Video Editing Tutorial Basics | Premiere Pro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 952

  • @kasundeegodagamage
    @kasundeegodagamage  4 ปีที่แล้ว +402

    විඩියෝ එක එනකන් බලන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි!!
    * * * * * * * * * * * * * * * * *
    ..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
    share.epidemicsound.com/TWW
    (Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
    * * * * * * * * * * * * * * * * *

    • @ElectronicLokaya
      @ElectronicLokaya 4 ปีที่แล้ว +6

      වීඩියෝ එක නම් සුපිරි මල්ලි❤️❤️❤️❤️❤️❤️❤️

    • @uthum.adithya7066
      @uthum.adithya7066 4 ปีที่แล้ว +1

      Kasun aiyya supirri...godak youtubersla hitiyath oyaa thama monawahari kiyala dunne...💖

    • @Nirmal_one
      @Nirmal_one 4 ปีที่แล้ว +1

      Aiye.. Camera Lens eke fungus hedena eka nathara karanna monawada karanna ona??

    • @PattaTV1
      @PattaTV1 4 ปีที่แล้ว +1

      Supiri video ekak

    • @PattaTV1
      @PattaTV1 4 ปีที่แล้ว +1

      Thawa video ekak karanna

  • @kameshmavitha2474
    @kameshmavitha2474 4 ปีที่แล้ว +7

    මේක නම් පට්ට අයියේ. අද තමයි පළවෙනි පාරට වීඩියෝ එකක් එඩිට් කරේ.
    දිගටම මේවගේ වීඩියෝ දාන්න.
    ජයවේවා.

  • @sakiya_lk
    @sakiya_lk 3 ปีที่แล้ว +35

    Mama ada thami me video eka beluve danne nethi godak deval igena gaththa , thanks kasun aiye

  • @gamikarasanjana
    @gamikarasanjana 4 ปีที่แล้ว +83

    අම්මොහ් අයියෙ
    ක්ලස් කරන සර් කෙනෙක්ට ක්ලස් පීස් දෙනව වගෙ
    ඔයාටත් දුන්නට පාඩු නෑ
    ඒතරම්ම වටිනව
    කියන දෙත් සුපිරියටම තෙරෙනවා.
    මේ විඩියෝ ස් දානවට ස්තුති කරලත් මදි
    එතරම්ම කියල වැඩක් නෑ
    ගොඩක් දෙවල් දැනගත්තෙ

    • @kasundeegodagamage
      @kasundeegodagamage  4 ปีที่แล้ว +8

      Thanks brother

    • @shakilamalki8510
      @shakilamalki8510 4 ปีที่แล้ว +1

      @@kasundeegodagamage අයියේ cover song වලට karoke music copyright වලට අහු වෙන්නේ නැතුව ගන්නේ කොහොමද ? මොනවද හොද site

  • @nilakshana18
    @nilakshana18 4 ปีที่แล้ว +86

    Computer / Laptop එකක් නැති ඒත් අනාගතේදී ඕන වෙයි කියලා හිතලා සම්පූර්ණ වීඩියෝ එක බලපු තව අය ඉන්නවද 🙂🙋‍♂️

  • @blackpanther8200
    @blackpanther8200 4 ปีที่แล้ว +50

    Premire pro ගොඩක් අමාරුයි කියලා හිතුවට මෙ විඩියො එක බලපුවම ගොඩක් ලෙසි කියලා තෙරුනා ගොඩක් ස්තුතියි මෙ වගෙ විඩියො කරනවට ❤️❤️

    • @yasithachamath63
      @yasithachamath63 3 ปีที่แล้ว +4

      එච්චර අමාරුවක් නෑ බං මං මේ අයියගේ වීඩියෝ බලල තමා ඉගෙන ගත්තෙ
      දැන් මගේ ම යූටියුබ් චැනල් එකක් තියෙනවා.තැන්ක්‍යූ කසුන් අයියේ

    • @MAXPASS831
      @MAXPASS831 ปีที่แล้ว

      me ithin Basics witharai ne 😅

    • @yakpoda
      @yakpoda ปีที่แล้ว

      ​@@MAXPASS831 😂

  • @wisekarayo7463
    @wisekarayo7463 4 ปีที่แล้ว +52

    මට දැන ගන්න ඔනී කැමරා කරන විදිය.මොකද ඔය දෙ කරන්න කලින් .ඔතනට එන්න කලින් කැමරවේ සොට් අනිවතමා විඩියෝ එක ලස්සන කරගන්න පුලුවන්නෙ අන්න එකෙ හින්ද .ඔයට පුලුවන්නම් කෑමර වෙන් විඩියෝ කරන ශොට් ඒ ඒ වෙලාට ලස්සනට ගන්න .අන්න එව ගේ ඩෙවල් පොඩ්ඩ ක් කිලා දෙන්න පුලුවන්නද.❤️❤️❤️❤️මම හිතන්නේ ගොඩක් අය කැමති අන්න එක දැන ගන්න
    🤭🤭🤭🤭
    ඔයලට සුබ පතනවා .
    ❤️❤️❤️❤️

    • @lalithsenanayake318
      @lalithsenanayake318 4 ปีที่แล้ว +1

      Ov ඒක ගැනත් කියල දෙන්නකො...

    • @Sahas_Induwara
      @Sahas_Induwara 4 ปีที่แล้ว +1

      මටත් ඕන cinametic විදිහට video කරන හැටි.colour edit කරන හැටි

    • @squad261byRandika
      @squad261byRandika 4 ปีที่แล้ว

      ඔහ්... එක ෆට්ට...❤

  • @VisalNimnajith
    @VisalNimnajith 4 ปีที่แล้ว

    ඔයාලගෙ Travel with wife චැනල් එක මුලින්ම දැක්කට පස්සෙ තමා traveling වලට වගේම youtiub චැනල් එකක් පටන් ගන්න අදහසක් ආවේ. ඔයාලගෙ වීඩියෝ ඔක්කොම වගේ බලලා මං youtiub චැනල් එකක් පටන්ගත්තා editing වගේ හැම දෙයක්ම පටන්ගත්තේ ඔයාලගෙ චැනල් එක බලලා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලගෙන්. ගොඩක් thanks 🙏 ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න දෙන්නටම ජය❤️❤️🇰🇷

  • @koreanlife7165
    @koreanlife7165 4 ปีที่แล้ว +10

    බොහෝම ස්තූතියි .... මාර ආසාවෙන් බැලුවා තත්පරයක්වත් යවන් නැතිව. ඉක්මනින් වීඩියෝ එකක් හදනවා ඔයාගෙන් ඉගෙන ගෙන.

  • @kanishkahettiarachchi7291
    @kanishkahettiarachchi7291 4 ปีที่แล้ว +9

    වටිනව කියන්නේ.. මට නං රත්තරං කන්දක් ලැබුන වගේ. තැන්ක්ස් අයියේ. ❤️❤️❤️

  • @ashokapeiris5107
    @ashokapeiris5107 4 ปีที่แล้ว +6

    ඉතාම පැහැදිලියි. කාලය නිසි පරිදි අදාල තැනට ගෙනයනවා. එය වඩාත් අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙකුට ප්‍රයෝජනවත්. සුභ අනාගතයක්...!

  • @nimnadaakmeemamana4782
    @nimnadaakmeemamana4782 4 ปีที่แล้ว +1

    මමත් අලුතින් TH-cam channel එකක් පටන් ගත්ත කෙනෙක්. මේ video එක ගොඩක් වටිනවා.Thanks අයියේ video එකට..

  • @Nature-yv3jg
    @Nature-yv3jg 4 ปีที่แล้ว +5

    පලවෙනි Like එකයි Comment එකයි මගෙන් ඔන්න අයියා...
    ❤️🙏❤️
    වීඩියෝ එක එනකල් බලන් හිටියෙ...

  • @prasadmadhusanka1922
    @prasadmadhusanka1922 4 ปีที่แล้ว +2

    ස්තුති අයියෙ🙏🙏 ❤ අපිට මෙ වගෙ දෙවල් කියලා දෙනවට. ඉස්සරහටත් තවත් දෙවල් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා

  • @isharasampath5967
    @isharasampath5967 4 ปีที่แล้ว +12

    තේරෙන සිංහෙලෙන් දැම්මට thanks bro දිගටම ඕනා

  • @CRY_9_GAMER
    @CRY_9_GAMER 3 ปีที่แล้ว +2

    Thankz aiye .....මං Filmora use කරන ගමන් ඉන්න නිසා අයියා කියලා දුන්න දේවල් සුපිරියට තේරුණා

  • @randilagunasinghe2178
    @randilagunasinghe2178 4 ปีที่แล้ว +9

    අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා ♥️. දිගටම videos ඕනි අයියේ.🤩🤩

  • @HarshaPerera
    @HarshaPerera 4 ปีที่แล้ว +1

    අවුරුදු ගාණක expiriyance එක විනාඩි 30කින්. Pr use නොකරපු කෙනෙක්ට මේ කරුණු ටිකක් advance.
    අලුත් කෙනෙක්ට තේරුම් ගන්න මම හිතන්නේ මේකේ තිබ්බ ගොඩක් කරනු බාවිතා කරලම බලන එක තමයි හොදම.
    video එකක් දෙකක් edit කරලා පරපුරුද්දක් තියන කෙනෙක්ට නම් මේක මසුරන් video එක

  • @mybest9183
    @mybest9183 4 ปีที่แล้ว +11

    අයියේ කැමරා ගැනයි පොටෝග්‍රැෆි ගැන වීඩියෝ ඕනේ .❤️

  • @ArshadsToys
    @ArshadsToys 4 ปีที่แล้ว +1

    ලට්ස් භාවිතා කරන විදිහ කියලා දෙන්න. කලග්‍රෙඩින් තමා ගොඩක් ඔනී..
    මොනීටර් දෙකකට සෙටප් කරගෙන වැඩ කරන විදිහත් කියලා දෙන්න..
    මරු වැඩක් ගොඩක් ස්තුතී..❤️

  • @janinduhansika5953
    @janinduhansika5953 4 ปีที่แล้ว +2

    Content creating වැඩිපුර දාන්න අයියා.....photography channel නම් ගොඩක් තියෙනවා.ඒත් හොද content හදන විදිහ,video editing,හොද footage ගන්න tips and tricks,travel photography තියෙන channel ගොඩක් අඩුයි.කරන් යන වැඩේ නම් මරු......👌

  • @vino3791
    @vino3791 3 ปีที่แล้ว +1

    අය්යේ ඔයාගෙ වටිනා කාලය අපිට අවශ්‍යම දෙයක් උගන්නන වැය කරනවට බොහෝම ස්තූතී...වීඩියෝග්‍රැෆි ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න අය්යේ....

  • @l.p6573
    @l.p6573 4 ปีที่แล้ว +5

    Thank you very much ayye,dan nathi godk dewl egenagatha,digtama me wage video karnna,keep it up👍🏻❤❤❤

  • @weshared9482
    @weshared9482 4 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.මගේ චන්නෙල් එකට ඔයාගෙන් හොද අදහස් ගන්න පුළුවන් කියල හිතෙනවා කතා කරන විදියෙන්ම.මම ගොඩක් වෙලාවට දැනට පාවිච්චි කරන්නේ FILMORA.එත් ADOBE වලින් දහසකුත් දේවල් කරන්න පුළුවන් .ඊලග VIDEO walin PAN AND zoom කියනsystem එක කියල දෙන්න...බොහොම ඉස්තුති.🙏😘

  • @shalii1798
    @shalii1798 4 ปีที่แล้ว +4

    සුපිරී අයියේ දිගටම කරගෙන යන්න ❤️

  • @DemiD-zz7cj
    @DemiD-zz7cj 4 ปีที่แล้ว +1

    මම මේ අද වෙනකන් හොය හොය හිටපු වීඩියෝ එකක්.... දිගටම මේ සීරීස් එක ගෙනියමු... උපරිම් සහය දෙනවා...

  • @luciferstudios238
    @luciferstudios238 4 ปีที่แล้ว +6

    ගොඩක්ම දැනගන්න ඕනෙ smooth transition ගැනයි color grading ගැනයි තමයි

    • @akilaimarshana
      @akilaimarshana 4 ปีที่แล้ว

      Aniwa..matath denaganda one a 2 thamai

    • @isandudulnim6674
      @isandudulnim6674 4 ปีที่แล้ว

      Mn kiyala dennam waten ape paththe

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +2

    Shaa Niyamai Aiye ජයවේවා

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 4 ปีที่แล้ว +7

    සින්හලේන් තේරෙන්න ඉගෙන ගත්තා thanku👍❤️

  • @dinalshanaka
    @dinalshanaka 3 ปีที่แล้ว +1

    මේකෙන් තමයි Premiere Basics හොදටම ඉගෙන ගත්තෙ..දැං ටික කාලෙකට කලින්..දැං තමයි ඒ⁣කේ ප්‍රයෝජනේ දැනෙන්නෙ..
    යාලුවන්ටත් එඩිට් කරල දීල තව වෙඩින් වීඩියෝස් එඩිට් කරන්නත් දැං පොඩි පොඩි චාන්ස් හම්බෙනව..
    තෑන්ක්ස් අයියෙ මේව කියල දෙනවට..❤✌😁

  • @roopagraphics8267
    @roopagraphics8267 4 ปีที่แล้ว +7

    සුපිරි අයියේ තේරෙනවා ලෙසටම❤️

  • @Chanaboy_1
    @Chanaboy_1 3 ปีที่แล้ว +2

    ඊයෙ දාගත්තෙ සොෆ්ට්වෙයාර් එක බැලුව යූටූබ් එකේ වීඩියෝ ගොඩක් හැබැයි අය්ය ගෙ වීඩියෝ එක තරම් තේරැන් නෑ අනිත් ඒව 🖤🔥 Good job

  • @nktechshow5788
    @nktechshow5788 4 ปีที่แล้ว +5

    in 1.28 - Liked
    in 13.24 Subscribed ! 😉 Excellent Ayya . please keep up the good work ! 🙏🙏🙏 i will continue to Support you !

  • @hasithaathukorala1431
    @hasithaathukorala1431 4 ปีที่แล้ว +3

    Iye idn balagen idiye video eka enakn... good luck aiyee. ❤️ digatam karagena yanna

  • @induwarapeiris4163
    @induwarapeiris4163 4 ปีที่แล้ว +6

    නියමයි අයියා!! ඊලඟ video එක එනකන් බලන් ඉන්නවා.❤️

  • @cnshoeschamika9687
    @cnshoeschamika9687 4 ปีที่แล้ว +1

    සුපිරි අය්ය... මීටත් වඩා තේරෙන්න කියන්න පුලුවන්ද කියල හිතන්න බෑ... හැම දෙයක්ම හොදටම තේරුනා.... තෑන්ක්යූ...

  • @menukamadushan2878
    @menukamadushan2878 4 ปีที่แล้ว +4

    Aiye mamath mara asaven inne youtube videos karanna eth mata godk loku prasnayk thma mata phone ekak thiyenne puluwanm phone eken edit karana karana vidiha kiyla denna loku udauwak e wagema aiya ge video okoma balanwa godk uwamana vena dhewal karanne good luck aiye

    • @dilantharidu7310
      @dilantharidu7310 4 ปีที่แล้ว

      malli namber eka danna kiyala den nam man danna hoda app ekak tiyenawa

  • @shana4778
    @shana4778 4 ปีที่แล้ว +1

    ඈත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අයියෙ..... ගොඩාක් වාටිනවා

  • @harindusachintha9705
    @harindusachintha9705 4 ปีที่แล้ว +5

    අයියේ intro එකක් හදා ගන්න හැටි කියල දෙන්න. ඔයාගෙ intro එක වගේ එකක්

  • @AchinthaMaduka
    @AchinthaMaduka 4 ปีที่แล้ว +2

    සුපිරි... අලුත් tips & tricks ටිකක් ඉගෙන ගත්තා.. ජයවෙවා

  • @TheSahanc
    @TheSahanc 4 ปีที่แล้ว +6

    1. Adobe Premiere Pro is a licensed software and like old days we cannot find cracked software. Starters are having a big problem with this because they cannot spend huge amount of money on buying software. Do you have an alternative solution for that?
    2. What are the most used transition names in your videos?

  • @tharinduedirisinghe1066
    @tharinduedirisinghe1066 4 ปีที่แล้ว +1

    මේකනම් වටිනවා අයියා ❤
    තෑන්ක්ස්....උදේ පාන්දර බලපු පලවෙනිම වීඩියෝ එක 😊
    ආදරෙයි දෙන්නටම ❤

  • @lakshithapeiris9192
    @lakshithapeiris9192 3 ปีที่แล้ว +6

    You teach us very well, good luck brother this was my first experience, now released it's not hard to Learn thanks to you 🙏🙏🙏🙏

  • @isurujayawickrama4479
    @isurujayawickrama4479 4 ปีที่แล้ว +1

    අයියේ පුලුවන් නම් එකින් එක කියලා දෙන්න...ඒක ගොඩක් වටියි අයියේ ... මරු මේවගේ දෙයක් අපට දැනුමක් දෙනවට

  • @TheSahanc
    @TheSahanc 4 ปีที่แล้ว +11

    Thanks for the video. Can you answer my below questions?
    1. Adobe Premiere Pro is a licensed software and like old days we cannot find cracked software. Starters are having a big problem with this because they cannot spend huge amount of money on buying software. Do you have an alternative solution for that?
    2. What are the most used transition names in your videos?

    • @kasundeegodagamage
      @kasundeegodagamage  4 ปีที่แล้ว +3

      1. I also using cracked one. or you can use Davinci software for free.
      2. mostly i'm using Zoom transition

    • @TheSahanc
      @TheSahanc 4 ปีที่แล้ว

      @@kasundeegodagamage can i get your mobile number please?

  • @anjana7780
    @anjana7780 4 ปีที่แล้ว

    සුපිරී මන් කෝස් එකකටත් ගියා ඒ කෝස් එකේවත් මේම ඉගැන්නුවේ නෑ ඒ සර්ට මම සමහර එවා කියා දුන්නා යූටියුබ් එකෙන් බලලා ඔයා මට ඔනි කැමති විදියටම කරනවා අයියේ සුබපැතුම් කල ඉෆෙක්ට් ගැන තමයි ගොඩාක් දැනගන්න ඕනි

  • @GeekLab
    @GeekLab 4 ปีที่แล้ว +3

    Travel with Wife channel eke ending eke wage ending intro hadana after effect tutorial ekak karanna puluwan nam ayya. ❤️🙏

  • @gayantharindu4133
    @gayantharindu4133 4 ปีที่แล้ว +1

    Thanks කසුන් උදේම බලපු පලවෙනි video එක❤️.ඒ වීඩියෝ එකෙන්නම් ගොඩක් දේවල් ගත්තා editing ගැන.මේකෙම තව වීඩියෝ එකක් දෙන්න පුලුවනනම් හොදයි .ජය වේවා 👍👍.

  • @WaipareiMai
    @WaipareiMai 4 ปีที่แล้ว +3

    Good morning bro . danna Dewal Kiyala dena aya godak adui . e athi oya superb . onna apith aluth channel ekakin awa . aduraganna puluwan athi kiyala hithanawa 😉 (Travel with kids) all the best bro

    • @kasundeegodagamage
      @kasundeegodagamage  4 ปีที่แล้ว

      Adeee nama wenas karala 😜

    • @WaipareiMai
      @WaipareiMai 4 ปีที่แล้ว

      @@kasundeegodagamage ne ne travel eka ehemmama tiyanawa . meka aluth ekak short story n prank . try ekak dunna . all the very best bro oyage aluth channel ekata . October enawa dennawa hoyagena ❤❤❤

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 ปีที่แล้ว +1

    ඉයේ බලන් ඉදියේ ගොඩක් වෙලා හොදේ තුරුණුවන්ගේ සරණයි අයියේ ජයෙන් ජය එ නිහතමානී කම වටිනවා

  • @banujamadusanka1153
    @banujamadusanka1153 4 ปีที่แล้ว +3

    ආදරෙයි කසුන් අයියේ💙🙏🙏🙏

  • @dinithahasanjana2034
    @dinithahasanjana2034 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් නියමයි..ගොඩක් වැදගත් වුනා...

  • @upul9937
    @upul9937 4 ปีที่แล้ว +16

    premiere pro crack version පාවිච්චි කරාට කමක් නැද්ද .මේ වීඩියෝ සීරියස් එක දිගටම කරගෙන යන්න.

  • @malithaashara4967
    @malithaashara4967 4 ปีที่แล้ว +1

    නියමයි අද video ගොඩක් දේවාල් ඉගෙන ගත්තා දිගටම කරගෙන යන් කසුන්

  • @nosubscribers1467
    @nosubscribers1467 4 ปีที่แล้ว +4

    Nice bro, But Premiere Pro ekata RAM eka kanwa :D . Light tools gena video ekak karanna.

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ...දිගටම කරන් යන්න....ගොඩාාක් වැදගත් vedio editing ගැන ඉගෙනගන්න ක්‍රමයක් ...හොය හොය හටියේ...photoshop ගැනත් විඩියො දාන්න....ජයවේවා.....

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +3

    මෙකනම් වටිනවා❤️

  • @sgt8652
    @sgt8652 4 ปีที่แล้ว +1

    පට්ට අයියෙ සුපිරියටම කියල දෙනව 2 වනි video දානකන් බලන් ඉන්නව

  • @nihalsathkumara8821
    @nihalsathkumara8821 4 ปีที่แล้ว +3

    Super ❤👌
    Mouse ekk gttoth narakd 😊

  • @akalankadedduwa4239
    @akalankadedduwa4239 4 ปีที่แล้ว

    සුපිරි සුද්දා. යූටියුබ් උන නැති 2004 වගේ කාලෙත් උබ හදපු විඩියෝ මතක් වුනා. සතුටුයි මචං උබ අද සුපිරි වැඩ කරනවා දැක්කම. ඒකාලේ 2004 උබත් එක්ක තරගෙට වීඩියෝ හදපු PK max එකේ P අකුරේ එකා ජීවිතේ විනාසකර ගත්ත එකටනම් පට්ට දුකයි.

    • @kasundeegodagamage
      @kasundeegodagamage  4 ปีที่แล้ว +1

      සිරවට බං උ හොදට හිටියනම් අද අපිට ඌව අල්ලනවත් බැරිතරම් ඉහලට යන එකෙක්නෙ. පට්ට දුකයි මතක් වෙද්දි. මට කම්පියුටරේ කියල දුන්නේත් උ බං.

  • @sachindilshan1495
    @sachindilshan1495 3 ปีที่แล้ว +1

    පට්ටම වටිනවා ඒකනම් දිගටම විඩියෝ දන්න අයියේ අපිට ඉගනගන්න ඔන තරම් දෙවල් තියනවා 💪❤️

  • @marioperera2344
    @marioperera2344 4 ปีที่แล้ว +1

    අනිවාර්‍යෙන් හොඳ වීඩියෝඑකක් ජයවේවා 👍😊

  • @sureshmaduranga2531
    @sureshmaduranga2531 4 ปีที่แล้ว +1

    යකෝ ඒක මරු....
    උත්කෘෂ්ඨයි..
    බොක්කටම තේරුනා...
    ජයින් ජයිම වේවා අයියෙ...

  • @dnabale3340
    @dnabale3340 4 ปีที่แล้ว +1

    Machan good luck video editing patta watinawa

  • @FlyingWorld1
    @FlyingWorld1 3 ปีที่แล้ว +1

    සුපිරි video tutorial එකක් ජයවේවා

  • @sahansw7744
    @sahansw7744 2 ปีที่แล้ว

    පට්ට බ්‍රෝ ......මේක මම ලංකාවේ කෙනෙක් කරනවා දැකපු හොඳම පාඩම....
    Thanx.....

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว

    දිගටම කරන්න..

  • @kavishnamunasingha1045
    @kavishnamunasingha1045 4 ปีที่แล้ว +1

    Ayye digatama karanna mee tutorial series eka. Gdak pahadiliwa therenawa oya kyla denkota. Thank you very much

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 4 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ..අනිත් දේවල් එක්ක මේ editing එක දිගටම කරන් යන්න..thank you 🇱🇰❤️

  • @tharusha_chiran
    @tharusha_chiran 4 ปีที่แล้ว +1

    Adobe rush ගැන video එකක් ඔනේ.

  • @supun_chathuranga
    @supun_chathuranga 2 ปีที่แล้ว

    අයියේ Mobile photography ගැන ආයෙත් වීඩියෝ කරනකොට inshotApp එක ගැනත් වීඩියෝ එකක් කරන්න. අපි ඔයාගේ video බලනවා අපිට සරලව තෙරුම් ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ වලින් විතරයි. ඔයා හොදට කියලා දෙනවා.

  • @lahirudeshapriya5548
    @lahirudeshapriya5548 4 ปีที่แล้ว +1

    වෙන කිසිම කෙනෙක් නොදෙන tips ටිකක්. thanks අයියා. 🙏🙏🙏❤️

  • @nalakadharmadasa3192
    @nalakadharmadasa3192 2 ปีที่แล้ว +1

    ස්තුතියි.

  • @kavindukokilamuthumal9044
    @kavindukokilamuthumal9044 4 ปีที่แล้ว +1

    El el...thawa video onee macho

  • @nisalviduranga8411
    @nisalviduranga8411 4 ปีที่แล้ว +2

    අයියේ ඔයාට පුලුවන් නම් ඊලඟට content එක audio track එකකට background and lyrics දාගන්න හැටි video එකක් කරන්න .

  • @lahirulaksri1989
    @lahirulaksri1989 3 ปีที่แล้ว

    අද මේ ගැන හෙව්වා පට්ට පැහැදිලිව කියලා දුන්නා කසුන අයියා thank ., adhayi ඉන්දුනීසියාවේ මැලේසියා සිංගප්පූරු travel balala iwara une.,

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 4 ปีที่แล้ว +1

    ජය වේවා... ඉදිරියටම යමු

  • @kusithaperera1789
    @kusithaperera1789 4 ปีที่แล้ว

    තැන්කු අයියේ... වීඩියෝ එක හොදට තේරුනා.. ජයවේවා අයියේ ඉස්සරහටත් මේම වීඩියො දාන්න

  • @supunpriyanath2719
    @supunpriyanath2719 4 ปีที่แล้ว

    Niyamayi aiye . ජය වේවා

  • @thanuabi7119
    @thanuabi7119 4 ปีที่แล้ว +1

    Patta video eka kasun aiye

  • @SamsungA-bt4wx
    @SamsungA-bt4wx 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති අයියේ ගොඩක් අයට මෙවැනි වීඩිඔ වටිනවා අපිට මත් බැලුවා ගොඩක් ස්තුති

  • @maheshsanjeewa4001
    @maheshsanjeewa4001 4 ปีที่แล้ว +1

    Godak watinawa ayya piliwalata digatama karanta

  • @dulan4helitha
    @dulan4helitha ปีที่แล้ว +1

    Thank you aiyya. campus eke project ekakata edit karana vidiya hoya hoya innakota set une deiyyo dunna wge

  • @viduxxboii8225
    @viduxxboii8225 4 ปีที่แล้ว +3

    මාරයි Pc එක ගත්ත ගමන් හදන්න හිතන් ඉන්නෙ 🖤😯

  • @SLRIC99
    @SLRIC99 4 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි අයියා. කියන්න වචන නෑ ඉතින්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දිගටම මේ විදිහටම කරගෙන යන්න.

  • @kavinkalunayaka3328
    @kavinkalunayaka3328 3 ปีที่แล้ว +1

    ලොකු දෙයක් තේරෙන්න දැනගත්තා අයියා !ගොඩක් වැදගත් ගොඩක් ස්තූති !🖤

  • @toniktv5902
    @toniktv5902 4 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා වැදගත්ම වීඩියෝවක් මම Directly Download කරා සුපිරි Tutorial එකක් නිසා!🤩🤩🤩

  • @tectraveltv7162
    @tectraveltv7162 4 ปีที่แล้ว +1

    Thank you muchan.
    Super explain.
    Well done.
    God bless your family.
    Bye.👍💑

  • @imeshsandamal3961
    @imeshsandamal3961 4 ปีที่แล้ว +2

    අයියේ දේවල් ටිකක් දැනගන්න ඕනා..
    1. ඔයා use කරන්නෙ premier pro cracked එකක්ද.. නැත්තන් licened එකක්ද.. liciend එකකට සාපේක්ෂව cracked එකක් use කරොත් තියන disadvantages මොනවද?
    2.premier pro එක සාමාන්‍ය මට්ටමින් smoothly run කරන්නන්ම් lap එකට හරි pc එකට හරි මොනවගේ specification ද තියෙන්න ඕනා..
    Eg- RAM එක VGA එක procesor එක වගේ දේවල්..
    3. Exrernal monitor එකක් use කරන් වැඩ කරන්නෙ කොහොමද?
    4. Colour grading ගැන ටිකක් detail ඇතිව කියල දෙන්න..
    5. Transition smoothly කරගන්න විදිය...
    And this is a very good job.. කියල දෙන දේවල් ගොඩක් හොදට පැහැදිලි වෙනව.. good luck bro❤️😍

    • @kasundeegodagamage
      @kasundeegodagamage  4 ปีที่แล้ว

      tikak digata explain karanna ona prasna tikak. issaradi karana video waladi oya genath katha karannam

    • @imeshsandamal3961
      @imeshsandamal3961 4 ปีที่แล้ว

      Thx අයියෙ.. බලාගෙන ඉන්නව මේවා ගැන කතා කරනකන්.. සුබපැතුම් ඔයාලට..❤️

  • @LIFEwith4
    @LIFEwith4 4 ปีที่แล้ว +2

    වීඩියෝ එක එනකල් බලන් හිටියෙ... නියමයි ❤❤..👍

  • @dinushalakshan3452
    @dinushalakshan3452 4 ปีที่แล้ว

    අද උදේම බෑලුවේ මේක..නියමයි වීඩියෝ එක..සුපිරියටම තේරුණා.තෑන්ක්ස් අයියා..

  • @sasankatechnology8843
    @sasankatechnology8843 3 ปีที่แล้ว

    godak sthuthi aiyata thanks..thank you very much..after effect tutorial ekakuth genna aiye..aiyage video marama pahadili hodata therenawa..🙏🙏🙏🙏😃😃😃😃

  • @hiroshimadananjani5612
    @hiroshimadananjani5612 3 ปีที่แล้ว

    super wedak Kasun. hemadema hodata pehediliwa kiyala denawa. well-done! Thank you.

  • @ntonlinestar9308
    @ntonlinestar9308 3 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @FlyingWorld1
    @FlyingWorld1 3 ปีที่แล้ว

    Harima පැහැදිලිව කියලා දෙනවා mata yt eka epa wela හිටියේ අයියා හරියට video එකක් edit kara ganna විදිහක් නැතුව බොහොම ස්තුතියි

  • @dimuthdisk
    @dimuthdisk 4 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා...🙏 🙏 ❤ thanks Kasun

  • @shashikavlogs9919
    @shashikavlogs9919 4 ปีที่แล้ว +1

    Niyamai aiya thank you

  • @yeshananjana130
    @yeshananjana130 4 ปีที่แล้ว +1

    Photo shop එක ගැන video එකක් ඔනෙ අයියෙ...
    DSLR PIC එකක් හදන විදිය .. අනිවාරයෙන් දාන්නකො අයියෙ බලන් ඉන්නවා....

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 3 ปีที่แล้ว

    thank you bro. ගොඩක් දේවල් දැන්ගත්තා. ලස්සනට පැහැදිළිව කියලා දෙනවා.. ජයවේවා !

  • @JaniDu_G
    @JaniDu_G 3 ปีที่แล้ว

    Thanks ayya....Amarui kiyala hithuwe...ayyagen bala bala edit kare issellama video ekaa.... puduma sathutuii ❤️🙈