අනුරට දාන සල්ෆියුරික් නෝන්ඩිය⁣ට හැරෙන තැපෑලේ උත්තර.අනේ සජිත් ඕව හොඳා පහේ ළමයින්ට. Nalinda jayatissa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • හිරුණිකාටයි හර්ෂටයි සජබෙන් කරල තියෙන දෙයක්..!
    අනේ සජිත් ඕව හොඳා පහේ ළමයින්ට කියන්න.
    අනුරට දාන් සල්ෆියුරික් නෝන්ඩිය⁣ට හැරෙන තැපෑලේ උත්තර. - Nalinda jayatissa
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 478

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 หลายเดือนก่อน +60

    නලින්ද සහෝදරයා රට වටා අනිවාර්යයෙන් එන්න . ඔබේ කතා විශ්මයජනකයි. ආකර්ෂණීයයි .

    • @midnightloverdog
      @midnightloverdog 2 หลายเดือนก่อน +1

      අනේ නලින්ද ජයත්තිස්ස ... පරන්තන් අමුත්වෙන් පටන් ගන්න දෙයක් නෑ දැනටම පටන් අරගෙන එකේ රසායනික දේවල් හදනවා.. ආයේ අමුතුවෙන් පටන් ගන්න දෙයක් නෑ. එක බොරුවක් වහන්න තව බොරුවක් කිමෙන් වැඩක් නෑ​

    • @lalgalabada262
      @lalgalabada262 2 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම..

    • @lalgalabada262
      @lalgalabada262 2 หลายเดือนก่อน +4

      නලින්ද සහෝදරයා හරිම විශිෂ්ටය.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅👍🏾👍🏾👍🏾👍🏾♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾💯✅💯✅🇱🇰♥️💪🏾💪🏾💪🏾💪🏾

  • @RangaPrabad
    @RangaPrabad 2 หลายเดือนก่อน +123

    මාලිමාවේ පලමු පෙල සහෝදර සහෝදරියන් ගේ අරමුණ මේ රට සහ රටේ ජනතාව ලෝකේ දියුනු රටවල් මට්ටමට ගෙන ඒමයි . බහුතර ජනතාවගේ උවමනාව ද ඒකමයි. නියත ජය මාලිමාවට. ජයවේවා 🧭🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾🇱🇰
      💪🏾💪🏾💪🏾🇱🇰 💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +133

    සියලුම දෙනා පෙරමුණ අරගෙන මේ රටට ගැලපෙන ආර්ථිකයක් ගොඩ නගමු🚩

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 หลายเดือนก่อน +26

    ඉතාම සතුටුයි ඔබගේ කතාව ගැන.එයයි විය යුත්තේ. නීතියට උඩින් යන්ඩ බැරි විදිහට සියල්ල වෙනස් කළ යුතුයිඅප සිටින රටවල් වගේ.

  • @vimukthivimukthi7749
    @vimukthivimukthi7749 2 หลายเดือนก่อน +39

    මම ඉන්නෙ සවුදි අරාබියේ ගොඩක් වැඩ අලුත් තාක්ෂණයේ අනුව තමයි කෙරෙන්නේ ඔබතුමා කිව්ව වගේම අපිත් බලාපොරොත්තු වෙන්නේ අපිටත් ඒ වගේ රටක්

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +61

    ඇත්තටම උසාවි වල ඉන්න නඩුකරයන්ට
    තමුන්ගේ අත්මගරැත්වය රැකගෙන වැඩ කරන්න
    මාලිමා ආණ්ඩුවක් බලයට අරන් එමු

    • @ShanthaJayasinghe-u5k
      @ShanthaJayasinghe-u5k 2 หลายเดือนก่อน +9

      අපගේ බලාපොරොත්තුව මුළු රටේම ජනතාවගේ යථාර්තයක් වන සිහිනය ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වැඩි ඈතකනොව මුළු රටේම ජනතාව ඒකා වගේ හිතා වැඩ කරමු ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ජයවේවා ❤️ජයවේවා ❤️ජයවේවා 💪🏻💪🏻💪🏻

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +86

    මේ අවුරුදු ගණනාව පුරාම අපි බිත්තර අපේ රටේ නිෂ්පාදනය කළා අපේ රටේ. නමුත් දැන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරනවා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ ??
    අපි මේක වෙනස් කරමු NPP ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      🇱🇰🫣😭😩😫😌😒😌😒

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 หลายเดือนก่อน +47

    මේ කියන්නේ අපේ එකෙක්. ඒන නිසාම මෙපමණ කලක් වෙන වුන් පත්කරගත්තා. දැන් කෙලවෙලා කියලා තවත් නොතේරෙන උන් ඉන්නවා

  • @nandanakumara3267
    @nandanakumara3267 2 หลายเดือนก่อน +65

    ලන්කාව අලුතින්ම ගොඩ නගමු මාලිමාවට ජයවෙිවා

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +108

    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා 🚩

  • @ShanthiWavita
    @ShanthiWavita 2 หลายเดือนก่อน +29

    මහ ජනතාවට ජය. සිකුරු යි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 หลายเดือนก่อน +37

    නලින්ද ජයතිස්ස සහෝදරයා ගේ අදහස් අප අගය කරමු . මාලිමාවට ජයවේවා .🧭🧭🧭🧭🧭👍👍👍👍👍💕💕💕💕

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +13

    රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කිසිම දෙයක් පිටරටින් ආනයනය නොකල යුතුය. ආර්ථිකය හදන්න පටන්ගන්න පුළුවන් එතනින්. මෙවැනි කතා දිගටම කරන්න .මේවා නොතේරෙන ජනතාවට තවත් පැහැදිලි කරමු.

  • @ranjithsubawickrama1566
    @ranjithsubawickrama1566 2 หลายเดือนก่อน +11

    හොඳම කතාවක් නලින් සහෝදරයා .සම්පූර්ණ ඇත්ත. ජයවේවා. ශක්තිමත් කරමු තවත් NPP

  • @winiwilfred6600
    @winiwilfred6600 2 หลายเดือนก่อน +47

    මඩ වලට ඇහුණ් කන් දෙන ජනතාවක් දැන් නෑ ,යවනවා අණිවාර්යෙන්ම මේ පාර ගෙදර,🧭👌💪💪💪💪💪💪💪💪💪💪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾♥️💪🏾💪🏾💪🏾💪🏾

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 2 หลายเดือนก่อน +71

    මාලිමාවට ජයවේවා.රට ගොඩනැගීමට රජයේ සෝවකයන්ට ආත්ම ගවුරවය ඇතුව සේවය කීරීමට සහ දූදරුවන්ගේ මතු අනාගතය වෙනුවෙන් හොර මැරකමි නැති රජයක් ඇති කරමු.ඒ සඳහා අනුර කුමාර සහෝදරයාව ජනාධීපතී කරමු.ජාතික ජන බලවේගයට ජයවේවා.❤❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 2 หลายเดือนก่อน +19

    Thank you ❤ Npp only 🎉🎉🎉🎉

  • @JadJayawardhana
    @JadJayawardhana 2 หลายเดือนก่อน +31

    අපේ රට ගොඩනැගීම පිළිබද හැගීම අපේ දරුවන්ට ලබාදෙමු. මලිමාවට ජයවේවා!

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 หลายเดือนก่อน +18

    අපේ රට සෞභාග්‍යයමත් .රටක් වීමට බිහි විය යුත්තෙ මාලිමා රජයක් පමණයි. උසස් දැක්මක් තිබෙනවා.අනිවාර්යයෙන්ම NPP රජයක් බිහිවෙනවා නියතයි. ජය ජය ජයවේවා !🧭♥️💯

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 หลายเดือนก่อน +70

    මාලිමාවට ජය රටට බයියෝ බන්ග වේවා

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 2 หลายเดือนก่อน +18

    Nalin,,, excellent speech. Malimawata jayaweewa ❤❤❤❤hadawathenma isthuti ❤

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 2 หลายเดือนก่อน +33

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @surajuoc4926
    @surajuoc4926 2 หลายเดือนก่อน +6

    ජය වේවා! අපි මේ සටන අනිවාර්යෙන්ම දිනන්න ඕනේ. මේ රට, ජනතාව නැවත ගොඩනගන්න ඕනේ.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 หลายเดือนก่อน +46

    රට ගොඩනගන, රටේ නීතිය ස්ථාපිත කරන, නිෂ්පාදන, සේවා, ආර්ථිකයෙන් රට හදන, ජාතික සමගිය ඇති කරන, රටට ජනතාවට හදවතින් ආදරය කරන ජනතාවක් නිර්මාණය කරන, ජාතික ජනබල වේගයේ රජයක් බිහි කරමු....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @upulhenawala
    @upulhenawala 2 หลายเดือนก่อน +42

    මාලිමාවට ජයවෙිවා ✌

  • @anuruddhakulatunga
    @anuruddhakulatunga 2 หลายเดือนก่อน +15

    Jayawewa!!

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe9905 2 หลายเดือนก่อน +16

    සතුට පිරුණු හෙටක්......ඉසුරින් පිරි රටක් .....වෙනුවෙන් මාලිමාව දිනවමූ ..❤️💪💖⭐🌞💖🌈️❤🌞👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @pushpakumarajayalath578
    @pushpakumarajayalath578 2 หลายเดือนก่อน +14

    හැමෝම එකතුවෙමු සිස්ටම් එකම වෙනස් කරමු අලුත් රටක් හදමු මාලිමාව දිනවමු

  • @GaftoncostelGaftoncostel
    @GaftoncostelGaftoncostel 2 หลายเดือนก่อน +34

    මාලිමාවට ජය වෙවා

  • @eleeshafdo3141
    @eleeshafdo3141 2 หลายเดือนก่อน +15

    Excellent speech Dr. Nalinda, and nice metaphor of foundation with 5 pillers. මාලිමාවට ජය නියතයි ❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 หลายเดือนก่อน +18

    ඇත්තෙන්ම අපට අවශ්‍ය යහපත් රටක් ගොඩ නැංවීමට කැපවීමෙන් අවන්කවම වැඩකල හැකි පිරිසිදු කන්ඩායමක් .ඒ බාරදූර කාර්ය කල හැක්කෙ මාලිමාවට පමනයි .මාලිමාවට ජයවේවා .🧭🧭🧭🧭🧭❌❌❌❌

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 2 หลายเดือนก่อน +28

    ❤❤ NPP ❤❤ජය වේවා

  • @Nipstudio
    @Nipstudio 2 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉මාලිමාවට 🎉🎉🎉🎉

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 หลายเดือนก่อน +21

    තම ජනතාව ගැන හොදම තේරුමක් ඇතුව කතාකරනවා ගම ඇතුලේ ලොකු මෙහෙයුමක් කරනවා මාලිමාව වෙනුවෙන්.පසු ගිය ඉරිදා හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය බන්දුල මීට පෙර රනිල් රාජපක්ෂ ඇව්ත් විවෘත කලා එකම බිල්ඩිම තුන් හතර වතාවක් විවෘත කලා. කොහොම වුණත් ඊයේ පැමිණිම් මන්ත්‍රීවරයෙක් හෝමාගම පොලේදි රුපියල් පන්දාහකොළ විසිකරලා තියෙනවා මිනිස්සු ඒක ඇහිඳ ගන්න පොර කකා තුවාලත් කරගෙන උන් හදපු රට මරු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 หลายเดือนก่อน +17

    Malimawata jayaweva jayaweva malimawata thamai sahodarayo godakma janathawa dan buddimath janathawa budusaranai siyaluma janathawata 🙏🙏🙏👋💓

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +16

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @ranjanperera3322
    @ranjanperera3322 2 หลายเดือนก่อน +21

    Jayawewa 👍

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 2 หลายเดือนก่อน +30

    නීතිය 🎉පේන්න,,,, දැනෙන්න... ඕනෑ ජනාධිපති සිට ගෙදර පූසා,,, දක්වා ......😊

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +54

    අනේ සජිත් දන්න සලෆුරික් ඇසිඩ් හිතන්න ඇති ලුණු හදන්න යනවා වගේ කතාවක් .
    ඔය මොනවා පිස්සො කියෙවුවත් අපේ ජන්දෙ මාලිමාවට.
    මාලිමාවට ජයම වේවා !

    • @agppdesilva6867
      @agppdesilva6867 2 หลายเดือนก่อน +1

      lankawe Scole atta giya sagiya dann salpurik? ?????

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 2 หลายเดือนก่อน +2

      Ane puthano moadaii ane.Eyata anukampa karanna p

    • @MalikaWijesinhage
      @MalikaWijesinhage 2 หลายเดือนก่อน

      ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 2 หลายเดือนก่อน +2

    Dr Nalinda සහෝදරයා අපට ආඩම්බරයක්. ජය වේවා ❤️ ❤️ ❤️

  • @talesofasailor9532
    @talesofasailor9532 2 หลายเดือนก่อน +30

    දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @wijeweerasinghe8747
    @wijeweerasinghe8747 2 หลายเดือนก่อน +11

    ජයවේවා

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 หลายเดือนก่อน +37

    මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු

  • @nalindasaman7178
    @nalindasaman7178 2 หลายเดือนก่อน +26

    මේ කතාවකුයි
    සජිත්ගෙ කතාවකුයි ඇහුවම කොහෙද වෙනස.😂

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 2 หลายเดือนก่อน +1

      අම්මපා ඇත්ත,,

    • @YohanYohan-f9f
      @YohanYohan-f9f 2 หลายเดือนก่อน

      😂😂සිරාවට

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 2 หลายเดือนก่อน +31

    නීති ගරුක රටක් , යහපත් ශක්තිමත් පලදායී රාජ්‍ය සේවයක් , නවීන තාක්ෂණිකත්වය , ජාතික සමගිය ආරක්ෂා කිරීම , ආර්ථිකය ගොඩනැගීම වගේම තැනින් තැන කසළ නැති පිරිසිදු රටක් කිරීමත් වගකීමක් කරගෙන ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට මාලිමාවට ශක්තිය ලැබේවා..!!!

    • @NimaliHemanthi
      @NimaliHemanthi 2 หลายเดือนก่อน

      ලස්සන පිරිසිදු රටක් හදන්න මිනිස්සු හැදෙන්නත් ඕනෙ නේද .

    • @truthhurts4675
      @truthhurts4675 2 หลายเดือนก่อน

      Awurudu 76k wahal bawayata purudu wuna janethawaga heth wanas kerana amarui

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +18

    වැටුන වලෙන් ජනතාව ගොඩ එන්නනමිඅනිවාර්යෙන් මාලිමාව දිනවමු.නොවුනොත් පස්කන්න වෙන්නේ.වැඩිහිටිදරැවන් අමිමා තාත්තටත් පහදා දෙන්න.අනාගතයක් නැහැ මාලිමාව ආවොත් රටත් බෙිරෙයි.අනාගතයේ දරැවොත් බෙිරෙයි.මාලිමාවට ජයවෙිවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣😭

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน +11

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 หลายเดือนก่อน +51

    ඔන්න තේරෙන සිංහලෙන් ඕකවත් තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑ 😔👍

    • @midnightloverdog
      @midnightloverdog 2 หลายเดือนก่อน +1

      අනේ නලින්ද ජයත්තිස්ස ... පරන්තන් අමුත්වෙන් පටන් ගන්න දෙයක් නෑ දැනටම පටන් අරගෙන එකේ රසායනික දේවල් හදනවා.. ආයේ අමුතුවෙන් පටන් ගන්න දෙයක් නෑ. එක බොරුවක් වහන්න තව බොරුවක් කිමෙන් වැඩක් නෑ​

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 2 หลายเดือนก่อน +1

      ​@@midnightloverdog බොරුව මොකක්ද කියලා ඔප්පු කරන්න 😂

    • @midnightloverdog
      @midnightloverdog 2 หลายเดือนก่อน

      @@KumaraCinemaShop31 බොරුව තාමා පරන්තන් පටන්ගන්නවලු. ප්‍රශ්නේ පරන්තන් දැනටම වැඩ. ඒකවත් දන්නේ නැති උන්ද සොරි සොරි කුහක හැත්තට හොඳ දේවල් පෙන්නේ නෑනේ
      දැනටම විරංජන දියර , කොස්ටික් සෝඩා නිපදවනවා...
      2022 Oct ඉන්ඳන් වැඩ .
      කුහක හැත්තට හොඳ දේවල් පෙන්නේ නෑනේ

    • @midnightloverdog
      @midnightloverdog 2 หลายเดือนก่อน

      @@KumaraCinemaShop31 දැනටම විරංජන දියර කෝස්ටික් සෝඩා වගේ දේවල් පරන්තන් වල හදනවා.. ආයේ අනුරයි නලිනයි කියන විදියට අමුතුවෙන් ආරම්බ කරන්න දෙයක් නෑ ෆක්ටරිය. හොඳ දේවල් වැරදි විතරක් හොයන ඌන්ට පෙන්නේ නෑ බන්
      මොනාද බන් මේ බොරු... එක බොරුවක් වහන්න තව බොරුවක්... ඊයා...

    • @midnightloverdog
      @midnightloverdog 2 หลายเดือนก่อน

      දැන් පරන්තන් වැඩ හින්දා කලුතර වගවත්තේ පරන්තන් නිෂ්පාදන පිරවිමේ කර්මාන්ත ශාලාවකුත් හදනවා... කලුතර ඉන්න නල්ලින්ද ජයතිස්ස දන්නේ නැද්ද නැත්තන් කුහක කමට පෙනුනේ නැද්ද /

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 2 หลายเดือนก่อน +21

    නලින්ද, නීතිය ක්‍රියාත්මක කරන්න නම්, නීතිවේදීන් කියා ගන්නා අය අතරද නීතියට පිටුපාමින්, නීතිය වෙනස් ආකාරයෙන් අර්ථ දක්වන නීතිඤ්ඤයෝ ඉවත් කරන්න ඕන, උන්ට බය නඩුකාර හාමුදුරුවරුත් නැතුවා නොවේ.

  • @ISD-ll3pc
    @ISD-ll3pc 2 หลายเดือนก่อน +15

    You’re my favorite! All the best to NPP!!❤️ AKD will be the next president! People Vote for AKD!

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිම ට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน +7

    ජය වේවා NPP

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +15

    පලවෙනි වැඩේ හොරුටික අල්ලන්න ඕන නැතිව මේ රට‍ හදන්න බෑ 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 2 หลายเดือนก่อน +17

    මාලිමාවේ රට ගොඩ නැගීමේ අවංක උවමනාව ජනතාව මෙවර තේරුම් නොගතහොත් වැලලෙමු මේ රටේ පස් යට..

  • @BimsaraRanaweera-h5w
    @BimsaraRanaweera-h5w 2 หลายเดือนก่อน +9

    😢පුදුමාකාර විදිහට බොක්කටම දැනෙනවා දොස්තර මහත්තයෝ,,අති විශිෂ්ඨයි සහෝදරයා ඔබේ මේ දැනුවත් කිරීම්,,,අති විශිෂ්‍ඨයි!!!

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 2 หลายเดือนก่อน +15

    ❤️💜NPP💜❤️

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +18

    මාලීමාවට ජයවේවා

  • @chamindaprasad7020
    @chamindaprasad7020 2 หลายเดือนก่อน +9

    නලින් සහෝදරයා ❤ ❤❤ npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @naradavidanage1905
    @naradavidanage1905 2 หลายเดือนก่อน +8

    ජයවේවා npp♥

  • @RaSuriyarathna
    @RaSuriyarathna 2 หลายเดือนก่อน +21

    මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා ස්තුතියි නලින්ද සහෝදරයා ජයවේවා ❤

  • @manelherath2964
    @manelherath2964 2 หลายเดือนก่อน +7

    බිත්තර රට්න් ගේන්න වැඩක් නෑ ඒකට හේතුව රට බංකොලො ත් ඔය හැම දෙයක් උනත් හරි යනව මාලිමාව දිනවමු ජයවේව

  • @munidasasilva7451
    @munidasasilva7451 2 หลายเดือนก่อน +21

    Npp❤❤❤❤❤❤malimawata jayawewa..

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +53

    මේ කතාව තේරෙන්නෙ නැති මොන්ගලයන්ට කියන්න තියෙන්නෙ උඹලා ඉවරයි. කරන්න කිසිම දෙයක් නෑ ..මාලිමාව රට හදනකම් බලාගෙන ඉඳපල්ලා...තොපිත් කාලා බීලා හිටපල්ලා .පුක නොදී .....රිදුනා නේ 😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @ravindrajayalalmuhandirama9422
    @ravindrajayalalmuhandirama9422 2 หลายเดือนก่อน +22

    Jayawewa Npp.jvp ❤❤❤

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 หลายเดือนก่อน +8

    Malimawata ජයවේවා

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 2 หลายเดือนก่อน +18

    ❤❤❤❤ jaya wewa NPP

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 2 หลายเดือนก่อน +37

    ගොන් සජියට දැන් පිස්සු

  • @SisiraGunarathana-xc5eh
    @SisiraGunarathana-xc5eh 2 หลายเดือนก่อน +14

    Niyamai npp

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 หลายเดือนก่อน +8

    ජයවේවා ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @Explorelife78
    @Explorelife78 2 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +9

    Jaya wewa NPP 🎉🎉

  • @tasanthi268
    @tasanthi268 2 หลายเดือนก่อน +10

    Jayaweva malimawat jayaweva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashokperera3993
    @ashokperera3993 2 หลายเดือนก่อน +5

    Great speech.!!!
    Jayawewa NPP.!!!!

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 2 หลายเดือนก่อน +4

    Jayawewa jayawewa

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir 2 หลายเดือนก่อน +9

    1.නීතියේ ආධිපත්‍ය
    2.කාර්යක්ෂම රාජ්‍ය සේවය
    3.සේවා සමග තාක්ෂණය බද්ධ කිරීම
    4.ජාතික සමගිය ආරක්ෂා කිරීම
    5.භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකය

  • @rupapushpa9228
    @rupapushpa9228 2 หลายเดือนก่อน +9

    You All not the alone we are with you,our future leader Anura kumara only

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 2 หลายเดือนก่อน +14

    මාලිමාවට ජයවේවා, අවුරුදු 76 ශාපයෙන් රට ගොඩ ගන්න ලැබේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 2 หลายเดือนก่อน +8

    හැම දෙයටම කිරිබත් කැවා නය ගත්තා ම කිරිබත් කාපු වහල්ලු ගොනු නෙද පව් නේද මලිමාවට ජයවේවා

  • @hasinijewellers6412
    @hasinijewellers6412 2 หลายเดือนก่อน +4

    ❤NPP

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 2 หลายเดือนก่อน +36

    සජියට සල්ෆියුරික් අම්ලයේ සූත්‍රය ලියාගන්න වත් බෑ , ෂුවර්...

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ! ඒත් ඒකත් ඇදගෙන යන මෝඩයෝ ඉන්නවා.

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 2 หลายเดือนก่อน +1

      Ane puthano oya Anurath ekka vivadeta Enna epaya.Aparaade chance eka

  • @AnushaPArachchige
    @AnushaPArachchige 2 หลายเดือนก่อน +8

    අම්මෝ මේ සල්පියුරික් අම්ල කතාව අල්ලගෙන පහුගිය ටිකේම ටෙලිපෝනයේ ගොන්වස්සො ටික තප්පුලෑවා! තව පොල්පිතිගම සමූපකාරයේ හෝදපු පරිප්පු විකුණනවා කියලා මඩක් පැතිරෙව්වා.. ඒකටත් පිලිතුරු මේ වගේම ලබා දෙන්න ඕනෙ!

  • @gjhhcjv5268
    @gjhhcjv5268 2 หลายเดือนก่อน +5

    අපේ රට කෘෂිකර්මයට ඉතා හොඳ රටක් මේ රටේ සම්පත් ගැන සොයන ඔබ තුමන්ලාට සහාය දක්වන අවංක බුද්ධිමතුන් විශාල පිරිසක් සිටීම ගැන මේ පාලකයන් හට බියක් තියෙනවා. සාගර ජලය රසායනික ද්‍රව්‍ය අඩංගු තැනක්. කලමනාකරනය නොකිරීම පාලකයන්ගේ නොහැකියාවක්. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කලොත් රැකියාවන් බිහිවෙනවා. අපි හුරු වී සිටින්නේ රජයෙන් වැටුප් ලබමින් පුටු රත් කිරීමටයි. අනාගත ජනපති ජපානයේදී විමසා සිටියේත් මේ සම්බන්ධවයි. රට දියුණු කිරීමට ඔබ තුමන්ලාට තිබෙන උත්සාහය ගැන තවමත් නොසිතන සුළු පිරිසක් සිටිනවා. මාලිමාවට ජය!

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 2 หลายเดือนก่อน +12

    නීතිය තමයි මූලික,දැනට පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ ඉහලින් එන බලපෑම් නිසා හා සමහර නිලධාරීන් තමන්ගේ වාසිය ගැන හිතනවා.

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය ❤

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය නියතයි !!!

  • @kapilakuruppu424
    @kapilakuruppu424 2 หลายเดือนก่อน +9

    Npp❤❤❤Jayawewa.

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 2 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ඩොක්ටර් පෙල ගැස්සීම
    දැනෙනා ලෙසින් සැම පැහැදිලි කරදීම්
    බලමුකො කියන්නට හිඩැසක් නොතබාම
    දුන්නා දීමනාවක් දොඹ තෙලෙන්ම💐💐💐💐💐🌹🌹🌹🌹💐💐💐💐❤❤❤❤❤❤🌹🙏🙏🙏🙏🙏🙏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @krishanthananayakkara7091
    @krishanthananayakkara7091 2 หลายเดือนก่อน +8

    Npp jaya wewa

  • @lakshithahh60
    @lakshithahh60 2 หลายเดือนก่อน +6

    Great❤️

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน +2

    නලින්ද ජයතිස්ස සහෝදරයට ජය වේවා මාලිමාවට මාතෘභුමියට ජයම වේවා ❤❤❤🧭🧭🧭

  • @bandararathnayake575
    @bandararathnayake575 2 หลายเดือนก่อน +7

    මාලිමාවට

  • @WimalasenaRathnayaka-xl2ns
    @WimalasenaRathnayaka-xl2ns 2 หลายเดือนก่อน +6

    වැඩ පිලිවෙල හොදයි,මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindasirikumara
    @mahindasirikumara 2 หลายเดือนก่อน +11

    අසංක ප්‍රියලාල් උඹල අවුර්දු 76 සබන් ගැව උඹලා නෑව දැන් පැත්තකට වෙලා හිටපන් අපි වැඩෙ කරල පෙන්නනකම්

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน +2

    අනුර කුමාර සහෝදරය ප්‍රමුඛ මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭🧭

  • @ExpertMass
    @ExpertMass 2 หลายเดือนก่อน +7

    නෑ. ඒ කතාව හරි
    NPP වැරද්දක් අහු වෙනකන් ඉන්න පිරිස මොන තරම් බංකොලොත්ද?

  • @Hariyaena
    @Hariyaena 2 หลายเดือนก่อน +4

    Npp ජය වේවා

  • @ShanthiDeSilva731
    @ShanthiDeSilva731 2 หลายเดือนก่อน +8

    අපිට එහෙම රටක් හදන්න පුලුවන් වෙනවානමි👍...මෙිකේ ඉන්න හරක් කැමති වෙන්නැහැ...

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 2 หลายเดือนก่อน +4

    මාලිමාව දිනවමු රට දිනවමු

  • @Tan-xc6um
    @Tan-xc6um 2 หลายเดือนก่อน +5

    Malimawata බලය දීලා me රට hadamu සියලුම dදෙනාම ewata එකතු වෙමු

  • @punchisripaday9862
    @punchisripaday9862 2 หลายเดือนก่อน +9

    සිල්‍රෙදි බෙදලත හොර මහින්දයා පැරදුනා