වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු වැඩසටහන - Pastry and Bakery | ADA DERANA EDUCATION - 2022.04.10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2022
  • වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු වැඩසටහන - Pastry and Bakery | ADA DERANA EDUCATION - 2022.04.10
    #AdaDeranaEducation #TVDerana #FMDerana #AdaDerana #EducationChannel #Education #SriLanka #lka

ความคิดเห็น • 80

  • @subasubasinghe3186
    @subasubasinghe3186 ปีที่แล้ว +10

    දක්ෂ ගුරුවරයෙක් 🙏🙏🙏🙏 ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏

  • @gamerspot390
    @gamerspot390 ปีที่แล้ว +41

    ඔක්කටම කලින් ring එක අයින් කරලා වැඩ කරන්න ! Hygiene and bakery grooming safety ගැන ඔය ඇදුමෙන් ලොකු දෙයක් උගන්නන්න කලින් grooming ගැන study කරන්න, anyway derana keep it up and remember the issue 👍👌

  • @anomasriyani9350
    @anomasriyani9350 2 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි ඉදරියටත් මෙම වැඩසටහන කරගෙන යාමට ශක්තිය ලැබෙවා.

  • @user-gs8kl6th9s
    @user-gs8kl6th9s 23 วันที่ผ่านมา

    Thank you ❤🙏

  • @Thisara8859
    @Thisara8859 ปีที่แล้ว +4

    ඉගැන්වීම සුපිරි යි.කැමරාකරණය සමහරවෙලාවට පැහැදිලි රූපරාමු දුරස් කරනව

  • @user-ww1xe7nx7j
    @user-ww1xe7nx7j ปีที่แล้ว +1

    Aww.. thnq.. we need more like this.. recipes.. pls

  • @AyeshaRukshani-km2en
    @AyeshaRukshani-km2en 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @ajithsirisena287
    @ajithsirisena287 4 หลายเดือนก่อน

    Great thanks you 👍

  • @jayasenajayasena3185
    @jayasenajayasena3185 ปีที่แล้ว +13

    පුමානය දක්වන්න කරැනාකර විශෙෂයෙන් පිටි ලුණු සීනි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @rasikarasikasilva
      @rasikarasikasilva ปีที่แล้ว +4

      ලුණු =15/sugar=20/පිටි=1 kg

    • @PrabaChandima
      @PrabaChandima 13 ชั่วโมงที่ผ่านมา +1

      ​@@rasikarasikasilvaමාගරින් කොච්චරක්ද?

  • @sharindinawodya
    @sharindinawodya ปีที่แล้ว +3

    Skill force වැඩසටහන්වල අපිට මේ පුහුනුව නොමිලේ දෙනවද

  • @user-qm1zt5if5d
    @user-qm1zt5if5d 6 หลายเดือนก่อน

    THANKS

  • @kumudinithavaraj5935
    @kumudinithavaraj5935 ปีที่แล้ว

    Godak watinawa thanks

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 ปีที่แล้ว

    harima padiliwa kiyala denawa ❤️👌

  • @judyhamilton2951
    @judyhamilton2951 ปีที่แล้ว +1

    Hi
    Just come on to your page, wish you had a translation of English language on screen.
    Would love to learn from you.

  • @f_nzygaming5301
    @f_nzygaming5301 3 หลายเดือนก่อน +1

    ප්‍රමාණයක් නැද්ද සීනි පිටි සහ අනිකුත් දේවල් වල

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 ปีที่แล้ว

    සුපිරි

  • @user-lo8mv8uo1m
    @user-lo8mv8uo1m 27 วันที่ผ่านมา

    ප්‍රමාණය ගැනත් කිවුවානම් ගොඩක් වටිනවා

  • @user-gc8xy6lp4s
    @user-gc8xy6lp4s 3 หลายเดือนก่อน

    tnxx chef❤❤

  • @samankumara1939
    @samankumara1939 2 ปีที่แล้ว

    Niyamai

  • @user-ku8yw8kn4m
    @user-ku8yw8kn4m หลายเดือนก่อน

    හොඳටම හොඳ වැඩ සටහනක්

  • @SG62623
    @SG62623 2 ปีที่แล้ว

    Very good program. Please show us how to make kimbula buns and seeni bunnis.

  • @palithalokuhetti8146
    @palithalokuhetti8146 ปีที่แล้ว +1

    pls mention the quantities

  • @kandykandy-nb6no
    @kandykandy-nb6no ปีที่แล้ว +1

    Sir me pastry chef course koyedha thiyenne pls kiyannako

  • @hsnspc
    @hsnspc หลายเดือนก่อน

    Pastry niyametama awa 💖 mata kiyanna wachana na 🌸
    Thank you so much 🌹🌹🌹

  • @eshanasanga701
    @eshanasanga701 2 ปีที่แล้ว

    Supiriy

  • @dinukfernando4246
    @dinukfernando4246 ปีที่แล้ว +3

    It's better to have the ingredients and the quantity in the description box

  • @malanifernando9263
    @malanifernando9263 ปีที่แล้ว

    Itamath hodàta phadili kàranawa thank

  • @poornimasamarathunga2307
    @poornimasamarathunga2307 หลายเดือนก่อน

    👍

  • @LifeWithNatureAndFood
    @LifeWithNatureAndFood ปีที่แล้ว

    Godak watina wedasatzhansk

  • @RemiseRemise
    @RemiseRemise 11 หลายเดือนก่อน +1

    Very interesting...tks.

  • @sanjeewasampath6123
    @sanjeewasampath6123 ปีที่แล้ว +2

    Mata pastry and බේකර් course akak karanna thanak kiyanawada

  • @subashkumara6187
    @subashkumara6187 10 หลายเดือนก่อน

    Dana premanath kiyanna puluwanda

  • @zakiasultana6295
    @zakiasultana6295 ปีที่แล้ว +1

    Piz someone translate this recipe in English..

  • @rupachandani5288
    @rupachandani5288 10 หลายเดือนก่อน +2

    සියළුම අවශ්‍ය දූව්‍ය වල ප්‍රමාණයන් දක්වන්න කරැණාකර

    • @tiktodineth7779
      @tiktodineth7779 2 หลายเดือนก่อน

      1kg ekakt anekuth dewl ynneh 15g wageh ice ynne 240/ 250 wageh

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 ปีที่แล้ว

    ඉගෙන ගන්න පුළුවන් ද

  • @sandun_chinthaka
    @sandun_chinthaka ปีที่แล้ว

    😻❤️

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 8 หลายเดือนก่อน

    I mention sevaral times in this fault .you are not mention ingrediants properly.this is a big issue in your side. Pls correct in this fault.
    Thanks

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 2 ปีที่แล้ว +2

    Computer hardware මේ වගේ වැඩසටහනක් හදන්නකෝ..

  • @sheela2056
    @sheela2056 ปีที่แล้ว

    අයදුම් කරන විදිය කියන්න පුළුවන් ද

  • @dopekondayayt5731
    @dopekondayayt5731 ปีที่แล้ว +1

    Mamath ennnam course the

  • @tharindumadusanka-wo7bs
    @tharindumadusanka-wo7bs ปีที่แล้ว +1

    Me sirge name eka mokadda ?

  • @lilukshanperera6689
    @lilukshanperera6689 ปีที่แล้ว

    Me class eka koheda tiyenne..

  • @Thebread626
    @Thebread626 ปีที่แล้ว

    SUPERMA NA...

  • @dilruksajeewani8600
    @dilruksajeewani8600 ปีที่แล้ว

    Mekata join wenne kohomada

  • @pradeep2226
    @pradeep2226 5 หลายเดือนก่อน

    ඉගෙන ගන්න තියෙන්නෙ කොහෙන්ද

  • @champanilanthi3505
    @champanilanthi3505 2 หลายเดือนก่อน

    මෙය හදල විවෙිකව තියන්න කියනවනෙ,විනාඩි 15/20 එවිට මෙය රෙද්දක් වැනි දෙයකින් වහලද තියන්නෙ ,නැති නමි මෙිසෙ උඩ නිකමිම තියනවද,ස්තුතියි

  • @malinduavishka9689
    @malinduavishka9689 7 หลายเดือนก่อน

    2019 use krpu rolling pin 1 thmat tyeno

  • @bestpesplayer4338
    @bestpesplayer4338 9 หลายเดือนก่อน

    😯

  • @thusharidissanayaka600
    @thusharidissanayaka600 ปีที่แล้ว

    Mahum course akak denna

  • @matheeshasadamith6944
    @matheeshasadamith6944 8 หลายเดือนก่อน

    me cose karanna thenak nedda

  • @shanazalliar142
    @shanazalliar142 ปีที่แล้ว +1

    Pizza kits denna

  • @Thebread626
    @Thebread626 ปีที่แล้ว

    Diga palala ☝

  • @nsn7345
    @nsn7345 2 ปีที่แล้ว +1

    Faster nemei. Pastry..

  • @pushpawithanage4466
    @pushpawithanage4466 10 หลายเดือนก่อน

    Recepie dannaho

  • @himashigonagala4821
    @himashigonagala4821 6 หลายเดือนก่อน

    අවශය්‍ය ප්‍රමාණය කියනවනමි හුගක් හොදයි

  • @subasubasinghe3186
    @subasubasinghe3186 ปีที่แล้ว +1

    Pastry magarine kohenda ganne?

    • @supunsriyantha1294
      @supunsriyantha1294 ปีที่แล้ว +1

      cake ingredients wikunana than wala tiyenwa puff butter kiyala illanna

    • @subasubasinghe3186
      @subasubasinghe3186 ปีที่แล้ว

      @@supunsriyantha1294 ස්තුතියි 🙏🙏🙏

  • @dopekondayayt5731
    @dopekondayayt5731 ปีที่แล้ว

    Mathe call kandheee plz

  • @pradeep2226
    @pradeep2226 5 หลายเดือนก่อน

    පාඨමාලාවක් කරන්න තියෙන්නෙ කොෙහද

  • @wathsalaperera1188
    @wathsalaperera1188 ปีที่แล้ว

    Pramanayan dala nahana

  • @sugathchandana2516
    @sugathchandana2516 ปีที่แล้ว

    මට ත් මේකට යන්න ඕනේ කොහොමද ඒක කර ගන්නේ

  • @ruwanchamara7113
    @ruwanchamara7113 ปีที่แล้ว

    Papwala madi na

  • @nsn7345
    @nsn7345 2 ปีที่แล้ว +1

    Muddha galewwanam hondai.kema hadanakota.hari disturb

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 11 หลายเดือนก่อน

    ප්‍රමානයන් කියන්න පුළුවන් ද

  • @danushkaperera9990
    @danushkaperera9990 4 วันที่ผ่านมา

    Mu mal hadanawada

  • @dhammatrust
    @dhammatrust ปีที่แล้ว +1

    ඊයා යකෝ.. අතේ තියෙන දාඩිය,ජරාව ඔක්කොම පිටි ගුලියේ...🤮🤮🤮

    • @chamathsandeepa2345
      @chamathsandeepa2345 ปีที่แล้ว +3

      Amor amor ලෝකේ පිරිසිදුම ජීවියෙක් යූ ටියුබ් ඇවිල්ලා😂

    • @vihagikaveesha7354
      @vihagikaveesha7354 11 หลายเดือนก่อน +1

      Kaden ganne hadanawa balala wenda ethi 😂

    • @pradeepkumara8044
      @pradeepkumara8044 3 หลายเดือนก่อน

      @@vihagikaveesha7354 😂😂