විශ්වයෙන් ලැබෙන මේ අහඹු ඉඟි තුන ඔබේ අරමුණු සැබෑ වන සහතික කරයි : Law Of Attraction In Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • විශ්වයෙන් ලැබෙන මේ අහඹු ඉඟි තුන ඔබේ අරමුණු සැබෑ වන සහතික කරයි : Law Of Attraction In Sinhala .
    More details to our special Law Of Attraction Monthly Programme watsap or SMS to below Srilankan mobile Number .
    0742267330
    Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
    1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
    • ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
    2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
    • අපෙ දවස සුබ කරගනිම​,වස...
    3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
    • Law Of Attraction in S...
    4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
    • Law Of Attraction Sinh...
    5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
    • Very powerful :Attract...
    6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
    • Law Of Attraction in S...
    7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
    • විශ්වයෙන් මුදල් ලැබෙන ...
    8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
    • Law Of Attraction In S...
    9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
    • Law of attraction in S...
    10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
    • Law of attraction in S...
    11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
    • Law of attraction in S...
    12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
    • DONT Do These 5 Things...
    13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
    • 2021දී සිතූ පැතූ දේ ලබ...
    14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
    • විශාල ඉලක්ක තබා ඒවා සා...
    15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
    • ඔබගේ සිහින හා අරමුණු ව...
    16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
    • විශ්වයට ලිපියක් ලිවීමෙ...
    17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
    • විශ්වයට ඇත්තටම අපට ඇහු...
    18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
    • විශ්වයේ බලයෙන් අප හැර ...
    19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
    • විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
    20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
    • විශ්ව ආකර්ශනීය නීතිය භ...
    21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
    • සුපිරි ප්‍රසිද්ධ හොලිව...
    22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
    • The law Of Vibration :...
    23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
    • Law of attraction ආකර්...
    24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
    • මෙම මැජික් උපදෙස් 5 අන...
    25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
    • Law of attraction in S...
    26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
    • විශ්ව ආකර්ශනීය නියමය භ...
    27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
    • Law of attraction in S...
    28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
    • කෝටිපතියෙකු වීමට සහ සා...

ความคิดเห็น • 679

  • @Lusiey16
    @Lusiey16 10 หลายเดือนก่อน +12

    මං මීට කලින් ඔයාගෙ වීඩියෝ එකක් බලල මගේ goal එකකට ට්‍රයි කරා මට එක දවසින් ඒක හිතාගන්නවත් බැරි විදියට ලැබුන.මං දැන් ආපහු දෙයක් ලබාගන්න යන්නෙ මගේ bf මාත් එක්ක තරහ උනා.මං දන්නව එයාට මං නැතුව ඉන්න බෑ .මං කිසි වැරැද්දක් කරල නෑ එයාට.ඒ නිසා මං දන්නව මගේ සතුට වෙනුවෙන් විශ්ව මාතාව ඉක්මනට එයාව මං ලගට එවනව.එයා ඇවිත් මගෙන් සමාව ගන්නව.හැමදේම හොදට වෙනව මේ දැන් ඉදන්.එයා ගොඩක් caring විදියට මට ආදරේ කරනව.හැමෝගෙම හීන බලාපොරොත්තු ඉක්මනට ඉශ්ට වෙන්න ඕන.විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතියි❤

  • @misadiperera6362
    @misadiperera6362 ปีที่แล้ว +34

    මට ලස්සන දූ වරු දෙන්නෙක් ලබා දුන්න විශ්ව මාතවට ස්තුතියි ..🌍♥️

  • @HiHi-gz2qr
    @HiHi-gz2qr ปีที่แล้ว +41

    මං නිදාගන්න ගිහින් ටෝච් එක ගහද්දි නිකම්ම ඔයා ගෙ චැනල් එක ඔන් උනා පුදුමයි .මට හිතෙනව ගන්න දෙයක් ඇති කියල 👌

  • @dissanayakanadeesha1410
    @dissanayakanadeesha1410 ปีที่แล้ว +29

    මට මේ විනාඩි 5කට කලින් විෂ්වමාතාවගෙන් ඉල්ලපු දේ මේ දැන් හරි ගියා..විශ්වමාතාවට ගොඩක් ස්තුතී..ඔයාටත් අයියේ🙏

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika4870 ปีที่แล้ว +88

    හැමදේම නැති වුණා.කකුළෙන් කෑල්ලකුත් නැති වුණා....ඒත් තවම විශ්වය විශ්වාස කර්නවා❤️මගේ ඒන්ජල්ස්ලව විශ්වාස කරනවා❤️

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +33

    ඇත්තටම advice අවශ්‍යම මොහොතේදි තමයි අයියා ඔයා video ගේන්නෙ.හිතා ගන්න බෑ විශ්වය හරිම පුදුමාකාරයි.ඔයාගෙ එක වචනයක් කියන්නෙ අයියා අනේ මන්දා මාරම powerful.මං චුට්ටක් මේ වෙලේ mental down වෙලා ඉදියෙ.ඔයාගෙ මේ video එක නිසා ඇත්තටම කියන්න සතුටුයි අයියෙ මං ක්ෂණික up වුනා.අනේ ඔයාට හුගක් ස්තූතියි අයියෙ.Thnk you thnk you thnk you so much.ඔයා කිව්වා හරි අයියෙ විශ්වය දෙන්න ගියාම දෙනවා අම්බානට.ස්තූතියි විශ්ව මාතාවුණි!Thnk you so much UNIVERSE!ස්තූතියි ඉශ්ට දේවතාවුනි!Thnk you so much GARDIAN ANGELES!ස්තූතියි ජේසුස් වහන්ස!Thnk you so much JESUS!සරලවම කීවොත් ඔයා නම් දෙයියෙක් අයියෙ!බොහොම පිං ඔයාට!🙏💙✨️

  • @user-pw9pl7xb8z
    @user-pw9pl7xb8z ปีที่แล้ว +17

    අනෙ මගෙයි සෙසන්‍යා කිනොලි ගෙයි ආදර සම්බන්දෙ නැවත එකතු කරපු විශ්ව මාතාවට .ස්තුතියි .ශිව දෙවියන් ට පිං .ලැබෙන්න ඔනෙ .ස්තුතියි 🙏🙏🙏🙏

    • @supuntharaka9968
      @supuntharaka9968 10 หลายเดือนก่อน

      oya eyawa illapuwama oyata lubunada 🙄

  • @kawmadisadu9442
    @kawmadisadu9442 ปีที่แล้ว +17

    මං බලාපොරොත්තු උන ආදරේ මං ආදරෙ කරන මගෙ හිතේ ඉන්න කෙනා මට ලබා දුන්නාට විශ්ව මතාවට ස්තූතියි 🙏 ❤

  • @sgslbandara8880
    @sgslbandara8880 ปีที่แล้ว +8

    මගේ තිබ්බ ලොකුම relationship එකනැතිවුනා ගිය අවුරුද්දෙ.මගෙ මහත්තයා මාව දාලා ගියා වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තිබිලා.මම හිතනවා ඒක මගෙ life එක change කරන්න මෙ universe එකෙන් ආපු අවස්තාවක් කියලයි හිතන්නෙ.මොකද ඔබ කිවුවා අපිට ගැලපෙන්නෙ නැති දේවල් universe එකෙන් අපෙන් ඈත් කරනවා කියල.මට sure...මට හොදටම ගැලපෙන කෙනා ඉදිරියේදී මට ලැබෙනවා.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +38

    මට සියලුම සැප සම්පත් ලබා දිපු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා.🙏🙏🙏.🌹🌹🌹🌹🌹🌹.🙏🙏🙏 🌹🌹🌹❤❤❤

  • @constructionswithanyone5996
    @constructionswithanyone5996 ปีที่แล้ว +39

    මට රුපියල් මිලියනයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....🙏🙏🙏🎆🎆🎆

    • @mochok9320
      @mochok9320 ปีที่แล้ว +1

      හම්බ උනාද😁

    • @janakakumara1875
      @janakakumara1875 9 หลายเดือนก่อน

      ​@@mochok9320 ඔව් බං 😂

  • @paramimadhuwanthi1016
    @paramimadhuwanthi1016 ปีที่แล้ว +56

    මගේ ජීවිතයෙත් ගොඩාක් අමාරු අවස්ථාවක් මං පසු කරන්නෙ..මටත් දැනුනා විශ්වය මාව test කරන බව..ගොඩක් ස්තුතියි ඔබතුමාට ඒ ගැන දැනුවත් කලාට..❤️❤️❤️

    • @akashiakashia1502
      @akashiakashia1502 ปีที่แล้ว +9

      ඔයාගේ සිහින ඉටුකල විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ..

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว +6

      විස්ව මාතාවටත් විස්වයටත් පුතේ ඔයාටත් ස්තුතියි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuruddakumara4045
    @anuruddakumara4045 ปีที่แล้ว +10

    ඔබ හරියට හරි මහත්තයා.මේ විශ්ව ආකර්ෂණ ශක්තිය ට ,අසිරිමත් යටි සිතට ස්තුතිවන්ත වේවා ප්‍රසංශා වේවා.

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +46

    මගේ ආදරනිය විශ්ව මතාවට මගේ ආදරනිය ඉශ්ට දේවතාවන් ටත් ආනේක වාරයක් ස්තුතිය පුදකරමි🙏🙏🙏මගේ සියලුම පැතුම් ඉටුකර දුන්නාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +45

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම අයියටත් අනේකවාරයක් ස්තුතියි ❤🙏

  • @nimalihw5153
    @nimalihw5153 ปีที่แล้ว +45

    අදරණිය විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමාටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏❤️

  • @methushiasinsha6823
    @methushiasinsha6823 ปีที่แล้ว +41

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි🙏මාගේ ඉෂ්ටදේවතාවුන් වහන්සේලාට අනේකවාරයක් ස්තූතියි🙏 ඔබටත් ස්තූතියි🙏

  • @jgamage3445
    @jgamage3445 ปีที่แล้ว +8

    ඇත්තටම .. මට දැන් තමයි තේරුම් යන්නේ මම අද මෙහෙම job එකෙන් සාර්ථක වෙන්න එදා ලැබුණු ඒ signs ගැන.. මම ඒවා කොහොම හරි handle කරපු විදිහ ගැන.. විශ්ව මාතාවට ස්තූතියි ☺🙏🙏

  • @prarthanaweerasinghe8774
    @prarthanaweerasinghe8774 ปีที่แล้ว +19

    මේ දවස් වල මට බලන්නම ඕනේ video එක හම්බුනා. මගේ ජීවිතෙත් ඔය වගේ අමාරු අවස්ථා ගොඩාක් මේ දවස්වල ගෙවනවා. බැරිම තැන මම හිතුවෙත් universe එක මාව test කරනවා ඇති කියලා. ඔය ඒක confirm කරා. Lushan thank you so much for this video ❤

    • @akashiakashia1502
      @akashiakashia1502 ปีที่แล้ว +1

      විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ඔයාගේත් මගෙත් ප්‍රාර්ථනා ඉටු වුනාට

  • @adeeshaparindi5650
    @adeeshaparindi5650 ปีที่แล้ว +32

    අවශ්‍ය මොහොතේ අවශ්‍යම දේ දැනගැනීමට සලස්වන ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිය්!

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +19

    ඔබව මට මුනගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️

    • @SeethaHevan
      @SeethaHevan ปีที่แล้ว

      Den puwanda eka karanna. name and account number eka ewanna

    • @nethminijayalath2572
      @nethminijayalath2572 ปีที่แล้ว

      @@SeethaHevan mokdd ?

  • @nisalyenulsha8608
    @nisalyenulsha8608 ปีที่แล้ว +6

    මගේ ප්‍රාර්ථනාව ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ඔයාටත් ❤❤

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +37

    විශ්වයට ස්තුකි කරමින් අක්‍රිය නොසිට වැඩ කරන්න...අන්න එතකොට විශ්වය ඔබට මන් පෙහෙලි කරනවා සිකුරුයි

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +5

    නිකං කරන උදවු අගයක් නොකරන අය බොහොමයි💙💙💙💙

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว +18

    ස්තුතියි විශ්වය ස්තුතියි මල්ලි ඔයාටත් අපේ වැටුන හිත් හදනවට

  • @rupikapriyangani1827
    @rupikapriyangani1827 ปีที่แล้ว +13

    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වෙවා!!! මගේ ඉෂ්ට දෙවතාවි යට ස්තූති වන්ත වෙනවා!!

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      GODAK MA PIN HAMOHGANAMA HITALALA PAHADILIWA KIYALA DANAWATA VISWA MATAWATAHT OBATAHT ANAKAWARAYAK ARIGATO ARIGATO ARIGATO

  • @wirajdeshapriya3031
    @wirajdeshapriya3031 ปีที่แล้ว +7

    අත හරින්නෙ නම් නැ දිනනවා දිනනවාමයි.විශ්ව මාතාවට ස්තුති වේවා ..මේ වගේ ව්ඩියෝස් මට හැමදාම බලන්නට සලස්වනවාට.ලුශන් අයියේ ඔයාට thank you ❤

    • @worldluckyproducts8541
      @worldluckyproducts8541 10 หลายเดือนก่อน

      ඔබතුමා ව මුනගැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +18

    ඔයා කියන දේ 100% ඇත්ත අයියේ .මම low of attraction හැම method එකක්ම වගේ කරනවා හැම වෙලාවෙම positive විදියට හිතනවා.මම දැන් ඉන්නේ ජීවිතය නැතිකරගන්න හිතෙන මට්ටමක ඒත් අනිත් අතට හිත හදාගන්නවා.හොද දෙයක් වෙන්න යන්නේ කියලා ..

    • @dhammikapolwattegedara9359
      @dhammikapolwattegedara9359 ปีที่แล้ว +2

      ප්‍රශ්න නැති කෙනෙක් නෑ.ඒවට උත්තර හොයන එක තමයි ජීවත්වෙනවා කියන්නේ..අමාරු වුණත් සතුටින් ඉන්න..

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +4

      A.s . බාලසුරිය මහත්තයා ගේ අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරන වැඩසටහන් යුටියුබ් එකෙන් බලන්න . මිනිස් ජීවිතය ගොඩාක් වටිනවා. ඔයා ජීවත් වෙන්න ඕනේ. සුවපත් චරණිය , කාලයාත්‍රී වගේ ධර්මය කියාදෙන වැඩසටහන් බලන්න ඕනෑම ආගමකින් කියන්නේ මෙලොව තිබෙන වටීනාම දේ මිනිස් ජීවිතය කියලා please තේරුම් ගන්න .ජීවිතය නැති කරගන්න හිතෙනවා කියන එකම නෙගිටිව් නේද ?.

    • @menikmenik2381
      @menikmenik2381 ปีที่แล้ว +3

      ජීවිතය අතඅරින්න හිතන්න එපා..බලවත් සිතිවිලි වලම සැරිසරන්න..මමත් කාලයක පාරටම වැටුණා ආර්ථික අතින්..නමුත් අද නැගිටලා ඉන්නේ මේ විශ්වයේ ආශිර්වාදය සහ ආකර්ශනය මට මග පෙන්නපු නිසයි ..හැබැයි එකක් අපි උත්සාහ කරන්න ඕන..ස්තූතියි විශ්වයට දහස්වර මට සිනාසෙන්න වරම් දුන්නාට

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว +1

      @@dhammikapolwattegedara9359 බොහොම ස්තුති ඒ වචන මට ලොකු හයියක්.

    • @ishanirajapaksha8805
      @ishanirajapaksha8805 ปีที่แล้ว

      @@menikmenik2381 මට හරිම සතුටුයි ඔයාල වගේ අයත් ඉන්නවා කියල හිතද්දි.කෙනෙකුගේ වචනයකින් හරි හිතහදන එකත් පිනක්.ඔයාට ගොඩාක් ස්තුතියි 💕💕

  • @hansirandunu3069
    @hansirandunu3069 5 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තූතියි .❤ මං ගොඩක් විශ්වාස කරනවා .

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 หลายเดือนก่อน +2

    ඔයා මාර මෝටිවේශන් එකක් සහෝ..ආදරනීය විශ්ව මාතාවනි ස්තූති වේවා..ඔබ වහන්සේට ...🙏🙏🙏

  • @shiromiaponsu8163
    @shiromiaponsu8163 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට ජය වේවා විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මා හට ලබා දුන් සියලුම දේට ඉස්තුතියි ඉස්තුති 💕❤️

  • @thamarapathirana4954
    @thamarapathirana4954 ปีที่แล้ว +5

    ඔබගෙ වදන් 100%ක් සත්‍යයි. ඇත්තටම ඔබගෙ අරමුණ සාර්ථකයි. හොඳ වැඩක්. බොහොම හොඳ ආරම්භයක්

  • @gcseditz220
    @gcseditz220 ปีที่แล้ว +3

    ඇත්තටම මේ වෙලාවේ අපේ පවුලේ අයත්ඉන්නෙ හරිම අමාරු අවස්ථාවක මට මේ වීඩියෝ එක දැක්කම හිතට ශක්තිය ආවා. ඔයාටත් විශ්වය මෑණියන්ටත් අනේක වාරයක් ස්තූතියි

  • @nawodyadilushika1484
    @nawodyadilushika1484 ปีที่แล้ว +6

    අයියේ මන් මේ පාර උසස් පෙල ලියන්න ඉන්නේ.....මන් දෙවෙනි පාර ලියන්න හිතන් හිටියේ.අයියගේ වීඩීයො දැක්කට පස්සේ මන් හිතා ගත්තා පලවෙනි පාරෙන්ම ගොඩ යනවා කියලා.අයියට ගොඩක් ස්තූති.විශ්ව මෑනියනට ස්තූතියි🙏.මන් උසස් පෙල විබාගයට A3ක් ගත්තා මන් ගොඩක් සතුටින් විශ්වයට ස්තුති වන්ත වෙමි

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤🇱🇰🇸🇦

  • @induariyarathna9887
    @induariyarathna9887 ปีที่แล้ว +3

    ස්තුතියි ,,, මමත් ගෙවන්නෙ මේ වගේ අසීරු කාලයක් . ඒකට තව දුරටත් ශක්තියක් උනාට,,ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ....

  • @oshadathejan8879
    @oshadathejan8879 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තූතියි ස්තුතියි ව්ස්වතාවට ස්තුතියි

  • @hansikakarangoda8791
    @hansikakarangoda8791 ปีที่แล้ว +6

    I have met with those signs too just before I turn to my success. I lost everything í had. Had to faced a huge change in my life. Had to overcome so many difficulties. But finally I won my life

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 ปีที่แล้ว +2

    ඔයා ලස්සන වෙලා.කෙට්ටුවෙලා මල්ලි.ගොඩක් ස්තුතියි මේවා කියලා දෙනවට

  • @travelbroyr6194
    @travelbroyr6194 ปีที่แล้ว +2

    මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤බලාපොරොත්තු ගොඩක් පොදි බැදගෙන ඉන්නවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා ❤ඔබතුමා කියපු ගොඩක් දේවල් ජීවිතේ සිදුවෙලා තියෙනවා මම හැම දෙයක්ම හොඳ විදියට තමයි ජීවිතේට අරගෙන තියෙන්නේ ගොඩක් ස්තූතියි ඔබ තුමාට මේක පැහැදිලි කරාට .❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +7

    අයියේ ඔබට ගොඩාක් පින් ස්තුතියි 🙏 good luck 🌹 ❤ 🙏 good life for you 🌞 🌙 🌟 🌳 මට විශ්වයෙන් සියලුම පහසුකම් සහිත house එකක් ලැබුනා thanks you 🙏 bro

  • @prarthanaweerasinghe8774
    @prarthanaweerasinghe8774 ปีที่แล้ว +16

    Thank you, Thank you, Thank you Universe for holding me tightly ❤

  • @wasanasamanmali2442
    @wasanasamanmali2442 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.

  • @luxyantishivaya8558
    @luxyantishivaya8558 ปีที่แล้ว +9

    I truly believe everything that happened to our country ( drop down to 0 level ) for the BEST .I feel most of the selfish negative minded people are leaving the country.... Universal power will (whom stayed here katta kaaagena Inna apita) reward us with whole lot of Blessings 😇✨🕉️

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +1

    ඔබගේ වීඩියෝ මාලාවේ වැදගත් වීඩීයෝ අතර මේකත් දැනගන්න ලැබීම ගොඩක් වටිනවා මල්ලි.. ඇත්තටම ඔබගේ උපදෙස් අනුව මාත් ආකර්ෂණ නීතිය අනුගමනය කරනවා ... මාහට විශ්ව මාතාව විසින් ගොඩාක් දේවල් ඉටු කර දුන්නා.තව දුරටත් එසේම වෙනවා.. ඔබට ගොඩක් ස්තුතියි 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා .. විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා .. බුදු සරණයි

  • @chimmy7311
    @chimmy7311 15 วันที่ผ่านมา

    මා බලාපොරොත්තු වූ මුදල ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි අයියේ! යහපතක් ම වේවා! ❤️🥰🌼

  • @kalanianuththara4297
    @kalanianuththara4297 ปีที่แล้ว +5

    විශ්වයට ස්තූති වේවා ඔබව මුන ගැස්සුවාට ❤️

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +1

    මමත් මගෙ කොච්චර දේවල් නැතිඋනත් හැමදාම හිතුවෙ මට මීටවඩා හොද දෙයක් ලැබෙන්න තමයි මෙහෙම උනේ කියලා.ඒවගේම ඒ දේවල් මට ලැබුනා.විශ්ව ආකර්ශන නීතිය කියන්නෙ 1000% විශ්වාසයි මට.විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා❤

  • @ajithperera1191
    @ajithperera1191 10 หลายเดือนก่อน +1

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤

  • @lathalatha1056
    @lathalatha1056 ปีที่แล้ว +4

    ස්තූතියි ස්තූතියි ..ස්තූතියි ඔබතුමාට විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා

  • @harshaliyanage5513
    @harshaliyanage5513 ปีที่แล้ว +14

    ඔයා වැඩසටහන කරන කොට පේනවා ඔයා අවන්කවම තමයි කියන්නේ,වෙන අය වගේ බොරුවට හිනා වෙලා මේක කරන්න කියලා නෙවෙයි,අවන්කවම උබලට හරි යන්න යන්න කියන feel එකේ තමයි කියන්නේ.thank you

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 ปีที่แล้ว +1

    මගේ විශ්ව මාතාවට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාටටත් බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙවැනි දේ අපට කියලා දෙනවාට

  • @nilminijayasingha3462
    @nilminijayasingha3462 ปีที่แล้ว +1

    මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏

  • @MrSanjaya1984
    @MrSanjaya1984 6 หลายเดือนก่อน

    ඇත්තටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.... මට අවශ්‍ය ම මොහොතේ මේ video එක දකින්න සැලැස්සුවා......

  • @samannissanka7546
    @samannissanka7546 ปีที่แล้ว

    ස්තූතියි.. විශ්ව මාවත ගැන අලුත් මානයකින් දැකීමට සැලැස්වූ විශ්වමාතාවට ඔබට ස්තූතියි..program එක ලබාගන්න ඕනෙ.

  • @kasunigayanika90
    @kasunigayanika90 ปีที่แล้ว +3

    විශ්වයට ස්තූති වේවා...🙏 ඉශ්ට දෙවියන්ටත් ස්තූති වේවා 🙏...

  • @asakumari109
    @asakumari109 ปีที่แล้ว +3

    මට හැමදෙම ලබා දුන්න මෙ විශ්වයට ගොඩක් ස්තුති ස්තුති ස්තුති ❤❤

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +6

    Amo සිරා අයියෙ 🥲♥️♥️💯, අද මෙ වීඩියෝ එක මටම universe එකෙන් දුන්න එකක් 100% sure 🖤අද මන් A/l Exam ලිව්ව , exam එක ටිකක් අමාරු උනා ,ඒත් මගෙ gols එක්ක බලද්දි මන් exam ලියලිය යන පැත්ත වෙනස් , ඒක හොදටම තෙරුනෙ දැන් 😍, Thank you universe and lushan aiye oytth , oygeth dream s okkotama ikmnin ynn labewa♥️💯

  • @universe8021
    @universe8021 ปีที่แล้ว +8

    මම ඉල්ලපු හැම දෙයක්ම ලබා දුන් ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි..ආදරෙයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐😘😘😘😘😘😘

  • @user-qw8sb3wd8p
    @user-qw8sb3wd8p 11 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පිං මෙවන් විඩියෝ එකක් කලාට ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!විශ්ව මාතාවටත් ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @weer6304
    @weer6304 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබට බොහොම පින් 🙏
    ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏
    ඒ වගේම විශ්ව මාතාවනි ඔබට බොහෝමත්ම ස්තූතියි 🙏🙏🙏

  • @ishannethmina6515
    @ishannethmina6515 ปีที่แล้ว

    අයියේ ඔයාට ගොඩාක් ස්තුතිය මේ වගේ විඩීයෝ අපිට වැඩි වැඩියෙන් ගේනවට මගෙ මුලු ජිවීතේම දැන් වෙනස් වෙලා තියෙන්නෙ මට හිතා ගන්න බැරි විදිහට විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතිය 😇😇😇❤️❤️❤️❤️

  • @user-el1yu1up5u
    @user-el1yu1up5u ปีที่แล้ว +1

    ඔබතුමාව මුණ ගැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි අරි ගතො

  • @SKYMUSIC25
    @SKYMUSIC25 ปีที่แล้ว +1

    ස්තුතියි. මේ දේවල් කියලා දුන්නට. ඇත්තටම ඔබ කියපු විදියට කියපු එක තත්වෙක තමා මම ඉන්නෙ. නමුත් මට හිතුනෙ. මාමා අනිත් අයටත් කිවේ. මෙතරමම් අපිව පහලටම අපිව දාලා තියෙන්නේ අපිව එකපාරටම ම විශ්වය ඉහලම තැනකට ගන්න කියලා

  • @happy_life.2023
    @happy_life.2023 ปีที่แล้ว +1

    Lushan Aiya මගෙ ජීවිතෙ ලැබුණ හොඳම answer එක. Thank you 💫💚 aiya

  • @srilankaanstronomyloverswi8420
    @srilankaanstronomyloverswi8420 ปีที่แล้ว +7

    ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූති වන්ත වේවා......❤️❤️❤️❤️

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම උත්සාහය අත් නොහරින තාක් ඔබ පරාජිතයෙක් නෙවෙයි❤️.ස්තූතියි විශ්ව මාතාවනි🙏

  • @NadeeraRathnayake-ko7py
    @NadeeraRathnayake-ko7py ปีที่แล้ว +1

    විශ්වයටත් ඉශ්ට දේවතාවන්ටත් ගොඩාක් ස්තූතියි.🙏✨️🌍 අයියා ටත් ස්තූතියි

  • @Green.BIZ-88
    @Green.BIZ-88 ปีที่แล้ว +1

    මහත්තයා ගොඩක් පින් ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා ජීවිතේ ට ගොඩක් වැදගත් හදවතින්ම ස්තුතියි වන්ත වෙනවා තෙරැවන් සරණයි 🙏🙏

  • @janaa63
    @janaa63 ปีที่แล้ว +1

    ස්තූතියි ආදරණීය විශ්වය.ස්තූතියි ලුෂාන් මල්ලි.❤️❤️❤️❤️❤️❤️❤️

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 23 วันที่ผ่านมา

    ස්තුතී වෙවා ඔබටත් මාගෙ විශ්ව මැනියන්ට ස්තුතී වෙවා නමස්කාරය වෙවා

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 10 หลายเดือนก่อน

    මේ දැනුම ලබාදුන් ඔබට ස්තූතියි❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤

  • @natureofsrilanka2397
    @natureofsrilanka2397 ปีที่แล้ว +1

    මාවත් මේ දවස්වල univers එකෙන් පරීක්ෂා කරමින් ඉන්නේ. විශ්වයේ අනන්ත ශක්තිය ගැන ප්‍රභල විශ්වාසයෙන් මම ඉන්නේ
    . thanks univers.. මේ ගැන පැහැදිලි කල ඔයාටත් ගොඩාක් thanks

  • @swarnadesilva757
    @swarnadesilva757 ปีที่แล้ว +7

    May The Noble Triple Gem bless you and protect you always Putha…!!!

  • @Oshadee_nawodya
    @Oshadee_nawodya หลายเดือนก่อน

    මට මේ විඩියෝ එක විශ්වයේ මාතාව විසින් මුනගැස්සුවට ආදරනිය විශ්වයට සිය දහස් වාරයක් ස්තූති වන්ත වෙනවා

  • @nipunichamika8695
    @nipunichamika8695 ปีที่แล้ว +1

    සියලුම දේ මා වෙත ලබාදුන් විශ්වමාතාවට ස්තුතිවන්ත වේවා 🙏

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 8 หลายเดือนก่อน

    ස්තුතියි . ඔබ තුමා ට බෙහෙවින් ම ස්තුතියි . විශ්ව යට ස්තුතියි . විශ්ව මාතාවට ස්තුතියි .

  • @rohinisiriyalatha8729
    @rohinisiriyalatha8729 11 หลายเดือนก่อน

    මමත් විශ්වය සමග කතා කර කෙනෙක් මාත් මෙය තදින් ම විස්වාස කරනවා මේ ගැන තවත් දැනුවත් කරන වට ස්තුයි

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 หลายเดือนก่อน

    මං හරි අමාරුවෙන් ගෙවෙන දවස් ටිකක් මේ.ඒත් angel no, 🦋 නිතරම දකිනවා .දැන් තේරෙනවා මට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා කියලා .thnk you universe❤

  • @iroshadarshani2844
    @iroshadarshani2844 ปีที่แล้ว

    මට ඔබගේ vedeo බලන්න ලැබුනේ අහම්බෙන් මෙි ලගදි.දැන් මං එි හැම vedeo එකක් නැරම බලනවා.ඔබට බෙහෙවින්ම ස්තුති 🙏🙏🙏මගේ ජිවිතේම වෙනස් වුනා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති 🙏🙏තව තවත් මෙි වගේ program කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!

  • @SaN21-93
    @SaN21-93 ปีที่แล้ว +5

    Thank you so much aiya for this video, This video is really a blessing for me.. Yesterday I lost the thing what I was manifesting. I was giving up on LOA. And today I saw this video and I realized that it was a sign.. The universe's plan for me is amazing. Now I know my manifesting is coming. So once again thank you so much and thanks for the Universe and my dear guardian angels 🙏✨💕💫🧚

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 ปีที่แล้ว

    මං හෙව්වේ වෙනත් දෙයක්........ අහම්බෙන් මේක දැක්කේ..........!!විශ්ව මතාවට ස්තුයි ස්තුතියි...........ස්තුතියි
    ඔබටත් තෙරුවන් සරණයි

  • @ziyanadhalley6882
    @ziyanadhalley6882 ปีที่แล้ว +13

    Thank you so so much Lushan. This message I got at the right time. I m already getting these signs. Now I am more energetic after seeing this video. Of cos Universe has shown this through you. Thank you so much universe.

  • @swarnaganegama1852
    @swarnaganegama1852 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි.ස්තූතියි.

  • @rasikanilmini352
    @rasikanilmini352 ปีที่แล้ว +1

    Viswa mathawata thank you mata me vidiyowa dakinna labima

  • @mahndramahndra
    @mahndramahndra 9 หลายเดือนก่อน

    ඔබතුමාටත් විශ්ව මාතාවට ත් අනෙක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏🙏

  • @akashiakashia1502
    @akashiakashia1502 ปีที่แล้ว

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි .. අයියා ඔයාට ස්තූතියි ...
    ඇත්තටම මට ජිවිතේ පවා ඇති කියලා හිතුන වෙලාවක මට මේක පෙන්නුම් කලේ මාව test කරනව කියලා මන් දැන් දන්නවා. මගෙත් ඔයාලා හැමෝගෙම සිහින ප්‍රාර්ථනා ඉටු කලාට ,විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ....

  • @jayamininirasha7253
    @jayamininirasha7253 11 หลายเดือนก่อน

    මං හිතින් වැටිලා හිටියේ. මේ වීඩියො එක දැක්කට පස්සේ තේරුනේ මං signs දෙකක් දැකලත් අදුනගෙන නැතුව ඉදලා තියෙන්නේ කියලා. ඇත්ත. මං ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් මට හොදටම විශ්වාසයි දයාබර විශ්වශක්තිය මගෙ බලපොරොත්තුව ඉෂ්ට කරන්නයි යන්නේ

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය විශ්වීය මාතාවනි බොහොම ස්තූතිය ඔබ තුමාටත් යහපතක්ම වේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmini8489
    @lakmini8489 ปีที่แล้ว +9

    Universe, thank you soo much for giving this type happy,success,freedom,unique,fantastic life to me and all ❤️❤️❤️🥰

  • @msdesilva4698
    @msdesilva4698 8 หลายเดือนก่อน

    මම විශ්වයට ආදරෙයි.මගේ පැතුම් ඉටුවේවා...!!!
    ඔබතුමාට.ස්තුතියි.

  • @shermimasha584
    @shermimasha584 ปีที่แล้ว

    Thank you so much universe ❤❤❤ man youtube eke ඉහල පහල යනකොට මේ වීඩීයෝ එක හම්බ උනා තැන්කිවු මට හිතෙනවා මේක විශ්ව මාතාවගේ sign ekak kiyala ❤❤❤❤❤ love you wishwa mathawanii ❤❤❤

  • @aqualandfishfarm9028
    @aqualandfishfarm9028 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි විශ්වයට, මට මෙව් වීඩියෝ එක බලන්න සැලසුවාට

  • @JM-iq4iq
    @JM-iq4iq ปีที่แล้ว

    මාගේ දරුවාව ඉගෙනීමට උනන්දු කල විශ්ව මාතාව ට අනේකවාරයක් ස්තුතියි

  • @worldtechinsinhala7889
    @worldtechinsinhala7889 ปีที่แล้ว

    thanks bro.මට ඔයවගේ දේවල් අනන්තවත් වෙලා තියෙයි.ස්තූති විශ්ව මාතාවට.

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda 10 หลายเดือนก่อน

    ඔබට සහ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි..🙏🙏

  • @maryindra9486
    @maryindra9486 ปีที่แล้ว +3

    ස්තුතියි 🌍ස්තුතියි විශ්වයට 💞💞💞

  • @thilinimaduka9767
    @thilinimaduka9767 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි අලුතින් හිතන්න කියා දෙනවට.හැමදේම් අත් අරින්න හිතෙන මොහොතක