South Asia's Largest Bird Paradise -Traval with Chatura (Vlog 212) [EN Sub]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Birds Park is home to endemic and exotic birds with over 180 varieties and around 3200 birds. Located in the Southern part of the island and expands on a landscape of 35 acres was designed to bird enthusiasts and for those who study ornithology. worth watching
    කුරුල්ලන් 5000 ක් එකවර බලන්න පුලුවන් දකුණු ආසියාවේ ඇති එකම තැන තිබෙන්නේ අපේ ලංකාවේ,
    ගිහිල්ලම බලන්න

ความคิดเห็น • 379

  • @sathishliston
    @sathishliston 4 ปีที่แล้ว +10

    චතුර මහත්තයෝ හරිම ලස්සනයි අපේ රට❤️ඔයා මේව හදුන්නල දෙන්නෙ අපේ සිංහල භාෂාවට පමනයි මම ඉල්ලිමක් කරනව මේ වගේ අපේ රටේ සුන්දර තැන් ඉංග්‍රිසි සහ අරාබියේන් පරිවර්තනය වෙන්න විඩියෝවේ යටින් සදහන් උනානම් සංචාරක අය මේTH-cam වල තිබෙන අපේ රටේ තිබෙන දේවල් හොදට බලනව අපේ රටට තව තවත් වැඩිපුර සංචාරකයන් ගෙන්ව ගන්න පුලුවන් හැකියාවක් ඇති වෙයි කියා මා විස්වාස කරනව..ස්තුති 🇱🇰🇰🇼

  • @ashenlegend
    @ashenlegend 5 ปีที่แล้ว +37

    මං බලපු travel videos වලින් සුපිරිම එකක්..

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 5 ปีที่แล้ว

      My Travel අනිවාර්යයෙන්

  • @mpeditz9021
    @mpeditz9021 4 ปีที่แล้ว +18

    වෙනමම ලෝකෙකට ගියා වගේ. සුපිරිම වීඩියෝ එකක් 🤩💕

  • @kalanaimalsha3938
    @kalanaimalsha3938 3 ปีที่แล้ว +4

    මම දැකපු සුපිරි ට්‍රැවලින් එක බුදු සරනයි

  • @nimeshfdo6951
    @nimeshfdo6951 4 ปีที่แล้ว +2

    Niyama wadak sathun kerehi adarayak agayak nathi minissunta meken ganna thiyana prayogana godai mewani video mudaharina obata sthuthi

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 ปีที่แล้ว +5

    ඉතා මණරම් තැනක්.චතුරට බොහොම 🙏 ස්තුති .මේ වගේ තැනක් තියනවග දැනගත්තේ ඔබෙන් .

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 16 วันที่ผ่านมา

    වටින vedio එකක්.travel කරන්න ඉන්න අයට short &sweet ඔක්කොම විස්තරටික කියනව....superb vedio👍

  • @ajitheswaththa4939
    @ajitheswaththa4939 4 ปีที่แล้ว +6

    පෙත්තා බත් කැව කැව කැව කැව,, මරු චතුර අයියේ 😝😝, B, s

  • @denushalakshan7440
    @denushalakshan7440 5 ปีที่แล้ว +28

    වටෙ යන අයටත් හින්ට් එකක් ඇරියා නේ හංසයගෙ පිටින් දාලා😂😂
    නෝටියා🙏🙏

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 4 ปีที่แล้ว +23

    පෙත්තා බත් කෑව කෑව කෑව කෑව😂❤️

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 ปีที่แล้ว +15

    Excellent! Thank you for the presentation.
    Never knew about it before😃 this programme really helps to improve the local community and tourism.

  • @cg-wm9no
    @cg-wm9no 4 ปีที่แล้ว +7

    One of the best ventures I've witnessed in Lanka. Hope everything will be successful in this manner in my country.

  • @wenujawenuja4184
    @wenujawenuja4184 3 ปีที่แล้ว +1

    මන් බලන්න ගිහින් තියෙනවා නමුත් මේකෙන් ගොඩාක් විස්තර දැන ගත්තා. මාත් සත්තුන්ට ගොඩාක් අදරෙයි.. ස්තූති චතුර අයියේ.. බුදු සරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว +5

    අදනම් නියම වඩසටහනක් ,,අපිත් අනිවාර්යයෙන්ම යන්න ඕන ,,බොහොම ස්තූතියි ,,සති පතාම වඩසටහනක් කරන්න ,,අපි බලාගන ඉන්නවා ,,,

  • @freedomandalone9370
    @freedomandalone9370 5 ปีที่แล้ว +205

    පැස්බරා ඔය චතුරගෙ ඔළුවටම කොටපං මොකද වෙලාවට මූ අප්ලෝඩ් කරන්නේ නෑ වීඩියෝ එක

  • @anuradhabandara616
    @anuradhabandara616 3 ปีที่แล้ว +3

    මොනවා උනත් සතුන් හිරකරගෙන ඉන්න එක එච්චර හොද වැඩක් නෙමෙ,හැබැයි විඩෙඔ එක ලස්සනයි,😊

  • @jeewanijeewani1653
    @jeewanijeewani1653 3 ปีที่แล้ว

    Kiyanna deyak ne video hemadeyakma balanawa oyage lassanata Kara gena yanawa oyage cemar karana ayath oyath siyalau dewi pihitai oyalata karada ra badaka duru wewa...siyalu dewi reka waranai oba semata thawath shakthiya lebewa meweni lassana video karanna...🙏🙏🙏♥️👍👌

  • @aravinda2073
    @aravinda2073 4 ปีที่แล้ว +18

    මම දැක්ක වටිනාම සහ හොඳම වීඩියෝ එක හරිම ආසා හිතුනා බලන්න 👀❤

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 5 ปีที่แล้ว +1

    Dakinnath asai niwaduwata yanaw balanna.niyamai ADA wadasatahanak.

  • @sapuchanal5523
    @sapuchanal5523 3 ปีที่แล้ว +1

    Wow man asama mecow parrot

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 ปีที่แล้ว +4

    අනර්ඝ යි භාවනාව ක් වාගේ හරිම සැහැල්ලු වක් දැනෙන්නේ දැක්කාම හිත පිරීලා යනවා 🐦 ලෝවේ විනෝදේ

    • @Simple98527
      @Simple98527 4 ปีที่แล้ว

      Mawath sub karanna mage video balanna

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว +2

    Mage channel ekatath enna yalu!!!!!! Jaya wewa Chatura !!! U changed my Vlog .. doing traveling 🧭 videos awesome!!! Keep doing .. good luck !!

  • @jeewanianusha8222
    @jeewanianusha8222 5 ปีที่แล้ว +12

    අදනම් හරිම ලස්සනයි වැඩසටහන ..

  • @athukorala9206
    @athukorala9206 4 ปีที่แล้ว +11

    දේශපාලනේට කඩේ යන්නෙ නත්තම් චතුර කියන්නෙ සුපිරි මාධ්‍යවේදියෙක් .

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 5 ปีที่แล้ว +8

    අදනම් හොඳම හොඳයි වැඩසටහන 👈

  • @shalushalu4495
    @shalushalu4495 4 ปีที่แล้ว +4

    පෙත්තා බත් කෑවා කෑවා..ශෝක් අනේ..ලස්සනයි ..👌👌👌

  • @Go-fo5wt
    @Go-fo5wt 3 ปีที่แล้ว +4

    අර අක්කනම් ලස්සනයි කොච්චර වුනත් 😅😍💪

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +1

    ඔබගේ ඒ හංස කතාව ..... විග්‍රහ කරන්න පුළුවන් පිටු පස් හයක් අකුරු වලින්.

  • @buddhinavod2001
    @buddhinavod2001 4 ปีที่แล้ว +1

    Aiye aththatama hoda wadak. Budusarani!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +12

    අර ගිරව්, මැකෝලා ඉන්න තැන නම් චතුර බය වෙලා හිටියේ....😅💔

  • @chamilsara
    @chamilsara 5 ปีที่แล้ว +24

    meka balanna giye nathi kattiya kauda inne?

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +36

    පෙත්ත බත් කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑවා කෑවා.........
    ට්‍රැක් අව්ට් වෙච්ච ගිරවෙක් 😅😂

    • @TravelCeylon9
      @TravelCeylon9 4 ปีที่แล้ว +1

      😄😄😄

    • @HelaLee
      @HelaLee 4 ปีที่แล้ว +1

      @@TravelCeylon9😅😅😅

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 5 ปีที่แล้ว +3

    Parana video walatath eng sub upload karanna.jaya wewa.
    👍😊🙏💖

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @nadeekaperera9840
    @nadeekaperera9840 4 ปีที่แล้ว

    හරි ලස්සන තැනක්.
    thanks chathura . 🌹🌹🌹🌹

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +3

    Ane Thanks Chathura.!!!!!
    Ude kema Kana Gamanma oyage Lassana Video1Baluwe. Lankawe Mehema Thanak Thiyenawa kiyalath Dana Gaththe Ada.👍❤🌹 Theruwansaranai Malli.🙏

  • @tharangasisira9903
    @tharangasisira9903 5 ปีที่แล้ว +2

    Wow 😲.. I love this video.

  • @kichiindrajith9332
    @kichiindrajith9332 5 ปีที่แล้ว +2

    Marama lassanai..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    මාත් හදන්න ආසයි.❤🎉

  • @maheshbandula9478
    @maheshbandula9478 5 ปีที่แล้ว +2

    Harima lassanai chatura meke part 2kotasak karanna

  • @krishperera3850
    @krishperera3850 5 ปีที่แล้ว +2

    Niyamai asawen baluwa..✌✌

  • @AfkarzemerTech
    @AfkarzemerTech 5 ปีที่แล้ว +1

    Awesome video ❤️❤️❤️😘 thank you chathura Ayya

  • @ihsaannilam947
    @ihsaannilam947 3 ปีที่แล้ว +2

    My favourite Tourist is chatura and I love birds and animals

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +1

    ඒ මහතාට මේ කුරුල්ලන් පිළිබඳ දැනුම කොහෙන් ද.....? එය විශ්වීය දැනුමයි!!!

  • @darshanahk-9678
    @darshanahk-9678 4 ปีที่แล้ว +50

    මෙහෙම තැනක් ලංකාවෙ තියෙනවා කියලා දන්නෙත් අද ... 😞😞😞

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +2

    ස්තුතියි මල්ලි දැනුවත් කලාට

    • @ns-fg3bb
      @ns-fg3bb 3 ปีที่แล้ว

      මං ඔයාට මොකක් ආදරෙයි නංගී

  • @tharuneedishara5087
    @tharuneedishara5087 5 ปีที่แล้ว +2

    Hari lassana kurullo

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @shyamaleadd123
    @shyamaleadd123 3 ปีที่แล้ว +1

    this is so awsome

  • @oshinidulara2058
    @oshinidulara2058 3 ปีที่แล้ว +1

    මාර ලස්සනයි !!!

  • @velu1671
    @velu1671 4 ปีที่แล้ว +2

    SRILANKA someday can establish this birds zoo.with more birds all kind of the birds in the world.

  • @prabashankar1030
    @prabashankar1030 5 ปีที่แล้ว +14

    Hi, Chatura Thanks for this show. I really enjoyed it. Yeah, I remember asking you ( in Melbourne) when will you put subtitles in your programme you said very soon and luckily this show started with subtitles but suddenly it disappeared after 15.35. I wonder where are your subtitles man/woman? must have gone bird watching ?? haha!!

    • @menakakarunarathna1982
      @menakakarunarathna1982 3 ปีที่แล้ว

      Harima lassanai mmat gihin tiyanwa.kochchara giyat epa wenneti tenak.

  • @user-me8bk5vp7u
    @user-me8bk5vp7u 4 ปีที่แล้ว +3

    Danneth ada . Mehema ekak tiyanawa kiyala ❤️

  • @devonnayanapriya3181
    @devonnayanapriya3181 3 ปีที่แล้ว +1

    Nice

  • @sampathchamara1970
    @sampathchamara1970 5 ปีที่แล้ว +2

    good work

  • @thinethadishthana4138
    @thinethadishthana4138 3 ปีที่แล้ว +2

    මේ රිදි ගම සෆාරි එක ගෙන විඩියෝ එකක් ඕනා

  • @winboy8719
    @winboy8719 3 ปีที่แล้ว +1

    සුපිරියි

  • @ysltv6470
    @ysltv6470 5 ปีที่แล้ว +1

    Congratulations ...broo ft

  • @cooking-
    @cooking- 2 ปีที่แล้ว

    아름다운 스리랑카 타조도 예뻐요

  • @kaundikamaduwanthi4569
    @kaundikamaduwanthi4569 3 ปีที่แล้ว

    Mage ammath weda kranne kurulu uyane mage gama හම්බන්තොට mn 10 parak vithara gihin thiyenawa👍 kochchara giyath epa wenne nh hariyata peya 4, 5 vithara siri narabanna puluwan math hemotama kiyanne godaak watinawa godaak ලස්සනයි😍 hemoma evith balanna godak dewal iganagannath puluwan kawadawath dekapu nethi kurulu විශේෂ balagannath puluwan ආදරෙයි mage gamata 💜️💜️💜️😍

  • @anthonysenewiratne3166
    @anthonysenewiratne3166 5 ปีที่แล้ว +1

    Great video Thatura. Keep it up

  • @sajaniedirisuriya3531
    @sajaniedirisuriya3531 4 ปีที่แล้ว

    balanna giyata wada deyak dakka thank you chatura.

  • @subashanabandara5226
    @subashanabandara5226 5 ปีที่แล้ว +8

    ඔක්කොම හොඳයි, වැඩසටහනත් හරිම අපූරුයි. හදවතින්ම සුභ පතනවා, හැබැයි දෙරණට හැදිලා තියෙන ඉංග්‍රීසි උණ තමයි අවුල☹️.. දෙරණ ප්‍රවෘත්ති බලන එකත් නැවැත්තුවා පටන් ගන්නකොට නිවේදකයන්ගේ සිංහල නම් ඉංග්‍රීසියෙන් අමාරුවෙන් කියවන එක අහන් ඉන්න බැරිම තැන..
    ලෝකෙ රටවල් ගොඩක ඇවිද්දා, හැබැයි තමන් ගේ භාෂාව පොඩි කරලා විදේශ භාෂාවක් ලොකු කර ගත්ත මේ වගේ ජාතියක් නම් දැක්කෙම නෑ..
    කොහොම වුණත් සුභ පැතුම්!!

    • @dayanipathirana8274
      @dayanipathirana8274 5 ปีที่แล้ว +3

      Thank you so much for reading my mind and I also don't watch Derana News any more.

    • @shifaniyaamath551
      @shifaniyaamath551 4 ปีที่แล้ว

      Hate derana news too

  • @hansihansi2408
    @hansihansi2408 ปีที่แล้ว

    Oya nm harima lucky budusaranai aiya🤗

  • @isuruhashanperera8873
    @isuruhashanperera8873 4 ปีที่แล้ว +1

    Hiii.... meka blanna yana onima kenekta, macaw parrot, sunconure allanna denawada? Ethkota biththara rakkana ewa, breeding karana ewa balanna denwada?
    Plz danna knk kynnkoooo....

  • @randikatharindu4587
    @randikatharindu4587 5 ปีที่แล้ว +20

    සතියට 1ක් ඕනා චතුර අයියේ...

  • @niroshanissanka412
    @niroshanissanka412 4 ปีที่แล้ว +5

    මේ වගේ දේවල් දුශ්කර පලාත් වල ඇති වෙන එක ratata කොච්චර හොඳද. විදේශීය සංචාරකයන් නිසා රටට ලොකු ආදායමක් ලැබෙනවා ඒ වගේම අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න මාර්ගයක් ලැබෙනවා. මේ වගේ දේවල් වැඩි වශයෙන් වෙන තරමට hodai

  • @nuwanwijerathna5351
    @nuwanwijerathna5351 5 ปีที่แล้ว +1

    Kurulloth maru.. ita wada wagawa paththen lankawata kochchara loku karyak karanna puluwanda kiyala meka baladdi therenawa.. thanks charura

  • @uwidudhamsara1358
    @uwidudhamsara1358 2 ปีที่แล้ว

    පට්ට ලස්සනයි චතුර

  • @navodapiyumali5185
    @navodapiyumali5185 4 ปีที่แล้ว +1

    You're a lucky guy Chathura! You travel and see whole world live.

  • @prachi24041986
    @prachi24041986 ปีที่แล้ว +1

    It's sad they are in cages .. the height of the cage is also very small

  • @ManjulaBuddarage0
    @ManjulaBuddarage0 4 ปีที่แล้ว +3

    වැඩසටහන ඇත්තටම ලස්සනයි හැබැයි සත්තු හිර කරලා ඉන්න විදිය දැක්කහම පුදුම දුකක් ඇත වෙන්නේ කුරුල්ලො කියන්නේ පුංචි ඉඩකට හිර වෙලා ඉන්න කැමති සත්තු ජාතියක් නෙමෙයි. සත්තු හිර කරල සල්ලි හෙව්වා වගේ නෙමෙයි ගෙවන්න වෙනකොට පොලියත් එක්ක ඩබල් වෙලා එන්නෙ.

  • @dinukathihara6819
    @dinukathihara6819 3 ปีที่แล้ว +2

    තැන ලස්සනයි එත් සර්විස් එක හොද මදි සේවකයන් අපිට ගොඩක් සුහදශිලි නෑ 🙂 අනික සනීපාරක්ෂක පහසුකම් මදි 😶

  • @sunilasunila124
    @sunilasunila124 ปีที่แล้ว

    Wow amazing!!!

  • @renukack8192
    @renukack8192 5 ปีที่แล้ว +1

    Harima lassanai

  • @Realeye66
    @Realeye66 5 ปีที่แล้ว +2

    Excellent,I will visit one day , I love birds

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @peeraniro7891
    @peeraniro7891 5 ปีที่แล้ว +1

    Woooow nice

  • @khatulandan3315
    @khatulandan3315 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සණයි

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +2

    Wow patta 😍

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @sasmikasihilal3687
    @sasmikasihilal3687 3 ปีที่แล้ว +1

    Super brother 😋

  • @leenkumari1748
    @leenkumari1748 4 ปีที่แล้ว

    Thank you very much chathura

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว

    Thankyou...Chatura..Malli..👍👍👍👍👍❤❤❤❤

  • @sumedhasanjeewa931
    @sumedhasanjeewa931 3 ปีที่แล้ว

    ‌wow so cool

  • @Tetratravelssrilanka
    @Tetratravelssrilanka 5 ปีที่แล้ว +1

    dan program eka TV eke yanne kawadda ?keeyatada?before it was in saturday 5.oo pm

  • @manjulapradeep4938
    @manjulapradeep4938 5 ปีที่แล้ว +1

    ඒක පට්ට

  • @Sandaruwan224
    @Sandaruwan224 5 ปีที่แล้ว +1

    Good one !

  • @rasikaprasad1755
    @rasikaprasad1755 2 ปีที่แล้ว

    සුරතල් සතුන්(කුරුල්ලන්) ඇති කිරිම,ප්‍රවාහනය,අවශ්‍ය බලපත්‍ර,අවසර ඇති සුරතල් සතුන් පිළිබඳව වැඩසටහනකින් දැනුවත් කරන්න.ස්තුතියි !!!

  • @lakiyacs2072
    @lakiyacs2072 4 ปีที่แล้ว

    niyama place ekak

  • @ps.6023
    @ps.6023 2 ปีที่แล้ว

    those ostriches and eggs are absolutly delicious eggs and Meat!

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +1

    වාව් පෙත්තො👌👌👌👌👌👌👌👌👌👌👌👌මම ආස කතා කරන පෙත්තට

  • @mohamedifthikar4376
    @mohamedifthikar4376 3 ปีที่แล้ว

    Supirima video ekak

  • @ayesh766
    @ayesh766 5 ปีที่แล้ว +9

    English subtitles දාපු එක හොදයි.. අපි දන්න foreign අයට බලන්න කියන්න පුළුවන් ලංකාවෙ තැන් ගැන අදහසක් ගන්න.

  • @nalisapna2241
    @nalisapna2241 3 ปีที่แล้ว

    Lassanai lassanai

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว

    ඔන්න චතුර කියලා දුන්නා හංස පාඩමක්🤩

  • @morgansc8786
    @morgansc8786 4 ปีที่แล้ว

    superb

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 3 ปีที่แล้ว

    well done

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 4 ปีที่แล้ว

    වැදගත් දෙයක්

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +1

    එහෙම තැනක් තිනවා කිල දැනගත්තෙත් අද

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 5 ปีที่แล้ว +14

    tv එකේ යන්නේ නැද්ද ඕයි දැං මේක දන්න එකෙක් ඉන්නව නං කියපංකෝ යන වෙලාව.......

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว

      Dan yanne ude 10.30ta බ්‍රහස්පතින්දා

  • @victorrajarathne1050
    @victorrajarathne1050 4 ปีที่แล้ว

    Superb

  • @priyanthasingam1287
    @priyanthasingam1287 5 ปีที่แล้ว +2

    Appith Jannone 👪🕺🙋‍♂️👍

  • @kaushalyasandamali843
    @kaushalyasandamali843 3 ปีที่แล้ว

    Niyama video ak