වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු වැඩසටහන - Pastry and Bakery | ADA DERANA EDUCATION - 2022.04.03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2022
  • වෘත්තීය මාර්ගෝපදේශන පුහුණු වැඩසටහන - Pastry and Bakery | ADA DERANA EDUCATION - 2022.04.03
    #AdaDeranaEducation #TVDerana #FMDerana #AdaDerana #EducationChannel #Education #SriLanka #lka

ความคิดเห็น • 67

  • @chandrazoysa4616
    @chandrazoysa4616 4 วันที่ผ่านมา

    Oba honda guruwarayek thanks

  • @himashigonagala4821
    @himashigonagala4821 10 หลายเดือนก่อน +4

    අවශ්ය්‍ය දේවල් ප්‍රමාණ කිවිවනමි තමයි හොද . හොද වැඩසටහනක් මෙය.❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 10 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වෙන්න ප්‍රමානවල්නෙ

  • @eshanasanga701
    @eshanasanga701 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේක

  • @niroshaneeniroshanee3268
    @niroshaneeniroshanee3268 11 หลายเดือนก่อน +1

    Godaaaaak hoda wadasatahanak kalekin dakke...good luck ❤❤

  • @annfernando451
    @annfernando451 10 หลายเดือนก่อน

    Thanku godak watinawa

  • @ishaninuwandi4768
    @ishaninuwandi4768 ปีที่แล้ว

    ගොඩාක් වැදගත්

  • @user-qm1zt5if5d
    @user-qm1zt5if5d 6 หลายเดือนก่อน +1

    THANKS

  • @dilrukshi355
    @dilrukshi355 ปีที่แล้ว

    Godak watina wedagath kaleena padam malawak ,thank you

  • @vismithinduwara5236
    @vismithinduwara5236 2 ปีที่แล้ว +1

    Great 👍

  • @deepikafrancis7320
    @deepikafrancis7320 11 หลายเดือนก่อน

    ස්තුතියි

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว

    Great

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ ඇත්තමයි හරිම වටින වැඩසටහන් මාලාවක්

  • @nimalpathirana1262
    @nimalpathirana1262 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා.එත් එක දෙයක් අමතකවෙලa ඊස්ට් වල බර සදාහන් කරන්න.සාම දේකම බර සදහන් කරන්න.please.

    • @hansajanilupul4228
      @hansajanilupul4228 ปีที่แล้ว +13

      ශනික මොලි ක්‍රමයෙදි පිටි 1kg වලට උපරිම ඊස්ට් ප්‍රමානය 15g. හැබැයි ඊස්ට් අඩුවෙන් දාන තරමට හොදයි. මේ තියෙන්නෙ මන් වැඩ කරන තැන recipe එක.
      Flour = 1kg
      Sugar = 100g
      Salt = 15g
      Margarine = 100g
      Yeast = 8g (depend on time )
      Milk powder = 20g (additional )
      Water = 480g - 550g

    • @marianrodrigo3371
      @marianrodrigo3371 11 หลายเดือนก่อน

      මෙම recipe එක විදියට හැදුවා හොදට soft එකට සහ රසට තිබුනා. ස්තුතියි.

    • @hebdb738eeb
      @hebdb738eeb 9 หลายเดือนก่อน

      PJ

  • @champikajayasingha2050
    @champikajayasingha2050 ปีที่แล้ว

    ගොඩක් හොඳයි කියලා danava eisat ප්‍රමාnya

  • @sherinerajapaksha7482
    @sherinerajapaksha7482 ปีที่แล้ว

    Very important

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 ปีที่แล้ว

    Godak watinawa❤

  • @ruwanruwanm7996
    @ruwanruwanm7996 11 หลายเดือนก่อน +1

    1kg වලට දාන අනේක් එවාගේ ප්‍රමානය කිවනමි ගොඩක් වටිනවා❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +4

    Excellent Chef but U did't give us quantities please put to description box Thank U so much Chef 🙏

  • @banukadananjaya583
    @banukadananjaya583 2 ปีที่แล้ว +1

    Thankss mahinda sir

  • @anthonyruwan7117
    @anthonyruwan7117 11 หลายเดือนก่อน

    ❤️

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan1686 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Evonmerciyajoseph
    @Evonmerciyajoseph ปีที่แล้ว

    Thank you ❤️

  • @kaveeshadidulanda7094
    @kaveeshadidulanda7094 ปีที่แล้ว

    🥰

  • @mohamedmusnadshiyana6064
    @mohamedmusnadshiyana6064 ปีที่แล้ว +1

    2 in 1 east kiyala qvoth pramanaya kiyyadha?pls kiyala dennako ayya

  • @chathuraalvis2049
    @chathuraalvis2049 ปีที่แล้ว +1

    Sir hrima pahadilwa kiyla denwa 👍👍👍

  • @AsanJaya-bf8mb
    @AsanJaya-bf8mb หลายเดือนก่อน

    Egg wash බිත්තර සාරු වෙනුවට vegetable oil පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @Sumith-rq9pi
    @Sumith-rq9pi 7 หลายเดือนก่อน

    රේසිපිය දැම්මනම් ගොඩක් වටිනාකමක් තියෙනවා

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 2 ปีที่แล้ว +2

    වෘත්තීය පුහුණු වැඩසටහනට Computer Hardware ත් කරන්න බැයිද?

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว +1

    Pizza 🍕 එකක් හදාගන්න කියලා දෙන්න

  • @ANUBIS250i
    @ANUBIS250i 2 ปีที่แล้ว +1

    Ganna pramanaya sadhan karanna

  • @nilshangunasekara4223
    @nilshangunasekara4223 ปีที่แล้ว +1

    පිටි කිලෝ 1ක් සදහා අවශ්‍ය.දව්‍ය පුමාණය.ඊස්ටි ඇස්ටා.කියන්න..

  • @wathsalamartin7265
    @wathsalamartin7265 ปีที่แล้ว +1

    Yeast කොපමණ දානවද?

  • @madushanka363
    @madushanka363 4 หลายเดือนก่อน

    Ganna peramanayan kiuwoth godak hodai

  • @vishalweerasinhga1012
    @vishalweerasinhga1012 2 หลายเดือนก่อน

    Chef mee mashin ekk bolle ekk 10 lt 20 daaa

  • @nuwanManoj-sc3dj
    @nuwanManoj-sc3dj หลายเดือนก่อน

    මෙම පඨ මාලව හදරන්නේ කොහොමද .සම්බන්ධ වෙන්න නමිබර් එකක් තියනවා නම් දන්නකෝ

  • @dilinihansika5020
    @dilinihansika5020 ปีที่แล้ว

    Me courses eka karanna puluvan kohenda.සහතිකයක් dena

  • @SG62623
    @SG62623 2 ปีที่แล้ว

    Please show us how to make Bunnis.

  • @sanjithush1077
    @sanjithush1077 ปีที่แล้ว

    සහතිකයක් ගන්න puluwan වෙයි ද

  • @krishaniwickramarachchi6885
    @krishaniwickramarachchi6885 ปีที่แล้ว

    recipe pls

  • @nuwan8268
    @nuwan8268 ปีที่แล้ว

    සීනි බනිස් මෝලිය හදන හැටි තියෙන්නෙ මොන episode එකේද

  • @user-bo5jf6fu3j
    @user-bo5jf6fu3j 14 วันที่ผ่านมา

    Sambanda wenna puluwanda apitath

  • @harshagayan2789
    @harshagayan2789 2 หลายเดือนก่อน

    අවශ්‍ය ප්‍රමාණයන් ටික දැම්මනම් වඩාත් හොඳයි

  • @backfire1366
    @backfire1366 4 หลายเดือนก่อน

    මේකෙ පාඨමාලාවක් හදාරන්න පුලුවන්ද පුලුවන්නම් තැන කියන්නකො

  • @user-gk7gn2qf4y
    @user-gk7gn2qf4y ปีที่แล้ว

    Hello capita contti aka keyanawada

  • @jayasenajayasena3185
    @jayasenajayasena3185 ปีที่แล้ว +1

    හලෝ පුමානය දක්වන්න බනිස්

  • @champikajayasingha2050
    @champikajayasingha2050 ปีที่แล้ว

    Ma machine aka kiyak vethara vanvada

  • @venushikamadurangi8301
    @venushikamadurangi8301 ปีที่แล้ว

    ඇයි 2in1 yeast දාන්නෙ

  • @nilushaperera2080
    @nilushaperera2080 ปีที่แล้ว

    yeastwalabarakiyana

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว +1

    ඔය කෝස් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද .වයස් සීමාවක් තියෙනවාද

  • @jayasenajayasena3185
    @jayasenajayasena3185 ปีที่แล้ว +1

    Hallo ,හරියට පුමානය දානව පිටි කිලොඑකකට ඊටස් කෙපමනද සිනි කොපමණද බටර් කොපමණද...හලො ඹවාඑපා කරන තැනට වැඩ කරන්න එපා......❌❌❌❌❌❌❌❌❌❌❌🙏🙏🙏❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌

  • @nizarvpz
    @nizarvpz 4 หลายเดือนก่อน

    Vacancy

  • @khabyeditor4943
    @khabyeditor4943 2 ปีที่แล้ว +1

    Fish bn navapu vidiha waradi.do ekath finishing na.thawa godak waradi thiyenawa.

    • @hansajanilupul4228
      @hansajanilupul4228 ปีที่แล้ว +2

      නවන්න ක්‍රම ගොඩක් තියෙනව. තමන්ට හුරු විදියට තමයි නවන්නෙ. හැබැයි මෙහෙමයි field එකේ වැඩ කරනකොට මාලුපාන් 250 ක් හෝ ඊට වැඩි සහයට කවුරුත් නැතුව තනියම හදන්න උනොත්. මේ වගේ කැටයම් දදා ඉන්න නම් බෑ. අද්දැකීමෙන් කියන්නෙ.😁 එක පාරම 250ම තැලුව, කරි තියාගෙන ගියා, නමාගෙන ගියා,එහෙම්මම බිත්තර ගාගෙන ගියා තැටි වලින් තියාගෙන ගියා.😁😁😁 daugh එක අනල බෝල කරන වෙලාව ඇරියම. ඉතුරු ටික පැය 2ක් ඇතුලත කරන්න පුලුවන්. මම course එක කරනකොටත් අපිට කියල දුන්නෙ ඔහොම. ඒකෙ වැරැද්දක් නෑ. හැබැයි daugh එක නම් smooth මදි. අනික මෙහෙම කිවුව් කියල මං ඔස්තාර් කෙනෙක් නම් නෙවේ හොදේ 😁😁😁

    • @hansajanilupul4228
      @hansajanilupul4228 ปีที่แล้ว

      @Kavinda Yasas Asia lanka international training center (asia lanka hotel school ) highlevel road nugegoda. Course eka baker NVQ level 4, mama nam training giye ne kohewath. Adurana thenakin service letter ekak aran practicall eka karaa. Certificate eka aawatath passe thamai job ekakata giye. 2019 di course fee eka 96000 k unaa. Den nam 150000 penala athi mata hithena widiyata.

  • @gimhannilaksha2856
    @gimhannilaksha2856 ปีที่แล้ว

    ගොඩාක් වැදගත්

  • @AsanJaya-bf8mb
    @AsanJaya-bf8mb หลายเดือนก่อน

    Egg wash බිත්තර සාරු වෙනුවට vegetable oil පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @user-bo5jf6fu3j
    @user-bo5jf6fu3j 14 วันที่ผ่านมา

    Sambanda wenna puluwanda apitath

  • @AsanJaya-bf8mb
    @AsanJaya-bf8mb หลายเดือนก่อน

    Egg wash බිත්තර සාරු වෙනුවට vegetable oil පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @AsanJaya-bf8mb
    @AsanJaya-bf8mb หลายเดือนก่อน

    Egg wash බිත්තර සාරු වෙනුවට vegetable oil පාවිච්චි කරන්න පුලුවන්ද?