How to use flash (speed light) for photography - Flash buying guide [Sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • this is most common question. "how to select a flash" this is first video to discuss that.

ความคิดเห็น • 130

  • @amalkawshan5794
    @amalkawshan5794 6 ปีที่แล้ว +6

    හැමදාම කිව්වත් කියන්න තියෙන්නේ ඔයා ඇත්තටම දක්ෂයි කියලා .ඊටත් වඩා හොඳ වචනයක් හොයනවා මම ඔයාට perfect brother you are grade man .respect you 🙏

  • @trishanpiyumal2240
    @trishanpiyumal2240 6 ปีที่แล้ว +17

    මුල ඉදන් සේරම ටික බැලුවා අයියේ
    පට්ට වටිනවා
    හුගක් දේවල් ඉගෙන ගත්තා

  • @mountainboys687
    @mountainboys687 6 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගෙ කැපකිරීම 100% ම සාර්ථකයි කැමරා ඉගෙන ගත්තේ තනිකරම ඔයාගෙන් ගොඩක් ස්තුතියි.....

  • @madurangawelikumbura9844
    @madurangawelikumbura9844 6 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ වීඩියෝ series එක මම මුල ඉඳලම මම මග අරින් නැතුව බැලුවා. බොහෝම ස්තුතියි. මම ගොඩක්ම කැමැත්තෙන් එනකම් බලන් හිටපු Topic එකක් තමයි මේ speed lights සම්බන්ධ lesson එක ඇත්තටම මේක සරලව පටන් ගෙන ඉදිරියට කරගෙන යෑම ගොඩක් වටිනවා photography අලුතින් පටන් ගත් අයටත්. මේ lighting video series එක ගොඩක් advance lighting techniques දක්වාම කියලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් වෙයි කියලා හිතෙනවා. ස්තුතියි.

  • @tharidudhananjana1522
    @tharidudhananjana1522 4 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් නිහතමානී අයියෙ.....එක හොද දෙයක්....

  • @padiriproduction
    @padiriproduction 6 ปีที่แล้ว +3

    Bro mn padiri production admin , puluwnm canon 77d eka gana video ekak karana e wagema eken shoot krana widiya, voice sound gana

  • @chathurangaherath244
    @chathurangaherath244 6 ปีที่แล้ว

    Photography ගැන ඉගෙන ගන්න පුළුවන් හොඳම channel 1 තමයි මේ. ගොඩක් ස්තුතියි අයියේ.

  • @sandaruabayamanna6616
    @sandaruabayamanna6616 6 ปีที่แล้ว +1

    Video series එකෙන්නම් සුපිරියටම photogrphy ගැන කියල දෙනව 😍😍.keep it up👍👍

  • @RonalPerera-qp2ru
    @RonalPerera-qp2ru 4 ปีที่แล้ว +1

    😘😘😍😍🙏🙏superb, continue ur superb work

    • @krishantha
      @krishantha  4 ปีที่แล้ว

      Join for new channel pixellabs

  • @helapiyum1
    @helapiyum1 6 ปีที่แล้ว

    මම ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙනගන්නවා.බොහොම ස්තුතියි !!!

  • @designinnovation7752
    @designinnovation7752 2 ปีที่แล้ว

    Your profile and chanel is very interesting, keep it up dear.

  • @nilangajayatissa2678
    @nilangajayatissa2678 6 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වැඩසටහනක්, ඔබගේ වටිනා දැනුම ලබාදීම ඉතා අගයකොට සලකනව. ඉදිරියට මෙවැනි වැඩසටහන් කරගෙන යාමට ඔබට සුබපැතුම්.!

  • @wsbandara9609
    @wsbandara9609 6 ปีที่แล้ว

    GINDARA vage saho.. katha 2k na. me video 1 nm patta gindara. me sambandawa thiyana danuma hodatama penawa. itath vadiya mana palapuruddak thiyenawa. hamadema mudalata vikunana me kale oba gana nam patta happy. THANKSSSSSSSSS

  • @kingsleyperera1523
    @kingsleyperera1523 5 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ වලින් මාර දැනුමක් ලබාගත්තා.ස්තුතියි .

  • @ashenpunchihewa4373
    @ashenpunchihewa4373 4 ปีที่แล้ว

    trigger ekai light ekai connect karanne kohomada,ආයමත් වීඩියෝ කරන්න පටන්ගන්න අයියේ.මුල ඉදලා වීඩියෝ බැලුවා.ඇත්තටම සුපිරි 😍🔥🔥

  • @amilaprasad7354
    @amilaprasad7354 5 ปีที่แล้ว

    දැන් තමයි අය්යේ ඔයාගෙ වීඩියෝ බලන්නෙ ...නියමයි...

  • @tgmedias
    @tgmedias 5 ปีที่แล้ว

    Niyamai ayye... Mama Automa field kata awa oyage lesson walin study krala...Pls keep this up...

  • @nilantha_97
    @nilantha_97 5 ปีที่แล้ว

    Thankyou so much අයියේ පට්ට වටින දේවල් ගොඩක් ඉගෙන ගත්තා

  • @dinushanasela2012
    @dinushanasela2012 5 ปีที่แล้ว +1

    Thank you very much brother for teaching not only the techniques but also ethics and values in this profession. Really enjoyed the video. Keep up your good work brother.

  • @dushanniluk3983
    @dushanniluk3983 6 ปีที่แล้ว

    thnx aiya apata me kyala dena dewal walata . cam akk hamba una hinda thamai asa hithune .youtube ake hoyanakota oyage video clip aka dekke.

  • @TravelPazzo
    @TravelPazzo 6 ปีที่แล้ว +1

    Oya kiyala dunnu dewal wala watinakama mage oluwa athulata da gattu danuma oya nisa ada ,Wachana mata na ayye kiyanna oya kotharam apita uthum da kiyanna. Speed light danuma mage 0% y thibune.oyage lesson eken ada speed light mokadda wenne monada hammo danagatta dewal goda. Speed light settings enakam waiting eke api innawa. Ekama pathuma meke views 1000 haki wigasa complete wewa.asai e laga lesson eken oyawa dakinna. Thank you. 👍👍👍

  • @codychristian3355
    @codychristian3355 6 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.. මේ වගෙ දෙයක් කරනවට ...good luck keep it up

  • @amilasankalpa6141
    @amilasankalpa6141 6 ปีที่แล้ว

    Niyamai aiye ... dannathi dewal godak danagaththa.. digatama karanna.. suba... jayawewa..

  • @dhana43
    @dhana43 3 ปีที่แล้ว

    Godak dewal denagaththa...💐👍👌

  • @Danushka06
    @Danushka06 6 ปีที่แล้ว

    Superb aiye, hondata explain karanawa, apita supiriyata pehedili wenawa, Jaya wewa oyata...

  • @බුදුදහම-ම6ඡ
    @බුදුදහම-ම6ඡ 5 ปีที่แล้ว

    patta ayya api patta deyak iganagannawa oyagennn

  • @travelwithmenaka.2348
    @travelwithmenaka.2348 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියේ..

  • @sandaruharshana9123
    @sandaruharshana9123 6 ปีที่แล้ว

    Aiye superb.. digatama continue karagena yanna... dannethi dewal godak igenagatta.. Thank you so much aiye, aiya danna de hemoma ekka bedagannawata.

  • @ramiya9942
    @ramiya9942 2 ปีที่แล้ว

    Godakma sthuti aiye. godak wedagath padamak

  • @dananjaya5181
    @dananjaya5181 6 ปีที่แล้ว

    niyamayi ayiye......
    Godak watinawa....

  • @janithakumuduranga3798
    @janithakumuduranga3798 6 ปีที่แล้ว

    Supiriyatama explain Kara.flask gena loku denumak Lebuna.niyamai brother...

  • @PixelArt.12
    @PixelArt.12 6 ปีที่แล้ว

    thank you ayye video eka dunnata... niyamay.. godak dewal dena gaththa.. puluwan nam next video eke setting gena kiyala denna...

  • @sltiktokboys255
    @sltiktokboys255 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා tanks අයියේ

  • @piyumalperera8494
    @piyumalperera8494 6 ปีที่แล้ว +1

    Very Good Lesson Aiye... I'm Waiting for your next video.. Thank you very much.

  • @Poorna_Jay
    @Poorna_Jay 3 ปีที่แล้ว

    speedlight use karanawa dn auruddak wage ada danagaththa aiye godak dewal thanks

  • @dushanniluk3983
    @dushanniluk3983 6 ปีที่แล้ว +3

    අපට පුලුවන්නම් අපි ඉන්න location එක අනුව camera ake setting aka hada ගන්නේ කොහොමද කියලා උදාහරණ ටිකක්

  • @shaanart5871
    @shaanart5871 5 ปีที่แล้ว

    thanks....puluwannam ttl gena wenama explain ekak karanna...jaya wewa..oba thumata..

  • @iresharajapaksha1285
    @iresharajapaksha1285 5 ปีที่แล้ว

    Godak wadagath video tikak ayye.mn okkoma balanawa.thanx....

  • @chandikadilshanbandaraphot7446
    @chandikadilshanbandaraphot7446 4 ปีที่แล้ว

    Thank you for sharing informations aiya.. it's is really helpful for beginners ❤️🔥 keep it up

  • @shehanjerome1446
    @shehanjerome1446 6 ปีที่แล้ว

    Thanks Bro...next epi eke High Speed Sync & Manuel use karana widiha ganath kiyala denna..

  • @dulajpriyashan95
    @dulajpriyashan95 6 ปีที่แล้ว

    නියමයි අයියේ ඊලග video එකෙන් පස්සෙ WB ගෙනත් video එකක් කරන්නකො

  • @tharangadesilva3300
    @tharangadesilva3300 5 ปีที่แล้ว

    godak watinawa budu saranai

  • @pasinduprasanna3867
    @pasinduprasanna3867 2 ปีที่แล้ว

    super aiye

  • @dhanushkadharmasena3309
    @dhanushkadharmasena3309 6 ปีที่แล้ว

    thank ayya.meka godak watinawa oya karana wade.

  • @sithumnirodha7982
    @sithumnirodha7982 5 ปีที่แล้ว

    ගොඩක් වටිනවා තැන්ක්ස් ගොඩක්.

  • @bagyaawindi5023
    @bagyaawindi5023 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව අයියේ

  • @dineshkonarra6052
    @dineshkonarra6052 6 ปีที่แล้ว

    niyamai aiiya mama godak dewal igena gaththe oyagen

  • @balachandratantrige
    @balachandratantrige 3 ปีที่แล้ว

    Thank you very much..very interesting and valuable..

  • @dinithaw
    @dinithaw 6 ปีที่แล้ว

    ayye oya karana wade apita godak watinawa mokada photography cours ekakata giyoth owa igena ganna Loku kalayak saha mudalak yanwa eth oya karana wafe hinda apita hakiyawath hambawenawa eliyata bahala oya kiyana dewal test karala experience gannath puluwan wenawa.. thank u soo much 🙄

  • @tharindurandula8834
    @tharindurandula8834 6 ปีที่แล้ว

    godak watiwa video tka... speed light setup krana vidiha ikmnata video ekk denna puluwn da...
    film ekk krth kmk na ithimm😁😁👍

  • @rohanaksk5385
    @rohanaksk5385 6 ปีที่แล้ว

    Very Good Lesson, Waiting for your next video. Thank so much.

  • @lakshanads
    @lakshanads 5 ปีที่แล้ว

    ඔයාගේ මේ ක්‍රියාදාමය ඉතාමත් හොදයි. මම කැමරා ගැන දැන ගත්තේ ඔයා නිසා. ගොඩක් ස්තුතියි. ජය වේවා...෴

  • @ShanDissanayake222
    @ShanDissanayake222 6 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියේ ....

  • @virunanadun4323
    @virunanadun4323 ปีที่แล้ว

    superb

  • @naveeneranga8055
    @naveeneranga8055 6 ปีที่แล้ว

    fatta bro ....podi udauwak kranna canon camera models wala video ekk krnn aiye

  • @maheshsenadeera
    @maheshsenadeera 6 ปีที่แล้ว

    How can find your videos in order as there is no any key word to find it. Can you please put a code in front of the video name in order to not to missed the videos. Anyway you are doing great help for the beginners as us in photography. Thank you very much brother.

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 6 ปีที่แล้ว

    Me video eka gidak watinawa.thawa settings ganath kiyala denna puluwannam godak watinawa e wagema thawa videography ganath poddak kiyala dennako.thank you very much.

  • @dhana43
    @dhana43 3 ปีที่แล้ว

    Wow 🤩 👏

  • @bagyaawindi5023
    @bagyaawindi5023 3 ปีที่แล้ว

    Great

  • @dinithaw
    @dinithaw 6 ปีที่แล้ว

    Superb ayye

  • @fernandoperfumes1096
    @fernandoperfumes1096 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 😊😊aiye

  • @jagathperera5287
    @jagathperera5287 6 ปีที่แล้ว +2

    ඔබ මෙම වීඩියෝ කරන්නේ වෙනමම කැමරාවකින් ද? නැතිනම් ඔබේ පවතින කැමරා දෙකෙන් ද? හඩ වෙනම රෙකෝඩරයකින් ද?

  • @sd_4to_studio
    @sd_4to_studio 3 ปีที่แล้ว

    ගොඩාආක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නව අයියෙ. 🙏🙏🙏

  • @pradeepstudio4892
    @pradeepstudio4892 2 ปีที่แล้ว

    Good

  • @bishanrashmitha9670
    @bishanrashmitha9670 5 ปีที่แล้ว +1

    1DX එකක්ද ඒ?😍😍😍

  • @rasikathotawatta
    @rasikathotawatta 5 ปีที่แล้ว

    Boho watina karunu godak oben igena gannawa

  • @hemanthaguruge1671
    @hemanthaguruge1671 4 ปีที่แล้ว

    me subjet gana hemotama danuwat wim karanna ba malli godak watinawa

  • @daminduyasara4954
    @daminduyasara4954 3 ปีที่แล้ว

    Canon 1500d
    canon 3000d
    wage camera wala flash port ekak nh ne ewage camera walata flasher ekak gahan ne kohomada kiyala poddak kiyanna puluwanda

  • @ldpklsj3557
    @ldpklsj3557 6 ปีที่แล้ว +1

    Ammooo goda kalekin

  • @amilasankalpa6141
    @amilasankalpa6141 6 ปีที่แล้ว

    Oyage photograpy videos okkoma mama download karagena collect karanawa.. ikamanata ilaga video ekath balaporoththu wenawa..

  • @minsaragift
    @minsaragift 3 ปีที่แล้ว

    photo shoot karana kota picture control eka professional use karanne sd mode da vivid mode da

  • @pradeepstudio4892
    @pradeepstudio4892 2 ปีที่แล้ว

    Thank you

  • @nimantha1989
    @nimantha1989 6 ปีที่แล้ว

    Niyamai....

  • @dinithaw
    @dinithaw 6 ปีที่แล้ว

    Ayye ilaga video eken apita flashing techniques flash power output and rear curtain and front curtain sync and slow and high speed sync gana kiyala denna pls 💥💯❤

  • @dinithaw
    @dinithaw 6 ปีที่แล้ว

    Apita thawa aiming framing & focusing ganath kiyanna thawa composition gana kiyala denna😊

  • @priyanthask7142
    @priyanthask7142 3 ปีที่แล้ว

    අයියේ nikon coolpix p90 කියන camera එක හොදයි ද කියල දැනගන්න පුලුවන්?මට photography ගැන ඉගෙන ගන්න

  • @taroshgovinda7944
    @taroshgovinda7944 5 ปีที่แล้ว

    GOOD JOB KEEP IT UP.......

  • @SM-ug4mg
    @SM-ug4mg 6 ปีที่แล้ว +1

    ශටර් කව්න්ට් ගැනත් පොඩ්ඩක් විස්තර කරන්නකො

  • @anu6726
    @anu6726 2 ปีที่แล้ว

    Pencil කියන software පාවිච්චි කරන්න සිංග්ලිස් ටය ිප් කරලා සිංහලෙන් ලියටෙනවා

  • @tharindulokuge4483
    @tharindulokuge4483 6 ปีที่แล้ว

    Patta

  • @awbbrother8371
    @awbbrother8371 6 ปีที่แล้ว

    Jaya weva!
    Budusaranai

  • @nirosha69
    @nirosha69 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය 😍😍

  • @muhaonline2003
    @muhaonline2003 6 ปีที่แล้ว

    What is Grain, Depth of field, Motion blur....????
    Eka gana video wak one.....

  • @dasunnuwan8791
    @dasunnuwan8791 6 ปีที่แล้ว

    Apitath lesi sinlishi walin kotana eka.aiya godak karaunikai.

  • @lauxmisilva37
    @lauxmisilva37 3 ปีที่แล้ว

    Canon d1100 eka gana kiyanna ko

  • @FarmingPet1
    @FarmingPet1 5 ปีที่แล้ว

    hai mama abiman mata danaganna one camara ekata speed light eka dala sutter speed eka 250 dala soot kataddi photo eka yata kalu wenne ai

  • @krishanindika2731
    @krishanindika2731 6 ปีที่แล้ว

    Lankawe data ganan machan.eka hinda katava keti karala avsha eva vitarak kiyanna balanna.nattan epa wenava.ehemath nattan ra wenakala inna wenava night data walata.wade hodai....Thava tikak prakticle karanna.

  • @nisithanawanjana9130
    @nisithanawanjana9130 5 ปีที่แล้ว

    👍👍 superb

  • @thashmikanaveen7887
    @thashmikanaveen7887 6 ปีที่แล้ว

    aiye oya ikmanata video genna ko

  • @IshaniDon-q5i
    @IshaniDon-q5i 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ranasakahiriyadeniya6937
    @ranasakahiriyadeniya6937 6 ปีที่แล้ว

    Shutter conunt eka ganath vedio ekk krnn puluwanda ayye..

  • @kavishkadeshan9914
    @kavishkadeshan9914 6 ปีที่แล้ว

    Aluth video eka one

  • @chuttalk3572
    @chuttalk3572 2 ปีที่แล้ว

    Photo edit karanna vidihath oni aiye

  • @SM-ug4mg
    @SM-ug4mg 5 ปีที่แล้ว

    Strob eka kiyk wenwd aiya

  • @priyanthapussawalage8749
    @priyanthapussawalage8749 6 ปีที่แล้ว

    Useful.. Thank you..

  • @dammikaprasanga8641
    @dammikaprasanga8641 5 ปีที่แล้ว

    TTl flash eka apita one vidiyatama lighting expose karanawada

  • @gayanthachathuranga7900
    @gayanthachathuranga7900 5 ปีที่แล้ว

    cam ek flasher ek wada ne, khmda speed light ek set kranne

  • @chaminda7176
    @chaminda7176 6 ปีที่แล้ว

    Thanks අයියා

  • @chathuraanjala9397
    @chathuraanjala9397 ปีที่แล้ว

    👍👍👍

  • @dammikaprasanga8641
    @dammikaprasanga8641 5 ปีที่แล้ว

    TTl flash ekakin shoot karana subject eka apita one limit ekata lighting seting karanna barida. Mn parana flash tiger ekak use karanne... eke manual ...use karanne.. flash tiger eka