324 4 ปีที่แล้ว +577

    ,උපනුපන් හැම ආත්මයකම.මම.බෟද්ධයෙක්ම.වෙලා ඉපදේවා.

    • @rajithachandrarathna2473
      @rajithachandrarathna2473 3 ปีที่แล้ว +4

      aniwaryenma

    • @charukaisuru7348
      @charukaisuru7348 3 ปีที่แล้ว +12

      විකාර සින්දු අහනවාට මේ බන කවි පේල සිතට කොපමන සැනසිමක්ද

    • @charukaisuru7348
      @charukaisuru7348 3 ปีที่แล้ว +7

      බුදු බන අසන මේ රමේටම මතු බවයේත් ඉපදේවා

    • @subashinimarasinghe1484
      @subashinimarasinghe1484 3 ปีที่แล้ว +7

      අනේ මගෙත් එකම පැතුම ඒක නම්

    • @denethmaheesha288
      @denethmaheesha288 3 ปีที่แล้ว +6

      🙏🙏🙏🙏

  • @MrShort1999
    @MrShort1999 4 ปีที่แล้ว +2310

    මම කතෝලිකයෙක් . එහෙත් සෑමදිනම මෙ කවිපෙල අසනවා. සම්මා සම්බුදු සරණයි.

  • @AkashAkash-rh1go
    @AkashAkash-rh1go 3 ปีที่แล้ว +159

    මම හින්දු හැබැයි මේවා අහද්දි හරිම සැනසීමක් වගේම අති උතුම් ආගමක් අදහන්න පුලුවන් ❤️🙇

    • @Yash__4
      @Yash__4 3 ปีที่แล้ว +3

      ரொம்ப சந்தோஷம் ❤

    • @shashikamalinda9957
      @shashikamalinda9957 ปีที่แล้ว +3

      සංසාරෙ මොන ආත්මෙ හරි සත්‍ය වැටහෙනවා සහෝදරා .. මේක ඔයාගෙ සංසාරගමන කෙටිකරගන්න උදව්වක් කරගන්න 🙏

    • @PadmaWeerawardhana-r4l
      @PadmaWeerawardhana-r4l 5 หลายเดือนก่อน

      මෙය හැමෝටම පොදු දහමක්

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 3 ปีที่แล้ว +368

    මා මේ මනුස්ස ආත්මයේ ලැබූ වටිනාම සම්පත උතුම් ‍ශ්‍රී සද්ධර්මයයි!!!

    • @toonproduction9647
      @toonproduction9647 3 ปีที่แล้ว

      th-cam.com/video/ok_kyA2XLRs/w-d-xo.html

    • @brillianzlk5223
      @brillianzlk5223 3 ปีที่แล้ว +4

      උපදින හැම භවයක බුදුන් වහන්සේ පෙන්වා දුන් මග ගමන් කිරීමට හැකිවේවා. සෑම විටම මා හට බොහෝ ආශා සිත් පහල නොවේවා. මැදුම් පිලිවෙතේ ගමන් කිරීමට හැකිවේවා...!!!

    • @inokajayalath801
      @inokajayalath801 2 ปีที่แล้ว +2

      B

    • @champikapriyangi5195
      @champikapriyangi5195 2 ปีที่แล้ว +2

      Yea that's write

    • @Chuutikolu
      @Chuutikolu 2 ปีที่แล้ว +1

      සාදු සාදු 🙏🙏🙏🙏

  • @chamarifernando5793
    @chamarifernando5793 4 ปีที่แล้ว +894

    මම කතෝලිකයෙකු වුනාට මේ කවි ටික හැමදාම අහනවා..... පුදුමාකාර විදිහට හිත නිවෙනෙවා...ආදරෙයි හැමදාමත් බුදු දහමට....

    • @sisithakokila8551
      @sisithakokila8551 4 ปีที่แล้ว +10

      Godak pin oyata

    • @pubududilshan472
      @pubududilshan472 3 ปีที่แล้ว +6

      B.s..daramaya.awaboda.wewa.bs.darmaya.sawnya.karana.mage.darmayata.garukirma.pinak

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 3 ปีที่แล้ว +4

      මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තට ද දන්නා අය පැහැදිලි කරන්න

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว +6

      ඔයාට බුදුසරනයි !චමරි.

    • @tharinditharindi7842
      @tharinditharindi7842 3 ปีที่แล้ว +6

      බුදු සරණයි

  • @nimashadilrukshi2998
    @nimashadilrukshi2998 2 ปีที่แล้ว +355

    මාටත් තාම අවුරුදු 17යි . මං කවි බණ අහන්න හුගක් කැමති .තුනුරැවන්ගේ සූවිසි ගුණ බලයෙන් ලෝ වැසි සියල්ලන්ටම සැනසිල්ල වේවා .තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @chala3358
      @chala3358 2 ปีที่แล้ว +6

      Budusaranai nangiyo

    • @madushkanayanajith2471
      @madushkanayanajith2471 ปีที่แล้ว +3

      බුදු සරනයි නන්ගියෝ

    • @emandi-tm7mg
      @emandi-tm7mg ปีที่แล้ว

      ane oyata budu saranayi

    • @cricketpisso2915
      @cricketpisso2915 ปีที่แล้ว +1

      💚

    • @shashinianjalika7530
      @shashinianjalika7530 ปีที่แล้ว

      ​@@emandi-tm7mg oopppo pp oo😊o😅😊oooo oooooo😅😊 pp p pp oo oppp 2:41 😊 pp😅 pp pp oo oop 2:58 pp ooo pp😊😊oo pp oooo😅o😊😅 pp oo pp😊 3:37 oo oo pp oo o😊o 3:57 pp 3:59 😅

  • @yasasniwantha1682
    @yasasniwantha1682 4 ปีที่แล้ว +609

    මල විකාර සින්දු අහල ජීවිතේම එපා කර ගන්නේ නැති මේ වගේ සිතට සහනයක් දෙන කවි බණ පෙලක් අහලා සිතට ලැබෙන සතුට කියලා නිම කරන්න බැ.සම්මා සම්බුදු සරණයි

  • @kalharakalhara4864
    @kalharakalhara4864 3 ปีที่แล้ว +304

    මාගෙ ගෞතම බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නොකල සේක......🙏🙏🙏🙏🙏🙏

    • @كوماريسيرلنكا-ف1ظ
      @كوماريسيرلنكا-ف1ظ 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි බදුන් වහන්සේ යනු රාග ද්වේෂ මෝහ නැසූතැනැත්තා යනුයි

    • @Simplegames76
      @Simplegames76 3 ปีที่แล้ว +2

      Machn mara dukai API tama sansare 😢😢😢Meka ahuwama adenna enawa

    • @ltheekshana1055
      @ltheekshana1055 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ytudaraboy
      @ytudaraboy ปีที่แล้ว

      🙏🙏

  • @amilanishan8636
    @amilanishan8636 2 ปีที่แล้ว +46

    මගෙ සිත ගත දෙකම බුදු රජාණන් වහන්සේට පාවඩයක් වෙවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethunethu700
    @nethunethu700 3 ปีที่แล้ว +285

    මගේ බුදු පියානෝ කොච්චර දුකක් විදලාද ❤️ උපදිනා උපදිනා හැම ආත්මේම මං බෞද්ධයෙක්ම වේවා ❤️

    • @sportvlog133
      @sportvlog133 2 ปีที่แล้ว +7

      නැවත ඉපදීමක් ගැන නොසිතා මේ සසර ගමනින් එතෙර වෙන්න කුසල් රැස් කරන්න

  • @chutatiktok8339
    @chutatiktok8339 3 ปีที่แล้ว +561

    අත්තටම කතොලික මිනිස්සු අපේ අගම අගය කරනවට ගොඩක් ස්තුති .

    • @toonproduction9647
      @toonproduction9647 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ok_kyA2XLRs/w-d-xo.html

    • @gurunnanse-8420
      @gurunnanse-8420 3 ปีที่แล้ว +11

      ඒ ප්‍රඥාව මෝරපු අය❣️

    • @SithuMadhu-q2u
      @SithuMadhu-q2u 3 ปีที่แล้ว +7

      ගෝඩක් සතුටුයි

    • @user-xw5jy3ef5l
      @user-xw5jy3ef5l 3 ปีที่แล้ว +4

      නිහතමානි පුද්ගලයින්...තව සසර පුරැද්දත් තියෙනවා එ අයට

    • @priyanthagunawardana5069
      @priyanthagunawardana5069 3 ปีที่แล้ว +1

      Godaak hodai atta terum gnna knk

  • @manojkumara3411
    @manojkumara3411 3 ปีที่แล้ว +108

    මමත් දෙමල මෙ කවිපද කොච්චර නම් ලස්සනයිද නමස්කාර කාර කරමි බුදු සරනයි මගෙත් ආගම බුද්දාගම

  • @maduchathu9924
    @maduchathu9924 4 ปีที่แล้ว +1023

    මම කතෝලික එත් මම ප්‍ර⁣ර්ථනා කරන්නේ ඉපදින හැම ආත්මයකම බෝද්ධදයෙක් වෙලා උපන් කියලා කවි බණ අහනකොට හිතට පුදුමාකාර සැනසිමක් දැනෙන්නේ සියලුම දෙනාට බුදු සරණයි

    • @prasadguruge1475
      @prasadguruge1475 4 ปีที่แล้ว +13

      🙏🙏🙏🙏

    • @hayeshajayasekara2361
      @hayeshajayasekara2361 4 ปีที่แล้ว +35

      සාදු සාදු සාදු ...නුබේ පින්වත් ප්‍රාර්ථනය ඉටු වේවා! හැකි තරම් පින්කම් කරන්න..ම්

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว +36

      වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගෙ බණ එක පාරක් අහන්නකෝ.තෙරුවන් සරනයි

    • @chamodis1280
      @chamodis1280 4 ปีที่แล้ว +14

      ඔයාටත් බුදු සරනයි 🙏

    • @dinelkadissanayake794
      @dinelkadissanayake794 4 ปีที่แล้ว +6

      🙏🙏🙏

  • @yasithnimnaka5534
    @yasithnimnaka5534 3 ปีที่แล้ว +280

    බලන්න කතෝලික ආගමේ වැඩි දෙනෙක් මෙම කවි පෙල අසලා.බුද්දාගමේ වෙලත් මෙවැනි දේ අසන්නෙ නැති අය කොච්චර ඉන්නවද.බුදු සිටිනා කාලයකදී උපත ලබන්නට මේ සියලු දෙනාට හැකි වේවා.සියලු දෙනාටම බුදුන් සරණයි🙏🙏🙏

  • @kamanirupika7517
    @kamanirupika7517 3 ปีที่แล้ว +91

    ගෞතම සම්බුදු සසුන ඛඛලන්නට වෙර දරන අපේ හාමුදුරුවන් ට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @spriya595
    @spriya595 4 ปีที่แล้ว +247

    පපුව පැලිලා මැරෙයි කියල හිතෙනවා..ඒ තරම් දුකයි.මගේ බුදු හාමුදුරුවෝ...මේ ලෝකෙ තියෙන උතුම්ම සම්පත.සාදු සාදු සාදු ...

  • @Bettingboy89
    @Bettingboy89 3 ปีที่แล้ว +153

    මම කතොලිකයෙක්. නමුත් මං හරිම ආදරෙයි බුදු දහමට. පිං සද්ද වේවා මේ උතුම් ක්‍රියාවට

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @sahanravindu7828
      @sahanravindu7828 ปีที่แล้ว

      බුදු සරණයි

    • @PadmaWeerawardhana-r4l
      @PadmaWeerawardhana-r4l 5 หลายเดือนก่อน

      බුදු සරණයි ඔබ තුමාට

  • @namodirukshila1807
    @namodirukshila1807 10 หลายเดือนก่อน +3

    අපේ බුදු හාමුදුරුවෝ කොච්චර දුක් විදලා ඇතිද බුදු හාමුදුරුවෝ අපේ රටේ ඉපදේවා 🙏🙏🙏🙏💐💐💐💐 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @piumiwathsala170
    @piumiwathsala170 4 ปีที่แล้ว +474

    මම කතොලිකයෙක් මන් මගෙ අගමට වගෙම මෙ ආගමත් ගොඩක් අදරෙයි වගෙම ගොඩක්❤ ගරු කරනවා....❤❤❤

    • @toonproduction9647
      @toonproduction9647 3 ปีที่แล้ว +2

      th-cam.com/video/ok_kyA2XLRs/w-d-xo.html

    • @rathugt4178
      @rathugt4178 3 ปีที่แล้ว +2

      මෙය දර්ශනයකි😄

    • @indumaduwanthiekanayaka2867
      @indumaduwanthiekanayaka2867 3 ปีที่แล้ว +1

      ❤️🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

      බුදු සරණයි ඔයාට 🙏🙏🙏නිවන ඈත නැහැ සහෝදරයා ඔයාට☸️

    • @adeeshahimshara8212
      @adeeshahimshara8212 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +399

    කදුළු වැටෙනවා ඇහෙද්දි ...සතුට තියෙන්නේ බැදීම ආශාවන් නැති තැන විතරයි ..කොච්චර ආඩම්බරයක් ද බුදු දහමෙි වෙලා ඉපදුණු එකට අපි...

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +66

    බුදුසරණයි. අපේ ස්වාමින්. වහන්සේට. දීර්ගායු වේවා. හරිම. සංවේදී. 🙏🙏🙏

  • @nirashajayarathna8992
    @nirashajayarathna8992 4 ปีที่แล้ว +524

    මතු උපදින හැම බවයකම බෞද්ධයෙක්ම වි ඉපදෙවා

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +7

      ඔබ වහන්සට දිර්ගායුස ලැබෙිවා

    • @soarnaa2138
      @soarnaa2138 4 ปีที่แล้ว +3

      ❤️💚💜💛💜💚❤️♥️🇱🇰

    • @SanjayKumar-ni2hk
      @SanjayKumar-ni2hk 4 ปีที่แล้ว +8

      සඩු...සඩු.....සඩු....මතු උපන්දිනා හම බවයකයකඩිම බෞද්ධයක්ම වෙවා

    • @udeniudeni7507
      @udeniudeni7507 4 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @dilshan8094
      @dilshan8094 4 ปีที่แล้ว +2

      Asema weva nirasha

  • @chandijaliya857
    @chandijaliya857 2 ปีที่แล้ว +31

    උපදින මතු හවයන්දි බුදු බණ පමනක් ඇසෙවා!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @thiliniumeshika1285
    @thiliniumeshika1285 3 ปีที่แล้ว +458

    මං අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ, මන් මේ කවි හැමදාම අහනවා.. පුදුම සැනසීමක් එන්නේ කියන්න වචන නෑ, ❤🙏

    • @chathuchathu2864
      @chathuchathu2864 3 ปีที่แล้ว +17

      අම්මාටත් පැටියටත් පවුලෙ හැමොටමත් බුදු සරණයි

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 3 ปีที่แล้ว +12

      ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලයෙන් ප්‍රාර්ථනව ඉටු වෙවා.බුදු සරනයි

    • @CuteNatureGirl
      @CuteNatureGirl 2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි... ❤☸️🙏

    • @chala3358
      @chala3358 2 ปีที่แล้ว +4

      Budusaranai

    • @Photo_doctor
      @Photo_doctor 2 ปีที่แล้ว +3

      යශෝධරා කවිත් අහන්න 🙏❤

  • @සංදීපමධුශාන්
    @සංදීපමධුශාන් 4 ปีที่แล้ว +475

    විශ්වයේ පවතින උතුම් දහමක කොටස් කරුවෙකු වීම ගැන ආඩම්බරයක් උපදින සෑම බවයකම බෞද්දයෙකු වේවා .අප නිර්මල දහමක උරුම ඇත්තෝය 😎💜😘😘

    • @athalekatacricketstream2388
      @athalekatacricketstream2388 4 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම මේ ජීවිතයේ මන් ලබපු උතුම්ම දේ මාගේ බුද්ධ දර්ශනයයි ❤️❤️

    • @sepalikawijeweera6588
      @sepalikawijeweera6588 4 ปีที่แล้ว +3

      Adambarai aiye....

    • @sithumimanisha483
      @sithumimanisha483 4 ปีที่แล้ว +6

      තෙරුවන් සරණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV TH-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html
      දහමට කැමති අය මට subscribe 100 ගන්න උදව් කරන්න,තව දහමට කැමැති 29 යි ඕන

    • @kaveensenesh9948
      @kaveensenesh9948 3 ปีที่แล้ว +1

      Anivaryen❤️❤️

    • @slkanishka4744
      @slkanishka4744 3 ปีที่แล้ว +1

      💆🙏🙏🙏🙏🙏🙏🙏

  • @Xenom002-u9o
    @Xenom002-u9o 3 ปีที่แล้ว +51

    මාගේ එකම විශ්වාසය මව පියා සහ බුදු දහම පමණයි 😌❤️🙏

  • @dilhaniweerasinghe4315
    @dilhaniweerasinghe4315 4 ปีที่แล้ว +145

    ජිවිතෙ කරල තියන ලොකුම පින බවුද්දයෙක් විදියට උප්පත්තිය ලබපු එකයි.මෙ කවි පෙල අහනකොට හිතම නිවෙනව අපේ හමුදුරුවනෙ

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +24

    මහා කාරුණිකයානන් වහන්සේට මාගේ කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @අභිරූෂිඅකේන්යා
    @අභිරූෂිඅකේන්යා 4 ปีที่แล้ว +378

    අපේ බුදු පියාණන් වහන්සේ...ඇස් වලට කඳුළු එනවා උන්වහන්සේ අප වෙනුවෙන් කොතරම් දුක් විඳලද😔😢

  • @vimukthijayasanka7361
    @vimukthijayasanka7361 4 ปีที่แล้ว +525

    Mn කතෝලික හැබැයි බෞද්ධ අගමට ආදරේi හැමදාමත් 💕💕💕💕 හිත පිරෙනවා me කවි ටික හව්වම 💕💕💕

    • @lakmalc40
      @lakmalc40 4 ปีที่แล้ว +13

      buddist agamak nawei.buddist looka darma tawayak.ama darma tawayata hama agakama minissu yatai.ipadena marena saha me sansara gamana.dukai kiyala dennai budu waru me loketa pahala wenne.a nisa a darma tawaya hodin igena gena me sansara duken ikmanata midenna....namo buddaya!!!

    • @shanikatharanga7889
      @shanikatharanga7889 4 ปีที่แล้ว +7

      Ou eka aththa math ekagai e kathawata mata godak adambarai man bouddayek una eka gana

    • @chamichamila5959
      @chamichamila5959 4 ปีที่แล้ว +3

      Sadu sadu mage Sama Sam budu rajanana wahansa!!!🌷🌷🌷♥️♥️♥️

    • @SomindraKannangara
      @SomindraKannangara 4 ปีที่แล้ว +10

      Vimukthi Jayasanka ඔබ කතෝලික නොවේ. ඔබ පරම්පරා 10ක් පස්සට ගියොත් ඔබගේ මුතුන් මිත්තන් බෞද්ධ.
      සිංහල කතෝලික පිරිස ඇත්තටම අවසනාවන්තයි ඒ ගෞතම බුදු රජුන්ගේ නිර්මල ධර්මය සරණ යන්නට නොහැකි වීම.
      ඇත්තට ම දුකයි සහෝදරයා.
      ඔබට බුදුරජුන්ගේ සරණ යන්න ඉතා ඉක්මණින් ප්‍රඥාව පහල වේවා. ඔබට කියන්න දෙයක් තියෙනවා. මගේ හොඳ මිතුරෙක් ඉන්නවා. කතෝලික තදින්ම කතෝලික කෙනෙක්. දැන් බුදු සසුණ නගා සිටුවන්නට මූලික ව වැඩ කටයුතු කරනවා. පින. මම මගේ සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන්නේ. පුදුම පිනක්.
      තෙරුවන් සරණයි.
      Shraddha TV කියා TH-cam එකේ බුදුරජුන්ගේ චරිතාපදානය කලෙත් ඔහු. පුළුවන්නම් ඒ ක බලන්න.

    • @chathurangasrimal3092
      @chathurangasrimal3092 4 ปีที่แล้ว +1

      vz vbyzV -:)88((xfffhx@@chamichamila5959

  • @niharasithumini3375
    @niharasithumini3375 ปีที่แล้ว +24

    කවි පෙල දේශනා කරන ඔබ වහන්සේ සංසාරයෙ මෙලෙසම බුදුගුණ ගයන්න ඇති 🙏🙏🙏

  • @gimhanaweerarathne2224
    @gimhanaweerarathne2224 3 ปีที่แล้ว +78

    මම බෞද්ධයකු වී හැම ආත්මයකම ඉපදේවා.

  • @buddhikarajapaksha624
    @buddhikarajapaksha624 4 ปีที่แล้ว +275

    අප කෙරෙහි අනුකම්පා කොට ... විරසක වූ ලක් දෙරණට යලි වඩිනු මැන බුදු පියාණෙනි... 🙏

    • @toonproduction9647
      @toonproduction9647 3 ปีที่แล้ว +4

      th-cam.com/video/ok_kyA2XLRs/w-d-xo.html

    • @rathugt4178
      @rathugt4178 3 ปีที่แล้ว +12

      සඟ සරණ තියෙන්නේ ඒකටයි. බුදුන් කෙනෙක් ආයේ පහල වෙන්නේ කල්ප ගානකට පස්සෙ!

    • @tharushikaushalya6689
      @tharushikaushalya6689 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dinethmadhubhasha88
      @dinethmadhubhasha88 3 ปีที่แล้ว +2

      @@rathugt4178 na මෙ කල්පෙ බුදු වරු 5 namak pahala wenawa. Me kalpe awsana budu thama මිත්‍ර බුදු එයාගෙන් පස්සෙ මෙ කල්පෙ ඉවරයි 😊😊

    • @kisandugunasinghe9596
      @kisandugunasinghe9596 2 ปีที่แล้ว +3

      මහා භද්‍ර කල්පයේ බුදුවරු පස් දෙනෙක් පහළ වෙනවා දැනට 4දෙනෙක් පහල වෙලා ඉවරයි(කකුසඳ,කෝණාගමන,කාශ්‍යප,ගෞතම).මහා භද්‍ර කල්පයේ අවසන් බුදුන් විතරයි පහල වෙන්න ඉතුරු වෙලා ඉන්නෙ ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ විතරයි ඊට පස්සෙ මහා භද්‍ර කල්පය ඉවරයි ඒත් ඒකට තව කල්ප ගානක් කල් තියෙනව,ගෞතම බුදු හාමුදුරුවන් බුදු දහමයි දළදා රැකවරණයයි මහා සංඝ රත්නයයි දායාද කරල පිරිණිවන් පෑවේ අපිට නොපමාව කුසල් දහම් රැස් කරගන්න..ඊළඟට නිර්මාණය වෙන කල්ප සමහර ඒව තියෙනවලු බුදුවරු එක්කෙනෙක්වත් පහළ නොවන,ඒකයි බුදුන් වහන්සේ අප්‍රමාදීව කුසල් දම් වැඩි දියුණු ලරන්න කිව්වෙ,....

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 3 ปีที่แล้ว +37

    පිටරටක වෙඩ කරත් පුලුවන් හෙම දවසෙම අහනවා මේ කව් පෙල ,,මාගේ සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirashajayarathna8992
    @nirashajayarathna8992 4 ปีที่แล้ว +182

    ☸️මරු කතරේ මිනිස් පුරේ කොතැනක වේවා මෙතේ බුදුන් පාමුල මා පියුමක් වේවා ☸️

    • @sv5762
      @sv5762 3 ปีที่แล้ว +2

      Saduu

  • @Jaanuganegodasinemaxxes
    @Jaanuganegodasinemaxxes 3 ปีที่แล้ว +62

    උප නූපන් ජාතිත් බෞද්ධයෙක්ම වේවා..! නමෝ බුද්ධාය..!🙏🙏🙏

  • @kavindiimasha3817
    @kavindiimasha3817 2 ปีที่แล้ว +45

    මේ සන්සාරෙන් එතර වී බුදුන් දැක නිවන් දැකීමට මා කරනා පින් හේතු වේවා 🙏🙏

    • @namaljayawardana7410
      @namaljayawardana7410 11 หลายเดือนก่อน

      මේ ආත්මභාවය තුලදීම බුදු දහම අවබෝධ කර ගන්න. නිවන් කරා මේ ආත්මභාවය තුලදීම යන්න.

  • @achinthasanjeewani8801
    @achinthasanjeewani8801 3 ปีที่แล้ว +39

    මගේ ගෞතම බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා 🌸🌸🙏🙏🙏

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 ปีที่แล้ว +263

    මෙතරම් වෙහෙස මහන්සි වෙලා කරපු ලස්සන කාව්‍ය සංග්‍රහය.කෙතරම් මිහිරි හඬක්.ඔබ වහන්සේට අමා මහ බුදුන් දැක පතන බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා පතනවා.
    කවුද මේ අන්ලයික් කරපු නානලා

    • @dilrukshidilrukshi9406
      @dilrukshidilrukshi9406 4 ปีที่แล้ว +1

      Ruwan Kumasaruge vicarage paramparawe

    • @dilrukshidilrukshi9406
      @dilrukshidilrukshi9406 4 ปีที่แล้ว +1

      Soryi vijayage paramparawe ay👎

    • @ruwankumasaruge5504
      @ruwankumasaruge5504 4 ปีที่แล้ว +3

      ඔබ වැනි මෝඩ ගැහැනියකට උත්තර දෙන්න මා අඳ බාල නොවේ

    • @kaviboss7459
      @kaviboss7459 4 ปีที่แล้ว +2

      මෙතරමි මිහිරි බසින් ගයනා කරන කාවය සංගහය ට ඔබවහන්සෙට සුභ පතනවා

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 3 ปีที่แล้ว +3

      මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තට ද දන්නා අය පැහැදිලි කරන්න

  • @hashirogawesh691
    @hashirogawesh691 4 ปีที่แล้ว +481

    අහෝ මෙතරම් දුක් විද මගේ භාග්‍යවතුන් වහන්සේ බුදු වූ සේක.😥😥😥අපි අද උන්වහන්සේ වෙනුවෙන් සීලයවත් නොරැක සසරට බොහෝ පවු රැස් කර ගනිති.😥😥😥😥😔😔😔😔

    • @sameeralakmal7471
      @sameeralakmal7471 4 ปีที่แล้ว +19

      සසරින් එතෙර වීමට ඔබටත් මටත් අප සැමටත් නිරන්තර පින් රැස් කිරීමට හැකිවේවා.තෙරුවන් සරණයි ඔබට

    • @hashirogawesh691
      @hashirogawesh691 4 ปีที่แล้ว +4

      @@sameeralakmal7471 🙂

    • @roshanfunboy4479
      @roshanfunboy4479 4 ปีที่แล้ว +2

      M

    • @sumudusampath6066
      @sumudusampath6066 4 ปีที่แล้ว +2

      Sasara duka iwasimata baru kala wena kisiwak natha kalakima daraganna nayaka kala

    • @lahirumadushan7267
      @lahirumadushan7267 4 ปีที่แล้ว +1

      Bs

  • @hasithawimarshana621
    @hasithawimarshana621 3 ปีที่แล้ว +43

    සංසාරේ වසන තුරාවට මා බෞද්දයකුවම ඉපදේවා...උතුම් බුදුරජානන්වහන්සේ නමකගෙන් බන පදයක් අසන්නට ලැබේවා මේ ලොව වසන සෑම කෙනෙක්ටම

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු 🙏 🙏🙏 මාගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේ යලිත් 🙏පහල වෙනු මැන අපේ සිරිලක ට🙏🙏🙏

    • @namaljayawardana7410
      @namaljayawardana7410 11 หลายเดือนก่อน

      බුදු දහම අවබෝධ කරගන්න.... දහම තියෙනවා .

  • @beutygranger9297
    @beutygranger9297 3 ปีที่แล้ว +95

    මාගේ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සරන යමි. 🙏🙏

  • @charakamadu7713
    @charakamadu7713 4 ปีที่แล้ว +220

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.. අප මහා තාතාගතයානන් වහන්සේගේ ශී සත්දර්මය චිරාත් කලායක් මිහිතලය තුල වැජබේවා.... සාදු.. සාදු... සාදූ..... !!!

    • @arunasaman5244
      @arunasaman5244 4 ปีที่แล้ว +4

      Good 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🔊:@

    • @samithdilshanka5073
      @samithdilshanka5073 4 ปีที่แล้ว +3

      @@arunasaman5244 AP
      Pp .
      .

    • @shiransuranjith7576
      @shiransuranjith7576 4 ปีที่แล้ว +4

      උතුම් පර්තනය එලෙසම ⁣ඉටුවෙවා

    • @manushamhiranga5370
      @manushamhiranga5370 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු

  • @hansimadumali4463
    @hansimadumali4463 3 ปีที่แล้ว +6

    මගේ අමාමැැණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා.... උපදින හැම ආත්මයකදිම ඒ සම්බුද්ධ ශාසනයේ අනුගාමිකයෙක් වෙන්න වාසනාව ලැබේබා 🙏🙏🙏

  • @supuntharanga6085
    @supuntharanga6085 4 ปีที่แล้ว +192

    ඇස් දෙකට කදුළු ආවා මට මේ කවි පෙලට .

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 3 ปีที่แล้ว +2

      මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තට ද දන්නා අය පැහැදිලි කරන්න

  • @k.s.creationssl9303
    @k.s.creationssl9303 3 ปีที่แล้ว +34

    උපදින හැම ආත්මයකම බෞද්දයෙක් ලෙස උපදීවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nishu1230
    @Nishu1230 6 หลายเดือนก่อน +3

    උපදින හැම ආත්මෙකම මා බෞද්ධයෙකුම වී ඉපදේවා..සාධූ...සාධූ...සාධූ🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +73

    උපදින උපදින සෑම ආත්මයකම මාද මගේ පව්ලේ සියලුම දෙනාද බෞද්ධයන් වී ඉපදේවා එක සිතින් ප්‍රාර්ථනා කරමි.සාදූ 🙏, සාදූ 🙏, සාදූ 🙏.

  • @mansnevil3098
    @mansnevil3098 4 ปีที่แล้ว +88

    කොතරම් ඇසුවත් එපා වෙන්නේ නෑ. බුදු සරණයි

  • @umeshanethmi9305
    @umeshanethmi9305 3 ปีที่แล้ว +41

    උදේ ඉදන් ඉදන් පාඩම් කරලා කරලා ඔලුව රිදෙන නිසා යූ ටියුබ් ආවේ සින්දුවක් අහන්න කියලා හිතාගෙන ඒත් ඒ එකකටවත් බැරි උනා හිතට සැහැල්ලුවක් දෙන්න 🥺 සැනසීම ලැබුනෙ බුදුපියානණි ඔබ අසල විතරමයි 🥺🙏 අපි අසරණයි බුදුපියානණි යලි වඩින්න....🙏🙏🙏

    • @Aveeshya
      @Aveeshya 10 หลายเดือนก่อน +2

      ඔව්ව්.. ඇත්තමයි....🥺🥺🥺🙏

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +129

    මෙික ඇහුවම හිතෙනවා මටත් මෙි සසරින් එතෙරවෙන්න 🙂😍 මමත් කවදාහරි බුදු කෙනෙක් ඉපදෙන දිනක ඒ කරා යනවාමයි 😍😍😍😍

    • @dumindasampath7697
      @dumindasampath7697 3 ปีที่แล้ว +2

      Budusarani 🙏🙏🙏

    • @madusani852
      @madusani852 3 ปีที่แล้ว +2

      Mama th hama daema ata arala mage daemau piyo na🤭thi dawashaka mahana wanawa.mage හාමුදුරුවනේ

    • @erangapallege4964
      @erangapallege4964 2 ปีที่แล้ว

      Budu saranai...

    • @danushsri956
      @danushsri956 2 ปีที่แล้ว

      ඒ තරම් කල් ඉන්න එපා යාලුවා.අද හෙට තවත් බුදු හිමි කෙනෙකුන් පහළ වෙන්නෙ නෑ.කල්ප ගානක් යනව.දැන්ම වීරිය පුරන්න.👈🙏

    • @rocarshort5248
      @rocarshort5248 2 ปีที่แล้ว

      එතකොට ඔයා නිරයෙද දිවයලොකයෙද කොහොමද කියන්නෙ .

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +72

    පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා.. ඔබවහන්සේට බුදු සරණයි 🙏

  • @IreshaLakmali-qp8or
    @IreshaLakmali-qp8or 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සා.මාගේ සියලු පාර්තනා ඉශ්ට වේවා බුදුසරණයි🙏🙏🙏

  • @faithwithlight7784
    @faithwithlight7784 4 ปีที่แล้ว +77

    අසීමිත ශ්‍රද්දාවෙන් මගේ හදවත පසාරැකලා මෙය. නමස්කාරයම වේවා..🙏🙏🙏180🙏🙏🙏

  • @buddhimalashan1563
    @buddhimalashan1563 3 ปีที่แล้ว +45

    පුදුමාකාර ලෙස සිත පැහැදෙනවා.බුදු සරණයි.සියළු සත්වයෝ නිදුක් වෙත්වා!!!

  • @nimalimaduhansi809
    @nimalimaduhansi809 4 ปีที่แล้ว +99

    මා සන්සාරේ සැරිසරන තුරා මට බුදු බන හමු වේව..ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකින්නට මේ පිනම වාසනා වේවා

    • @minushakumari4458
      @minushakumari4458 4 ปีที่แล้ว

      Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajithrajapakshe6276
    @indrajithrajapakshe6276 4 ปีที่แล้ว +153

    ඔබ වහන්සේ මේ කලා වූ උතුම් පිනෙන්, පතන්නා වූ බෝධියකින් ඒ උතුම් නිර්වාණය සාක්ශාත් වේවා...!

    • @srilanka9132
      @srilanka9132 4 ปีที่แล้ว +1

      Awabo. Wewa. Sadu..sadu...saduu. mage. Namskaraya. Wewa. B s dp

    • @srilanka9132
      @srilanka9132 4 ปีที่แล้ว +1

      Theruwan Saranayi. Pinwath. Samiduni. Oba. Wahanseta. Me. Pin. Mahimen. Nirwana. Awaboda. Wewa

  • @thanksmore4031
    @thanksmore4031 2 ปีที่แล้ว +8

    අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සංවේද කවිබණ මෙම කවි බණ මටත් අපටත් රටටත් ලෝකයටත් මෙම කවි ආශිර්වාද ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 ปีที่แล้ว +173

    හරිම මිහිරියි. කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @indrajithrajapakshe6276
    @indrajithrajapakshe6276 4 ปีที่แล้ว +211

    කවි ගොඩක් අහලා තියනව. ඒත්, මේ වගේ බුද්ධ ආලම්භන ප්‍රීතියක් කවදාවත් ඇතිවුනේ නැහැ. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඒ අමා නිර්වාණය සාක්ශාත් කිරීමට මේ පින උපනිශ්‍රය වේවා...!

    • @namename3276
      @namename3276 4 ปีที่แล้ว +5

      Ahanakota hithata loku sahanayak daneno.

    • @maheshnishan8582
      @maheshnishan8582 4 ปีที่แล้ว +4

      Mageth akama pathuma eyai..oba wahanse yam bodiyak pathannenam aya sarthaka wewa...hariyatama budu himiyan hitapu kaleta giya wage...harima lassanai...mage sitha pahan una..

    • @kasunjayawardana5017
      @kasunjayawardana5017 4 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ,අපේ හාමුදුරුවනේ ..

  • @damayanthipathirana6305
    @damayanthipathirana6305 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒ අනන්ත බුදු රැස් මාලාවේ පිහිටෙන් මට නපුරු සිහින නොපෙනේවා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවේවා 🎉❤l🙏🏻🙏🏻 අපේ පව්ලටද යහපතක්ම වේවා!!!! මැස්සානේ විජිත හාමුදුරුවන්ටද පිහිටක් ම වේවා!!!!

  • @Madhuwanthi
    @Madhuwanthi 4 ปีที่แล้ว +105

    ජීවිතේ අනිත්‍යයි සැම විටම යහපත් චේතනාවන් පහළ වේවා....
    පව් කරන්නට කිසි වෙකුටවත් නොසි තේවා...

  • @madushanierangika3089
    @madushanierangika3089 3 ปีที่แล้ว +78

    සන්සාරෙන් එතෙර වෙන්න ආසයි මාත් ..... කවදා හරි දවසක මහන වෙන්න තියෙනවා නම් මන් දෙපාරක් නොහිත මහන වෙනවා.... හැම බවයකම බෞද්ධයෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා .... මෙවන් සිත නිවන කවි අහනකොට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ.... ❤❤❤ සම්මා සම්බුදු සරණයි!!!!!!!!!"" මේ ලෝකේ සියලුම දෙනා සුවපත් වේවා.... බොරුවෙන් තොර සාමය සතුට පිරි සමාජයක් බිහි වේවා..... 😪😭😭😭🥺🥺🥺

  • @chathurikamaduwanthi6260
    @chathurikamaduwanthi6260 ปีที่แล้ว +17

    මම කතෝලිකයෙක්. මට දැන් නින්දට යාමට පෙර අනිවාර්යයෙන් මේ කවි බණේ අහන්නේ නැතුව රෑට නින්ද ට යන්නේ නෑ..දවසේ එක් පුරුද්දක් වෙලා දැන්...තෙරුවන් සරණයි..

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 3 ปีที่แล้ว +55

    අපේ බෝසතානන් වහන්සේ මොනතරම් දුක් විදලද බුදුබව ලැබුවෙ අහනකොට හරිම දුකයි සියලු සැපසමිපත් හැරදාගියේ සියලු සත්වයන් වෙනුවෙන් නේද

  • @tharangagunasinghe9328
    @tharangagunasinghe9328 4 ปีที่แล้ว +238

    හරිම ලස්සනයි හාමුදුරුවනේ . ඔබ වහන්සේට තෙරුවන් සරණයි . ලෝකයේ ඇති එකම සත්‍ය බුදුදහම පමණි

  • @shanidilru7780
    @shanidilru7780 3 ปีที่แล้ว +10

    සාදු සාදු අනේ අපේ බුදුහාමුදුරුවන් අදත් වැඩ සිටියනම් අපි මේ වසන්ගත වලින් රැකිලා 😩😩😩😩🙏🙏🙏🙏🙏🙏

  • @kaliduyasithyasith1633
    @kaliduyasithyasith1633 4 ปีที่แล้ว +67

    දුක නැති කිරිමේ මාර්ගය සියලු දේ අත් හැරිමයී........

  • @mgpranga389
    @mgpranga389 3 ปีที่แล้ว +59

    අපෙ හමුදුරුවනෙ. රුවන්වැලි මාහා සැය .ගැන කව් බනක් කියන්න .ගොඩක් පින් මගෙ හමුදුරවනෙ

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 7 หลายเดือนก่อน +3

    Mage බුදු රජාණන් වහන්සේට mage නමස්කාරය වේවා suwamin වහන්සේට th mage නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @e.r.pbandara2749
    @e.r.pbandara2749 4 ปีที่แล้ว +68

    ඉතාම සුමිහිරියි හාමුදුරුවනේ ඔබවහන්සේගේ මධුර කව් ගායනය.සම්බුදු සසුන බබළවන්නට තව චිරාක් කාලයක් වැඩ සිට්න්නට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !

  • @shithmimanasha9165
    @shithmimanasha9165 3 ปีที่แล้ว +37

    ජිවිතයෙ හැම අත්මයකම මමබෞද්ධයෙක් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SurangaSampath-t2k
    @SurangaSampath-t2k ปีที่แล้ว +2

    ඇත්තටම සිතට ලොකු සැනසීමක් දැනෙනවා උපදින හැම ආත්මේ ම මා බෞද්ධයකු වේවා 🙏🙏🙏

  • @defineme5199
    @defineme5199 3 ปีที่แล้ว +16

    කවුද මේ වෙසක් පෝය දවසෙ (2021/05/26) මේ බුදුගුන ශ්‍රවණය කලේ.
    මාගේ බුදුරජාණන්වහන්සේට නමස්කාරය වේවා. සැමදා බුදුහිමි සරණයමි.
    සියලු සත්වයෝ ප්‍රඥාවේ ආලෝකය ලබත්වා.. සංසාර දුකෙන් අතමිදෙත්වා.. උතුම් නිර්වාන සම්පත්තියම ලබත්වා... සාදු.. සාදු..සාදු..🙏

  • @pasinduavishka1328
    @pasinduavishka1328 4 ปีที่แล้ว +45

    ඉපදෙන හැම ආත්මයම සිංහල බෞද්ධයෙක් වි ඉපදෙවා. මගෙ මවිබිමට බුදුපියාණන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය. තුන්බිය දුරු වී සියලු වසංගත දුරු වී මවිබිමට බුහහිමි පිහිට ලැබේවා....

  • @Dew326
    @Dew326 ปีที่แล้ว +6

    ලෝකවාසි සියලුම දෙනාට තුනුරුවනේ අශිර්වාදය ලැබේවා !! 🙏🙏

  • @padukkepadumathero8027
    @padukkepadumathero8027 3 ปีที่แล้ว +59

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..මෙවන් උතුම් කාව්‍යම ධර්ම දේශනා අප වෙනුවෙන් දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා .....!

    • @rosikasilva5242
      @rosikasilva5242 3 ปีที่แล้ว

      මාගො කුසො දරුවොක් සිට්නවා මම හාරිම හසාවොන් හනවා

    • @chamodakalanka3302
      @chamodakalanka3302 3 ปีที่แล้ว

      එදත් අදත් හෙටත් බුදු දහම එකසේ සිත්සතන් සැනසුවා

  • @kavindumadusanka2192
    @kavindumadusanka2192 4 ปีที่แล้ว +63

    පෙර කල පිනකට මං බුද්ධාගම පව්ලක ඉපදුනා... අපි මේ ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනයට අරගෙන සසර ගමන කෙලවර කර ගමු... බුදු සරණයි ❤️❤️❤❤

    • @nayanajithsandaruwan7331
      @nayanajithsandaruwan7331 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම

    • @nayanajithsandaruwan7331
      @nayanajithsandaruwan7331 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණ ගිහින්
      පන්සිල් පද පහ රකින්න

    • @ajithrohana3998
      @ajithrohana3998 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦿🦿🦿🦿🦿🦿🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLfunny_Chalangers
    @SLfunny_Chalangers 10 หลายเดือนก่อน +6

    සුන්දර රුවින් යුතු සිදුහත් කුමරු සඳ
    පින්බර සඳක් සේ දිලුනා මැදුර මැද
    සුන්කරවමින් රජ පදවියෙ කිරුලු බිඳ
    ලංකර ගන්න සැරසෙයි බුදු පදවි සොඳ
    සුන්දර රාජ උයනේ සිරි නරඹන්නේ
    මහලුව දිවි ගෙවන කෙනෙකුය දකින්නේ
    ලෙඩ වුන කෙනෙකු ලෙඩ ඇඳ මත දඟලන්නේ
    සිත තුල මහා කම්පාවකි ඇති වන්නේ
    මියදුන කෙනෙකු ඇත දර සෑයක දැවිලා
    පිරිසක් හඬනවා වැලපී දුක කියලා
    කහවත දැරූ උතුමෙකු ලඟ සිත නිවිලා
    කුමරුන් නැවත එයි මාලිගයට හැරිලා
    සැපයෙන් පිරුනු මාලිගයට පැමිනෙන්නේ
    සිල්වත් ගුණෙන් යුතු දේවිය හමුවෙන්නේ
    පින්වත් කුමරුවෙකු ලද බව දැනගන්නේ
    රාහුල නමින් පුත් කුමරුට අමතන්නේ
    නොයෙකුත් නුත්‍ය අගනුන් පැන පැන රඟන
    රජ මාලිගය තුල සැණකෙලියකි එදින
    මැදියම් රැයේ මත් වැටි වැටි නිදන
    අඟනුන් නිසා තව තව සිත කල කිරිණ
    මැදියම් රැයේ සිරි යහනෙන් අවදි වෙලා
    රාහුල සමඟ ප්‍රිය දේවිය හැර දමලා
    චන්නත් සමඟ කන්ථක අසු පිට නැගලා
    නැවතත් නොයෙන්නට ගියෙ ගිහිගෙය හැරලා
    නේරංජනා ගං තීරෙන් එතෙර වෙලා
    රං ආභරන හැම චන්නට බාර කලා
    පින්වත එදා මෙපුවත දෑසින් දැකලා
    කන්ථක අසුන් මියගියෙ හදවත පැළිලා
    හිමිකම තිබුන මුත් සිහසුන ලබන්නට
    ගිහිගෙය හැර ගියේ සැනසුම විඳින්නට
    ලෝසත සසර දුක් සයුරෙන් මුදන්නට
    සිදුහත් බෝසතුන් විය සිත වඩන්නට
    උහුලනු නොහැකි දුක් තම සිරුරට දීලා
    කුසගින්දරේ පසු වෙයි දින සති ගෙවිලා
    කෙස් ලොමු වැවී ගත මිලිනව පරවීලා
    උදරය පිට කොන්ද තෙක් ඇත හැකිලීලා
    දින දින සිරුර පඬරැල සේ හැකිලීලා
    තිබහට වතුර බිඳුවක් වත් නැත බීලා
    වැඩ සිටි ගස වටේ මල් වෙඩි වළදාලා
    නිම් නැති දුකක් වින්දා බුදු බව පතලා
    සය වසරක්ම මෙලෙසින් දුක් ගිනි උහුලා
    සිදුහත් මැදුම් පිලිවෙත අනුගමන කළා
    පස්වග තවුසනුත් ගියේ හිමි තනි කරලා
    වීරිය නොමැත කිසිදා අත් හැර දමලා
    පින්බර වෙසක් පුන් සඳ පායා එන්නේ
    සුන්දර සුජාතා කිරිපිඬු පුදන්නේ
    වැළදූ පාත්‍රය උඩුගම් පාවෙන්නේ
    දැඩි අදිටනින් විදුරාසන වැඩ ඉන්නේ
    මැදියම් රැයේ මර සේනා පැමිණෙන්නේ
    බුදු පදවියට බාධාවන් පමුණන්නේ
    කඩු තෝමර මැදින් දුනු හී විදින්නේ
    මල් වැසි වෙලා බෝසත් රුව සිපගන්නේ
    දස මර සෙනඟ ගැරහුම් කෙරුවත්
    ළං වෙනුවත් නොහැක පින් බලයට තෙදවත්
    මර දූවරුන් ඇවිදින් කොතරම් රැඟුවත්
    සෙලවුනේ වත් නොමැත කිසි විටකදි බෝසත්
    පුන්සඳ පායමින් පින්බර වෙසක් දිනේ
    පින්වත වැඩ සිටී බෝ මුල විදුරසුනේ
    තුන්ලෝ සනසමින් සුන්දර උදෑසනේ
    පින්කඳ බුදුවුනා සුන්කර කෙලෙස්මනේ
    විහිදෙනා බුදු රැසින් තුන් ලොවම සැනසුනා
    විඳවනා දුක් කඳිල් ලෝ සතුන් ගොඩ වුනා
    රඟ දෙනා වස වතුන් හැර දෙමින් සැඟවුනා
    අප මහා බෝ සතුන් ලොව්තුරා බුදු වුනා

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +41

    හිතම සැහැල්ලු වෙනවා මෙයට🙏💓බුදුසරණයි සියලු සත්වයොන්ට 🙏🌸☸️

  • @maheshiyatiwella3894
    @maheshiyatiwella3894 3 ปีที่แล้ว +27

    නිර්මල බුදු දහම ලොව බැබළේවා.. තෙරුවන් සරණයි ☸️❤️

  • @sumithchandana3401
    @sumithchandana3401 ปีที่แล้ว +1

    නිවන් දකිනා තුරැ ,උපදින හැම භවයක් පාසාම මා ෙබෟද්ධයෙකු වී ඉපදේවා.මේ කවි බන අහනකොට සිතම නිවෙනවා හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +75

    රාග දේව්ෂ මෝහ ඇවිස්සෙන කවි ගී අතර මොනතරම් හිත නිවී යන පදවැල්ද මේ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට නිවනින් සැනසේවා

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 3 ปีที่แล้ว +153

    ඇස්වලට කදුලු ආවා. අනේ අපිත් මේ අතර හිටියනම් .😥

    • @toonproduction9647
      @toonproduction9647 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ok_kyA2XLRs/w-d-xo.html

    • @mkwijesiri2237
      @mkwijesiri2237 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @IndianBoss-u7q
      @IndianBoss-u7q ปีที่แล้ว

      API hitiya ath pin Madi nisa thawamath sasare gaman karanawa hathi dagena

    • @Tharu-lt1hs
      @Tharu-lt1hs ปีที่แล้ว +1

      අපිත් ඉන්න ඇති සතෙක් විදියටවත් එකනි තවම සංසාරේ ඇවිදින්නෙ 😢

  • @donibabh7766
    @donibabh7766 3 ปีที่แล้ว +16

    ꧁🌚🎀ඇත්තටම කතෝලික ආගම,දෙමළ,මුස්ලිම් ආගම් අපේ ආගම අගයනවට ගොඩක් ස්තූතියි...🎀🌚꧂
    එකම ප්‍රාර්ථනාව මතු උපදින හැම ආතමයකම සිංහලයෙකුම වී ඉපදෙන්න කියා... ❤️🙏

  • @dinushadamayanthi2205
    @dinushadamayanthi2205 3 ปีที่แล้ว +18

    මතු උපදින හැම බවයකදිම බොද්දයෙක් වී ඉපදේවා .. !! 🙂🙂

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +33

    ❤❤❤ ඉපදෙන හැම ආත්මයකම බවුද්ධයෙකු වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @MaleeshaMaleeshagimhhan
    @MaleeshaMaleeshagimhhan ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ❤️ අමා මෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලෝක වාසී සියලුම දෙනාට ලැබේවා යහපතක් ම වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය ලෝක වාසී සියලුම දෙනාට ලැබේවා යහපතක් ම වේවා 🙏 ❤

  • @devikadevi9713
    @devikadevi9713 5 ปีที่แล้ว +110

    සාදු සාදු සාදු .අපේ හාමුදුරුවනේ දීර්ගායුෂ පතමි ඔබ වහන්සේට.

    • @chandranikumari8733
      @chandranikumari8733 5 ปีที่แล้ว +1

      අනේ.හාමුදුරැවනේ් .හරිම.ලස්සනයි.කවි.බන.ඇහුවහම.ගොඩක්.දුක..හිතේනවා. ඔබ.වහන්සේටතවතවත්.මෙ.වගේ.කවි. බන කියන්නත.තුනුරැවන්ගේ.ආහිර්වාදය ලබෙිවා දෙවියන්ගේ.පිහිට.නොවඩුව.ම.ලැබෙිව.ඔබ.වහන්සෙට තෙතරැවන්.සරනයයිි

    • @eariyakithithu2349
      @eariyakithithu2349 4 ปีที่แล้ว +1

      Haremahodai
      Degaserewewa

  • @arkashfernando9190
    @arkashfernando9190 4 ปีที่แล้ว +22

    මතුසසරෙත් අපි සියල්ලෝම බවුද්දයන් ව් ඉපදේවා . සාදු සාදු සාදු

  • @sureshthilakarathna4111
    @sureshthilakarathna4111 10 หลายเดือนก่อน +1

    මාගේ බුදු රජානන් වාහාන්සේ මාගේ සිහියට මැවිලා පෙනෙනවා වගේ දැනෙනවා මෙි කවි බන අසන විට ...🙏🙏🙏මම හැමදාමත් අහනවා 🙏🙏🙏🙏

  • @pathumdilshan4454
    @pathumdilshan4454 3 ปีที่แล้ว +39

    මං පුලුවන් හැම වෙලාවෙම මෙ කවි පෙල අහනවා.හිතට ලොකු සැනසිමක් වගෙම ජිවිතය ගැන ලොකු කලකිරිමක් දැනෙනව ❤️❤️🌷🌷

  • @supundhanushka6945
    @supundhanushka6945 4 ปีที่แล้ว +58

    ඉපදෙන හැම අත්මයකම පිරිමියෙ හා හොද බුදු දහම අදහන කෙනෙක් වේවා ...

  • @dhammikaweerasekara7283
    @dhammikaweerasekara7283 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ...
    බුදුසරණයි හැමදෙනාටම... උපදින හැම ආත්මයකම බෞද්ධයෙකුම වී ඉපදේවා!!!!!

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 5 ปีที่แล้ว +69

    සාදු ...සාදු ...සාදු ...අවසරයි අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේට නිදුක් නිරෝගි ....දිර්ඝායු ලැබේවා ...තෙරැවන් සරණයි !!!!!