ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රහසක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2022
  • කියා දෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න
    👉 • Kiya Denna Adare Thara...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 136

  • @radhasakunthala8977
    @radhasakunthala8977 ปีที่แล้ว +174

    මිනා එයාගේ චරිතේ හරියටම කරනවා....ලස්සන හුරුබුහුටි කෙල්ල....එයා කවදා හරි දක්ෂම නිලියක් වෙනවා...සුබ පැතුම් පහන්දි පැටියෝ....❤️

  • @shyamalinadeesha9610
    @shyamalinadeesha9610 ปีที่แล้ว +54

    මිනා තමයි මං දැකපු දක්ෂතම ළමා නිලිය... එයානම් මරු අනේ...❤️❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 ปีที่แล้ว +151

    මරු කෙනා ඉන්න තැන රහසක් කිව්වෙ 😅
    සීයත් මිනාට දෙවනි නෑ,,ඔය රහස රැක්කෙ හරි අපූරුවටම 🙊

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 ปีที่แล้ว +2

      @@SD_narayana
      අම්මෝ ඔව්,,ප්‍රසිද්ධ රහසක් දැන් ඉතිම් 😅

    • @kosalamadushsni1518
      @kosalamadushsni1518 ปีที่แล้ว +2

      රජ බිසව අන්දරේට රහස් රකින්න කිවුවා වගේ 😂💔

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 ปีที่แล้ว +1

      @@kosalamadushsni1518 😅👍

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +86

    මිනා කොන්ඩ දෙක ගෙතුවම හරිම ලස්සනයි 😍😘

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +42

    මොන ජඩ වැඩක් කරත් අම්මලට කොල්ලො අහිංසකයි..කෙල්ලෝ තමයි අන්තිම නරත ජාතිය😄😄😁

    • @harshanaperera8537
      @harshanaperera8537 ปีที่แล้ว +1

      එහෙම තමයි තාත්තලාට දුවලත්.😀😀😀

  • @Dathabrew
    @Dathabrew ปีที่แล้ว +8

    මිනා ඒ චරිතෙ හරියටම කරනවා. වතුවල ඉන්න ලමයි ගොඩාක් ඔහොමයි. ඒකට කාටවත් බනින්න බෑ.

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 ปีที่แล้ว +25

    මිනාගෙ චරිතෙ හොදයි. ඒත් අනවශ්‍ය තැන් වල දි ඒ කිව්වේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඒ තැන් වලදිත් මේ විහිලු හොද නැහැ නේද.පේක්ෂකයා කුතුහලයෙන බලන මොහොතක. කතාවෙ හැමදෙම හොඳයි. ඒත් මිනාගෙ චිට්ටි ආච්චිගෙචරිත ඕනවට වඩා වැඩියි. බලන අපට තේරෙනවා.

  • @tharushi118
    @tharushi118 ปีที่แล้ว +147

    සමන්දිනී කතා කරන විදිහට ආස මම විතරද?

  • @oicchanel6610
    @oicchanel6610 ปีที่แล้ว +31

    අනේ අම්මෝ මේ මීනානම්❤️❤️❤️❤️😘😘😘😘

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +60

    පොඩි චිට්ටි ආච්චි 😁😁

  • @madhuu609
    @madhuu609 ปีที่แล้ว +14

    චිට්ටිගෙ පොඩි එක කිව්වෙ නිකන්ද විශ්ණු 🤣

  • @Tottoch
    @Tottoch ปีที่แล้ว +31

    ඒකත් එක්ක ඉතින් අරකත් කියවුනා🥺🥺,, අපොයි මීනා 😂😂

  • @chamodsenarathne7902
    @chamodsenarathne7902 ปีที่แล้ว +34

    පොඩි උං උනත් කේලං කියනවා නේද.පෙන්නන්න බෑනෙ මට 😎🤣

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +19

    මීනා චිට්ටි ආච්චිම තමා 😁😁😁

  • @ireshasandamali8748
    @ireshasandamali8748 ปีที่แล้ว +63

    ළමා චරිතේ වුනාට මීනා ඕනාවට වැඩී නේද ? ළමයෙක් කියන තැන නෑ වගේ දැන්.

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 ปีที่แล้ว +2

      Eka thamai penwanne redi mola waththe hadena lamaige wisthare e charithen

    • @harshnasadharuwan
      @harshnasadharuwan ปีที่แล้ว +2

      කොළඹ වතු වල ලමයි ඔහොමයි.ගොඩක් අය මිනාට හපන්

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว +1

      True 👍

    • @audayanka
      @audayanka ปีที่แล้ว

      A wage podi un oni tharam innawa.a charithe saba charithayak

    • @ireshasandamali8748
      @ireshasandamali8748 ปีที่แล้ว +1

      @@audayanka eka aththa. E unata lamayekge lamagathi nathi weddi kathawak unath e charithe epa wenawa.

  • @tharushi1505
    @tharushi1505 ปีที่แล้ว +43

    මිනා දැන් ඕනිවට වඩා වැඩි..පොඩි ලමයෙක් විදියට නෙවෙයි එයා දැන් ඉන්නේ..කතාවෙ හැටියට ගෙදර අය වුනත් දැන ගන්න ඕනි ලමයි ඉන්න තැන ඔය වගේ දේවල් කතා නොකර ඉන්න..

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว +1

      True

    • @amindalakshan6307
      @amindalakshan6307 ปีที่แล้ว +1

      මේක කතාවක් බන් ඇත්ත ජීවිතේට ගාව ගන්න එපා

    • @amindalakshan6307
      @amindalakshan6307 ปีที่แล้ว

      කතාව හදලා තියෙන්නෙ එහෙම

  • @natureeye6716
    @natureeye6716 ปีที่แล้ว +36

    මිනාගේ චරිතේ හොදටම කරනවා එයා... ඒ උනාට ලමයෙකුගේ චරිතෙට ගොඩක් පණ්ඩිත වැඩී. ලොකූගෙන් වසන්තත් ලගදිම කනවා... නදුන් කනවට මම ගොඩක් ආසයි 😁😁😁😁😁

    • @rumeshihiru5873
      @rumeshihiru5873 ปีที่แล้ว

      eknm eththa panditha wedii epa wenva

  • @mevindurehan458
    @mevindurehan458 ปีที่แล้ว +45

    මිනා පොඩි ලමයෙක් උනාට පැහිලා වැඩියි ඕනවටත් වැඩිය .

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว

      👍

    • @asankarangana7602
      @asankarangana7602 ปีที่แล้ว +2

      දැන් නම් මීනාගේ චරිතේ කැතැයි ලැජ්ජයි හිරිකිතයි

  • @AVIYA279
    @AVIYA279 ปีที่แล้ว +27

    මීනා හරි ෂෝයි ආ ❤️

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 ปีที่แล้ว +4

    මිනා කියන්නේ පුංචි ශලනි තමයි ❤️❤️ පව් ලොකු මිස් තාම දන්නේ නැද්ද

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +6

    මිනා , ඔයාවත් ලොකුගෙ ලොකුමිස්ට call එකක් දෙන්න අනේ.......❤️

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 ปีที่แล้ว +1

    මිනා කියන්නෙ දක්ශ අනාගතයක් තියන දරුවෙක්.එත් මට හිතෙන්නෙ නම් සීමාව ඉක්මවලා වැඩිහිටියන්ගෙ කතා වලට මෙදින් පැනලා වැඩිහිටියන්ගෙ කතා තැන් තැන්වල කියවලා ඒ දරුවගේ හුරතල් දගකාරකම නැති කරනවා කියලා.ඒ නිසා හොදම දේ දරුවගේ සීමාවෙ දරුවා තියලා මේ වගේ පරිසරේකත් දෙමව්පියෝ හොදට හිටියොත් දරුවොත් හදන්න පුලුවන් කියන දේ සමජෙට දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +6

    මිනාට අවුරුදු 18 උනාම කියන්න, Reuters news එකට දාලා දෙන්න. මේ වගේ coverage එකක් එයාලටවත් නැහැ 🤣🤣🤣

  • @90mm67
    @90mm67 ปีที่แล้ว +3

    මිනා හැදෙන විදිහනම් අන්තිමයි..
    එයාගේ සමහර පැහිච්චකම් වයසට වැඩී

  • @boviduproduction
    @boviduproduction ปีที่แล้ว +3

    රහසක් කියන්නම් කාටවත් කියන්න එපා හොඳේ 😂

  • @monsurmonsur3607
    @monsurmonsur3607 ปีที่แล้ว +2

    Ammo mina niyama kena laga thiyan rahasa kuwe
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @blakmali679
    @blakmali679 ปีที่แล้ว +2

    මිනත් ශලා වගෙ දවසක දක්ශ නිළියක් වෙයි..❤❤❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +10

    අම්මෝ මේ මිනා නම්...

  • @isurushehan8657
    @isurushehan8657 ปีที่แล้ว +2

    ලොකු උනාම මිනා චිට්ටි ආච්චිට එහා යනවා දෙකක් නැහැ..😅😅

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +1

    Samadini harima lassana niliyak...♥️

  • @chandanapushpakumara7867
    @chandanapushpakumara7867 ปีที่แล้ว +3

    ධනුෂ්ක අයියේ, නිර්වාන් එලියට එනකල් ම ස්නේහා දැන ගන්නෙ නැද්ද අප්පා අඩු තරමෙ උසාවි දාද්දි වත් දැන ගත්තා නම් නේද අප්පා 🤔🤔😶🙄

  • @nilakshiperera6656
    @nilakshiperera6656 ปีที่แล้ว +15

    ම්නා තමයි මිනා 😁😁😁

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 ปีที่แล้ว

      මේකතාවක්,ඵ්දරැවරගපාන,චරීතයක්

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 ปีที่แล้ว +3

    අම්මෝ මීනා බෝම්බෙ 🤣🤣🤦

  • @ramaniemalkanthie9219
    @ramaniemalkanthie9219 ปีที่แล้ว

    Mina very nice 👌

  • @rithu_sanu_nethu6466
    @rithu_sanu_nethu6466 ปีที่แล้ว +3

    Ohoma school nogiyoth minatath wenne උසාවි naginna dawasaka ohoma කේලම් කියල🤣

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s ปีที่แล้ว +10

    මිනාටත් උසව් නගින්න් වෙයි වගෙ

  • @azmilkais
    @azmilkais ปีที่แล้ว +52

    පොඩි උනාට පේන්න බැහැ. පොඩි ලමයි ඉන්න ඕනි පොඩි ලමයි වගේ

  • @user-xe7zv1vf6q
    @user-xe7zv1vf6q ปีที่แล้ว +1

    මිනා ඔයානම් 😹😹😹😹

  • @tharushikaumini5029
    @tharushikaumini5029 ปีที่แล้ว +2

    මිනා ඔයා නම් 😜😆😆😆😆

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m ปีที่แล้ว +5

    මිනා තමයි මිනා..සීයා ඊට හපන්..🤣🤣

    • @arunasampath9824
      @arunasampath9824 ปีที่แล้ว +1

      ඔව්.😂😂😂මිනිබීරීටම හරියන සීයා .😁😁😂😂

    • @user-mi4nn6pn2m
      @user-mi4nn6pn2m ปีที่แล้ว

      @@arunasampath9824 ඒකනේ අනේ ...🤣🤣

  • @amandiamarasinha4353
    @amandiamarasinha4353 ปีที่แล้ว +5

    අම්මො ම්නා..😊

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    maa gadara thiyana prasnaa menaaa oyaa nammmmmmm?❤

  • @dinushkaharshani9830
    @dinushkaharshani9830 ปีที่แล้ว

    😍 mina mina mina❤

  • @pati7399
    @pati7399 ปีที่แล้ว +1

    Minage katakara kama hoda deyak nemei demau piyan lamai inna thana parissamen wachana huwamaru karanna one 👍 kathawen dena adarsha api allaganna one

  • @piyu5433
    @piyu5433 ปีที่แล้ว +7

    දන් ඉතින් අදගත්තට ඉස්කොලෙ යන්න වෙන් න. 🙄🙄🙄

  • @chandanapushpakumara7867
    @chandanapushpakumara7867 ปีที่แล้ว +2

    මිනා තමයි මිනා 😂🤔😶

  • @hasanthidammika8990
    @hasanthidammika8990 ปีที่แล้ว +1

    මීනා😊😊

  • @sithukienterprises6130
    @sithukienterprises6130 ปีที่แล้ว +4

    මිණ චිට්ටි ආච්චිට දෙවෙනි නෑ

  • @kaushinitharuka9230
    @kaushinitharuka9230 ปีที่แล้ว +1

    මිනා ඕනවට වඩා වැඩි.මිනාගේ වරදක් නෙවෙයි ඉතින් එ්.දරුව දරුවෙක් විදියට තියන්න රචකය දැනගන්න ඕන

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว

    අම්මෝ මිනායා කේලමියක් නේ😂

  • @krishokkumara4047
    @krishokkumara4047 ปีที่แล้ว +2

    අයියො මිනා😂😂

  • @anulasanaratna2223
    @anulasanaratna2223 ปีที่แล้ว +2

    මාර කේලමියෙක් පොඩි එකා

  • @nimeshanasewwandi9965
    @nimeshanasewwandi9965 ปีที่แล้ว +1

    මිනා🤭❤❤

  • @janakiamalka7456
    @janakiamalka7456 ปีที่แล้ว

    Manage charithe hariyatama e daruwa karanawa.eth e charithaya adarshamath ekak karanawanam honday.

  • @nirupanilanjani6696
    @nirupanilanjani6696 ปีที่แล้ว

    Mena.nm.pode.unata.carithata.uparema..lassanai

  • @cham808
    @cham808 ปีที่แล้ว +3

    හෙ..මීනා 🤭🤭

  • @disanayakahasitha6622
    @disanayakahasitha6622 ปีที่แล้ว +5

    Minaa nam onwata wdaa wdi.podikmata newy kata

  • @maheshkumara7063
    @maheshkumara7063 ปีที่แล้ว

    minaaaaa 💚💚💚

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 ปีที่แล้ว +2

    ලිංකන් ආතල් ගන්නො😂

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht ปีที่แล้ว

    aiyo minai siyai maru deka

  • @sunithaqatar4571
    @sunithaqatar4571 ปีที่แล้ว +1

    Mina aderei petiyo oyata dawasaka oya thmai ape rate nili rajina 💖💖💖

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว

    ඇයි ස්කොලේ නොයා ඉන්නෙ කවුරු හරි කිවාද ඔයාව උසාවි නග්ගනවා කියලා 😄

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว +2

    Ane mina pahila wadi maha ganiyek wage

  • @mylove8204
    @mylove8204 ปีที่แล้ว

    Ehe lamai godak samajeta wadi.e chariteta sadereneyak hariyetama kerenewa mina.

  • @surangifernando704
    @surangifernando704 ปีที่แล้ว

    Meeenaaaa...🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

  • @tharindurodrigo779
    @tharindurodrigo779 ปีที่แล้ว

    අද ලොකුට ඇපලැබෙන්නැ ඔලිවර් කාරයා ලොකුව ඇතුලේ තියයි

    • @mscharmsjay
      @mscharmsjay ปีที่แล้ว

      ලොකූ ඇතුලේ ඉන්න එක ලොකූ ගෙ ඇගට ගුණයි. නිර්වාණ් එලියට ආවොත් වසන්ත නිර්වාණ්ට අනතුරක් කරන්න පුළුවන්.

  • @dineshasandamali2159
    @dineshasandamali2159 ปีที่แล้ว +1

    පොඩි උනාට කේලම් මල්ලක්නේ

  • @thakshilamaduwanthi9263
    @thakshilamaduwanthi9263 ปีที่แล้ว

    Me kathawe me lamayage me nahadichcha wada walata kisima sara wera kirillak na ..eka dakina lamaita kisi bayak nathi wenoo

  • @lataalfayez4382
    @lataalfayez4382 ปีที่แล้ว

    ඇයි අනේ ස්නේහා අනර්ඝට කෝල් එකක් අරන් බලන්නෙ නැත්තෙ...නිර්වාන් ගැන එහෙනම් ස්නේහා උදව් කරනවනේ

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 ปีที่แล้ว

    Ammo ma minayanam kawada hare shalani tharaka wagama wanawa

  • @kumaramadusanka5139
    @kumaramadusanka5139 ปีที่แล้ว

    එතකොට නිර්වාන් වෙන කෙනෙක්ගෙ ලමයෙක් කියලා කීවා, කතාව මුලින්ම ඒ වාගේ රෑප රාමු දැම්මනේ

  • @gamingxalex5668
    @gamingxalex5668 ปีที่แล้ว +1

    ammo mina wage bombayak inna hamagedarakatama sorry thamayi

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +1

    පහන්දි ආදරෙයි මැණික

  • @Mentos7774
    @Mentos7774 ปีที่แล้ว +3

    Mina over ! Podi lamayek widiyata nemei hasirenne !!

  • @lakshikamadushani9169
    @lakshikamadushani9169 ปีที่แล้ว +2

    මීනාව එපා වෙන්වා

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว

    Menaaaa

  • @fathimaveero4845
    @fathimaveero4845 ปีที่แล้ว +1

    This story is abusing this little girl's character, but in real life we see worse than this kid, who talks vey mature things, which doesn't suites for their age and it is totally parents faults and wrong upbringing

  • @kurunagala1267
    @kurunagala1267 ปีที่แล้ว +1

    Mina gini bombayak

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว

    බලන් ඉන්න සමන්දනි ඔලිවර් ගැන අද හෙටම එලිවෙයි...☹️

  • @anishanethmi5572
    @anishanethmi5572 ปีที่แล้ว

    Samandiniga මුණ nam adagatha munak කොයි walt...

  • @nilani8610
    @nilani8610 ปีที่แล้ว

    mina adri pana baba igena gena hoda duwek wanna dayawa karunawa maiytirya tiyena manikk wanna watinama nuba

  • @devikahettige8660
    @devikahettige8660 ปีที่แล้ว

    ඇත්තටම වස්තුට ගැහුවෙ අනුත්තර වෙන්න බැරිද? මැරිලා නැත්නම්.
    සොහොන කැඩුවෙත් එදාමනෙ. නිර්වන් ඒකට ගියා වෙන්න බැරිද???

  • @lalrajapakshe1117
    @lalrajapakshe1117 ปีที่แล้ว

    Now meena should grow up.

  • @wasundarasilva9941
    @wasundarasilva9941 ปีที่แล้ว +3

    මිනා වගේ බඩු ඇටයක් මගේ මල්ලිටත් ඉන්නවා ඒ කටම තමා අම්මේ

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht ปีที่แล้ว

    minata baninna epa e katawen kiyanne podi lamai inna thana anawashya dewal kata karanna epa kiyala podi lamai danne na hoda naraka mokakda kiyala

  • @thilanisadana7354
    @thilanisadana7354 ปีที่แล้ว

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว

    Punchi minaya patiyo ❤😊👍🖐️

  • @tharushasewmina3060
    @tharushasewmina3060 ปีที่แล้ว +1

    මරැකෙනා තාමා මිනා