නීතියට පිටින් සීගිරියේ කරන්න හදන දේ නීතිඥවරයා රටටම කියයි | Tirantha Walaliyadda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 ปีที่แล้ว +15

    මෙ වෙලා වෙ මෙ දේශපාලකයො එකෙක්වත් විශ්වාස කරන්න බැ මේ ගැන අවධානය යොමු කිරිමට මෙ කරන කියවීම වැදගත් .

  • @sashikaniranjan8297
    @sashikaniranjan8297 2 ปีที่แล้ว +2

    රනිට නොදුරේදිම කලු දෙබර ප්‍රහාරයක් මකරගෙන්

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 2 ปีที่แล้ว +12

    සන්චාරක ඇමතියට කන්න ඕන වෙලා..කබරය තලගොයා කරන්න හදනව වගේ....

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    ලන්කාවෙ සෙද තිබුන .

  • @lalithanielsen9329
    @lalithanielsen9329 2 ปีที่แล้ว +1

    bohoma hoda sanwadayak , ape rate innae ithihasema kana buruwo, kiyala wadak naha

  • @raweenwishwa3107
    @raweenwishwa3107 2 ปีที่แล้ว +3

    එකෙන්ම👍🙏

  • @agmsyblus7778
    @agmsyblus7778 2 ปีที่แล้ว +14

    😼 සීගිරිය විකුනන්න ආවොත් නම් ඉතිම් ඒක විකුනන්න එන උන්ට යන්න වෙන්නේ පෙට්ටියේ තමයි ඉතිම්. අපේ උරුමෙට කෙලින්න ආවොත් 🇱🇰

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම එදාට දැන ගනී හෙලයන් කියන්නෙ කවුද කියල ...

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම...අපේ උරුමය...
      අරගලයට ජය වේවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Ahema venna awoth pethi pethi rahinna lahasthi vemu,☝👹

  • @FreeFire-ze8mh
    @FreeFire-ze8mh 2 ปีที่แล้ว +2

    සීගිරියට atha thibboth maranwa

  • @යක්කසිව්හෙලයා
    @යක්කසිව්හෙලයා 2 ปีที่แล้ว +15

    ඔය ඉතින් පර්ලිමෙන්තුවම 225ත් එක්කම බිමට සමතලා වෙන දවසයි ලන් කරගන්නෙ මෙ රට නැවත එන්න ඔනි මෙ හෙළ බිමට අයිති නියම හෙළ පාලනය නැතුව මෙ රට රටවලට ඔනි විදියට රට විකුණන මෙ පර්ලිමෙන්තු බොරු ප්‍රජාතන්ත්‍රවාදී කියන පාලනය නෙවෙයි මගෙ මෙ සිව්හෙලය කලින් තිබ්බ පෙරදිග ධන්‍යා ගාරය වෙලා ලොකෙම නම පතුරන් හිටපු එ රජ පාලනයයි🙏

    • @nadeeranasingha3641
      @nadeeranasingha3641 2 ปีที่แล้ว +1

      🙏🙏

    • @agmsyblus7778
      @agmsyblus7778 2 ปีที่แล้ว +3

      😼🔥 සීගිරිය විකුන්න ආවොත් උන්ගේ මල ගම තමයි මුලිම්ම කර ගෙන යන්න වෙන්නේ

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +1

      එහෙනම් ඉතින් මරාගෙනම මැරෙනව ...වරෙන්කො විකුනන්න ...

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    ලන්කාවෙ කුවෙනි නුල් කටින ගමන් තමයි විජය ලන්කාවට ආවෙ

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt 2 ปีที่แล้ว +2

    සීගිරිය නෙවෙයි තව මාස තුනක් යනකොට මුලූ ලෝකෙම කඩා වැටිල බිලිය්න් ගාණක් මැරෙන්න නියමිතයි .මං මේ උගත් නීතීඥ මහාත්මයට යෝජනා කරනවා.මේ ලෝකේ අවුරුදු සීයයකට සැරයක් රීසෙට් කරනව ලෝකය පාලනය කරන පාලකවරූ .රහස් සංවිධානයක් විසින් එයට ඉලුමිනාටි කියලත් කියනව ...2025 ව්ව්නකොට තුනෙන් දෙකක් විනාස වෙන්න නියමිතයි..එය වැලැක් විය නොහැකි කාරණාවක් අන්න ඒ ගැන හොයල මිනිසුන් දැනුවත් කරන්න වැක්සින් එක කියන්නෙත් මිනිසුන් මරන්න හදපු එකක් තව බොහෝ ද්වෙ තියෙනව හොයල බලන්න සෑම අවුරුද්ද කට සැරයක්ම ඇමරිකාවෙ ලක්ශ පහක් පුංචි ළමුන් අතුරුදන් දහන් වෙනව අර මං කියපු රහස් සංවිධානය විසින් ළමුන් මාරයට බිලි දෙනව .මං කියන කතාව බොරු කියල හිතෙනවනම් ගූගල් එක්වෙ සාච් කරල බලන්න ඔබට තෙරුවන් සරණයි ....

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    සීගිරිය බලකොටුවක් හො වෙවා සීගිරිය උද්ද්‍යානකක් හො වෙවා හො යම් වෙනත් දෙයක් හො වෙවා එයයි ලාංකිකයන්ගෙ උරුමය❗...ලොක උරුමයක් විකිනිමට හො වෙනස් කිරිමට රටෙහි ජනාදිපතිටවත් බෑ.❗ යම් කිසි ආකාරයකින් රටෙහි පාලන බලය මෙහෙයවු පුද්ගලයෙක් වසයෙන් ජනතාතෙරිමෙන් පත් වන සාමාන්‍ය වැසියෙකුට කිසිසෙත්ම හිතලු මත රටෙහි උරුමයන් නැතිකරන්න බෑ..❗👁️👁️👁️

  • @lankaayurveda
    @lankaayurveda 2 ปีที่แล้ว +1

    niyamai lawyer

    • @rangadara435
      @rangadara435 2 ปีที่แล้ว

      තොපි දන්න ලංකා ඉතිහාසය .ඔය ඉන්ද්‍ර ගේ මාලිගය .ඔතනදි තමයි ඉන්ද්‍ර , රාවණාපුත්‍ර මේඝනාද විසින් අත් අඩංගුවට ගත්තෙ.මහා හෙලි දරව්වක් අබියස අද ලංකාව තියෙනවා .

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara 2 ปีที่แล้ว +20

    සීගිරිය නම් විකුණන්න හම්බෙන් නෑ හෙළයො මේ රටේ ඉන්නකල්...ඒ උරුමය පණ පුදා හෝ රකිමි.🙏

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම ...වරෙල්ලකො විකුනන් කන්න ...

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම..සීගිරියට අත තියන්න එපා🤚

    • @slgirl
      @slgirl 2 ปีที่แล้ว +1

      Aniwaryen marigena hari e urumaya rakinawa

    • @hioio2533
      @hioio2533 2 ปีที่แล้ว

      හෙලයෝ කෝ අනෙ අන්න අරහෙ කුරැන්දි විහාරයත් අනතුරේ. අරගලයට මුවා වෙලා හෙලයොන්ට අයිති සියලීල විනාශ කරන්න යන්නෙ

    • @snehaniru7685
      @snehaniru7685 2 ปีที่แล้ว +1

      සීගිරියට අත තිබ්බොත් උගේ ඔලුව හත් කඩකට පැලීයන් එවලේම

  • @esalasanjeewa299
    @esalasanjeewa299 2 ปีที่แล้ว +1

    සීගිරිය ගැන දැන යන්න ජයරත්න පතිරආරච්චී ලගට

  • @thilinaishan2121
    @thilinaishan2121 2 ปีที่แล้ว +2

    ගල්මෝලකට විකුනාගෙන සීගිරිය..සීගිරී කුරුටු ගී බයිලා කල හැකිය...

  • @anusongs6629
    @anusongs6629 2 ปีที่แล้ว +2

    අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි ?

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 2 ปีที่แล้ว +5

    Respect you Sir!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +1

    ම්නිස්සු ලොකුම ප්‍රශ්න ය ඕක තමයි දැන් එහෙම නැතුව තෙල් ගෑස් ආහාර ව්දුලි කප්පාදුව, ඖෂධ ප්‍රශ්න නෙවෙයි...ම්නිස්සුන්ට සීගිරියෙන් වැඩක් නැහැ....කොහොමත් සීගිරිය හරි නඩත්තු වක් නැහැ යන අය දන්නවා යට්තල පහසුකම් නැහැ. හරියට සංචාරකයන්ටවත්..

  • @indunibndara9406
    @indunibndara9406 2 ปีที่แล้ว +2

    දියසෙන් චක්‍රවර්ති කියලා youtube නාලිකාවක් තියෙනවා ගිහින් බලන්න ගොඩක් වැදගත් වෙව්

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +4

    සීගිරියට යන ඕනම අයෙක්ට බලා ගන්න පුලුවන් බලකොටුව වටේ ඇති විශාල කලු ගල් මතට නැගීමට ඇති කට්ට ..එයින් තේරුම් ගන්න පුලුවන් ඒ මත මුර බටයින් සිටි බව ...ඒ කට්ට හාරා තියෙන්නෙ ඔවුන්ට ඒ මතට නැගීමට බව ..

  • @menakasapumalee4891
    @menakasapumalee4891 2 ปีที่แล้ว +4

    සීගිරිය බලකොටුවක් කියන නම මකන්නට කලින් ඔය අවජාතක ප්‍රකාශය කළ සංචාරක ලේකම් කියන අවජාතන පරයගෙ උප්පැන්න සහතිකයෙ පියාගෙ නම මකල ඒ වෙනුවට චීනෙකුට අවජාතක වුන කියල සංශෝධනය කර ප්‍රසිද්ධ කළ යුතුයි,
    චීනා උගෙ අම්මට ගෙනත් දුන්න රෙද්ද තමයි සීගිරි ළදුන්ට අන්දවල තියෙන්නෙ,
    ඒ නිසා ඒ අවජාතකයා දන්න ඉතිහාසය තමයි ඔය ප්‍රකාශ කරල තියෙන්නෙ.
    හෙළයිනේ ඌ උගෙ අම්මගෙ රෙද්දට සීගිරිය පාවා දෙනකල් උඹලා නිහඬව බලා සිටිනවද ????..🇱🇰🇱🇰🇱🇰🇱🇰⚓️⚓️⚓️

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 ปีที่แล้ว +1

    ෙමි ඇමතිට ගහල එලවන්න. සිගිරිය විකුනන්නයි. හදන්ෙන සිගිරිය බල ෙකාටුවක්

  • @sandadias5000
    @sandadias5000 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 2 ปีที่แล้ว +5

    අපේ සිංහලයෝ හෙළයෝ නෙමෙයි ඕක විකුනනකන් බකන් නිලාගෙන ඉදි. 🙃🙃🙃

  • @asidisi
    @asidisi 2 ปีที่แล้ว +2

    mekanama aththa

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    225 කාලකන්නි

  • @nuwannuwann50
    @nuwannuwann50 2 ปีที่แล้ว +1

    ඔබ තුමා එච්චර උගතෙක්නන් ඇයි නීතිමය කියාමාර්ගයක් නොගන්නේ.නිකන් මාධ්‍යය යට ඇවිත් කියන්නේ ඇයි ?

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 ปีที่แล้ว +1

    අද ත් අනාගතයෙ ත් රට භැම අතින් .ඇ වාගේ පරිහානියට බංකොළොත් වීමට මූ ලි ක ප ද න ම් භේතුව කිමැය්
    විමසුමක් නැතුව , මේ අර්බුදවලට කවුරු කොතරම්
    අ ර ග ල කළ ත් ,
    ක්රම වේදය වෙනස් කිරීමට යෝජනා කළ ත් ,
    ඒ සරු පල දේ ද ?
    කන්නංගර විප්ලවය ත් රජයට පාසල් ගැනුම ත් නි සා
    රටේ අදියාපනය විදෙස් දියුණු රටවලට ත් ව ඩැ
    ඉ හ ළ තත්වයකට නඟිද්දී ,
    ඊට ඉරිසියා කාරී විදෙස් බල කුමන්ත්‍රණයන් නිසා දෝ ,
    කලින් තහනම් කර තිබි පු ද් ග ලි ක ප න් ති ක්රම
    නැ ව ත ත් ඇරැඹීමෙන් වූයේ ,
    වැඩ බැරි අමන මෝඩ මී හරක් වැන්නන්ට ත්
    අ තී දක්ෂ සුපිරි බුද්දිමත් කාරි සූරී පුද්ගලික ගුරු
    ත ල් ලු වෙ න්
    සහජයෙන් අසමත් ග ති තා ව කා ලි ක කා ලී න ව මෑ
    විබාග ඉහළින් මෑ සමත් වීමට අවස්තාවන් ලැබුණා !!!
    එ හි
    පිළිපල වශයෙන් රාජ සේවයට හා පුද්ගලික ආයතනවලට ත්
    ස හ ජ හැකියා නැති අ බු ද් දී ම ත් අයට ඉහළ තනතුරු
    ගත හැකි වුණා !
    පාර්ලිමේන්තුවට ත් තේරුණා !
    ඉ ති න් ,
    ඔවුන්ගේ කිරියා කලාප පියවර
    අසාදාරණ වංචනික හොර මා ර තක්කඩි දේශද්‍රෝහී වීම්
    නි සා ම මෑ
    රට අගාදයට යෑම පුදුමයක් ද ?
    සී ගි රි ය ගැන අදහස් ඊට ක දී ම නිදසුනක් !!!

  • @rangadara435
    @rangadara435 2 ปีที่แล้ว +2

    සිහගිරිය ඉන්ද්‍ර ගේ මාලිගය .ඔතනදි තමයි ඉන්ද්‍ර රාවණාපුත්‍ර මේඝනාද විසින් අත් අඩංගුවට ගත්තෙ .ලොකේ තියෙන ලස්සනම ඉතිහාසය තියෙන්නේ ලංකාවට .ලංකාවේ ඉතිහාසය හෙලිවුන දවසට සිංහලයො ලොකය දිග්විජය කරනවා.සීගිරියේ පලමුව ජීවත් වුනේ ඉන්ද්‍ර ,ඊගාවට කුවේර අන්තිමට කාශ්‍යප .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      කුවෙර සීගිරිය තම අග නුවර රාජ්ය මද්ධ්යස්ථානය හා
      මාළිගය කරගෙන හිටිද්දි ,
      ඔහු මල් රාවණ නමින් රජ වු මෙත් මහ බෝසත්
      ඔහුගෙන් රජ කම යුද කොට ගත්ත !
      ඔහු , කුවෙර හෙවත් වෙස මුනි රජු මැරී කය්ලාෂයෙ
      ආලක මන් දාවෙ යකුන්ට අදිපති දෙ ව් රජව පහළ වූවා !
      කසුප් තම කුවෙර ලෙසින් ජනයට පේන්ට
      සීගිරිය ඒ ආලක මන්දාව වගෙ හිටින්ට සකස් කළා !
      ඒ ත් ඒ අතර මෑ මුගලන්ගෙන් රැකුමට බල කොටුවක්
      වශයෙන් ද සකස් කරගත්තා !
      ඒ බල කොටුව තුළ මෙහෙණි අසපුව පැවාති සේ
      තිබෙනට හැරියා විතරක් නෙවී ,
      ඔවුන්ගෙන් බාවනා පුහුණුව ද ලබා ගත්තා !!!

  • @SETH9955
    @SETH9955 2 ปีที่แล้ว +1

    මේ තමයි ගිරි බලකොටුව යකුනේ

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 ปีที่แล้ว +1

    Sigiriyata atha thabuwoth wenade balaganna puluwan wei

  • @lahiruchamara9005
    @lahiruchamara9005 2 ปีที่แล้ว +1

    Respect You Sir,,Kawalm le thiyena un lanagadima me ratin chutha karanawa..

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 ปีที่แล้ว +1

    Oh my gosh. සිගිරිය විකුනනවද

  • @nuwannuwann50
    @nuwannuwann50 2 ปีที่แล้ว +1

    අනේ මහතුනේ කවුරැ කොහොම කතා කලත් අපිට කමක් නැ. රටේ බලය තියෙන්නේ ඔය පාලකයන් අතර නන් ඒක විහිලුවක් අපි එකමුතුව වැඩ කලොත් ඔය බලය තබ සතයකටවත් වටින්නැ.අනික මේ මාද්‍යය ඇවිත් කියන්නේ නැතිව කූූියාවෙන් කරන්න .

  • @laxmankumara8645
    @laxmankumara8645 2 ปีที่แล้ว +1

    චූලේ... හැමනෙන්නෙ නැතිව ඉල්ල අස්වෙයං..
    බෙල්ලෙ වැල දා ගනිං.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      බෙල්ලෙ වැල දා ගන්ට වෙන්නෙ නෑ !
      ඊට කලීන් ම මෑ
      දඹදිව බොදුවන් වැනසූ මි හි ර බෝ ජ රජුට වෙච්ච දේ
      වෙනු ඇතී !!!
      කොළඹ කටුගේ ඇති , ඉංගිරිසි ජාතික සිවිල් නිලදරු
      ප්රින්සෙප්
      වන අලි 3 0 0 ක් මැරූ තුවක්කුව තියෙනව !
      ඔහුගෙ සොහොන නුවර එළියෙ !
      ඒ සොහොනට ත් හෙන හ ත ය් !

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +3

    ඉතිහාසය ගැන දැන ගෙනද මුන් රස්සාවල් කරන්නෙ..ගොන් මෝල් හරක්.
    අහන්න දෙයක්ද රට කඩා වැටෙන එක මේ හරක් නිසා...
    තෙරුවන් සරණයි ඔබ තුමාට ගොන්නු දැනුවත් කිරීම ගැන....

  • @1153sampath
    @1153sampath 2 ปีที่แล้ว +2

    ඔය ලේඛමා කියන කතා එච්චර ගනන් නොගෙන ඉමු නගා

  • @udarachathuraka5451
    @udarachathuraka5451 2 ปีที่แล้ว +8

    වැදගත් වැඩසටහන්

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 2 ปีที่แล้ว +1

    !!!

  • @renukw
    @renukw ปีที่แล้ว +1

    Avadi veyalla tharuna kollane avadiveyalla

  • @palithasamankumara773
    @palithasamankumara773 2 ปีที่แล้ว +3

    ආන්නේ ඔය ඉතිහාස විග්‍රහය වැරදියි මහත්මයා

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    සිගිරිය බලකොටුවක්

  • @sumithpali3684
    @sumithpali3684 2 ปีที่แล้ว +1

    Sanchraka amathikama denna owne sinhala Buddhist kenekuta

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    ඔක බලකොටුවක් .

  • @ervinchaminda216
    @ervinchaminda216 2 ปีที่แล้ว +1

    Welcome, to area51 for veganism community Sri Lanka.
    Be compassionate and please be vegans.
    Because, we all are equal, at this extremely dangerous, JOURNEY OF EXISTANCE.
    If you wish, to follow the heart, please go veganism.
    ***(This concept is, just for the non vegans only.)

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 2 ปีที่แล้ว +1

    Siyalu sinhelayan ekathu Vela oye vijathaka pal horunwa ratinma pannamu,nathi unoth mun budu dahamath athu gala damai,😨

  • @roshankumara319
    @roshankumara319 2 ปีที่แล้ว +1

    Atha thiyanna epa kiyanna lokuma weredda wi eka

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 ปีที่แล้ว +2

    මහා සුදස්සන සක්විති රජුගේ මාලිගය ,කියවලා බලන්න මහා පරිනිබ්බාන සූත්‍රය

  • @indunilsampath4409
    @indunilsampath4409 2 ปีที่แล้ว +1

    Okkama vikunanawa.....