නින්දිත ප්‍රහාරයට එරෙහිව ගෙනෙන සංවේදී වීඩියෝව ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 153

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +18

    ලබන ආත්මෙ නම් ඔය දෙන්නා මගෙම සහෝදරයො වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🥺❤️❤️❤️

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම ...❤ අවසාන පද දෙකනම් වදින තැනට වදින්න තියනවා 😅❤❤❤

  • @kithnulikaushan6370
    @kithnulikaushan6370 2 ปีที่แล้ว +7

    දෙන්නට දෙන්නා ඉන්නවා-හයියට රටක් ඉන්නවා......ඒ පද දෙක මාරම මාරයි.අපි ගැන තිබ්බ විශ්වාසයට ගොඩාක් ස්තූතියි.හැමදමත් අපි ඉන්නවා ඔයාලා එක්ක...♥️♥️♥️🌹🌹♥️♥️♥️♥️

  • @hanshi-
    @hanshi- ปีที่แล้ว +7

    ගල්පර දැක පෙරමුනෙ මොන නදියද නැවතුනෙ 🧡🧡❤️❤️❤️අපි ඉන්නව ඔයාලට❤️ාඅදරෙයි මැරෙනකම්

    • @hanshi-
      @hanshi- ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  ปีที่แล้ว +1

      ❤️😍ආදරෙයි

    • @hanshi-
      @hanshi- ปีที่แล้ว +1

      @@viriduprabudhaandnipuni3392 ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖

  • @priyalpinnawala427
    @priyalpinnawala427 6 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 2 ปีที่แล้ว +11

    මාර ලස්සනයි 🥺❤️ ඇත්තටම මාර සතුටුයි අපිත් එක්ක එකට හිටපු අයියා කෙනෙකුයි,නංගි කෙනෙකුයි මෙච්චර ලස්සන තැනක ඉන්නවා දකිනකොට 🥺❤️ කවුරු මොනවා කිව්වත්,මොනවා කරත් ඔයාලා දෙන්නත් එක්ක හැමදාම ඉන්නවා...බුදුසරණයි 💙💫

  • @kavinda_vitharana
    @kavinda_vitharana 2 ปีที่แล้ว +10

    හයියට මමත් ඉන්නවා💪❤💯

  • @SaN-zi6pb
    @SaN-zi6pb 2 ปีที่แล้ว +9

    අයියාට නංගි ඉන්නවා නංගිට අයියා ඉන්නවා දෙන්නාටම බුදුසරනයි ජය වේවා❤❤❤☂

  • @talkwithnethula
    @talkwithnethula 2 ปีที่แล้ว +1

    කවදාවත් එපා නුබල පස්සගහන්න
    ඉඩදෙන්නෙත් නෑ අපිනම් ඒම කරන්න
    පලඇතිරුකටයි වවුල්ලු එන්නෙ වහන්න
    අල්ලපු වත්තට හැකිවෙද කටක් වහන්න
    අයියා ඇවදින් නන්ගිය සෙනෙහෙන් රැක්ක
    නන්ගිය දැම්මත් අයියට සෙනෙහෙන් කෙක්ක
    සමහරකුන් හැදුවට ඇතිකරන්න ඉක්ක
    හෙවනැල්ල වගේ අපි ඉන්නවා නුඹලත් එක්ක
    සත්තයි නුඹලත් එක්ක❤❤❤❤❤

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  2 ปีที่แล้ว +1

      අනේ ඒ වචන ටික 🥺 හැමදාමත් ආදරෙයි .. ❤️

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Lassani ayya nangita budusarani suba anagathayaknweva adarei dennatama 🌷🇦🇪😘😘💗💗💗💗🇦🇪🇦🇪🇦🇪

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 2 ปีที่แล้ว +1

    Ane sadu sadu sadu oyaladaga hiya samadama oyawage labevi budusaranai

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 2 ปีที่แล้ว +8

    ඔව් පුතේ ඔයාලා දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ arksawa ලැබේවා පරිස්සමෙන් පුතේ බුදු සරණයි .❤️❤️❤️

  • @pusphakumarakumara8383
    @pusphakumarakumara8383 2 ปีที่แล้ว +2

    දෙන්නම ලස්සනටකියනව බුදුසරනයි අහන්ඉන්න හරිම ලස්සනයි ඉරිසියාකාරයෝ ගල්මුල් ගහනව ගනන්ගන්නඑපා ඉදිරියටමයන්න සැලේන්නඑපා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪💖💖💖💖💖💖

  • @ChathurangaSDisanayaka-lc7gq
    @ChathurangaSDisanayaka-lc7gq 9 หลายเดือนก่อน +1

    Supiriyak 🤗gagak wage issarahatama yanna ena bada peralagenama ethakotai gamana lassana🤗jaya wewa dennatama

  • @priyalpinnawala427
    @priyalpinnawala427 7 หลายเดือนก่อน +1

    Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tv09.11
    @Tv09.11 ปีที่แล้ว +1

    ජය වේවා බුදු සරණයි

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 2 ปีที่แล้ว +1

    Ane putha duwa oyalata samadamath api adarai puthalata budusaranai jayan jayama labewa

  • @ntharukshi7086
    @ntharukshi7086 2 ปีที่แล้ว +5

    හැම අත්මයකම ඔයව වගෙ ලස්සන කට හඬක් ලබෙන්න ඔනි ඔය දෙන්නට එ තරම් ලස්සනයි

  • @lahiruanurada7065
    @lahiruanurada7065 6 หลายเดือนก่อน

    උබලට අපි ඉන්නවා රටේ හැමතැනම ඔහොම තමයි අල්ලපු වත්තෙ අය ගනන් ගන්න එපා උබලට ජය

  • @Madhubhashitha
    @Madhubhashitha 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නට නිය්මෙට විරිදු කියන පුලුවන් ....හරිම ලස්සනයි ...❤️😊

  • @rohithaindika1398
    @rohithaindika1398 2 ปีที่แล้ว +2

    ගායනය පද පෙල සුපිරි
    දෙන්නටම සරසවි මෑනි පිහිටයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    රෝහිත රණසිංහ
    හලාවත
    ................

  • @flankleenantony4170
    @flankleenantony4170 2 ปีที่แล้ว +1

    Sahodaraya sahodariya lassanai Hemadama Adarei paule siyalu denatama jesu pihitai 🙏♥️♥️

  • @kanishkanayanajith9082
    @kanishkanayanajith9082 11 หลายเดือนก่อน +1

    Mona badaka awath e badaka ganan nogena idiriyatama yanna..budu saranai dennatama..❤❤❤❤

  • @kalanalahiru5002
    @kalanalahiru5002 8 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා මේ වෙද්දි ගොඩක් ඉස්සරහට ඇවිත්. දෙන්න ඕන උත්තරේ දීලා. ජයෙන් ජය මල්ලි නංගි.

  • @tanisankulasooriya1885
    @tanisankulasooriya1885 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ බුදු සරනයි

  • @පුංචිසුරංගනාවී-බ7ඬ
    @පුංචිසුරංගනාවී-බ7ඬ 2 ปีที่แล้ว +2

    ලස්සනයි. දෙන්නටම බාධක මැඩගෙන ඉදිරියටම යන්න ලැබේවා👍👍👍💟💟💟

  • @srilankanew529
    @srilankanew529 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි දෙන්න ටම

  • @thusharasri6853
    @thusharasri6853 2 ปีที่แล้ว +1

    Budusaranai.❤❤🎶🎶🇦🇪

  • @mohammedfarook9408
    @mohammedfarook9408 ปีที่แล้ว +1

    WONDERFUL....WONDERFUL

  • @hmdaumini2135
    @hmdaumini2135 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ අයියේ.... අදරෙයි ඔයාල දෙන්නටම .. අපිත් ඉන්නවා ඔයාල එක්ක හැමදාම 😍😍

  • @imashamadhuwanthi5774
    @imashamadhuwanthi5774 2 ปีที่แล้ว +1

    Idiriytma yanna ❤️ dennatama jaya ❤️❤️ theruwan saranai

  • @pemindugimsara676
    @pemindugimsara676 ปีที่แล้ว +1

    ekanam supreyak❣❣❣

  • @isuru_production1391
    @isuru_production1391 2 ปีที่แล้ว +1

    ලස්සනයි දෙන්නම එකතු වෙලා මේ සැරේ දුන්නා නෙද අැඩෙන්ම ලබන අත්මේවත් අපි තුන්නදෙනාම සහෝදරයො වෙලා ඉපදෙමු

  • @pathmakumari8582
    @pathmakumari8582 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම පුතේ ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤

  • @tharakamayura9759
    @tharakamayura9759 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ම 💖💖💖

  • @nimalkanilu8776
    @nimalkanilu8776 2 ปีที่แล้ว +1

    Niyamai malli niyamai.👍👍👍❤️

  • @dhanushkapriyadarshana7226
    @dhanushkapriyadarshana7226 2 ปีที่แล้ว +1

    Patta lassanai ubalage sahodarakama❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanthaliyanage3017
    @nishanthaliyanage3017 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ,ජීවිතේට කවදාවත් වරදක් වෙන්න එපා🌷🌷🌷🌷

  • @kobeiganedanu
    @kobeiganedanu 2 ปีที่แล้ว +1

    ගේමක් නැහැ එක පෙලට ඉදිරියටම. ⁣ජයවේවා....

  • @nuwan-z1q
    @nuwan-z1q 8 หลายเดือนก่อน +1

    hama badaka jaya gena yanna oya dennata shakthiya labewa

  • @shyamikamadhushani5346
    @shyamikamadhushani5346 2 ปีที่แล้ว +3

    අයියේ අක්කේ ඔයාල දෙන්නට සුබ පතනවා ❤️ ඒ වගේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @DishanayakaK
    @DishanayakaK หลายเดือนก่อน

    දෙන්නට දෙන්නම ඉන්න එක කොයි තරම්ද නන්ගිට බයවෙන්න දෙයක් නෑ ඉදිරියටම යන්න බුදු සරනයි දෙනාටම ❤❤

  • @samanthakumara4942
    @samanthakumara4942 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @srilankanew529
    @srilankanew529 2 ปีที่แล้ว +2

    දෙන්න ටම බුදුසරණයි ...

  • @damithkrishantha6305
    @damithkrishantha6305 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️‍🔥

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน

    හරි ලස්සනයි මේ නන්ගි ගෙයි අයියා ගෙයි ආදරේ හයියට අපි ඉන්නවා

  • @sadewsalukasadewsaluka4457
    @sadewsalukasadewsaluka4457 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔය දෙන්නට බුදුසරණයි

  • @maduva518
    @maduva518 ปีที่แล้ว +1

    අනේ ඕන කෙනෙක්ට ඕන දෙයක් කියපුවාවෙ....🥺 ඔය දෙන්නා ගොඩාරියක් ලස්සනට වැඩේ කරනවා ❤ දෙන්නටම බුදුසරණයි 💖🌸 ඔය ඉරිසියාකාරයින්ට බෑ ඔයාලව නවත්තන්න.... 🤗 අයියාව දෙන්න බෑද 😜❤

  • @sugathkumara6327
    @sugathkumara6327 ปีที่แล้ว +1

    Budusaranai oyalata

  • @dilhanibuddhika6755
    @dilhanibuddhika6755 2 ปีที่แล้ว +1

    Budusaranai dennatama.

    • @babycoolcoolbaby1450
      @babycoolcoolbaby1450 2 ปีที่แล้ว +1

      ඔය දෙන්නට බුදු සරණයි නංගියේ මල්ලියේ ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chayajanani5395
    @chayajanani5395 2 ปีที่แล้ว +2

    ඉස්සරහටම යමු නංගි මල්ලි❤️😍

  • @SachinthaTharidu-p5q
    @SachinthaTharidu-p5q หลายเดือนก่อน

    Ayyata nangi innawa nangita ayya innawa oyalata api innawa adarei dennatama budusaranai

  • @SameeraMaduranga-pn2rs
    @SameeraMaduranga-pn2rs ปีที่แล้ว +2

    අයියාට නන්ගි ඉන්නවා නන්ගිට අයියා ඉන්නවා🌼

  • @tharinduuyangoda4700
    @tharinduuyangoda4700 2 ปีที่แล้ว +1

    දෙන්නටම බුදු සරණයි

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +2

    ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි

  • @hirushaminoli4236
    @hirushaminoli4236 2 ปีที่แล้ว +1

    ලස්සනයි. ❤️
    දෙන්නටම තෙරුවන් සරණයි!!!

  • @sajaninawodhya337
    @sajaninawodhya337 2 ปีที่แล้ว

    ලස්සනයි 🥰දෙන්නටම තෙරුවන් සරණයි 😊🥰

  • @Sujiya
    @Sujiya 2 ปีที่แล้ว +3

    ජය ❤️ අයියට නන්ගි ඉන්නවා නන්ගිට අයිය ඉන්නවා 😍 දෙන්නට මාත් ඉන්නවා 🤗❤️

  • @sudeshpriyadarshana7758
    @sudeshpriyadarshana7758 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරණයි

  • @kumarasingharajapakshe9901
    @kumarasingharajapakshe9901 2 ปีที่แล้ว +1

    හයියට අපිත් ඉන්නවා
    කඳු හෙල් බාධක මැඩගෙන යන මහ ගංඟා ,
    ජය ටැඹ වෙත ගලනවමයි පැරදුම හංඟා ,
    හිටියොත් එකටම දෙන්නා
    කුහකයො යයි වැනසිලා

  • @kasunkalhara8349
    @kasunkalhara8349 2 ปีที่แล้ว +1

    Hahiyata ratak innawa ♥️♥️♥️

  • @thivinasanujaya1685
    @thivinasanujaya1685 2 ปีที่แล้ว +1

    නියමයි ❤️💖🔥

  • @raveenachathurangi7720
    @raveenachathurangi7720 2 ปีที่แล้ว +1

    නියමෙටම කරලා තියෙනවා 👌👌😍

  • @rmc3567
    @rmc3567 2 ปีที่แล้ว

    බුදුසරණයි අයිය නගාට❤️❤️❤️❤️

  • @dinukaprabath3737
    @dinukaprabath3737 2 ปีที่แล้ว +1

    අදත් වාව්

  • @tharindudanu9097
    @tharindudanu9097 2 ปีที่แล้ว +1

    lassanay aiye akke bs oyalata

  • @kavinda_vitharana
    @kavinda_vitharana 2 ปีที่แล้ว +3

    කරන කලට පව් මිහිරිය පැණිසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ...🔥💯

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +1

    ලස්සන යි ❤

  • @arunanisantha8558
    @arunanisantha8558 2 ปีที่แล้ว +1

    Aragalayata Jaya wewa

  • @ahiwicramasingha5330
    @ahiwicramasingha5330 ปีที่แล้ว +1

    ආදරෙයි🙄😁🥰 ආදරෙයි🙄😁🥰

  • @premajayanthapremajayantha4243
    @premajayanthapremajayantha4243 ปีที่แล้ว +1

    Kauru monawa kiuwath karath ekaranne daraganna beruwa. Gemmen yanna idiriyatama denatama thunuruwane saranai 33n kotiyak dewi rekawaranai..

  • @wishwalanthaya4757
    @wishwalanthaya4757 2 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ👍💖👊

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්😍😍

  • @maheshindika6202
    @maheshindika6202 2 ปีที่แล้ว +1

    ලස්සනයි 💖💖💖💖💖

  • @FatmaKarunadas
    @FatmaKarunadas 7 หลายเดือนก่อน

    බුදු සරණයි දෙන්නාටම

  • @THIWAA....
    @THIWAA.... 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍

  • @chathurikakavindi6534
    @chathurikakavindi6534 2 ปีที่แล้ว

    බුදුසරණයි දෙන්නටම❤️

  • @اتعع-ظ6ه
    @اتعع-ظ6ه 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දු වෙපුතෙ

  • @supunmadusanka8180
    @supunmadusanka8180 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤

  • @sudarshanimadushani4056
    @sudarshanimadushani4056 2 ปีที่แล้ว +1

    Niyamai ekanam edennama dunna hode wadhina thenata wediyan ridena thenata ridiyan neda

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +1

    සන්තෝෂයි සන්තෝෂයි නරි නාවන්නෙ නෑ....සන්තෝෂයි. දෝණි යෙ පුතේ ඉදිරියට ම යමු

  • @chanakanadeesha172
    @chanakanadeesha172 2 ปีที่แล้ว +1

    කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ..බුරන බල්ලො බුරයි.ඵල ඇති රුකට හැමදාම ගල් වදිනවා.අපි යමු අපි ගමන අපේ පාඩුවේ..ජය වේවා.ජයින් ජයම වේවා.

  • @varshavarsha6698
    @varshavarsha6698 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @heshi408
    @heshi408 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් අපි ඉන්නවා ඔයාලා එක්ක🥰🥰

  • @tyrepodda2309
    @tyrepodda2309 2 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️❤️❤️

  • @SenujaHansana
    @SenujaHansana 2 ปีที่แล้ว +1

    ❤❤💪💪

  • @jagaththaru7212
    @jagaththaru7212 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයලට අපි ඉන්නවා තම

  • @samankumara8681
    @samankumara8681 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🦁

  • @uyangodaanula9788
    @uyangodaanula9788 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @surangakumara6214
    @surangakumara6214 2 ปีที่แล้ว +1

    ❤️🔥

  • @sampathkumara8278
    @sampathkumara8278 2 ปีที่แล้ว

    💐💐💐💐

  • @ppvideo771
    @ppvideo771 2 ปีที่แล้ว +1

    ඔය දේවල් පන්නරයක කරගෙන ඉස්සරහට යමු මල්ලි

    • @randunubandara6549
      @randunubandara6549 2 ปีที่แล้ว +1

      බල්ලේ බිරැවට කදු පාත් වෙින්නේ නැනේ .ඹය යන ව්දිහටම ⁣නෙසැලි යමු මල්ලි හයියට අපි ඉන්නව ඹයාලත් එක්ක.❤️❤️

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 2 ปีที่แล้ว

    පරෙස්සම් වන්න.

  • @disaansaga
    @disaansaga 2 ปีที่แล้ว +1

    සම්බන්ධ කරගන්න අංකයක් ලබා ගන්න පුලුවන්ද ?

  • @kavinda_vitharana
    @kavinda_vitharana 2 ปีที่แล้ว +1

    ❤🔥💯

  • @nimeshshehan6283
    @nimeshshehan6283 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nuwansenarath9622
    @nuwansenarath9622 2 ปีที่แล้ว +3

    අයියේ අක්කේ ඕන දේකට ඔයාලත් එක්ක ඉන්නවා

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +1

    🥺🥺🥺🐘🐘🐘

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 2 ปีที่แล้ว +1

    ❤️