රටේ පාලකයින් බුද්ධ ශක්තිය පිළිගත් දිනක මේ කල්ප විනාශය අවසන් වේ | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 81

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 11 วันที่ผ่านมา +20

    අනෙ මේ සිරි සද්දර්මය හැමොටම අවබෝධය කරගන්න ලැබෙන්න ඕනයි ...
    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරන්නෙමු
    🙏🙏🙏

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 9 วันที่ผ่านมา +10

    මෙම හාමුදුරවෝ කියන කතාව ට ජනපති සහෝදරයාණනි ඔබගේ අවධානය යොමු වෙන්න අධිෂ්ඨාන කරමි.සියළුම කරුණු නිවැරදි යි.කවුරුන් හෝ මෙම වීඩියෝ ව එතමාට අහන්න සලස්වන්නේ නම් එයයි උතුම් කාර්යය.

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i 10 วันที่ผ่านมา +18

    ජනාධිපති තුමනි,මෙම බුද්ධ .ශක්තිය තිබෙන ස්තාන 04.පිළිබඳ .ව්වුර්ත.ක්‍රර.මහජනතාව ට.වන්දනා කර.ගන්නට කටයුතු කිරිමෙන්.රටට .ඉතාමත් .යහපතක් .සිදුව්ම.අනිවාර්ය යි.ඔබ තුමා .සමග .පාලක සියලු දෙනාට මෙම .සතය.වෙටහෙවා.සිරි
    ලංකාව .ලෙස ට.නාමය.වෙනස්.වෙවා .

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 9 วันที่ผ่านมา

      එක මෙයාට කියල වැඩක් වෙයිද?කාදිනල්ට කිවුවනම්

  • @bandulasenanayake4866
    @bandulasenanayake4866 11 วันที่ผ่านมา +16

    නිර්මල සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට සියලුම දෙනාටම හැකියාව ලැබේවා!!!! අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි අධිෂ්ඨාන කරමි!!!!!!!

  • @tacdesilva1324
    @tacdesilva1324 6 วันที่ผ่านมา

    මීවනපලානේ අරහතුන් වහන්සේ ට දීර්ඝා යුශ ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 11 วันที่ผ่านมา +9

    උතුම් සිරිසද්ධර්මය සියලු ලෝවැසියන්ට ස්‍රවනය කරන්න අවස්තාව උදාවේවා.සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @NalinDammika-t6i
    @NalinDammika-t6i 10 วันที่ผ่านมา +5

    රටෙ සියලු ජනයාට සිරි සත් දර්මය අවබෝධ වෙවා ..

  • @praveenanishadi3877
    @praveenanishadi3877 11 วันที่ผ่านมา +11

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා අරිහතුන් වහන්ස

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 11 วันที่ผ่านมา +9

    සියලු දෙනාටම මෙම දහම වටහාගන්නට ත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය ස්‍රවනය කරගන්න ට ත් අවස්ථාව උදා වේවා කියා අධිෂ්ඨාන කරමු.සියලු සත්ත්වයින්ට යහපතක්ම වේවා සෙතක් ශාන්ති යක්මවේවා යි අදිඨ්ටාන කරමු .....🎉🎉🎉

  • @pushpachandani5917
    @pushpachandani5917 11 วันที่ผ่านมา +8

    සියලුම dena සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @rockdragon8654
    @rockdragon8654 9 วันที่ผ่านมา +3

    සුවපත් වේවා

  • @YamunaGuruge
    @YamunaGuruge 10 วันที่ผ่านมา +5

    Siri lanka (සියලු බුදුන් බුදු වෙන දේශයයි ) 🙏🇱🇰🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 11 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    සියලු දෙනාටම බුද්ධ ශක්තියට අනුගත වීමට බාධාවන සියලු බාධාවන් දුරුවේවා.

  • @praveenanishadi3877
    @praveenanishadi3877 11 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු සාදු

    • @anushkamalinda3400
      @anushkamalinda3400 11 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!!!

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 10 วันที่ผ่านมา +8

    මෙවන් දිවයිනක් --විහිදී විසුරුණු ගංගා , කඳු තැනිතලා , වන සහ සතුන් , දිය ඇලි , කතර , මුහුද සහ මිනිසුන් - මේ සියල්ල එකතුකළ සමසිත රඳවන දැහැමි දහමක් ?? ලොව කොහෙද?

  • @සෝමලතා
    @සෝමලතා 4 วันที่ผ่านมา

    අරිහතුන් වහන්සේගේ උතුම් සිරිසදර්මය ස්‍යයයි මේදහමඅනුව අනුරපුතේ කටයුතු කර බබරගල හිරිවඩුන්න ඉසින්බැස්සගල බුදුගලමේ සතර ස්තාන විවරකර දෙන්න ඔබට සක්තියදිරිය ලැබෙන්න කියලා අදිස්ඨණ කරනවා පුතේ සුවපත් වේවා මේ කරැණුඔබේ නෙත ගැටේවා

  • @carmenperera152
    @carmenperera152 11 วันที่ผ่านมา +13

    මීරිගම පරමනිබ්බාන ධර්මායතනට යන්න. මීවලපලානේ අරහතුන්වහන්සගෙන් ධර්ම දේශනා අහන්න.එතන තමයි මාර්ගපල ලාභියෝ බිහිවෙන්නේ
    සුවපත් වේවා,,,,

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 11 วันที่ผ่านมา +1

      😂දැන් ඔයත් එහෙම මාර්ගපල ලාභියෙක්ද?

    • @chamudi-sb2fj
      @chamudi-sb2fj 11 วันที่ผ่านมา

      මාර්ගපල ලාභීන් ඒක කියන්නෑ. ඔබත් ගොස් බලන්න. වෙනස තේරෙයි.

  • @mddammananda8100
    @mddammananda8100 10 วันที่ผ่านมา +1

    ආසිර්වාද වේවා

  • @NilanthiHettiarachchige-cq4et
    @NilanthiHettiarachchige-cq4et 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @asitha61
    @asitha61 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @HarshaDeepani
    @HarshaDeepani 9 วันที่ผ่านมา

    Anura janadhipathithumani me obe awadanaya yomukaranna🎉🎉🎉❤❤❤❤

  • @priyanthananayakkara5195
    @priyanthananayakkara5195 10 วันที่ผ่านมา

    🙏🙏🙏 Siyalu Loka Siyalu Sathwayo Suwapath Wewa 🙏 Arahathun Wahanseta Apage Namaskaraya Wewa🙏🙏🙏

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 11 วันที่ผ่านมา +1

    Suwapath veewa

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 11 วันที่ผ่านมา +1

    Oba whnsata therwan saranai 🙏 🙏🙏🙏🌹🌹🌹

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 11 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 4 วันที่ผ่านมา

    බෝසත් රජවරු සිරි සදහම් දැන හැඳින ගෙන , මග අනුගමනය කරමින් රට පාලනය කළා එදා . එවිට රට සමෘද්ධිමත් උනා .. ජනතාව සතුටින් , සමාදානයෙන් ජීවත් වුනා ... අපේ අලුත් රජුත් ඒ මග අනුගමනය කලොත් ....... සොබාදහමත් ආශීර්වාද කරනවා ඒකාන්ත යි .

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 11 วันที่ผ่านมา +1

    🌻🙏🙏🙏🌻

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 11 วันที่ผ่านมา +1

    Me siri Saddharmaya siyalu hethu athi minisun srawanaya kara magapala labathwa!!!

  • @vishwayehadasrinamomathasu9055
    @vishwayehadasrinamomathasu9055 10 วันที่ผ่านมา

    විශ්වය විසින් මා හට දුන් නාමය ශ්‍රී නමෝ මතා
    ශ්‍රී කියන්නේ දේව නාමයක්
    පසුකාලේක මාව දැනුවත් විමක් කළා මගේ වංශය සිරි වංශය බවට
    මා මෙදැනුවත් විම කලේ
    නොදන්නා කෙනෙකුට දැන ගැනිම පිණිසය

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 11 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 11 วันที่ผ่านมา +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @KalumKumara-n1y
    @KalumKumara-n1y 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmasirinimal-rx7uc
    @padmasirinimal-rx7uc 10 วันที่ผ่านมา

    Nomaga. Giya. Siyalu. Gjenaatama. Mee. Sathdarmaya. Awabooda. Weewaa. Arihatunwahnseeta. Nidhuk niiroogi suwaya dhiiŕgaayu sa. Adhistaana. Karami

  • @maheshkumara1197
    @maheshkumara1197 10 วันที่ผ่านมา

    Adam karanna tiye puluwanda danne na ne?

  • @ranifernando1539
    @ranifernando1539 10 วันที่ผ่านมา +1

    මට නම් දැනී තියෙන්නේ
    බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය, චීත්ත ශක්තිය, ඔය ශක්තින් 4න් තමා සියලු සත්වයෝ ජන්මයක් ලබන්නේ.පින්වත් ඔබ සැම සොයාන්න. මෙකල ලෝකයේ බුද්ධ දර්ශනය ස්ථාපිත වී ඇත. හේතු පුර්ණ කර ගන්න. ඒ දහම තමා තුලින් අත් විදින්න. 🙏🙏🙏

    • @SunilShantha-l8r
      @SunilShantha-l8r 9 วันที่ผ่านมา

      Mey.4ra.esthna.dena.4raken.sampurna.vandanawak.serey.lankawey.menezunta.dekabalageneemata.saha.vandana.kereemata.seyaluma.awazeya.katauthu.sanvedanaya.keremata.sirey.lakawey.balaya.lath.purawezeyakuth.baudhyakuth.wazayen.meewanapalaney.arehathun.vahanzeygeynuth.serelankawey.mahanayaka.mahemey.pananwahanzeela.gen.pramuka.anura.kumara.dezanayaka.janadehpathi.thumagenuth.srry.lanka.sanchraka.mandalayey.sabhpathey.thumagenuth.sazana.alayen.ella.setemey.sealuma.denagenma.kelen.pelethurak.balaporothuwen.ma.naeathemey.pinto.071.0497337.kandy.

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 9 วันที่ผ่านมา

    වෙනත් විදිහට කියනවා නම් සවභාව ධර්මයේ ශක්තියට .ලෝභ,ද්වේශ,මෝහ ඇලීම,ගැටීම තොර ස්වභාවය ධර්මයේ න්‍යායට

  • @aselaruwan8637
    @aselaruwan8637 7 วันที่ผ่านมา

    Samahara vita හමුදුරුවො කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන් එ නිසා මෙ ගැන අදයනය කලොත් හොදයි ජනාධිපති ගෙ අවදනය යොමු වෙවා !

  • @shankumara5234
    @shankumara5234 10 วันที่ผ่านมา

    Pathiraarachchi mahaththayane 2005tath kalin idhan me gana maadhyata kiuwe janathawata kiuwe

  • @nuwannuwann50
    @nuwannuwann50 10 วันที่ผ่านมา +1

    පුළුවන් ජගතෙක් එන්න මම කියල දෙන්නන් .
    මෙයට අභියෝග කරන්න මේ හාමුදුරුවන් ටවත් බැ .
    පුළුවන් නන් එන්න
    මේ හාමුදුරුවන් ටත් එක්කයි කියන්නේ
    මේක අභියෝගයක් මෙයට උත්තර දෙන්න බැරි නන් මේ හාමුදුරුවන් ගැන කවර කතාද ?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 วันที่ผ่านมา

    එහෙම පිලිගන්නේ කොහොමද අනිත් ආගම්වලට දිල තියන පොරොන්දු වලට 😂මේපාලකයන්

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 10 วันที่ผ่านมา

    යුද්ධය දිනුවේ 2009 ජූනි 19 නෙමෙයි, යුද්ධය දිනුවේ 2009 මැයි 19 වෙනිදා

  • @nuwannuwann50
    @nuwannuwann50 10 วันที่ผ่านมา

    බුද්ධ ශක්තිය කියන්නේ මොකක් ද කියල වත් දන් නැතිව කොහොමද එහෙම කියන්නේ

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l 10 วันที่ผ่านมา

    අනුර ජනපතිට මේක කරන්න බැරි උනොත් එයත් කරන්නේ ටික කාලයයි

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 10 วันที่ผ่านมา

    සජිත්ට රාජපක්ෂ ලා පිටිපස්සෙ යන මොනතරම් බූරුවන් ඉන්නවද ඒ වගේ තමයි බුදු වෙලා රහතන්වහන්සේලා කියාගෙන පිටිපස්සෙ යන අයත්

  • @attadipamolagoda8959
    @attadipamolagoda8959 9 วันที่ผ่านมา +1

    බොරැවට ආයුෂ නෑ

  • @chandikaprasanna422
    @chandikaprasanna422 6 วันที่ผ่านมา

    oya දේශපාලකයෝ තමයි රට කෑවෙි

  • @nalin8903
    @nalin8903 11 วันที่ผ่านมา +3

    💥💥💥💥 මට එක ප්‍රශ්නයක් තියෙනවා කව්රුන් හෝ පිලිතුරු දෙන්නකො පින් සිදුවේවා💥💥💥💥
    ලංකාවේ තමන් මගපල ලාබියැයි කියන ගොඩක් දෙනෙක් ඉන්නවා
    හැබැයි ඒ හැමෝම කියන බණ එකිනෙක වෙනස් සහ පරස්පරයි හරිම මගපල ලාබිය කව්ද කියලා හොයාගන්නෙ කොහොමද?

    • @sumanaweerasinghe
      @sumanaweerasinghe 11 วันที่ผ่านมา

      Athi garu janadipathi thumata me siri saddarmaya kanawekewa

    • @DhammaWimukthithero
      @DhammaWimukthithero 11 วันที่ผ่านมา +2

      කව්රුත් කියන පලියට ගන්න එපා හැමෝම කියන දේ අහන්න ඒ දහමෙන් තමන්ගෙ රාග ද්වේශ මෝහ මදකට හරි අඩුවෙන දහමක් කියවෙනව නම් ඒ දහම් අහල තමන්ට තමා තුලින් අත්දැකගෙන කෙලෙස් නිවාගන්න මග පැහැදිලි වෙනව නම් ඒ තමයි බුදු දහම(බුදු දහම සරලව තේරැම් ගැනීමට හැකි පරිදි විග්‍රහ කළ හැක්කේද සෝවාන් හෝ මගපල ලාභියෙකුටම පමණි) චීවරය පොරවගෙන ගිහියො කරන සියළු කටයුතු ඊටත් වැඩිය හොදින් කරනව නම් ඒ මගපල ලාභියෙක් වත් ස්වාමීන් වහන්සේ නමක් වත් නොව චීවරදාරී සොරෙකි සිව්පසයට ණය වන්නෙකි සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

    • @nalin8903
      @nalin8903 11 วันที่ผ่านมา +3

      @@DhammaWimukthithero තමන් මගපල ලාබී කියන ගොඩක් අයගේ ශ්‍රාවකයෝ කියන එකක් තමා මෙයාගේ බණ අහපු හින්දා තමා හිත නිවුනේ
      හැබැයි ඒ බණ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්නේ එහෙම එතකොට හිතේ නිවීමක් ඇතිවෙන්නෙ කොහොමද?
      හිතේ යම්කිසි නිවීමක් ඇති උන පලියට ඒක නිවන් මග වෙනවද?

    • @DhammaWimukthithero
      @DhammaWimukthithero 11 วันที่ผ่านมา

      @@nalin8903 බුදු බණ වෙනස් කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නෑ බුදු හාමුදුරැවන්ගෙවත් නෙමෙයි දහම බුදු හාමුදුරුවෝ කළෙත් විශ්වයේ පවතින යථාර්ථය දැන දැක අවබෝධ කරගෙන අන් අයට පැවසීමයි
      හිත නිවෙනවා කියන්නෙ සමතය පමණයි විපස්සනා කරල සිත පිරිසිදු කර ගන්න අවශ්‍යයි ඔබ සැබෑවටම නිවීම සොයන කෙනෙක් නම් බිබිලල කොටගම සේනාපතියේ විමලරතන හාමුදුරැවන්ගෙ සත්දින බුද්ධ භාවනා වැඩසටහනකට සම්බන්ධ වන්න කොමෙන්ට් වලින් සත්‍ය පැහැදිලි කිරීමඅසීරැයි ඔබේ ගැටලු සියල්ලටම පිළිතුරැ ලැබේවි නැතිනම් වැඩ සටහන තුල ඕනෑම වෙලාවක පුශ්න කර ගැටලු නිරාකරණය කරගත හැක උතුම් සිරි සත්ධර්මයම අවබෝධ වෙත්වා(චතුඅරියසච්ච ද්වතාවය සං දෙශනාව ,තිපරිවට්ටය ,තිලක්ඛණය ,පටිච්ඡ සමුප්පාදය(අවිද්‍යා මූල සහ කුසළ මූල) වහ වහා මගපල පූර්ණ කර සසරෙන් මිදී නිවී සැනසෙත්වා සුවපත් වේවා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 วันที่ผ่านมา +2

      කලු කාල කිලිටි කාලෙ කාලො කල් කාලා මා (කෙලෙස්) මා මිදීමෙ සූතය බලන්න බුද්ධ දෙශනාව තිබෙනවා රාගය ද්වෙශය මොහය ඛ ය ( කපා) හරින දේශනාවක් කියයිද එය පිලිගන්න

  • @pathmardr2336
    @pathmardr2336 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 11 วันที่ผ่านมา +1

    🌻🙏🙏🙏🌻

  • @ChandimaFernando-hm6dq
    @ChandimaFernando-hm6dq 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AnupamaDananjaya-d8i
    @AnupamaDananjaya-d8i 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sureshkumara4989
    @sureshkumara4989 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KgskaushalyaKaushalya
    @KgskaushalyaKaushalya 11 วันที่ผ่านมา

    🙏🙏🙏