අල්ගම (𝐖𝐢𝐭𝐡 𝐅𝐮𝐥𝐥 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬) | 𝐀𝐥𝐠𝐚𝐦𝐚 𝐊𝐚𝐧𝐝𝐚 | 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐕𝐥𝐨𝐠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වළගම්බා රජු සැඟව සිටි - අල්ගම කන්දේ කතාව | 𝐀𝐥𝐠𝐚𝐦𝐚 𝐌𝐨𝐮𝐧𝐭𝐚𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයට අයත් අල්ගම ගම් පියසේ ඓතිහාසික අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරස්ථානය පිහිටා ඇත. විහාරස්ථානයේ පිහිටි කදු ශිඛරය හා පසු බෑවුම් පෙදෙස වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන අතර ලෙන් විහාරස්ථානය ඉදිරිපස කදුබෑවුම් පෙදෙස පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.
    හස්තිරාජයන් රාශියකට මැදිව ජවසම්පන්න හස්තියකුගේ සෙසු කඳු වලල්ලට වටවූ මෙම දැවැන්ත වූද අති රමණීය වූද අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය වයඹ පළාතටම ගෞරවයක් ගෙන දෙන්නකි. මෙම ගල්ලෙන් විහාරය වට්ටගාමිණි අභය (වළගම්බා රජු) රාජ්‍ය සමයෙහි ඉදිකරන ලද එසමයෙහි පෝෂණය වූ විහාරස්ථානයක් වන අතර ජනප්‍රවාදයට අනුව වළගම්බා රජු සැඟවී සිටි ස්ථානයක් ලෙසද සැලකේ.
    ස්වභාවික වනාන්තරයක තුරුලතා අතරින් දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ කි.මී. 1 ක් පමණ ගමන් කළ පසු කඳු පාමුල පිහිටි ඉපැරැණ්නන් විසින් සාදවා ඇති පියගැටපෙළ හමුවනු ඇත. පියගැටපෙළ මතින් පලවන ගල්තලාවට පැමිණි පසු විහාරස්ථානය පිහිටි පුණ්‍යභූමියට ලඟා විය හැක.
    විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සම්පූර්ණයෙන්ම ගල්ලෙන තුළ නිමවා ඇති අතර ලෙන අඩි 50 ක් පමණ දිගින් යුතුවේ. මූර්ති නිර්මාණ අතර සැතපෙන පිළිම වහන්සේ අඩි 11 අඟල් 8 ක් සහිතව සිටින ලෙසද ඔත් පිළිමයක් පසෙකින්ද දක්නට ලැබේ. එමෙන්ම නුවර යුගයට අයත් සේ සැලකෙන සමාධි පිළිම වහන්සේ ද එම යුගයට අයත් සේ සිතිය හැක. නරපතියකුගේ ප්‍රතිමාවක්ද, වතාවත් වල යෙදෙන භික්ෂූන්ගේ ප්‍රතිමාව, විෂ්ණුදේව ප්‍රතිමාව, රහතන් වහන්සේලා 12 නමකගේ රූප සදහන් සිතුවම් සහ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගේ සිතුවම් ගම්බාරදේව්, බහිරව ආදී සිතුවම්ද විහාර ලෙන තුළ දක්නට ඇත.
    ඓතිහාසික වශයෙන් වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේ පළමුව ඒ ආසනයේ පිහිටි කදුරුවැල්ල ග්‍රාමයේ මුලින් වැඩසිටි බවත් පසුව අල්ගම කන්ද ගල්ලෙනට වැඩම කළබවත් එහි හැටරියන් ගල්ලෙන ආරක්ෂාවපතා භාවිතා කළ බවත් "සංඝරාජ" නැමැති කෘතියේ සඳහන්වේ. වැලිවිට සරණංකර හිමියන් මහනුවරට පැමිණි පසු උපසම්පදා සඳහා සියම් දේශයේ සිට පැමිණි උපාලි හිමියන් මෙහි වැඩසිටි බවට එන තොරතුරු ගල්ලෙන තුළ පිහිටි සියම් සෙල් ලිපිය තුලින් තවදුරටත් සනාථ වේ.
    ස්වභාවදහමේ අපූර්වතම නිර්මාණයක් වූ මෙම කඳු ශිඛරය ගල්තලා 3 කින් සමන්විතවන අතර ප්‍රථම ගල් තලාවේ පිහිටි විහාරභූමියේ සිට ඉදිරිය බැලූ විට පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේණේපොල,දේවටේගෙදර, ඉඹුලාණ, ලිහිණිගිරිය, වැරැල්ලපොල, හිරිපත්වැල්ල, කෙහෙල්වත්තේහේන, නාගනේ ගම්මානයන්හි දර්ශනීය වෙල්යායවල් පොල්, ඉඩම් , වැව් අමුණු හා මංමාවත් ද එදෙසින් ගල්ලෙන් විහාරස්ථානයට පැමිණෙන එක් මාර්ගයක්ද දිස්වනුයේ ස්වභාව ධර්මයාගෙන් දායාද වූ පරිසර සුන්දරත්වයයි.
    පුණ්‍යභූමියේ දෙවන ගල්තලාව වන ලාහුගල වෙත ළඟාවීමට තවත් මීටර් 100ක පමණ දුරක් වනාන්තරය මැදින් ඉහළට ගමන් කළ යුතුව ඇත. "ලාහුගල" ගල් තලාව වෙත පැමිණි පසු ප්‍රථම ගල්තලාවට නොපෙනෙන වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහපිටිය අල්ගම, හිල්ලතේගම, නෙත්තිපොල, උඩුගම ග්‍රාමයන්ද එම ගම්මානයට අයත් කුඹුරු, පොල් ඉඩම්, වැව් අමුණු හා මංමාවත් ද එදෙසින් විහාරස්ථානයට පිවිසෙන දෙවන මාර්ගයද දිස්වනු ඇත.
    කඳු මුදුනේ ඉහළම ස්ථානය "අල්ගම කැටය" යනුවෙන් ජනවහරේ ප්‍රසිද්ධියට පත්ව ඇති අතර අල්ගම කැටය මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක මිනින්දෝරු සලකුණු කඳුමුදුනෙහි දක්නට ඇත. "අල්ගම කැටය" ගල් පර්වතය මුදුන වෙත වැළක ආධාරයෙන් අඩි 100ක පමණ ඉහළට නැගිය යුතු අතර "කැටයට" නැගීමට වෙනත් කිසිදු ආධාරකයක් පර්වතය වටා නොමැත. පර්වතයේ ඉහලම කොටසට පැමිණි ඔබට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇස් මට්ටම පෙනෙන සියලුම දේ මෙම කඳු ශිඛරයේදී දැක ගැනීමට ඔබ භාග්‍යවන්ත වනු ඇත.
    If you want to climb Algama Rock, it is easy to find if you search "Algama Mahamewnawa" in Google Maps. Otherwise, Google Maps will show a location in Nittambu.
    When traveling from Ambepussa towards Kurunegala, turn to Wadakada road from Potuhera town and travel for about 2 kilometers and after Mahapitiya Vidyalaya, turn right and travel for about 5 kilometers to reach the Algama area where Algama mountain is located.
    I suggest you to visit this place by bike. Then there is a staircase to the top of the hill with a name board named Algama Purana Gallen Viharaya. When you go up from it, you will find Algama Kanda Gallen Vihara, which is a cave temple built during the reign of Walagamba. King Walagamba hid here before starting the war against the rebels. It was restored during the Kandy era and is currently used as a monastery where monks live.
    Then you have to walk through a forest and then you can reach the top of the Algama rock. It is very difficult to reach the top of the rock from the monastery. You have to walk through a stone gap and climb a very steep rock to reach the top of the rock.
    𝙹𝚘𝚒𝚗 𝚠𝚒𝚝𝚑 𝚞𝚜 👇
    𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -: www.facebook.c...
    𝐓𝐢𝐤𝐭𝐨𝐤 -: www.tiktok.com...
    𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -: / @dumiya5913
    🤗 "𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐖𝐢𝐭𝐡 𝐃𝐮𝐦𝐢𝐲𝐚" 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 නාලිකාව 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 කරන්න අමතක කරන්න එපා 🤗
    ❤️ 𝗗𝗼𝗻'𝘁 𝗳𝗼𝗿𝗴𝗲𝘁 𝘁𝗼 𝗳𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 & 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 @𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘄𝗶𝘁𝗵𝗱𝘂𝗺𝗶𝘆𝗮 𝗼𝗻 𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 ❤️
    𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐰𝐚𝐭𝐜𝐡𝐢𝐧𝐠.........!
    𝐈𝐟 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐦𝐨𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐭𝐫𝐢𝐩𝐬 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬, 𝐬𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐛𝐞𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐨𝐧 𝐡𝐞𝐫𝐞.
    𝐇𝐚𝐯𝐞 𝐚 𝐧𝐢𝐜𝐞 𝐝𝐚𝐲 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞....! 𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤...!!
    #Algama #Mountain #kurunegala #travelwithdumiya #srilanka

ความคิดเห็น • 49

  • @jananathbandara8396
    @jananathbandara8396 ปีที่แล้ว +2

    Gammc boss

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 25 วันที่ผ่านมา +2

    ❤️🌿

    • @dumiya5913
      @dumiya5913  24 วันที่ผ่านมา

      🥰💖

  • @pasindunimantha2216
    @pasindunimantha2216 ปีที่แล้ว +2

    In details complete vlog machng well done 💯

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @samudithadeshan9155
    @samudithadeshan9155 ปีที่แล้ว +1

    Niyamaaaaiii 😍✨✨✨

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @osandaweerasinghe9367
    @osandaweerasinghe9367 ปีที่แล้ว +1

    Supiri kollo

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @salitz3940
    @salitz3940 ปีที่แล้ว +1

    Supiri

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @pramodyahettiarachchi1439
    @pramodyahettiarachchi1439 ปีที่แล้ว +1

    Great one ✌️💥

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @chamodilaknadee1120
    @chamodilaknadee1120 ปีที่แล้ว +1

    🤗👌🍃

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @shirannuwan
    @shirannuwan ปีที่แล้ว +1

    well done dumiyo

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @kavindinavodya5772
    @kavindinavodya5772 ปีที่แล้ว +1

    💖💖💖

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @hashinijayasooriya7913
    @hashinijayasooriya7913 ปีที่แล้ว +2

    Ela .....👍👍

  • @malshikawarapitiya2349
    @malshikawarapitiya2349 ปีที่แล้ว +1

    🤩🤩

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @sashinikavindya1155
    @sashinikavindya1155 ปีที่แล้ว +1

    Nice ah🙂❤️

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @himashasithumini1507
    @himashasithumini1507 ปีที่แล้ว +1

    😍💪

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @thisariprathiba3380
    @thisariprathiba3380 ปีที่แล้ว +1

    ❤️🌿

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @dilshannayanajith865
    @dilshannayanajith865 ปีที่แล้ว +1

    Mage eka 😍😍😍 mathakd e algam kande giya hati😁

  • @kameshbinoy718
    @kameshbinoy718 9 หลายเดือนก่อน +1

    😍😍

    • @dumiya5913
      @dumiya5913  9 หลายเดือนก่อน

      😍🥰💖

  • @Jay-yc9lz
    @Jay-yc9lz ปีที่แล้ว +1

    ᎮᏒᎧᎷᎧᏕᎷ 😘

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @kaveeshadissanayaka7972
    @kaveeshadissanayaka7972 ปีที่แล้ว +1

    Nice bro🤗

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @radeemunasinghe
    @radeemunasinghe ปีที่แล้ว +1

    Well done bro🔥🔥🔥keep it up.

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Thank You So Much❤

  • @hasithamadhushan5235
    @hasithamadhushan5235 3 หลายเดือนก่อน +2

    වරකපොල තියෙන අල්ගමට ඇවිත් බලන්න මෙහෙ උඩුවක පන්සලෙත් වලගම්බා රඡතුමා ඉදල තියේ ගල ඇතුලට යන්නත් තැනක් තියේ එකනම් වහලද කොහෙද දැන්

    • @dumiya5913
      @dumiya5913  3 หลายเดือนก่อน

      💖💖🥰

  • @prabathranasinghe5215
    @prabathranasinghe5215 ปีที่แล้ว +1

    Oy peththa😢

  • @sahathnasawsri8068
    @sahathnasawsri8068 ปีที่แล้ว +1

    Apith algama

    • @dumiya5913
      @dumiya5913  ปีที่แล้ว

      Emada..😍 hari lassna patthak..🥰😍

  • @user-ff5sq5io7f
    @user-ff5sq5io7f 2 หลายเดือนก่อน +1

    අනේ දන්න කෙනෙක් කියන්නකො අල්ගම තියෙන්නේ කොහෙද හරියටම

    • @dumiya5913
      @dumiya5913  2 หลายเดือนก่อน

      අල්ගම කියලා තැන් දෙකක් තියෙනවා.. මේ එක තැනක්, අනිත් තැන තියෙන්නෙ කෑගල්ලේ..