සිරි විමල හිමියන් මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේදී සිදුකළ විශේෂ ප්‍රකාශය | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 105

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 7 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ නිබ්බානං පරමසුක්ඛයෙන් සුකිත තරවේවා🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ සුවපත් වේවා.
    පින් පුරාගන අාපු මෙම අාත්මයේෙම අපි සියලු දෙනාටම
    අැසු ධර්මය මෙනෙහි කරමින් භාවිතයට ගනිමින් නිවන්පුර්න
    කරගැනීමට හැකිවේවා.

  • @herathrathnayake1990
    @herathrathnayake1990 3 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ වැනි සංගසා දැමු උතුම් ආර්යයන් වහන්සේලා තව තවත් මේ මධ්‍ය මණ්ඩලයේ පහල වේවා. එසේම ඔබ වහන්සේට වහ වහා උතුම් තිබ්බා න සුවය අධිට්ඨාන කරමි සුවපත් වේවා.

    • @a.h.m.aberathne2312
      @a.h.m.aberathne2312 8 หลายเดือนก่อน +1

      Mema uthumdharmawabodhaya pedilikala aakaraya seemadenstama weta hewai adittana karami..🙏🙏🙏

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 2 ปีที่แล้ว +8

    ඔබවහන්සේ පෙන්වාදුන්නේ අසරණ බවෙන් නිදහස් වීමට ඉතා හොද ඉලක්කයක් .... උත්සාහ කරයුතුයි. මේ හරහා කෙලෙස් සතුරා නසා පෘතග්ජනභාවයෙන් මිදීමට.. ඔට්ටුයි බෑ..මෝඩයන්ට..අපි අසරණ වෙලාවගේ..සිතට දැනෙයි..වීර්‍ය කරන්න..
    තෙරුවන් සරණයි!!!

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +7

    අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith min of health

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +18

    ඔබ වහන්සේගේ දේශනය ප්‍රයෝගිකයි , මග පෙන්වීමක්, සම්මතයේ නම් ඵලයක් ගැන
    විග්‍රහ කරනව මිස මගක් පෙන්වීමක් නැහැ , මෙතන මග මනාව පැහැදිලියි , ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා, සුවපත් වෙත්වා.

  • @mediniliyanage6166
    @mediniliyanage6166 3 ปีที่แล้ว +14

    ආර්යන් වහන්සේ පවසන සත්‍ය තේරුම් ගැනීමට මනුශ්‍යත්ව පටිලාබය ලැබූ පින්වතුන් හට හැකි වේවා. සුවපත් වේවා..

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 3 ปีที่แล้ว +8

    සාදු ,සාදු ,සාදු , නිවනම අවබෝධ වේවා

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 3 ปีที่แล้ว +10

    පිං පිරූ සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @jagathpeiris4221
    @jagathpeiris4221 3 ปีที่แล้ว +13

    ඉතා අගනා ධර්ම දේශනාවක්, වටිනා ධර්ම කාරණා පැහැදිලි කිරීමක්.
    ☸️🙏🙏🙏☸️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඔබවහන්සේගේ දේශනය මේ රටේ වගකිවයුත්තන් ට ,නායකයන්ට වැටහේවා..එය බොහෝ දෙනාට සුව සෙත සැලසේවි..ඔබවහන්සේ ට දීර්ඝායුෂ වේවා .පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා ..🙏🙏🙏

  • @surangabandara3467
    @surangabandara3467 3 ปีที่แล้ว +25

    සියලු ලෝක සියලු සත්වයෝම සසර දුකින් මිදෙත්වා...🙏🙏🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +10

    🙏🙏🙏💖💖💖🙏🙏🙏 අර්‍ය්න් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maheshisenanayaka7011
    @maheshisenanayaka7011 3 ปีที่แล้ว +13

    සුවපත් වෙත්වා

  • @lakshithaperera8987
    @lakshithaperera8987 3 ปีที่แล้ว +13

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +10

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

    • @anushkamalinda3400
      @anushkamalinda3400 8 หลายเดือนก่อน +2

      Oba.wahanse parama nibbana suwayen suwapath wewa!!!

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +5

    සියලු ලෝක සියලු සත්වයෝ සංසාරදුකින් දුකින් මිදී නිදහස්වීමට උතුම් සිරිසද්දර්මය මහෝපකාරී වෙත්වා. උපනිස්‍රයවේවා. හේතු වාසනා වේවා. සාධු සාධු සාධු 🌺🌼🌸🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි නමස්කාරය වෙිවා

  • @donarohini8459
    @donarohini8459 3 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu. ...
    Oba vahanseta Neerogi Suvaya Labeva. !!

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 5 หลายเดือนก่อน

    තෙරූවන් සරණයි ආපේ පින්වන් ආපේ සූවම්ත් වාහත්ස සුවපත් වේවා!

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 3 ปีที่แล้ว +4

    🙏 🙏 🙏 🌸 🌸 සාදු . සාදු සාදු .

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +8

    Sadu sadu sadu

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +9

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    🙏🌹🙏👏🙏🌹🙏👏🙏👏🙏🌹🙏 සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න පලයෙන් සුවපත් වේවා 🙏👏🙏👏🙏👏🙏 උතුම් තුනුරුවනේ සරණයි 🙏👏🙏👏🙏🌹🌹

  • @brillianceholdings407
    @brillianceholdings407 2 ปีที่แล้ว +2

    Attama kathawak...pahadili kireema athi wishishtai swamin wahansa..

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 7 หลายเดือนก่อน

    වැදගත් කතා බහක්..පෙල දහම නොදන්නා අයගේ කන් මේ කෙරෙහි යොමුවේවා

  • @lalweragoda
    @lalweragoda 8 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ! ආර්‍යන් වහන්ස ,

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` 🌷🌷🌷

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +6

    ගොතම සමන බුදු සරණයි 🌼🌹🙏

  • @deepikadisanayaka9839
    @deepikadisanayaka9839 3 ปีที่แล้ว +3

    සුවපත්වේවා

  • @anandaananda7864
    @anandaananda7864 3 ปีที่แล้ว +5

    සාදු සාදු!!!!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +6

    නිවනට යොමුකරන සත්‍ය දහම් හඬ

  • @padmalathafernando8954
    @padmalathafernando8954 3 ปีที่แล้ว +4

    Anubudu himiyan weda sitina pinbimedith me obawahansege supurudu sinha nadayai .anubudu himiyantath obawahansetath niduk nirogi suva adistana karami.

  • @pushpakumara3195
    @pushpakumara3195 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว +3

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +3

    Saadu saadu 🙏🙏🙏....saadu...,

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu teruwan Saranai. Sawaminwahanseta

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +4

    🌼🙏

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d ปีที่แล้ว

    සුව පත් ෙවවා

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 ปีที่แล้ว +2

    Harima watinawa Aryan wahansa karunu pahadili kiree.ma .hamotama sathya watahenne naha.sathya hamotama babalewi.suwapathwewa.

  • @sumanarathnama6530
    @sumanarathnama6530 3 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu 🙏🙏🙏

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 8 หลายเดือนก่อน +1

    ..... කව් මඩුව........
    ඇද උඩ නැගල ඉබ ඉබ බඩුවගෙ. මූන.........
    හොද හැටි බරදාල දෙනවිට වර දාන..........
    ජර බර ගා කඩන් වැටුනලු මදු යහන..........
    අයියෝ සිරිසේන අයියෝ සිරිසේන..........

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 3 ปีที่แล้ว +2

    Suvaoath veva

  • @sunilwithana4324
    @sunilwithana4324 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @n-lyrics8798
    @n-lyrics8798 2 ปีที่แล้ว +4

    කතාවෙන්ම පේනවා මාර්ගඵල ලබපු කෙනෙක් බව...😇

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 หลายเดือนก่อน

      ඇයි අසබ්ය වචන හිනායන අඬන රාජ්‍ය චෝර සම්ප්‍සම්පප්පලාප බොරු කේලම් නින්දයන විහිලු බන කිව්වද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 3 ปีที่แล้ว +2

    Oba wahhanseta deergayu weva....

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว +2

    Pinwath loku harmuduruwaney,watinar darmatharwa thula apa pihituwanna oba daruaa,waayamata nimak nathi pinma wei.

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @wasantagunetti1972
    @wasantagunetti1972 2 ปีที่แล้ว +1

    බෞද්ධ යෙක් වන්නටකැමතිඅයටමෙමදෙශනාව,

  • @lowathathuviparama9218
    @lowathathuviparama9218 3 ปีที่แล้ว +4

    සත්‍ය අවබෝධය තුල ඇතයි කියා කිසිවක් නොමැත.සත්‍ය අවබෝධය තුල ගච්චනවද,එහෙම පුලුවන්ද ?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 หลายเดือนก่อน

      ඔලුවකොහොහරිවැදුනද

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ පවසන
    පරිදි ශුද්ධ මාගධී භාෂාව වෙනත් භාෂා
    වකට පරිවර්තනය
    නොකල යුතු බව පැවසීම අමනෝඥ
    බවකි.
    මේවනවිට ශුද්ධ මාගධී භාෂාව මළ
    භාෂාවක් වී අවසන්
    බෙංගාලයේ මගධ
    භාෂාවක් තිබුනත්
    අදවනවිට එයද
    හින්දුථාන් කරනය වී
    ඇත.
    ඔබ පවසන පරිදි
    යම්කිසි අයෙක් බුදු
    දහම වැලඳගන්නේ
    නම් පලමුව ශුද්ධ
    මාගධී භාෂාවෙහි
    ප්‍රවීණයකු බවට පත්ව සිටිය යුතුයි.
    මේවා තමයි මළවීකා
    ර පිස්සු කථා.

  • @RupaDassanayake
    @RupaDassanayake 4 หลายเดือนก่อน

    Buddha deshana wikurti karala nubala apayata giyata prasnayak neta. Modaminissu ahinsakai.dewadathtawela ahinsaka moda minissu apagata karanaeka ta daduwam lebiya yutumai.😊

  • @pelapatha7692
    @pelapatha7692 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 8 หลายเดือนก่อน

    ධර්මය නොදන්න උන්නාසේලාට මෙිවා වැඩක් නැත.කාල ජොලියෙන් ඉන්න තමයි ඔිනේ.තව රට පැනල සිවුර නැතිවසිටිය හැකිනේ.මෙක තමයි සමිමතේ මහන කම.තව ඉතින් දේශපානයත් අපිහරි කැමැතියි හොදේ.අපට ධර්මය මොකටද අනේ!!!!!!

  • @IshanAththanayake
    @IshanAththanayake 6 หลายเดือนก่อน

    කියාගෙන කියාගෙන ,අත කරකව කරකව මැශිමක් වගේ ගියා ,කිසිම සැනසීමක් නෑ අහගෙන ඉන්න වත්

  • @lowathathuviparama9218
    @lowathathuviparama9218 3 ปีที่แล้ว +2

    දහම දකින්න පොත දකින්න,වචන දකින්න . , සත්‍ය දකින්න තමා තුලින්,යො දම්ම්න් පස්සති සො මන් පස්සති .

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 8 หลายเดือนก่อน

    සඩුසඩුසඩු

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 7 หลายเดือนก่อน

    Salli warata budda sasanaya vinasa karanna epa

  • @anusongs6629
    @anusongs6629 3 ปีที่แล้ว +1

    Mamath Asruthawath Haamuduruwane...Lokema Duppathaa ... Mohayen Mulaa Welaa Inne...Covid 19 +_- = O = Loke Wadijanagahanaya Samathulitha Suthraya Haamuduruwane.... Thaama Kawruth Oba Wahanselaata Ho / Daayaka Udawiyata Kiyalaa Naha .....Pajaanaathi Welaaa Wage ...Oluwata Thadin Wadunu Widyaawa Mongal Welaa Oyaalage Haamuduruwane ....Awasarai .... Janathaawata Jesu Pihitai ...

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 8 หลายเดือนก่อน

    බණ දෙසල ඩොලර් කුට්ටි හොයන ලෙසිම ක්‍රමය තමා මීරිගම ගුබ්බෑයමෙ ඉදං බණ කීම. මේ උන්නැහේට නම් අලුත් විශාකාවත් දවසකට දෙන්න ඇති එහෙමනෙ පට්ටිය වැඩිකර ගන්නෙ😅

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 3 ปีที่แล้ว +1

    මෙම භීක්ෂූව දගලන දැගලීල්ලෙන් පේනවා කෙලෙස් ගොඩක් බව,සීවූරු වස්තරේ කරකව කරකව රස්තීයාදු කාරයෙක් වගේ,සීතේ සන්සුන් නමක් නෑ ?
    අරීහතූන් වහණ්සේ සාකචිචා වලට එළීයට එන්නේ නෑනේ,ඔතෙන්ට කථා කර කර හැංගීලා පාලූ ගෙයී වලං බීදීනවා,හොද සාකචිචාවකට සංවාදයකට අපී ආරාධනා කරනවා මීරීගමීන් බැහැර තැනක් දාගමූ කැමතීනමි දුරකථන අංකය කොමෙන්ටි කරන්න ?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 หลายเดือนก่อน +1

      ඔබ අරහත්ද වක්කඩින් පැන්න පොඩි අරහත් නම අමතක වුනාද එකවචනයක්වත් අහකදැමිය යුතු සම්පප්පලාපයක් කියවුනාද අසබ්යවචනයඛ් අසංවරවචනයක් කියවුනාද ඔයානිකන්වැඩක්බලාගන්න
      ඵාඩුවෙඉන්න

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 8 หลายเดือนก่อน +1

    මීවනයගෙ පරම ගුබ්බෑයම

  • @kumarasilwa6250
    @kumarasilwa6250 3 ปีที่แล้ว +6

    සුවපත් වෙිවා

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 ปีที่แล้ว +4

    සුවපත් වේවා 🙏

  • @Pacificlife87
    @Pacificlife87 3 ปีที่แล้ว +3

    සුවපත් වේවා 🙏🙏🙏

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 11 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjusathya5745
    @manjusathya5745 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @sltechmax9362
    @sltechmax9362 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilanthigear9340
    @nilanthigear9340 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushamadhu6911
    @anushamadhu6911 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @emediaproduction9711
    @emediaproduction9711 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ShyamaliSakunthala-tm5pc
    @ShyamaliSakunthala-tm5pc 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @namaliegunawardane449
    @namaliegunawardane449 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @prahasha1
    @prahasha1 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @premamadamperuma4491
    @premamadamperuma4491 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 หลายเดือนก่อน

    🙏🙏🙏