කොත්තු කමු 😱🥰- Sri Lankan KOTTU ROTI and CHICKEN FRIED RICE 🍛 Kitchis Kitchen Newcastle 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Welcome, today we will be visiting Kitchis Kitchen.
    you can find them at
    4 Denton Rd, Newcastle upon Tyne NE15 7BD
    Don't forget to Subscribe to my TH-cam channel to follow my journey.
    I get all my music from artlist.io/D-3...
    Follow me on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Keywords
    Sinhala day vlog
    Sri Lanka
    Sri Lankan in the UK
    Day in the life vlog
    Living in the UK
    Day Vlog in UK
    Sinhala day out
    Kottu
    Fried Rice
    Chicken Fried Rice
    Enjoy ❤

ความคิดเห็น • 608

  • @DanRodrigo88
    @DanRodrigo88  ปีที่แล้ว +98

    Hi everyone ❤ some people are not receiving the new video notification from our channel. Make sure to share, comment, and like. This may increase the chance of the reach 😊 thanks for the support ❤

    • @mulawfersview
      @mulawfersview ปีที่แล้ว

      Same problem for me also brother

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      @@mulawfersview silly youtube 🙄

    • @wizard5579
      @wizard5579 ปีที่แล้ว

      Reason is TH-cam algorithm error (I think 🤔 )

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      ​@wizard you might be right 😮

    • @minuwanthieranga3743
      @minuwanthieranga3743 ปีที่แล้ว

      Hina wewi sathuten balanawa ❤

  • @hashukhv8817
    @hashukhv8817 ปีที่แล้ว +79

    සමහර බැඳීම් නිසා විඳවන මිනිස්සුන්ට ඔයාල වගෙ ආදරණීය කපල් එකක් දකින එකත් හිතට මාර සැනසීමක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.. 💜️💙🖤😍😌

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +3

      Thank you so much for your kind words ❤️

    • @sobsvlogs3042
      @sobsvlogs3042 ปีที่แล้ว +3

      මටත් එහෙම්මමයි.

    • @harshanikumudumali5122
      @harshanikumudumali5122 ปีที่แล้ว +1

      Oya dukinda yalu

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +2

      හැමදේම ඉක්මනට හරියයි යාලුවා 🥺❤️ ඔයා හැමෝටම වඩා ඔයාට ආදරේ කරන්න එතකොට හිත රිදෙන්නෑ

    • @hashukhv8817
      @hashukhv8817 ปีที่แล้ว

      @@rimzaaඑකඟයි..තමන් ගැන හිතල තමන්ට ආදරෙ කරාම කිසිම හිත් රිදීමක් වෙන්නෙ නැ..🙂💚

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +9

    මන් ආසම අක්කා කන්න කලින් සුවද බලන එකට 🤗ගොඩක් වෙලාවට එයා සුවද බලනවා 😂අයියෙ ඔයාලගෙ love story එක ඕනෙ.රස කියන විදිහට මටත් කන්න හිතුනා.මරු අනේ ඔයාලා .ආදරෙයි ඔයාලට😍

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      Thank you Irosha, maybe in the future 😁

  • @tishara1857
    @tishara1857 ปีที่แล้ว +5

    ඔයලා කතා කරද්දී අහගෙන ඉන්න හරිම ආසයි ❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න..බුදුසරණයි ❤️❤️🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support ❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +3

    අද තමයී ඔයලගෙ vedio දැක්කේ ඔයා ඔයවගෙම සමගියෙන් ඉන්න
    ඔයල දෙන්නම හරි ලස්සනයි හොඳ husband කෙනෙක් හොඳින් සතුටින් ඉන්න ලැබේවා god bless your family life ❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support ❤️

  • @ruwinithakshila2656
    @ruwinithakshila2656 ปีที่แล้ว +6

    No matter which country
    We go to in the world, We should not forget our motherland, it is the country where we were born,
    So you both know how to live in any country while maintaining your sri lankanness.😘
    So when you see, we are also very proud, both of you, be careful..🙂🙂

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for the support 🥰❤️

  • @sweetyayshu
    @sweetyayshu ปีที่แล้ว +5

    mannm aasama aiya kathakaranawa balanna 'ahanna..ahamben dekala thamai first video eka beluwe ,eeth den abbehiwela man' adarei oya dennta godaaakk❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Good, we are happy to hear that 😁😁❤️

  • @lasiya6597
    @lasiya6597 16 วันที่ผ่านมา

    අහම්බෙන් ඔයාලගෙ වීඩියෝ එකක් දැක්කෙ.ඔක්කොම වීඩියෝ ටික බැලුවා.ඔයාලා දෙන්නගෙ ආදරේ මාර ලස්සනයි.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  10 วันที่ผ่านมา

      Thank you so much 😊 digatama apith ekka inna ❤️

  • @ahinsadeshanjali2594
    @ahinsadeshanjali2594 ปีที่แล้ว +8

    අනේ ඔයාලා ශෝක් අක්කා & අයියා❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for watching ❤️

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +10

    කෑම නම් මාරම රහ පාටයි ❤ necto cream soda නම් වැඩියේ හොද නෑ පුතෝ 😹.. දෙන්නම එකට videos කරද්දි මරු ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Haha yeah I agree but it was interesting to taste it in like 10 years or more 😅🥰

  • @sobsvlogs3042
    @sobsvlogs3042 ปีที่แล้ว +4

    ලස්සනයි වීඩියෝ එක. ගොඩක් ආස ඩෑන් කතා කරන විදියට.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @rashmiyasara6959
    @rashmiyasara6959 ปีที่แล้ว +2

    මම ඔය දෙන්නගෙ වීඩියෝ එකක්උලින්ම දැක්කෙ යාලුවෙක්ගෙ phone එකකින් මම අද තමයි ඔය දෙන්නගෙ පලවෙනි වීඩියෝ එඅ බලන්නෙ ඔය දෙන්නා හරිම cute. Good luck අක්කි & අයියා ❤️❤️❤️😘😘

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the visit and support 🥰❤️

  • @Imhesha
    @Imhesha ปีที่แล้ว +4

    අනෙහ්.. අක්කි හරි කියුට් අප්පා... දෙන්නම පරිස්සමින් ඉන්න.. ජයවේවා...😍❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you so much Heshan 🤩❤️

  • @irashz
    @irashz ปีที่แล้ว +3

    Rasai kiala vitarak nokia, plate ekata vote ekak demuda .. EX: 10n 9 k denawa kottuwata anna ehema.. ♥️♥️ hemadama cmnt nodammat video balanawa ❤️‍🔥❤️‍🔥

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for the support mate and commenting 😃🥰

  • @rangerover2024
    @rangerover2024 7 หลายเดือนก่อน +2

    Me ඇත්තටම ඔයාලා ගෙදර කතා කරන්නෙත් මෙහෙම ද අනේ....මරු අප්පා........බලන් ඉන්න ආසයි e කතාව අයියගේ නම්......හෙන cute අනේ...ඇත්තටම මෙහෙම ද දෙන්නත් එක්ක ගෙදරදී කතා බස් කරන්නෙත් 😮😮😮😂😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  7 หลายเดือนก่อน +1

      Yes, check out our other videos 😊

    • @rangerover2024
      @rangerover2024 7 หลายเดือนก่อน +1

      @@DanRodrigo88 mmm na na vidoe වලට මෙහෙම උනාට ඇත්තටම අයියා ගෙදරට අක්කත් එක්ක කතා කරන්නේ ඔහොම නෙමෙයි නේ ද 🤭🤭

  • @PasinduDushmantha-97
    @PasinduDushmantha-97 2 หลายเดือนก่อน +2

    අක්කා "Sanam Theri Kasam" Film එකේ නිළිය වගේ. 😍 Good luck both of you! 🎊

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thanks for watching 🥰❤️

  • @koolii4412
    @koolii4412 ปีที่แล้ว +10

    Damn... You guys are just perfect..Believe me, I haven't missed a single video till today

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Woohooo great to hear that 😁🥰

  • @renukakapugamage4221
    @renukakapugamage4221 10 วันที่ผ่านมา

    කාල වැඩිය මහත් වෙන්න එපා ඩෑන්...ඔයා ගොඩක් ලස්සනයි අර lady කෙනෙක් එක්ක dance කරන video එකේ...ඒ ගානට හැමදාම ඉන්න ...නන්ගි ඔය ගාන ලස්සනයි ❤❤❤❤ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  8 วันที่ผ่านมา

      Thank you ❤️

    • @renukakapugamage4221
      @renukakapugamage4221 8 วันที่ผ่านมา

      Im from switzerland ..please come to visit one day....

  • @saheli_senevirathne
    @saheli_senevirathne ปีที่แล้ว +15

    ඒ කෑම ටික රස පාටයි.අක්කත් දැන් හොදට කෑම කන්න පුරුදු වෙලා 😂 අදත් ලස්සන video එකක්.දිගටම මේ වගේ videos දාන්න.
    අයියේ Arabic foods ගැන video එකක් දාන්නකෝ😌

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      Good idea, we need to find a really good restaurant 🥰

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 ปีที่แล้ว +7

    You guys are just soo humble and cute couple ❤ very relaxing to see u both lovelies 🎉

  • @sumane_aiya
    @sumane_aiya 2 หลายเดือนก่อน +2

    This is my favorite video❤😍

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Really 😁😁😁

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 ปีที่แล้ว +4

    හිතේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ඔයාලගේ විඩියෝ එකක් බැලුවාම හරිම සතුටුයි හිතට ... ❤❤❤ හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඔය වගේම හිනා වෙලා ඉන්න ඔනි ❤❤.. ආදරෙයි ... ආදරෙයි 😊

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you so much for your kind words Bashi ❤️❤️

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +2

    Strings hoppers කන්න අක්කෙ.fried rice එහෙමනම් හදාගෙන කන්න පුලුවන්නෙ ඔහෙ . ඔහෙ හදාගන්න බැරි එවා try කරන්න අක්කෙ ❤ shok ane video eka❤ හරිම සතුටුයි මං අයියා youtube channel එක පටන් ගත්තු කාලෙ ඉදන් බලනවා .කමෙන්ට් කරනවා ❤ ජය වේවා ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks so much for your support Shenol 😁❤️

  • @cinemareel3194
    @cinemareel3194 ปีที่แล้ว +5

    Ohhh wooww wooww lovelies back😍😚❤
    Nice to see you guys and hope you have the original taste of our sri Lankan kottu😂😋. Love you both💌💞

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      It was lovely 😍 thank you 🥰

  • @888mobilegames2
    @888mobilegames2 ปีที่แล้ว +2

    Kama gdk fresh & smooth ekt penw ♥️ presentation eknma rasa danenw

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the visit and support 🥰❤️

  • @dilinibuddhika3350
    @dilinibuddhika3350 ปีที่แล้ว +3

    U both r soo cutee anee🥺🥺🥰ආදරෙයි දෙන්නටම😍💛

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the visit and support 😁❤️

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 7 หลายเดือนก่อน +1

    ඔයාලා ලංකාවේ කොහේද නංගියානම් හින්දි නිලියක් වගේ ලස්සනයි මල්ලියාගේ කතාව ලස්සනයි 🌼🌼 දෙන්නටම පනු බෙහෙත් ටිකක් බොන්න වෙයි ඇයි ඉතිං කන්න බෑනේ 😀😀

    • @DanRodrigo88
      @DanRodrigo88  7 หลายเดือนก่อน

      😅😅😅

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 ปีที่แล้ว +3

    බොරු සෝබන නැති ආසම දෙන්නෙක්❤️🇱🇰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support mate 🥰

  • @arunakumara2347
    @arunakumara2347 ปีที่แล้ว +1

    අදයි ඔයාලගේ video බැලුවෙි.ඒක හරිම වෙනස් එකක්.හරි ආදරනීය කපල් එකක්.ආදරේයි හොදේ.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️ welcome 😁

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว

    අනේ අයියා අක්කා uk වල ඉන්නවා අපේ දුරින් නෑදෑ වෙන එක්කෙනෙක් එයාගෙන් uk වලට මාව ගන්න පුලුවන්ද ඇහුවම එහෙම බෑ කිව්වා ielts කරලා තනියම එන්න වෙන්නේ කිව්වා ඒත් එයාගේ අම්මව එයා ඔය මොකුත් නැතුව ගත්තා ඇත්තටම දුකයි මොකද අපේ කෙනෙක් වෙලත් මාව එහෙට ගන්නෑ ගොඩක් අය කියන කතාවක් තමයි ගොඩක් අදුරන අය හොද රටකට ගියාට පස්සේ එයට ඉස්සලා හිටපු අයව අමතක වෙනවා😥 අබේ uk වලට එන්න පුලුවම් විදිහක් කියන්න පුලුවන්ද ඔයාලට ඉංග්‍රිසි එහෙම නැතුව මන් වෙන යුටියුබ් චැනල් වලින් ඇහුවම කිව්වෙනම් sponsar කෙනෙක් මාව ගන්නවනම් ඉංග්‍රිසි අවශ්‍ය ම නෑ කිව්වා ඒත් අරයා මාව ගන්නේ නෑනේ 😥

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      If you search on TH-cam there are people that make specific videos on how to actually come to the UK via student route or other ways but none of them are easy or cheap. I live here so does my family so can't really recommend which is the best way 👍

    • @theshiningstar1758
      @theshiningstar1758 ปีที่แล้ว +1

      Boru nemei ehema ganna ba durin cousin unata. Thamangema ammawa thattawa ganna puluwan. Nangila mallilawa gannath amarui. Sponsor karala ganna puluwan education walata wage habai loku Salli pramanayak gewanna wenawa. Education walata Yana eka thamai hondama. 1st class degree ekak gattanam lesiyen scholarships ekak ganna puluwan

  • @lyricsking4046
    @lyricsking4046 ปีที่แล้ว +2

    We love to hear how you two met.your love story❤ Need it from another video.

  • @Shavi_girl
    @Shavi_girl 2 หลายเดือนก่อน +2

    Ane shoy anee🥺💜

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @i.perera3786
    @i.perera3786 ปีที่แล้ว +2

    It's the first time I saw your channel and it was soo good,
    now I'm a fan of your channel

  • @buddikachamani3286
    @buddikachamani3286 ปีที่แล้ว +1

    Ane shork aiya akka...asa hithenwa oya dennta....godak adarei...hamadama sathutin inn....

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for watching ❤️

  • @iroshimasand498
    @iroshimasand498 ปีที่แล้ว +1

    Aneh love the way you guys are presenting 😍 such a sweet combination….started watching your old videos…keep on making food review videos love ‘em all

  • @Shanil17
    @Shanil17 ปีที่แล้ว +1

    Great channel 😍 video quality 👌🏻 great presenting , addict to watching

  • @learning.sinhala
    @learning.sinhala ปีที่แล้ว +3

    Hey, I love your videos. I am from
    Australia learning Sinhala for fun, that’s why I watch your videos. Loveeee your content.. ❤️❤️❤️Also you guys are so cute together, all the best.

  • @sandalimuhudugama4307
    @sandalimuhudugama4307 ปีที่แล้ว +2

    Ane shok ane Ayiyai Akkai.. 😍 Harima asawen balan hitiye video eka iwara wenakanma..😋 Ayiya kiyana dewal walata thamai api nam godakma asa..❤️Adarei ane dennatama🫶🫶🫶

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you Sandali 🥰 😊

  • @momentbook
    @momentbook 2 หลายเดือนก่อน

    වාව් අද එක මරු , සුපිරි අක්කා අයියා 🌼💗

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +1

    Ikmanata videos danav nam kamathiii 😍😍 love you akki & aiya ❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you, we will try ❤️

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 ปีที่แล้ว +1

    Video ekai kema tikai mara quality and fresh 🔥❤️Yum yum apith iye kewa koththu 😋😋

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Was it nice? 🤤 thanks for watching ❤️

    • @pavanimadhuhanshi8576
      @pavanimadhuhanshi8576 ปีที่แล้ว

      @@DanRodrigo88 ou chicken godak Dala hadla dunna serata🔥❤️

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 ปีที่แล้ว +1

    Best ever video I've ever seen! ❤ Love you guys 🎉

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the visit and support 🥰❤️

  • @niludarshi9275
    @niludarshi9275 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් .හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි ...❤️❤️❤️

  • @anushidesilva1596
    @anushidesilva1596 ปีที่แล้ว

    Ane ada thamai mulinma oyalage video ekak dakke..harima cute akki and aiya❤..ane aiya katha karana widiya harima lassanai

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the visit 😁😁❤️

  • @mrpapa12
    @mrpapa12 ปีที่แล้ว +7

    මාරම ලස්සන cute කපල් එකක්‌ 👀🖤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support mate 👍

  • @sumindasenevirathna7092
    @sumindasenevirathna7092 ปีที่แล้ว +2

    Akkith ekka video karaddi shooook ane❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support 🥰

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 ปีที่แล้ว +5

    Hi ඔයාලා කොමද හොදින් ඉන්නවද 😍 එකට තමා මං ආසම අනෙ ඔයලා දෙන්නාගෙ Love story එක අරන එන්නකො අපිට ආසයි❤️🤗

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks Dinithi 😊 ❤️

  • @hirantharanga3627
    @hirantharanga3627 ปีที่แล้ว +4

    Just finished my lunch but again feel hungry when I see you guys eating. 😭😭😭

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +2

      Haha good, glad to hear that 😁😁😁

  • @shashieakalanka3135
    @shashieakalanka3135 ปีที่แล้ว +1

    Favorite youtube couple ❤️❤️❤️ much love ayyah and akka😎😎😎

  • @nilakshihapugoda8710
    @nilakshihapugoda8710 ปีที่แล้ว +1

    Congratulations on hitting 20k🎉

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 ปีที่แล้ว +1

    මම ආසම utube couple එක.......ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නට......😘😘😘😘😘

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      This is what we like to hear 😁😁🥰❤️ thanks for watching ❤️

  • @benukalaksanda
    @benukalaksanda ปีที่แล้ว +10

    ❤❤❤ අහිංසක කොල්ලයි දුෂ්ට කෙල්ලයි

  • @nimeshimadushani6381
    @nimeshimadushani6381 ปีที่แล้ว +2

    Oyala denna ane harima cute 💜️💜️💜️

  • @Niwaa3435
    @Niwaa3435 ปีที่แล้ว +7

    අක්කා ලස්සනයි ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thanks for the compliment ☺️ 😊

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 ปีที่แล้ว +2

    අනේ ශෝයී ඔය දෙන්නා😘😘😘 ආදරෙයි ගොඩක් ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for your support ❤️

  • @Sasidusathsara-cu6ey
    @Sasidusathsara-cu6ey 2 หลายเดือนก่อน

    අයියගෙ කෝලම් නිසා වීඩියෝ එක බලන්න ආසයි අයිය කතා කරන විදිය ට වීඩියෝ දාන දාන එක බලන්න ආසයි ❤❤❤❤.
    අක්කයි අයියයි කරන ජොබ් එක මොකක්ද කියල කියන වද ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you so much. We both work for the UK government ♥️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +3

    සුපිරියක් අයියයි අක්කයි ✌️❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for your support ❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +2

    Oyatama match wena wife kenek labila inne 🙏❤️👍😘😘

  • @user-sb3uq6mu1d
    @user-sb3uq6mu1d หลายเดือนก่อน

    lassanai oyala denna.🥰 ayya podi kale idanda uk inne

  • @ishilk7130
    @ishilk7130 ปีที่แล้ว

    Oyala hari lassanata videos karanwa
    Oya dennath harima lassanai
    Adaraniiya couple ekak ❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you for your support ishi 🥰❤️

  • @sadaleechristina7950
    @sadaleechristina7950 ปีที่แล้ว +7

    දෙව්නි ලස්සනයි 😘

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the compliment ☺️ 😊

  • @roshen.m1
    @roshen.m1 ปีที่แล้ว +2

    අය්යා දෙවනි roll එකටත් ninja වගේ වැඩේ දුන්නා හැබයි 😂

  • @sangeethdealwis8487
    @sangeethdealwis8487 ปีที่แล้ว

    කතා කරන විදියට හිත පිරෙනවා අඩේ ❤️😉. ආදරෙයි දෙන්නටම 🥰.keep it up දිමුත් අයියේ 😂

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support mate 😅❤️

  • @dhanu1607
    @dhanu1607 ปีที่แล้ว +3

    Apita seethali 🥺all because of u 😂

  • @ramodayendra4296
    @ramodayendra4296 ปีที่แล้ว +4

    1:56 👈
    මට කොත්තුත් ඕනේ... 🤣 😋

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว

    Oya dennage vedios balanakota film ekak balanawa wage.dan puthath dewni duwath harima adaraneeyai.welawa yanawa therenne naha.dennata theruwan saranai.

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thank you, glad to hear that 🥰❤️

  • @sakithrandiv4105
    @sakithrandiv4105 ปีที่แล้ว +2

    Hi Guys 😊 nice video 😄& love you both ❤️.

  • @sanjanacreations7035
    @sanjanacreations7035 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thanks for watching ❤️

  • @NiroshaSadamali-rq5xd
    @NiroshaSadamali-rq5xd ปีที่แล้ว +1

    Aiya katha karana widiyata adare hithenaw

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support ❤️

  • @S.M_SHAN609
    @S.M_SHAN609 ปีที่แล้ว +2

    හිමේ නම ලියලා ඕනේ අහිංසක ඉල්ලීමක් 🥺

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว

    නියමයි විඩියො එක හැමදාමත් වගෙ❤️❤️ පරිස්සමින් තෙරුවන් සරණයි❤️❤️🙏

  • @n1naaa_fr
    @n1naaa_fr 11 หลายเดือนก่อน +2

    Love story please ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  11 หลายเดือนก่อน +2

      One day 😁

  • @nisharamadhushani4287
    @nisharamadhushani4287 ปีที่แล้ว +2

    අද නම් කෑම ටික දැකලා බඩ පිරුනා💝💐❤️

  • @goodsri9377
    @goodsri9377 ปีที่แล้ว +1

    Hi... Aiya and akka kohomada oyalata? ❤️😊 oyala denna karana hema video ekakma Excellent. Ada ekath supiri. UK awoth aniwa aiya akka balanna eanawa❤️😊🇱🇰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Hello Amesh! All good here! Hope you’re doing good too! Definitely brother will meet you ❤️🤩

    • @goodsri9377
      @goodsri9377 ปีที่แล้ว

      @@DanRodrigo88 ❤️❤️❤️😊

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara ปีที่แล้ว +2

    Coffee machine eka wage restaurant eka lagin gekuth aragamu 😄❤️

  • @shanakachathuranga4605
    @shanakachathuranga4605 ปีที่แล้ว +1

    Aiya ktha krna vidiha harim shok ane..akkath lassanai..mech wena dennek

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the visit 😁😁❤️

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +3

    අදත් මරු අනේ😂❤😊....

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Glad to hear that 😁 ❤️

  • @massymedia
    @massymedia ปีที่แล้ว +1

    Oyalage lovestory eka kiyanna .❤😊

  • @shethansilva250
    @shethansilva250 ปีที่แล้ว +3

    විඩීයෝ එක දිගට දාද්දී මාත් සතුටින්😁

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Haha good good 😅😅😅

  • @dailyblisslk
    @dailyblisslk ปีที่แล้ว +2

    Wow u two look gooooddd 🥰❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the compliments 😊 ❤️

  • @nenakaguruge
    @nenakaguruge ปีที่แล้ว +2

    1st comment 😍
    Nice video ❤️😍

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +2

    " බඩ පිරෙනවා දුකයි " aiyooo 🥴❤️

  • @sudarshikageethani879
    @sudarshikageethani879 ปีที่แล้ว +3

    Very nice and quiet 💕💕💕💕

  • @Anu-vi5zv
    @Anu-vi5zv ปีที่แล้ว +5

    අපිට ඕනී අක්කගේ අතින් හදපු පරිප්පුයි කරවලයි සම්බොලයි පප්පඩම් බත් එකක්, ඩෑන් අයියාගේ ෆිඩ්බැක් එක ඔනේ ඒකට 🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Good idea, we need to try this 😁

  • @nilunilu5648
    @nilunilu5648 ปีที่แล้ว +3

    Hi akki ,ayya so cute ane❤

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว

    Adath supiri....kama oyala rasa kera kera kanawa...api hodatama kela gilinawa😥....himaaaa...mama harima asai aththatama hima dakinna...hima shooook .....😍😍😍😍❤️❤️❤️❤️sathtin inna....aima ikmanin enna....❤️❤️❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️❤️❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      You should have bought some and ate with us 😁😁🥰

  • @Naduni_Morawaliyadda
    @Naduni_Morawaliyadda 2 หลายเดือนก่อน

    Aneee so sweet appa 🥹🤎🤎

    • @DanRodrigo88
      @DanRodrigo88  2 หลายเดือนก่อน

      Thank you 🥰❤️❤️❤️

  • @janithnirmal2763
    @janithnirmal2763 ปีที่แล้ว

    Oya dennage videoyo nam maru patta ❤❤ 🥰🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Glad you enjoyed them 🥰

  • @creativeeye3505
    @creativeeye3505 ปีที่แล้ว

    Wishing to both of you of the love and happiness!"❤✨

  • @hirunihansika9741
    @hirunihansika9741 ปีที่แล้ว

    Lassanay ❤️🤭 කෑමනම් හොද පාටයි😘 පරිස්සමෙන් ඉන්න ❤️👍

  • @HARRY16111
    @HARRY16111 ปีที่แล้ว +1

    Adareii Akki aiya❤

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for your support ❤️🥰

  • @chamindudilshan6680
    @chamindudilshan6680 ปีที่แล้ว

    thumbnail eka perfect 👍🖤

  • @anushanbandara1807
    @anushanbandara1807 ปีที่แล้ว +1

    Lankawata Enna Api kala yamu 🥺🥺🥰

  • @tharinipu8705
    @tharinipu8705 ปีที่แล้ว +2

    Harima ලස්සනයි akki oyala

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว

      Thanks for the support ❤️

  • @pasindugayantha4154
    @pasindugayantha4154 ปีที่แล้ว

    Video aka lassnai apith sathutin ayya&akka❤️❤️❤️

  • @SenuriShanilka
    @SenuriShanilka 10 หลายเดือนก่อน +1

    සෝක් අනේ ඔයාලා දෙන්නා❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  8 หลายเดือนก่อน

      Thanks for the support ❤️

  • @srilalsrilal4391
    @srilalsrilal4391 5 วันที่ผ่านมา

    Happy ❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @surangiperera7758
    @surangiperera7758 ปีที่แล้ว +1

    You guys are my favorites ❤️❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  ปีที่แล้ว +1

      Thank you for the support Surangi ❤️🥰

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. අයියට, අක්කට.